විශ්වය පුරා විහිදී ගිය මුල්ම ෆෝටෝනවල ජයරාවය අත්විඳින ජේම්ස් වෙබ් දුරේක්ෂය |James Web Space Telescope

  Рет қаралды 52,899

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

James Webb Space Telescope Launch
Contact - 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 325
@sachindilshanmadusanka
@sachindilshanmadusanka 3 жыл бұрын
තාරකා විද්‍යාවේ අලුත් පරිච්ඡේදයක් පෙරලීමට නියමිතයි💥මොන රටේ හැදුවත් පට්ටම ආඩම්බරයි♥️
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
Views අඩු වුණාට මේවා තමා නියම වැදගත් videos , ලංකාවේ අංක එකේ channel එක විශ්ම ලෝකය ගෙන් විතරයි ඉතින් මේවා 😍❤️
@kcdz225
@kcdz225 3 жыл бұрын
කොහෙද යකෝ views අඩු🤣🤧,channel එකටම Sub 1M පන්නලා
@pasindujayathilaka2845
@pasindujayathilaka2845 2 жыл бұрын
@@kcdz225 anith videos walata wada views adui ne 😂
@minuka5837
@minuka5837 3 жыл бұрын
අයියගේ කටහඩ නම් මාර ලස්සනයි .ඒ කට හඩයි ඒ කතාවයි එක් වුණා ම මාර ලස්සනයි .😀🤩අපිට ගෙන මෙ දැනුමට විශ්ම ලෝකයට thank you .විශ්වය පුරා විහිදී ගියා "පොදු ජන ජයරාවේ" කියලා හිතාගෙන හිටපු මම .🙂. මිනිත්තු 9 යි . views 731 යි . like 165 ඒ තරම්ම විශ්ම ලෝකයට ආදරය කරන කට්ටියක් ඉන්නවා .
@funbrolk
@funbrolk 3 жыл бұрын
අභ්‍යාවකාශය ගැන වීඩියෝ වැඩියෙන් ගේන්නකෝ.. ගොඩක් අය ආසයි ඒව ගැන දැන් ගන්න 🙂
@prabathdisanayake1986
@prabathdisanayake1986 3 жыл бұрын
හැමදාම ඔයාගෙ comment එක දකිනව මන්...🙂
@DisalDS
@DisalDS 3 жыл бұрын
@@prabathdisanayake1986 comments and likes picco😂👍
@-lomba7537
@-lomba7537 3 жыл бұрын
විශ්වය පුරා විහිදී ගියෙ "පොදු ජන ජයරාවේ" කියලා හිතාන හිටපු මම 🙂👍
@dlkasun1115
@dlkasun1115 3 жыл бұрын
Oya thamayi hadhatama comment kare🤣🤣
@samanpradeep3674
@samanpradeep3674 3 жыл бұрын
Math me oka kiyannamay ave 🤣🤣🤣
@SasitthRj
@SasitthRj 3 жыл бұрын
මං දාන්න ආපු කමෙන්ට් එක 😅😂
@ruvindugamage2059
@ruvindugamage2059 3 жыл бұрын
යකෝ මමත් ආවෙ ඔය coment එක දාන්න මාත් දැක්කෙ මුලින් එහෙම 😂
@awishkaakalanka7751
@awishkaakalanka7751 3 жыл бұрын
🤣
@pathummihiranga221
@pathummihiranga221 3 жыл бұрын
මට ලස්සන කවියක් මතක් උනා (විශ්වය පුරා පැතිරී ගිය ****ජයරාවෙ) 🙂👍 Nice video
@sudilabuthsara
@sudilabuthsara 3 жыл бұрын
හැමදාම අලුත් දැනුමක් ගේනවට විශ්ම ලෝකය කියන්න තියෙන එකම එක දෙයයි සුපිරි කියලා තමා ❤️🙏submarine cable ගැන වීඩියෝ එහෙකුත් ඕන ❤️👌
@kavishkaeshan2310
@kavishkaeshan2310 3 жыл бұрын
Video එක හදද්දී කරන්ට් කැපුව නිසා තරහා ගිහින් නේත thumbnail එක හැදුවෙ😂😂👍
@statusking1950
@statusking1950 3 жыл бұрын
ලන්කාවෙ ඔහොම එකාක් කරන්න කියලා ප්‍රර්තනා කරනවා😌🙏.super video.👍👊😁
@තරිදුකවිශ්ක
@තරිදුකවිශ්ක 3 жыл бұрын
නාසා එකට යන්න කරන්න ඕනේ දේවල් තියන වීඩීයෝ එකක් කරන්නකෝ.අපිට ඔයාගෙ ඒවා විශ්වාසකරන්න පුලුවන්.😍😘
@rango7277
@rango7277 3 жыл бұрын
A6 කියන්නේ deparak krnna onida
@steminanusas5233
@steminanusas5233 3 жыл бұрын
සුපිරියි වීඩියෝ ව 🔥🔥😍😍🥰🥰🥰 හබල් සහ ජේම්ස් වෙබ් දුරේක්ෂ පට්ටයි 🔥🔥💪💪💪
@kaveeshhirusha3180
@kaveeshhirusha3180 3 жыл бұрын
මේ දවස් ටිකෙ දැම්මේ ම ගොඩක් වැදගත් වටිනා videos , අද සුපිරි මාතෘකාවක නියම video එකක් , ගැම්මක් විශ්ම ලෝකය 😍😍💯💪
@ishan_bandara
@ishan_bandara 3 жыл бұрын
මේ දුරේක්ෂයෙන් අතීතය බලන්න පුලුවන් වෙන තමයි විශේෂම කාරණය. දුරේක්ෂය කිලෝමීටර් මිලියනයක් ඈත තරුවක් නිරීෂණට කළොත් දුරේක්ෂයට පේන්නේ අවුරුදු මිලියනකට කලින් තිබුනු තරුව. ඒ කියන්නෙ අතීතය. ඉතිං මේකට අභ්‍යවකාශ දුරේක්ෂයක්ම ඕනයැ. පොළවෙ ඉදලත් එහෙම ඈත තරු දිහා බලන්න පුලුවන් දුරේක්ෂයක් හදන්න පුලුවන්න්නේ. ඒත් එහෙම බෑ. මේ වගේ ඈත තරුවකින් එන ආලෝකය දිගු දුරක් එන නිසා ඒ ආලෝක තරංගය අධෝරක්ත කලාපයේ තමයි තියෙන්නේ. ඒ වැඩේට අධෝරක්ත දුරේක්ෂයක් ඕන වෙනවා. පොළවෙ තියෙන අධෝරක්ත දුරේක්ෂයකින් මේ වැඩේ කරන්න බැරි වායුගෝලයෙන් අධෝරක්ත කිරණ කපා හරින නිසයි. ඒ නිසා වායුගෝලයෙන් එලියට යවපු දුරේක්ෂයකින් තමයි නිරීක්ෂණය කරන්න වෙන්නේ අධෝරක්ත කලාපය. ඉතිං අධෝරක්ත දුරේෂයක් හදල අභ්‍යවකශ මෙච්චර කල් බලාන හිටියේ. දැන්ද නාසා එකේ එවුන්ට මේක තේරුනේ තාපය නිකුත් කරන හැම උපකරණයකින්ම අධෝරක්ත කිරණ නිකුත් වෙනවා. ඒ නිසා දුරේක්ෂයේ ජායාරූප අවුල් වෙන්න පුලුවන් දුරේක්ෂයේම තියෙන උපකරණ වල තාපයෙන්. ඒනිසා ඒ උපකරණ පුලුවන් තරම් සීතල කරන්න ඕන. ඒකට ලොකු තාප ආවරණයක් වගේ වැඩ ගොඩක් කරන්න ඕන. අධෝරක්ත දුරේක්ෂයක් හදනවටත් වඩා අමාරු ඒ වැඩේ.
@shiran7403
@shiran7403 3 жыл бұрын
අද මාතෘකාවෙ ලංකාවෙ වර්ෂන් එක *විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ* 🤧🤭😅😅 වීඩියෝ එක නියමයි
@SKavishan
@SKavishan 3 жыл бұрын
හයි 🙄
@hasithsandaruwan8031
@hasithsandaruwan8031 3 жыл бұрын
විශ්වය පුරා විහිදි ගියා..................😂💔 ජනහද දිනූ........😂අම්මෝ අම්මෝ විශ්ම ලෝකෙ කැප්ශන් එක😁
@CuriousTV20
@CuriousTV20 3 жыл бұрын
6.42 අයියගෙ ඇත්ත voice එක🌝
@QuickFrame2.0
@QuickFrame2.0 3 жыл бұрын
Thumbnail එක දැක්ක ගමන් confused උන අය කෝ🤣. Niyma video ek
@mrkukula69
@mrkukula69 3 жыл бұрын
විශ්වය පුරා විහිදී ගියා විශ්ම ලෝකය අයියත් මරු හැබැයි 😁 අයියා තමා හොදටම කලේ...
@greenlazer2607
@greenlazer2607 3 жыл бұрын
විශ්ම ලෝකයට 💘 ආදරණීය සුභාසිරි..... 💖💖💖💥💥💥🏆🏆🏆👍👍👍👌👌👌💜️💜️💜️💙💙💙💙🌹🌹🌹
@shashiya148
@shashiya148 3 жыл бұрын
අම්මෝ තම්මේල් එක.🤟😀👍👍👍
@wenurathennakoon2319
@wenurathennakoon2319 3 жыл бұрын
අම්මෝ එක දිගට බලන් ඉද්දි පිස්සු වගේ හැබැයි විශ්ම ලෝකය අයියගෙ voice එක පැහැදිලි නිසාම ඉවර වෙනකන් එක දිගට බැලුවා 😘😘♥️🔥🔥 ඇත්තටම video එක නම් සුපිරිම තමා...patta දැනුමක් ලැබුණා 😇😇👌👌🙏
@geniusgsn43980
@geniusgsn43980 3 жыл бұрын
Title එකයි thumbnail එකයි තමා සුපිරිම.😂
@abhisheknuwan320
@abhisheknuwan320 3 жыл бұрын
Very informative.lassanata wistara karanawa
@gamerflix1974
@gamerflix1974 3 жыл бұрын
අදෝරක්ත කිරණ හදුනා ගැනීම "හොදටම කරන" මරු හැබැයි. සුදු van එකක් ඒම ගේ ගාව ඇති පරිස්සමෙන් ඉන්න .🙏
@slsdshow
@slsdshow 3 жыл бұрын
වීඩියෝ එක දාපු ගමන් බැලුවා අයියේ. වීඩියෝ එක ලස්සනයි. ස්තුතියි අයියා වීඩියෝ එක.
@manu_theekshana
@manu_theekshana 3 жыл бұрын
තාරකා විද්‍යාවට ආස අපිට වටින වීඩියෝ එකක්, තෑන්ක්ස් අය්යේ ❤️
@sumithwijayasiri
@sumithwijayasiri 3 жыл бұрын
බලාපොරොත්තු උන video එකක් ගොඩක් ස්තුතියි විශ්ම ලෝකයට
@SecretsofAstronomy
@SecretsofAstronomy 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ වීඩියෝ එක ට.👍👍👍❤❤❤ තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍❤❤❤ ස්තුතියි James Webb telescope එක ගැන වීඩියෝවක් දැම්මට.❤❤❤
@tektok6630
@tektok6630 3 жыл бұрын
ජෙම්ස් වෙබ් දුරෙක්ශය යවන දවසෙ ඉදාන් ඔක්කොම බැලුවා 🥰👍
@Heshan_GDZ
@Heshan_GDZ 3 жыл бұрын
අද කියන විශේෂ වචනවලට හිනා වෙලත් බෑ හිනා නොවිත් බෑ 🙂😂
@Unknown-or3oz
@Unknown-or3oz 3 жыл бұрын
Notification එක දකිද්දිම මතක් උනේ වත්මන් ජනාධිපතිගෙ theme song එක😂💔
@abhisheknuwan320
@abhisheknuwan320 3 жыл бұрын
Ammo caption eka 😍
@Amazonworld2050
@Amazonworld2050 3 жыл бұрын
විශ්වය පුරා විහිදී ගියා පොදු ජන ජය රාවේ...🌷
@surenwijeratne
@surenwijeratne 3 жыл бұрын
මොන පෝලිමේ ඉඳංද කිව්වේ 🥴😂
@prabathdisanayake1986
@prabathdisanayake1986 3 жыл бұрын
ඔන්න විශ්ම ලෝකය අද වීඩියෝ එක බලන්න එන්නනම් පරක්කු උනා.අදත් තාරකා විද්‍යාව ගැන සුපිරිම වීඩියෝ එකක්....දිගටම තාරකා විද්‍යාව ගැනත් වීඩියෝ අරන් එන්න අපි වෙනුවෙන්........❤❤❤❤❤🌎
@smartpeople488
@smartpeople488 3 жыл бұрын
දැනුම ගැන සුපිරියක්ම තමයි ඉතින් විශ්ම ලෝකය කියන්නේ 😍 සම්ප්‍රධායෙන් ඔබ්බට විද්‍යාව සහ තාක්ෂණ ගැන කියල දෙන විශ්ම ලෝකයට කට්ටිය ලයික් එකක් දාගෙන යමු 👇👇
@nesadu8796
@nesadu8796 3 жыл бұрын
ලොකු දැනුමක් අපිට දුන්නා thank ♥️
@tharu_-vn9eo
@tharu_-vn9eo 3 жыл бұрын
Nice thumbnail and nice caption. Great technique for attract people superb content. Well done විශ්ම ලෝකය. Keep it up bro. Other side gota busted 😂👍🏻❤️
@RVCreationsOfficial
@RVCreationsOfficial 3 жыл бұрын
හබල් දුරේක්ශය තමයි හොදටම කරලා තියෙන්නේ😌💖....
@nethinduap
@nethinduap 3 жыл бұрын
Thank You Wishma Lokaya 🧡💚 Supiri Video Ekak ❤️❤️❤️❤️
@Dunithaboy
@Dunithaboy 3 жыл бұрын
අයියගේ welcome එකට මම කැමති මරු
@sahanviraj
@sahanviraj 3 жыл бұрын
ගිය මාසෙ 25 වෙනිදා නාසා එකේ ලයිව් එක දිහා බලන් හිටියෙ පට්ට බලාපොරොත්තුවෙන්...❤️
@divergent947
@divergent947 3 жыл бұрын
අද විඩියෝ ඵකත් ලස්සනයි අයියේ💙💙💙💙💙💙💙💙
@slcric8803
@slcric8803 3 жыл бұрын
Nice විශම ලොකය
@lifehacks4528
@lifehacks4528 3 жыл бұрын
මුලින්ම විහිදී ගිය පොදු ජන රාවයත් අදුර ගන්ඩ ලැබෙයි.. 🥲
@tektok6630
@tektok6630 3 жыл бұрын
මාර ආස මාත්තෘ කාවාක් තාමා 👍
@codniki
@codniki 3 жыл бұрын
මරු කැප්ෂන් එක😅 anyway ❤ 1st
@udaraaththanayaka5449
@udaraaththanayaka5449 3 жыл бұрын
අන්ක හය කියද්දි වෙනස් කටහඩක් ඇහුනා නේ 😁❤️❤️❤️😍💚
@cricdose99
@cricdose99 3 жыл бұрын
බලන් ඉදපු විඩියො එකක්💞💞thankyou 😌😌මෙ පාර a/l ලියන උන් බලන් පලයන් මේක එනවා අනිවා🤣
@aanjanamadhushan3797
@aanjanamadhushan3797 3 жыл бұрын
දාපු ගමන් බැලුවා අයියේ👌💕💤
@hirushahettiarachchi9496
@hirushahettiarachchi9496 3 жыл бұрын
විශ්ම ලෝකයේ අයියා තමයි හොඳටම කළේ 🙂❤️👊
@nuwankulathunga8674
@nuwankulathunga8674 3 жыл бұрын
05:53 ඩොලර් 4000 කියන්නේ ලක්ෂ 80ක් නෙවෙයි ලක්ෂ 8ක්
@senush105
@senush105 3 жыл бұрын
සුපිරි video eka (marshmellows band එක ගැන video එකක් කරන්න )
@harshanaudayanga1090
@harshanaudayanga1090 3 жыл бұрын
minisage wishwa gaweshana charikawe thawa sarthaka wishala adiyarak sathutuy.niyamay wishma lokaya.
@deepnakarunanayaka627
@deepnakarunanayaka627 3 жыл бұрын
ආදරෙයි විශ්ම ලෝකය ....!
@kavindusankalpa4170
@kavindusankalpa4170 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝවක්💯
@mrdd626
@mrdd626 3 жыл бұрын
ආතල් දීමේ සීමාවක් තියාගන්න විශ්ම ලෝකය 😁😁
@kalpamadushantha5587
@kalpamadushantha5587 3 жыл бұрын
නියමයි විශ්ම ලෝකය අද නියම video එකක්.
@janidudanuddara6761
@janidudanuddara6761 3 жыл бұрын
විස්ම ලෝකයට කැමති අය කෝ
@kalpadamith6662
@kalpadamith6662 3 жыл бұрын
ඉස්සරට මේ විශ්වය ගැන ගොඩක් අභිරහස් දැනගන්න පුලුවන් 🙂❤️
@edpranasinha4080
@edpranasinha4080 3 жыл бұрын
6:41 වෙන කථ හඩක් ඇහුනේ මට විතරද?
@jagathkumara2537
@jagathkumara2537 3 жыл бұрын
Hable duressye prdana darpanaya creater Srilankan . Thanks for the video Vishma lokaya.
@arunashantha2119
@arunashantha2119 3 жыл бұрын
මරු මරු සුපිරි දැනුමක්
@gihanrathnayaka313
@gihanrathnayaka313 3 жыл бұрын
Patta youtube chanel eka...i love this chanel
@ishanrashmika6046
@ishanrashmika6046 3 жыл бұрын
Video එක දැක්ක ගමන් අවා 🧡
@sameeraminipura1877
@sameeraminipura1877 3 жыл бұрын
සුපිරි වීඩියෝ එක 🤩🤩🤩
@gaming.miki3360
@gaming.miki3360 3 жыл бұрын
සුපිරි
@chayanethshini1542
@chayanethshini1542 3 жыл бұрын
Thanks for wisma lokaya ♥️♥️♥️♥️🥰
@dimithuasanka7008
@dimithuasanka7008 3 жыл бұрын
ලස්සනයි අයියා
@backpackerdunuku4726
@backpackerdunuku4726 3 жыл бұрын
වටිනාම වීඩියෝ එක. 😍❤💐🙏
@steminanusas5233
@steminanusas5233 3 жыл бұрын
ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් ගැන වීඩියෝ එකක් කරන්නකෝ අයියේ ප්ලීස් 😢😢😢
@rooshanpalihawadana5439
@rooshanpalihawadana5439 2 жыл бұрын
පට්ට...👌
@Madhuranga99
@Madhuranga99 3 жыл бұрын
එන්න අපි තාලෙට කියමු විශ්වය පුරා විහිදී ගියා විශ්ම ලෝකය අයියත් මරු හැබැයි 😁
@AbcAbc-qy4jm
@AbcAbc-qy4jm 3 жыл бұрын
Super oya karot itin elama
@yasirumadara6707
@yasirumadara6707 3 жыл бұрын
Niyamaaayi🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@hirushigallage928
@hirushigallage928 3 жыл бұрын
Athar c.cleark ge anawaki gana video ekak denna puluwanda
@piumalijayasingha8018
@piumalijayasingha8018 3 жыл бұрын
නියමයි
@siriendera506
@siriendera506 3 жыл бұрын
👏niyamai.. puluwannan prathipadārthaya(antimatter) gæna video ekak karanta. good luck👍!
@dineshchandima169
@dineshchandima169 3 жыл бұрын
Supiri wishma lokaya😄🙏❤️
@mindrelax6846
@mindrelax6846 3 жыл бұрын
විශ්වය පුරා විහිදී ගියා පොදු ජනරාවේ .....😂😂😂
@hemarathnabandara776
@hemarathnabandara776 3 жыл бұрын
නියමයි අයියෙ😂😂😂
@yasithnanayakkara9516
@yasithnanayakkara9516 3 жыл бұрын
Ayye meka mama NASA live eka baluwa ayye patta ayye
@ravindudeshan5190
@ravindudeshan5190 3 жыл бұрын
ගැම්මක් තමා
@udithajayamal4661
@udithajayamal4661 3 жыл бұрын
James webb ආවෙ හබල් වෙනුවට නෙවෙයි spitzer වෙනුවට.හබල් දෘශ්‍ය පරාසයේ තමයි නිරීක්ෂන කරන්නෙ.james වෙබ් අධෝරක්ත පරාසයේ නිරීක්ෂන කරන්නෙ.video එක 💪❤
@thusharaindunil6692
@thusharaindunil6692 3 жыл бұрын
Superior video ekak.jaya wewa
@ChiranVlog12
@ChiranVlog12 3 жыл бұрын
Nice video 👍🏾👍🏾👍🏻👍🏻
@nevithlasal
@nevithlasal 3 жыл бұрын
මේ වගේ video වලට තමා views එන්න ඕන ❤️❤️
@resh_r.r
@resh_r.r 3 жыл бұрын
නියමයි......අම්මෝ සුපිරි......😍😍😍😍😍😍 විශ්වය කියන්නේ හරි පුදුම තැනක් නේද....🥺🥺🥺
@ashansenarathna6490
@ashansenarathna6490 3 жыл бұрын
විශ්වය පුරා විහිදි ගිය පොදු ජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ 😂😂😂✋
@SKavishan
@SKavishan 3 жыл бұрын
ඒ මේ අයියේ 🙄 මට තව ❤️ එකක් ඕනි 😁
@janidujeewantha2066
@janidujeewantha2066 3 жыл бұрын
Thanks aiye ❣️❣️
@sahanpriyankara6540
@sahanpriyankara6540 3 жыл бұрын
Amor amor thumbnail eka 😅 video eka gana kiyanna deyak nane ithin 💪🧡💚💗
@poornaccwickramanayaka4666
@poornaccwickramanayaka4666 2 жыл бұрын
මේ දුරේක්ශයෙ c3 segment එකෙ උල්කාවක් ගැටිලා නේද. ඒක ගැන පුලුවන්ද විඩියෝ එකක් දාන්න
@wenurathennakoon2319
@wenurathennakoon2319 3 жыл бұрын
අපේ කාලේ Stephen hoking= විශ්ම ලෝකය අය්යා 😏😏✌🔥🔥🌌🌠♨️🌍
@S.M_SHAN609
@S.M_SHAN609 3 жыл бұрын
අම්මෝ අම්මෝ විශ්වය පුරා ම ගිහින්
@binarasathsanda__28
@binarasathsanda__28 3 жыл бұрын
Wishma lokaya ❤️
@SecretsofAstronomy
@SecretsofAstronomy 3 жыл бұрын
4:50 it's aumsum time KZbin channel🤗🤗🤗
@Lakshan-v6b
@Lakshan-v6b 3 жыл бұрын
Best video ❤️
@parabanda261
@parabanda261 3 жыл бұрын
scott adkins ganath vedio ekk krnna
@slkingofficial2572
@slkingofficial2572 3 жыл бұрын
Thammel eka gammak thamai😀
@anushasadamali6169
@anushasadamali6169 3 жыл бұрын
Intranet kohomada apita dena widiya gana video ekak karanna
@inupakithnada2430
@inupakithnada2430 3 жыл бұрын
Please james web eke ithuru updates tikath apita kiyanna hode balagena innawa
The Insane Engineering of James Webb Telescope
31:23
Real Engineering
Рет қаралды 8 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
ALIEN LIFE | UFOs, Extraterrestrials Beings, Civilizations
3:14:00
Lifeder Edu
Рет қаралды 7 МЛН
Anomalies in the Universe. Immersion in Deep Space
3:05:22
Kosmo
Рет қаралды 5 МЛН
Astrophysicist explains Universe and Multiverse
1:32:22
Rinascimento Culturale
Рет қаралды 2,4 МЛН