‪@janaipriyailive‬

  Рет қаралды 1,027,362

Janai Priyai

Janai Priyai

Күн бұрын

Пікірлер: 693
@lahirulahiru8987
@lahirulahiru8987 Жыл бұрын
මේ මැසේජ් එක දකින හැම දෙනාගෙන හිතේ තියෙන දේවල් ඉටු වෙන්න ඕන❤❤
@shashikarannidu3733
@shashikarannidu3733 Жыл бұрын
kud bn ub😂
@hv1451
@hv1451 Жыл бұрын
Trackda whotto😂
@methsaraniya
@methsaraniya Жыл бұрын
😂😂💔හම්බො
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
මොකෝ බන්...😂😂
@NaveenGunasekara-z4x
@NaveenGunasekara-z4x Жыл бұрын
ලහිරුට මොලේ පෑදේවා 💀
@imanthaudayanga3832
@imanthaudayanga3832 Жыл бұрын
ජනා අයියා ඔයානම් මාරයි.මොන ප්‍රශ්නේ තිබුනත් රටටම ආතල් බෙදෙන එකට නම්.පට්ට ආදරෙයි.හොස්පිටල් එකේ දී මුන ගැහුන ගමන් ඒ හිනාව.❤
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed Жыл бұрын
වැඩිය ලොකුකම් නැති මුල අමතක කරන් නැති සුපිරි ❤වැඩකාරයෝ දෙන්නෙක් 💥 තාමා ජනයි ප්‍රියායි ❤❤❤ ගැම්මට අදත් මේ විඩියෝ එක 💥 බලාලා හිනා උන උන් මේ කොනට 👍👈👈👈❤ තව ඉහලට යන්න සුබ පතනවා ❤❤❤👍
@dineshpjayawardhana9051
@dineshpjayawardhana9051 Жыл бұрын
කවදාවත් කුණුහරප නැති , එදා ඉඳන් ආතල් එකත් අඩු නැතුව , දෙන්නගේ බැඳීමත් තවත් හයිය කරන් , ගහන ගේමක් දැක්ක නම් , ඒ ජනයි ප්‍රියයිමයි... ආදරෙයි ... Respect 🙏🙏🙏🙏
@Shamsacrifice...
@Shamsacrifice... Жыл бұрын
Location නම් කියන්න දෙයක් නෑ...සුපිරි...❤️❤️❤️😊
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Жыл бұрын
අලුත් එකත් සුපිරි 👌👌❤❤💐💐🤣රුක්ශානා රගපැමනම් නියමයි..කටහඩනම් ටිකක් වෙනස් වෙලා 🙄
@english1minutes
@english1minutes Жыл бұрын
කෙල්ල ලස්සනයි රගපෑම නියමයි....කටහඩ අමුතුයි ...❤
@dilanatapattu4090
@dilanatapattu4090 2 ай бұрын
ඔව් ... එක පාරක් හරි තලන්න තියේ නම් හොඳය් කියලා මටත් හිතුන 😂
@asankamayakaduwa7206
@asankamayakaduwa7206 Жыл бұрын
''ක්‍රීඩාව කියන්නේ දිනුම පැරදුම දෙකටම හැමදාම හොඳ වෙන්නෑ නරක කාලෙකුත් එනවා'' watinama kthaawakk eeka❤❤
@djbrawo474
@djbrawo474 Жыл бұрын
එම හිතුවොත් හැමදාම වල පල්ලේ තමා,ක්‍රීඩාවේ පැරදුම තියනව තමා එත් දිනන එක තම කරන්න ඕනේ පැරදුනාම අපේ උන් කියන්නේ ඊලග එක හොදට කරනවා කියලා එත් තාම දැක්කේ නෑ හොදට කරලා තියනව😮
@kavindudilshan-d4j
@kavindudilshan-d4j Жыл бұрын
not only in the sports ... it is same in every work (LIFE)
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
සුපිරිම කන්ටෙන්ට් වලට වීඩියෝස් කරගෙන යන එළ ඩබලක් තමයි ජනයි ප්‍රියයි කියන්නේ ඉතින්.... 🤟❤❤. හැමදාම වගේ සුපිරි වීඩියෝවක් 🤣🤣❤❤🤟
@shalithavishwajith8344
@shalithavishwajith8344 Жыл бұрын
අම්මො අම්මො 😂 මරු ට්‍රික් එක.. මෙ පාරත් සුපිරියක් ජන ප්‍රියා ජය වේවා ❤
@nayantha5329
@nayantha5329 Жыл бұрын
මරු මරු....♥️ ඇඩ් නැති ඒවා ඕන කිව්වම,ඒ විදිහටම කලාට ස්තූතියි ♥️
@mychathura
@mychathura Жыл бұрын
ඒක ඇත්ත. අපිව සනසන්න විතරයි ඕනෑ. උන් කීයක් හරි හොයාගන්න හොද නෑ. ගතියම නේ
@nayantha5329
@nayantha5329 Жыл бұрын
@@mychathura අනේ ස්තූතියි මහත්තයා. KZbin channel වලින් මට අංක 1 ජනයි ප්‍රියයි.එහෙම උනේ මුල ඉදන් එයාලාගේ Content එකට. අනිත් එක හැමදාම ඇඩ් විතරක් කරන්න එපා කියලා කිව්වේ. ඔයා ඇඩ් බලන්න ආස උනාට හැමෝම කැමති නැහැ මහත්තයෝ.
@HeartDoctortv
@HeartDoctortv Жыл бұрын
😕
@nayantha5329
@nayantha5329 Жыл бұрын
@@HeartDoctortv 😒
@himashitharushika3828
@himashitharushika3828 Жыл бұрын
කොච්චර කොමඩි චැනල් තිබ්බත් , හැමදාම එකම විදිහට හිනා වෙන්න දේවල් දෙන්නේ ජනයි ප්‍රියයි විතරයි....... ❤❤❤❤❤
@Mattatoons
@Mattatoons Жыл бұрын
අදත් සුපිරියක් තමයි ඉතින් ... දවසින් දවස සුපිරිම චරිත පට්ටම ආදරේ හැමෝටම ... අම්මෝ ඒක ...😜😜😜😜☝😃😃😄
@prasangaherath747
@prasangaherath747 Жыл бұрын
ඔයාලා සුපිරි .. එක තැන පල්වෙන නලු නිලියෝ ගන්නේ නැතුව සුපිරි අය හොදට හොයලා බලලා ගන්නවා
@karunanyakekirigodamudalig6541
@karunanyakekirigodamudalig6541 Жыл бұрын
හරිම ලස්සනයි ආදරෙයි නිදහසේ රසවීන්දා ජනයි පියයි මරු කටාර් රාජ්‍යය අසොකා ❤❤❤❤🎉🎉🎉
@aggsamarawickrama4033
@aggsamarawickrama4033 Жыл бұрын
Kohomada Asoka sis, hodin inna. Bs
@methsithdahana2006
@methsithdahana2006 Жыл бұрын
මෙත් සිත් දැහැන යූ ටියුබ් චනලයේ අපිත් ඔයාලගෙ වීඩියෝ රසවිදිනවා.ඔය දෙන්න ඇතුලු කාර්‍ය මන්ඩලයට තෙරුවන්සරණයි ..
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
අම්මො ගොඩක් දවසකින් නේද වීඩියෝ එකක් දැම්මෙ සුපිරි හොදෙ පට්ට වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@ruwanchamara9042
@ruwanchamara9042 Жыл бұрын
ජනයි ප්‍රියයි දෙයක් කලොත් ඉතින් ආයේ බඩුම තමයි. සුපිරියක් තමයි බොක්ක.. ❤❤❤
@VSedition
@VSedition Жыл бұрын
බත් කකා ඉද්දි notification ඇවිත් ආතල් එකේ දවල්ට කෑවැකි 😂❤️❤️
@buddhiahi2949
@buddhiahi2949 Жыл бұрын
අම්මෝ අම්මෝ 😂😂😂 පටිටයි සුපිරියි සුපිරියි ❤❤❤❤ හිනා කාලා මැරෙනවා
@maithripalasirisena2382
@maithripalasirisena2382 Жыл бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 Жыл бұрын
👏🏼
@Amila-o5i
@Amila-o5i Ай бұрын
Aththamai. Math kiwwa hitan mewage dewal tawa tawath karanna kiyala hitan.
@sgwithtravelsroads9239
@sgwithtravelsroads9239 Жыл бұрын
දෙවියන්වහන්සේ මේ ලෝකෙට ඉස්සෙල්ල මැවුවෙ පිරිමිය ඒක හරි, බයිබලයෙ ලියා තියනව
@hirucent6023
@hirucent6023 Жыл бұрын
ඒක හෙන ආතල් ඈ 😂😂 අවසානෙ හිතාගන්න බැරුව හිටියෙ 😂😂❤❤
@Crushmusic28
@Crushmusic28 Жыл бұрын
එකටනම් හිනා කාල මැරුණා ඇත්තටම ammo champika 😂😂😂
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
අම්මෝ...චම්පිකෝ......😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤තේ ☕ නම් හිස් තේ නෑ.....
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 Жыл бұрын
පිං සිද්ධ වෙනවා අපිව හිනස්සනවට ජනා ප්රියා අයියලා😍☸😍
@kasunhemal4511
@kasunhemal4511 Жыл бұрын
අනේ මේවනම් පුදුම අදහස්.හරිම ලස්සනයි...❤❤❤
@songsbar5651
@songsbar5651 Жыл бұрын
රුක්ෂානා තවත් ලස්සන වෙලා...❤
@shyamliyanage3523
@shyamliyanage3523 Жыл бұрын
සුපිරී ❤❤❤❤පව්ලේ ඔක්කොටොම එකට රස විදින්න පුළුවන් වීඩියෝ නං ජනයි ප්‍රියයි තමයි respect ❤❤❤❤❤❤
@indrajithkapila7519
@indrajithkapila7519 Жыл бұрын
😂😂😂හැමදාම කරන්නෙ සුපිරිම වැඩක් තමයි. ජය වේවා 💪💪
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඔන්න වැඩේ දර පලා ගන්නවනම් 😂😂😂❤❤❤❤
@AsnaaIshek
@AsnaaIshek 11 ай бұрын
රුක්ශානා ලස්සනයි 😍 ❤️. අදත් කතාව ලස්සනයි 😂😂😂😂
@srimanthaekanayaka8069
@srimanthaekanayaka8069 Жыл бұрын
ඒක සුපිරියක්❤❤
@danushkasri
@danushkasri Жыл бұрын
මෙයාල දෙන ආතල්...පට්ට ❤
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
Menu එක බැලුවට හොදම එක නෙවෙයි තොරන්නෙ දැන්නමි ලාබම එක ජනා😂😂😂
@MarlimagediaspatrickPatr-jp8bv
@MarlimagediaspatrickPatr-jp8bv Жыл бұрын
Api...balla. Bala...inna..aĺuth 1 k anakn...niyamai. jana piya... anith. Unta hina....apata. itin......
@dangapusthakaya1264
@dangapusthakaya1264 Жыл бұрын
Supiri,අන්තිමට කවුරුත් නොහිතන විදිහට අපිව හිනැස්සුව, ඒක තමා දක්ෂකම කියන්නෙ,❤😁👊👍
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
😂😂😂 සුභ නත්තල් මාසයක් වේවා 🎉
@upulwijeratna
@upulwijeratna Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂බලන්ට පුලුවන් නිර්මාණ ජයවේවා
@roshankumara1261
@roshankumara1261 Жыл бұрын
හැමදාමත් වගේම සුපිරියම්
@JayathilakeSamaraweera
@JayathilakeSamaraweera Жыл бұрын
නියමයි නියමයි ඔහොමයං ඔහොමයට
@slfreemedia5442
@slfreemedia5442 Жыл бұрын
මේක දැකලා අපි ගොඩාක් සතුටු උනා ගෙදර හැමෝම පෙන්නුවා අල්ලපු ගෙදර අයියටත් පෙන්නුවා එයාට පෙන්නනකොට එයාගේ නොනා ඇවිත් ඇහුවා මොනවාද ඒ පෙන්නන්නේ කියලා ඊට පස්සේ ඒ අක්කත් බැලුවා එයාත් ගොඩාක් සතුටු උනා එයා කිව්වා අනේ පොඩ්ඩක් ඉන්න ළමයින්වත් එක්කන් එන්නම් එයාලටත් පෙන්නන්නකෝ කියලා මෙලෝ දෙයක් නොතේරෙන ළමයින්ටත් පෙන්නුවා ඉතිම් එයාලත් සතුටු උනා, මං මේක පෙන්නන එක ගමේ මනුස්සයෙක් ගිහින් ග්‍රාමසේවකට කියලා මම හොරෙන් මොනවාදෝ පෙන්නනවා කියලා ... ග්‍රාමසේවක ඇවිත් කියනවා ඒක තිරයක් දාලා ගමටම පෙන්නන්න කියලා මාත් ඉතිම් හා කියලා ඉරිදා දවසක් අල්ලලා හවසක තියරයක් දාලා පෙන්නුවා ගමේ මිනිස්සු පට්ට විදිහට සතුටක් ලැබුවේ ... එහෙම එහෙම අල්ලපු ගමෙත් පෙන්නන්න වුනා, ඊට පස්සේ මට මුලු රටටම පෙන්නන්නත් උනා කියන්නකෝ ගමක් ගමක් ගානේ ගිහිං ... ඉතිම් ඒකෙන් වුනේ මුලු රටම මාර සතුටක් ලැබුවේ …
@cstechlk
@cstechlk Жыл бұрын
සුපිරියක්...😂❤
@RahalAlwisOfficial
@RahalAlwisOfficial Жыл бұрын
ආදරෙයි අඩේ 😍
@pradeeplakmal418
@pradeeplakmal418 Жыл бұрын
Patta yakune.....❤❤😂😂 supri wedak👏👏👏👏👏👏
@loader6424
@loader6424 Жыл бұрын
Adoo patta😂😂😂😍❤
@PasanMadusanka-111
@PasanMadusanka-111 Жыл бұрын
ඇඩ් නැති සුපිරි ජෝක්😊😊අපි කැමතියි.එල එල😊😊😊
@supunchandana9711
@supunchandana9711 Жыл бұрын
අඩෙි😂😂😂 මාත් ඔය ට්‍රික් එක පවිච්චිකරල බලන්න ඔන...😂😂😂❤❤❤
@kamanirajarathna5543
@kamanirajarathna5543 Жыл бұрын
Anee oya denna nam maru , supiri , 😂 , Hama video ekakma balanawa ,,, from USA
@satheeshyasindu1934
@satheeshyasindu1934 Жыл бұрын
😂😂😂😂. වස්තිලා, රැට්ටලා දැන් හොයන්නවත් නෑ. විනී, ජනයි ප්‍රියයි, ලකයි සිකයි තාම අපිත් එක්ක❤❤❤
@nishantharajapaksha-4488
@nishantharajapaksha-4488 Жыл бұрын
විනිලටත් දැන් මුල මතක නැ
@dinethsasmitha
@dinethsasmitha Жыл бұрын
Thavath supiriyak ❤😂🎉😊😅
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 Жыл бұрын
ජනා ප්‍රියා ආදරෙයි එකෙන්ම 💕💕💕💕💕💕
@sriyanikh3964
@sriyanikh3964 Жыл бұрын
ජනාගෙ ගැලපීම මරු කෑම ඕඩර් කරනව වගේ ගෑනියක් ගන්නව කියන එක😊😊😊😊😊😂😂😂😂
@jktradingSL
@jktradingSL Жыл бұрын
සුපිරිම චරිත දෙකක් තමයි ජනා / ප්‍රියා කියන්නෙ අවංකවම ❤❤❤
@arunasampth4885
@arunasampth4885 2 ай бұрын
Ohage mi vidiyose wele song qka suppayoo asawenna balqenna good okkayise
@lahirusampath9768
@lahirusampath9768 Жыл бұрын
සුපිරියක් තමා❣️
@Nppkandypower.
@Nppkandypower. Жыл бұрын
පට්ට janai@priya. අයියේ.
@gaganpabasara3282
@gaganpabasara3282 Жыл бұрын
හෝටල් කතාව සුපිරි ආ💚
@LasiyahLahiru
@LasiyahLahiru 26 күн бұрын
හයියෝ... චම්පිකා... 😂❤❤
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
නියමයි ජනයි පියයි ❤❤❤
@Mranju1823
@Mranju1823 Жыл бұрын
මරු ට්‍රික් එකහ් යකෝ😂🤣🤣🤣🤣🤣🤣🤣
@saajidreyal6848
@saajidreyal6848 Жыл бұрын
Hithaganda bari una mokakda kiyala, Umbala thamayi bn porawalla 😍😍😁😁😊😊🤣🤣🥰🥰😂😂💋💋💋
@Sumikadini
@Sumikadini Жыл бұрын
supiri සුපිරී
@gayanpriyankara7965
@gayanpriyankara7965 Жыл бұрын
ඒකනම් සුපිරියක් ❤
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Eka patta 🎉
@RichardJenzden
@RichardJenzden 3 ай бұрын
ඔයාගේ නම ජනා ද ඔයාගේ රඟපෑමනම් නියමයි මේ දවස්වල ඔයාගේ වීඩියෝස් තමයි ගොඩක් බලන්නේ ඔයයි අර නෝනා වරුනි මහත් වරුනි එකේ විජේ නන්දසිරි අය්යගේ පාට්නර් එකට එන රොඩ්නි එක්ක ඩබල් උනානම් මරු. ඇත්තටම ඔයා හරිම දක්ෂය් 👍
@drxmix874
@drxmix874 Жыл бұрын
ඒක මරු❤️😂
@anthoneylinton
@anthoneylinton Жыл бұрын
Supiriyak thamai👌👌👌
@ErangaNirmal-g1o
@ErangaNirmal-g1o 24 күн бұрын
සුපිරී❤❤❤
@PoliTricks_Sri_Lanka
@PoliTricks_Sri_Lanka Жыл бұрын
පට්ට පට්ට 😅😅
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
😬
@Rana-derana
@Rana-derana Жыл бұрын
😂හම්මෝ එක නම් තනිකර පට්ට .. බුදාාම්මෝ චම්පිකා.. ජනා ප්‍රියා හැමදාාමත් වෙනසක් කරනවා,එ වෙනසට ආදරෙයි ❤❤❤
@dinukasenarathna1610
@dinukasenarathna1610 Жыл бұрын
patta creative...adarei
@gayankeerthi8254
@gayankeerthi8254 Жыл бұрын
මොකක් හරි vedio එකක් danawane... එකම ඇති ඉතිං 😮😮😮😂😂😂🎉
@WaliweriyaKirikitta-t5o
@WaliweriyaKirikitta-t5o Жыл бұрын
ආදරේයි..... චම්පිකා...❤❤❤😂😂
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Good 👍 job brother
@ChanuJay
@ChanuJay Жыл бұрын
Champika.....love you.....😂😂😂😂
@AnuraRajapaksha-t5w
@AnuraRajapaksha-t5w Жыл бұрын
චම්පිකාට දීල චම්පකා වෙන්න 🤣🤣🤣🤣
@VTubeProductions
@VTubeProductions Жыл бұрын
Genunta kiyala dara palana aluthma system eka. Introduced by Janai Priyai in 2023 😂❤🔥
@naveenhewavitharana58
@naveenhewavitharana58 Жыл бұрын
මගේ අම්මගේ නමත් චම්පිකා❤🥰
@blackspy3197
@blackspy3197 Жыл бұрын
Hambo.... patta eka
@nipunakosala-zo9jv
@nipunakosala-zo9jv Жыл бұрын
Ade maru janai priyai ❤❤❤❤
@ishadinipunika5929
@ishadinipunika5929 Жыл бұрын
Ambooo eka😂😂😂😂😂😂😂
@hdp0mr
@hdp0mr Жыл бұрын
මරු මරු ගෑනු ඔහොම්මයි😂
@JPromo
@JPromo Жыл бұрын
ජනා ප්‍රියා 😍😍😍
@lochanadeneth1811
@lochanadeneth1811 Жыл бұрын
සුපිරි ❤❤👍👍
@ShilpaVidumini
@ShilpaVidumini 9 ай бұрын
ඒකෙ ආතල් එක😂😂😂😂
@KanchuKa
@KanchuKa Жыл бұрын
❤ 😂😂
@isurusandeepa3789
@isurusandeepa3789 Жыл бұрын
Aa scamchuka
@asrs8786
@asrs8786 Жыл бұрын
Aa ponchuka malli
@NITHUWA
@NITHUWA Жыл бұрын
🖤☺️😂 ජයවේවා
@wadduwadfar7494
@wadduwadfar7494 Жыл бұрын
අම්මෝ ඒක මරු... චම්පිකා 😂😂😂😂
@sandaruwanakila-hs2vv
@sandaruwanakila-hs2vv Жыл бұрын
ඒක මරෙ මරැ අඩේ....සුපර් 😍
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial Жыл бұрын
Jaya Wewa
@ananmanan3337
@ananmanan3337 Жыл бұрын
නියම දර පැලිල්ල😁😁
@dineshchandimal8081
@dineshchandimal8081 Жыл бұрын
සුපිරි ජනා ප්‍රියා ❤️
@chamindasanath4976
@chamindasanath4976 Жыл бұрын
Eka maru 😂😂😂
@gayanbandara6764
@gayanbandara6764 Жыл бұрын
Ubln supiri bn
@susanthawikramapala3923
@susanthawikramapala3923 Жыл бұрын
සුපිරි yak තමයි ඉතින්
@kavindumadhurangs6213
@kavindumadhurangs6213 Жыл бұрын
රුකීනම් මරු අනිත් වීඩියෝ වලටත් ගන්න 😍😍
@DanuSurangi
@DanuSurangi Жыл бұрын
සුපිරියක් තමයි ඉතින්❤
@ChiranJayathu1986
@ChiranJayathu1986 Жыл бұрын
ඒක මරු ඈ...😂😂😂😂
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
ලකයි සිකයි - අයියෝ බෙල්ල | Lakai Sikai - Ayyo Bella | Sinhala Comedy
10:05
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,3 МЛН
Promotion එක (Part 2) | Siril Videos ft @FortuneFilmsLK
13:54
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.