ඕමාන්වල පුංචි පංසලට යමු 🙏Went To The Temple in Oman🇴🇲Simple Life With Avishka 🥰life in Oman

  Рет қаралды 74

Simple Life with Avishka

Simple Life with Avishka

Күн бұрын

Пікірлер: 70
@dilulife4456
@dilulife4456 Ай бұрын
සැදැහැසිතින් කරන හැමදේම සාර්ථක වෙනව ,පිං සිතින් ඔයාල එක්ක බෝධි වහන්සේ වන්දනා වට එකතු උනා .මෙහෙ නම් පන්සල් නැ හිතින් තමා අපි බුදුන් වදින්නෙ ,දැක්ක ත් හිත නිවෙනව 🙏🙏
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය දිලු නංගි අපේ මේ. පුජාවට ඇතක ඉදන් හරි සගාභාගි වෙලා. පින් රස් කරගත්තාට. ගතින් නැත්ත සිතින් කෙනෙකුගේ හිතේ ඇතිවෙන භාක්තිය වගේම පිං සිතුවිලි ඒ කෙනාගේ දෙලොවටම. ඉවහල් වෙනවා. බුදුසරණයි නංගි🩷🩷🙏🙏
@MinisungeAdawiya
@MinisungeAdawiya Ай бұрын
ගොඩාක් ලස්සනයි විඩියෝව ❤ බුදු සරණයි ❤❤❤🙏
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය ඔබට් විඩියෝ නැරඹුවට ඒ වගේම ඔබටත් නිදුක් නිරොගිමත් ලස්සන ජිවිතයක් ලෑබේවා 🙏🙏
@Ishuwithinarya
@Ishuwithinarya Ай бұрын
පන්සල දැක්කම හිත පිරෙනවා .නිවෙනවා මේ සියලු පින් කම් අපි වෙනුවෙන් පෙන්වුවාට ඔබට පින් අක්කා සියලු දෙනා දැකබලා අනුමෝදන් වේවා අනිවාරෙන් ආගමික දේවල් ලැබෙන සුවය party වලින් ලැබෙන්නෑ 🙏🏻🙏🏻🙏🏻 හැම රුවම පරාදායි බුදු රුවට තෙරුවන් සරණයි
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ආත රටක තියන මේ පුද බිම ඔයාලාගේ ගෙදරටම ගෙනත් පෙන්න්වන්න ලැබිමත් ඒ පිං බිම දැක බලගන්න ලැබිමත් උතුම් පිනක්. ඔයාලා මේ දෙවල් බලාගන ගත්ත. ඒ පින් මහුමය. කියා නිමකරන්න බෑ බුදුසරණයි ඔයාලා හෑමෝටම 🙏🙏🩷🩷
@RuinKorea
@RuinKorea Ай бұрын
හරිම ලස්සනයි අක්කෙ🥰ඔයාගේ හස්බන්ඩ්ට නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා ❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය නංගි ඔයාටත් ගොඩාක් පින් මේ දෙවල්. නරබලා ඇති කරගන්න ලද පැහැදිමට හස්බන්ඩ්ට wish කලාට ඔයාට ගොඩාක් ස්තුතිය ඔයාටත් නිදුක් නිරොගිමත් ලස්සන ජිවිතයක් ලෑබේවා 🩷🙏
@RuinKorea
@RuinKorea Ай бұрын
@@SimpleLifeWithAvishka අනේ 😘 සතුටින් පරිස්සමට ඉන්න අක්කේ හැමදාම 🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය නංගී ඔයාගේ ආදරණිය ආදරයට. ආදරෙයි 😘🩷
@Sandurodrigo2900
@Sandurodrigo2900 Ай бұрын
Ane eheth pansal tynwda akke ❤❤ harima lassana hitha niwana thank ❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය නංගි හිත න්වෙන තැනක්. මේවගේ තැනක ඉන්න කොට පුදුමාකාර නිදාහස් බවක් දැනේන්නේ. ඔයාට. නිදුක් නිරොගිමත් ජිවිතයක් ලැබේවා 🩷🙏
@LifewithNimu
@LifewithNimu Ай бұрын
හිත නිවෙන හරිම ලස්සන පන්සලක්. 🙏🙏🙏
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ලගට ගිහින් බලගන්න බැරි උනාත්. මම ඔයාලාට ලගට ගෙනත් පෙන්නුව මේ පින් කෙත් බැලුවාට ගොඩාක් පිං. බුදුසරණයි 🙏🙏🩷
@SuGayan2121
@SuGayan2121 Ай бұрын
Wow lassnao vedio eka akka.adarei adath lassnai vedio eka❤❤❤❤❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය සිස්. ඔයාට. නැරබුවාට විඩියෝ එක. ඔයාලාගේ සියලු සිතු පැතුම් ඉටුවන ලස්සන ජිවිතයක්. ලෑබේවා 🙏🩷
@SamanthaKangara
@SamanthaKangara Ай бұрын
Budusarani sadu sadu
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය බුදුසරණයි 🙏🩷
@sandunavo
@sandunavo Ай бұрын
හිත නිවෙන ලස්සන පන්සලක් 🙏 ඔයාගේ හැම vlog එකක්ම ලස්සනයි අක්කා❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය නංගී ඔයාලා මේ විඩියෝ බලල. නොදැක්ක පින් කෙතක්. බලා ගත්තානම්. මේ වගේ රටක අකල් මරන නොවි ආලෝකමත් වන මේ උතුම් ස්තානය රැකේන්නෙද ලංකිකයන් වන අප අතින්ය එය ආරාක්ෂා කරන්නේද. අපේ ලංකික පින් ඇත්තන්‍ය බුදුසරණයි නංගී 🩷🩷🙏🙏
@Vimunmiru
@Vimunmiru Ай бұрын
ගොඩාක් ලස්සන vlog එකක්.අක්කගේ කටහඩත් එක්ක ව්ලොග්ස් බලන්න ආස හිතෙනෝ 😍❤️
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය විමු නංගී ඔයාගේ ආදරණිය කෙමෙන්ට්. එකට. ආදරෙයි 🧡🩷🙏
@ShehanaFashionwithlife
@ShehanaFashionwithlife Ай бұрын
හරිම ලස්සන වීඩියෝ එකක්❤️
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
🩷🙏
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
නංගී මට ඔයාගේ මිස් උන විඩියෝ මම බැලුවා එකේ 5day කලින් දාපු එකට කෙමෙට්. දන්න බෑ off කරලා. ඔයා බැලුවද එක. පොඩ්ඩක් බලන්න. KZbin. එකෙන්. එක කරලා ඇත්තේ
@ShashiniRathmalkaduwe
@ShashiniRathmalkaduwe Ай бұрын
හරිම ලස්සනයි පන්සල❤️❤️ඕමන් වලත් මේ වගේ පන්සලක් දැක්කම ආසයි❤️❤️අක්කා වතාවත් ටිකත් පිලිවලටම කරා❤️පුජා කරපු දෙවල් හරිම පිලිවෙලයි ලස්සනයි ❤️ඒ දේවල් දැක්කමත් හිතට ආසායි🙏ඒ දේවල් ආසාවෙන් බලාගෙන හිටියේ🙏🙏අක්කාගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉටුවේවා🙏🙏අයියාටත් සුබ උපන්දිනයක් වේවා 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏❤️
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ඔයාගේ මේ ව්චන ටිකම ඇති. මට. ආදරණිය හිතකින්. දෙන. සුභ පැතුම්. මොනතරම් අපේ හිත් වලට කා වදිනවද. කෙනෙක්ගේ හිතක් සතුටු කරන්න අපි හැමෝටම පුලුවන් ඒ ආදරණිය බව මොනතරම්. ලස්සනද ඔයාලාටත් ගොඩාක් පින් මේ ව්ගේදෙයක් දැකලා හිතේ ඇති කරගන්න ලද පැදිමට බුදුසරණයි ඔයාලට🩷🙏
@ShashiniRathmalkaduwe
@ShashiniRathmalkaduwe Ай бұрын
@@SimpleLifeWithAvishka ❤️❤️
@HushDiary
@HushDiary Ай бұрын
Aiyatath subama suba upandinayak akki . Hamadama wagema ada video ekath lassanai ❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය විඩියෝ එක බැලුවට හස්බන්ඩ්ට Wishකලාට ඔයාගෙත් සියලුම සිතුම් පැතුම් ඉටුවෙන ලස්සන ජිවිතයක් උදාවේවා 🙏 බුදුසරණයි ඔයාට🙏🩷
@dilrukshigurusinghe9101
@dilrukshigurusinghe9101 Ай бұрын
ඔයාලට බුදු සරණයි නංගි .Husband ටත් සුභ උපන්දිනයක් .අපිට ත් ආශිර්වාද කරාට බොහොම ස්තුතියි
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය දිල් අක්කි ඒ වගේම. Wish. කලාට ගොඩාක් පින් ඔයාලාටත් නිදුක් නිරොගිමත් ලස්සන ජිවිතයක් ලැබ්බේවා සිතුම් පැතුම් ඉටුවේවා🙏 බුදුසරණයි ඔයාලාට 🙏🩷
@SamudraKangara-qs6bw
@SamudraKangara-qs6bw Ай бұрын
💖💕ඔයවගේ.රටක.බුදුන්.වදින්ට..පන්සලක්.තියෙන.එකත්.වාසනාවක්..
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ඔව්. මේ රටේ ඉන්න ගොඩාක් මිනිස්සුත් හොදයි. හැම දෙකින්ම මෙහේ. හොදයි බුදුසරණයි .🩷🙏
@sandunisdiary
@sandunisdiary Ай бұрын
ගොඩක් ලස්සනයි වීඩියෝ එක නැන්දේ ❤ පන්සල පුන්චි නැ 😍 බලාගෙන ඉන්න පුලුවන් ,ලස්සන පන්සලක් 🙏තෙරුවන් සරනයී නැන්දේ
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් පින් ඔබට. මේ දෙවල් බලලා. ඔයාලා ලොකු පිනක් ලබාගන්න ඇති තෙරැවන් සරණයි 🩷🩷🙏🙏
@SaumyaGannewa
@SaumyaGannewa Ай бұрын
woww ❤❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
Thanks 😍🙏🧡
@Withayo1
@Withayo1 Ай бұрын
හරිම ලස්සන පන්සලක් හිත නිවෙන video ekak budu saranai akka 💚🫶🥰😘
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ඒ ආදරණිය කෙමෙන්ට්. එකට ගොඩාක් ස්තුතිය නංගි. බුදුසරණයි 🩷🙏
@LifesJourney-uf8lz
@LifesJourney-uf8lz Ай бұрын
අනේ හරිම ලස්සනයි අක්කේ..🥰🥰 අක්කා ගොඩාක් ලස්සනයි අද 🥰🥰🥰ලඟදින් පන්සල් යන්න බැරි වුණා අක්කේ... ආසයි යන්න..හිත ගොඩාක් නිවෙනවා.. ඒ වගේම අක්කා අනිත් වතාවත් කරපු දේවල් පවා පිළිවෙලට ලස්සනට තියලා පූජා කරා... 🙏❤️ ඒ වගේම අයියටත් සුභම සුභ උපන්දිනයක් 🥰 ඔයාලට බුදු සරණයි අක්කේ 🥰🥰🥰🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය ඔයාලාගේ. මේ වටින අදහස් වලට. මම ගොඩාක් ආසායි මගේ විඩියෝ වලට දාන කොමෙන්ට් කියවන්න ඔයාලගෙ විඩියෝ බලන්න එවාට කෙමෙන්ට්. කරන්න මම අමතක කරන්නේ නෑ ස්තුතිය හස්බන්ඩ් ට Wish කරාට ඔයාලාගේ මේ ආදරණිය කමට මමත් ගොඩාක් ආදරෙයි බුදුසරණයි ඔයාලා හැමෝටම 🩷🙏
@madulifestyle2280
@madulifestyle2280 Ай бұрын
Lassanai akke.ape wagama lassana pansalak.mewa apita pennuwata oyata godak pin akka.mokada,apita owa sabavin dakina eka hinayak.aiyatath subaba suba nirogi upandinayak wewa.adarei ana oyata.🥰🥰🥰🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය නංගී ඔයලාගේ මේ දෙන ආදරයට මේ කෙමෙන්ට් එක මට ගොඩාක් වටිනවා අපි හැමෝම සතුටින් සහායෝගයයෙන්. ඉදිරියට යන්න ඔනේ මම මා සමග ඉන්න හැම්මෝටම සහය දෙනවා මෙහෙ වගේ රටක් විතරක් නෙවියි අපි travel කරන වෙන රටවල දෙවල් මම ඔයාලාට. අරන් එන්නම් බුදුසරණයි ගොඩාක් පින් හස්බන්ඩ්ට wish කලාට ඔයාලාට නිදුක් නිරොගිමත්. ලස්සන ජිවිතයක් ලෑබේවා බුදුසරණයි 🩷🙏
@Prasantha-wj2of
@Prasantha-wj2of Ай бұрын
Wooow my dear saw the Oman temple today,even though we were in Oman 🙏👌👌
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
My dear , you can go and see on a holiday😍 thank you very much for watching my video🙏🙏🩷🩷
@PRASANNAALWIS-n3h
@PRASANNAALWIS-n3h Ай бұрын
❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
🩷🩷🙏🙏
@DiyanowithDfamily
@DiyanowithDfamily Ай бұрын
අක්කාගේ husbandට සුභම සුභ උපන්දිනයක් වේවා.. බුදු සරණයි හැමෝටම.. ❤️
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
Thank you so much Nangi Oyalata. බුදුසරණයි 🩷🙏
@lifewithmenu
@lifewithmenu Ай бұрын
අනේ එහෙත් තියනවා නේද ❤❤❤🥺🙏 හරිම ලස්සනයි අක්කේ මං ආසම හිත නිවෙන තැන්වලට 💖🍃😊 අක්කත් අද හරි ලස්සනයි ❤❤🥰 ඒක නම් ලොකු පන්සලක් ❤🙏🌹 සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඔයාලගේ හැම බලාපොරොත්තු ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම 🙏❤️🌹 තෙරුවන් සරණයි අක්කේ ❤️🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ඔයාටට නිදුක් නිරොගිමත් වාසනාවන්ත ජිවිතයක් ලැබේන්න. ඔනේ නංගි. ඔයා. ගොඩාක් මේ වගේ තැන්වලට කැමත්‍යි. කියන එක. ඔයාගේ විඩියෝ බ්ෂ්ලුවම පෙනවා. ම්ගේ හස්බන්ඩ් ට Wish. කරාට ගොඩාක් ස්තුතිය ඔයාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා ඒ වගේ මේ දෙන ආදරයට සහයොගයට. ඇත්තටම ගොඩාක් ස්තුතිය ආදරණිය හිතක් ඔබට තියෙන්නෙ බුදුසරණයි නංගී 🩷🙏
@Sandraarendtsz
@Sandraarendtsz Ай бұрын
මේ වීඩියෝ එක බලන සියලු දෙනාට පිං අනුමෝදන්‍ වෙත්‍වා
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
අනිවාර්යයෙන් අක්කි. දුරක හිටියත් ලගට දුන්නු මේ දෙය නැරබු ඔයාලා හැමෝටම ගොඩාක් පින් බුදුසරණයි අක්කි🙏🙏🩷🩷
@panchayu
@panchayu Ай бұрын
Theruwan saranai 🙏🙏🙏🙏
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ඔබට ගොඩාක් ස්තුතිය නිදුක් නිරොගිමත් ජිවිතය්ක් ලැබේවා 🩷🙏
@RhythmOfEdis
@RhythmOfEdis Ай бұрын
🙏🙏🙏ලස්සන පන්සලක් මමනම් හිතුවෙම නෑ ඕමාන් වල පන්සලක් තියනවා කියලා.. අයියට සුභම සුභ උපන්දිනයක් වේවා 🎂
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
එකනේ. මෙහේ ගොඩාක්. අය පංසල් යන්න ඉන්නව ලංකාවේ අය විතරක් නෙව්‍යි. වෙන රටවල බෞද්ධ අය ඉන්නවා. ගොඩාක් ස්තුතිය ඔයාට විඩියෝ එක බැලුවට ඒවගේම හස්බන්ඩ්ට wish කලාට බුදුසරණයි ඔයාලාට 🙏🩷
@Joyfultrio
@Joyfultrio Ай бұрын
ඇත්ත අක්කේ ...මම නම් church එකටනේ යන්නේ...හිතට එකගව .church ගියාම ගෙදර pry කරා වුනාත් ඒ හිතට දැනෙන හැගිම් හරිම සැනසිමයි.අපි හැමෝගෙම ආගම වෙනස් වුනාට ඒ හැගිම් එකම වෙන්න ඇති.🥰🥰🥰අක්කාගෙත් හැම පැතුමක්ම ඉශ්ට වේවා...!!!!පරිස්සමින් සතුටින් ඉන්න ..ජෙසුපිහිටයි ....🥰🥰🥰🥰
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය නංගී. අපි හැමෝටම මේ ලැබි තියන මිනිස් ජිවිතේ කොයි මොහොතේ. හො ගිලිහි යන්න පුලුවන් ඉන්න මේ ටික කාලය තුල. හිරිදවිම. නොකට කගේ හරි හිතකට සැනසිමක්. දෙන වචයකින් හරි සතුටක් ලබදෙන්න පුලුවන්. නම්. අපේ හිතට වගේම ඒ අයගේ හිත් තුලත්. සතුට. සැනසුම රැදිලා තියේවි. බුදුසරණයි ඔයාලට සතුටින් ඉන්න 🩷🙏
@Shanis_views89
@Shanis_views89 Ай бұрын
Kochchara deyak da Akki inna city ekema pansalak tiyana eka. Onna mat akkath ekka ekathu Una Oman pansal wadinna🙏🙏🙏budda pujawa lassanata piliwelata sakas karala tibuna🙏🙏🙏mamat daka Bala anumodam una🙏🙏🙏🙏akkige husband ta suba upandinayak🎉🎉🎉
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය නංගි. මේ රටේ ලංකික වගෙම වෙන රටවල බෞද්ධ අය ඉන්නවා ගොඩාක් මේ පන්සල් එනවා. ඔයාලා. ඇතක් ඉදලා මේක නරලා. හිත පහදා ගත්තා කියන්නේ ඒක ලොකුම පිනක් හස්බන්ඩ් ට wish කලාට ගොඩාක් ස්තුතිය ඔයාලටත් නිදුක් නිරොගිමත් ලසාන ජිවිත ලැබේවා 🩷🙏
@dilulife4456
@dilulife4456 Ай бұрын
අක්කා ගෙ මහත්තය ට නිදුක් නිරොගි වාසනාවන්ත සුභ උපන් දිනක් වේවා කියලා ත් කියන්න
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
ගොඩාක් ස්තුතිය නංගී ඒ ආදරණිය ආශිර්වාදයට. ඔයාටත් නිදුක් නිරෝගීමත් ලස්සන ජිවිතයක් ලෑබේවා 🩷🙏
@Ishuwithinarya
@Ishuwithinarya Ай бұрын
1st comment ❤❤❤
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
Thanks darling 😘
@WasanthiweerasooriyaMshakumara
@WasanthiweerasooriyaMshakumara Ай бұрын
Happy birth day putey
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
Thank you Aunty 🩷🙏
@Eshi-cr1jh
@Eshi-cr1jh Ай бұрын
🙏🙏🩷🩷
@SimpleLifeWithAvishka
@SimpleLifeWithAvishka Ай бұрын
Thank you sis 🩷🙏
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 14 МЛН
Trapped by the Machine, Saved by Kind Strangers! #shorts
00:21
Fabiosa Best Lifehacks
Рет қаралды 26 МЛН
viridu nalin madaperadiga upahara viridu
4:16
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 795 М.
Spoken Gulf Arabic in Malayalam
17:20
jalaludheen ibn izzudheen Al bukhari
Рет қаралды 190 М.
teacher singing sad mother songs in sri lanka
4:46
JUST NOW
Рет қаралды 649 М.
The Lost City in Sri Lanka
36:38
Kalu Sudu Athara
Рет қаралды 358 М.
Life style of three most popular  Female singers of Sri Lanka
4:22
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24