✔ ක්ෂණිකව සාදාගත හැකි ක්‍රිස්පි අලු කෙසෙල් චිප්ස් Alu Kesel chips by Apé Amma

  Рет қаралды 305,923

Apé Amma

Apé Amma

Күн бұрын

Пікірлер: 18
6 жыл бұрын
✔ කරස් ගා හැපෙන පොටැටෝ චිප්ස් Crispy Potato Chips by Apé Amma >> kzbin.info/www/bejne/oXenZatqgZt8mtU ✔ කඩේ පිටි වලින් ක්ෂණික මුරුක්කු ක්‍රම 3කට - ක්‍රිස්පි ස්නැක් Instant Murukku Apé Amma kzbin.info/www/bejne/o6KUaYRof8lqia8 ✔ ලේසියෙන් බදින ක්‍රිස්පි මඤ්ඤොක්කා (ස්වයංරැකියා අත්වැල) Manioc chips by Apé Amma >> kzbin.info/www/bejne/bZunl3yNacl9bZI දයියා ක්‍රිස්පි බිස්කට් kzbin.info/www/bejne/nqesZn6rr6plrc0
3 жыл бұрын
අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්. කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1220කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න. අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 62 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා. එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ. අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා. මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න. ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි. කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා. kzbin.infovideos facebook.com/ApeAmmaFans/
@NISHANTHAWIJESOORIYA-y6z
@NISHANTHAWIJESOORIYA-y6z Жыл бұрын
මෙි කෙසෙල් බයිටි එක හදලා දවස් කියක් තියාගන්න පුළුවන්ද
@yamunakwt9918
@yamunakwt9918 6 жыл бұрын
hamadama me wage rasawath dewal kiyala denawata ape ammata bohomathma pin
@thushaniathapathhu3387
@thushaniathapathhu3387 Жыл бұрын
Thanks ape amma
@rajithaliyana9881
@rajithaliyana9881 6 жыл бұрын
easy and helthy recipe.thank you ape amma
Жыл бұрын
.kzbin.info/www/bejne/e33RdGOnebuXd9E&pp=gAQBiAQB
@amithapriyangika7241
@amithapriyangika7241 6 жыл бұрын
Mmm yummmy I think you are a wonderful mother in real life thank you
@hyacinthsegera8060
@hyacinthsegera8060 6 жыл бұрын
Great video as always! thank you.
Жыл бұрын
.kzbin.info/www/bejne/e33RdGOnebuXd9E&pp=gAQBiAQB
6 ай бұрын
අලු කෙසෙල් ලෙලි බැදුම kzbin.info/www/bejne/o6DdaImVf8Z4jac අර්තාපල් අල වගේ අළුකෙසෙල් kzbin.info/www/bejne/qKbIlZeraMaSmNE
6 ай бұрын
යූටියුබ් එක අපේ අම්මාගේ චැනල් එකේ කමෙන්ට් අයින් කළා. වීඩියෝවට කමෙන්ට් කරාම කමෙන්ට් කරපු කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගේ ඒ වුනාට අපිට ඒ කමෙන්ට් පෙන්නන්නේ නැති අවස්ථා තියෙනවා. ඒ නිසා ඔබේ කමෙන්ට් එක තියෙනවාද කියා වෙනත් අකවුන්ට් එකකින් බලන්න.ඒ වගේම අපේ අම්මා චැනල් එකේ රෙසිපි වෙන අය ලව්වා කරවලා ඒවා සෙනගට යවනවා. 2024-3-11 වන විට අපේ අම්මා චැනලයට සබ්ස්ක්‍රයිබර්ස්ලා 2,950,000යි. සබ්ස්ක්‍රයිබ් වුනු සියළු දෙනාට බොහෝම ස්තුතියි! යුටියුබ් එක අපේ අම්මා චැනලයේ කමෙන්ට් ඩිලීට් කිරීම ගැන විස්තර මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c
@amandaperera580
@amandaperera580 6 жыл бұрын
Thanks a lot ape amma.
@kpsunil9128
@kpsunil9128 6 жыл бұрын
Mmm.... niyamai ape amme.
@jayarani2176
@jayarani2176 6 жыл бұрын
another one of my favorites, thanks!
6 ай бұрын
අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? Who attacked Apé Amma kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය Women harassment (English Subtitle) kzbin.info/www/bejne/ipibpaR4oZ6so80
@pushparanjani2265
@pushparanjani2265 6 жыл бұрын
Mamath asama deyak. Bohoma sthuthee ape amma.
@dilkisathya9568
@dilkisathya9568 6 жыл бұрын
Wow niyami ape amma
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 77 МЛН
💛Homemade Banana chips| tasty snacks.😍😋
2:11
Faes.Kitchen
Рет қаралды 65 М.
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34