Janai Priyai ජනයි ප්‍රියයි | Pahana - පහන 🪔 | The Comedy 😂

  Рет қаралды 764,417

Janai Priyai

Janai Priyai

3 ай бұрын

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Concept/Script & Direction : Janai Priyai
Cast : Dheera Serasinghe
Production Designer : Dheera Serasinghe
Dop : Sajitha Weerapperuma
Editor & Colorist : Eranga Dasanayake | Sanjaya Madhubashana
VFX & Animation: ‪@dunstancreations‬
Theme Music : Vishwa Sankalpa
Background Music: Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Recordist : Ushan Denipitiya
Art Director : Nelaka Jagoda
Art Assistant :Dhananjaya Dissanayake
Creative Graphic Designer : Hasitha Suhansa
Social Media Consultant : Sajeewa Dissanayake
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #comedy #funny

Пікірлер: 772
@nuwanchamara3816
@nuwanchamara3816 3 ай бұрын
වැඩක් නොකර ඉන්න තැනක් නම් ඉතින් රජයෙ ඔෆිස් එකක් තමයි😂😂😂😂❤❤ බොහෝ දුරට😂😂😂😂
@isuruchanaka5527
@isuruchanaka5527 3 ай бұрын
ප#$%&
@nuwanchamara3816
@nuwanchamara3816 3 ай бұрын
@@isuruchanaka5527 moko aththa kiyaddi kasanawada
@sandaliimasha4681
@sandaliimasha4681 3 ай бұрын
බොහෝ දුරට නෙවේ එහෙම්ම්මම තමා කියලා වැඩැක් නැ 😂
@madurajayalath7384
@madurajayalath7384 3 ай бұрын
සුවර් එකට උඩ ඉන්න එකා රජයේ වැඩක් කරන්නේ නැති නිකමෙක්
@nihalkandewatte2299
@nihalkandewatte2299 3 ай бұрын
දත් ටික පෙන්වන්නේ නැතිව කතා කරන එක හොඳයි,
@dineshkumara8098
@dineshkumara8098 3 ай бұрын
ඒක පට්ට ,රාජ්‍ය සේවකයෝ ගොඩාක් ඔහොම තමයි 😂
@casio745
@casio745 3 ай бұрын
99.00 % un melo wadak nati atahl job karan un ...un gewal wata wada office wala atahl ganna nikmo
@shanedirisinghe7100
@shanedirisinghe7100 3 ай бұрын
sirawatama .kalakanni heththak..
@nimeshchathuranga2598
@nimeshchathuranga2598 3 ай бұрын
මේක ආතල් එකක් විතරක්ම නෙමෙයි.රාජ්‍යසේවයේ ඇත්ත පැත්ත.❤❤
@piumianu6012
@piumianu6012 3 ай бұрын
විහිලු වෙන් උනත් මෙ සමාජයට ඇත්ත පෙන්නලා දිලා තියෙනවා 😂😂❤
@anushkamalinda3400
@anushkamalinda3400 3 ай бұрын
Sathya meyai.thank you dennatama.👍👍👍👍👍👍👍👍
@NiroshDammika
@NiroshDammika 3 ай бұрын
අපේ මිනිස්සුන්ට ඒ ඇත්ත තේරුම් ගන්න බෑනේ ඒකනෙ දෙසිය විසි පහේ නාකි සෙට් එක හැමදාම ඉන්නේ
@piumianu6012
@piumianu6012 3 ай бұрын
@@NiroshDammika එක ඇත්ත😁
@NiroshDammika
@NiroshDammika 3 ай бұрын
@@piumianu6012 hmmmm 🌹🌹🌹
@nalindakumarahettiarachchi1715
@nalindakumarahettiarachchi1715 3 ай бұрын
ඒක නම් දීලා රජයෙ සේවකයන්ට ඇඬෙන්නම😂
@maheshchinthaka8714
@maheshchinthaka8714 3 ай бұрын
උන්ගෙ කතාව ලස්සනයි.. හැබැයි ඔයාගෙ කතාව එච්චර ලස්සන නෑ... මොකද දිවා රෑ මහන්සි නොබලා රටේ මිනිස්සු ගැන රට ගැනම හිතල තමන්ගෙ පුද්ගලික ජීවිතේ දේවලුත් කැපකරගෙන වැඩ කරන රජයේ සේවකයන් ගොඩාක් ඉන්නව මේ රටේ... ඒ උත්තම මිනිසුන්ට උපහාරයක්ම වේවා!
@sanjayawanasinghe5489
@sanjayawanasinghe5489 3 ай бұрын
මේ ඒ​ ටික දෙනා ගැන නෙමෙයි කියලා තියෙන්නේ . ඔය රාජ්‍ය හරි,අර්ධ රාජ්‍ය හරි ආයතන වල ඔවුන් නිකන් ඉන්නවා මදිවට මිනිස්සු රස්තියාදු කරන හැටි බලන්න.
@maheshchinthaka8714
@maheshchinthaka8714 3 ай бұрын
@@sanjayawanasinghe5489 ඒක මම පිළිගන්නවා..උන් නිකන් ඉන්නව විතරක්නම් කමක් නෑ.. හොරකම් කරනවා.. වැඩ කරන එකාගෙ කකුලෙන් අදිනවා. කේලම් කියනව.. පගා ගහනවා.. දේශපාලක තක්කඩියන්ට කඩේ යනවා.. රටටම මහා විනාශයක්.. හැබැයි හැම රාජ්‍ය සේවකයම එහෙමයි කියල කියන එක අසාධාරණයි කියලයි මම කියන්නෙ...
@Madhushaofficial
@Madhushaofficial 3 ай бұрын
Apith ohomai melo wadak karan na😂😂😂
@nisalsiddharupa276
@nisalsiddharupa276 3 ай бұрын
ඔව් කව්රු කොහෝම කිව්වත් කරන්න පුළුවන් වැඩේවත් නොකර බොරුවට මිනිස්සු රස්තියාදු කරන ඔළුව ⁣ඉදිමුවාෙගන ලොකු සින් එකෙන් ⁣ඉන්න පිරිසක් තමයි රජයේ සේවකයෝ කියන්නෙ
@Shamsacrifice...
@Shamsacrifice... 3 ай бұрын
Edit නම් සුපිරි හොදේ ප්‍රියා ඇත්තටම මේසෙ උඩ ඉන්නවා වගේ😮❤😂
@asankasameera9573
@asankasameera9573 3 ай бұрын
මේ ක්‍රමය අපි හැදුවේ නෑ ...අපි ඉන්නේ කියලා දෙන්න 😂😂😂😂ඒක සෑහෙන දරුණු කියමනක් 😮😮❤️
@sandaruwanbandara7851
@sandaruwanbandara7851 3 ай бұрын
Ow me video ekema loku paniwidayak thiyanwa
@padmajayasinghe1443
@padmajayasinghe1443 3 ай бұрын
ඔව් ඉතින්. මෙච්චර කල් ඕවා හදපු එවුන් එලවන්න ඕන දැන් .
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 3 ай бұрын
තව තවත් සම්මානනීය වෙන්න ඕනේ ජනයි ප්‍රියයි 😍 ❤❤
@disalsalintha9742
@disalsalintha9742 3 ай бұрын
භූතයගෙන් ඉල්ලන වර තුන් නම් මරු. මිනිස්සුන්ව හිනස්සවල සමාජෙට දෙන පනිවිඩෙ ගොඩක් අගෙයි. දෙනගෙ ඇක්ටින් සුපිරියක් ❤🎉
@jacobwilliamson75
@jacobwilliamson75 3 ай бұрын
මුල් විනාඩි දෙකේ ජනාගෙ ඇක්ටින් නම් මරු ආ 🤩 තව ටිකක් එඩිට් කරල විනාඩි හත අටකට වගේ සෙට් කරානං තව වීව්ස් යාවි කියල හිතනවා. All the best ❤
@mrwelcome1
@mrwelcome1 3 ай бұрын
විහිලුවෙන් වුණත් අපේ රටේ රාජ්‍ය සේවයේ ඇත්ත ස්වරූපය නියමෙට පෙන්නලා දීලා තියෙනවා. Perfect ✨️
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b 3 ай бұрын
Ane nikn plyn 😂😂😂
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 3 ай бұрын
මේකයි රජයේ සෙවයේ අපි නිකන් හිටියට අපිට පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා, වැඩක් කරනවානම් උසස් වීම අනිවාර්යයෙන්ම ඔන, එහෙම නැතිව වැඩකරන්න පුළුවන් ද? අපි සේවය කරන තැන උසස්වීමක් ගන්න කෙනා සෑහීමකට පත්නොවී තව තව උසස්වීම් ගන්න වංචනික ගේම් ගහනවා, අවංකව සේවය කරන කෙනා හැමදාම එක තැන අපි ගැන මහජනතාවට එතරම් අවබෝධයක් නැති එකත් විශේෂ වාසියක්,විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රයිවට් ලොක්කන්ගෙන් එන බැලපෑම් තියෙනවා, අපිට දේශපාලන බලපෑම් තියෙනවා, විවිධ පක්ෂවල ආදාර කරුවන් ඉන්නවා සමහර අය හොඳ තනතුරු හොඳ පුටු ටික ගන්නවා අමතරව ගානක් හොයාගන්න, අමතරව ගානක් ගෙවන අයට වැඩටික බාගෙට හරි කරල දෙනවා,සමහර අය නීතිය නමල වැඩටික කරල දෙනවා, ඔන්න ඔහොමයි රජයේ සේව තාම එකදවසක්වත් වැඩට ගියේ නෑ😂😂😂😂😂😂
@WISHWABROVIDEOS
@WISHWABROVIDEOS 3 ай бұрын
රාජ්‍ය සේවයේ වැඩිපුර ඉන්නෙ ඉතින් කිසිම වැඩක් නොකර පඩි ගන්න අයනෙ 😅😅😁😁👍 වීඩියෝ එකනම් සුපිරිම.
@kumaraalawwa6433
@kumaraalawwa6433 3 ай бұрын
රාජ්‍ය සේවය. ඒකනම් මරෑ....😂
@vitharana3784
@vitharana3784 3 ай бұрын
බලපු අපි ඇර ජනාගෙ ගෙදර අයවත් විශ්වාස කරන එකක් නෑ මේ කතාව.😂😂😂
@Shamsacrifice...
@Shamsacrifice... 3 ай бұрын
ප්‍රියා ඇවිදන් ආපු විදිහටයි ජනා ඉස්සරහ සින්දුව කිව්ව විදිහට හිනා ගිය කට්ටිය කෝ😂😂😂😂❤
@madhurangahansamal5050
@madhurangahansamal5050 3 ай бұрын
ජනාටයි ප්‍රියාටයි ආදරේ සෙට් එක කෝ ❤
@thusharicfrenando8858
@thusharicfrenando8858 3 ай бұрын
සහතික ඇත්ත කීවේ,විහිලුවෙන්.ඔබ දෙදෙනාට ජය වේවා .
@SIKELENAX
@SIKELENAX 3 ай бұрын
ඔන්න ඉතින් පලමු ලයික් එක අපෙන් 😂❤
@dylansyakkaggalaravanalage180
@dylansyakkaggalaravanalage180 3 ай бұрын
සුපිරිම සුපිරිම සුපිරි යකෝ, නියම වැඩක් ඒක නම් රජයේ සේවකයෝ පුටු රත් කරනවා විතරෝ 😅🤣😂😋😋😋🤪🤪🤪!!!
@ellarockfm2368
@ellarockfm2368 3 ай бұрын
අදත් අයියලාගේ පුපිරියක්❤ මතු හිනා ලෝකෙක හිනා රජුන් වේවා ...🎉
@kushanprabodha
@kushanprabodha 3 ай бұрын
ඒ සිතාර් තීම් සෝන්ග් එක 😅❤❤ පට්ට
@mywatchingvideos3557
@mywatchingvideos3557 3 ай бұрын
Camera Lk අමතක කරේ නෑ එහෙනම්. නියම මනුස්සයෝ ආදරෙයි 🎉❤❤❤❤
@mazy5282
@mazy5282 3 ай бұрын
"රාජ්‍ය සේවය පිණිසයි..." දීලා තියෙනවා ඇඩෙන්නම.. 😂😂😂😅😅😅❤❤
@slanimationcartoonhub
@slanimationcartoonhub 3 ай бұрын
මරු 😍❤️
@Lifeandliving718
@Lifeandliving718 3 ай бұрын
ඒක නම් මරු ,,,සිරි ලම්කා රාජ්‍ය සේවයට උපහාරයක්ම වේවා😂😂😂
@ajithfernando2767
@ajithfernando2767 3 ай бұрын
❤හායි කැමතිම දෙන්නා❤
@kalthotagethilantharindu4864
@kalthotagethilantharindu4864 3 ай бұрын
ජනාට රජයේ සේවකයෙක් වැහිලා වගේ..මරු. 👌👌👌❤️❤️❤️🌹🌹😊
@hachima2
@hachima2 3 ай бұрын
සුපිරි පට්ට 😂😂😂😂😂
@SaliFishing
@SaliFishing 3 ай бұрын
ජයවේවා ජනයි ප්‍රියයි ❤️❤️
@geoconsultlanka6251
@geoconsultlanka6251 3 ай бұрын
ඒක මරු ජනා ගෙ රඟ පැම නම් මරු
@Sandani-sd8mz
@Sandani-sd8mz 3 ай бұрын
මං හිතුවෙ අන්තිමට හිරේට දායි කියලා😂😂😂
@nadeeratharanga4970
@nadeeratharanga4970 3 ай бұрын
සුපිරියක් තමයි... දීල රිදෙන්නම. ..
@dushanthapathirana5853
@dushanthapathirana5853 3 ай бұрын
වැඩ නොකරන රාජ්‍ය සේවකයන්ට නියම කනේ පාරක් 🤭 ජයවේවා ජනයි ප්‍රියයි ❤️❤️
@tescoasia6180
@tescoasia6180 3 ай бұрын
සුපිරි හින්ටිි එක රාජ්‍ය සේවකයෝ ට
@donsuren4481
@donsuren4481 3 ай бұрын
රාජ්‍ය අංශයේ සේවකයන්ට මොනතරම් පණිවිඩයක්ද. නියමයි
@chamtube33339
@chamtube33339 3 ай бұрын
සහතික ඇත්ත. පුලුවන් නම් රටේ සමජයේ මිනිස්සුන්ගේ ගුණදම් වර්දනය කරන්න පුලුවන් වීඩියෝ එකක් කරන්න. විශේෂයෙන් තරුණ පරපුරේ.
@geethliyanage9683
@geethliyanage9683 3 ай бұрын
"මෙච්චර කල් හම්බ උන පහන් වල හිටියෙ බූතයො නෙමෙයි ගෝතයො" ඇත්තම කතාව 😁😁
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 3 ай бұрын
අම්මො සුපිරි වීඩියෝ එක එල එල බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 ай бұрын
Niyama Pahara.. 😂😂😂 කිසිම වැඩක් නොකරන තැනකට තමයි මෙයා අන්තිමට ආවේ.. ආදරෙයි ජනා.. 💪😂😘
@suranjithgayashan7627
@suranjithgayashan7627 3 ай бұрын
පහර දෙනවා ඉතින් ලෙසටම. ජයවේවා ඔබ දෙපලට.. ඕම් රීං...
@godfreybernard5323
@godfreybernard5323 3 ай бұрын
අයියෝ ඕයි බඩ බඩ පැලුනා 😂😂😂😂😂
@KAUSHI.9999
@KAUSHI.9999 3 ай бұрын
රජයේ ඔෆිස් මරු නේද... අයිස් ගහන එක තමා තීන්නේ ....❤😂
@Nilanka_SD
@Nilanka_SD 3 ай бұрын
පහනෙ යකා 😅😅
@gpgaming4673
@gpgaming4673 3 ай бұрын
මරු ඔයි😂😂😂
@isurudilanka8912
@isurudilanka8912 3 ай бұрын
අන්තිමට ඉන්න කෙල්ලො ටිකනම් වයින් තියපු බෝනික්කෝ ටිකක් වගේ.අඩියක්වත් හොල්ලන් නැතුව එහටයි මෙහාටයි වැනි වැනී ඉන්නවා.😂😂😂❤
@charakawickramasinghe
@charakawickramasinghe 3 ай бұрын
එහෙම එවුන්ට රිදෙන්නම දීලා තියෙනවා 😂 සු. පි. රී...... 🎉
@user-dl7sn8sx6q
@user-dl7sn8sx6q 3 ай бұрын
නිකං ඉන්න තැනකට යන්න ඕනෙ කියලා අන්තිමට යන්නෙ කන්තෝරුවකට නේද...😂😂😂😂
@snsarath6572
@snsarath6572 3 ай бұрын
අනිවාර්යයෙන් සුපිරි ❤❤❤❤❤❤niyama තැන
@Skety_official
@Skety_official 3 ай бұрын
දාලා පැයක් යන්ටත් කලින් 10k වියුස් ❤❤
@abeyalion2891
@abeyalion2891 3 ай бұрын
රාජ්‍ය සේවේට අඩෙන්නම දීලා තියනවා 😂😂
@sampathyakkala
@sampathyakkala 3 ай бұрын
පහනට ආ යකා😌
@IndunilChathuranga-ns5wf
@IndunilChathuranga-ns5wf 3 ай бұрын
E vachana tika anippaththa gahapuwama😂
@AshaneVibes
@AshaneVibes 3 ай бұрын
රිදෙන්න දීලා කියන්නේ රිදෙන්නම දීලා 😂 නියමායී 😂
@UthpalaGodakanda-no6zh
@UthpalaGodakanda-no6zh 3 ай бұрын
නියමයි!😂
@wattegedaraweerasinghe
@wattegedaraweerasinghe 3 ай бұрын
මරු
@kasunpriyadarshana7010
@kasunpriyadarshana7010 3 ай бұрын
හරියටම හරි 😂
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 3 ай бұрын
😂😂😂😂😂dunna 2 koti 20 lakshetama tokka😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
@chanakakularathna8653
@chanakakularathna8653 3 ай бұрын
අපේ අයියලා දෙන්නට ජයම වේවා.. සුපිරි ඉතින් හැමදාම වගේ..♥️♥️♥️♥️
@lifewiththusha55
@lifewiththusha55 3 ай бұрын
Wow..ඒක පට්ට animation ,editing එහෙම සුපිරි ...ජනා ප්‍රියා ❣️🙏
@user-fl4eh1mj3l
@user-fl4eh1mj3l 3 ай бұрын
ඒකනම් patta 🎉 maruma දැනුවත් kirimak
@ravindukawshalya8708
@ravindukawshalya8708 3 ай бұрын
Niyamai ayye
@dilanperera973
@dilanperera973 3 ай бұрын
😍😍Supiri brothers ...samajaye wena dewal🙏🙏❤️❤️ suba anagathayak wewaa!! budusarani 2natama🙏🙏❤️❤️
@user-bo2zj8mf7g
@user-bo2zj8mf7g 3 ай бұрын
Me paara script eka nam ela hodee... githayooo...😂😂😂😂 janagei priyagei acting nam maru. Agaya kala uhu kalakaruwo oyala thamai. Ela elama ela. Thawath me vage vedios oni. ❤❤
@Sooriya_Food_and_Cake
@Sooriya_Food_and_Cake 3 ай бұрын
සුපිරි ඔයි.....😂😂😂😂😂
@shanakalakmal1785
@shanakalakmal1785 3 ай бұрын
ඒක නම් මරු...G.S ල ඉන්නව අයිඩින්ටි එකේ නම ප්‍රින්ට් වෙන විදිය දන්න නැති උන්...😂
@kennethreith2454
@kennethreith2454 3 ай бұрын
එල❤❤❤
@Ceylon727
@Ceylon727 2 ай бұрын
එහෙන් මෙහෙට මෙහෙන් එහාට 😂😂😂 අප්පො ඒක නං ඉතින්
@user-up9jp9tl1p
@user-up9jp9tl1p 3 ай бұрын
ඒකනම් දීල තියනව ඇඩෙන්නම😂😂😂😂😂😂😂😂❤
@ranokaranoka6016
@ranokaranoka6016 3 ай бұрын
රජයේ සේවකයින්ට හොද පහරක් විහිළුවෙන් පෙන්නලා දුන්න සුපිරි 👌👌👌👌👌👌👌👌👌👌👌👌
@nayanaserasinghe8963
@nayanaserasinghe8963 3 ай бұрын
Rajaya sewaye 50% k withara nikan inne ithuru tika anith ayageth wada marigena karanava eka thami yatharthaya
@thisaradbandara4055
@thisaradbandara4055 3 ай бұрын
කතාව ඇත්ත ... කොහොමත් වැඩක් වෙන්නේ නැහැ නේ... supriyak
@sanjayaruppage960
@sanjayaruppage960 3 ай бұрын
මරුයි... තිත්ත ඇත්ත 👍👍❤
@shoanjansen3629
@shoanjansen3629 3 ай бұрын
Eka nm maru,niyamai,patta. Adarei ubala dennata. ❤️❤️
@slrcchallengers6118
@slrcchallengers6118 3 ай бұрын
රජයේ සේවය hee🤭 එකනේ අපි එකම තැන
@ArunaShantha83
@ArunaShantha83 3 ай бұрын
සුපිරි ❤
@isurunimsara2287
@isurunimsara2287 3 ай бұрын
දෙන්නට ආදරෙයි පැලෙන්න හොදේ ❤❤❤
@user-hc3wz8if9i
@user-hc3wz8if9i 3 ай бұрын
Supiriyak ❤
@janithdewapriya7771
@janithdewapriya7771 3 ай бұрын
ඒක නම් ඇඩෙන්නම දීලා තියෙනවා
@milinduharshana9216
@milinduharshana9216 3 ай бұрын
Trending wenne nethuwayee ithn.....jayawewa Jana Priya ..patta creative bn
@meboruchanelnawathamu.rana2937
@meboruchanelnawathamu.rana2937 3 ай бұрын
Brilliant and best performens in my time,, wishing both of you happy, healthy future,,❤❤
@namaldesilva1905
@namaldesilva1905 3 ай бұрын
Great Jana & Priya 👍
@padminijayarathne30
@padminijayarathne30 3 ай бұрын
ගැම්මක් ❤️❤️❤️🥰🥰🥰
@blinkboy027
@blinkboy027 3 ай бұрын
අම්මෝ නියමයි ඈ 😂 edit nm next level👍
@priyadarshanidilhani3385
@priyadarshanidilhani3385 3 ай бұрын
Eka maru❤
@sudeerachinthka5098
@sudeerachinthka5098 3 ай бұрын
ඒක නම් සම්මාන පිට සම්මාන දෙන්න වට්න ව්හිලුවක්
@Dragon-Hell717
@Dragon-Hell717 3 ай бұрын
Supiri video ekk
@RahalAlwisOfficial
@RahalAlwisOfficial 3 ай бұрын
ඒක මරු ✌️❤️
@chathuchathu1043
@chathuchathu1043 3 ай бұрын
ඒක මරු janai priyai අය්යේ.....🎉🎉🎉🎉
@FOODbodyMIND
@FOODbodyMIND 3 ай бұрын
බහුතරයක් ශ්‍රී ලාංකිකයන් වගේම වරය අවුල් කරගත්ත ජනා
@asannkasenadeera9562
@asannkasenadeera9562 3 ай бұрын
එල අමිමෝ ඒක❤❤❤
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 ай бұрын
අන්තිමට වෙච්ච දේ කලින් හිතුනා මට 😂❤ සුපිරි සුපිරි
@deshansadaruwan1877
@deshansadaruwan1877 3 ай бұрын
Atta kathawa 😂
@user-px3ic2vn9b
@user-px3ic2vn9b 3 ай бұрын
හරි තැනට භූතයා ගෙනත් දැම්මා නේද මොකද රජයේ ආයතන වල හැර කොහෙද පිනට පඩි අරං ඉන්න තරම් තැනක්. වැඩ නැතත් මොකො පඩි මාසේට රුපියලක්වත් අඩු නොවි ලැබේවා නම්.❤❤❤❤❤ සුපිරි හොදේ❤❤❤❤ එකනේ අපිට මේ වගේ සෞභාග්‍යයමත් රටක් තියෙන්නේ.
@udarasrinath834
@udarasrinath834 3 ай бұрын
අප්පට යකෝ ඒක රජයේ වැඩ කරන උන් පුකේනුත් එක්ක හිනා වෙනවා ඇති.😂😂
@merilkurera7815
@merilkurera7815 3 ай бұрын
ඒක නියමයි !...ඇත්තම තමා...
@thamarathamara7618
@thamarathamara7618 3 ай бұрын
නියමයි ලස්සනයි . ......
@thusharadilruksh2034
@thusharadilruksh2034 3 ай бұрын
❤❤❤❤සුපිරි
@piyumanthadinuwan1840
@piyumanthadinuwan1840 3 ай бұрын
අඩෝ😂😂😂 මරු මරු ඒක
@dinaofficialyoutubechannel3323
@dinaofficialyoutubechannel3323 3 ай бұрын
එක මරැ හොදේ ජයවේවා
@isharapathum3644
@isharapathum3644 3 ай бұрын
සුපිරි 🎉😅
@ravishanwanninayake1438
@ravishanwanninayake1438 3 ай бұрын
ජනාගේ රගපෑම සුපිරි..
@randikakasun2154
@randikakasun2154 3 ай бұрын
නියමයි ❤❤
Lakai Sikai - Mala Kolam | ලකයි සිකයි - මල කෝලම් 😆😅
28:57
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 742 М.
Janai Priyai - ජනයි ප්‍රියයි | 1st Love...
13:21
ජනයි ප්‍රියයි - Rata Gamana 😂😂
8:01
Gulf Gate Manpower
Рет қаралды 387 М.
ආත භූත  👻 |  Aatha Bootha | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special
28:38
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,6 МЛН
Divorce (දික්කසාදේ) (ft. Janai Priyai)
7:44
Gummy Bear Is Chasing Me 🍭 (Ai Edition) #ai #aiart #chatgpt
0:11
НАКОРМИЛ ГОСТЯ СЫРОМ С ПЛЕСЕНЬЮ
0:52
Tasty Series
Рет қаралды 3,2 МЛН
Is it really different to drink Coke?#trending #dog #shorts
0:40
小狗KK
Рет қаралды 1,9 МЛН