Jaanu | Episode 240 - (2024-01-25) | ITN

  Рет қаралды 685,097

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 669
@Dineshalaknilu
@Dineshalaknilu 9 ай бұрын
ශශිනි අච්චර කියද්දිත් මට වඩා මෙයාට ආදරෙයි කියලා අර ගොබ්බ රන්දිකයට එහෙම නෑනෙ කියන්නවත් කොන්දක් නෑනේ 😢
@shanikajayasooriya5733
@shanikajayasooriya5733 9 ай бұрын
Ow matat ekama hithuna maha gobbayek u nm.kathwata unath e wge pirimi nam saapayak 😓💔
@thusharipriyangi9701
@thusharipriyangi9701 9 ай бұрын
ඔව් රන්දික ගොන් ගහක් නොසිකාගේ හැටහතර මයම් වලට අහුවෙලා ඉන්නේ
@shenuavi7441
@shenuavi7441 7 ай бұрын
Nodakin mewage konda pana nathi pirimi
@chandimanayomi233
@chandimanayomi233 9 ай бұрын
අයියො මෙ ශශිනි ඔච්චර බොලද වෙන්නෙ නැතුව රන්දිකට කනට දෙකක් ගැහුවනම් ඉවරයිනෙ ඉවසනව කියන එකෙ සිමාවක් තියෙන්න ඔනි 😂😂
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw 9 ай бұрын
කතාවල විතරයි ඔහොම ගෑනු ඉන්නෙ බන් 😂 මේක ලියන එකා කෝම වෙලා ලියන්නේ
@sandamalisandamali-df2hv
@sandamalisandamali-df2hv 9 ай бұрын
MN ehema othana hitiya nm eka wenawa🙉😅
@chandimanayomi233
@chandimanayomi233 9 ай бұрын
@@devonfrenando-vt3sw eththa 😂
@chandimanayomi233
@chandimanayomi233 9 ай бұрын
@@sandamalisandamali-df2hv mamath 😂
@thilinikanchana261
@thilinikanchana261 9 ай бұрын
ehema bane thw kthwa adinn epai
@idunilidunil2029
@idunilidunil2029 9 ай бұрын
ශශිනි යමන් ගෙදරින් 😂😂 ගෑණු දෙන්නෙක් තියාගෙන අරු මගෙකා ගගා සහස්ටනම් උපදෙස් දෙනවා😂
@lakmaliabekon8906
@lakmaliabekon8906 9 ай бұрын
ඒක නම් ඇත්ත ජානු අරමයි මෙහෙමයි ගානවා වටේ ගිය ගෑනිව හුරතල් කරන ගමන් 😂😂😂
@AnushaAnushatharangani
@AnushaAnushatharangani 9 ай бұрын
Si මහත්තය හිතලම පෝන් එක දාල ගියෙ මන් හිතන්නෙ. රෙකෝඩින් දාල යන්න ඇති මොනවද කතාවෙන්නෙ බලන්න.
@SadhuNethSadhu
@SadhuNethSadhu 9 ай бұрын
නිත්‍යා ❤ නාරද හැමෝටම මේ වගේ අවංක ආදරයක් ලැබේවා!!!!!!!!!❤❤❤❤❤😊😊😊😊😊😊😊😊
@sameemusic2132
@sameemusic2132 9 ай бұрын
Awanka adara thibbe natti wala witharne
@bashinifernando1659
@bashinifernando1659 9 ай бұрын
esema wewa 💗💗💗💗💗💗
@SadhuNethSadhu
@SadhuNethSadhu 9 ай бұрын
​@@sameemusic2132අපිත් අවංකව ආදරය කරොත් අපිටත් ඒ විදිහට ම ආදරයක් ලැබෙයි කවදාහරි ම ❤😊
@SadhuNethSadhu
@SadhuNethSadhu 9 ай бұрын
​@@bashinifernando1659😊❤
@renukagunawardana8335
@renukagunawardana8335 9 ай бұрын
අනිවාර්යයෙන්ම
@Sithu___454
@Sithu___454 9 ай бұрын
අපෝ මේ රන්දික මොන පිරිමියෙක් ද අෆ්පා කොන්දක් ඇත්තෙම නෑනේ 😹😹😹
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
හා😊
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 9 ай бұрын
ඔව් අනේ පිරිමියෙක් විදිහට ගෑනුන්ට ඔහොමත් රැවටෙනවද...
@lakmaliabekon8906
@lakmaliabekon8906 9 ай бұрын
ශශිනි අන්න එහෙම තමයි වෙන්න ඕන ශශිනිගේ හිත හයියයි රන්දිකට කොන්දක් ඇත්තෙම නැ
@GAMINGTEDIYA-y3v
@GAMINGTEDIYA-y3v 9 ай бұрын
​@@riyalpathuma5454හා😊
@shenuavi7441
@shenuavi7441 7 ай бұрын
Randikage kotas balannathuwa imu😂
@induminishashikala9657
@induminishashikala9657 9 ай бұрын
නොෂිකා අප්ප්පිරියයි.... රන්දික කොන්දක් නැති බූරුවෙක්.. 😡 ශශිනි තව ස්ට්‍රෝන්ග් වෙන්න අප්පා...
@phadminirajapaksha8384
@phadminirajapaksha8384 9 ай бұрын
කවදාවත් කතාවක් එක දිගට you tube බලලා නැ ඒත් අනෙ මන්දා හැම දාම එකක් නැර බලන්න හිතෙනවා වෙලාවකට බොරින් උනත් එහෙම කියන අය 👍
@srimadilini1043
@srimadilini1043 9 ай бұрын
Math 1st time ehema eka digata kathawak balanne e meka vitharamai
@kushi784
@kushi784 9 ай бұрын
මේකේ ආදර්නීයම චරිතේ නාරද ..අවන්කයි.කොන්ද පන තියෙන පිරිමි යෙක්
@anuanuu1816
@anuanuu1816 9 ай бұрын
නාරදගෙ ආදරේ දැක්ක්ම ඇස් දෙකට කදුලු ආවා..මගෙ මහත්තයා wage❤
@sith-jr8rq
@sith-jr8rq 9 ай бұрын
පව් ඒ උනාට අල්පොන්සු. රූපෙන් මිනිස්සු මයින්න බෑ බෑ කිව්වට ඔක්කොටම කලින් හැමෝම හොයන්නෙ හොද ලස්සන රූප තමයි 😢
@nadunmadu7710
@nadunmadu7710 9 ай бұрын
Eka aththa.ath methana nm ehema deyak nemei wenne. Januge adare lagata eyage hitha ynne. Sahas aye lanwennath kalin idalama Janu alpota adare une na. A badeem dura tibbe. 3n denama weradith nahe. Asadarana hamuweem.
@sumithra2582
@sumithra2582 9 ай бұрын
ඔය කතාවේ හොදම නිත්‍යා 😊
@kushi784
@kushi784 9 ай бұрын
මහ මෝඩ යි කතාව ලියන් එකා.ශශිනි ට තිබ්බනේ රන්දි නැති තැන නොශිකා ශශිනි ට කියන ඒවා රේකෝඩ් කරලා රන්දි අහන්න සලස්වන්න
@chathurikamadushani8224
@chathurikamadushani8224 9 ай бұрын
එතකොට අදින්න කොටස් නෑනෙ 😂
@buddhipriyanath3557
@buddhipriyanath3557 9 ай бұрын
මාත් හිතුව ඕකම
@Viduvimansa7890
@Viduvimansa7890 8 ай бұрын
එච්චර ඕනෙත් නෑ හරි නම් ශශිනි ඒව කියද්දි රන් ට පුළුවන් වෙන්න ඕනි ඒව විශ්වාස කරන්න ..අර නොශික ගෑනි කියන ඒව විශ්වාස කරන්නැතුව 😂❤
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
නාරදගෙ අම්මා නංගී ,දැහැම් කිසි වැඩක් නැති අනවශ්‍ය චරිත😊
@tharushalakmal2883
@tharushalakmal2883 9 ай бұрын
😂😂😂😂වෙන චරිත na bn danna ekai
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
Wo
@rasangahansamali
@rasangahansamali 9 ай бұрын
Eka aththa
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
Hmm
@hirupatabendige7310
@hirupatabendige7310 9 ай бұрын
වෙන උන්ගෙ comment උස්සනෙපා නංගි😂
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
වැඩතට නැති දේවල් දාල කතාව රබර් වගෙ අදින් නැතුව ⁣ඉක්මනින් ලස්සන අවසානයක් දෙනු මැනවි director උතුමානෙති😊
@anuanuu1816
@anuanuu1816 9 ай бұрын
😂
@akalankasenanayake7162
@akalankasenanayake7162 9 ай бұрын
250 ඉවරයි
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 9 ай бұрын
අප්පට සිරි පැතුමා 😂😂😂😂
@manojwapg
@manojwapg 9 ай бұрын
නිත්‍යා වගේ බිරිඳක් ලබන්න පින් කරන්න ඕන 🎉❤.පතන්න ඕන ඒ වගේ බ්‍රිරිදක්.
@YouTubekjh20
@YouTubekjh20 9 ай бұрын
සශිනි කෙල්ලේ උබ ඔය ලමයවත් අරන් වෙන කොහේ හරි යමන් ගැනු දෙන්නටම එක ගෙදර පවුල් කන්න බෑනේ බන් 😂😂😂😂
@ChathurikaMadhumali-u1u
@ChathurikaMadhumali-u1u 9 ай бұрын
Aneda kiyanna mama ehemanam gihilla
@neranjinera739
@neranjinera739 9 ай бұрын
Ane නිත්‍ය හරිම ලස්සන කෙල්ලෙක්.. ඇත්ත ජිවිත වල කොච්චර නම් ඇතිද.. මේ වගේ නිත්‍යලා ❤️ආදරෙයි ඒ චරිතෙට
@madhuperera2207
@madhuperera2207 9 ай бұрын
නොශිකා තව සතියකට වඩා ඒ ගෙදර හිටියොත් කතාව බලන එක නවත්වනවා.. 😑 ලේ පිච්චෙනවා බොරුවට 😒
@ruwinisandamali9676
@ruwinisandamali9676 9 ай бұрын
Ammapa thamai halo...😂😂
@suwinithasilva4532
@suwinithasilva4532 9 ай бұрын
පොලිස් චරිතය නිලවිර නියමෙට කරනවා හරිම තාත්විකයි
@NadeeNilmini-bp4me
@NadeeNilmini-bp4me 9 ай бұрын
මට හිතෙන්නේ එයා phone එකේ recording දලා phone අමතක උනා වගේ දලා ගියද කියලා..
@sankarasilva9134
@sankarasilva9134 9 ай бұрын
😊😊😊😊​@@NadeeNilmini-bp4me
@anushikamadhuwanthi2973
@anushikamadhuwanthi2973 9 ай бұрын
ආදරණීය අම්මෙක් වෙන්න.හැමෝම දරුවො කියන තැන ඉඳන් වැඩ කරන්න ...දරුවො පවුල් උනාම දෙමව්පියො ඒ ජීවිත වලින් මිදෙන්න ඕන එයාලගෙ ජීවිත හදාගන්න .ඈතින් ඉඳන් එයාලට ලස්සනට ජීවත් වෙන්න උදව් කරන්න ඕනා .......වැරදි අඩුපාඩු හිත නොරිදෙන්න කියලා දෙන්න තරම් අම්මලා වෙලා ඉන්න නැන්දම්මලා දැනගන්න ඕන .....
@Damith_Greshan
@Damith_Greshan 9 ай бұрын
අපිත් එක්ක ආදරේ බෙදාගන්න ඉන්න ප්‍රේක්ෂක හැමෝටම ආදරෙයි...❤ ජානූ වසරේ ජනප්‍රියතම නාට්‍ය කිරීමට ඔබලාගේ ආදරය අපට ගොඩක් වටිනවා.ඒ වගේම අපෙ පුංචි මහත්තයත්,නිත්‍යා කෙල්ලටත් මේ වසරේ ජනප්‍රියම කිරුළ හිමි කර ගන්නට ඔබේ ආදරේ ගොඩක් වටීවි..❤ මග හැරුණු හිත් වලත් තියනවා ප්‍රේමයක්❤ (නාරද)
@surekarupa
@surekarupa 9 ай бұрын
නාරදගෙ අහිංසක ආදරේ ❤❤ මේ කතාවෙ ආසම චරිතයක් තමයි Si dilan, ශෂිනි පව් රන්දි😢 සහස්❤❤ ලස්සනයි අදත් කතාව
@JanothLakshan-b6w
@JanothLakshan-b6w 9 ай бұрын
ශාක්‍යාගෙයි රොඩ්නිගෙයි ආදරේ පටන් ගන්නේ කවද්ද ❤❤😢😢
@රසවින්දන-ඟ1ත
@රසවින්දන-ඟ1ත 9 ай бұрын
පොලිස් කාරයා recording දාලා phone එක තියන්න ඇත්තේ..හිතලාමයි තියලා තියෙන්නේ..😢
@TharuAsha
@TharuAsha 9 ай бұрын
අනිවාර්යයෙන්
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 9 ай бұрын
ඔවු එහෙම තමයි කරන්න ඇත්තෙ .
@ThanujaLakmali-qd5cg
@ThanujaLakmali-qd5cg 9 ай бұрын
Yes
@DilhaniJeewanthika
@DilhaniJeewanthika 9 ай бұрын
හිතලා තමා තිවුවෙ recording දාලා
@ThiliniFernando-go1ec
@ThiliniFernando-go1ec 9 ай бұрын
Ou ou 😊😊😊😊
@JayathuNiduwara-sd8gn
@JayathuNiduwara-sd8gn 9 ай бұрын
මේ ප්‍රශ්නෙ මුලම ඉන්නෙ සම්පුර්ණයෙන්ම අල්පොන්සු කියලා මන් වගෙ හිතෙන අය කෝ බලන්න 🤨
@SayuriAmaya
@SayuriAmaya 9 ай бұрын
අනිවාර්යයෙන්ම මහත්තයා කීවේ අල් පොන්සුට ඒදා සේකර ඇරස් කරපු දවසේ අල්පොන්සු ආවෙනෑ ඒකත් ලොකු ප්‍රශ්නයක් අල්පොන්සුගේ ඇගිලි සලකුණු ගැලපෙනවා ඇති
@kaushimadu9991
@kaushimadu9991 8 ай бұрын
Math hithanawa
@janithchathu1162
@janithchathu1162 9 ай бұрын
නිත්‍ය නාරද වගේ ආදරයක්😢❤️❤️‍🩹
@sahii258
@sahii258 9 ай бұрын
පොලිස්කාරයා ෆෝන් එක දාලා ගියේ රෙකෝඩ් කරන්න වෙන්න පුලුවන්
@Kaweenminsara
@Kaweenminsara 9 ай бұрын
ඒ කනම් shooting mistake එකක් නේද
@mwasana6081
@mwasana6081 9 ай бұрын
ඔය ගෑනිව ඇදල අරන් කනට දෙකක් ගහල බැහැපිය එලියට කියල එලියට ඇදල දැම්ම නම් ඔය ප්‍රශ්නෙ ඉවරයිනෙ ශශිනි..අයියෝ මන්ද ඔයත් 😂
@TharuTharu-k3y
@TharuTharu-k3y 9 ай бұрын
ඒකී කොන්ද පණ නැති චරිතයක් විදිහට දාලා තියෙන්නේ බොලද කම එපා වෙනවා ඔක්කොටම වඩා 😂
@dammika428
@dammika428 9 ай бұрын
ඒකනේ
@shellybsooriya
@shellybsooriya 9 ай бұрын
අනේ ඔව් අප්පා ශෂිනිගේ චරිතේ ඕනවට වඩා බොලද වැඩි . ඔහොමනම් ගෑණු ඉවසන්නේ නෑ
@TharuAsha
@TharuAsha 9 ай бұрын
​@@shellybsooriyaඅනේද කියන්නෙ...ශශිනිව ළමයෙක් එක්ක භාර ගත්ත ගානට රන්දික හැසිරෙන්නෙ 😂
@Skwsamanthi
@Skwsamanthi 9 ай бұрын
ශශිනී...මහ ගොන් ගහක් අරකිගෙ ඒවා රෙකෝඩ් කරගන්න තිබ්බනේ..ඇත්තටම මෝඩ ගහක්
@nadeeshadilrathnayake6934
@nadeeshadilrathnayake6934 9 ай бұрын
නිත්‍යා නාරද heart touching couple ❤❤
@phadminirajapaksha8384
@phadminirajapaksha8384 9 ай бұрын
පව් රශිනි කවදාවත් කාටවත් එහෙම වෙන්න එපා මොන ගැනිද ඉවසන්නේ ඔහොම වෙද්දි රන්දික කතාවේ උනත් හෙන පහත් 😅
@shenu3735
@shenu3735 9 ай бұрын
දැන් අල්පෝන්සූගේ චරිතේ වෙනස් කරලා ජානූව සහස්ගේ කරේ ගහන්න එපා, එයාට නෝරා එක්ක සතුටින් ඉන්න දෙන්න නැහැ කීවට සහස් නෝරාට ගොඩාක් ආදරෙයි ❤
@Aanyaperer
@Aanyaperer 9 ай бұрын
ඇයි පොට්ටද දැක්කෙ නැද්ද සහස් කියනව නෝර සහෝදරියක් වගේ කියල
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 9 ай бұрын
නෝරා ආච්චියක් වගේ හැටි විතරක්.මට පේන්න බෑ බලෙන් සහස්ගෙ එල්ලෙනව
@ajithkankanamgekankanamge6587
@ajithkankanamgekankanamge6587 9 ай бұрын
ජානු තමයි සෙට් වෙන්නෙ
@dilini4059
@dilini4059 9 ай бұрын
​@@PrathibaSarojani-ts4dnඔව් මටත් නොරව පෙන්න බැ ජානු තමයි සෙට් වෙන්නෙ 😊❤
@pubudunisenevirathna1988
@pubudunisenevirathna1988 9 ай бұрын
A unata alponso ge charithaya wenas karana aka hari na. Januth set karana aye hari na.kathawe charitha wenas karanawa galapennathiwidiyata
@chathurikamadushani8224
@chathurikamadushani8224 9 ай бұрын
SI මහත්තයා Recording දාල 4න් එක තියල ගියා වගෙ
@nimeshagimhani7735
@nimeshagimhani7735 9 ай бұрын
Matath hithenne
@nimeshaaththanayaka7729
@nimeshaaththanayaka7729 9 ай бұрын
E wge neda..matath hithuna...dn hithrnwa sangeethwath seka kranwada mnda kiyala 😢
@SheelaKw
@SheelaKw 9 ай бұрын
E wage neda.😂😂
@AmaliSusangika-f3l
@AmaliSusangika-f3l 9 ай бұрын
ඔව් එහෙම තමා
@RuwanMadushantha-im3nq
@RuwanMadushantha-im3nq 9 ай бұрын
Ou 4n eka hithalamai dala yannee
@lahirulahiru3228
@lahirulahiru3228 9 ай бұрын
අදත් කතාව ලස්සනයි ඒත් නෝරයි සහසුයි එකතු වෙන්න ඕනි එතකොට කතාව ගොඩක් ලස්සනයි😊❤
@DaniDananjana
@DaniDananjana 9 ай бұрын
නිත්‍යා ❤නාරද ඒ වගෙ ආදරයක් හැමෝටම ලැබෙන්න ඕන
@sanathsbogoda953
@sanathsbogoda953 9 ай бұрын
දවසක මම ඔයාට ආදරේ කරන එක නතර කරයි. එතනින් එහාට ඔයාට දැනෙයි මේ ලෝකේ ඉන්න අවාසනාවන්තම මනුස්සයා ඔයා කියලා. මගේ ආදරේ තේරුම් ගන්න බැරිවුන. ❤[ සහස්ට නිත්‍යාගෙන්/ රන්දිකට ශශිණිගෙන් ]
@iqrarhussain490
@iqrarhussain490 9 ай бұрын
ඇත්තටම ඔව්...
@sanathsbogoda953
@sanathsbogoda953 9 ай бұрын
"යම් දිනෙන කෙනෙක් පැමිණේවී හේතු විරහිතව ප්‍රේම කරාවි.හැරයන්නට හේතු දාහක් තිබ්බත් රැදෙන්නට එක් හේතුවක් සොයාවි.ඉදින් ප්‍රේමයනම් මෙයයි." -කතාවකට උනත් නිත්‍යා නාරද දෙන්නා ඇතුලෙත් තියෙන්නේ මේ දේම තමා.
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 9 ай бұрын
අද කතාව ගොඩක් ලස්සනයි ,ශශිනි ගැන හරිම දුකයි,මේ නොශික ගෑනි රන්දික ගෙදර එක්ක ආව දවසෙම මම හිතුවා ඒ සතුටින් හිටිය කුරැලු කූඩුව කඩා දමයි කියල ,රන්දික ගොලුවෙක් වගේ ඉන්නවා,අනේ මන්ද ?😢😢😢 නාරද ඔයානම් මම හැමදාමත් අගය කරපු චරිතයක් ,නිත්‍යා ඔයාට ගැලපෙන්නේ නාරද වගේ අහිංසක සැමියෙක්ම තමයි .❤❤❤
@Zoniray29
@Zoniray29 9 ай бұрын
අල්පොන්සු මිනීමරුවා කරලා ජානූ සහස්ගෙ ඇගේ ගැහුවොත් මේ කතාවෙ අර ඇත්තටම ආදරේ කලා නන් දාලා යන් නැ තේමාවට පිට යනවා හැබැයි 😂 මොකද ජානූ සහස් දාලා ගිහිම් බොරු කරලා පට්ට වදයක් දුන්නනෙ සහස්ට 😂😂😂
@sashinidinushika4197
@sashinidinushika4197 7 ай бұрын
අල්පොන්සු තමයි මීනිමරුවා. එතන ආදරයක් නෙවෙ තියෙන්නෙ. බලහත්කාරකමක්. සුද්දිව ලබා ගන්න ඕන නිසා සහස්ව මීනිමරුවා කරා.
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
එක episode එකක් මත් මිස් නොකර හැමදාම සෙටි පට්ටයි අය කෝ😢😢😢
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
හා🎉
@GAMINGTEDIYA-y3v
@GAMINGTEDIYA-y3v 9 ай бұрын
මොනාද පට්ට ගැහිල තියෙන්නේ පැතුමෝ😂
@DansekDansk-fq5bc
@DansekDansk-fq5bc 9 ай бұрын
Uba hemdm okam dada hithm
@Chanchala_Shashiprabha
@Chanchala_Shashiprabha 9 ай бұрын
අල්පොන්සු මේ හැම එකකටම සම්බන්දයි කියලා මට හිතෙනවා😅
@dilshanmadusanka742
@dilshanmadusanka742 9 ай бұрын
පොලිස් කාරයා අනිවාරෙන්ම පෝන් එක රෙකෝඩින් දාලා ගියේ බොරුවට අමතක උනා කිව්වට 😂
@kalharaakalankamusic66
@kalharaakalankamusic66 9 ай бұрын
Ow uwamnwen thiyl giye💪😂
@දහම්පනිවිඩ
@දහම්පනිවිඩ 9 ай бұрын
මම බලපු කතාවලින් අපේ සමාජයට ලොකු ආදර්ශයක් මේ කතාව තුල ගැබ් වෙලා තියෙනව......පවුල් ජීවිතයක් තුල තිබිය යුත්තේම පැහැදිලි විශ්වාසයක් සමගම කිසිදා නොවෙනස් ආදරයක් .....මේ කියන දෙකම තියෙන නිවෙස් බොහොම ස්වල්පයයි තියෙන්නෙ.....එහෙම තිබෙන පවුල් ජීවත වල සතුට දෝරේ ගලනවා......
@hemamalisenadeera6456
@hemamalisenadeera6456 9 ай бұрын
අල්පොන්සෝ හැමදේම දන්නවා . සහස් ජානු අතීතය දැනන් තමා කතා කරන්නේ.
@Sanjugurullawala
@Sanjugurullawala 9 ай бұрын
recording දාලා යන්න ඇත්තේ පොලිස්. Uncle... 😮
@Indasara_
@Indasara_ 9 ай бұрын
😂
@Taruksha
@Taruksha 9 ай бұрын
සමහර පිරිමිත් සමහර ගැහැනුත් ගොඩක් ලොබයි ආදරෙට💖
@RuchiraNayanajith-hs2uy
@RuchiraNayanajith-hs2uy 9 ай бұрын
ශශිනි ඉන්න තැන මන් හිටියනම් රන්දිකටයි නොශිකටයි දෙන්නටම කනට ගහලා නොශිකව කනින් ඇදලා එලියට දන්නේ😂
@Uni125-n1g
@Uni125-n1g 9 ай бұрын
අර ශශිනිගෙ ළමයට උනත් ඉන්නෙ ශශිනි හිටියත් එකයි නැතත් එකයි වගේ.😁😁මොකට ඉන්නවද මන්ද තව.
@travelwithharshi800
@travelwithharshi800 9 ай бұрын
මන් මේ කතාවෙ ආසම වරිතය නිත්‍ය.. 😍
@darshanasilva622
@darshanasilva622 9 ай бұрын
Dont ever like that kind character, She loves his husband but has a sorrow in her heart for not getting married to Sahas, this kind of woman will not sleep with another man but wants more and more sweet memories with the man she loved. No man cannot bear this kind of character and will end up in disaster
@SujeewaLakmali-d4v
@SujeewaLakmali-d4v 9 ай бұрын
නිත්‍යා නාරද අදරෙට ආදරෙයි ❤❤❤
@dilujayamanna2098
@dilujayamanna2098 9 ай бұрын
මං හිතුවේ ශශිනි ගෙදරින් යයි කියලා😂
@Bagya-w1d
@Bagya-w1d 9 ай бұрын
ඔය රන්දිට බැයිද නොශිකාව පොලිසිය ට එක්ක ගිහින් මෙ දෙවල් කියන්න මං අහන්නනෙ 😅😅ගොනා වගෙ අර ගෑනි කියන කියන පදේට නටන්නෙ මල විකාර 🤣🤣🤣
@MadhurangaSampath-u2e
@MadhurangaSampath-u2e 9 ай бұрын
නිහතමාණී ආදරණීයම චරිතය නිත්‍ය ❤️
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
නිත්‍යා කියන්නේ ඇත්තටම ගොඩක් අවංක චරිතයක්❤❤❤❤
@dilumkavinka3296
@dilumkavinka3296 9 ай бұрын
Ehemada nangi
@AnjaleeWeerasekara-n8r
@AnjaleeWeerasekara-n8r 9 ай бұрын
අල්පොන්සෝ තමයි මිනීමරුවා. සේකරට කතා කරෙත් අල්පොන්සු දැන්
@sachinikaushalya6662
@sachinikaushalya6662 9 ай бұрын
ඊයා රන් .අප්පිරියයි තමුසෙව 🤮 පව් ශෂිනි 😢
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
අයියො මෙ ශශනි ඹචිචර බොලද වෙන්නෙ නැතුව රන්දිකට කනට දෙකක් ගැහුවනම් ⁣ඉවරයිෙන ⁣ඉවසනමි කියන එකෙ නිමාවක් තියෙන්න ඕනි 😂😂
@sandunichathurika661
@sandunichathurika661 9 ай бұрын
මගේ ජීවිතේත් ඉන්නවා නාරද කෙනෙක් 💚
@chamo2577
@chamo2577 9 ай бұрын
නිත්‍යා නාරද කොටස් වලට විතරයි මන් දැන් මේ කතාවෙ කැමති ❤
@Madhu3732
@Madhu3732 9 ай бұрын
අල්පොන්සෝ දැන් ලස්සන වෙලා 😍😍
@Chamu-e9g
@Chamu-e9g 9 ай бұрын
නාරද විතරමයි මේකේ පිරිමියෙක්ට ඉන්නේ නිත්‍යාවත් හරි ලස්සනට එයා තේරුම් ගන්නවා.
@janithkumara4180
@janithkumara4180 9 ай бұрын
ආසම ජෝඩුව නිත්‍ය යි දෙන්න ... එහෙම ඉන්නත් පින තියෙන්න ඕනෙ..දකිද්දිත් ආසයි
@armys5002
@armys5002 9 ай бұрын
නිත්‍යාගෙයි නාරදගෙයි ආදරේ❤
@peshaladhananjani6777
@peshaladhananjani6777 9 ай бұрын
දැං මෙහෙම මෙහෙම ගිහින් සහස්ව ආයෙ හිරේට අරං යන්න ඔන්න මෙන්න තියෙද්දි ජානු එයාව බේරගනි. ඊට පස්සෙ දෙන්නට දෙන්න හොද වෙලා ආයෙ සහස් ජානුවම කර ගහයි 😑😑
@chathudlk6389
@chathudlk6389 9 ай бұрын
මෙච්චර කල් SI මහත්තයාගෙ චරිතෙට හැමෝම ආසයි..දැන් ඒකත් එපා කරවන්නයි හදන්නෙ. මට හිතෙන්නෙ SI ට සංගීත් වත් සැකයි කියලා ඒ පැත්තෙන් episode දෙක තුනක් අදින්න වගේ හදන්නෙ. ඇයි ඉතින් මේ අදින ඇදිල්ල මදිනෙ එයාලට 😂
@krishanthipathmaseeli7083
@krishanthipathmaseeli7083 9 ай бұрын
පිරිමියෙක් උනාම වැනේනෙ නැතුව උඔගියානම් එහෙම හිටපන් කියල එලෙව්වෙ නැත්තෙ
@madaradilrukshi
@madaradilrukshi 9 ай бұрын
පොලිස් කාරයා ෆෝන් එක පුටුව උඩින් තියලා ගියා නේද😂
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 9 ай бұрын
Nithya* narada වෙනමම ලෝකයක්🥰🖤
@sandunishashikala7815
@sandunishashikala7815 9 ай бұрын
නොශිකා නිසා මේක අප්පිරියයි
@sach1222
@sach1222 9 ай бұрын
පෙනුම නිසා මිනිස්සු කොච්චර පීඩා විඳිනවද අල්පොන්සො පව් ඉතින් 😢
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
සේකර + නොශිකා කොටස් skip කරන කර ලියන අපි ❤🎉
@chathurikamadushani8224
@chathurikamadushani8224 9 ай бұрын
ආ දැන් කතා ලියනවද😂
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
හා😂
@NimashLiyanage
@NimashLiyanage 9 ай бұрын
Hi script writer me waģe gon katha aye liyanna epa😂
@user-ashi..
@user-ashi.. 9 ай бұрын
SI මහත්තයා ඕනෑ කමින් ෆෝන් එක දාලා ගියේ...සමහරක් විට රෙකෝඩ් ඔන් කරලා යන්න ඇති ❤
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw 9 ай бұрын
අද පාරදිගෙ සෙට් එක ඇවිල්ල බදු ගන්න කලින් රියල් පැතුමා ඇවිල්ල 😂 පුදුම වදයක් දෙන්නෙ
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 9 ай бұрын
😂😂😂
@tharuzoysa3288
@tharuzoysa3288 9 ай бұрын
ඇත්ත 😂
@vidumini648
@vidumini648 9 ай бұрын
😂Ow
@AGRasika-c6j
@AGRasika-c6j 9 ай бұрын
Niththayaa අවන්කයි තමා 😘😘
@Araliya.
@Araliya. 9 ай бұрын
" රසයි තේ එක " 6:37.."පෝන් එක අමතක උනානෙ" 😂😂😂😂
@gamagekgmm6186
@gamagekgmm6186 9 ай бұрын
Onakamin ethana thiyala giye.eka hidatama therenava
@samudraliyanage4486
@samudraliyanage4486 9 ай бұрын
Recoding akak gatta
@WasanthaKumari-f8t
@WasanthaKumari-f8t 9 ай бұрын
මාත් දැක්කා ...
@tharuu1102
@tharuu1102 9 ай бұрын
නාරද බන් බන් ගාන විදිය මට හිරිකිතයි😅
@TharushiNuwanthika-zh3ru
@TharushiNuwanthika-zh3ru 9 ай бұрын
Mtth eka wadi kiynw
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 9 ай бұрын
Ow nee
@janithasupun4211
@janithasupun4211 9 ай бұрын
Ow
@CutiSudu
@CutiSudu 9 ай бұрын
නාරද , නිත්‍යා හරි පවු.ඒ දෙන්නට ලැබිලා තියෙන්නේ අහිංසක චරිත.🥺
@chamikakalum6748
@chamikakalum6748 9 ай бұрын
කෝ අර ජානූ නහයෙන් ලේ දාගෙන ඉන්න episode එක
@wasanamalshani6263
@wasanamalshani6263 9 ай бұрын
ඇයි ඉතිං රංදික මේ නොෂිකාව මෙච්චර පරිස්සම් කරන්නෙ 😅😅😅
@achalamadawaththa2486
@achalamadawaththa2486 9 ай бұрын
දරුවත් අරං යන්න ශශී..ඔයවගේ පිරිමි බාග ඕන තරම් ඇති..ඕකා පිරිමියෙක් උනදාට සලකා බලමු
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
අදත් කතාව ලස්සනයි ඒත් නෝරයි සහසුයි එකතු වෙන්න ඹිනි එකකොට කතාව ගොඩක් ලස්සනයි අය කෝ😊❤
@sandamalisandamali-df2hv
@sandamalisandamali-df2hv 9 ай бұрын
Oyada hamadam issarwelama me drama eka balnne...😮😊😊
@Lollishez
@Lollishez 9 ай бұрын
අල්පොන්සුව වෙනස් කරලා ජානුව සහස්ගේ කරේ ගහන්න නමි එපා සහස්ට හරියන්නෙ නෝරා තමයි සහස් නෝරට ආදරෙයි කිවුවෙ නැති වුනාට
@rangabandara156
@rangabandara156 9 ай бұрын
Me kathawen mein karacter ussala penna try kalata Nithya Narda karacter supper........ Best ❤❤❤❤❤❤❤❤❤
@nishantha1422
@nishantha1422 9 ай бұрын
අගක් මුලක් නැති . ඉදිරියට ආතබූත පිරිසක් නාට්‍යට සම්බන්ධ වෙන විකාර නාට්‍ය ක් වෙන පාටයි .
@sashinikaharshani7182
@sashinikaharshani7182 9 ай бұрын
පොලිස් චරිතෙ මරු. 💖👊👍
@riyalpathuma5454
@riyalpathuma5454 9 ай бұрын
ඇත්තටම අද කතාවෙ බලන්න දෙයක් තිබිබෙම නෑනේ😅
@nadeekasewwandi-l7b
@nadeekasewwandi-l7b 9 ай бұрын
මම මේ කතවෙ ආසම නාරදටයි නිත්‍යාටයි ...😘❤️
@nadeeka9641
@nadeeka9641 9 ай бұрын
රන් නිසා කතාව එපා වෙනවා 😡😡
@imanshaart8678
@imanshaart8678 9 ай бұрын
මේ ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ අල්පොන්සො කියලයි මට හිතෙන්නෙ🥲
@nishukarunarathna7891
@nishukarunarathna7891 9 ай бұрын
Itn එකේ කතා ලස්සනයි. ඉක්මනිම් ඉවර කරන්න
@JayathuNiduwara-sd8gn
@JayathuNiduwara-sd8gn 9 ай бұрын
ජානුව ලබාගන්න ඔනි නිසා අල්පොන්සු පිටර්ව මැරලා එකට සහස්ව අහු කරා කියලා හිතෙන්නෙ මට විතරයිද
@DayanandaniWickramasingha
@DayanandaniWickramasingha 9 ай бұрын
මමත් එහෙම තමා හිතන්නේ .හැබයි අල්පොන්සු දන්නෙ නැ ජානුගේ තාත්තා සේකර කියල
@JayathuNiduwara-sd8gn
@JayathuNiduwara-sd8gn 9 ай бұрын
@@DayanandaniWickramasinghaමගෙ හිත කියන්නෙ ජනත් මේ ඔක්කොම දන්නවා කියලා ඌ මොකුත් නොකියා හිටියට
@JayathuNiduwara-sd8gn
@JayathuNiduwara-sd8gn 9 ай бұрын
කොමහරි මේ ප්‍රශ්නෙ මහමොලකරු අල්පොන්සු එක ස්ථිරයි
@NishuDissanayake-p5h
@NishuDissanayake-p5h 9 ай бұрын
පීටර්ගෙ මිනීමරුවා සංගීත් කියලත් හිතෙනවා 😌😌
@nironiro905
@nironiro905 9 ай бұрын
සේකරට කතා කරන්නෙ අල්පොන්සු තමයි..පීටර්ව මරල සේරම plan කරේ අල්පොන්සු වගේ මට හිතෙන්නෙ
@sriyanikotudurage304
@sriyanikotudurage304 9 ай бұрын
රේඛයි,සේකරයි,අල්පොන්සුයි තුන්දෙනාම හවුල් ඇති .
@ShermilaShermila-rs5fh
@ShermilaShermila-rs5fh 9 ай бұрын
Ane Pau narada... Godak Hoda kenek. ❤️❤️❤️ Nithya adarei patiyo... ❤️❤️❤️❤️❤️❤️
@nadeeshavijayanthi4040
@nadeeshavijayanthi4040 9 ай бұрын
අල්පොන්සු තමා මිනිමරුවා මහා මොලකරු
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 9 ай бұрын
ඔව්! අල්පොන්සු තමා ගේම ගහලා තියෙන්නේ.
@sriyalathakadahapola6366
@sriyalathakadahapola6366 9 ай бұрын
මමත් කියන්නෙ අල්පොන්සො .
@manelpedige1775
@manelpedige1775 9 ай бұрын
Sasinige කොන්ද පන නැහැ okawa දාලා palayan 😢😢
@NilanthiSureka-u3w
@NilanthiSureka-u3w 9 ай бұрын
නිත්‍ය දැන් ගොඩක් ලස්සනයි 💜️💜️💜️💜️❤️❤️❤️❤️💕💕💕👍
@seenu9502
@seenu9502 9 ай бұрын
නාරදගේ වචන මාරම හැඟීම්බරයි...🥺
@tharuka_jinajith_
@tharuka_jinajith_ 9 ай бұрын
8:44 SI මහත්තයගෙ ප්ලෑන මරු 😅🔥
@WaruniRadhika-er1zd
@WaruniRadhika-er1zd 9 ай бұрын
Hm ouuu 4n eka dekkne
@sandhunikawejerathne5911
@sandhunikawejerathne5911 9 ай бұрын
Oww hithalama thama dalagiye
@renukagunawardana8335
@renukagunawardana8335 9 ай бұрын
පෝන් එක රෙකෝඩ් දාලා යන්න ඇත්තේ😮😮😮
@ravindraherath8352
@ravindraherath8352 9 ай бұрын
Yes 😊
@chathurikamadushani8224
@chathurikamadushani8224 9 ай бұрын
වැඩකට නැති දේවල් දාල කතාව රබර් වගෙ අදින් නැතුව ඉක්මනින් ලස්සන අවසානායක් දෙනු මැනවි director උතුමානෙනි😒
Jaanu | Episode 241 - (2024-01-26) | ITN
18:45
ITN Sri Lanka
Рет қаралды 742 М.
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 2,7 МЛН
Amazing remote control#devil  #lilith #funny #shorts
00:30
Devil Lilith
Рет қаралды 15 МЛН
ADHD Relief Music - Deep Focus Music for Concentration - Study Music
Greenred Productions - Relaxing Music
Рет қаралды 14
Jaanu | Episode 242 - (2024-01-29) | ITN
18:23
ITN Sri Lanka
Рет қаралды 731 М.
Qizim 52-bo'lim (140-141-142 qismlar)
1:41:31
CineMediA
Рет қаралды 18 М.
Otalar so'zi... "Bizga ichkuyov bo'lasiz"
45:33
Milliy TV
Рет қаралды 94 М.
Ta’magir quda (O`zbek kino) Таъмагир қуда
41:20
PANORAMA FOX KINOKOMPANIYA
Рет қаралды 181 М.
ITN News 2024-11-17 | 06.30 PM
ITN News
Рет қаралды 691
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 2,7 МЛН