Jaanu | Episode 504 - (2025-01-29) | ITN

  Рет қаралды 113,572

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 151
@TharangaSandamali-z7o
@TharangaSandamali-z7o 6 сағат бұрын
මොන පිරිමි පරානෙ නිසලි පස්සෙ ආවත් නිසලිගෙ හිත වෙනස් කරන්නෙපා.
@imeshamadushani3353
@imeshamadushani3353 15 сағат бұрын
මන් බලන් හිටියෙ සහස් කාවද බදින්නෙ කියල , දැන් හරිනෙ උන් නැ 😒
@R.m.c.D
@R.m.c.D 22 сағат бұрын
රෝහන කියන එකා නිසා කථාව බලන්න එපා වෙනවා රෝහන අයින් කරලා දුමිදුව ගේන්න.
@NadeeAmaya-o2o
@NadeeAmaya-o2o 23 сағат бұрын
දැන් මේ කතාව අච්ච්රුවක් වගේ. පටන් ගන්නකොට හිටපු නළු නිලියෝ එක්කෙනෙක්වත් දැන් නෑ
@cvanasinghe
@cvanasinghe 22 сағат бұрын
Dan jaanu newei.namak nathi kathawak wela. Dan kathawak Ath harinna kaale lan wela.
@sihinadeshaya-
@sihinadeshaya- 17 сағат бұрын
තව ටික දවසකින් අපිවත් මේ කතාවෙ රගපායිද දන්නෙ නෑ..පුකේ කතා මේවා​@@cvanasinghe
@SamitaMihirani
@SamitaMihirani 15 сағат бұрын
බලපු ජරාම නාට්‍ය අප්පිරියයි ආය බලන්නෑ
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 12 сағат бұрын
නොදකින් මේ රෝහනයගේ පුරාජේරුව මට පේන්නම බෑ
@kosalajayasinghe9289
@kosalajayasinghe9289 16 сағат бұрын
මේ කතාවේ ඩිරෙක්ටර් ලංකාවේ අපි හැමෝම නලුනිළියො කරන්නයි යන්නේ.මොනව වුණත් අගය කළ යුතු දෙයක්.😅😅
@asithathushan9487
@asithathushan9487 4 сағат бұрын
සුපිරි කතාව ආ . ජානු කියන නමින් පටන් ගෙන ඒ නාට්‍යයේ රගපාපු නලු නිලියන් අහලකවත් නැති දැන් ඒ නමින්ම වෙන පැත්තකට ඇදෙන ලංකාවෙ එකම කතාව.
@AsAs-oc3px
@AsAs-oc3px Күн бұрын
මලවිකාරයක් කෙලින් කියකො කට ඇරල එන්න එපා කියල තමන්ගෙ මිනිහට ආදරේනමි යකො මෙි ගෙදර හිටිය අමිම තාත්ත බාප්ප කෝ
@ShiraniJayakody
@ShiraniJayakody Күн бұрын
නිදාගෙන ඇහැරිලාද මන්ද මේ දුමිදු හදපු ගෙදර
@stellafonseka8870
@stellafonseka8870 23 сағат бұрын
බැදලා දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ගැන බලාපොරොත්තු තියාගෙන නිසලි ගේ ගෙදරට බඩගාන තිවංක පිස්සෙක්. නිසලිගේත් මාන්නේ පුළුවන් නේ දරුවා එක්ක දුම්දු ගේ මහගෙදර යන්න නැත්නම් සීයා ගෙනත් තියාගන්න පුළුවන් නේ😮
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 10 сағат бұрын
කොහොමත් අම්මගෙ මාමගෙ ජාන ඇතිනෙ.
@pemawansa6028
@pemawansa6028 23 сағат бұрын
මේ කතාව ලියන එකා හිතන් ඉන්නෙ ලංකාවේ හැමෝම ඌ වගෙ අඩුවයසෙන් ඉපදුනේ කියල... 😂😂😂😂
@Paniya_1844
@Paniya_1844 3 сағат бұрын
යකෝ හැම පිරිමියාම පතන්නේ තමන්ට ආදරේ කරන මදූශීවගේ කෙල්ලෙක් .ඒකිගෙ පෙනුමේ අඩුවකුත් නෑ . තිවන්කයානම් මාර පකයෙක්, අර දරුවෙක් ඉන්න ගෑනිගේ ගෙදර ලගිනවා එකි කැමති නෑ කියලා දැන දැනත්. මෙවා බලන අපෙත් මොලේ අවුල් වෙනවා😂
@deshanabeysekara9533
@deshanabeysekara9533 22 сағат бұрын
මේක නළු නිළියන්ට රඟපාන්න පුරුදුවෙන්ඩ තියෙන කතාවක් විතරයි..අපිත් මේ trial drama එකක් බලනවා පුරුද්දට වගේ 😂🖐️
@MalaSiriyalatha
@MalaSiriyalatha Күн бұрын
මෙ කථාවෙත් නලු නිලියෝ පැටවු ගහනවා
@NethaliNathasha
@NethaliNathasha 13 сағат бұрын
😂
@tharindumadushan1823
@tharindumadushan1823 12 сағат бұрын
මේ කතාව නිර්මාණය කරලා තියෙන්නේ 😅😅😅😅😅 බත් කන අමු ගොනෙක්
@letticiyairangani352
@letticiyairangani352 Күн бұрын
තිවංක මානසික ලේඞේක්ද කොහේද
@anushaliyanage4092
@anushaliyanage4092 10 сағат бұрын
Yes can you look how he look 😂
@SasmiHimahansi
@SasmiHimahansi 10 сағат бұрын
ඊළගට මේ කතාවට බඩ දරු අම්මා කෙනෙක් විදිහට රගපාන්න මාත් යන්න ඉන්නෙ😐😂
@Supunihgs
@Supunihgs Күн бұрын
ගොන් කතාවට ලයික් දාල up කරන්න එපා 😊 මේම කියන්න වෙන්නෙ ඉතින් කමෙන්ට් එක්කින්නෙ 😢
@NilminiWewelwala
@NilminiWewelwala Күн бұрын
මේ කතාව ඉවර කලානම් හොදයි නේද? කිසිම තේරුමක් නෑ ජාණු එකෙ ඉදපු ඔක්කොම නෑ.විකාරයි වගේ
@renokaajitha7240
@renokaajitha7240 Күн бұрын
කතාව විනාඩියක් බලන මම මිට වැඩිය හොදයි කාටුන් බලනවා 😅😅😅😅😅😅😅
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 12 сағат бұрын
ධනංජයා කොයි වේලාවක හරි කනවා කෑමනක් දුවන්න පාර හොයා ගන්න බැරි වෙන්න 😂😂😂😂😂😂
@samarasundara3803
@samarasundara3803 Күн бұрын
මොන රස්තියාදු කතාවක්ද බම්මේ
@NadeeshaGangani
@NadeeshaGangani 13 сағат бұрын
දැං නම් නාට්ටිය එපා වෙනවා.. 😂
@Rashu_Babi
@Rashu_Babi 23 сағат бұрын
අනෙ අම්මපා කො ජානු,සහස්,අල්පොන්සු,ශාක්‍යා,මේ කතාව අනිත්පැත්ත ගැහුවා,මොනවද මෙ කතාව
@Nilanhti
@Nilanhti 10 сағат бұрын
අමිමපා මෙ තරමිම නෝන්ජල් කියලා දැනගෙන හිටියෙ නැනේ මෙ තිවංකයා මුට මක් වෙලාද දුමුදුට ගෙම දෙන්න ඇති තිවංකයද කියලත් සැකයි බත් කන බුරුවා 😂😂😂😂😂😂😂😂😂 මං නිසලි වුනා නමි වෙලාහකටත් මුව මං ඇදලා දොටිට දාලා ඔය වගෙ නලවන්නැ මොන රෙද්දක්ද බං මෙ කරදරෙ 🫤🫤🫤
@RajiRaji-z4n
@RajiRaji-z4n 19 сағат бұрын
මොන රජයත් බලයට පත් උනත්,මේ කතාව කොටස් 1000 න් ඉවර කරන්නේ.😂. නිසලී ගේ බබා කසාද බැදලා ඌගේ ළමයිගේ ළමයින් බදිනකොට තමා දුමිදු එන්නේ. එතකම් ඉවර වෙන්නේ ණෑ😂😂😂
@chandaniperera5734
@chandaniperera5734 Күн бұрын
දනචිජය කියන උනහපුලුවා මෝකේක්ද අනික නිසලි වැරදියි
@SumithManjula-kn2ic
@SumithManjula-kn2ic 16 сағат бұрын
තිවන්කයා තමා දුමිදුට ගේ දීලා තියෙන්නෙ 😂
@chandaniperera5734
@chandaniperera5734 Күн бұрын
ගෙදරට එන්න එපා කවානමි ඉවරයි
@chandaniperera5734
@chandaniperera5734 Күн бұрын
හරියට හරි තාත්තා කියන කතාව
@SmilingBoaSnake-zk2hs
@SmilingBoaSnake-zk2hs 16 сағат бұрын
දැන් නාට්‍ය හරි විකාරයක් ..පිස්සු කතා..කෝ පරණ අය...ජානු කිව්වට. කෝ ජානු...මම නම් බලන එක නතර කලා..බලන්න පරණ නාට්‍ය ..තාමත් ආසයි බලන්න ...
@Mahesha-we1ws
@Mahesha-we1ws 23 сағат бұрын
එක නම් ඇත්ත.දුම්දු හැදුවා කියලා ඒ ගෙදරම ඉන්න ඕනද.කලින් හිටිය වගේ ගෙදර යන්න පුලුවන්.
@sitharageethmi7644
@sitharageethmi7644 Күн бұрын
Jarama කතාව tv එකේ යන මේ 🤮🤮🤮🤮🤢🤢😢😢
@nadinadikk5507
@nadinadikk5507 19 сағат бұрын
කොහෙද ඉදන් අමු මැට්ටො ටිකක් මේ කතාවට රිංගගෙන කතාව කනවා කිසිම ලස්සනක් නෑ මට නම් හරිම අප්පිරියයි දැන් මේ කතාව
@HareemKottege
@HareemKottege Күн бұрын
Apo den athi kathawa pal kawda appa me hal dadunaluwan spha wenawa ne den iwarakaramu mata pena vifiyata meke nispathaka ragapana naluwanta sallu gewanne nedda koheda akai laba naluwo hemadama danne
@kavindudilshan4394
@kavindudilshan4394 14 сағат бұрын
මේ කාතාව කලින් ගියෙ වෙන දෙයක් දැන් යන්නෙ තව දෙයක් කලින් ඉදපු ප්‍රධාන චරිත් එකක්වත් දැම් නෑ කිසිම තේරුමක් නෑ
@InushaSawwandhi
@InushaSawwandhi Күн бұрын
Nisali ❤ ❤️ 👍
@santhaogh
@santhaogh 17 сағат бұрын
මේ නාට්ටිය හරියට කොම්බුව කැඩිච්ච සරුංගලේ වගේ ඩිරෙක්ෂන් එකක් නෑ ආගිය අතේ යනවා ..සතියෙන සතිය වෙන වෙන කතා .. අර ඉස්සර ගිය සිත නිවන කතා මාලාව වගේ. මුලින් හිටපු නළු නිලියෝ කවුරුවත් නෑ . බස් හෝල්ට් එකට ගොඩ වෙනවා වගේ . මම නම බලන එක අල්ලලා දැම්මා . මේ කොමන්ට් එක මේ විදිහට දාන්න ඕනේ කියලා සෑහෙන දවසක ඉඳලා හිතිලා තිබ්බේ . මෙතෙක් බලපු ටෙලි නාට්ටි වලින් අසාර්ථකම නාට්ටියක්.
@pemawansa6028
@pemawansa6028 23 сағат бұрын
Wikarayak meka .. aduwayasen ipaduna un liyanaewa.. 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@ChanakaKaushalya-q4m
@ChanakaKaushalya-q4m 8 сағат бұрын
නිසලි (ඉමා ) අක්කිගේ සැර දැන් 😗❤️ එයා ලස්සන ගෑනු ළමයෙක් හැබැයි 🥰❤️
@mytv9851
@mytv9851 Күн бұрын
Alponsuwage office eke hitoya ekama den wena namakin aye kathwta dala 😅
@JennetPonn
@JennetPonn 22 сағат бұрын
කතාව දිගින් දිගට ගෙනියන්නද නැත්තං මේ මෝඩ ගෑනිට තේරෙන්නේ නැද්ද අර දුමිඳුගේ ගෙදරට යන්න අර අසහන මිනිහා පස්සෙන් එනවා කියල දැන දැනත් එතෙන්ට වෙලා තනිවෙලා ඉන්නවා
@NethaliNathasha
@NethaliNathasha 13 сағат бұрын
තිවංකය මානකික ලෙඩෙක්😂
@khawlaal4731
@khawlaal4731 Күн бұрын
Nisalige tiwanka gena yati hithe .nisali baba😅😅😅
@romaindekauwe7574
@romaindekauwe7574 15 сағат бұрын
It's boring now with unwanted topics ,
@DilashiNisansala
@DilashiNisansala 17 сағат бұрын
Nisalita dukai😢
@HiroshiDinanjalee
@HiroshiDinanjalee 15 сағат бұрын
Janu lassanata patan gaththata awasanaya harima kathai.patan gatta nali niliyo kawruth na.
@NadekaPeyatarsani
@NadekaPeyatarsani 10 сағат бұрын
❤❤Mona magulakda Mata hithena vidihata dumidu hangn Inna thiwanka appiriyai me kathawa
@letticiyairangani352
@letticiyairangani352 Күн бұрын
කපටි තිවංක සුමිදුව හංගලා ඇති
@YibinShao
@YibinShao 16 сағат бұрын
අනේ මන්ද කෙලින්ම එන්න එපා තිවංක කියලා කියන්න බැරි ඇයි නිසලිට. අනික මිනිහා නෑ කියලා වෙන මිනිස්සුන්ගේ රැක වාරණයක් මොකටද බලා පොරත්තු වෙන්නෙ. මහ ගෙදර යන්නෙ නැත්තෙ තනියෙන් ඉන්න පළුවන් නිසානේ. එහෙනම් කථා වක්‌ අහ ගන්නෙ නැතුව දුමිඳු එයි කියලා විස්වාසනම් ළමයා බලාගෙන තනියෙන් ඉඳපන්
@SewminiSewmini-v8v
@SewminiSewmini-v8v 15 сағат бұрын
Dannma kathawa epa wenawa apooo issala wage kathawa dnnako ane ❤️
@mallikaabeyratne9285
@mallikaabeyratne9285 11 сағат бұрын
දන් මේ කතාව විකාරයක් මෙලෝ රහක් නැහැ .
@sitharageethmi7644
@sitharageethmi7644 Күн бұрын
Nisalith බාබා කරනවා .... vikara කතා .....
@shanikakumar9695
@shanikakumar9695 Күн бұрын
ජරාම කතාව. චීයා 😅
@NilminiSwarnakumari
@NilminiSwarnakumari Күн бұрын
Thiwanka duminduta karadarayak karanne ne
@nisansaladilrukshi3474
@nisansaladilrukshi3474 16 сағат бұрын
Dimensiya thiyena kenekda kohe me kathawa liyanne kathawa patan gaththa widiyawath mathaka ne😂
@nayanakadigamuwage7902
@nayanakadigamuwage7902 16 сағат бұрын
දැන්නම් මේ කතාව එපා වෙලා තියෙන්නේ.කිසිම වැඩක් නෑ
@SeethaRanasinghe-z2q
@SeethaRanasinghe-z2q 14 сағат бұрын
Maasa gaanaka sita janu nobalami
@ugtharangasampath9244
@ugtharangasampath9244 9 сағат бұрын
Hama kathawema hodata inna charithayak narak karanawa kathawa adagena yanna meke thiwankata ehema kala
@nilangapradeep2962
@nilangapradeep2962 10 сағат бұрын
Nodakin man wage ekeknam mehema balldu wen na... ara mokadda nesa mu gembek wela😂
@sschampa7324
@sschampa7324 Күн бұрын
අනේ මේ මොන රෙද්දෙ කතාවක්ද, මේක යකෝ ඉවරයක් නැහැනෙ, අනික මේ මොන කතාවක් ද,මේක පිස්සුවක් ද,
@ThilakahewaDsanjaya
@ThilakahewaDsanjaya 13 сағат бұрын
නිසලි කැත වෙලා....
@Nilanhti
@Nilanhti 10 сағат бұрын
ඉවසනවා කියලා හැමදාම ඉවසන්න බෑ ඔන්න යකෝ 😮 පහු ගිය දවස් ටිගෙ සහස් ජානු අල්පෝන්සු සිඟිති ආතල් දුන්නා දැන් මුන් ටික ඇති හොඳටම ඇති 😡😁🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Nilanhti
@Nilanhti 10 сағат бұрын
ඇයි නිසලිට ළමයත් අරගෙන අමිමලැ ගෙදර හරි නැන්දමිමලැ ගෙදර යන්න බැරි නිසලිත් තිවංක එක්කලා නැලවෙනවා තනියම ගෙදර ඉඳගෙන තිවංක හොඳින් කියන්නේ වහම ඔය සෙල්ලම නතර කරපන් 😂😂😂😂😂😂😂😂
@Jayaweerasiriyalatha
@Jayaweerasiriyalatha Күн бұрын
❤❤
@pramudhifernado3395
@pramudhifernado3395 15 сағат бұрын
Thappara ganai hiye meka balanna 😂
@ntmalinga
@ntmalinga Күн бұрын
Adin passe balala iwarai me kathawa 😢😢😅😅epa wenawa
@AnushaRoshani
@AnushaRoshani 7 сағат бұрын
දැන් ජානු නොවේ නම නිසලි කැතයි නාට්ටියම කැතයි
@anuradma5845
@anuradma5845 6 сағат бұрын
Wikarayak wela dan mekath...
@SasiduSasidu-s5j
@SasiduSasidu-s5j Күн бұрын
❤❤❤😂😂😂😂😂😂
@SameeraPrasad-q6v
@SameeraPrasad-q6v 12 сағат бұрын
Kalakanni drama eka iwara nedda.meke director ta mongal.muta meka nawattaganna baruwa inneda koheda
@anushaliyanage4092
@anushaliyanage4092 11 сағат бұрын
Thiwanka take your sunglasses 👎you look 😂
@SameeraPrasad-q6v
@SameeraPrasad-q6v 12 сағат бұрын
Janu kiyana test match eka iwarawenne kawadada
@GayathriKarunarathna-qq6oy
@GayathriKarunarathna-qq6oy Күн бұрын
Thiwankata ekama denimada thiyenne😂😂😂😂😂
@Kumary-kf8nt
@Kumary-kf8nt Күн бұрын
පරණ කට්ටිය gennako katawe mun කවුද sakkiya natuwa අනිත් serema awanam hari පරණ aya me අලුත් aya ain karala nisalit dan natagam natanawa😡😡
@niroshanijeewanthi1329
@niroshanijeewanthi1329 15 сағат бұрын
Me kathawaya thawa naluwo niliyo oni nam kiyanna.apit enno
@Haza-j4j
@Haza-j4j 13 сағат бұрын
Yako mokakda may katawa januda natinam nisalida katakaraya kalen kaleta eyata ona ona nalu niliyo mara mara danawa Meka Maha pissu katawak Dan api hitagena inne janu iwarai nisali drama eka tamai Dan tiyenne kiyala
@ErandiwijarathnayakWRM
@ErandiwijarathnayakWRM 16 сағат бұрын
Me kthawa dannm wdkma ne.monda meke wenne.inna minissu ne kuruth.dnnm wikarai😢
@PiyanthaPiyantha-pw1fr
@PiyanthaPiyantha-pw1fr Күн бұрын
Thiwankaya nam sapayak u manasika ledek uta sinhala therenna
@NilminiSwarnakumari
@NilminiSwarnakumari Күн бұрын
Thiwanka enna epa nisali duminduge maha gedara yanne nette ei
@NilminiSwarnakumari
@NilminiSwarnakumari Күн бұрын
Duminduge friend koheda
@maximaxi1428
@maximaxi1428 Күн бұрын
❤❤❤🎉🎉🎉
@ruthgody555
@ruthgody555 19 сағат бұрын
Mey Nisali maha jara geniyek ,kisima adarayak ney eyage hithe...Aney Thiwanka oya meki gena hithanna epe ,,,, Paw Thiwanka,,,
@jeevanirasika7247
@jeevanirasika7247 Күн бұрын
Dennam kathawa wena kathawak.wagei
@lakminibuddhima
@lakminibuddhima 23 сағат бұрын
Ane me magula iwarakarala wena hoda ekk hri dannko.hemdama ekama dene.epa wenaw
@AnulaWijesinhe
@AnulaWijesinhe 6 сағат бұрын
මට පෙන්න බැ මේ තිවන්කයා
@suneethaweerasinghe1186
@suneethaweerasinghe1186 Күн бұрын
Me kathawata madaweyo damme ayi😢
@NilukaNayomi-zc4cd
@NilukaNayomi-zc4cd Күн бұрын
Thiwankai nisali ekathu karanna
@YibinShao
@YibinShao 16 сағат бұрын
ඇයි ඒ මොකටද. නිසලිට මහත්තයෙක් ඉන්නෙ. තිවංක තමයි හංගල ඉන්නෙ ඒ මනුස්සයව. එහෙම එකෙකුට එකතු කරන්න කියන්නෙ පිස්සුද. හොඳ මුණ පෙන්න න උන් තමයි විශ්වාස කරන්න ම බැරි
@YibinShao
@YibinShao 16 сағат бұрын
ඇයි ඒ දන්නෙ නෑ නේද. දුමිඳු ව හැංගුවේ තිවංක. එහෙම එකෙකුට ඇයි නිසලි එකතු කරන්න කියන්නෙ
@TheWriterX02
@TheWriterX02 15 сағат бұрын
Me wage hithana un hodai sarame pihidagaththnm 😂
@YibinShao
@YibinShao 15 сағат бұрын
@@TheWriterX02 🤣
@SenuriKashmira
@SenuriKashmira Күн бұрын
Ai apa eka eka wadiwann iwaryak nana
@DanushkaChathurangee
@DanushkaChathurangee 16 сағат бұрын
Thiwanka paw.eya nisalita adarei
@dilushasuriyaarachchi471
@dilushasuriyaarachchi471 7 сағат бұрын
නොදකින් නොදෝමකින්.මෙික.ලියන.එකා
@hasithanuwan3678
@hasithanuwan3678 Күн бұрын
Math kamathi nisali dumidui ekathu venavanam e denna galapenava hodata dumidutA vada this anka
@HareemKottege
@HareemKottege Күн бұрын
Kathawa liyana ekata pussu balana spitath pissu
@RanaweeraRND
@RanaweeraRND 21 сағат бұрын
Nisalith methan ek ek ek natan ehet wel thaniym inne,seeam parashn iwraine nendaml msmal ehet ek awanm ,nisalit kohewt yan beeinn
@kanthivijemanna5831
@kanthivijemanna5831 Күн бұрын
Nonjal gwneyak nisali
@udayachathuranga4738
@udayachathuranga4738 12 сағат бұрын
Ko bn nisalige lamaya
@greater_
@greater_ Күн бұрын
mokkuda me hipatuwo mekata aluthen dagena walalenne 😂😂 nedakin gu katha
@shenukisusaaki9805
@shenukisusaaki9805 Күн бұрын
Poth kiywn un hena darunui kiynne niknda
@KamaniKamani-u1u
@KamaniKamani-u1u 22 сағат бұрын
Rohana sahas ge gedara denne loku tok.dananjaya wage madaviyo genath nisali dumidu nath nam dumidu ge. Gedarata. Yanna one. Dumidu ena kame
@AshaniImasha-r7g
@AshaniImasha-r7g 10 сағат бұрын
Me kthawa hodtm pissu natanawa kisima therumk ne
@LakmaliHansani-i7u
@LakmaliHansani-i7u 14 сағат бұрын
Nisalige muna wenas wela.mekcup eken
Jaanu | Episode 505 - (2025-01-30) | ITN
19:32
ITN Sri Lanka
Рет қаралды 30 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Paradeese | Episode 132 - (2025-01-30) | ITN
20:06
ITN Sri Lanka
Рет қаралды 53 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН