KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Visekari | Episode 43 - (2024-12-18) | ITN
20:14
Aalawanthi (ආලවන්තී) | Episode 19 | 18th December 2024 | Sirasa TV
16:27
黑天使被操控了#short #angel #clown
00:40
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Chain Game Strong ⛓️
00:21
Beat Ronaldo, Win $1,000,000
22:45
Jaanu | Episode 474- (2024-12-18) | ITN
Рет қаралды 80,072
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,5 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 132
@Chanchala_Shashiprabha
9 сағат бұрын
මේ කතාවේ හදවතට දැණුන එකම චරිතේ " තිවංක "❤
@trueliving8334
9 сағат бұрын
ඇත්තමයි
@Nilu676
6 сағат бұрын
Ow ane😢
@trueliving8334
9 сағат бұрын
අනේ පව් දෙයියනේ තිවන්ක. ඇත්ත්ටටම තිවන්කගේ වේදනාව මටනම් හොදටම දැනෙනවා. මේක කතාවක් කියලා දැනෙන්නැති විදියට ඒයා ඒක ලස්සනට රගපානවා
@lakminirukanthi
8 сағат бұрын
තිවංක නියමෙට රඟපානවා...❤❤
@lifewithlove89
7 сағат бұрын
කවදාවත්ම එකම එක කොටසක්වත් බලලා නැති කතාවක් ..ඒත් අහම්බෙකින් දැකපු එක කොටසක් නිසා දිගටම බැලුවා .....😊😊අපේම කතාව කවුද මෙහෙම ලිව්වේ කියලා හිතුනා...comment section එකේ ගොඩක්ම බැනලා තිබුනට මේක සිද්දවුන කෙනෙකුට මේ කතාව ගොඩක්ම හිතට ලගයි...මං ජානු ගැන නං දන්නේ නෑ..ඒත් නිසලි මට ගොඩක්ම ලගයි..දුමිදු මගේ ආදරේමයි..ඒ කාලේ එයාගේ ඇස්වල තිබ්බ ආදරේ..කලබලේ..බය...රැකවරණය ඒ හැම එකක්ම දුමිදුගේ ඇස්වල දැක්කා..සම්පූර්ණ නිර්මාණයක් විදිහට ගත්තම ගොඩක් අය කියන විදිහට අසාර්ථකයිද කියන්න මං දන්නේ නෑ...ඒත් මේ අහම්බෙන් දැකලා එක දිගට මේ ජෝඩුව ඉන්න තැන් හොය හොය බැලුවා❤ඒ හැම තත්පරේකම මංමගේ අතීතෙට ගියා..මේ වෙනකොට ගෙවෙන්නේ මෙහෙම දිනාගත්තු ආදරේ 18 වෙනි අවුරුද්ද ..ලොකු කෙලි පැටව් දෙන්නෙක් ඉන්නවා අපිට...කවදහරි මගේ කතාව පොතක් කරන්න ලොකු ආසාවකින් ඉන්නේ..ඒක මං පොතක් කරන්න කලින් කවුරුහරි ඒක ටෙලි ඩ්‍රාමා එකක් කරලා...😊ඒත් එකක්❤තිවංක කෙනෙක් නං හිටියේ නෑ මට...මට හිටියෙම පණ දෙවෙනි කරලා මාව රැක ගත්තු දුමිදු කෙනෙක්....ඇත්තටම මෙහෙම දේකට මුහුණ දීපු කෙනෙකුට මේවගේ කතාවක් කියන්නේ ...හරියටම තමන්ගේ දිහා තමන්ගෙන් පිටට ඇවිත් බලන් ඉන්න දීපු වරයක් වගේ...අපිව රූප රාමු වලින් හරි ලස්සනට අතීතෙට ගෙනිච්චට ගොඩක් ස්තූතියි ..thank you ITN....❤
@PiyumiPiyumi-h1e
3 сағат бұрын
ලස්සන ආදර කතාවක හිමි කාරියෙක් වගෙ❤️
@lifewithlove89
Сағат бұрын
@PiyumiPiyumi-h1e ඇත්තටම ඒක එහෙමයි..ලස්සන වගේම හරි වටින ආදරයක් ඒක❤
@Githmisadalika
8 сағат бұрын
තිවංක වගේ උතුම් ගති පැවතුම් තියෙන පිරිම් අඩුයි දුම්දු වගේ ආදර වන්තයොත් අඩුයි
@SachiniDanushika-y8u
10 сағат бұрын
කතාව බලන්න ආස හිතෙන්නේ දූමිදු, නිසලි නිසා ❤
@seelaganegoda9077
4 сағат бұрын
මදැයි තිවංක ඉඳලා ඉඳල කසාදයක් කරගන්න හැදුවා මේවගේ අවංක අය ඉන්නවා ද කියලත් හිතෙනවා දැන් පිරිමි පුළුවන් තරම් අපහාස කරනවා පලි ගන්නවා මේ චරිතය හරිම සාධාරණ විදියට නිර්මාණය කර තියනවා ඒකටම ගැලපෙන කෙනෙකුත් සොයාගෙන තියනවා තිවංකට..❤❤❤
@chandimakarunathilake6452
9 сағат бұрын
අන්තිමේදී නිසලි බාරගන්නෙ තිවංක තමා....😂😂😂
@MAjith-r5w
9 сағат бұрын
තිවංකට නිසලි බැදුවානම් හොදයි පවු අනේ තිවංක එ් දෙන්නා එකතු කරන්න කෝ❤❤❤
@shyamaligayathri926
9 сағат бұрын
Mongalda
@SachiniDanushika-y8u
10 сағат бұрын
ඒත් තිවංක පවු 😢
@Githmisadalika
8 сағат бұрын
තිවංක පව් හැබැයි දුම්දු ඇත්තටම හරි හරි හොද ආදර වන්තයෙක් නිසලි පරිසමෙන් බලාගනියි
@trueliving8334
9 сағат бұрын
තිවන්ක මහණ වෙයි කියලා හිතෙන්නේ මට විතරද
@MalshaDevindi880
8 сағат бұрын
ගුරුකන් කරකර කතාව වෙනස් කරනවානම් වැඩක් නෑ හැබැයි ගුරුකම් කරලා පව්ල් කඩන එක කතාවට උනත් වැඩක් නෑ
@SachiniDanushika-y8u
10 сағат бұрын
දැන් නම් කතාව ලස්සනයි❤
@ManjulaDilrukashi
8 сағат бұрын
Thiwanka ❤❤❤❤❤❤❤❤
@sherinhettiarachchi1366
11 сағат бұрын
දැන් කථාව දැන් ජානු නෙමෙයි නිසලී 😂😂😂
@priyangikasuwarnamali666
8 сағат бұрын
තිවන්ක වගේ අහිංසක අවංක හිතක් තියන කෙනෙක් මට මතු ආත්මයක් හමු වේවා
@jayanthisiriwardhana2161
9 сағат бұрын
අප්පා මේ නිසලිගෙ මාමා වගේ තිරිසන් මිනිහෙක්,නිසලිටයි දුමිදුටයි මොනව කරයිද දන්නෙ නෑ,මට නම් අර තිවංකගෙ office එකේ ඉන්න සක්කර වට්ටම ගැන හරි සැකයි,නිසලිට බත් මුලක් ආදරේට ගෙනත් දුන්න නම් වෙන්න බෑ.
@NadeekaDamayanthi-r5n
7 сағат бұрын
Thiwanka nisalita අවංකව ආදරෙයි
@sayurinimsara-f9h
5 сағат бұрын
තිවංක 😢❤️❤️
@SunitraKumari-f7d
8 сағат бұрын
අනෙ මන්ද තිවංක වගේ අය ඉන්නවද අද සමාජයේ තිවංක හරිම අවන්කයි
@ruthgody555
10 сағат бұрын
Thivanka ara madushi wa marry karanna Epa ,ok eki hari sakkili geniyek,,,
@shyamaligayathri926
9 сағат бұрын
Ammandi kenek wage wayasaka achchi kenek wage
@thanujaliyanage6212
9 сағат бұрын
Ow ane hati vitharak eyage
@niroshalakmali3126
9 сағат бұрын
😅
@DularaMalindu
8 сағат бұрын
Cadu cadu
@Bagyashrimali
7 сағат бұрын
Ai ehema kiyanne me kathawak
@pathumhasa6074
9 сағат бұрын
තිවංකට මදූෂි නැතුව වෙන කෙල්ලෙක් සෙට් කරන්න මදූෂිනම් ඊයා
@GayanDuminda
10 сағат бұрын
Thiwanka wage kenek hama gahaniyekutama hitiyanam
@AyeshaDharmadasa
9 сағат бұрын
නිසලි -දුමිදු 😘♥️
@Bb2028kt
11 сағат бұрын
Thiwanka dan eya hitiyayi kiyala wadak na dumiduwa kathawen ayin nokara dumidutayi nisalitayi ekathu wenna denna ikmanin me kathawa iwarakaranna ane me year ekewath 2025 di aluth kathawakata awasthaawa denna 🙏 echcharayi kiyanna thiyenne
@kmchandraniKarunanayaka
11 сағат бұрын
තිවංක පවි.එයා ගැන තමා දුක
@champanayana8243
10 сағат бұрын
ඒක.තමයි.පවු
@SLkanishkamusic
11 сағат бұрын
ලෝගො එක ටච් කරන ගමන් කතා බලන අය කෝ❤❤
@kanishkaErandaka
11 сағат бұрын
❤
@Education_zone12
11 сағат бұрын
ඔන්න❤
@KusumaLatha-b6z
11 сағат бұрын
තිවන්ක තාම දුක් වෙනවනෙ මේඅනුස්සය
@PrincyBernadetteFernando
9 сағат бұрын
Tiwanka paw🥲
@nadeepamedawaththa9737
10 сағат бұрын
තිවංක කියන මීහරකව මේ චැනල් එකේම අටපට්ට්මේ පෙන්නන්න බැරිද...😂😂
@vgirl1234
10 сағат бұрын
ජනු හිරේ, දැන් කතාව නිසලි😂
@nilanthinilanthidissanayak4609
2 сағат бұрын
Thiwanka super
@madushikakalpanie1958
10 сағат бұрын
අපෝ නිසලිගේ මාමා..අප්පිරියයි
@champanayana8243
10 сағат бұрын
හ්මි
@siromapriyadarshani9311
10 сағат бұрын
අඩන්න එපා තිවංක අපි තව මනමාලියක් බලමු😢😮😮😢😢😢
@DisnaTharaka-w1o
10 сағат бұрын
Hoda😘😘
@ashandammika5537
8 сағат бұрын
මේ කතාවෙ නම නිසලි කියල වෙනස් කරානම් හොදයි 😂
@tharangi6322
Сағат бұрын
Thiwank pau😢oya mage wenna thiwanka❤
@amilashiromi4117
11 сағат бұрын
හෙන බොරු කතාවක් වුනා.
@DisnaTharaka-w1o
10 сағат бұрын
Sira iwara karana kale hary
@ZaraIshara
Сағат бұрын
Thiwankata hariyanna oni❤❤
@mangalikadias8223
4 сағат бұрын
දුමිදුව මාමා මරයිද. නිසලි තනිවෙලා තිවංක බාරගනියිද
@AjantaSara038
5 сағат бұрын
එවා ..එ.දරුවෝ..නැතුව...... උන්ට.ම.......යන්න ..ඔන
@UdeniMallika-v2k
10 сағат бұрын
Tiwanka godak hodai ❤❤❤❤
@SheharaDissanayaka-q4l
7 сағат бұрын
කෝ දැං නම විතරයි මේකෙ ජානු
@fgyggg3117
8 сағат бұрын
මේ නාට්‍ය බලා දමන කොමෙන්ට් සමහර අය බහුභූත කියවනවා.නිසලියි දුමිදුයි එකතු වුණු එක කොච්චර දෙයක්ද.තිවංක අවංක පුද්ගලයෙක් තමා කතාවට .එහෙමයි කියලා නිසලිව බන්දලා සෙතක් වෙයිද තිවංකට.නිසලි ආදරේ දුමිදුට.දරුවගෙ පියත් දුමිදුනේ.
@champanayana8243
10 сағат бұрын
හරි ඹපාදුපේ.එක්කන්.ඇවිත්
@tainyfernando2333
10 сағат бұрын
Janu kathawe unate lassane kele nisali❤ dumidu oya dennanam patte lassanete ragapanawa aaderei
@KamaniRupasinhe
9 сағат бұрын
අනේ මේ මන්තර වලට නම් මුල් තැන දෙන්න එපා වදින්නම් 🙏
@LataSandra
7 сағат бұрын
Tiwankawai nisaliwai akatu karawana❤❤❤❤
@rasikapriyantha1156
10 сағат бұрын
ලස්සනයි ❤❤❤❤
@Nilu676
6 сағат бұрын
Thiwanka pau❤
@SandyaBalasooriya-y5k
9 сағат бұрын
මේක බලන් කට්ටිය අඩුයි නේ😢😢
@Sandra-qy2uf
6 сағат бұрын
❤❤❤❤paw thiwanka
@MalaniSilva-m5t
10 сағат бұрын
මාමා දුමුදුව මරයි තිවංක නිසලිව බාරගනි එහෙම වෙයි කියලා හිතනවා
@lalanidammika2422
7 сағат бұрын
❤❤ tiwanka
@KaweeshaManuhara
8 сағат бұрын
Cari wada karannepa rohana 😂👍
@malaniamaratunga9672
4 сағат бұрын
මදුසි එහාටමෙහාට කෙටෙව්ව එයා තිවංකගෙ ගතිගුණ වලට ගැලපෙන්නේ නැහැ කතාවෙ හැටියට
@GayathriKarunarathna-qq6oy
9 сағат бұрын
Kalin januwa elawanna kiyapu ayama dan janu gennannalu😅😅😅😅😅
@NiranjalaShiromani-ig4jg
10 сағат бұрын
නෙසලි ඔය මදූෂව ගෙන්නව ගන්න එපා ඔය ගෑනි එන්නෙ ඔිප දූප සොයා ගෙන යන්න
@champanayana8243
10 сағат бұрын
එකෙන්ම
@kumarikumari474
7 сағат бұрын
Thewanka.paw❤❤❤❤❤
@chathurikadilshani4275
8 сағат бұрын
තිවංක පව් ගොඩාක්
@ZaraIshara
Сағат бұрын
Lassana kathawa mama nisa ayeth winasa wenña yanne
@NadeeshaNadeesha-l9p
4 сағат бұрын
Thiwankage hithe thiyrna wedanwa matath thadinma denenwa.
@NilminiSwarnakumari
9 сағат бұрын
Malli kiyana miniha neti wela yanna orna
@IreshaSumathipala
7 сағат бұрын
❤❤❤😢😢😢😢😢
@SunethraDisanayake-e5o
9 сағат бұрын
Thiwanka muhude inne eka maluwaya api hodhama kellek hoya gamu
@bayan2425
11 сағат бұрын
දිවක් කටපවු
@pgayanika
9 сағат бұрын
Hinava lassnai duminduge 😂
@dilanirupa8814
11 сағат бұрын
මේ කතාව ලියන කෙනාට පිස්සු 😅😅😅
@hiruni2641
11 сағат бұрын
ඇත්ත..අච්චර බැනපු මධූෂි අන්න නිසලිට බත් අරන් යනවා..🤣
@ChandraniWeerararthna
9 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌🏽👌🏽
@ChampikaKumari-f4c
10 сағат бұрын
Thiwanka pau ane
@DisnaTharaka-w1o
10 сағат бұрын
Denwath meka lassanata iwara karanna 😢😢😢😢😢😢
@ajanthahannadige7189
7 сағат бұрын
Thiwanka kochchzra hondada..paw ane matath dukai
@NadeeshaNadeesha-l9p
4 сағат бұрын
Me wage dukaknam kusima kenekuta dennena epa.paw thiwanka.
@sitharageethmi7644
11 сағат бұрын
කතාව chora කොරන්න හදන්නේ....😂 ගොන් වැඩ kali දාලා.
@sandamalithushari4316
10 сағат бұрын
Ko ane janu😅
@shyamaligayathri926
9 сағат бұрын
Aya Anna kapuwek genalla
@nisansalababa8977
11 сағат бұрын
අයියෝ dan athi me කතාව janu na wana aya ad කරන්න epa januge කොටස් danna
@poojanialahakoon4867
10 сағат бұрын
හ්ම් ඔව් ජානු සහස් ආපහු ඕනෙ
@AkilaSankalpani
10 сағат бұрын
Drama nem Nisali..........😂😂😂
@KamaniKamani-u1u
7 сағат бұрын
Thiwanka ta galapenne nisali ge yalaauwa. Madusi hari 😅n
@NiranjalaShiromani-ig4jg
10 сағат бұрын
ොනවත් කෑම එකට දාගෙන ආවද දන්නෙ නෑ නෙසලි කන්න එපා
@MyFlavourfulKitchenbook
2 сағат бұрын
Madushi sure ekata Nisalita lanwela duka kiyala Nisali lawwa Thiwankage kemeththa ganna haday
@PriyangikaHerath-m9s
11 сағат бұрын
❤❤
@mohamedkareem8274
6 сағат бұрын
Vikara 20we i sathawarsaye manthara gurukam walin sauthu natyata pana powana hadane adyaksata kondak nathi nisa.
@sitharageethmi7644
11 сағат бұрын
😂😂😂 රෝහණ ය ව හරි nisalige අම්මා හරි චුත කරපන් derecter ......
@maneldesilva7132
7 сағат бұрын
Me mama ganata wadi wage
@BibiZa-s7s
10 сағат бұрын
❤❤❤❤❤❤😢😢🎉
@theekshuthalgasduwage
10 сағат бұрын
Yenu nm lassanayi
@percykanchanadesilva8768
6 сағат бұрын
Anee tewanka wagemai mage husband harema hoda gevetema man wenuwen dunna loke man dakka ekama piremy atme mage husband tewanka a gevetema tamai
@krishdremz1255
11 сағат бұрын
Dan meka jaanu nemei nisali kiyala nama dammanm hari dannam appiriyai meka
@tharangi6322
56 минут бұрын
Dumidu marai wage.anthimat thiwank bara gani wage
@percykanchanadesilva8768
6 сағат бұрын
Man harema wasanawanta kenek mage husband tewanka wagemai
@CHIKIVI
10 сағат бұрын
thiwankawa nisalitama thamai.kolla marenawane
@lenalana6586
11 сағат бұрын
❤❤❤❤❤😅😅😅😅
@NishadiWarnakulasooriya-rc8gl
10 сағат бұрын
අණේ ල්ස්සනට තිබුන කතාව
@MyFlavourfulKitchenbook
2 сағат бұрын
Aney Thiwankage carithe, acting puduma vidihata danenawa hithata kathawak kiyalath amathaka venava. Eya vitaray pow matanam 😢
@ChudhithaLakmali
9 сағат бұрын
Ko ane meka patan ganna kota unna kattiya
@HareemKottege
11 сағат бұрын
Jaanutawada kathawa hothai
@KamaniKamani-u1u
7 сағат бұрын
Gurukam karala dumidu nisali ath karanna nam epa. Me kathawe th gurukam karanna gaththa ne
@KW-tb5nw
3 сағат бұрын
Amuthu dosthara wage drama ekkq mewa balankota wikara wage.::: den nam tikak hari hodai
@madurangiimesha9905
9 сағат бұрын
Aneeee muladi kotas 50 asawen baluva meke parana aya okkoma pennanako kathawa epa karanna epa plizzzz mokakda padana charithewath na 😢 kisima galapimak na ai janu sahas lassana awasayak nodunne 😢 ohoma katha madin makanna epa
20:14
Visekari | Episode 43 - (2024-12-18) | ITN
ITN Sri Lanka
Рет қаралды 335 М.
16:27
Aalawanthi (ආලවන්තී) | Episode 19 | 18th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 92 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 40 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
3:25:01
Surah Yasin (Yaseen) سورة يس | Relaxing heart touching voice | Zikrullah TV
Zikrullah TV
Рет қаралды 30 МЛН
1:05:01
Л.САРАНТУЯА "ЭЭЖ"роман 14-р хэсэг ЗӨВХӨН НАСАНД ХҮРЭГЧДЭД, АДАЛ ЯВДАЛ, ГЭМТ ХЭРЭГ,АМЬДРАЛЫН ҮНЭ ЦЭНЭ
Tuul Cindy
Рет қаралды 18 М.
19:31
Narcissism | What is Narcissistic Personality Disorder ? Let's Understand In Malayalam
Amindment
Рет қаралды 3,2 М.
27:03
Triple P - Episode 91 - ආදරයයි - විවාහයයි කියන්නේ දෙකක් - අවුල් නොවෙන්න පවුල් කන්න උපදෙසක්
ITN Sri Lanka
Рет қаралды 1,1 М.
21:43
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 159 | 2024-12-18 | Hiru TV
Hiru TV
Рет қаралды 470 М.
14:09
🔴කෝ සුදුසුකම් නලින්ද සජිත්ගෙන් අහයි.ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත අයගේ ලැයිස්තුව නලින්ද එළියට දායි
The Life Traveler
Рет қаралды 199 М.
4:08
office එකේ ලස්සනම කෙල්ලට අත්වන ඉරණම 🙄😑 | BACKSIDE | BKside
ITN Sri Lanka
Рет қаралды 709
43:41
Botqoq guli 16-qism (milliy serial) | Боткок гули 16-кисм (миллий сериал)
Xon Films
Рет қаралды 62 М.
3:14:34
رقية للبيت سورة البقرة، يس، الواقعة، الرحمن، الملك - شفاء وبركة وحفظ من الشيطان Quran Ruqyah
أجمل تلاوات القرآن الكريم
Рет қаралды 18 МЛН
16:34
Maayavi (මායාවී) | Episode 76 | 18th December 2024 | Sirasa TV
Sirasa TV
Рет қаралды 277 М.
00:40
黑天使被操控了#short #angel #clown
Super Beauty team
Рет қаралды 61 МЛН