පැරණි ජලනන්දන පිරිත/ජලනන්දන පිරිත/ jalanandana piritha / jalanandana piritha sinhala / seth pirith

  Рет қаралды 738,552

ගුප්ත විද්‍යාව guptha vidyawa

ගුප්ත විද්‍යාව guptha vidyawa

Күн бұрын

Пікірлер: 392
@wasanthasrimathi247
@wasanthasrimathi247 9 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මගෙ නිවසේ සියලු අනවින ඇස් වහ කටවහ දුරුවෙවා 🙏🙏🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
මෙම. ජලනන්දන පිරිත් බලයෙන්.අපෙ දුක් කරදරවලින් මිදීමට පිහිට.ලැබෙවා🙏🙏🌻🐖💐🪔🙏
@nipundilina6312
@nipundilina6312 2 жыл бұрын
මෙම ජලනන්දන පිරිත් ආනුභාවයෙන් මාගේ සියලුම කරදර අනවින කොඩිවින බන්දන සතුරු කරදර දුරු වේවා දුරු වේවා දුරු වේවා ////////!!!!!!!
@Campika1999
@Campika1999 11 ай бұрын
සාදු...සාදු....සාදු....සියළු සත්ත්වයෝ නිදුක් වෙත්වා.?
@priyankaalagiyawanna6529
@priyankaalagiyawanna6529 Жыл бұрын
ජලනන්දන පිරිතේ සත්‍යානුභාවයෙන් මට ඇති සියළුම කරදර තුරන් වේවා...ලෝකවාසී සියලු දෙනාටම යහපතක් වේවා
@PriyankaPriyanka-nf9hl
@PriyankaPriyanka-nf9hl Жыл бұрын
බඩෙ අමාරුවක් හැදෙන හැම වෙලේම මමත් මගෙ දරුවො තුන්දෙනා ටත් මෙම පිරිත තුන් වතාවක් වතුරට කියලා බොනවා හරියටම හරි
@UmeshMadusanka-f2b
@UmeshMadusanka-f2b Ай бұрын
👋🧡😘🖕👍👍👍
@anumasrilanka3196
@anumasrilanka3196 2 жыл бұрын
සාදු....සාදු....සාදු.....සියලු සත්වයෝ නිදුක් වේවා...
@NirupaKrishanthi
@NirupaKrishanthi 11 күн бұрын
අනවින කොඩිවින කරන දේවාල කරුවනගේ බුතබලවේග මේඋතුම්⁣ පිරිතේ බලයෙන් විනාස වේවා උතුම් බුදුගන සැම දෙනාම භාවිතා කරන්න ❤❤❤❤❤❤❤
@නදීකාලාලනී
@නදීකාලාලනී 2 жыл бұрын
බුදුසරණයි සරණයි සාදු සාදු සාදු මගේ නම නදීකා ලා ල නි මගේ සියළුම දුක් කරදර මේ පිරිත් බල යෙන් දුරින් දුරු වේවා සෙතාක් සාන් ති ය ක්‌ ලැබේවා සාදු සාදු සාදු බුදුසරණයි
@AmandiNimsara-vm6ex
@AmandiNimsara-vm6ex Жыл бұрын
උතුම් ජල නන්දන පිරිතෙහි බලයෙන් මගේ දරුවාගේ සියලු අසනීපයන් දුරු වේවා!!! සාදූ සාදූ!!!
@ufifyduf5292
@ufifyduf5292 Жыл бұрын
උතුම් ජල නන්දන පිරිතෙහි බලයෙන් මගේ දරුවෝ හතර දෙනා ආරක්ෂා වේවා
@mallikamallika4494
@mallikamallika4494 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏මේ පිරිත් බලෙන්රටට සෙත්වේවාසියලුම කොරොබ ලෙඩුන් සුවය ලැබේවා බුදුසරණයි
@nipundilina6312
@nipundilina6312 2 жыл бұрын
මෙම බලගතු ජනනන්දන පිරිත් ආනුභාවයෙන් මාගේ සියලු කරදර අනවින කොඩිවින බන්දන සතුරු කරදර සියල්ල දුරුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MohammedMohammed-bc7zw
@MohammedMohammed-bc7zw Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asankagamage5525
@asankagamage5525 Жыл бұрын
මේ පිරිත් දීශණයේ බලෙන් සියලුම ලෝක වාසින්ට හට සෙත සැලසේවා!!
@නදීකාලාලනී
@නදීකාලාලනී 2 жыл бұрын
බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏❤🙏මේ පිරිත් බලයෙන් මගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට වේවා බුදුසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@DarshanaPriyanka-zt4ze
@DarshanaPriyanka-zt4ze Жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🌷🌷🙏🙏🙏🌷🌷
@RidmaTharangani-yt4lq
@RidmaTharangani-yt4lq 6 ай бұрын
Sss
@wanninayakedil890
@wanninayakedil890 2 жыл бұрын
සාධූ ..සාධූ ...සාධූ ...අණන්ත බුදු ගුණ බෙලෙන් හා ජලනන්දන පිරිත් බල මහිමයෙන්ම මගේ සියලු ලෙඩ රෝග දුරු වේවා ...සියලු අණවින කොඩිවින ඉවතට වේවා..මාහට සියලු සෙත් වේවා ...🙏🙏🙏🙏
@pasindu747
@pasindu747 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු උතුම් ජල නන්දන පිරිතෙන් සමට සැනසිල්ල හා සතුට 😃 සතුට 😃ලැබේවා:-!:-!:-! කොවිඩ් 19 දුරු වෙවා
@rathnasiriperera5717
@rathnasiriperera5717 Жыл бұрын
අති පූජනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@AmandiNimsara-vm6ex
@AmandiNimsara-vm6ex Жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත් වා නීරෝගී වෙත් වා!! සුවපත් වෙත් වා!! සාදු සාදු !!
@isirigawidumini1505
@isirigawidumini1505 3 ай бұрын
මේ මහානුභාවසම්පන්න ජලනන්දන පිරිතේ ආනුභාවයෙන් මගේ නිවසට පවුලේ සැමට බලපෑම් කරන අමනුෂ්‍ය බලවේග දුරුවේවා.අණවින කොඩිවිණ ඇස්වහ කටවහ දෝෂ දුරුවී මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියන මගේ රත්තරන් දරුවාට ඇතුළු සියලු දැයේ දරුවන්ට මතක ශක්තිය වර්ධනය වී විශිෂ්ට ජයග්‍රහණයක් ලැබී පුංචි සිත්තුල සතුට ඉතිරේවා.සාදු සාදු සාදු.
@warshadheera9813
@warshadheera9813 5 ай бұрын
මෙම උතුම් ජලනන්දන පිරිතේ අානුබායෙන් මා දන්න දා සිට මට අනවිව කොඩිවින කරපුවා මම දන්නවා පුද්ගලයොපවා නමුත් මා අා ගමන්මාවතේ මා දැක්කේ මා විස්වාස කරන්නේ අතිඋතුම් දර්ෂනය වු එ බුද්ද ධර්මයයි එ විස්වාසයේන් මෙිතාක් ගමනක් පැමිනි මට මෙි පිරිතේ අානුබාවයේන්ම සියලු දොස් නැසේවා මා නිදුක් වේත්වා සුවපත් වෙත්වා මට යහපතක්ම වෙිවා
@ImayadewminiSathsarani
@ImayadewminiSathsarani 4 ай бұрын
ජල නන්දන පිරිතෙන් තියෙන් ප්‍රස්න දුරු වෙවා
@maheshaerandhi6273
@maheshaerandhi6273 3 жыл бұрын
සාදු සාදු සාදු.සියලු දෙනාම සුවපත් වේවා.ආරක්ශා කර දෙත්වා.බුදු සරනයි
@sithijayabandara1364
@sithijayabandara1364 Жыл бұрын
සාදු සාදු මගේ දරුවාට නිදුක් නීරෝගි බව ච්රජීවනය වේවා.
@miltonfonseka5334
@miltonfonseka5334 Жыл бұрын
Sadu sadu sadu jalanandana pirithy balayan siyalu lokawasingay karabadaka duruwaywa i p m fonseka
@nipundilina6312
@nipundilina6312 2 жыл бұрын
මෙමෙ මහානුභාව ජනනන්දන පිරිත් ආනුභාවයෙන් මාගේ සියලු අනවින කොඩිවින බන්දන සතුරු කරදර දුරු වේවා මාගේ සියලු අවහිරතා දුරුවී මාගේ සියලු බලාපොරොත්තු ඉටුවී සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි ලොව සියලු දෙනාටම
@AshaDewindi-k5s
@AshaDewindi-k5s Жыл бұрын
මෙ උතුම් පිරිතෙන් මගෙ ගෙදර අයට තියෙන කරදර නැති වි මගෙ මහත්තයා එක්ක සතුටින් ඉන්න පුලුවන් වේවා🙏🙏🙏
@chalakadimantha
@chalakadimantha 15 күн бұрын
මගේ නම චලක දිමන්ත මේ පිරිත් ආනුභාවයෙන් මගේ සියලු අපල දුරු වී සෙත් ශාන්තියක් ලැබේවා
@නදීකාලාලනී
@නදීකාලාලනී 2 жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ සියළුම දුක් කරදර දුරු වේවා මගේ හැම ප්‍රශ්න ය ක්‌ ම නැති වේවා මගේ නම නදීකා ලා ල නි මගේ ජිවිතේ දුක් කරදර දුරින් දුරු වේවා
@WasanaKumuduni-i6d
@WasanaKumuduni-i6d 3 ай бұрын
මෙම පිරිත් බලයෙන් මට ඉක්මනින්ම ලංකාවට යන්න ලැබෙිවා❤❤❤❤❤❤❤❤
@janakarajapaksha4327
@janakarajapaksha4327 3 жыл бұрын
ජලනන්දන පිරිතෙන් සියලුු සත්වයන්ගේ රෝග දෝෂ දුරුවේවා
@SurekaSamarasinghe-cb3ob
@SurekaSamarasinghe-cb3ob 3 ай бұрын
මෙම පිරිතේ බලයෙන් සෙනිත් රන්විදු පුතුගෙ අපල දුරැවී නිදුක් නීරෝගී සුවය ලැබෙීවා
@nishanthibandara6058
@nishanthibandara6058 3 жыл бұрын
ඔබ වාහාන්සෙට ගොඩක් පින්
@PriyankaOlan-rw5ug
@PriyankaOlan-rw5ug Жыл бұрын
උතුම් ජලනන්දන පිරිතේ බලයෙන් පවුලේ සියලු දෙනාගේ කරදර දුරු වේවා !!!!!
@BandusenaRajapaksha
@BandusenaRajapaksha 11 ай бұрын
🎉🎉🎉 පිරිත්. බලෙන් අපි දෙන්නාගේ සියලුම දුක් කරදර පවුලේ සියලුදෙනාගේ ම දුක් කරදර දුරු වේවා 🎉🎉🎉 12:13
@PushpaTissera-t2c
@PushpaTissera-t2c 6 ай бұрын
මේ උතුම් පිරිත් බලයෙන් මගෙ පවුලට ඇති සියලුම ඇස්වහ කටවහ අනවින අමනූෂ්‍ය දෝෂ දුරු වේවා
@ganganiabeywardana9279
@ganganiabeywardana9279 3 жыл бұрын
පින් සිදු වේවා
@anushapreya8851
@anushapreya8851 Жыл бұрын
උතුම් ජ්ලනන්දන පිරිත් බලෙන් මගෙ පවුලෙ සියලු දෙනාට ම නිදුක් නිරොගි බාවය ලැබෙයි
@Oldisgold-h1g
@Oldisgold-h1g 3 жыл бұрын
උතුම් ජලනන්දන පිරිතේ පිහිටෙන් අප සියලු දෙනාම සුවපත් වේවා...🙏🙏🙏🙏
@sachithrasa5882
@sachithrasa5882 3 жыл бұрын
Sajevee. Kadawara. Dawa. Wadama. Keremak. Madyata. Danna. Puluwan. .bara wanna. Inna. Hamotama. Sajevee. Vadama veemak. Sadun. Dahayata. Vadama veemak. ..parek sanayak. Karematada ..Haley....vedeyoo sahetay....matak. Lokaya. Sedu uuuu............Abe rahas. Wadama. Keremak....0775279498...0770069705.....lokaya. Palamu. Sajevee. Satsuma. ..100/.100....
@maheshravishan5068
@maheshravishan5068 2 жыл бұрын
එසේම වේවා!!
@lionking9716
@lionking9716 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 නමෝ බුද්ධය !
@KanthiEdirisinghe-x5y
@KanthiEdirisinghe-x5y 6 ай бұрын
මගෙ පවුලට කර ඇති වින බන්දන සියල්ල දුරු යහපත උදා වේවා.......
@NelumLanka
@NelumLanka 4 ай бұрын
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා
@ThilakawathiGunasinghaarachchi
@ThilakawathiGunasinghaarachchi 7 ай бұрын
සාදු සාදු.සාදූ.සියළුම.දෙනාට.යහපතක්ම.වෙවා.🎉🎉🎉🎉
@pasindu747
@pasindu747 3 жыл бұрын
කෙල්ලෙක් නටනවා දැම්මනම් like 1000 withara මෙව්වට නැ ..ඕ0 ලන්කාවෙ තත්වෙ
@chatuhathu5348
@chatuhathu5348 3 жыл бұрын
Me loke aththata idak na
@indradesilva3589
@indradesilva3589 Жыл бұрын
මේ පිරිතේ අානුභාවයෙන් මා නිරෝගී වේවා. මානසික කායික සුවයම ලැබේවා . මගේ පවුලේ සියලුම දෙනාට කායික මානසික සුවයම ලැබේවා . හිතට සහනය සැනසිල්ලම ලැබේවා ලැබේවා ලැබේවා !!
@sithijhasandesh
@sithijhasandesh Жыл бұрын
@SomawathiIndrani
@SomawathiIndrani Жыл бұрын
තෙරුවන් සරනයි😊😊😊
@kulanis2266
@kulanis2266 3 жыл бұрын
Namo buddhaya sadu 🙏🙏🙏🌹 sadu 🙏🙏🙏🌹🌹🌹💐 saadu 🙏🙏🙏🙏🌹💐 magee namas karaya veewa !!! Saadu 🙏🙏🙏🌹🌹🌹🌹💐
@lahirusampathabeywickrama2048
@lahirusampathabeywickrama2048 11 ай бұрын
තෙරුවන් සරණයි සාධු සාධු සාධු 🙏🙏🙏
@gaminigamage696
@gaminigamage696 Жыл бұрын
sadu sadhu budusaranai 🙏🙏🙏
@raginacamigie7494
@raginacamigie7494 4 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේ වා
@techwithsadun2130
@techwithsadun2130 3 жыл бұрын
සාදු සාදු සාදු දෙවි පිහිටයි
@madinishanika264
@madinishanika264 8 ай бұрын
ජල නන්දන පිරිත ඔය තියෙන්නේ 😊😊😊😊😊
@jeewanachaminsara1423
@jeewanachaminsara1423 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@samanthi8596
@samanthi8596 2 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 සාදු සාදු සාදු 🙏🙏🙏 ජලනන්දන පිරිතේසත්‍යානුභාවයෙන් සියලු දෙනාටම සෙතක් ශාන්තියක්වේවා
@shamaliswarnalatha5641
@shamaliswarnalatha5641 Жыл бұрын
මේ පිරිතේ බලයෙන් මටත් මගේ පව්ලේ සියල්ලන්ටත් සෙතක් ශාන්තියක්වෙවා..සාදු සාදු ..සාදු.....
@gmsubasinghe4064
@gmsubasinghe4064 6 ай бұрын
මේ පිරිතේ බල මහිමය නිසාය මගේ නිවසේ ඇති අන විණි කෝඩ් වින නීච බන්දන සියලු ම දෝෂ දුරෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ජය වේවා
@ChandanaBandara-h5t
@ChandanaBandara-h5t 7 ай бұрын
Me uthum pirithe anubhaven siyalu bandana dosa vinasa vela jayen jayama lebeva, mahe rata vasiyantath yahapathakma veva.
@DilushaIdunil
@DilushaIdunil 6 ай бұрын
දිලුශා අපල දුරු වේවා පවුලේ සැමට සෙත් වේවා !!!!!!!
@maheshikakumari3802
@maheshikakumari3802 Жыл бұрын
සාදු සාදු....!!
@abeybandara6767
@abeybandara6767 3 жыл бұрын
පිරිතෙහි බලයෙන් අප සැම රැක දෙන්න. සාදූ සාදූ සාදූ......
@lasanthakrishantha8137
@lasanthakrishantha8137 3 жыл бұрын
සදු සදු සදු ඔබ සියලු දෙනාට දලදා සමිදු පිහිටා ලබෙවා 🙏🙏🙏🌹🌹🌹
@sriyaabeyrathna1925
@sriyaabeyrathna1925 2 жыл бұрын
ষষষষষ ষষষষষষ ষষ্ঠ ষ ষ ষষষষষষষষ ষষষষষষষষ ষষষষষ ষষষষষষষষষষষষষফষষষ ষষ্ঠ ষষ্ঠ শাসন ষষষষষষষষ ষ ষষষষষষ ষষষষষ শাসন ষষষষষষষষষ ষষষষষষ ষষ্ঠ ষষ্ঠ ষ শেষ ষ ষষ্ঠ ষষষষষষ ষ ষষ্ঠ ষ ষষষষষ ষষ্ঠ ষ ষ ষ শাসন ফষষষষষষষষষষ ষষ্ঠ শাসন ষ ষ ষ ষষ্ঠ ষষষষষ ষষ্ঠ ষষ্ঠ ষষ্ঠ ষষফষষষষষ ষ ষষষষষষ ষষষষষষষষষ ষষষষষ ষ শেষ ষষ্ঠ শেষ ষ ষষ্ঠ ষষষষষ ষষ্ঠ ষ ষষষষষষষষষষষফ ষ শেষ ষষ্ঠ শাসন ষষ্ঠ ষষষষষষ ষষষষষষষষষষষষ ষষ্ঠ শাসন ষ ষষষষষ ষ ষষষষষষষষষষ ষ ষ ষ শেষ ষষ্ঠ ষষষষষ শেষ ষষষষষষষ ষষ্ঠ শাসন ষষ্ঠ ষষ্ঠ শেষ সাসপেনশন ষষষষষষষষষষষষষ ষষ্ঠ সাসপেনশন শেষ ষ সাসপেনশন ষষ ষ শাসন শেষ ষষ্ঠ সাসপেনশন ষ ষ শেষ শেষ ষষ
@arachchipatabadigesusantha5033
@arachchipatabadigesusantha5033 3 жыл бұрын
උතුම් ජලනන්දන පිරිතේ බලයෙන් කොරෝනා රෝගීන් සියලුම දෙනාම සුවපත් වේව!!!!!!!!
@preethiudagama4256
@preethiudagama4256 Жыл бұрын
Z😅
@AmenaAmena-hj5mi
@AmenaAmena-hj5mi 3 жыл бұрын
උතුම් ජලනන්දන පිරිතේ බලෙන් මගේ දරුවන්ට කිසිම ලෙඩක් දුකක් නොවේවා සියළු දෙනාම සුවපත් වේවා
@ranjaniranjani4596
@ranjaniranjani4596 2 жыл бұрын
Sadu sadu sadu me pirith balyen msge daruwanta phitak labewa
@PiyumiSurangika
@PiyumiSurangika Ай бұрын
ඔබට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ පතමි මම ඒකාන්තයෙන්ම ලැබේවා 🅿️
@niroshibuddhima
@niroshibuddhima Жыл бұрын
පිරිත් බලයෙන් අප සැම රැක දෙන්න සාදු සාදු සාදු
@anomamunasinghe2613
@anomamunasinghe2613 4 ай бұрын
Mt satyanubalayen mageniwase karadara duruwrwa teruwansaranai
@DilanPrasanka-no1mw
@DilanPrasanka-no1mw Жыл бұрын
Siyalu manussayange anawina kodiwina hadihuniyam dos buddanu bawayen dammanu bawayan sanganu bawayen thiwidarathnaye anubawayan bala banga wewa..
@sesanleeprinthousebookshop4869
@sesanleeprinthousebookshop4869 2 жыл бұрын
ගොඩක් හොදයි සැම දෙනාම සුවපත් කර පිහිට ලැබේවා බුදු සරණයි
@ChandraAraththanage
@ChandraAraththanage Жыл бұрын
Jalanandana.piritha.balayen.mata.kara.athie. siyalu.hadhi.suuniyam.vina.doosa.ewath.we mata..niroogi..sympathy.labeewa
@PiyumiSurangika
@PiyumiSurangika Ай бұрын
සෙතක් ම 💚🍀 වේවා මට
@PiyumiSurangika
@PiyumiSurangika Ай бұрын
ඔබට යහපතක් වේවා 🌾💜 නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ පතමි මම ඒකාන්තයෙන්ම ලැබේවා දීර්ඝායුෂ
@PiyumiSurangika
@PiyumiSurangika Ай бұрын
මගෙ පණ
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 2 жыл бұрын
උතුමි ජලනන්දනපිරිතේආනුභාවයෙන්මගේඅණවිණදෝෂදුරැවිවා
@nelumgayani9267
@nelumgayani9267 8 ай бұрын
සියලු දෙනා මෙ පිරිතේ බලෙන් ආරක්ෂා වේව🙏🙏🙏
@SriyaniBalage
@SriyaniBalage Жыл бұрын
Siyalu.dos.duruvi.weladaselata.saha.niwasata.daruwanta.sethak.shanthiyakma.wewa.shadu.shasu
@dimuthukumara8082
@dimuthukumara8082 4 жыл бұрын
මහා ණුබල සමිපන්න පැරනි ජලන්දන සුත්න
@AmusedAtv-ho5lf
@AmusedAtv-ho5lf 10 ай бұрын
Me pirite .anubawayen magge daruwageth. Mageth thibena siyaluma doosa duruwe. Yahapathak uda wewa saduu ..sadu
@SudrmaPathirana
@SudrmaPathirana 19 күн бұрын
Mahanu bawa pirith pihiten mage niwase kodivina duruwewa❤❤❤❤❤❤❤
@DhammikaKumaranayaka
@DhammikaKumaranayaka Жыл бұрын
Mage du harshanige apala duru wewa....budusarani...
@indrakumari2230
@indrakumari2230 3 жыл бұрын
Mey pirithe balayen prbash pututa balapana siyalu prtha dosa hadihuniyam duruwewa sadu sadu sadu!!!
@DilshanSrikantha-gb9vz
@DilshanSrikantha-gb9vz 4 күн бұрын
Me jalanandana pirithen mage mahaththayage ,ammage ,thaththage ,mageda siyalu apala duruwewa🙏🙏🙏
@bettyalphona526
@bettyalphona526 3 ай бұрын
නන්දනපිරිතෙන් බලයෙන්මගේ පරස්න විසදේවා
@sithikanuran6718
@sithikanuran6718 11 ай бұрын
aswaha katawaha dosa durukarawewa jalanandana pirithe anubawayen siyalupathum ituwewa 🙏🙏🙏
@LakmalLakmal-cl8qo
@LakmalLakmal-cl8qo 11 ай бұрын
Budusarani syalu danata
@pgallaheweetasinha2347
@pgallaheweetasinha2347 3 жыл бұрын
වින දෝෂ යක්ෂ දෝෂ, , පෙරේත දෝෂ, මෙවැනි දෝෂ ුඇති සියලු සත්වොයොන්ගෙ දෝෂ මෙහි ඇති ආනුභාවයෙන් ිනාශවෙිවා
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 3 ай бұрын
ජලනන්දන පිරිදේ Aanubawayen මගේ පවුලේ කරදර දුරුවේවා,ඔබවහුන්සෙට නිදුක්නිරෝග සුවය.Atthwewa, සාධු, සාධු සාධු
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 mge hite ten sul niweva🙏🙏🙏
@NamindaPerera
@NamindaPerera Жыл бұрын
🙏සාදු🙏සාදු🙏සාදු
@HarshaniAnuruddi
@HarshaniAnuruddi 3 ай бұрын
Mage gedara athi siyalu bandana kodivina walin saha apa wata athi siyalu sathuragenuth sathurage upayan walinuth apa paula araksa kala manawa sadu sadu sadu
@deepthideepthi3187
@deepthideepthi3187 5 ай бұрын
සම්මා සම්බුදු සරනයි,මමඩ සියලු ලෝක සියලු සත්වයෝ කෙරෙහි සියලු විනබන්දන මාර බන්දන හිර බන්ඩදන සුනු විසුණු වෙත්වා දවී අලුදූවිලි වෙත්වා නිබ්බන පරම සුඛයෙන් සුඛිත බර වෙත්වා
@AnuladudusaranaeeWathi
@AnuladudusaranaeeWathi 3 жыл бұрын
Sammasam.budusarane.ucumbuduguna.balayan.seeyaklu.deenasuwa.pathwewa🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@maithreeranathunga3559
@maithreeranathunga3559 3 жыл бұрын
MsgeDanahisa.nemiema.Diga.herima.karanna.beriwa..udeta.Anden.bahinna.beruwa.yanawa.mata.denenawa.ledak.nowei.kiyala.mata.bawanawata.mekaloku.badawak.pewidi.wenna.hoAranyakata.mata.yanna.beri.me.danahise..amaruwa.nethna.m.ma.sillaAthaheral.kisimadepalakata.ho.sasare.hodewlowayanna.asha.n.niwana.pamanamaiakata.badakaya.dana.hisa.yantham.aden.behaganne.me.JALANANANDANA.MANTHRAYA.NISA.NETHNAM.MA..MEWANAWITATATH.RODA.PUTUWE.MEJALANANDANAYE.AGAYA.A.
@maithreeranathunga3559
@maithreeranathunga3559 3 жыл бұрын
Me.jalanandanaya.nisa.geatulewath.awida.ganne.Anawina Wali n..gelawenna.
@rbhb5301
@rbhb5301 2 жыл бұрын
සාදු සාදු සාදු සම්බුදු සරණයි
@renukasadhamali3349
@renukasadhamali3349 Жыл бұрын
මෙ පිරිත් බලයෙන් මට කරතිබෙන්නෞ කොඩිවින සියල්ල කරපු උන්ගෙ පිටින්ම යත්වා මට ඉක්මන් සුව ලෙබෙවා
@udarabagya2178
@udarabagya2178 3 жыл бұрын
මෙම පිරිත් බලයෙන් කොරොනා රොග බිය දුරු වෙවා........!🙏🙏🙏🙏🙏🙏🙏
@thushithalakshman7680
@thushithalakshman7680 3 жыл бұрын
Mema pirite balayen nirogimath dawasak uda wewa!!!...🙏🙏🙏🙏saaduu......saaduu.........
@diyandenura9264
@diyandenura9264 2 жыл бұрын
Me jananandana piritha balayan siyaluoma dosha nethiveva.
@sandamalikwt1674
@sandamalikwt1674 4 ай бұрын
❤❤❤❤budusarani ❤❤❤❤❤
@SohaliHansani
@SohaliHansani Жыл бұрын
සාදු🙏
@hamziasalman9430
@hamziasalman9430 13 күн бұрын
මෙම බලගතු පිරිතෙන් හිසෙ.සිට දෙපස දක්වා තියෙන සියලු රොග නිවාරන වෙවා.අණ වින කොඩිවින බනදනයක් තිබේ නම් දුරිබුත වෙවා..🙏
@nadikakumarinadika2119
@nadikakumarinadika2119 2 жыл бұрын
Sadu Sadu Sadu magath mage pule siyalu danagath siyalu sathwayagath siyalu Apala karadara duru wawa
@pushpamalimenike4078
@pushpamalimenike4078 3 жыл бұрын
I budusaranin yahapathma wewa
@priyankajayaweera3172
@priyankajayaweera3172 2 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ නිවසේ සියලුම රෝග සියලුම දෝෂ අනවින කොඩිවින ඇස් වහ කටවහ දුරැවේවා දුරැවේවා
@chandrawathirajasinha679
@chandrawathirajasinha679 4 жыл бұрын
🌷Saaduu 🌷Saaduu 🌷Saaduu 🌷 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹pinwath suwamin wahanseta niduk neerogi deergayu suwa labewa siyalu sathwayo suwapath wethwa theruwan saranai siyalu denatama mama oman sita
@kumarakumara6546
@kumarakumara6546 4 жыл бұрын
- Aids maliga2020 1125
@yuwxvnwsxvnwsg
@yuwxvnwsxvnwsg Жыл бұрын
Anne triwida rathnayae maha anubawa sampana balayen mage pathum etu wewa !!! Anne mahata pihita wenu manawi!!! Anne mage wedanawan ahasa polawai dara inne!!!
Jalanandana piritha 21 warayak Niduk Nirogi Pirith
1:12:44
Niduk Nirogi Pirith
Рет қаралды 414 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
ජලනන්දන පිරිත 108 වරක් - Jalanandana Piritha 108 Times
3:05:09
jalanandana piritha - ජලනන්දන පිරිත
18:44
dhahama t.v
Рет қаралды 518 М.