Jaanu | Episode 224 - (2024-01-03) | ITN

  Рет қаралды 723,475

ITN Sri Lanka

ITN Sri Lanka

4 ай бұрын

Jaanu | Episode 224
#ITN #ITNSriLanka #ITNDigital #Jaanu #episode224
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

Пікірлер: 670
@Feelings953
@Feelings953 4 ай бұрын
හෙට අපොස උසස් පෙළ විභාගයට මූණ දෙන හැම කෙනෙක්ටම උපරිම ජය ලැබේවා... තෙරුවන් සරණයි.. all the best...❤️🙏
@shanthirohini5420
@shanthirohini5420 4 ай бұрын
Siyalu denatama jaya wewa budu saranai hemotama 🎉🎉🎉
@janakinirosha7627
@janakinirosha7627 4 ай бұрын
❤❤❤🙏🙏🙏🙏
@thushariwanigasekara4024
@thushariwanigasekara4024 4 ай бұрын
නෝර වගේ ගෑණු ළමයි කොච්චර මේ ලෝකේ ඇතිද.හිතේ තියෙන ආදරේ කියා ගන්න බැරුව අසරණ වෙලා ඉන්න.😢😢❤❤
@user-tw8zb3cz8v
@user-tw8zb3cz8v 4 ай бұрын
@user-jv5wo5zi9s
@user-jv5wo5zi9s 4 ай бұрын
ඔව් 😢
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
Hmm
@Wish472
@Wish472 4 ай бұрын
😢 හුම් හුම් 😂
@NidukaDenethnimnada
@NidukaDenethnimnada 4 ай бұрын
​@@Wish472එහෙමද
@dilkianuruddhika-zb6ph
@dilkianuruddhika-zb6ph 4 ай бұрын
නෝරා පව් ඒ උනාට.එයාගෙ හැගීම් සෙල්ලමක් සහස්ට 🙃නෝරට මීට වඩා වටිනාකමක් දෙන්න ඕන කතාවේ ❤
@DilshikarVidanagamage
@DilshikarVidanagamage 4 ай бұрын
Nora cid eya try karanne wena dekata yaluwenna newi sahas ekka
@user-no3ct3jt3r
@user-no3ct3jt3r 4 ай бұрын
​@@DilshikarVidanagamageමටත් හිතුනා😂
@JDK150
@JDK150 4 ай бұрын
​@@DilshikarVidanagamageඅම්මො අම්මො මෙන්න කතාව ලියන එක්කෙනා😂😂
@life90945
@life90945 4 ай бұрын
Nora methanata awe Sahas hiren nidahas wendath kalin. E kiyanne Alfi gena oththu balandada?
@renokaajitha7240
@renokaajitha7240 4 ай бұрын
අනිවාර්යෙන් ම 👍💖💕
@sanjeewaruwan2199
@sanjeewaruwan2199 4 ай бұрын
රට බාරගන්න ඉන්න සියලුම දරුවනේ..අද.දිනයෙ A/L...ලියන සියලුම දරුවන්ට මහා.සෑයේ පිහිට ..ජේසු පිහිට ලැබේවා ..තෙරැවන් සරණයි !
@nadeeshasurakshi3152
@nadeeshasurakshi3152 4 ай бұрын
සහස්ට මාර ලස්සන වැදගත් පෙනුමක් තියෙනවා ඒ තනතුරට❤
@user-nd5jt5md1n
@user-nd5jt5md1n 4 ай бұрын
සහස්ගෙ ඇක්ටින්,කටහඩ,හිනාව හැමදේම highlevel
@hli288
@hli288 4 ай бұрын
නෝරා කවුරු උනත් නරක චරිතයක් කරන්න ඔට්ටු නෑ හොඳේ... 😢
@vidusathsarani9174
@vidusathsarani9174 4 ай бұрын
ඒකනම් ඇත්ත
@SethmiHansani
@SethmiHansani 4 ай бұрын
Eya cid wenna bada
@hli288
@hli288 4 ай бұрын
@@SethmiHansani වෙන්න බෑ නේද. මේ වෙලාවෙ මේ කතාවට එහෙම කෙනෙක්ගෙ අවශ්‍යතාවයක් නෑනෙ.
@hli288
@hli288 4 ай бұрын
@@vidusathsarani9174 🙂
@shaniwanigasooriya667
@shaniwanigasooriya667 4 ай бұрын
ehema thama wenne khmth onn blnnko😂
@indunikamirihana5484
@indunikamirihana5484 4 ай бұрын
සහස් නෝරා හරිම ආදරණීයයි,,ආස හිතෙනවා ඒ කොටස් බලන්න ...
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 ай бұрын
සහෂ් 💘 නෝරා කියන්නේ ❤❤ ගොඩාක් ලස්සන ගැලපීමක් ❤❤
@SLMastery
@SLMastery 4 ай бұрын
නෝරගෙයි සහස්ගෙයි කොටස් තමයි ලස්සනම ❤❤❤
@thilankasandakelum9999
@thilankasandakelum9999 4 ай бұрын
ඒ දෙන්නම එකතු වෙන්නම ඔනී
@user-qv2ov2uj6u
@user-qv2ov2uj6u 4 ай бұрын
HM
@DarshiEkanayake-hk5ni
@DarshiEkanayake-hk5ni 4 ай бұрын
අම්මෝ නෝරා මිසීගෙයි ,සහස්ගෙයි ලස්සන ❤️
@yethminbinuka3796
@yethminbinuka3796 4 ай бұрын
අර ඩයස්ගෙ නන්ගිද බුදු අම්මො නොරගෙ ලස්සන 🤝♥🥺
@nilanthi22nila93
@nilanthi22nila93 4 ай бұрын
සහස් නෝරා ආදරේ කරනවා වගේ දැන් රඟපාලා පස්සේ දෙන්නා ඇත්තටම ආදරේ කරයි කියලා හිතෙනවා 💖💖
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 4 ай бұрын
හොඳ වෙලාවට සහස් ඉගෙනගෙනවත් තිබුනේ... නැත්නම් බලන්න තිබුනා ජානු ගේ ලොකුව 😏😏
@nishantha1422
@nishantha1422 4 ай бұрын
(ලොකු කම) ඔයාගෙ වගේ
@nishantha1422
@nishantha1422 4 ай бұрын
( ලොකු කම) ලොකුව නොවේ. ඔයාගෙ වගෙ 😁
@user-ee3wq3ie1x
@user-ee3wq3ie1x 4 ай бұрын
නාරදගෙ නංගිව පෙන්නන්න බැරි මට විතරද😒
@KusumRathnayaka-ys7jw
@KusumRathnayaka-ys7jw 4 ай бұрын
මටත්
@nishantha1422
@nishantha1422 4 ай бұрын
මොකද කියන්නේ වෙඩ් තියලා මරන්නද?
@user-ee3wq3ie1x
@user-ee3wq3ie1x 4 ай бұрын
@@nishantha1422 ඔව් අනේ අර දෙන්නා සෙට් උනා විතරයි මැද්දෙන් පනිනවා😒
@yasooma4858
@yasooma4858 4 ай бұрын
නංගි විතරක් නෙවි අම්මත් එහෙමයි
@user-ee3wq3ie1x
@user-ee3wq3ie1x 4 ай бұрын
@@yasooma4858 අනේද කියන්නෙ😒
@avishkasampath9587
@avishkasampath9587 4 ай бұрын
හෙට විභාගෙ තියාගෙන ආතල් එකේ ජානු බලන මං... උබලගෙ කතා බලන නිසා සිකුරිටි ජොබ් එකක් හරි මට දියං😒
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 4 ай бұрын
🤣🤣🤣🤣🤣🤣 එක පැය භාගෙනි....හොඳට පාඩම් කරළා විභාගෙ කරගන්න....👊👊👊
@chandani87gunathilak78
@chandani87gunathilak78 4 ай бұрын
නෝරා හිනාව ...මාරම ලස්සනයි ❤❤❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
😊
@nishidula
@nishidula 4 ай бұрын
නෝරා & සහස් මාරම matching 😍 මගෙ bf මතක් වෙනවා 🥺
@kumudunijayamali3858
@kumudunijayamali3858 4 ай бұрын
මටත් මගෙ කලින් bf ව මතක් වෙනවා..ඒත් මන් දැන් බැඳල අනේ..
@wasanasampath5524
@wasanasampath5524 4 ай бұрын
නෝරා CID අල්පෝන්සෝ අලලන්න ඇවිත් ඉන්නේ
@nipuni332
@nipuni332 4 ай бұрын
Kohomad danne
@denethvihanga9026
@denethvihanga9026 4 ай бұрын
අනිවාර්යෙන් 👍
@-paradigeapi2610
@-paradigeapi2610 4 ай бұрын
ජීවිතේ දිනන්න ඕනේ නෝන්ඩියට හිනාවෙච්ච අයටත් අතට අත දීලා.... 🤝
@vidusathsarani9174
@vidusathsarani9174 4 ай бұрын
අනිවාර්යයෙන්
@mwasana6081
@mwasana6081 4 ай бұрын
සහස්ගෙ ඇක්ටින්,හිනාව,කටහඩ හැමදේම highlevel 😊
@life90945
@life90945 4 ай бұрын
E unata wedak nehene ara baddath ekka natala nikam nama ketha kara gaththane field ekata apu gaman. .
@mwasana6081
@mwasana6081 4 ай бұрын
@@life90945 කවුද බඩ්ඩ..ඔයාගෙ කවුරු හරිද 🙂
@senurisewmini4739
@senurisewmini4739 4 ай бұрын
ජානුට වඩා නෝර ලස්සනයි 😍
@randul7946
@randul7946 4 ай бұрын
සහස්ගෙයි නෝරාගෙයි හිනාව හරි ලස්සනයි😍සහස්❤️නෝරා
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 4 ай бұрын
🎉🎉🎉🎉
@ChamikaChamika-tx8js
@ChamikaChamika-tx8js 4 ай бұрын
නෝරා සහස් අන්තිමට එකතු වෙන්න ඕන එච්චරයි
@thilinimadushika358
@thilinimadushika358 4 ай бұрын
කතාව දිග්ගස්සන්න ඒ පාර නෝරාගේ කතාවකුත් ගේන්න යන්නේ 😢
@anushatharangamala4964
@anushatharangamala4964 4 ай бұрын
ජානුගෙ ඊර්ෂ්‍යාව අස්සෙ නෝරා ❤සහස් ලං වේවා❤
@JERRY1kSL
@JERRY1kSL 4 ай бұрын
නෝරගෙ හිනාව නන් වෙනම එකක් ❤️
@surekarupa
@surekarupa 4 ай бұрын
සාකිගෙ නපුරුකම 😆 සංගීත් පව් අනේ. සහස් නෝරා ❤❤ ලස්සනයි අදත් කතව❤❤
@gaminijayapathma2781
@gaminijayapathma2781 4 ай бұрын
ජානු මොකද ජෙලස් වෙන්නේ,ජානුට අමතක වෙලා වගේ අල්පොන්සු එයාගේ මහත්තයා කියලා, සහස්ට නෝරා ඉන්නවනේ
@madusankaamnp9664
@madusankaamnp9664 4 ай бұрын
ඇති යාන්තම් මට කාලයක් තිස්සෙ තිබුනු ප්‍රශ්නයක් අද සහස් ඇහුවා."ඇත්තටම නෝරා කව්ද?"
@Lakmadura7794
@Lakmadura7794 4 ай бұрын
ජානුගෙ අසරණකමට අද වෙන අය දිහා බලන් දුක් වෙන්න වෙලා😔
@mandinirajapaksha2531
@mandinirajapaksha2531 4 ай бұрын
හොදයි😂
@life90945
@life90945 4 ай бұрын
Ekige loku kamata. Den Alfinsoge ammata wadinneth nehe. Alonso ammata wadinakota meki maga erala yanawa.
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
හස්සගෙ රගපෑම හරිම ස්වාහාවිකයි. රගපානවා කියලා දැනෙන්නේ නෑ ❤❤
@uddhikapremarathnefans
@uddhikapremarathnefans 4 ай бұрын
ජීවිතේට මොන ප්‍රශ්න ආවත් තමන් අත් නොහරින ආදරයක් ලැබෙන්නෙ ඇත්තටම පෙර පිනකට...🥺♥️🕊️
@Allin-uw1hd
@Allin-uw1hd 4 ай бұрын
😂
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 4 ай бұрын
නෝර ඇත්තටම 🎀 ලස්සනයි ජානු අද ඇදුම් සුපිරි
@-paradigeapi2610
@-paradigeapi2610 4 ай бұрын
රඟන චරිත වලට කවදාවත් දියුණුවක් නොමැත. රඟන්නේ හිස් චරිත. දියුණුව ලැබෙන්නේ උත්සාහයට පමණි ...
@-paradigeapi2610
@-paradigeapi2610 4 ай бұрын
අඳුරන්නෙ නැති උනත් පාරෙ යද්දි හිනාවක් දාන මිනිස්සු තමයි මම දැකපු ආදරණීයම මිනිස්සු 🌸🍀🙏
@ShaniMadushani-_2
@ShaniMadushani-_2 4 ай бұрын
ගැනු ලමයෙක් එහෙම හින වෙද්දි බලන මිනිස්සු බඩුව කියනවා සමාජෙ එහෙම ජිවත් වෙන්න බැ මමත් නාදුනන කෙනෙක්ට උනත් හිනා වෙනවා එත් ගොඩක් අය නොදැන රහසෙ කියනව දකින හැමොටම හිනා වෙනව හොද නැද්ද මන්ද කියල එදා ඉදන් මන් හිනාවෙනව වයසක ආච්චිලාට සීයලාට එයල හරි ආදරනීයය් අපිට සමාජෙ මිනිස්සු එක්ක මනුස්සකම් තියාගෙන ජිවත් වෙන්න බැ විශේශෙන් ගැන් ලමය්ට එකනම් හරිම අපරාදයක් 😢
@sandamaliwijethunge9749
@sandamaliwijethunge9749 4 ай бұрын
​@@ShaniMadushani-_2එකගයි
@nilankank3432
@nilankank3432 4 ай бұрын
Ane matath me nangita unadethamai une
@madaradilrukshi
@madaradilrukshi 4 ай бұрын
මමත් එහෙමයි අදුරන්නැති ඔන කෙනෙක් එක්ක හිනා වෙනවා. කාගෙවත් පද අපිට වැදගත් නෑ.අපි හරිනම් එච්චරයි
@DiliniMadushani-dv7qz
@DiliniMadushani-dv7qz 4 ай бұрын
Ane mth ahemai adurnne nethi unth hemoma ekk hina wenwa 😊.hebai samhara minissu api diha blnne werdiyt
@vidusathsarani9174
@vidusathsarani9174 4 ай бұрын
අනේ එකම පැතුම සහස්ගෙ හිතේ නෝරා වෙනුවෙන් ආදරයක් ඇති වෙන්න.🙏🙏🙏🙏
@ireshadahanayaka
@ireshadahanayaka 4 ай бұрын
කතාව ලියන කෙනාට සහස් නෝරා ආදර කතාව ලියන්න හිතේවා!!!!!!
@beautifulnigtmare1259
@beautifulnigtmare1259 4 ай бұрын
නෝරව නරක කෙනෙක් කරොත්නම් මේ කතාව බලන්නේ නෑ. කෙල්ලෝ හැමෝම කොල්ලෙක්ට ලන් වෙන්නේ වෙන වෙන දේවල් හිතේ තියාගෙන නෙමෙයි. ආදරේ කරන අය ඉන්නවා, මොන දේ උනත්
@kushi784
@kushi784 4 ай бұрын
සහස් නෝරා❤ ශාක්‍යා සන්ගීත් ❤ නාරද නිත්‍යා ❤ ශශිනි රන්දික ❤ අල්පොගෙ අම්මා❤ ජනත් නොශිකා 🤑 නාරද ගෙ නන්ගි චොප්පේ🤑 රේකා සේකර 🤑 ජානු අල්පොන්සෝ🤑 නාරද ගෙ අම්මා 🤑
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
ඈත්තුයි😂
@user-wz4vd7xf5t
@user-wz4vd7xf5t 4 ай бұрын
Aththa😂
@kasunilakshika5505
@kasunilakshika5505 4 ай бұрын
E zzz e/n~hjjejjjeenkjejjejejejjjjjeejejjeemjenemejejejejejejejejejemejmeemekekkkeeeje
@vidusathsarani9174
@vidusathsarani9174 4 ай бұрын
හරියටම හරී
@saheliakarsha7224
@saheliakarsha7224 4 ай бұрын
නෑ ජානු සහස්
@user-ii3ge3cm5o
@user-ii3ge3cm5o 4 ай бұрын
නෝරගේ හිනාව දකිද්දි ඔයාව මතක් වෙනවා... ඒ වගේමයි ❤
@WathsalaMadumali-ld6le
@WathsalaMadumali-ld6le 4 ай бұрын
සංගීත් රස්සාවක් කරන්නේ නෑනේ හැමදාම කඩේ නේ😂
@wasnakw7885
@wasnakw7885 4 ай бұрын
ඡානු වනමි සහස්ට ලංකරන්න හිතන්නවත් ඵපා
@kaveehansani1583
@kaveehansani1583 4 ай бұрын
කතාව බලනවට වඩා මොළේ අවුල්.වෙනවා comment කියෙව්වම🤣
@HiruniUmeshika
@HiruniUmeshika 4 ай бұрын
ඒකනන් ඇත්ත 😂
@Skwsamanthi
@Skwsamanthi 4 ай бұрын
අම්මප..😂
@JDK150
@JDK150 4 ай бұрын
ඇයි කියවන්නෙ ඉතින්😂
@NaturesElysium
@NaturesElysium 4 ай бұрын
Comment නොබලා ඉදහන් ඉතින් 😏
@kaveehansani1583
@kaveehansani1583 4 ай бұрын
@@NaturesElysium kiyanakn me hitiye nobala inna😒
@Pradeepikapriyadarshani-xr3ur
@Pradeepikapriyadarshani-xr3ur 4 ай бұрын
නොරා cidවත්ද. පීටර්ගේ මිනී මැරුම ගෙන හොයන්න ඇවිත් ද 😱
@bhagyarodrigo7415
@bhagyarodrigo7415 4 ай бұрын
අනේ සහස්ගේ එක්ස්ප්‍රෙශන්ස් 🥺❤️
@tharinwithson5404
@tharinwithson5404 4 ай бұрын
සහස්ගෙ පෙනුම පට්ට.....පට්ට හැන්ඩ්සම්......
@dimuthukaushalya2687
@dimuthukaushalya2687 4 ай бұрын
සහස් හිනාවෙනකොට හරිම ලස්සනයි..😍😍
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
හිනාවට තමයි කතාව තවත් ලස්සන වෙන්නේ😊😊😊
@Panibole..
@Panibole.. 4 ай бұрын
සහස් නෝරා කොටස් යද්දි වෙනම මියුසික් එකක් යනවා. කවදාහරි සහස් නෝරාට ඇත්තටම ආදරෙ කරයි 🥺❤️
@dulangaprobodani9729
@dulangaprobodani9729 4 ай бұрын
ඇයි සංගීත්ගේ ගෙදර අය පෙන්නන්නෙ නැත්තේ.තව චරිත ටිකක් අරගෙන කතාව දිග් ගස්සන්න තිබුනනෙ😅😅
@user-ey8vx4sj7h
@user-ey8vx4sj7h 4 ай бұрын
😂
@chathudlk6389
@chathudlk6389 4 ай бұрын
ඊලග සතියෙ ඒ ටික තියෙයි.. ඔයා මතක් කලානේ
@kmh1512
@kmh1512 4 ай бұрын
එතකොට නෝරගෙ පව්ලේ අය
@user-up2ib7st3r
@user-up2ib7st3r 4 ай бұрын
Ow akani
@UmeshChathuranga-yl8cy
@UmeshChathuranga-yl8cy 4 ай бұрын
එතකොට චොප්පයාගේ ගෙදර මිනිස්සු 😁😁🤣🤭
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
සහස්ගෙයි නෝරගෙයි හිනාව හරි ලස්සනයි😍❤️
@anojad7275
@anojad7275 4 ай бұрын
නෝරගෙයි සහස්ගෙයි friendship එක හරි ලස්සනයි
@Hasibandara
@Hasibandara 4 ай бұрын
සහස් ♥️ නොරා ඇත්තටම ආදරෙ කරන දවසක් වෙනකල් මග බලන් ඉන්න මම
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 4 ай бұрын
ජානුට හොද වැඩේ කියාගෙන යන්න ලමයී 😅😅😅😅දැන් පැලියන් ඉරිසියාවෙන් 😅
@venuproduction
@venuproduction 4 ай бұрын
හොඳ වැඩේ ගොන් ජානු ට 😅❤
@HSty-vj5gy
@HSty-vj5gy 4 ай бұрын
සහස්ගෙ expressions superb
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
Siyath tv aka aluth kahtawa balanna egawata kauruth leshtiewenn😊😊😊
@Nethmi444
@Nethmi444 4 ай бұрын
අනේ සහස් ❤ නෝරා
@uddhikapremarathnefans
@uddhikapremarathnefans 4 ай бұрын
ආදරය, නිදහස, සතුට රැඳුණු තැන් වල හැමෝම ජීවත් උනේ හරිම ආසාවෙන්..!!🥺❤️🖇️
@-M-pi1xo
@-M-pi1xo 4 ай бұрын
අද සහස් ලස්සනයි ඈ 😊
@comarimo5993
@comarimo5993 4 ай бұрын
සහස්. නෝරා. තමා. ගැලපෙන්නේ. හරීයටම❤❤❤❤❤නෝරා. ලස්සනයී
@sachinikaushalya6662
@sachinikaushalya6662 4 ай бұрын
සහස්ට ගැලපෙන්නෙ නෝරා විතරමයි❤
@TheShortLive
@TheShortLive 4 ай бұрын
සහස්ගෙයි නෝරගෙයි ආදරය ලස්සනට ගලා ගියත් නෝරා කියන්නේ ජනක් , සේකර දෙන්න එවපු එනෙක් ද දන්නෙ නෑ. නැත්නම් පොලිසියෙ කෙනෙක් ද දන්නෙත් නෑ. පොඩි සැකයක් එනවා අද එපිය බැලුව ම. මේම හිතෙන්නෙ මට විතරද?🥲
@Sith1999
@Sith1999 4 ай бұрын
Ou එයා ekko alponso දාපු කෙනෙක් ජානු සහස් වෙන් කරන්න.. ඔක්කොම කරන්නෙ alponso
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 4 ай бұрын
Ai ehm kiuwe
@beulahsherine9519
@beulahsherine9519 4 ай бұрын
Mita kalimuth mama qwa nora kiyanne police girl kenek
@cinderella9826
@cinderella9826 4 ай бұрын
සහස්ගෙයි නෝරගෙයි love scence දෙන්නකෝ ඒ දෙන්නව සෙට් කරලා😢❤
@user-im8ds2ve4p
@user-im8ds2ve4p 4 ай бұрын
කවුරු.මොනවා.කියුවත්.සහස්.ජානුබැදිම.කැඩුනෙත්මටනමි.එය.දරාගත්නබැ.හැබැජිවිත..එමනෙවෙවා...❤❤🇸🇦🇱🇰🎥
@riyalpathuma5454
@riyalpathuma5454 4 ай бұрын
හස්සට ගැලනේනෙ නෝර යයි විතරයි කියලා අය මෙි නෙවෙයි...❤❤❤
@user-nd5jt5md1n
@user-nd5jt5md1n 4 ай бұрын
හස්ස කියන්නෙ කවුද හු😂තිගෙ පුතා
@MADU630
@MADU630 4 ай бұрын
අක්කි බබා ප්‍රශ්නත් එයි ඉස්සරහට... නොරා ව ඒ වගේ අපහසු තවයට පත් කරන්න එපා....😒 ආදරේ... වචනය දාලා නොරව අසරණ කරනවා 😒❤️❤️❤️
@dineshalakmali4001
@dineshalakmali4001 4 ай бұрын
නෝරා..........ඔබ මා සිත අරන් ගියා නෝරා....❤කියලත් ඒ බටනලා වාදනේ ඇහෙනව😂
@SameeraKelum-qe3gf
@SameeraKelum-qe3gf 4 ай бұрын
මං හිතුවා මට විතරයි එහෙම ඇහෙන්නෙ කියලා
@user-no3ct3jt3r
@user-no3ct3jt3r 4 ай бұрын
😂😂😂
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 4 ай бұрын
😁
@user-oe8fk8ib9l
@user-oe8fk8ib9l 4 ай бұрын
මුලින් නංගී තමා පස්සෙ ආදරවන්ති ❤සහස්❤ නෝරා❤️🥺
@pawanimadhubhashini8385
@pawanimadhubhashini8385 4 ай бұрын
සහස්ගෙ වචන නම් හිතට දැනෙනව ගොඩාක්❤
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 4 ай бұрын
නෝරගේ කියුට් හිනාව...❤❤❤
@nimeshianuruddhika4770
@nimeshianuruddhika4770 4 ай бұрын
සහස් නෝරාගෙන් අහපු ප්‍රශ්නය නෝට් වුණේ නැද්ද කාටවත් ? ඇත්තටම නෝරා කවුද කියලා අහපු එක. එතනත් හැංගුණ රහසක් තියෙනවා වගේ
@user-ci5in3hc8q
@user-ci5in3hc8q 4 ай бұрын
Eee kiwwe 🙄
@upekshasandeepani
@upekshasandeepani 4 ай бұрын
Ow anee
@Sith1999
@Sith1999 4 ай бұрын
Ou ekko Cid එකේ
@ramesh-ho2pm
@ramesh-ho2pm 4 ай бұрын
අල්පෝන්සුගෙ කෙනෙක්
@life90945
@life90945 4 ай бұрын
E kotasa nikam kathawata balen ringuwa wage. Apahu arakiwama Sahasta jodu karanda hadanawada danne nehe
@nethunimasha6118
@nethunimasha6118 4 ай бұрын
හදවතේ හිරවෙච්ච සියුම් හැම නහරයක් කීතු ගා නුඹ මගෙන් ඈත්වී දුවනවා සෙනෙහසින් ඉතිරිච්ච හද ගැබට තිත තබා මගේ හිත තනිවෙලා අයාලේ දුවනවා Janu💗
@Dilru584
@Dilru584 4 ай бұрын
ජානුට දැන් බලන් ඉන්න බැරි ඊර්ෂ්‍යාව තියෙන්නේ 😹😹
@wasnakw7885
@wasnakw7885 4 ай бұрын
නෝරාව හොද අහිංසක චරිතයක් කරන්න හොර බොරැ නැති කේනේක් කරන්න
@kavinduachi9479
@kavinduachi9479 4 ай бұрын
රියල් පැතුමට බැනල වැඩක් නෑ 😹😹ඌට මානසික ලෙඩක් තියෙන්නේ 😂
@preethiperera9261
@preethiperera9261 4 ай бұрын
🎉🎉🎉🎉❤
@Wish472
@Wish472 4 ай бұрын
ඔව් හැබැයි 😂😂😂
@LILI_vlogs82
@LILI_vlogs82 4 ай бұрын
රියල් පැතුමා කව්ද කියලා බලන් හිටියා කතාව ඉවර වෙනකල්
@uddhikapremarathnefans
@uddhikapremarathnefans 4 ай бұрын
ආඩම්බර වෙන්න , පහු වුන අමාරු කාලය ඔයා ලස්සනට පාලනය කරපු විදිහ ගැන. ඔයා සටන් වැදුණු නිහඬ සටන් ගැන. ඔයා ඔයාට අවංක වුණ මොහොතවල් ගැන . තනියෙම ඔයා විසින් ම ඔයාගේ කඳුලු පිහදාගත් විදිහ ගැන . ඔයා ඔයාව සනසගත්ත විදිහ ගැන. අගය කරන්න ඔයාව , ඔයාගේ ශක්තිය. ! 🤍🌻💫
@naveennavodya774
@naveennavodya774 4 ай бұрын
හෝ හෝ යාලුවනේ නෝරා කියන්නේ නිකම්ම වලාකුලක් නෙමෙයි.සහස් අද ඔන්න අපේ හිත් වලට දෙගිඩියාවක් ගෙනාවා...ඒක අලුත් එක අද සිට.😂😂
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 4 ай бұрын
දැන් ලස්සනම කතා යන්නෙ ස්වාධීන එකේ..❤ බලන්න පුළුවන් කතාවක් අපිට තිළිණ කරනවට ස්තූතියි ස්වාධීන රූපවාහිනි
@hashini--1098
@hashini--1098 4 ай бұрын
ඒ පාර නෝරා කියන්නේ කව්ද .දැන් ඒකත් අබිරහසක්.
@renukagunawardana8335
@renukagunawardana8335 4 ай бұрын
අනේ මන්දා
@piuminisewwandi1741
@piuminisewwandi1741 4 ай бұрын
Ane manda Sachin Liyanage face, smile, action e okkoma diha blan enna asai ❤❤❤❤
@sanathsbogoda953
@sanathsbogoda953 4 ай бұрын
කොහොම උනත් රන්දි සශිණි දෙන්නා මොන ප්‍රශ්න තිබ්බත් එයාලගේ සම්බන්ධකම අස්සේ එයාලගේ විශ්වාස රැකගන්න උත්සහ කරනවා. පරණ බැඳීම් ආය ආයම මතු උනත් ඇත්තටම ආදරේ අය යන්න හේතුවක් හෙව්වේ නෑ. නවතින්න පුංචි එක හේතුවක් තියාගන්නවා.ආදරේ කියන්නෙම ඒකට.ඉතින් ආදරේ කියන්නෙම විශ්වාසය,පක්ෂපාතීත්වය, ගරුත්වය නේද..?
@user-ef8vd1xq6n
@user-ef8vd1xq6n 4 ай бұрын
මොන උනත් සහස් ආදරේ ජනුටයි
@latawickrama1232
@latawickrama1232 4 ай бұрын
සහස් නෝරා හරිම ලස්සන දෙන්නෙක් ❤❤❤❤❤❤
@shanikrishnani253
@shanikrishnani253 4 ай бұрын
මට නම් හිතෙන්නේ නෝරා කලු චරිතයක් 😮
@dulasidisara-gk6yq
@dulasidisara-gk6yq 4 ай бұрын
Sahasta ❤... Galapenna Nora❤❤
@LimitedEdition2991
@LimitedEdition2991 4 ай бұрын
ඔව්ව්ව්ව් අපට දැන් පෙනී යනවා කතාව රබර් පට්ටයක් මෙන් ඇදී යනවා 😊
@rmtharu158
@rmtharu158 4 ай бұрын
නෝරා ඔයාගෙ හෙයාර් ස්ටයිල් එක චුට්ටක් වෙනස් කරන්න කො..එතකොට ලස්සන වෙයි තවත්..❤
@user-lg9bk4hs3b
@user-lg9bk4hs3b 4 ай бұрын
හා මන් කියලා බලන්න නම් කෝ 😋
@yasarasewwandi8738
@yasarasewwandi8738 4 ай бұрын
නාකිගෑනි වගේ 😂
@NaturesElysium
@NaturesElysium 4 ай бұрын
ඇත්තටම ඒකෙ නම් අව්ලක් තියනවා තමා😒😒😒 වයස පාටයි
@DenuwanHasanjaya
@DenuwanHasanjaya 4 ай бұрын
හකුරු සමග කහට ගෙනාව එන්න එන්න 😁🍵😄
@user-nd5jt5md1n
@user-nd5jt5md1n 4 ай бұрын
උබම බීපන්
@AasiriSandun-bl4hi
@AasiriSandun-bl4hi 4 ай бұрын
සහස්ට නෝරා තමයි හොඳම 😘💖
@user-zw6pg8xy4m
@user-zw6pg8xy4m 4 ай бұрын
පව් අනේ සංගීත්.සංගීත් ඔයා වැඩකට යන්න කෙල්ලො නලවන් නැතුව😁
@nadeeshadilrathnayake6934
@nadeeshadilrathnayake6934 4 ай бұрын
අනේ මෙහ් සහස් පිස්සු කෙලින්න එපා ඒ පාර නෝරා නංගි වගේලු ❤ ආදරෙයි කියනවකො මෝඩයෝ 😫
@Neesha1129
@Neesha1129 4 ай бұрын
තමන්ගෙ විස්තර වත් නොකියන කෙනෙක්ට කොහොමද අදරෙයි කියන්නෙ.. එක පාරක් මට්ටු වෙලානෙ ඉන්නෙ 😂😂
@AviyasONEGraphics
@AviyasONEGraphics 4 ай бұрын
නාරදගෙ නංගි රොඩ්නිටත් නංගි කරලා ජානු, ශාක්‍යා එක සමාන චරිත කළානම් ඉවරනෙ ඒ උද්දච්ච කම්වලට😒 එතකොට නෝරා සහස්ටත්, නිෂාදි රොඩ්නිටත් ජීවිතේ ලස්සනම කාලෙ අරන් ආවා වෙනවනෙ.🙂❤
@user-no3ct3jt3r
@user-no3ct3jt3r 4 ай бұрын
😂😂පිස්සුද යකු
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 4 ай бұрын
අල්පොන්සො වැරදිකාරයෙක් වෙන්න එපා...එයාගෙ පව්ල ආදරයෙන් රැකේවා.....🎉❤
@sach1222
@sach1222 4 ай бұрын
සහස් ලස්සනයි 🥰🥰
@life90945
@life90945 4 ай бұрын
Wishesha lassanak nehe
@harshikulatunga4266
@harshikulatunga4266 4 ай бұрын
Yes he has bollywood looks..❤
@user-kc2sy4cr7x
@user-kc2sy4cr7x 4 ай бұрын
අනේ නොර පව් එයාව නරක චරිත යක් කරලා අපි ට එයාව එපා කරලා ජානූ නම් සහස් ට ළං කරන්න එපා නොර පව් එයාගේ හිනාව මාරම ලස්සන යි සහස් නොර අපි ආදරෙයි
@lasanthilasanthi3089
@lasanthilasanthi3089 4 ай бұрын
අනේ සහස්ට නෝරා තමයි හොදම....❤❤❤❤
@user-dq4mm8vl2c
@user-dq4mm8vl2c 4 ай бұрын
අනේ මේ නාරදගේ නංගියි අමිමායි එපාවෙලනවා අනේ සහස් නමි දැන් නියමයි❤❤ ජානු බැදලා කියලා අමතක වෙලාද කොහෙද
@nikusanu
@nikusanu 4 ай бұрын
ආසාවෙන් බලපු කතාව විකාරයක් දැන්, මිනී මැරුමක් ගිය දුර...SI පේන්නත් නෑ
@TravelShopping-xc3li
@TravelShopping-xc3li 4 ай бұрын
සාක්‍යා ඕනවට වැඩී.කාලයක් සන්ගීත්ව පේන්න බැරිව හිටියා දැන් සන්ගීත්ට සද්දේ😢😢
@NaturesElysium
@NaturesElysium 4 ай бұрын
මට නම් හිතෙන්නෙ නෝරගෙ කතාව දුක හිතෙන එකක් 🥺
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 4 ай бұрын
ඔව්, එයාට මොනවම හරි ප්‍රශ්න ගොඩක් තියෙන පාටයි...😢😢😢😢😢😢
@mindwithmaster
@mindwithmaster 4 ай бұрын
නෝරා පොලිසියේ කෙනෙක් වෙන්න බැරිද?
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 4 ай бұрын
Ema thama kathwa yanne
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 4 ай бұрын
@@Asmane8804 you tube eke video ekak oma kathwk kiwwa nora miss inne,januge ththage marane.gana hoyanna alponsuge rahask tiynwane ,anika iye sahasge kathawenuth norage charite rahadk tiynwa kiyala terunane ,,balmuko thawa masayaine drama eka tiyenne
@LifewithHopes84
@LifewithHopes84 4 ай бұрын
Sahas ge acting superb....next level❤❤❤
Jaanu | Episode 225 - (2024-01-04) | ITN
19:09
ITN Sri Lanka
Рет қаралды 723 М.
Follow @karina-kola please 🙏🥺
00:21
Andrey Grechka
Рет қаралды 25 МЛН
когда достали одноклассники!
00:49
БРУНО
Рет қаралды 1,4 МЛН
FPJ's Batang Quiapo | Episode 335 (1/3) | May 29, 2024
9:52
ABS-CBN Entertainment
Рет қаралды 641 М.
එයාලා ❤️❤️
14:27
Amy Perera
Рет қаралды 6 М.
Jaanu | Episode 223 - (2024-01-02) | ITN
18:25
ITN Sri Lanka
Рет қаралды 762 М.
Jaanu | Episode 328 - (2024-05-28) | ITN
18:50
ITN Sri Lanka
Рет қаралды 367 М.
Ayachana | Episode 09 - (2024-05-29) | ITN
20:47
ITN Sri Lanka
Рет қаралды 16 М.
FPJ's Batang Quiapo | Episode 335 (2/3) | May 29, 2024
9:56
ABS-CBN Entertainment
Рет қаралды 590 М.
How many pencils can hold me up?
0:40
A4
Рет қаралды 16 МЛН
🦧She Made A Gummy Bear Out Of Gummy Frogs🤪🤠
0:38
BorisKateFamily
Рет қаралды 9 МЛН
狼来了的故事你们听过吗?#天使 #小丑 #超人不会飞
0:42
超人不会飞
Рет қаралды 35 МЛН
Omega Boy Past 3 #funny #viral #comedy
0:22
CRAZY GREAPA
Рет қаралды 18 МЛН