කිරට හැදුව කොස් කරිය දවල් කෑම වේලට🫕 Jackfruit Curry😋Life in Oman 🇴🇲 Simple Life With Avishka 🥰

  Рет қаралды 130

Simple Life with Avishka

Simple Life with Avishka

Күн бұрын

Good evening 💐
I made jackfruit curry for lunch🫕
Also fried ambarella curry and dried sprats.
l made coconut toffees with condensed milk and desiccated coconut🥥 for afternoon tea.
Thank you very much for watching my videos🙏
I am Avishka ✍️
Simple Life With Avishka 🥰
#SriLankancurry#JackFruitcurry#SimplelunchMenu
#Riceandcurry
Music: Landras Dream
Musician: music by audionautix.com
License: creativecommon...

Пікірлер: 69
@Nirmala_online
@Nirmala_online 13 күн бұрын
රසම රස කෑම බලන්න මමත් එකතු වුනා ❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
ගොඩාක් ස්තුතිය නංගි. මට ගොඩාක් සතුටුයි දවසින් දවස මා සමග එකතු වෙන ආදරණිය හිත්. සමුහයට. ඔබත් මමත් ලස්සන ගමනක් යන්න ඔනේ ඒ ගමන. යා හැක්කේ ශක්තිමත් බැදිමකින් ඒ බැදිම ශක්තිය වෙන්න අපි එකිනක හා අවංකව රැදි සින්න ඔනේ. යමු අපි එකට මේ ගමන. සතුටින් ඉන්න බුදුසරණයි 🩷🙏🤝
@DiyanowithDfamily
@DiyanowithDfamily 8 күн бұрын
හරිම රස පාටයි... කටට කෙලත් ඉනුව අක්කේ... 🥰❤️
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 7 күн бұрын
ලංකාවේ නම් කොස් මේ කාළේට ඇති නේද හදලා බලලා මේ විදිහට රස කියන්න. එක එක විදිහට කැම හදලා කනකොට වෙනස්ක් නේ නංගි. බුදුසරණයි ඔයාලාට🩷🙏
@panchayu
@panchayu 13 күн бұрын
A Nice combination....Love your way..🥰🥰🥰🥰🥰🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 12 күн бұрын
Thank you 🙏🩷
@sanduniveerasuriya5606
@sanduniveerasuriya5606 13 күн бұрын
කොස් නම් ලගදි කෑවෙ නෑ නැන්දේ ,ඇබරැල්ල ඊයේ කෑවෙ මගෙ ආසම කෑමක්❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
අනේ එහෙමද. ඔයාලාට නම් කොස් දෙල් වගේ නිතරම කන්න පුලුවන් නේ අපිට නෑනේ එහෙම. Thank you puthe. විඩියෝ එක බැලුවට. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න🩷🩷🩷🩷
@Joyfultrio
@Joyfultrio 13 күн бұрын
ගමේ කෑම වේලක්....ලස්සනයි අක්කේ ...ඒ වගේම රසයි 🙂.....සතුටින් ඉන්න ...ජේසුපිහිටයි 🥰🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 12 күн бұрын
ස්තුතිය නංගී බුදුසරණයි 🩷🙏
@RhythmOfEdis
@RhythmOfEdis 7 күн бұрын
අද තමයි video එක බැලුවේ හරිම රස පාටයි කෑම ටික ❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 7 күн бұрын
Thank you. Nanngi 🙏🩷Oyage. Video Mam. Aniwaryen balanawa 😍
@SamudraKangara-qs6bw
@SamudraKangara-qs6bw 12 күн бұрын
😎😎
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 11 күн бұрын
🙏🩷
@sandunavo
@sandunavo 13 күн бұрын
කාලෙකින් කෑවේ නෑ අනේ😮රස පාටයී😋😋😋😋😋
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
අනේ එහෙමද ඔයාල ඉන්න දිහා නැද්ද නංගී අපිටත් දැන් තමා තියේන්නේ ලංකාවේ සුපර්මාකට් 1. ලගදි දැම්ම නිසා. ඔයාට අහම්බෙන් හරි ලැබුනොත් නොවරවදවම අරගන මේ වගේ හදන්න. ගොඩාක් ස්තුතිය නංගී හැමදාමත් අපි එක්ක රැදිලා ඉන්න බුදුසරණයි 🙏🩷
@Eshi-cr1jh
@Eshi-cr1jh 10 күн бұрын
💖💖👌😋 super
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 9 күн бұрын
Thank. You. Sis😘🙏
@essenceofceylon6248
@essenceofceylon6248 13 күн бұрын
❤❤ wow 🤩
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
Thank you. Sis. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න.🩷🙏
@SamanthaKangara
@SamanthaKangara 13 күн бұрын
Ekanm niyami goda dawasakin Kiri tofi kawena
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 12 күн бұрын
එහෙමද හද්මු හදමු. එකත් ගොඩාක් ස්තුතිය බුදුසරණයි 🙏🩷
@SuGayan2121
@SuGayan2121 13 күн бұрын
ශා හරිම රස පාටයි අනේ ශෝයි❤❤❤❤❤😘😘🌼🌼🌼🌼😘😘🥰🥰🥰🥰🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
අනේ ගොඩාක් ස්තුතිය නංගී ඔයාට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 🙏🩷
@lifewithmenu
@lifewithmenu 13 күн бұрын
ඒවා නම් නියමයි අක්කෙ ❤😮👌 නියම Combination එකක් ❤ රසටම ඇති...❤ කිරි කොස් , ඇබරැල්ලා , හාල්මැස්සන් බැදුම ආසම කෑමක්....❤❤❤ ඇති තරම් කෑව හැකි...❤❤ අනේ ඇත්තටම ලස්සනයි අක්කේ අදත් බුදුසරණයි ඔයාට ❤️💜️💖💚🧡💛💙
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 12 күн бұрын
ගොඩාක් ස්තුතිය නංගී ඔයාලාට නම් ඔනේ වෙලාවක කන්න පුලුවන් නේද මේ විදිහට හදාගන ඒ ජාති ඔක්කොම තියන නිසා මෙහේ හම්බෙන්නෙ කලාතුරකින් එකයි අපිට එවා වටින්නේ. බුදුසරණයි පරිස්සමෙන් ඉන්න🩷🙏
@PRASANNAALWIS-n3h
@PRASANNAALWIS-n3h 11 күн бұрын
❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 11 күн бұрын
ගොඩාක් ස්තුතිය ඔයාලාගේ ආදරයට🩷🙏
@madulifestyle2280
@madulifestyle2280 13 күн бұрын
Lassanai akke.mata nam hadannama ba pol toffe, kiri toff. hai wenna na.oyaga vidiyatath hadala balannamko. thank you e dewal apith ekka bedagannawata. ❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
ගොඩාක් ස්තුතිය නංගී විඩියෝ එක නැරබුවාට. බැ කියල දෙයක් නෑ ඔයා හදන්න පලවෙනි පාර වරදි දෙවනි පාරත් වරදි එත් 3 පාර හරියන්න පුලුවන්. අපි හැමෝම වැරෛ වැරදි තමා හරියට හදන්න පුරුදු වෙන්නේ. ඒ නිසා. කැම විතරක් නෙවෙයි ජිවිතේත් එහෙමයි. ඔයා. දක්ෂ මවක් ආදණිය බිරිදක් . ඔයාට පුලුවන් අපි හොද ගමනක් යමු නේද බුදුසරණයි ඔයාලා 🩷🙏හැමෝටම
@dilrukshigurusinghe9101
@dilrukshigurusinghe9101 13 күн бұрын
හරිම රස පාටායි නංගි.❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
ඔන්න අක්කි. ඔයාලාට නම් ඇතිවෙන්න කොස් ඇති එත් අපිට අහම්බෙන් ලැබෙන කොස් වලින්. හදපු කිරි කොස් කරිය. ගොඩාක් ස්තුතිය අපි මේ විදිහටම ඉදිරියට යමු මම හැමොගෙම විඩියෝ බලලා Help එක දෙනවා මට පුලුවන් හැම මොහොතෙම. බුදුසරණයි සතුටින් ඉන්න.🙏🩷
@Sandraarendtsz
@Sandraarendtsz 13 күн бұрын
❤😊
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
Thank you akki
@dilulife4456
@dilulife4456 13 күн бұрын
කටට කෙල ඉනුවා ඇත්ත මයි , වැඩිපුරම ආස කොස් කරි එක එක ට ඉතිං හාල්මැස්සො බැදුම එක්ක කියන්න වචන නැ එ රස ඔව් අක්කෙ ඔයා විතර ක් නෙවෙයි මම ත් තාම ටින්කිරි එක කැඩුවම ඇගිල්ල ට පොඩ්ඩක් අරන් කන පුරුද්ද තියේ ලස්සන යි විඩියෝ එක තෙරුවන් සරනයි
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
ඔයානම්. දැන් හොදට කනව ඇති නේ ලංකාවෙ ගිහින් මම දැක්කා දර්ම සාකච්ඡාවක් තියනවා 🤣 අනේ ඉතින් ඔයාගේ. මේ ආදරණිය ආදරය ගොඩාක් වටිනවා. දිලු. අපි යමු ලස්සන ගමනක් රැදි ඉන්න දිගටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න .🩷🙏
@madhushanimahanama6122
@madhushanimahanama6122 13 күн бұрын
Ammo asama kamak mona de tibbat game kamabtaran mokut na akke❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
එක තමා නංගි. ඔයා වගේම මමත් ආසා කැම කොස් දෙල් කියන්නේ. එවා. කන්න නැත්නම් වැඩක් නෑ ගමේ කෑම කියන්නේ. ඒවාගේ රස දන්න අය විතරයි ඒවගේ අගේ දන්නේ නේද. ලස්සන දවසක් නංගී ඔයාලා හැමෝටම බුදුසරණයි 🙏🩷
@Shanis_views89
@Shanis_views89 12 күн бұрын
Akke man me lagadith kos uyala abaralla haduwa❤❤eka supiri galapeemak❤❤ pol toffee dakkama Asa hitenawa kanna tibba nam hodai hituna😋😋😋😋❤❤me vidiyata pol toffee hadala balannamko mamat
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 12 күн бұрын
එහෙමද ගොඩාක් ස්තුතිය විඩියෝ නැරබුවාට. ඔව් ඔය විදිහට හදලා බලන්නකෝ ඔයලගේ රටේ. පොල් තියනවා Fresh. එවා. .නැත්නම් මේ. පොල් වලින් හදනකෝ බුදුසරණයි හැමෝටම 🩷🙏
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 12 күн бұрын
ලස්සනයි අක්කේ.. මේක බලලා මං husband යැව්වා කොස් ගේන්න 😅 ලඟදින් කන්න බැරි වුණා.. 🥰🥰🥰
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 12 күн бұрын
බුදු සරණයි අක්කේ 🥰🥰🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 11 күн бұрын
ගොඩාක් ස්තුතිය නංගි. කෝ විඩියෝ එකක් දන්න පරක්කු මොකෝ. සතියට 2ක් දන්න. පුලුවන් නම් දවස ගස්නේ. උනත්. දන්න. 👊🩷
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz 11 күн бұрын
@@SimpleLifeWithAvishka බලන්නම්කෝ අක්කේ සතියට 2ක්වත් දාන්න❤️❤️❤️❤️. ස්තූතියි අක්කේ මේ වගේ මඟ පෙන්නවනවට අක්කට.🥰🥰🥰🥰🥰🥰🥰 ගොඩාක් ආස හිතෙනවා මේ වගේ අක්කා කියද්දින්. බුදු සරණයි අක්කේ 🥰🥰🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 11 күн бұрын
@LifesJourney-uf8lz 🤝👊🩷හදවතින්ම කෙනෙක්ට. දෙයක් කියා දිලා එයාට පොඩි හරි සතුටක් motivation එකක් දෙන්න පුලුවන් නම් අපිට ඒ කරන දේම අපිට ආශිර්වාදයක්. වෙනව එක මම හොදින් දන්න දෙයක්. 🩷
@Ishuwithinarya
@Ishuwithinarya 13 күн бұрын
කටට කෙල ඉනුවා ඇත්තමයි අක්කා❤❤❤ ලංකාව මතක් වුණා🥹 රස රස පාටයි කෑම වේල… අදත් ලස්සන vlog එකක් තෙරුවන් සරණයි🙏🏻🤗🙏🏻🙏🏻 Thambnail is perfect ❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
අනේ ඉතින් සුදු මැනිකක් ඔයාට දෙන්න තිබුනා ලග පාතක් වත් හිටියා නම්. ඔව් මම ලංකාවේ ආව කාලේක. ඔයා අපේ දිහා අවම. හදලා දෙන්නම්. ගොඩාක් ස්තුතිය නංගී හැමදාමත්. මේ විදිහට. අපි එක්ක ඉන්න බුදුසරණයි ඔයාලා හැමෝටම ආදරණිය ආදරයට ආදරෙයි .🩷🙏😘
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
ගොඩාක් ස්තුතිය මට ඔයාගේ වටිනා අදහස්. දුන්නාට. ඔයගේ අදහස්. නිසා තමා මම thumbnail එක. හැදුවේ. වෙන කෙන්කුගේ යහපත් වෙනුවෙන් කරන ඒ මහගු සෙවය මම අගය කරනවා. again, thank you very much.🙏🩷
@Ishuwithinarya
@Ishuwithinarya 12 күн бұрын
@@SimpleLifeWithAvishka අනේ🤗❤️❤️😊
@Ishuwithinarya
@Ishuwithinarya 12 күн бұрын
@@SimpleLifeWithAvishka ස්තූතියි අක්කා❤️🤗
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 12 күн бұрын
🩷🩷
@Sandurodrigo2900
@Sandurodrigo2900 13 күн бұрын
Ammoo kama tika dakkama katata kelath inuwa 😋😋😋😋 harima rasa patai ❤❤❤ onna mamath ekathu una akke oyge chanel ekath ekka ❤❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
ගොඩාක් ස්තුතිය නංගී. මම නම් ඔයාව් සබ් කරලා විඩියෝ බලලා කෙමෙන්ට් කරලා තියෙන්නෙ ලංකාවේ කොස් තියනව නේද ඔයාලාගේ පැත්තේ නැද්ද අපි ඉන්න රටේ ඉතින් කොස්. ගස් නෑ තව මෙහෙට ඉන්දියාවෙන්. ලංකාවේන්. තමා එන්නේ. ඒ ආවාම. ගෙනත් උයනවා ස්තුතිය ඔබට රැදිලා ඉන්න දිගටම බුදුසරණයි හැමෝටම 🙏🩷
@Sandurodrigo2900
@Sandurodrigo2900 12 күн бұрын
@@SimpleLifeWithAvishka Thank u soo much akke 🥰🥰 apitath kos tynwa akke..gdra eka gahak tynwa..ane ekni neda..apita ithin oni them hoya ganna puluwan akke 🥰🥰🥰
@manager738
@manager738 9 күн бұрын
Badaginne hitiyebadath piruna....tharahath awa....kanda thibbanan kiyala
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 9 күн бұрын
කොස් කාලේද දැන්. ලංකාවේ හබ්බ උනෙත් හදන්න මේ විදිහට. බුදුසරණයි හැමෝටම 🩷🙏
@ShashiniRathmalkaduwe
@ShashiniRathmalkaduwe 12 күн бұрын
කොස් කියන්නේ මගේත් ආසම කෑමක්❤️රසටම හදලා 🔥🔥💯ගැලපෙන්ම කෑම 🔥🔥💯simple කෑම උනාට ගොඩක් රසම කෑම 🔥🔥😘😘අනේ මටත් බත් කටක් කන්න ආස හිතුනා🥹පොල් ටොෆිත් ආසම දෙයක්😍හැම කෑමක්ම රසට හදනවා නියමයි 🔥🔥🔥💯💯💯කෑම ටික හදන විදියත් හරිම පැහැදිලිව කියලා දුන්නා🔥🔥🔥🔥❤️❤️🙏🙏තෙරුවන් සරණයි 🔥🔥
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 11 күн бұрын
ඔයාගේ ඒ ආදරණිය වදන් ටික මට ගොඩාක් වටිනවා නංගී අපිට හමුවන. අපේ දෙවල් අගයන ඔයාලාට ගොඩාක් ආදරෙයි. අපි හැමෝගේම සහයෝගයෙන්. ලස්සන ගමනක් යමු නංගී බුදුසරණයි. සතුටින් ඉන්න 🙏🩷🩷
@ShashiniRathmalkaduwe
@ShashiniRathmalkaduwe 11 күн бұрын
@@SimpleLifeWithAvishka ❤️😘😘
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 11 күн бұрын
@ShashiniRathmalkaduwe 🩷🤝
@ShashiniRathmalkaduwe
@ShashiniRathmalkaduwe 10 күн бұрын
@@SimpleLifeWithAvishka ❤️😘
@Withayo1
@Withayo1 12 күн бұрын
Gdk rasa pataiiiii 🥹🥹👩‍🍳💚
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 12 күн бұрын
🩷🙏 ස්තුතිය බුදුසරණයි
@Prasantha-wj2of
@Prasantha-wj2of 13 күн бұрын
Dear please subtitles like before . 😢🙏I don’t understand language 🥹 but. Good recipe.👌
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 13 күн бұрын
Sorry, sister, 👏🏻I will try to add subtitles To the videos in the future🙏🩷 thank you very much for watching my video🙏🩷
@SaumyaGannewa
@SaumyaGannewa 9 күн бұрын
hodama katata kelath awa e kama dakala
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 9 күн бұрын
ලංකාවේ හොයාගන්න් පුලුවන් නේද හදලා රස බලන්න බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 🩷🙏
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka 9 күн бұрын
හදලා රස බලන්න. මේ විදිහට බුදුසරණයි පරිස්සමෙන් ඉන්න🩷🙏
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 125 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
First Journey by our brand new car😍🚘Simple Life With Avishka 🥰
10:01
Simple Life with Avishka
Рет қаралды 112