No video

Jalanandana Piritha 21 Times | ජලනන්දන පිරිත 21 වරක්

  Рет қаралды 568,918

DinagiTV

DinagiTV

Күн бұрын

Jalanandana Piritha 21 times - ජලනන්දන පිරිත 21 වරක්.
මෙම පිරිතේ ආනිශංස බලයෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා.!
~ ඔබ සැමට තෙරුවන් සරණයි ~
~සබ්බ දානං ධම්ම දානං ජිනාති~
* සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය *
/-මෙය ඔබේ මිතුරන් සමග බෙදා ගන්න.
/-Subscribe & Share with Others...
මෙම ධර්ම දානය ඒ භාග්‍යවත් වූ අරහත් වූ
සම්මා සම්බුදුරජාණන් වහන්සේට කෙරෙන
බුද්ධ පූජාවක්ම වේවා..!!!
---------------------------------------------------
මෙහි ඇතුලත් දේශනාවන්හි අයිතිය එම ගාථා සජ්ජායනය සිදුකරන්නාවු භික්ශූන් වහන්සේලා සහ මෙම හඩපට සකස්කල පුද්ගලයින් සතුවන අතර, ඔබගේ පහසුව සදහා නැවත සකස්කර මෙසේ ඉදිරිපත් කරන්නෙමු.
---------------------------------------------------
📚 බෞද්ධ පුස්තකාලය 📥
pitaka.lk/book...
🌐 බෞද්ධ වෙබ් ලිපිනයන්:
www.thripitaka...
www.aathaapi.net
jathakakatha.lk
www.budusarana.lk
pirith.org
mahaviharaya.lk
mahamegha.lk
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා !
සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා !
අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ
ශාසනය බොහෝ කල් පවතීවා !
---------------------------------------------------
#JalanandanaPiritha #Pirith #BuddhistPirith

Пікірлер: 252
@soxbiyz1262
@soxbiyz1262 3 жыл бұрын
මමත් මෙම පිරිත උදේ සවස ශ්‍රවණය කරනවා.. මහත් ආනිශංස මෙහි ගැබ්ව තියෙනවා. සාදු සාදු සාදු...
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l Жыл бұрын
තිලොගුරු සම්මා සම්බුදු පියානනි ඔබ වහන්සෙගෙ පිහිටෙන් මට අපල දොස ඇත්නම් එ දෙවල් දුරුවි සෙතසාන්තිය ලැබෙවා
@malanijk2182
@malanijk2182 4 жыл бұрын
අපේ සොවාමින්වහාසේ්ට සමිමා සමිබුදු සරණයි .සාදු සාදු සාදු 👃👃👃👃👃🌻🌻🌻🌻🌻❤️❤️❤️❤️ තෙරැවන්සරණයි
@ramyaalsaleh3140
@ramyaalsaleh3140 2 жыл бұрын
මෙි.පිරිත..බලයේන්.මගේ.අමිමාද.සියලු .දෙනාම.නිදුක් .නිරේගි.වෙිවා
@sameerasameera2890
@sameerasameera2890 2 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් වු බුදු පියානාන්වහන්සෙට මාගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 උද්ද්‍ය්
@chathuchathu4192
@chathuchathu4192 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dayanakumari1224
@dayanakumari1224 2 жыл бұрын
මාගේ බුමියටත් නිවසටත් මෙ බුමියෙ වෙසෙන සියලු දෙනාටත් අනවිනයක් කොඩිවිනයක් ඇත්නම් මෙ පිරිත් බලයෙන් එය දුරින් දුරු වේවා . සාදු සාදු සාදු .🙏🌼🙏🌼🙏
@lalithaindrane1802
@lalithaindrane1802 2 жыл бұрын
Saadu saadu
@anulamallikarachchi5319
@anulamallikarachchi5319 Жыл бұрын
Jiiwitha arthawath wewa!!!
@sadu7540
@sadu7540 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා..🙏🙏🙏
@nilanthanilantha4112
@nilanthanilantha4112 2 жыл бұрын
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝග වෙත්වා සුවපත් වෙත්වා
@user-ez3vz4ye8h
@user-ez3vz4ye8h 2 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා අප ස්වමින්වහන්සට දිර්ඝයුස ලැබේවා 🙏🙏🙏💐💐💐
@sanjeewanidharmathilaka5408
@sanjeewanidharmathilaka5408 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@indikakrishantha5451
@indikakrishantha5451 3 жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🪔🙏🙏🙏 අපිට khur ho anvina bandnyk wde deyk krnwnm ei සියලුm දේවල් මෙහෙම jalannda pirite බලයෙන් මටත් දරුවන්ටත් දරුවන් gedarut
@priyangakumari6095
@priyangakumari6095 3 жыл бұрын
Puujya padhalaggala dhammadheywa swamin wahanseyi mee dhysanaa karanne. ... Saadhu saadhu saadhu. ..
@devikagunatilakedevikaguna2443
@devikagunatilakedevikaguna2443 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා සාදු...සාදු..සාදු...🙏🙏🙏
@tharangarkk6754
@tharangarkk6754 Жыл бұрын
🐈🐈🐈🐈ddddddddddddddddd
@user-dt6lv4ky6c
@user-dt6lv4ky6c Ай бұрын
Jalanamdana prith blen hama badakayakma duruwerwa
@aaa-lv8tr
@aaa-lv8tr 3 жыл бұрын
Sadu sadu sadu sa..oba wahanseta theruwn sarani ..
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 4 жыл бұрын
මම හැමදාම මෙම උතුම් පිරිත අහනවා ...තෙරුවන් සරණයි
@nadeekapriyadarshani4393
@nadeekapriyadarshani4393 2 жыл бұрын
මම අහනවා මගේ බඩ කැක්කුමයි සනීප වෙනවා
@hansiseneviratne6122
@hansiseneviratne6122 Жыл бұрын
මේ පිරිතේ අනුහසින් මට විවිධ අය දුන් දුක් ඒ අයටම කැරකී යත්වා....
@user-ez3vz4ye8h
@user-ez3vz4ye8h 2 күн бұрын
👍🏼👍🏼👍🏼👍🏼👌🏻👌🏻👌🏻👌🏻
@user-mo5qc4ne9l
@user-mo5qc4ne9l 10 ай бұрын
නිරොෂාට ලිතුරු සන්සක ෂාලුසත්සාරනි පේරේරා රම්මි ඇතුළු සියලු දෙනාටම පිහිටායි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@nadeeshakumudu5668
@nadeeshakumudu5668 3 жыл бұрын
සාදූ සාදූ සාදූ... 🙏🏻🙏🏻🙏🏻
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 4 жыл бұрын
තෙරුවන් සරණයි sadhu sadhu sadhu ,🙏🙏🙏
@ramanirathnayaka2532
@ramanirathnayaka2532 Жыл бұрын
Me pirithe anu bawaye ape niwasath lowasi siyaluma niwes walath setha santhiya uda wewa siyalu karadara duru wewa
@DayawathiRenu
@DayawathiRenu 2 ай бұрын
තිලො ගුරැ සමිමා බුදුරජානන්ගේ පිහිටෙන් මෙිපිරිත් බලයෙන් මටද මගෙදරටද තියන ලෙඩදුක් තියන දොස් යහපක් වෙිවායි සාදු සාදු සාදු සාදු සාදු සාදු
@chandrawathirajasinha679
@chandrawathirajasinha679 4 жыл бұрын
🌷sadu 🌷sadu 🌷sadu 🌷 Siyalu sathwayo suwapath wethwa Theruwan saranai siyalu denatama
@sameerasameera2890
@sameerasameera2890 2 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් සම්මාසම්බුදු බුදුරජානාන්වහන්සෙට මගෙ නමස්කාර වේවා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා 🙏 සියලු සත්තයො නිරොගිවෙත්වා 🙏 සියලු සත්තයො සුවපත්වේත්වා 🙏 සියලු සත්තයො දුකෙන්මේදිත්වා 🙏 මටද මගෙ දරුවන්ට නිදුක් නිරොගි සුවය ලැබෙවා 🤲 🤲🤲🤲🤲 උදැසන සෙවනයකරමි 🤲😱🤲🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2022/01/05/
@user-hx5jc6bb6j
@user-hx5jc6bb6j 9 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-dq3wn3hv3y
@user-dq3wn3hv3y 3 ай бұрын
සාදු සාදු සාදු
@ppkk9359
@ppkk9359 3 жыл бұрын
සාදු සාදු
@user-xe6td3cy9g
@user-xe6td3cy9g 5 ай бұрын
මේ බුදුගුණ සෙත් පිරිත් සජ්ඣායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි සියලු සත්ත්වයෝ ම නිදුක් නිරෝගී වෙත්වා
@subashinisubashini5822
@subashinisubashini5822 Жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මට මගෙ මහත්තයා සිරිකාන්ත ට සහ මගෙ පවුලෙ සියලුම දෙනාට ම තිබෙන සියලුම කරදර බාදා දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ez3vz4ye8h
@user-ez3vz4ye8h 2 күн бұрын
Hi
@sameerasameera2890
@sameerasameera2890 2 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් වු බොහොදින් වසේට මගෙ නමස්කාර වේවා 🙏 සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 මගෙ අප කරදර දුරුවේවා 🤲🤲🤲🙏 මගෙ ඇස්වා කටවා අදිනියම් විනාසවි මගෙ දුකට 😭 පිහිට අරාක්ෂව ආශිර්වාදය ලැබෙවා 🤲 🤲🤲🤲🤲 රාත්‍රියේ සෙවනයකරමි 🤲😱🤲🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 2022/01/07/
@yamunayamuna6551
@yamunayamuna6551 3 жыл бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් ස්වාමීනි වහන්සේ ට.මගේ නමස්කාරය වෙවා සාදු සාදු සාදු
@nadeekapriyadarshani4393
@nadeekapriyadarshani4393 2 жыл бұрын
මගේ බඩ කැක්කුම නැති වේවා මෙම පිරිත් බලයෙන්
@kapilagaminiprematilake9011
@kapilagaminiprematilake9011 Жыл бұрын
Ma pirita anuhasin Senith. Matsyani. Kamani kapila. Suwapat Wawa.Suwapat wava suwapat wava. Sadu Sadu sadu
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
සාදූ සාදූ සාදූ 🌼🌼🌼🌼🌼🌼🌼👃👃👃👃👃👃🙇🙇🙇🙇🙇🙇අපෙලෙඩරොග,ද, බිය දුරු වෙනවා මහා බලසම්පන්න පිරිත් වලින්
@priyanpriyaniipriyani6748
@priyanpriyaniipriyani6748 4 жыл бұрын
Sadu sadu sadu budusaranai
@wijayawardhanadm32
@wijayawardhanadm32 4 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏
@manelsakunthala8189
@manelsakunthala8189 Жыл бұрын
Mea pirth balayen mage akkage duwage prssana nathiwewa akkage hithata sansemk labewa
@GO-eg9ue
@GO-eg9ue 3 жыл бұрын
බුදු සරණයි!!!!!!!!!!!!!!! දෙවි පිහිටයි !!!!!!!!!!!!!!!!තුනුරුවන් සරණයි !!!!!!!!!!!!!!!!
@Sagarika742
@Sagarika742 18 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shamikapriyadarshini190
@shamikapriyadarshini190 Жыл бұрын
මෙි පිරිතෙන් මට තියෙන සියලුම ලඩ දුක් සුව වෙලා මගේ සියලුම පැතුමන් ඉස්ට වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏
@AmeshPiyumantha-is1me
@AmeshPiyumantha-is1me 5 ай бұрын
Me pirit balen mage paulet mage nangie pauet mehadi tiyanadada kuttya suwa weawa sadu sadu sadu
@sumudugamini1174
@sumudugamini1174 6 ай бұрын
Ma පිරිත් බාලයන් maga duk කරදර maga දරුවන් arksah kara datwa 🙏🙏🙏🙏
@kwtkumariliyanaarcci5845
@kwtkumariliyanaarcci5845 4 жыл бұрын
Sadu sadu sadu taruwan sarani
@danujasanath4951
@danujasanath4951 2 жыл бұрын
Sadu sadu sadu !!!!
@galagodamanike-wb8lx
@galagodamanike-wb8lx Жыл бұрын
මේ ගාතාව බලයෙන් අපෙ දුක් දුරැවේවා
@newanil7867
@newanil7867 4 жыл бұрын
සාදූ ..සාදු....සාදු...සාදු මගේ මුලු ජිවිතයම අනිත් පැත්ත හැරුනා...බුදූ සරනයි
@nilanthinilanthi1735
@nilanthinilanthi1735 Жыл бұрын
🎉
@gayanipriyadarshani5784
@gayanipriyadarshani5784 Жыл бұрын
මෙම පිරිතෙ බලෙන් මට යි පුතා ගෙයි සියලු ලෙඩ ඉක්මනින් හොඳ වෙන්න 🙏🙏🙏🙏🙏
@TSG7925
@TSG7925 3 жыл бұрын
Mage gedara hemadenatama me pirite asirwadaya pihita lebewa
@anushajayaratna7564
@anushajayaratna7564 3 жыл бұрын
Sadu sadu sadu
@AaAa-dk7qs
@AaAa-dk7qs Жыл бұрын
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu 🙏🙏🙏🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🙏🙏🙏🙏🙏🙏🇱🇰
@chathuhettiarachchi4339
@chathuhettiarachchi4339 2 жыл бұрын
මේ පිරිතේ‌ බලේන් නිරෝගී සුවය මට ලැබෙන
@Kidsforyou.srilanka
@Kidsforyou.srilanka 2 жыл бұрын
මේ පරිතේ බලයෙන් ලෝක වාසි සියළු සත්වයා් සුවපත් වේවා.තෙරුවන් සරනයි .
@Bunchey
@Bunchey 2 жыл бұрын
මේ මහානුභාව පිරිත් දේශනයේ ආශිර්වාදයෙන් ඩිලංකගේ සියලු අමනුෂ්‍ය දෝෂ, අනවින බන්ධන අපල දුරැවේවා
@sameerasameera2890
@sameerasameera2890 2 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් වු මහ ජලනාන්ද පිරිතන් මගෙ ද මගෙ දරුවන්ගෙ විනදෝස අපල කරදර දුරුවේවා 🤲🤲🤲🙏 උදැසන සෙවනයකරමි 🤲😱🤲🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 2021/01/03/
@Thissanalinda1977
@Thissanalinda1977 2 жыл бұрын
මෙම පිරිතේ බලයෙන් අපෙ පවුලේ හැමොටම හොදින් ඉන්න ලැබේවා සාදු සාදු සාදු
@ThusithaBandara-xu2tg
@ThusithaBandara-xu2tg 10 күн бұрын
Me pirith balayen mage paule ayatada mage mahaththayage paule ayatada matada ara athi yam anawinayak kodivinayak hadi huiyamak athnam saadema duru wee sathuta samadanayama labethwaaa🙏🙏🙏🙏🙏
@sandiyawarnakula4378
@sandiyawarnakula4378 2 ай бұрын
මගෙත්,මගේ පවුලේ සියලුම දෙනාගෙත් අපල,අපද්‍රව දුරුවී සෞභාග්‍යයමත් දිවියක් උදාවේවා !!! 🙏🙏🙏
@lalithkumarakumarakumara5775
@lalithkumarakumarakumara5775 Жыл бұрын
මෙි පිරිතේ බලයෙන් මගේ සැමියාගේ අපල දුරුවෙිවා දුරුවෙිවා දුරුවෙිවා 🙏🙏🙏
@gamagenihal9835
@gamagenihal9835 5 ай бұрын
තෙරුවන් සරණයි !
@user-ld6dj2ky6r
@user-ld6dj2ky6r 27 күн бұрын
🙏🙏 අමුනුස්ස බලවේග ඇත්නම් නැති වේවා!!හූනියම් කොඩිවින කර අත්නම් ඒවා කරපු අයගේ පව්ල් වලට ආපිට හැරේවා!!ස්වමින් වහන්සේට දීර්ග ආයු වේවා!!
@d_dfernando4971
@d_dfernando4971 6 ай бұрын
Sadu Sadu 😊
@lalitharanaweera8566
@lalitharanaweera8566 5 ай бұрын
Mepirith balayan.mage Niwase huniyam duruwewa karanakena Awabaraganithwa Mage niwase Siyaludenatama.Nidukwewa nirogiwewa suwapathwewa
@kanteal_masroori7002
@kanteal_masroori7002 4 жыл бұрын
අ ෙනකවරයක් පිහිට අරක්සාවයි
@sampathfirenze6189
@sampathfirenze6189 12 күн бұрын
මෙම පිරිත් බලයෙන් මගේ සියලු අපල දුරු වේවා
@navodaniherath6871
@navodaniherath6871 Жыл бұрын
මෙම පිරිත් බලෙන් mage චූටි puthegei චූටි donigei නිතරම adadabara duruvi සතුටින් සමගියෙන් aiyai nangi සෙල්ලම් karamin සමගියෙන් කාලය gatha karathwa !!!!!!. Aswaha katawaha dosa . duruwewa.
@PremawathipereraSA
@PremawathipereraSA Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@ashokaashoka8152
@ashokaashoka8152 2 жыл бұрын
Me piritha balayan maga ladaduk suwawawa.
@DilaniAnuruddika-wl2gv
@DilaniAnuruddika-wl2gv Ай бұрын
මෙම පිරිතෙ බලයෙන් අපෙ ගෙදර මගෙ මහත්තයගෛ මගෛ . පුතගෛ අම්මගෛ අපි හතරදෙනගෙ සියලු අපල .යම් ලෙඩක් අස්වකටවහ සියලු දොශ දුරුකර දෙන්න .🙏🙏🙏🙏🙏
@geethasarojanee4378
@geethasarojanee4378 Жыл бұрын
ඡලනන්දන පිරිත් බලයෙන් මගේ පසිදු චින්තක පුතාගේ නිශාන් චින්තක පුතාගේ නිසංසලා මාධවීගේ දුවගේ සහ ලක්වාසි ලෝක වාසි සියලුම දරුවන්ගේ ඇස් වහ කට වහ සියලුම අපල දුරිම්ම දුරුවේවා නීරෝගි වේවා සුවපත් වේවා
@nilminiswarnalatha7711
@nilminiswarnalatha7711 Жыл бұрын
PH Thilakasena wana mage thatthage siyaluma buthadosa duru wewa
@pasindusuranga191
@pasindusuranga191 2 жыл бұрын
🙏🙏🙏🙏
@user-yn8ng1gt7p
@user-yn8ng1gt7p 4 ай бұрын
මෙ පිරිත් බලයෙන් මගෙ සියලු කරදර බාදක පෙස්න දුරු වෙවා.සියලු පාතුම් ඉටුවෙවා.මගෙ දරුවාට nana නුවන ලෙබෙවා.අම්මගෙ ලෙඩ දුක් දුරු වෙවා.මගෙ ආදරය මටම ලෙබෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@idunilwijaya9068
@idunilwijaya9068 3 жыл бұрын
මෙ පිරිත් බලයේන් සියලුම දෙන සුවපත්වෙවා
@thulanithiwanka831
@thulanithiwanka831 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@w.mwijerathna9369
@w.mwijerathna9369 2 жыл бұрын
Thanks
@user-ho5pz1vm3h
@user-ho5pz1vm3h 10 ай бұрын
මෙම පිරිත් ශ්‍රවණය කරන සෑම දෙනාටම යහපතක් ම වෙත්වා
@ayeshadamayanthi4510
@ayeshadamayanthi4510 4 жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු
@geethanikumuduni-sh3qv
@geethanikumuduni-sh3qv 2 ай бұрын
Budusarani 🙏🙏🙏🙏🙏🙏
@sarasisurya8558
@sarasisurya8558 3 жыл бұрын
Theruwan saranaii🙏🙏🙏🙏
@danujasanath4951
@danujasanath4951 2 жыл бұрын
Budu sarani...!!!!¥¥
@nirmanalokaya2.046
@nirmanalokaya2.046 4 жыл бұрын
sadu sadu sadu
@heshanihiruni1555
@heshanihiruni1555 3 жыл бұрын
Me gathawe loku balagathu bawak prathipalayak thiyenawa
@abeybandara6767
@abeybandara6767 2 жыл бұрын
මෙම පිරිතෙහි බලයෙන් අප සැම ට නිරොගි සුවය ලැබේවා....
@sriyanihettiaracchi1066
@sriyanihettiaracchi1066 3 жыл бұрын
sadu 🙏 sadu 🙏 sadu 🙏
@mangalikanilmini9796
@mangalikanilmini9796 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි..🙏🙏🙏🙏ලෝකවාසී සියලු දෙනාට ම වසංගතයෙන් දුරු වී නිදුක් නිරෝගී සුවයම ලැබේවා....🙏🙏🙏
@MmNn-kz5zy
@MmNn-kz5zy 3 ай бұрын
මෙ ම පි රී ත් බලේ න් ම ගෙ න ගේ කට ඔහොද ක ර දෙ න්නබුදුසරණයි
@chamindajayasinghe8624
@chamindajayasinghe8624 2 жыл бұрын
සාදු🌼🙏 සාදු🌼🙏 සාදු🌼🙏
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 4 жыл бұрын
🙏🙏🙏 නමස්කාර වේවා උතුම් බුදු ruwanata sadhu sadhu sadhu !!!
@user-ly4ff4vt1o
@user-ly4ff4vt1o 5 ай бұрын
සදු. සදු. සදු
@user-td9fl2hr4h
@user-td9fl2hr4h 6 ай бұрын
මෙම පිරිතෙ ඛලයෙන් විදෙශ ගතවී සිටින මගෙ ඛිරිදට කරදරයක් නොවෙවා
@user-hx5jc6bb6j
@user-hx5jc6bb6j 9 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dananjayasanjeewa8617
@dananjayasanjeewa8617 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏සාදු ! සාදු ! සාදු !
@ishaniwijethunga979
@ishaniwijethunga979 3 жыл бұрын
Mata a wuruddakata wadi kalak u gura sem amaruwak tribuna Masayata we niwal thumba pu jakara ponskene jalanandanapritha kara biwa mata suwa una .budupihitai
@ajithhemantha3576
@ajithhemantha3576 5 ай бұрын
Naraka pena ewwa durin butha wewa
@chathudil1749
@chathudil1749 4 жыл бұрын
Anawina kodiwina siyalla makewa ....!🙏🙏🙏
@judyhewage7421
@judyhewage7421 Жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මට ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණයි!
@manelsakunthala8189
@manelsakunthala8189 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏
@induniltharaka7948
@induniltharaka7948 Жыл бұрын
සාදූ🙏 සාදූ🙏 සාදූ🙏
@purnimalakshani8088
@purnimalakshani8088 4 жыл бұрын
Budu saranai
@surekasrimali9355
@surekasrimali9355 Жыл бұрын
Mema pirite balayen mahata ikman suwaya lebewa
@anulamallikarachchi5319
@anulamallikarachchi5319 Жыл бұрын
Siyalunbadakandurunwewa!
@anushachandani8819
@anushachandani8819 10 ай бұрын
සාදූ සාදූ සාදූ
@sameerasameera2890
@sameerasameera2890 2 жыл бұрын
සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 උතුම් වු මහ බොහොදින් වහන්සේට මගෙ නමස්කාර වේවා 🙏 නෙත්තා කරුනා මුජිතා උපෙක්ඛා 🙏 සියලු සත්තයො නිදුක්වේත්වා 🙏 සියලු සත්තයො නිරොගිවෙත්වා 🙏 සියලු සත්තයො සුවපත්වේත්වා 🙏 සියලු සත්තයො දුකෙන්මේදිත්වා 🙏 මටද මගෙ දරුවන්ට නිදුක් නිරොගි සුවය ලැබෙවා 🤲 🤲🤲🤲🤲 උදැසන සෙවනයකරමි 🤲😱🤲🙏 මම කුවේට් සිට ජයන්ති 🤲🤲🤲🤲 මගෙ අපල කරදර අදිඋනියාන් ඇස්වා කටවා දුරුවේවා 🤲🤲🤲🙏 සාදු 🙏🌼 සාදු 🙏🌼 සාදු 🙏🌼 2021/01/04/
Jalanandana piritha 21 warayak Niduk Nirogi Pirith
1:12:44
Niduk Nirogi Pirith
Рет қаралды 313 М.
Rathana Suthraya | රතන සූත්‍රය
19:26
DinagiTV
Рет қаралды 11 М.
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Theruwan Wandanawa | තෙරුවන් වන්දනාව
32:41