Jaanu | Episode 228 - (2024-01-09) | ITN

  Рет қаралды 897,899

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 1 400
@nethuu7224
@nethuu7224 10 ай бұрын
කවුරු මොනවා කිව්වත් මේ කතාවෙ ඇත්තටම පවු ජානු අම්මට තාත්තට පනටත් වඩා ආදරේ කරන හැම ගෑනු ළමයෙක්ම තමන්ගෙ ආදරේ ඉස්සරහදි අසරණ වෙනවා ඒ අය වෙනුවෙන් තමන්ගෙ ආදරෙන් ඈත් වුන අය ඕනෙ තරම් ඉන්නවා හැමදාම හිතින් දුක් වෙවී 🍂
@subodanitharusika6236
@subodanitharusika6236 10 ай бұрын
කොච්චර drama තිබුනත් ජානූ එක කොටසක් මගාරින්නෙ නැතුව බැලුවා. වැල්වටාරම් නැතුව ලස්සනට අපි ආස විදිහට කතාව ගලාගෙන යනවා. 🩷
@ruhiniratnayak4454
@ruhiniratnayak4454 10 ай бұрын
.තාම ඒපා..උනේ..නැති එකම කතාව
@ianddeducation
@ianddeducation 10 ай бұрын
Januta alponsu gahanwa neda.thuwala wenna muna.a kotasa mona episode ekada tiynna
@thanudilru6317
@thanudilru6317 10 ай бұрын
කනට ගහද්දි මං හිතුවා ඒ ලවු එක ඉවරයි කියල .....බලන් ගියාම ඒම නැනේ😂😂
@ayeshamaduwanthi3213
@ayeshamaduwanthi3213 10 ай бұрын
කවුරු ජානුට බැන්නත් සහස්ට බැන්නත්, ඇත්තටම කතාව මුල ඉදන් බැලුවම සහස්ගේ පැත්තෙන් බැලුවම සහස්ගේ ආදරේ ඒ...ජානූ කියන්නේ සහස්ගේ ආදරේ
@HasiniHirannya
@HasiniHirannya 10 ай бұрын
👍👍👍👍👍👍
@jayanidissanayake359
@jayanidissanayake359 10 ай бұрын
සහස්ට ලැජ්ජාවක් නෑ සෙරම නැති කරපු ගැනීත් එක්ක තාමත් love කරනවා..සෑබෑ ජිවිතේ මෙහෙම පිරිම් නෑ😂😊
@j.a.d.n.9875
@j.a.d.n.9875 10 ай бұрын
Ow ban,sebejeevithe ennema awasthawadiyo.a athin sahas adahanna watina kollek 😂
@ashanashan5526
@ashanashan5526 10 ай бұрын
Me innr😌
@KelumKelum-j3y
@KelumKelum-j3y 10 ай бұрын
ඔහොම එවුන් තමයි වැඩිපුර ඉන්නෙ.
@Googleplystory
@Googleplystory 10 ай бұрын
Etta muta pissu giya kenekgen adare hoyanne🤧
@yohan77777
@yohan77777 10 ай бұрын
@@Lakshan_R pirimiyek weyan
@Bunny-c3x
@Bunny-c3x 10 ай бұрын
සහස්ට කොන්දක් නැද්ද අනේ ජානු එන්න කිව්වාම එනවා නෝරා යන් කිව්වාම යනවා.එක්කො ජානුට ඇත්ත කියන්නඕනෙ මොන විකාරයක්ද මන්ද😂
@rithumihirangi2926
@rithumihirangi2926 10 ай бұрын
ආයේ දෙන්නගේ love එක හරි යයි වගේ.නෝරාත් පව් අපිත් පව් බන් 😜😜. කතාවට උනත් එහෙම කරන එක හරි මදි නේද 😂
@Hasibandara
@Hasibandara 10 ай бұрын
කතාව බැලුවෙ අපරාදෙ හිතෙනවා මෙවා දකිද්දි 🙂💔
@maneeshavidurangi687
@maneeshavidurangi687 10 ай бұрын
ජානූ සහස් ගේ හැගීම් ප්‍රකාශනය නම් සුපිරි..❤❤
@mwasana6081
@mwasana6081 10 ай бұрын
😂😂😂😂
@nilushasandamali1962
@nilushasandamali1962 10 ай бұрын
😂😂
@pamo89108
@pamo89108 10 ай бұрын
රෑ ගනන් නිදිවරා හදාගත් හිත මගේ.... නුඹ ඇවිත් ආයෙමත් දවාලන්න හිත මගේ...... බොහෝ දුර නුඹ ගොසින් නුඹේ ඔය ජීවිතේ...... ඇයි ආවේ නැවත නුඹ විහිළුවක් නොව ආදරේ...... සහස් ❤
@imashamaduwanthi6271
@imashamaduwanthi6271 10 ай бұрын
නිත්‍යා ගැන කියද්දි නෝරටත් රිදුනද මන්දා හැබැයි 😢
@raviravindra889
@raviravindra889 10 ай бұрын
Riduna ridinu bawa moonen dakka.paw
@sithuminirajapakshe
@sithuminirajapakshe 10 ай бұрын
ඔව් නෝරට දුක හිතුනා ..නෝරා දන්නෙ නැද්ද මන්දා නිත්‍යා මැරි කරල කියල
@subashini8135
@subashini8135 10 ай бұрын
​@mmsithuminirajapakshammm
@Rishi-girl
@Rishi-girl 10 ай бұрын
​@@sithuminirajapakshe niththya sahas wada marry karala thiyenne😢😮
@bazilbazil0776
@bazilbazil0776 10 ай бұрын
මොන දෙයක් වුණත් ජානු වැරදියි.... හිතුනාම දාලා යන්නයි ආයෙ එන්නයි මොකද මිනිස්සුන්ගෙ ජීවිත අම්බලම් නෙවෙයිනෙ.
@Hiru-e3j
@Hiru-e3j 10 ай бұрын
ඇත්ත කතාව
@danushkapushpakumara1321
@danushkapushpakumara1321 10 ай бұрын
මොන හේතුවකටවත් සහස් ජානු ආදරෙ ආයෙමත් කතාවට එකතු කරන්න එපා , එ වගෙම ආදරණිය විදියට ඉන්න නාරදගේ ලස්සනම ලස්සන පවුල් ජිවිතය විනාශ කරන්න එපා සැකය කියන දේ නාරදගේ හිතට දාලා .... අප්පෝ අර නැන්දම්මා කතාවට එපෝ.....
@KavindiManusha
@KavindiManusha 10 ай бұрын
කොච්චර වයිරයක් තිබුනත් ජිවිතේ පලවෙනි ආදරේ ආය ලැබුනොත් කාගේ හිතක් උනත් චුට්ටක් හෙලවෙනවා 😢😢
@Indi_Girl-ඉන්දි
@Indi_Girl-ඉන්දි 10 ай бұрын
පළවෙනි ආදරේද, හිතට දැණුන හරි ම ආදරේ ද?
@A.E.K.25
@A.E.K.25 10 ай бұрын
හිතට දැනුනු ආදරේ 🥺❤️
@renokaajitha7240
@renokaajitha7240 10 ай бұрын
අනිවාර්යෙන් ම මටත් ❤❤❤
@harshanibhagya6601
@harshanibhagya6601 10 ай бұрын
Hmmm.
@harshanibhagya6601
@harshanibhagya6601 10 ай бұрын
Hmmm.
@ashanadeeshani
@ashanadeeshani 10 ай бұрын
පිස්සු කතා 😔😔😌😁 අනේ මන්දා ආදර්ශ දෙනවට වඩා මේවලින් පෙන්නන්නෙ අනුන්ගේ ගෑනූ පස්සෙ ආයෙ යනවා 😁😌
@samanthishiro2202
@samanthishiro2202 10 ай бұрын
අනේද කියන්නේ.. මොනා උනත් ජානු දැන් බැදපු ගෑනියෙක්...
@randul7946
@randul7946 10 ай бұрын
සහස්ට සිකුරා ලබලා වගේ😁 නිත්‍යා,ජානු,නෝරා ඔක්කොම සහස්ගෙ පස්සෙ වැටිලා😅 සහස්සුත් ඔක්කොටොම ලයින් දානවා😁😅
@HashaniNavodya
@HashaniNavodya 10 ай бұрын
මොනා උනත් ඇත්ත කතාව ඒකනම් 😂👍
@onelimihensi...
@onelimihensi... 10 ай бұрын
Ai sangeeth tath sikura labala 😂
@HashaniNavodya
@HashaniNavodya 10 ай бұрын
@@onelimihensi... sikura double wel 😅
@hashiniprarthana8017
@hashiniprarthana8017 10 ай бұрын
ඇත්තටම ආදරේනම් කවදාවත් දාල යන් නෑ කියන්නෙ බොරු...කෙනෙක් සතුටිම් ඉන්න දිහා දුර ඉදන් බලාගෙන ආදරේ කරන අයත් ඉන්නව... ඒ ආත්මාර්තකාමී ආදරයක් නෙමේ හැමෝගෙම සතුට ගැන හිතල හිතින් කරන අසරන ආදරයක්🥺
@usernirosha
@usernirosha 10 ай бұрын
දැන් නම් සහසුයි ජානුයි දෙන්නම එපා වෙන්න යන්නේ .අනුන්ගේ ගෑනුන්ට හෙවල පෙරනව 😒😒
@sltanzania-bj5zs
@sltanzania-bj5zs 10 ай бұрын
Ow appa
@turnwithlife
@turnwithlife 10 ай бұрын
Iya ponnyak
@turnwithlife
@turnwithlife 10 ай бұрын
Bandanam paduwe inna ona
@TharinduDasantha-q2d
@TharinduDasantha-q2d 10 ай бұрын
වැඩක් නෑ මගුල කියලා. අප්පිරියයි 😮
@j.a.d.n.9875
@j.a.d.n.9875 10 ай бұрын
Adare hinenwath dekala vidala nedda ban.adare kiyanne mekata ban 😂
@anuraanura944
@anuraanura944 10 ай бұрын
මේ රන්දිකගෙ අමිහිරි ප්වුල්ජීව්තේ නම් මේ කතාවට අදාලම නෑනේද අප්පිරියයි ඕයි..😮
@TharuAsha
@TharuAsha 10 ай бұрын
ඔව් ..නොශිකව නම් මරන්න හිතෙනව වටේ ගිහින් ගිහින් දැන් එනව අහිංසක පවුල කඩන්න
@dgffgggfghf5960
@dgffgggfghf5960 10 ай бұрын
ඔව් අප්පිරිය යි වමනෙ දාන්ඩ තරම්
@PinkpolytriX
@PinkpolytriX 10 ай бұрын
😂😂😂
@ayeshamaduwanthi3213
@ayeshamaduwanthi3213 10 ай бұрын
අල්පොන්සෝ ලග තියෙන්නේ ආදරයක් නෙවී අයිතී කරගන්න තියෙන ආසාවක්,ඒකට ඕනම දෙයක් කරනවා.දැන් දැන් අල්පොන්සෝ ගේත් සැබෑ තත්වේ එලියට එනවා 😂😂😂
@sakineero9053
@sakineero9053 10 ай бұрын
පට්ටම ආසාවෙන් බලන කතාව ......චොර කරන්න නම් එපා.....🙏
@Shanifernando9326
@Shanifernando9326 10 ай бұрын
ඔව් අප්පා සහස් නිකන් වෙන ගෑණු නෑ වගෙනේ 🤮
@SachithraJinadari-se2kv
@SachithraJinadari-se2kv 10 ай бұрын
එකන්ම ඇත්ත අනේ
@vimuSt_M
@vimuSt_M 10 ай бұрын
නොදකින් ජානුනම් ආයිත් ලැජ්ජ නැතුව අරූට මල් බැල්ම දානව ඇත්තටම සහසුත් ඒකිට අහු උනොත් අඅයිත් කතවනම් බලන එකටත් පාඩුයි කතාව චොර නොකර තිබුනොත් හොඳයි එඑ නිසාඅ
@vimuSt_M
@vimuSt_M 10 ай бұрын
නොදකින් ජානුනම් ආයිත් ලැජ්ජ නැතුව අරූට මල් බැල්ම දානව ඇත්තටම සහසුත් ඒකිට අහු උනොත් අඅයිත් කතවනම් බලන එකටත් පාඩුයි කතාව චොර නොකර තිබුනොත් හොඳයි එඑ නිසාඅ
@ruweehansani1551
@ruweehansani1551 10 ай бұрын
මේ විදියට ජානු ආයෙත් line දාගෙන ආවොත් මේ කතාවත් බලන්නෙ නැහැ... නෝරා තමයි එක්කො set වෙන්න ඕනි...😮😢
@Sith1999
@Sith1999 10 ай бұрын
බලන් නැත්තම් නිකන් ඉන්න.. සහස් තනියම හිටියත් Nora නම් එපා
@ruweehansani1551
@ruweehansani1551 10 ай бұрын
@@Sith1999 මගේ අදහස කිව්වේ. මෙක කතාවක් විතරයි 🤭
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 10 ай бұрын
නෝරා ❤️
@-paradigeapi2610
@-paradigeapi2610 10 ай бұрын
ගැහැණියක් කියන්නේ ප්‍රශ්න ආවාම දිරා යන මළකඳක් නොවේ ප්‍රශ්න එන්න එන්න මුවහත්වෙන හොඳ යකඩයක් ♥️♥️🌹😎
@sanathsbogoda953
@sanathsbogoda953 10 ай бұрын
"මට පුළුවන් ජානු මිස් ඉස්සරහ ඔයාගේ වර්තමානය වෙන්න.මට ඕනි දෙයක් ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් සහස්.හැබැයි ඔයා රැවටෙනවා බලන්න මම කැමති නෑ"- නෝරා ☁️ 🙁.. ඇත්තටම ආදරේ කරන මිනිස්සු කැමති නෑ අතීතය නිසා ආය ආයම අපි පසුතැවිලි වෙනවට. එයාලට ඕනිම අපේ වර්තමානයත් අනාගතයත් ලස්සන කරන්නම විතරයි. ඉතින් තමන්ට ඇත්තටම ආදරේ කරම කෙනා තේරුම් ගන්න.අතීතයේ මගහැරුණු ප්‍රේමයන් නොසොයා වර්තමානයේ අපි ළග රැදෙන ආදරණීය හිත් සමඟ ආදරෙන් බැදෙන්න 😍❤
@nadeeshasurakshi3152
@nadeeshasurakshi3152 10 ай бұрын
සහස් ,ජානු එකතු උනොත් නම් කතාව කිසිම වැඩක් නෑ බැලුවටත් පාඩුයි😏
@chamilaishanthi6200
@chamilaishanthi6200 10 ай бұрын
කියලා වැඩක් නෑ සහස්ටත් ලැජ්ජාව ක් නෑ
@Sith1999
@Sith1999 10 ай бұрын
එහෙනම් නොබලා ඉන්න
@nadeeshasurakshi3152
@nadeeshasurakshi3152 10 ай бұрын
නොබලත් බෑ ඉතින්...
@KaushalyaDodamwala
@KaushalyaDodamwala 10 ай бұрын
ow ekann attha thma
@sammanipiyumika7599
@sammanipiyumika7599 10 ай бұрын
නොබලා inna 😂
@Sugar_crush.93
@Sugar_crush.93 10 ай бұрын
කතාවේ පිරිමි හැමෝටම ගෑනු ගොඩයි😅
@sadupiyathissa616
@sadupiyathissa616 10 ай бұрын
අල්පොන්සුට නැතිව
@Uni125-n1g
@Uni125-n1g 10 ай бұрын
​@@sadupiyathissa616ඇයි නාරද?
@subashini8135
@subashini8135 10 ай бұрын
😂
@minukazoysa5081
@minukazoysa5081 10 ай бұрын
අල්පොන්සු, නාරද, මාමා
@SachiniTharika
@SachiniTharika 10 ай бұрын
Naradata arenna
@comarimo5993
@comarimo5993 10 ай бұрын
සහස්ට. ලෑජජා. නෑ. අම්මවත්..මරා.ගත්ත..හැමදේම.නැති.කරපු.ජානූ.ගෑණීව..තමා.ලොකූ😂😂😂😂
@priyanthikasilva4775
@priyanthikasilva4775 10 ай бұрын
Aniwarayan
@ChandaniLakmali-y4j
@ChandaniLakmali-y4j 10 ай бұрын
Eka aththa
@manjulagunawardhana6630
@manjulagunawardhana6630 10 ай бұрын
Eka katawak😂
@pinky12z
@pinky12z 10 ай бұрын
Atta
@DilkiAndriya
@DilkiAndriya 10 ай бұрын
Eka aththa
@LimitedEdition2991
@LimitedEdition2991 10 ай бұрын
පව් ජානු😢 සංගීත් පුතාටනං තව සෑහෙන්න ගෑනු ලමයි ගැන ඉගෙනගන්න තියනව වගේ❤
@kaushalyaedirisinghe3489
@kaushalyaedirisinghe3489 10 ай бұрын
අතාත්වික තැන් ටිකක් තියෙයි..සේකරට මොකද උනේ කියලා තාම පෙන්නුවේ නෑනේ.ེ
@flywithgreen6361
@flywithgreen6361 10 ай бұрын
මෙකත් අන්ඩුව වගේ 😂
@sureshrathnayaka9729
@sureshrathnayaka9729 10 ай бұрын
Sekara me dawas wala wena kathawaka ragapanawa 😂
@LimitedEdition2991
@LimitedEdition2991 10 ай бұрын
රිමාන්ඩ් නෙහ් බංධනාගාර ඇතුලට කැමරා ගෙනියන්න දෙන්නෙ නැනේ
@Senusenu5
@Senusenu5 10 ай бұрын
ජානු ගැන අනුකම්පා හිතෙයි කියලනම් හිතුවෙ මෙ කතාව ලියන එකෝ, නැ අපිට අනුකම්පා හිතුනෙනැ😂😂😂💔🤣🤣
@PriyadarshaniDeesanayaka-df2ld
@PriyadarshaniDeesanayaka-df2ld 10 ай бұрын
😂😂😂
@arzu2614
@arzu2614 10 ай бұрын
🤣
@TharinduDasantha-q2d
@TharinduDasantha-q2d 10 ай бұрын
හෙන ගහන ඇත්තක්
@Ddishanayaka
@Ddishanayaka 10 ай бұрын
අනිවාර්යයෙන් ..😁😁😁😁
@hirunifernando9250
@hirunifernando9250 10 ай бұрын
😂👍
@tharakiishara1551
@tharakiishara1551 10 ай бұрын
ජානු කලින් කරපුවා කට්ටියට අමතක වෙලා... අච්චර පිස්සෙක් වගේ.. වලව්වත් නැති කරගෙන සතුට ආදරය හැමදේම නැති වෙලා තියෙද්දි ඌට ම තව ලොකුුකම් දාගෙන අසරණ කර කර අල්පො එක්ක එකතු වෙලා ගේත් ඇල්ෆි නිකන් දෙන්න හදද්දි සල්ලි වලට දෙන්න කිය කිය ගේත් නොදී තව සල්ලි බලේ පෙන්න පෙන්න ඉඳලා දැන් හූල්ලනවා.. අපෙ උන් පව් කියනවා... කරපුුව අමතක වෙන්න නම් මැරිලා ඉ⁣පදෙන්නෝන.. අපෙ උන්ට ඒකයි මුල අමතකයි.. ඇත්ත ජීවිතේත් ඔච්චරයි 😂
@SupunChanuka-d8v
@SupunChanuka-d8v 10 ай бұрын
ජානුයි සහසුයි එකතු කරොත් කතාව බලන එක නවත්තනවා.අප්පිරියාවක් ඒක 😊
@nuwanpushpakumara1790
@nuwanpushpakumara1790 10 ай бұрын
නොශිකගෙ act එක නමි අයින් කරා නමි හරි.ඒක අප්පිරියයි
@Sasha-s3d1e
@Sasha-s3d1e 10 ай бұрын
ජානුනම් මාර අසරණයි.කවුරුත් එයාට ඇත්තක් කියන්නෙ නෑ.එයාට මුල ඉදන්ම ඇත්ත කිව්වනම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබ්බා.දුවෙක් විදියට තාත්තා වෙනුවෙන් ඉන්න ගිහින් හැමදේම නැතිවෙලා😢
@GihaShani
@GihaShani 10 ай бұрын
එක ඇත්ත එත් දෙයක් හොයලා බලනින තිබ්බා
@sandu7799
@sandu7799 10 ай бұрын
ඒ ඇත්ත කතාව මගින් බලන්න ගත්තු අයට තේරෙන්නේ නෑ මුල ඉදන් කතාව බලපු අය විතරයි ඒක දන්නේ 🙂❤
@onlinetouristssl2001
@onlinetouristssl2001 10 ай бұрын
Ow 😢 jaanu paw.... antimt hri jaanu sahas ekathu venna oni
@devikapiyumi
@devikapiyumi 10 ай бұрын
@@onlinetouristssl2001 ම්ම්ම් මාත් එකගයි...✔🙂
@ruby-e8m
@ruby-e8m 10 ай бұрын
owww😢
@Dark_X_deep
@Dark_X_deep 10 ай бұрын
හැබැයි ලස්සන අවසානයක් බලාපොරොත්තු වෙනව අපි ❤
@kumarikumari5164
@kumarikumari5164 10 ай бұрын
අම්මෝ මේ ජානූ බැදලාත් සහස් පස්සෙන් යනවා සහස් ඊට හපන්..ඊයා ජානූ සහස් එකතු උනොත් කතාව බලන්න එපා වෙනවා 😢
@Sith1999
@Sith1999 10 ай бұрын
ඒකට නීත්‍ය බැඳපු මිනිහා ඉස්සරහ ම පරණ එකා එක්ක මඟුල් නටවන 😅😅😅
@Uni125-n1g
@Uni125-n1g 10 ай бұрын
​@@Sith1999 ඒකි නම් තව ඇත්තටම ආදරෙයි.ජානු ගෑනි වගේ නෙවෙයි.😂ජානු හොද අල්පොටම තමයි.
@nirusha1549
@nirusha1549 10 ай бұрын
@@Sith1999 ඉතින් දැන් ජානුත් එහෙමනේ
@SIMPLELIFE-m7c
@SIMPLELIFE-m7c 10 ай бұрын
Ithin Nobala inna 😌
@Senusenu5
@Senusenu5 10 ай бұрын
නොශිකා වැටිලා හිටිය හැටි දැක්කගමන් හිනාගියා😂😂😂
@NirmalaNirmala-ye2yt
@NirmalaNirmala-ye2yt 10 ай бұрын
මායම් හැට හතරෙන් එකක් දැම්ම එහෙනම් නොෂිකා 😂
@pradeepakumari4328
@pradeepakumari4328 10 ай бұрын
බොරුවනෙ ඕකිගෙ ඔක්කොම අහගෙන ඉඳලා🙄
@akashravidu667
@akashravidu667 10 ай бұрын
රගපානව කියන්නෙ ඕකට😂😂
@nadeeshaindunil242
@nadeeshaindunil242 10 ай бұрын
මටත්😂
@pradeepajayarathne8495
@pradeepajayarathne8495 10 ай бұрын
Kasippu gahala wage... 😂
@rumeshikavidushani3786
@rumeshikavidushani3786 10 ай бұрын
මේ ජානු ආයෙ සහස් එක්ක සෙට් උනොත් නම් කතාව බලන්නෙ නෑ සත්තයි😅
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 10 ай бұрын
ඔව්
@NimashLiyanage
@NimashLiyanage 10 ай бұрын
Math
@-paradigeapi2610
@-paradigeapi2610 10 ай бұрын
සමහර කාන්තාවන්ට තිබුණා පිරිමියෙකුටත් වඩා ගිය පෞරුෂත්වයක් තමාගේ ජීවිතය තුළ කොයිතරම් හැලහැප්පීම් නින්දා අපහාස ආවත් සියලු දේ දරාගෙන නොසැලී සිටීම ♥️♥️🌹
@Skwsamanthi
@Skwsamanthi 10 ай бұрын
මේ මාත්..👌..🙏🙏💕💕
@usernirosha
@usernirosha 10 ай бұрын
ජානුට තියෙන්නේ සේකරගෙ ජරා ගතිමයි.තාත්ත වගේමයි දුවත්😅😅
@usernirosha
@usernirosha 10 ай бұрын
​@@SachithaPonsiyaaඒ කව්ද
@Uni125-n1g
@Uni125-n1g 10 ай бұрын
​@@SachithaPonsiyaaකිකී ගැනද මේ කියන්නෙ?🤔
@nirusha1549
@nirusha1549 10 ай бұрын
@@Uni125-n1g 😄😂
@j.a.d.n.9875
@j.a.d.n.9875 10 ай бұрын
Boru nokiya edin ban 😂
@anushaliyanage4092
@anushaliyanage4092 10 ай бұрын
😂
@nishanimadurangani6971
@nishanimadurangani6971 10 ай бұрын
මට හිතෙන්නෙ අන්තිමට නිත්‍යා ,සහස් එකතු වෙයි වගේ,එයා තමයි සහස්ට ඇත්තටම ආදරේ කලේ කරන්නෙත්....මොකද අනිත් දෙන්නටම තියෙන්නෙ සහස් ගැන ලෝභකමක්,ඒත් නිත්‍යා අදටත් සහස්ට මාරම ආදරයක් පෙන්නන්නෙ.😊
@sachinthyamadubashini1302
@sachinthyamadubashini1302 10 ай бұрын
එතකොට නාරද
@nishanimadurangani6971
@nishanimadurangani6971 10 ай бұрын
@@sachinthyamadubashini1302 නාරද ඒක නමි දන්නෑ ,
@anndevika1605
@anndevika1605 10 ай бұрын
Ganu baladdi okkoma ekai..thamage adare ta anun ge piriminta kamathi.janui,nithyai..
@Pramoth33
@Pramoth33 10 ай бұрын
අල්පො සේරම දැනගෙන හෙමීට සුද්දිව ගානට රිද්දනවා 😂😂😂
@ThushariDissanayaka-f2b
@ThushariDissanayaka-f2b 10 ай бұрын
හරිම ආසාවෙන් බලන්නේ මේක මේ පාර ජනප්‍රිය නාට්‍ය වෙන්න ඕනී ❤❤❤❤
@Narutozz75g
@Narutozz75g 10 ай бұрын
මෙකෙ අලොපොයි නාරදයි විතරයි හොද 😂💗
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 10 ай бұрын
සහස් ඕනාවට වැඩී,ජානු පස්සෙන්ම යන්නේ විකාරයක්නෙ 😡
@Sith1999
@Sith1999 10 ай бұрын
සහස් ආදරේ කරන කෙනා ජානු.. ඒකයි එ
@Izziee-v4w
@Izziee-v4w 10 ай бұрын
අද එපිසෝඩ් එක මරු වෙනද වගේ ඇද්දෙ නෑ හැමදාම මේ වගේ කරල ගොඩක් අදින් නැත්තන් හොදයි...❤️
@roshanisarojani701
@roshanisarojani701 10 ай бұрын
ආදර්ශමත් කතාවක් කරන්න නාකියෙක් උනත් බැන්දනි.බැදලා වැරදුනු තැන් කල්පනා කරලා ඇති වැඩේ මොකද්ද
@UshaniDulanjali-h1o
@UshaniDulanjali-h1o 10 ай бұрын
ජානු ලස්සනට රගපානවා එයාගේ ඇස් කතා කරනවා කියලා තෙරෙන්නෙ මට විතරද
@Dewilllllllll
@Dewilllllllll 10 ай бұрын
අහ් උබටත් කිව්වඩ එකිගෙ ඇස් කතා කරන්ව කියලා 😂😅
@UshaniDulanjali-h1o
@UshaniDulanjali-h1o 10 ай бұрын
@@Dewilllllllll ow ai me chatr oi thamuse.. iya kellekta katha krnna iganegena enna issalla😂
@Dewilllllllll
@Dewilllllllll 10 ай бұрын
@@UshaniDulanjali-h1o ah kellek d a 😅
@slcxthenuu3837
@slcxthenuu3837 10 ай бұрын
@@UshaniDulanjali-h1okello ali puken neme anith eka uba kiynne kunuhrpyk neme 🗿
@niroshinivindya
@niroshinivindya 10 ай бұрын
ජානු සහස් කියලා කියන්නේ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් නිසා වෙන් උන දෙන්නෙක්. හැබැයි සහස් නතර උනාට ජානු ඇල්ෆි එක්ක හරි සතුටින් ඉස්සරහට ගියානෙ. දැන් ආයෙ හැරුනොත් ඒක හරි අපරාධයක්.
@udayanganiwijendra1454
@udayanganiwijendra1454 10 ай бұрын
ජානු සහස් ආදර කතා යනකොට හිතට අවුල් අනේ.... ඒ ජානු හෝන්තුව.
@nimeshaaththanayaka7729
@nimeshaaththanayaka7729 10 ай бұрын
Ane janu pau 😢 kauru monawa kiuwath jaanu asarnai...mona dyk wela hri aith januwai sahasui ekathu wenna oni..e dennat glpenne e denna withrai😢 mnnm edath adre e dennata adath adre e dennata ❤😘
@chami280
@chami280 10 ай бұрын
මොන පවුද ඔකිට
@yohan77777
@yohan77777 10 ай бұрын
Gon wesi mona paw da
@DewmiHansika872
@DewmiHansika872 10 ай бұрын
Ow ane🥺
@tharindulakshitha4825
@tharindulakshitha4825 10 ай бұрын
අනේ මේ.ජානු පේන්න බෑ 😂
@Sith1999
@Sith1999 10 ай бұрын
අනිවාර්යයෙන්ම. එ දෙන්න තමයි ගැලපෙන්නේ.. Nora නම් සෙට් වෙන්නෙම නැ... ජානු සහස් එදා ඉඳන් ගැලපෙන දෙන්න. මෙක මේ මගදි බලන්න Patan ගත්ත අය තමයි Nora ගගා ka ගහන්නෙ
@lovelygirl4087
@lovelygirl4087 10 ай бұрын
6:53 කොච්චර රිද්දුවත් ඒ ඇස් දකිද්දි තාමත් අතරමන් වෙනව -සහස් ❤️🙂
@mwasana6081
@mwasana6081 10 ай бұрын
Map එක දාගෙන ඉන්නෙ බය වෙන්න දෙයක් නෑ...මීට සහස් 😂
@wickramasinghemalepathiran6968
@wickramasinghemalepathiran6968 10 ай бұрын
😂😂😂😂
@SandaliMuthukuda
@SandaliMuthukuda 10 ай бұрын
අනේ මේ කතාවෙවත් සචින්ට බොරැවට දැනෙන ආදරේ ගගා මේ ජානුවනම් සෙට් කරන්න එපා නොරා තමයි ඇත්තටම ගැගැලපෙන්නේ ❤
@Lollishez
@Lollishez 10 ай бұрын
ඔවු නෝරා තමයි ගැලපෙනම කෙනා
@PoojaKumari-ys2lg
@PoojaKumari-ys2lg 10 ай бұрын
මට විතරද හිතෙන්නේ .නෝරත් අල්පොන්සුගේ මොකක් හරි දේකට ඇවිල්ලා ඉන්නේ කියලා .මොකද නෝරගෙ විස්තරයක් කොතැනකදිවත් කියන්නේ නෑ එයා .
@renukagunawardana8335
@renukagunawardana8335 10 ай бұрын
Hm ou
@sureshrathnayaka9729
@sureshrathnayaka9729 10 ай бұрын
Nora ewala thiyenne poiceyen. CID nora man hithana widiyata
@bloom-m8s
@bloom-m8s 10 ай бұрын
සහස් ජානු එකතු උනොත් නම් ආයිත් කතාව බලන්න හිතෙන එකක් නෑ 😮‍💨😑
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 10 ай бұрын
ජානු පවු .. මොනා උනත් එයා සහස්ව සැකකලේ එයාගෙ තාත්තා නිසානෙ. ජානු අසරණ උනේ එයාගෙ පවුලේ අය නිසා 🥺😢😢😢😢 ජානු .. සහස් .. ❤ එයාලා දෙන්නට වෙන කාවත් ගැලපෙන්නේ නෑ.. එයාලගෙ ආදරෙ මොනා උනත් ලස්සනයි. මන් නම් ඉස්සර ඉදන්ම ආස එයාලගෙ ආදරේට..❤❤❤❤❤
@hayeshajayasekara2361
@hayeshajayasekara2361 10 ай бұрын
ඒ සැකෙන් සහස්ගෙ අම්ම මැරුනනෙ.😢 පුතෙක්ට පුලුවන්ද අම්මව මැරුන හේතුව ජීවිතේ අතුලට ආපහු ගන්න
@HasiniHirannya
@HasiniHirannya 10 ай бұрын
❤❤
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 10 ай бұрын
ඒක නම් ඇත්ත ඉතින්..😢😢😢😢
@ishitharewan693
@ishitharewan693 10 ай бұрын
ඒ වුනාට ජානු බැදලා දැන් අල්පොන්සු පව් හලෝ ඒ මනුස්සයව අත අරින එක ඊට පස්සේ ආපහු සහස්ගේ කරේ එල්ලෙන එක ජානු පාඩුවේ හිටියා නම් අවුලක් නෑ ඒත් ඔයා දන්නවා නේ කතාව මුල ඉදලා හරියට බැලුවනම් ජානු අල්පොන්සුට ආදරේ කියලා කෙල්ලෙක්ගේ ජීවිතේ තියන වාටිනාම දේත් දුන්නයි කිව්වේ .. ජානු අල්පොට එහෙම ආදරෙන් ඉදලා ඔක්කොම කරන්න ඕන ඒවා කරලා දැන් ඔහොම කරාම හරිද ??????
@PinkpolytriX
@PinkpolytriX 10 ай бұрын
ඇල්ෆි විතරයි මේ කතාවේ එක හිතකින් ඉන්නේ, අනිත් සේරම පිරිමි වැනෙනෙවා 😂😂😂😂
@dilkiishanka
@dilkiishanka 7 ай бұрын
නාරද❤️
@sach1222
@sach1222 10 ай бұрын
මේක කතාවක් බන් 😅 කට්ටිය බොක්කටම අරන් comment දාන්නෙ 😂😂 කතාව සාර්ථකයි ඉතින් 👍👍
@liyanageliyanage6195
@liyanageliyanage6195 10 ай бұрын
ඒකත් මරු නේ කතාව බලන ගමන් කමන්ට් බලා ගන්න සතුට 😀😀
@Minulichamodya
@Minulichamodya 10 ай бұрын
⁣මොන තරමි සැප සමිපත් ලැබුණත් ජානුට දැනුන ආදරේ සහස්.මොනවා තිබුණත් ජානුට සතුට නැහැ.
@madushakularathna9078
@madushakularathna9078 10 ай бұрын
Ow ehema vidala vidawala tiyana minissu vitharai eka danne... kasada dahayak bandath hithata danuna adarayak kawadawat nathi wenne ne🎉
@Panibole..
@Panibole.. 10 ай бұрын
දැන්ද සතුට සහස් උනේ 😂
@Minulichamodya
@Minulichamodya 10 ай бұрын
@@Panibole.. ඔයා මුල ඉඳලා බැලුවේ නැද්ද.ජානු බැන්දෙ අකමැත්තෙන්.එයාට සහස් ගැන හැමෝම බොරැ කිවිවා.අල්පොන්සෝ එක්ක ජීවත් උනාට එයා ආදරේ සහස්ට.බැන්දා කියලා හිතට දැනුන ආදරයක් මරලා දාන්න බැහැ.
@Panibole..
@Panibole.. 10 ай бұрын
@@Minulichamodya එතකොට අල්පෝන්සො එක්ක කරරෙ මොනවාද 😂
@rdmgaming2286
@rdmgaming2286 10 ай бұрын
ජානුට වදින්න සහස් නිත්‍යා ගැන කියද්දි ජානුට වඩා දුක් වෙන්නෙ පැත්තකින් ඉන්න එයා 🥺🥺
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 10 ай бұрын
අයියො සහස්ගේ චරිතෙ චොර කරන්න එපා පව් මේ නලුවා😢
@vimuSt_M
@vimuSt_M 10 ай бұрын
සිරාවටම ඇත්ත ජානුනම් ලැජ්ජ නැති එකියක් ශිට් විතරක්
@asha2lakmali888
@asha2lakmali888 10 ай бұрын
Ou ane
@ImeshRanasinha
@ImeshRanasinha 10 ай бұрын
සියලු දෙනාගෙන් අවසරයි මා මෙතනට පාමිනියේ ලයික් හිගා කන්නයි
@Hasibandara
@Hasibandara 10 ай бұрын
නොරා තමා චරිතෙ 🤭 හොද වැඩෙ ජානු.. 🙂 දැන් ඉතිම් ඉන්න කෙනත් එක්ක සතුටින් ඉන්න... අල්පො පව් එයා ගොඩක් ආදරෙනෙ සුද්දිට
@dahambro
@dahambro 10 ай бұрын
කොච්චර සැප සම්පත් ලැබුනත් සැබෑ ආදරයට ඒ හැමදේම යටයී ජානූට ඕන වුන ආදරේ අල්පොන්සූ කොච්චර දෙන්න හැදුවත් ඒක ජානූගේ හිත පිලිගන්නේම නෑ සහස්ටත් කොච්චර ආදරේ ලැබුනත් ජානූගේ ආදරේ ලැබුන තරම් කාගෙන්වත් දැනෙන්න ආදරේ ලැබෙන්නේ නෑ අල්පොන්සූට ඒ ආදරේ බලෙන් ලබාගන්නත් බෑ අපී බලමූ කව්ද දිනන්නේ කියලා .
@Sith1999
@Sith1999 10 ай бұрын
සහස් ජානු එක් විය යුතුමය
@innocentgirl1680
@innocentgirl1680 10 ай бұрын
ඔයා විතරයි හරිම දේ කියලා තියෙන්නේ. මේ කතාව බලන බාගෙට බාගයක් ආදරේ කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ.
@ruwankumara2903
@ruwankumara2903 10 ай бұрын
ඇත්තටම ජානු සහස් හමුවිය යුතුමයි නැවත
@nadeesharukshani1418
@nadeesharukshani1418 10 ай бұрын
කතාවට නිසා හොදයි නැත්නම් නොකරපු වැරැද්දකට හිර බත් කරන්න වෙච්ච එකී එක්ක කතා කරන්න තියා මූනවත් බලයිද ඔහොම දෙයක් ඇත්තට උනොත් මනුස්සයෙක් 😅😅😅😅 කතාව ඕනවට වඩා අතාත්ත්වික කරගෙන යන්නෙ 😅😅😅ඔනි මන්ගල්ලයක් කර ගන්න කියලා නෝරට ඉන්න තියෙන්නේ පාඩුවේ 😅😅😅
@Blooms45
@Blooms45 10 ай бұрын
ජානුව ඔය තැනට ඇදල දැම්මෙ එයා⁣ගෙ අම්මා,ඒකට ජානු මොනා කරන්නද දරුවව අපායකට ඇදල දාල ඒ පවු ගෙවන්න ඕනෙ ජානු නෙවෙයි.අනියම් වෙලා පීටර්ව මරාගන තව එකෙක් එක්ක හිටපු ජානුගෙ අම්මයි වැරදි අර අහිංසක කුරුලු කූඩුව කැඩුවට,සල්ලිවලට දරුවන්ව බිලිදෙන දෙමාපියන්ට මේක හොඳ පාඩමක්. දැන්වත් ජානුට සාදාරනයක් කරන්න මේ කතාවේ😢
@AishaMariyem
@AishaMariyem 10 ай бұрын
අසාවෙන් බලපු එකම කතාව.. එකත් එපා වෙන්න යන්නෙ
@riyalpathuma5454
@riyalpathuma5454 10 ай бұрын
නුඹ හට අසීමාන්නිකව බැදි ඇති හදවත් දිනක නුඹගේ සිනහවට තාරකාවකි වනු ඇත්..🥺😊❤️
@ravindraherath8352
@ravindraherath8352 10 ай бұрын
කොහෙන්ද හොයා ගත්තේ😂
@shehandilhara7183
@shehandilhara7183 10 ай бұрын
ජීවිතේ එකම එක වරදක් ඇතෘ මුලු ජීවතේම විදවන්න 🥺
@tharakivishwa2735
@tharakivishwa2735 10 ай бұрын
සහස්ට ගැලපෙන්නේ එක්කෝ නිත්ත යා නැත්තම් නෝරා මිස් 🥰❤️♥️
@amayaamaya6883
@amayaamaya6883 10 ай бұрын
හදිසි වෙලා වැරදි සකයක් ඇති කර ගෙන ගත්තු තීන්දු තීරන නිසාත් දෙදෙනාගෙම අවන්ක ආදරේ තේරුම් ගත්ත නැති නිසාත් අද ජානු විදවනවා සහස් විදවලා විදවලා හෙම්බත් උනු නිසාම අද දවසින් දවස දියුනු වෙනවා ❤❤❤
@HasiniHirannya
@HasiniHirannya 10 ай бұрын
❤❤❤👍👍👍
@sandu7799
@sandu7799 10 ай бұрын
දැන් තමයි හසුන් සමීර නියම track එකට වැටිලා කතාව ලියන්නේ.🤭😌 ඔහොම යමු අයියේ. කලින් වෙන කෙනෙක් නේ ලිව්වේ ඒකයි චරිත කාලා තිබුනේ..
@usernirosha
@usernirosha 10 ай бұрын
ආයෙ හසුන් සමීරද මේක ලියන්නෙ .එයා අයින් වෙලා හිටියා නේද
@sandu7799
@sandu7799 10 ай бұрын
​@@usernirosha ඔව් fb එකේ දාලා තිබ්බා
@dineshawickramasinghe4183
@dineshawickramasinghe4183 10 ай бұрын
නොශිකාවයි ජානුවයි නාරදගේ නංගිවයි පෙන්නම බෑ මට
@ShalikadineshGunawardana
@ShalikadineshGunawardana 10 ай бұрын
දැන් ජානු අසරණයි මාර විදියට,ජානු උනත් කැමැත්තට අල්පොන්සො බැන්දා නෙවෙයි නෙ,කාලයක් ආදරේ කරල හුරු උනු හිතක් නතර වෙන්නෙ ඒ හිත ලඟම තමා,මොනව කිව්වත් මොන තත්වෙක හිටියත් ඒක එහෙම්මමයි
@nilukabalasuriya6704
@nilukabalasuriya6704 10 ай бұрын
Eththamai 👍
@sriyanikotudurage304
@sriyanikotudurage304 10 ай бұрын
ජානු එදා පීටර්ගෙ මරනයට සහස්ට විරුද්දව පොලීසියට දුන්න කටඋත්තරය නිසා සහස් එල්ලුම්ගස් ගියානම් එහෙම කොහොමද නේද
@sewwandi-c5q
@sewwandi-c5q 10 ай бұрын
ඔවි ඇත්ත
@Shamo127-i1o
@Shamo127-i1o 10 ай бұрын
ඔව්
@SITHUM-LK
@SITHUM-LK 10 ай бұрын
ජානු සහස් එකතු වෙන්න යන්නේ 😂 set නෑ හැබයි 😒💔
@pamodanethmini
@pamodanethmini 10 ай бұрын
සහසුයි ජානුයි නම් එකතු කරන්න එපා 😊
@sarathisewwandi6879
@sarathisewwandi6879 10 ай бұрын
මෙ ජානුනම් හෙනයක්😑 ආය සහස්ගෙ ඇගෙ එල්ලෙන්න යනවා
@Shagy_778
@Shagy_778 10 ай бұрын
ජානු සහස් එකතු වෙයි වගෙ අපිට පෙන්නන්වා වෙන්න බැයිද...නමුත් අපි නොහොතන දෙයක් අන්තිමට වෙයි ✌️❤️‍🩹
@Shagy_778
@Shagy_778 10 ай бұрын
@@SachithaPonsiyaa කාගෙද
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 10 ай бұрын
ජානු වගේ අයට ඕම තමා කරන්න ඕනි,නෝරා මිස් මරු ආ😊😅😅
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 10 ай бұрын
@@SachithaPonsiyaa ee kawada 🙄
@tharakanadeeshan189
@tharakanadeeshan189 10 ай бұрын
සහස් බලු වේසීගේ පුතාටත් හොද පාඩම්
@sithuminirajapakshe
@sithuminirajapakshe 10 ай бұрын
​@@SachithaPonsiyaa ඒ කවුද අනේ 😂( මූණ දිග කෙනා)
@Sith1999
@Sith1999 10 ай бұрын
Nora 🤮🤮🤮
@Uni125-n1g
@Uni125-n1g 10 ай бұрын
​​@@sithuminirajapaksheකිකී ගැන වෙන්න ඇති කියන්නෙ.වෙන ඉතින් බැල්ලියො නෑනෙ මේකෙ😂නැත්නම් මුගෙ ගෙදර එකියක් ගැනද දන්නෑ කියන්නෙ.
@prabodanipiyushani412
@prabodanipiyushani412 10 ай бұрын
ජානු සහස් ආය ගේන්න එපා..ඒක සමාජයටත් පවුල් කැඩෙන්න බලපායි..ජානු සහස් අප්පිරියයි ..සහස් &නෝරා ❤ගේමු
@AchiniIsanka-j6g
@AchiniIsanka-j6g 10 ай бұрын
නෝරයී සහසුයී එකතු උනොත් තමයි කතාව ලස්සන .කොහොමත් ජානූ බැදලානේ
@Travelmania-j4l
@Travelmania-j4l 10 ай бұрын
සහස් ආයේ අහු වෙන්න එපා ඕක උගුලක්😂
@AnjuPL-AP
@AnjuPL-AP 10 ай бұрын
ජානු සහස්ට සෙට් කරොත් කතාව එපා වෙනො...පව් නෝරා 😢
@bullet9233
@bullet9233 10 ай бұрын
කාර් පාක් සීන් එක නම් පට්ටෙටම අවුල්. ලව් කියන්නේ ලබා ගැනීමම නොවේ.
@-paradigeapi2610
@-paradigeapi2610 10 ай бұрын
අල්පොන්සෝ 🙄 දරු පැටියෙක් ඕනේමයි කියලා සියල්ල දැන ගෙන සුද්දිව හිර කරම්න නේත හදන්නේ 🤭
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 10 ай бұрын
කතාව ලියනකෙනා විවේකයක් අරගෙන ලියන්නගන්න ....ඔයාව අතරමන්වේලා ඉන්නේ ...මේ ජානුට සහස් ලන්කරන්න හදන්නේ විකාරයක්
@sandyadilrukshi348
@sandyadilrukshi348 10 ай бұрын
හොඳට ලස්සනට ,එකමුතු කමින් ඉන්න නාරද,නිත්‍යා,සහස්,මේ තුන්දෙනාට මොකද වෙන්නෙ යන්නේ.😢
@sewwandi-c5q
@sewwandi-c5q 10 ай бұрын
සහස් ජානු එකතුවේයිද මේ නොෂිකාට ඇත්තටම පිස්සුද කොහෙද මොනවා කරනවාද අනේ මේ රන්දිකයා මොකක් කරනවාද ගෑනු දෙන්නායි😂😂
@renukagunawardana8335
@renukagunawardana8335 10 ай бұрын
Nora සහස්ගෙන් අහන්නගොම දාපු කිරි බොන්නද හදන්නේ කියලා😅😅😅
@anushatharangamala4964
@anushatharangamala4964 10 ай бұрын
ජානු ඔය සහස්ට ඉන්න දෙන්න අප්පා😂😂
@riyalpathuma5454
@riyalpathuma5454 10 ай бұрын
නාරදගෙ නාගව පෙන්නන්න බැරි මට විතරයි😂😂
@shashikalasathsarani4419
@shashikalasathsarani4419 10 ай бұрын
Me Ponnynm Sapyk😂💔
@riyalpathuma5454
@riyalpathuma5454 10 ай бұрын
Wo
@riyalpathuma5454
@riyalpathuma5454 10 ай бұрын
ඈත්තුයි
@wasanalakshani7501
@wasanalakshani7501 10 ай бұрын
නාරදගෙ නංගිව ඔයාට ගැලපෙනවා හොදේ😂
@riyalpathuma5454
@riyalpathuma5454 10 ай бұрын
Mk ponnynmsa
@Homes-j8k
@Homes-j8k 10 ай бұрын
සහස්ට කියන්න බෑ නේද ඇයි රෑ ආවෙ කියලා😅අනේ ඉතින් අවන්ක ආදරවන්තයා.සහස් නිසා තමා එයාගෙ ජීවිතෙයි ජානුගෙයි ඔක්කොගෙම ජීවිත අවුල් වෙලා තියෙන්නෙ
@Uni125-n1g
@Uni125-n1g 10 ай бұрын
මොනව උනත් සහස් ගියේ ඇත්ත නැත්ත දැනගන්න.ඒකට ජානු වෙන එකෙක් කිව්ව ගමන් සහස්ව වැරදිකාරය කරා.හොයල බැලුවෙ නෑ.😂😂
@Shenu-m1m
@Shenu-m1m 10 ай бұрын
​​@@Uni125-n1gඅම්මෝ අම්මෝ එහෙනම් ඇයි බං සහස් ඒක පොලීසියටයි හැමෝටමයි හැංගුවේ🤣🤣🤣
@Homes-j8k
@Homes-j8k 10 ай бұрын
@@Uni125-n1g විශ්වාසය නැත්තන් නෑ ප්‍රශ්නෙ ලොකුද පොඩිද අදාල නෑ.කොහෙන්වත් ආපු call එකක් ලොකු උනා එයාගෙ වැරැද්ද.ජානු කවුරුත් කිව්ව නිසා නෙමේ එයගෙ ඇස් ඉස්සරහ දැක්කනිසා ඒම හිතුවෙ සාදාරණයි ඉතින් සහස් එච්චර අහින්සක කෙනෙක් නෙමේ😅
@Uni125-n1g
@Uni125-n1g 10 ай бұрын
​@@Shenu-m1mඇයි මතක නැද්ද ඌ ඒක හැංගුවෙ තමන් ආදරේ කර කෙනා ගැන සැක කරා කියල ජානු දැනගත්තොත් එයාට කොච්චර දුක හිතෙයිද කියලනෙ.ඒක කතාවෙ එක කොටසක කියනවත් එක්ක.උබට ඒක miss උනාද?උබලගෙ තියෙන්නෙ කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ තීන්දුනෙ බන්.ආදරේ සැක කරොත් වැරදි,මිනීමරුව කරොත් ඒක හරි😂😂
@Uni125-n1g
@Uni125-n1g 10 ай бұрын
​@@Homes-j8kඉතින් ඒකි පස්සෙ කාලෙක අනේ සහස් නිවැරදිකාරය වෙන්න නම් එපා කියලත් ප්‍රාර්ථනා කරා ඒකිට විදවන්න වෙයි කියල.ඒව මතක නැද්ද?තමන් ආදරේ කරන කෙනෙක් වරදක් කරල අතටම අහු උනත් ඇත්තට ආදරේ කර කෙනෙක් නම් හිතන්නෙ අනේ එයා ඒ වරද නොකර තියෙන්න ඕන කියල.ඒකට මේකි බලන් හිටියෙම සහස් මිනීමරුව වෙනකම්.දැන් බබා වෙලා.මේකෙ script එක ලියන එකාත් මැරිල ඉපදිලාද මන්ද😂
@vinodyasenarathna3098
@vinodyasenarathna3098 10 ай бұрын
ජානුට ඇත්ත ඒ කාලේ දැනගන්න තිබ්බා.දැන් මේ කසාද බැදලත් ඔක්කොම උනාට පස්සේ තමා ජානුට ඇත්ත දැනගන්න මතක් උනේ.දැන් නම් මේ කතාව අතාත්විකයි 😏
@ShamindriVithanage
@ShamindriVithanage 10 ай бұрын
ජානුටයි අම්මටයි ගෞරවයෙන් ජීවත් වෙන්න, ජානුගෙ හීන වලට යන්න උදවු කරපු තමන්ගෙ මහත්තයට තමන්ට දුවෙකුට වගේ සලකපු ඒ මනුස්සයගෙ අම්මට පරණ ආදරයක් නිසා ද්‍රෝහි වෙනව නම් සහස් සතුටු වෙන්න ඕන ජානුගෙන් ගැලවුනාට
@supunmadhuranga6352
@supunmadhuranga6352 10 ай бұрын
නෝරගේ මේ වයසක පෙනුම නැතිකරලා මේ චරිතේ කරගෙන යන්න බැරි වෙයිද
@kushi784
@kushi784 10 ай бұрын
නිත්‍යා අනවශ්‍ය වැඩ නොකර තමන්ගෙ පවුල රැක ගෙන ඉදියනම් හොඳයි ...
@sandaminisamararathna820
@sandaminisamararathna820 10 ай бұрын
සහස්ට හතර වටේ ගෑනු..නිත්‍යා ,නෝරා,ජානු 😂
@keerthibandara1417
@keerthibandara1417 10 ай бұрын
ජානු නම් එපා වෙනවා ආයේ හොර මගුල් වල පටලවනවට කොච්චර හොදට ඉවර කරන්න පුළුවන් ද මේක 😂
@diyadiyana4038
@diyadiyana4038 10 ай бұрын
සහස් නම්.. හැමදෙයක්ම අමතක වෙලා වගේ දැන් හැසිරෙන කැත😒😏
@shashimashyamali8272
@shashimashyamali8272 10 ай бұрын
මේ කතාවෙ හැමෝටම සම්බනදතා දෙකක් තියෙ 😂😂
@ramoonamurshida-mu3zb
@ramoonamurshida-mu3zb 10 ай бұрын
අඩේ ඔව් 100 ට අනූවක්ම්ම
@dilinisandamali3784
@dilinisandamali3784 10 ай бұрын
😂sira
@sethninayomi2487
@sethninayomi2487 10 ай бұрын
නාරදටයි,ශසීටයි විතරයි නැත්තේ😂
@sanju4866
@sanju4866 10 ай бұрын
​@@sethninayomi2487nora, shasini,
@Uni125-n1g
@Uni125-n1g 10 ай бұрын
​@@sethninayomi2487අල්පොන්සොයි,නෝරටයිත් නෑනෙ
@supunkumara1320
@supunkumara1320 10 ай бұрын
සහස් නිකම් බොරුව දානවා ඒකා love janu ට
Jaanu | Episode 229 - (2024-01-10) | ITN
18:40
ITN Sri Lanka
Рет қаралды 998 М.
Jaanu | Episode 230 - (2024-01-11) | ITN
18:17
ITN Sri Lanka
Рет қаралды 832 М.
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 7 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 197 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 71 МЛН
Jaanu | Episode 236 - (2024-01-19) | ITN
18:09
ITN Sri Lanka
Рет қаралды 755 М.
Jaanu | Episode 227 - (2024-01-08) | ITN
19:14
ITN Sri Lanka
Рет қаралды 768 М.
Jaanu | Episode 234 - (2024-01-17) | ITN
18:30
ITN Sri Lanka
Рет қаралды 757 М.
Pini Viyana - (2024-07-25 | ITN
37:33
ITN Lifestyle
Рет қаралды 64 М.
Jaanu | Episode 232 - (2024-01-15) | ITN
18:45
ITN Sri Lanka
Рет қаралды 791 М.