✔ හවස තේ වෙලාවට රසම ස්කැක් එක. කොස් මුරුක්කු Jack fruit bites by Apé Amma

  Рет қаралды 87,705

Apé Amma

Apé Amma

Күн бұрын

Like "Apé Amma" fan page. / apeammafans
ape amma, ape amma recipes, ape amma new recipes 2021, ape amma channel, Ape Amma youtube,

Пікірлер: 8
2 жыл бұрын
යූටියුබ් එකේ සහ ෆේස්බුක් එකේ සිටින ශ්‍රී ලාංකිකයන් අපේ අම්මා චැනලයට විරුද්ධ විශාල වැඩසටහක් ගෙනයනවා. මේ පිටි පස අපේ රටේ රජයේ සහ පෞද්ගලික ආයතන වල කුකින් චැනල් එකකට සම්බන්ධ පුද්ගලයන් රාශියක් සිටිනවා. මොවුන් කරන්නේ තරුණ තරුණියන් ලවා කුකින් චැනල් හදවලා අපේ අම්මාගේ රෙසිපීස් කරවන එකයි එහෙම කළාම යූටියුබ් එකේ සහ ෆේස්බුක් එකෙන් ඔවුන්ගේ විඩියෝ විශාල සෙනඟකට යවනවා. අපේ අම්මා කල විශේෂ ටිප්ස් සහිත රෙසිපීස් සහ අපේ අම්මාගේ අලුත්ම රෙසිපීස් දැනට ඔවුන් මේ වගේ කරවලා මිලියන ගනන් වලට යවලා තියෙනවා. මේ රෙසිපි 2019 යැව්වේ 12,000කටයි. මොවුන් විසින් නිර්මාණය කරන ලද අපේ අම්මාගේ චැනලයට පහර ගහන චැනලයක් ලවා මේ රෙසිපිය ඊයේ කරවා ඇත. පැය 18ට 52,000කට යවා ඇත. මේ කාන්තාව ලවා අපේ අම්මාගේ රෙසිපි රාශියක් කරවා බොරු ෆේස්බුක් හරහා මිලියන ගණනකට යවා තියෙනවා. ඒ ෆේස්බුක් වල ටයිප් කරලා තියෙනවා. ශ්‍රී ලාංකාවේ සාම්ප්‍රදායික රෙසීපීස් ඇගෙන් ඉගෙන ගන්න කියලා. මෙය කෙතරම් හාස්‍යජනකද? මොවුන් මේ වගේ දේවල් කරන්නේ ඉතා සුක්ෂම ක්‍රමයටය. එනම් වෙතන් රෙසිපි කිහිපයක් සමඟ අපේ අම්මාගේ එක රෙසිපියක් එයට ඇතුල් කරනවා. තර්ක බුද්ධියෙන් හිතන්න. ලක්ෂ 25කට(මිලියන 2.5ක්) ආසන්න ප්‍රමාණයක් ඉන්න චැනලයක ගුරුවරියක මවක විසින් උගන්වන මෙවැනි වීඩියෝ මිනිසුන් බලන්නේ නෑ, එම රෙසිපිය වෙන කෙනෙක් කළාම බලනවා කියන්නේ කෙතරම් විහිළුවක්ද. ------------------------ අපේ අම්මා දාන කමෙන්ට් බලන්න. කමෙන්ට් කියන තැන උඩ "Sort by" එකක් තියෙනවා. ඒ Sort by එක ක්ලික් කරාම එකේ එනවා Newest first කියලා. Newest first ක්ලික් කරාම අපේ අම්මා දැම්ම අනිත් ලින්ක් ටිකත් පේනවා. ------------------ අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඉවත් කල හැටි kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U
2 жыл бұрын
චිලී පේස්ට් හදන අපේ අම්මාගේ ඔරිජිනල් රෙසිපිය kzbin.info/www/bejne/raW1f4ZnisyZn9U ✔ ඕනෑම උත්සව අවස්ථාවට චිකන් අච්චාරු kzbin.info/www/bejne/d17JoZhnq9JjgM0
2 жыл бұрын
අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඉවත් කල හැටි kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U
2 жыл бұрын
කෙටි කෑම වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/oJKklmuihZiskM0 කොෆී චොකලට් පාන වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න kzbin.info/www/bejne/oXe4lndjjKpkjtU
2 жыл бұрын
අල බෝන්ඩා සයිවර් කඩේ වගේම kzbin.info/www/bejne/qGO0dqCmZ854bpo පාටියට ගැලපෙන බිත්තර කෙබාබ් kzbin.info/www/bejne/qWW3hWNojaiZeKs ෆිෂ් පේස්ට්‍රි හදන හැටි kzbin.info/www/bejne/pl68e5WXbrSbbac
2 жыл бұрын
අපේ අම්මා චැනල් එකේ හරියටම 2019 මාර්තු මාසේ පොලොස් කට්ලට් වීඩියෝ එකක් කළා. යූටියුබ් එකට සම්බන්ධ අය මෙහෙම වැඩක් කරනවා. අපේ අම්මා යම්කිසි වීඩීයෝ එකක් කලොත් ඕ වීඩියෝ එකට අවුරුද්දක් හෝ 2ක් හෝ 3ක් හෝ පිරෙන දවසට කවුරුහරි ලවා කරනවා අප්ලෝ කරනවා. පොලොස් කට්ලට් වීඩියෝ එකට පහර ගැසීමට ඔවුන්ගේ තරුණයෙක් ලවා කරවා ටික්ටොක් එකට දැම්මා. ඉන්පසු ෆේස්බුක් එකට දමාමේ තමයි ඔගොල්ලන්ගේ ගනිත ක්‍රමය වැඩ කරන හැටි. ලෝකේ කිසිම රසට නොවන දෙයක් යූටියුබ් එකේ අපේ රට ඇතුලේ සිද්ද වෙනවා. යූටියුබ් ආයතනයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ අවුරුදු 5ක් පූරා අපේ අම්මා චැනල් එකට පහර දුන්නා, කමෙන්ට් නැති කලා. ට්‍රෙන්ඩින් නැති කළා, වීඩියෝ උඩට එන එක නැවැත්තුවා. චැනල් එක බිමට දැම්මා, දාන ගමන් තමන්ගේ පවුලේ නෑදැයෝ, යාළුවෝ කරන කුකින් චැනල් සහ වෙනත් කුකින් නොවන ඒවා පිට රටවල් වලට පෙන්නවා විව්ස් අරන් දුන්නා. වැඩිපුරම පෙන්වන්නේ ඉන්දියාවට, මොවුන් මෙසේ කරන්නේ අපේ අම්මාගේ වීඩියෝ බලන්නේ නැහැ කියා මඩ ගැසීමටයි. මොවුන්ගේ කණ්ඩායම් ලවා මේ වගේ කරවන වීඩියෝ පිටරටට පෙන්වන්නේ විවිස් අරන්දී අපේ අම්මාට මට ගැසීමටයි මෙසේ පහර ගැසූ සියළුම වීඩියෝ ගැන විස්තරාත්මක සටහනක් www.ApeAmma.com වෙබිසයිට් එකේ තබනවා.(මේ පහර දෙන අයගෙන් වැඩි දෙනෙක් එකම ගමක අය.) ඔබ සබ්ස්ක්‍රයිබ් වුනානම් සබ්ස්ක්‍රයිබ් බටන් එක අළු පාට වෙනවා. නැවත රතු පාට වී තිබේදැයි චෙක් කරන්න, රතුපාට වුනානම් එය යූටියුබය ඇතුලෙන් සිදුවුන කාරණාවක්. කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය kzbin.info/www/bejne/ipibpaR4oZ6so80 apeamma
2 жыл бұрын
මාලු මිරිස් චිකන් කරිය kzbin.info/www/bejne/pqTIm3h5rrF6mrM ලේසි චිලි ගාර්ලික් ෆ්‍රයිඩ් චිකන් kzbin.info/www/bejne/aXSbanVoad6daLM
2 жыл бұрын
✔ මෝරන්නේ නැතුව මුරුංගා තියා ගන්නා හැටි kzbin.info/www/bejne/aaDUp3V5at6pg80 ✔ ඉඟුරු කුඩු, ගෙදරට ප්‍රධාන වෛද්‍යවරයා. kzbin.info/www/bejne/qoS4aal_itxqqKs
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 117 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 117 МЛН