Jafna visit of Hon Sirimavo Bandaranaike

  Рет қаралды 122,607

Bandaranaike Archives Center

Bandaranaike Archives Center

Күн бұрын

Пікірлер: 226
@agnesthambynayagam3778
@agnesthambynayagam3778 3 жыл бұрын
I remember this day very well. We lived in the neighborhood of Mr & Mrs (Dr) Alfred Duraiappa, the Mayor of Jaffna & Jaffna Hospital chief Medical Doctor. Mrs (Dr) Duraiyappah was the eldest niece of Mr G.G. Ponampalam, a well known lawyer, politician & former MP (member of Parliament) of Jaffna. Mr Alfred Duraiyappah was also an MP for Jaffna in the nineteen sixties. I was very happy to see Mrs Srimavo Bandaranayake visiting Jaffna. In this video, we see Mr & Mrs Duraiyappah welcoming Mrs Srimavo Bandaranayake in Jaffna.
@amalperera3074
@amalperera3074 4 жыл бұрын
ගොඩක් සමගියෙන් හිටපු අපේ රට දැන් තියෙන තත්තවය ගැන හරිම කනගාටුයි 👍👍👍🇱🇰🇱🇰🇱🇰
@leobandara5088
@leobandara5088 3 жыл бұрын
Raththaran manussayek. Methumiyage system eka digatama arang awanam ada lankawata minissu job karanna enawa. Ape minissunta ona wune kalakanni JR ge boru athal eka.
@agag9851
@agag9851 3 жыл бұрын
මෙවැනි උත්තමියන් උත්තමාවන් යලිත් බිහි නොවනුඅැත රටගොඩනගනඅය නෙමෙය්රටවිනාස කරන අයතමයිදැන්බිහිවි අැත්තෙ
@srilankasmallwonder
@srilankasmallwonder 3 жыл бұрын
All because of that Power hungered JR and his Open economy
@hemah6906
@hemah6906 4 жыл бұрын
ඔබතුමිය දුනත් මෙහෙම රූපයකින් දකින්න ලැබීම අපේ වාසනාවක් ඒලස්සන ඒ හිනාව ශ්‍රී ලංකාව තුළ නැවත ඉපදේවා වාසනාවන්ත අගමැතී තුමියනේ
@සුජාතාඅබේරත්න
@සුජාතාඅබේරත්න 3 жыл бұрын
රටේ අනාගතය වෙනුවෙන් සේවයක් කිරීමට වෙහෙසුන ආදරනීය බුද්ධි මත් දිරිය දියනියක් ❤️
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
@@සුජාතාඅබේරත්න sthuthi wijesuriya mahatha ..
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
Obata pin hema mahathmiyani...
@සුජාතාඅබේරත්න
@සුජාතාඅබේරත්න 3 жыл бұрын
@@ruwanchinthaka9483 කුමාරි විජේසූරිය
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
@@සුජාතාඅබේරත්න samawanna mahath miyani
@azmeezackariya4193
@azmeezackariya4193 3 жыл бұрын
A very brave lady who made Sri Lanka proud.
@ridleysuranjith5852
@ridleysuranjith5852 3 жыл бұрын
She is a mother of srilanka .honorable and respect forever .
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
1977න් පස්සේ මෙරට විනසම උනා අපේ ගරු ලෝකෙම ප්‍ර තම අගමැතිනිය දැ ක්කත් සතුටුයි....
@leobandara5088
@leobandara5088 3 жыл бұрын
Raththaran manussayek.
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
මේ මැතිනිගේ කාලෙ තමයි අද ඇතිවෙලා තියෙන හැම ප්‍රශ්නයක්ම පටන් ගත්තේ.( යුද්ධය ඇතුළුව ) සමහරවිට ඔබ ඒ දවස්වල පොඩි ඇති .
@ranikanishanthi5379
@ranikanishanthi5379 3 жыл бұрын
@@ranilpeiris1929 මැතිනියගේ කලේද ජේ ආ ර්. ගෙ කලේද මැතිනිය සියලු ජන කොටස් සමග සහ ජිවන්යෙන් සිටී බව නම් පේ නවා
@leobandara5088
@leobandara5088 3 жыл бұрын
@@ranilpeiris1929 hodata mathak karala baluwoth J.R thamai okkoma patan gaththe lankwata heroine,(hiv) under word eka, LTTE ya, danata pawathina kunu chanda system eka. Commis gahilla, lankawe dewal pahatha damala pitarata dewal aseemitha lesa lankawata importe kireema, mewan hethu nisa thamai lankawata mehemawune. Obathuma wayasata giyata mewa gana hithanne nathuwa thamath UNP ekata kade yanna epa. Sirmawange kalaye JVP ewunwa maranna dunne naha. UNP eken mokadda kale kiyala mathaka athi ne? Manawa himikam ekatath lankawe nama damma.mama independently kathakaranne. Mama kiyanne naha swrd bandaranayaka, chandrika anura hodai kiyala. Mun wage newei Sirmawange system ekata lankawa giyanam lankawa ada wenakota(2021) asia wala economy eken 3rd place.
@pavansathsarasatharasinghe
@pavansathsarasatharasinghe 3 жыл бұрын
@@leobandara5088 ow me ranil pieris kiyana ekkena hama thanam sirimavota pissek wage bana bana yanawa ganan ganna epa Ranil okkoma ekay rata pawala denna danne
@malimali6694
@malimali6694 3 жыл бұрын
ඒ නම ඒ රැව අභිමානය හිතට දැනෙන්නෙ කියන්න බැරි සතුටක් රට තිබුන තැනක් අද තියෙන තැනක් ආදරෙයි අදටත් ඔබ තුමියට රට විනාස කල දේසපාලුවන්ට හොදක් නමි වෙන්න එපා
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
Thanks mali mahathmiyani...
@leobandara5088
@leobandara5088 3 жыл бұрын
Wenne nane. Thama oya ageta inne.
@hhpdayananda9663
@hhpdayananda9663 3 жыл бұрын
එතුමිය wath paraada klaane ඉතිං . Kyl wadak naa dan.minissu dura diga hithn naa
@leobandara5088
@leobandara5088 3 жыл бұрын
@@hhpdayananda9663 dakkane J.R gon athal eke palawipaka
@sonitadelani2619
@sonitadelani2619 3 жыл бұрын
ඇත්තටම ඔබ ඉන්න තැනක ඉදගන දුක්වෙනවා ඇති මේ වෙනවිනාශය බලලා අවුරුදු 100ක් බදුදෙනවා මේ හැමෝමත් අපිත් මැරිලා අනාගත්බ්දරුවන් ශාප කරාවි ඔබගෙන් පස්සේ භිහි වෙච්ච නායකයෝ තරගයට රට කෑවා
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Ай бұрын
අතීත සිරිලක අසිරිය....ස්වයංපෝෂිත රාජ්‍යයක වටිනාකම....❤❤❤
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
අපි පොඩි කාලේ හිතපු විදිය වැරැදියි අපේ වැඩිහිටියන් 1977 එක්සත් ජාතික පක්ෂය තොරාගැනීම නිසා රටට ලොකු හදාගත නොහැකි වරදක් කරලා තියෙනවා.. අදටත් ජේ.ආර් හා ප්‍රේමදාස සාපය සෙවැනැල්ලක් මෙන් වැඩ කරනවා..ඔවුන් දෙපලට පසු ආ සියළුම පක්ෂ වල දේෂපාලයින් රට හැම අතකින්ම කෙලසුවා පමණයි.. දුකයි ඒත් ඇත්තයි.
@ajanthaadikari6160
@ajanthaadikari6160 3 жыл бұрын
සිරිමාවෝ මැතිනිය එදා කල කි දෙ සිතට ගත්තානම් . ලොකෙන් උතුම් රට ලංකාවයි සිරි ලංකාවයි .🌻🌻🌻
@abdulcaderabdulazeez1912
@abdulcaderabdulazeez1912 3 жыл бұрын
That time was no racism all are together peacefully country very very happy to see hon prime minister srimaobandaranyaka.thank u
@nandanidisa1031
@nandanidisa1031 3 жыл бұрын
අපෙ රට විනාශ උනේ , විනාශ කරේ ,ජයවර්ධන සහ රනිල් එකට එකතු වෙලා, එදා ඉදලා තමයි අපි දුක් විදින්නෙ
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
Oba hariyatama hari ..
@Sarathpriyantha2012
@Sarathpriyantha2012 3 жыл бұрын
Sahathika eththa mama ahala thiyanava jr ta rata dennath epa deela apahu gannath epa kiyala bandaranayake mahaththayage vadanak
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
@@Sarathpriyantha2012 ae kathawa mulinma kiwwe NM .. ita passe Ilangarathna mahaththaya ...
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
ප්‍රේමදාස, කොටි බලවත් කල පියානො, මිනි මැරුවෙ, කූට වැඩ සේරම ලංකාවට හදුන්වා දුන්න පියානො
@leobandara5088
@leobandara5088 3 жыл бұрын
Heroine, under word
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
A great leader ❤ who works with everyone and every country ! And who thinks about self sufficient srilanka 🇱🇰
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 3 жыл бұрын
කොච්චර සමගියෙන් හිටපු රටක්ද අපේ රට යාපනේ අය කොයි තරම් ආදරේද සිංහල නායකයින්ට 👌👌👌
@malachandani6007
@malachandani6007 4 жыл бұрын
Matiniya සිරිමාවෝ ❤
@rasaraheshan1431
@rasaraheshan1431 3 жыл бұрын
පිටරටින් ලූණු අල ගේන එක නැවැත්තුව හින්දා මැතිණිගේ කාලේ යාපනේ ගොවීන්ට ගොඩක් සාර වුනා ඒකට තමයි ඔය කලගුණ සලකන්නේ ප්‍රේමදාස එක්ක මැතිණි ඉල්ලන වෙලාවේ මම දන්න විදිහටනම් මැතිණි යාපනේ ශී්‍ට් එක දින්නා
@ceylon9744
@ceylon9744 4 жыл бұрын
*Mr Alfred Thuraiyappa is a wonderful gentleman*
@anjalacy568
@anjalacy568 4 жыл бұрын
Ane Easanawan Rata Hadanna Apu deviya
@srilankasmallwonder
@srilankasmallwonder 3 жыл бұрын
yes bloody LTTE killed him
@chamodsheshan225
@chamodsheshan225 3 жыл бұрын
එදා හිටපු හිටපු මිනිස්සුන්ට ටිකක් හරි මොලේ තිබුන නම් මෙතුමිය මේ අපේ රට දියුණු රටක් කරල.ඒත් එදා මෝඩ මිනිස්සු JRගෙ ඇස් බැන්දුම් වලට අහුවුනා.එදා හිටපු මිනිස්සුන්ගෙ පව් තමයි අද ඒ මිනිස්සුන්ගෙ දුවා දරුවො ගෙවන්නෙ.මෙතුමියගෙන් පස්සෙ බලයට ආපු හැම එකාම කරේ රට අඩියෙන් අඩියට ප්‍රපාතයකට ඇදල දාපු එකයි
@nandanidisa1031
@nandanidisa1031 3 жыл бұрын
අපි තවමත් ආදරෙයි , ගෞරවය කරනවා අපෙ මැතිනියට,
@lakshikaweerasuriya5551
@lakshikaweerasuriya5551 3 жыл бұрын
SP Apeammapolskariya
@chandanaanildissanayake7603
@chandanaanildissanayake7603 3 жыл бұрын
Vatinaa video 1k , Thanks..👍🙏❤
@lakshikaweerasuriya5551
@lakshikaweerasuriya5551 3 жыл бұрын
SApeammapolskaroya
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 3 жыл бұрын
Kari jr wesige putha hena hathama gahapiya naaki pakaya thoge miniyata
@leobandara5088
@leobandara5088 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@dymayanthisilva8340
@dymayanthisilva8340 3 жыл бұрын
මේවා නිතරම tv වලින් පෙන්නන්න ඕනෑ දැන් ඉන්න දරුවන්ට දකින්නට .. මට nam පුදුම සතුටක් දැක්කාම ..මම එතුමිය අතින් slfp සාමාජිකත්වය ගත්ත කෙනෙක් ..අනේ මෙහෙම වත් දැකීම හරිම සතුටුයි තෙරුවන් සරණයි
@ayominilushika6860
@ayominilushika6860 3 жыл бұрын
මගේ හදවතේ ඉන්නා වීරවරිය අැයයි. දැක්කත් පුදුම සතුටක්. ප්‍රියමනාප බවක්. අැයට නිවන් සුවය පතමි෴
@sga3132
@sga3132 3 жыл бұрын
She is one of the greatest leader of the world....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sadeepaliyanage988
@sadeepaliyanage988 3 жыл бұрын
Golden era of modern Srilankan history(1948 to present ).
@kumarimangalika2023
@kumarimangalika2023 3 жыл бұрын
ඔබ සිටියානමිි💖 අපි ලංකාව ට ගන්නව
@madurawijayakoon3976
@madurawijayakoon3976 3 жыл бұрын
සාමයෙන් සහජීවනයෙන් ලස්සනට තිබුණු රට නේද මේ බල ලෝභී පාලකයෝ විනාශ කළේ
@leobandara5088
@leobandara5088 3 жыл бұрын
Kalakanni J.R
@luckayliyanaarchchi3929
@luckayliyanaarchchi3929 3 жыл бұрын
දුකක් දැනෙනවා ඒ එතුමිය නැති වීමෙන් පසු රටට හරි පාලකයෙක් තාම බිහි වුණේ නෑ
@makkahtravelvlog2308
@makkahtravelvlog2308 3 жыл бұрын
Before Elam war, how is Srilanka, now political divided with racism . To see old vedio very beautiful nation
@veejay4211
@veejay4211 3 жыл бұрын
She made it a better place than her husbanx could have. Sttong and firm. But stll a woman of integrity. A true daughter of our motherland🙏
@suhailshafeek5709
@suhailshafeek5709 9 күн бұрын
If Sirimavo Bandaranaike hadn't lost the elections, Srilanka would have been a self sufficient country by now.
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 3 жыл бұрын
She had good dicisions for sri lanka...she is the great woman ❤️❤️❤️
@darrenaronofsky6868
@darrenaronofsky6868 3 жыл бұрын
හැමෝම සමඟියෙන් හිටපු ලෝකෙට ණය නැතුව රාජ්‍ය භාණ්ඩාගරයෙ මුදල් ඉතිරි වෙලත් තිබ්බ කාලෙ 😐 පස්සෙ මිනිස්සු භේද උනා... දැන් 😑
@shahinumihishan103
@shahinumihishan103 10 ай бұрын
ඒ මුදල් කන්න බහිරවයෙක් ආවා JR කියලා
@zeenarizvi3074
@zeenarizvi3074 3 жыл бұрын
Communal harmony is paramount for nation building.
@alcatelu5134
@alcatelu5134 3 жыл бұрын
Samagiyen tibunu rata j r kewa,, j, r, Gen Patangathtu vinase thamai thawama adenne.
@Therealtuxedo
@Therealtuxedo 4 жыл бұрын
So nice when the Tamils and Sinhalese were United into one ❤️
@sga3132
@sga3132 3 жыл бұрын
Yes ...always we are beautifulsrilankas.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@witharanadarmadasasilva4459
@witharanadarmadasasilva4459 3 жыл бұрын
ජාතීන් අතර තිබුණු සමඟිය එදා මොනතරම් සුන්දරද... මොනතරම් සුන්දර දසුන්ද මේ... මොනතරම් ආදරවන්තද...
@nihaluruvita1432
@nihaluruvita1432 Жыл бұрын
Great, great, madam, sirimawo
@luckyweerathunge8485
@luckyweerathunge8485 3 жыл бұрын
Please let me know, which year of this held on scene
@roninronin6405
@roninronin6405 3 жыл бұрын
some where in the 1970 before JVP up-rise.
@truebelief3631
@truebelief3631 3 жыл бұрын
Well the Jaffna university opened in 1974, so that would be the year.
@niroshagodakanda9268
@niroshagodakanda9268 3 жыл бұрын
අද මොනවද අපිට ලැබිලා තියෙන්නෙ ..යාපනය ජනතාව එතුමියට කොතරම් ආදරය කරලා තියෙනවා ද . සෑම දෙයක් ම පිටරටින් ගෙන්වන්න පටන් ගත්තාට පසුව යාපනය ගොවියාට මොකද උනේ .. ඔවුන්ට ඉතිරි වුනේ යුද්ධය පමණි.... නැවත මෙවන් යුගයක් කවදා බිහිවේද ..?
@roninronin6405
@roninronin6405 3 жыл бұрын
That's BS dear! don't drink that cool-aid.... This a'int genuine at all, there was an under current of hate and division already sworn in 1958 desecration[so called riots] by the demagoguery Buddhist monks and the Singahala Maha sanga from Kelaniya, the echelon and Bourgeoisie Tamils of that day was running to put on a fake show. The reply was LTTE in 1978 after years of atrocities deliberately committed by the government and the Sinhala extremist of that day. The rest of it is now history & now exposed to the world . Oppressions causes violence's the the law of nature. Cheers & Peace out!
@sisiraattanayake5400
@sisiraattanayake5400 3 жыл бұрын
ලක්මවට මවක්වු සිරිමා අම්මා ❤️🙏
@neelamanie563
@neelamanie563 3 жыл бұрын
ඒ සමගිය නැතිකලේ ජේ ආර් කාලකන්නියා.
@shahinumihishan103
@shahinumihishan103 10 ай бұрын
අනිවාර්යයෙන්ම
@shilpaalalitha5535
@shilpaalalitha5535 3 жыл бұрын
She had a good personality .
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
Garu Mathiniyani sada Adarei obathumiyata ... nirwanasuwaya ..
@sham5440
@sham5440 3 жыл бұрын
If we have continued her policy little bit more we would have been a proud nation too. But we are too greedy for food and luxury so we open the market for political thieves. Now our proud nation has no more leaders like her. Madam SIRIMAWO BANDARANAYAKE is my all time favorite leader
@IndraIndra-jl3qy
@IndraIndra-jl3qy 3 жыл бұрын
දරැවනි. එතුමියට. ඒකාලේ. ජන්දයට. පෙලපාලී. ගියේ. ආපේ. අමිමා. ලගඑනවා. හාල්සේරැ. දෙකදෙනවා. කියා. ඇය. සැබෑ. මතාවක්. 🙏
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
Best leaders so far
@mangalawallivelu3684
@mangalawallivelu3684 3 ай бұрын
Our honorable prime minister Stimavo bandaranayaka was a very brave , simple and beautiful.
@anoma7450
@anoma7450 3 жыл бұрын
මට මතකයි මම බොහොම පුංචි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිවරණයට තරඟ වදින විට හදවතේ ඇති දෙති ක්‍රියා ඵලක් නොමැත ක්‍රියාවෙන් ඔප්පු කළ යුතුය තෙරුවන් සරණයි
@chadimalarasadarineelarath4688
@chadimalarasadarineelarath4688 21 күн бұрын
She is the one of greatest leader in our country
@donawijiwardana4269
@donawijiwardana4269 3 жыл бұрын
So proud of you.
@susajeegamini3803
@susajeegamini3803 3 жыл бұрын
JR ta. Sapa wenawa me ratata karapu Deyata
@anoma7450
@anoma7450 3 жыл бұрын
ඒ කාලේ අපිට අඩුගානේ රටේ වෙන දෙයක් පුංචි radio එකෙන්වත් අහන්න ලැබුණේ නැහැ ඒ තරම් අපේ දෙමව්පියෝ අහිංසකයි අසරණයි දුප්පත් අද වෙනකොට මගේ අම්මා ගැන මා ආඩම්බර වෙමි නිහතමානීව
@Divorcedhousemaid666
@Divorcedhousemaid666 Жыл бұрын
Who destroyed this beautiful bond of two communities.
@theceylonhub2139
@theceylonhub2139 8 күн бұрын
Jaffna. What a city before war❤
@srinathravindra93
@srinathravindra93 9 ай бұрын
ස්තුතියි
@ruwansenavirathna9375
@ruwansenavirathna9375 3 жыл бұрын
Hodata thibunu ratak.api watichcha thanak😥😓😥😓😥😓
@sssddd4854
@sssddd4854 4 жыл бұрын
Kochchara lassanada issara samagiyen hitiya me jathidekata anthimata mokada une 😢😢 Garu sirimawo bandaranayaka mathiniyatath alfrad dorei appa mahaththayatath amamaha niwan suwa labewa.🙏🙏🙏
@jegansri2330
@jegansri2330 3 жыл бұрын
Mara kangattui
@kdcwd5104
@kdcwd5104 8 ай бұрын
UNP JR බල්ලගේ ආන්ඩුවක් වගකිව යුතුයි රටෙ ජාතින් අතර ඇතිවුනු යුද්දයට
@seelaratnasenarath2726
@seelaratnasenarath2726 2 жыл бұрын
Suberb
@buddhikapeiris8794
@buddhikapeiris8794 Жыл бұрын
Actually she is a mother 🙏
@anuragunarathna8008
@anuragunarathna8008 3 жыл бұрын
Hela dewa muthuataye lak maniyani obata niwan suwa
@ajithperera9478
@ajithperera9478 3 жыл бұрын
Last leader of Sri Lanka
@deepanidayanee280
@deepanidayanee280 3 жыл бұрын
KAWADATH GARU KARANA UTHTHMAWIYAK NIRBITHA JANANAIKAWAK
@kelanitpandula6899
@kelanitpandula6899 3 жыл бұрын
Meniyane oba miyagiye rate vinaseta Niwansuwa lebewa
@anjanasudath354
@anjanasudath354 4 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@supunwijekoon3780
@supunwijekoon3780 3 жыл бұрын
JR ballagen pasu rata balu una. ..
@Niwaduwata
@Niwaduwata 3 жыл бұрын
ඕකට තමයි නියම සංහිඳියාව කියන්නේ හැබැයි දැන් ඉතිං අතීතය සිහිනයක් පමණයි
@srinisamaranayake3799
@srinisamaranayake3799 28 күн бұрын
Unique person 🙏🙏🙏
@aneane5674
@aneane5674 3 жыл бұрын
එදා සමගියෙන් හිටිය අපෙ රට අද තියන තත්වය
@pushpakumarayasapalitha3776
@pushpakumarayasapalitha3776 3 жыл бұрын
Sri lankawata lokema thanak thibba diunuma awadiya
@priyangakumuduni2476
@priyangakumuduni2476 3 жыл бұрын
Mage පරමාදර්ශී desapalana නායකත්වය....eda api dukvindanam ada සිංගප්පූරුව k...me rata....jafna minissunge වගාවට nispadanavalata eda honda තැනක් තිබුණ
@nimeshakumari423
@nimeshakumari423 3 жыл бұрын
ape ada agamathithumiya jaya.
@anandamarkalanda1878
@anandamarkalanda1878 3 жыл бұрын
කලක් අපේ අපේක්ෂා මෙසේ විය...
@nilupulfernando3279
@nilupulfernando3279 3 жыл бұрын
1977 de j r paapeetharaya ape rate Gunamaku minissu rata bahara nodunnanam Ada ape rata world ekke ihalamathina🇱🇰
@nandkumarliyanagamage5539
@nandkumarliyanagamage5539 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤ රටට සියඵ ජාතින්ට ? ❤❤ ❤ ආදරේ කරපු රත්තුරං ❤❤ ❤❤❤❤ අමිමා ? ❤❤❤❤ 😎 මෙවා දැක්කාම ඇස් වලට ? 💋 කදුඵ පිරෙනවා ??? ❤ මැතිණියට රට කරන්නම දුන්නේම නැනේ ? කාලකන්ණි ? 😎 එදා ඉදන්ම මේ කාලකන්ණි තාමත් ? රට හොදට කරන්න දෙන්නෙම නැනේ 💋 මොනවා හරි කියලා ? රපේ රට සියඵ ජාතින් නැති කරන්නම නේ හදන්නේ ?
@Binari1996
@Binari1996 3 жыл бұрын
👍👍👍👍
@mohamedimthiyas8813
@mohamedimthiyas8813 3 жыл бұрын
Sirima Rathwatte Dias Bandaranayake.
@ruwanchinthaka9483
@ruwanchinthaka9483 3 жыл бұрын
Ow Imithiyas mahatha ...
@pemaperera5289
@pemaperera5289 3 жыл бұрын
නිවන්සුව ලැබේවා
@kadiraveluganeshan7207
@kadiraveluganeshan7207 3 жыл бұрын
Who Loved that country more than Tamils and who honoured the leaders more than Tamilans.....but now the leaders mean.......?
@leobandara5088
@leobandara5088 3 жыл бұрын
Raththaran manussayek. Methumiyage system eka digatama arang awanam ada lankawata minissu job karanna enawa. Ape minissunta ona wune kalakanni JR ge boru athal eka.
@dayaranjith9997
@dayaranjith9997 Ай бұрын
LAK MAWA 🙏🙏🙏
@ranilpeiris1929
@ranilpeiris1929 3 жыл бұрын
She didn't make use of the visit to solve the problems faced by the Northern people. The war started in 1975 during her time.
@raavananlankeswaran5171
@raavananlankeswaran5171 Жыл бұрын
Actually after The 1974 Tamil conference incident occurred during the fourth World Tamil Research Conference, which was held in the city of Jaffna between 3 and 9 January 1974. Sri Lankan Police disrupted the meeting with force, killing nine[1] or eleven[2] people, and resulting in substantial civilian property damage and more than 50 civilians sustaining severe injuries and killed 14 years old kid too. Unfortunately no one dare to blame Buddist monks who behind this.
@malikapoi7585
@malikapoi7585 4 жыл бұрын
Essara jaathi aagam baeda thibila na naeda hamooma akamuthuwaen.edala thibilaa
@malathiratnayake7947
@malathiratnayake7947 3 жыл бұрын
අපේ ආඩම්බරය.
@swarnamallikarachchi2407
@swarnamallikarachchi2407 3 жыл бұрын
දැක්කත් ඇති..මේව තමයි ආන්ඩු ..කරනව කියන්නේ .. දැන් මොනවද බලන්න තියෙන්නෙ කුණු හරැප.
@sriyalatha4234
@sriyalatha4234 3 жыл бұрын
Dan inna desapaluwo e samagiya nathi kara
@sandyXn23
@sandyXn23 3 жыл бұрын
❤❤❤😢😢😢
@ThangMalar
@ThangMalar 3 ай бұрын
👍👍👍👍👍🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏
@ssjkksnnsji4543
@ssjkksnnsji4543 3 жыл бұрын
Puduma.satuta.ape.daruwanta.dakinna.me.veediyo.dana.akata
@wasantharajpeter8334
@wasantharajpeter8334 3 жыл бұрын
Mrs.B"s image was an engineered one. She failed completely in most areas.
@sajith2176
@sajith2176 Жыл бұрын
Jealousy
@anandhapandian7204
@anandhapandian7204 3 жыл бұрын
අදටත් සෙංකෝලයට වරි පණම්වලට උරුමයට මාගේ සහෝදර භාෂාව වන සිංහල භාෂාවේ වචන නැහැ.(අහන්න මහාචාර්ය ගරුJ.B.දිසානායක ශූරින්ගෙන්).D.B.විජේතුංග ජනාධිපතිවරයා ඉතිහාසය විකෘති කර හෙළයේ මුල් වැසියෝ වන නාගයන්ගෙන් පැවත එන දෙමළ ජනයා,සිංහල මහ රුක වටා එතෙන වැල්යැයි ප්කාශ කළා.චන්දිරිකා ජනාධිපතිවරිය ජනවාර්ගික අර්බුදයට විසදුම ලෙස පැකේජයක් ගේනවායැයි දශකයකට අධික කාලයක් අපතේ හැරියා.රනිල් අගමැතිවරයා යුරෝපිය නිල ඇදුම පිටින් චන්ද්‍රිකා ජනාධිපතිවරියගේ පැකේජය පාර්ලිමේන්තුව තුල ගිනි තිබ්බා.(මේ කල දේට හින්දු දහම අනුව රනිල් අගමැතිවරයාට මිනිස් ආත්මයක් ලැබෙන්නේ නැහැ) T.ආනන්ද පාන්ඩියන්,ජාතික භාෂා අයිතිවාසිකම් අධීක්ෂක(සිංහල හා දෙමළ),සාම විනිසුරු . දෙහිඕවිට- දුර ඇමතුම 0761345790
@D.S.N833
@D.S.N833 3 жыл бұрын
අද රට කොතනද... යලි එන්න මතිනියනි සිරිමා..
@user-sb85shan15
@user-sb85shan15 3 жыл бұрын
කොච්චර සමගියෙන් හිටපු රටක්ද දෙයියනේ 😢😢😢😢😢😢
@nimashafernando2203
@nimashafernando2203 3 жыл бұрын
🇱🇰👍
@malikapoi7585
@malikapoi7585 4 жыл бұрын
A kaalae hodaei dan daeshapaalanaya anaagana
@subathero7051
@subathero7051 2 ай бұрын
නියම සිල්වත් ගුනවත් බුදු දහම ආරක්ෂා කර පු ව්නිත අගමෙතිනිය
@anandhapandian7204
@anandhapandian7204 3 жыл бұрын
D.S.සේනානායක අගමැතිවරයා ඔහුගේ ව්‍යවස්ථා යෝජනාවේ දෙමළ අයිතිවාසිකම් හීන කළා.බණ්ඩාරනායක අගමැති වරයා 1956 වසරේදී දෙමළ භාෂාව තහනම් කර ඊළම් යුද්දයේ පළමු බීජය වැපිරුවා.සෝමාරාම චීවරදාරියා දකුණෙන් මුල් වෙඩිල්ල පත්තු කර අගමැතිවරයාව ඝාතනය කළා.සිරිමා අගමැතිවරිය ලක්ෂ ගණන් දෙමළ ජනතාව මව්රටෙන් ඉන්දියාවට පිටුවහල් කර පවුල් දෙකඩ කළා.J.R.ජයවර්ධන ජනාධිපතිවරයා 1981වසරේ යාපනය පුස්තකාලය ගිනි තබා ලෝකයේ පළමු භාෂාව වත දෙමළ භාෂාවේ පුස්කොළ විනාශ කළා මදිවට 1983 වසරේ රාජ‍ය ත්රස්තවාදයෙන් මුළු දෙමළ සංයුතියම වනසලා දැම්මා.
@champasirimanne6253
@champasirimanne6253 3 жыл бұрын
දෙමළ භාෂාව තහනම් කලා කීවොත් වැරදි නේද ? සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කලා මා හිතන්නෙ. මා හිතන්නෙ තේ දළු නෙලන්න සුද්දො ගෙනාව කම්කරුවො යවන්න ඇත්තේ. අදත් මැද පෙරදිග රැකියා කරල සල්ලි හොයාගෙන එනව වගේ. රටේ භාෂා ගොඩක් තිබ්බ කියල හැම භාෂාවකින්ම කියන්න ගියොත් කාලෙ නාස්ති වෙනව. ඊට හොඳයි යම් ස්ථානයක සිටින බහුතරය සලකල, සිංහල හෝ දෙමළ හෝ නිතරම නොව ඇතැම් විටෙක භාෂා දෙකම භාවිතා කලාම. ඔබ දන්නවාද? අනුරාධපුර සත්මහල් පුස්තකාලයත්(ලෝවාමහාපාය) ගිනි තැබුවා. 🙏
@champasirimanne6253
@champasirimanne6253 3 жыл бұрын
ඔබ ඉතිහාසය මතක් කල නිසයි මමත් ඊට එහා ඉතිහාසය මතක් කලේ. ඒත් මේ video එක බැලුවාම පේනවා සාමාන්‍ය දෙමළ ජනතාවට ඕන සතුටින් සාමයෙන් ඉන්න කියල. මෙහි comments බැලුවාමත් පේනවා සාමාන්‍ය සිංහල ජනතාවටත් ඕන එයමයි කියල. එදා මැතිණියගෙ දේශීය ආර්ථික ක්‍රමයට දෙමළ ජනයාටත් වාසි තිබුණ. විවෘත ආර්ථිකයෙන් බොහෝ අයට අවාසි වුණා. නැවත ඉපදීම පිළිගන්නවා නම් සිංහල පවුලක කෙනෙකු දෙමළ පවුලකත්, දෙමළ පවුලක කෙනෙක් සිංහල පවුලකත් ඉපදිය හැකිය. 🙏
@asokabandaraherath3079
@asokabandaraherath3079 3 жыл бұрын
Indian tamil srima sasri givisuma anuwa india walata yawwa stat tamil aya
@anandhapandian7204
@anandhapandian7204 3 жыл бұрын
@@champasirimanne6253 සහෝදරයා යාපනය පුස්තකාලය ආසියාවේ පැරැණිතම පුස්තකාලයයි.මිල කල නොහැකි පුස්කොළ 90000 ට වැඩිය පිළිස්සුනා.ගිනිබත් වුනේ කෝටි 15 ට අධික දෙමළ ජනතාවගේ හෘදය වස්තුවයි. මේ මහා අපරාධය කළේ ඔක්ස්ෆර්ඩ් ,කේම්බ්රිඩ්ජ්,හාවර්ඩ් විශ්ව විද්‍යාලවල ඉගෙනගත් J.R. ජයවර්ධන,ලලිත් ඇතුලත්මුදලි ,ගාමිනි දිසානායක හා සිරිල් මැතිව් වැනි අය විසින් .
@r.mitstimetohike
@r.mitstimetohike 3 жыл бұрын
මාගේ පැත්තෙ එන්න මම ඇපල් දුන්නා විඩියෝ බැලුවා ජය 🍏🍎🍏
@ssjkksnnsji4543
@ssjkksnnsji4543 3 жыл бұрын
Obatumiyage.siriyawa.aditarakama.hodahita.ape.hadawat.tula.tat.radila.tiyanawa.nawata.ape.ararar.ipadewawe
@kuwaitekuwaite5771
@kuwaitekuwaite5771 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
Colombo, Ceylon (1935)
3:31
travelfilmarchive
Рет қаралды 166 М.