‪@janaipriyailive‬

  Рет қаралды 1,769,930

Janai Priyai

Janai Priyai

9 ай бұрын

Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
Tiktok - / janaipriyai_o. .
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2023)
Concept/Script & Direction : Janai Priyai
Guest Artist : @gayanwickramathilake , @anukanu2088
Production Designer : Dheera Serasinghe
Dop :Sajitha Weerapperuma ( Shaggy)
Editor & Colorist : Sanjaya Madhubashana
VFX & Animation:‪@dunstancreations‬
Music : Heshan Kuruppu
Make-up Artist : Aruna Dissanayake
Audio Recordist : Ushan Denipitiya
Art Director : Nelaka Jagoda
Art Assistant : Bhagya Ravishanka
Creative Graphic Designer : Hasitha Suhansa
Social Media Handler : Henuka Sanjuna
#Janaipriyai #Comedy #srilanka #funny

Пікірлер: 1 200
@anukanu2088
@anukanu2088 9 ай бұрын
අයියේ මෙන්න…..😂❤ Thank you for having us 💙 Good Job 👏 It was so fun spending time with you aiyala..
@sandalikavindya6102
@sandalikavindya6102 9 ай бұрын
Akki whatsapp number eka dennko 💗💗
@SadaAnju-lj2bk
@SadaAnju-lj2bk 9 ай бұрын
Anee akki oyl denn mru anee...❤❤
@rkofficial9490
@rkofficial9490 9 ай бұрын
අම්මෝ දෙන්නගෙ කට කන කීං ගානව😂
@user-bl6zz3ze5e
@user-bl6zz3ze5e 9 ай бұрын
❤😂❤
@yohanerandika4336
@yohanerandika4336 9 ай бұрын
අම්මො මරු දෙන්න 😂
@jeyasegarthampirathinam1012
@jeyasegarthampirathinam1012 9 ай бұрын
Hi ,im from jaffna ,im always watching your channel, im your big fan, i can speak singala but can't read singala ,If you add English to the title we can understand it too❤❤
@maliya7300
@maliya7300 9 ай бұрын
The title is “sudden marriage”
@avonzo
@avonzo 9 ай бұрын
Title means “urgent marriage”
@youtuberuwana9361
@youtuberuwana9361 9 ай бұрын
Nallam
@naturelovers3922
@naturelovers3922 9 ай бұрын
Jana, priya plz add tamil subtitles for your videos.
@voicecoversong4423
@voicecoversong4423 9 ай бұрын
Nice to meet you
@chamindasampath90
@chamindasampath90 9 ай бұрын
වසන්තයා, සුසන්තයා විය..😂😂 අනුශ්කි කනුශ්කි best performance ❤. Janai Priya all the best 👍
@EpicGameQuest2010
@EpicGameQuest2010 9 ай бұрын
youtube.com/@EpicGameQuest2010?feature=shared?sub_confirmation=1
@SLPrabash796
@SLPrabash796 7 ай бұрын
වසන්තයා මැරුනනෙ බන් 😂😂😂
@HarshaniMadumali-yc7dq
@HarshaniMadumali-yc7dq 4 ай бұрын
ඔව් ඔව් බං 😂😂😂
@HarshaniMadumali-yc7dq
@HarshaniMadumali-yc7dq 4 ай бұрын
😂😂
@manojasankarathnayake4628
@manojasankarathnayake4628 9 ай бұрын
දාලා පැය තුනෙන් බැලුවා. පට්ට වැඩක්.super 👌🏻👌🏻🎉
@user-uz1eg7uk8l
@user-uz1eg7uk8l 9 ай бұрын
ජනයි ප්‍රියයි කියන්නේ අපිව සතුටු කරන්න දෙවියො මවපු දෙන්නෙක් 😘😍🥰
@tharindushehan5592
@tharindushehan5592 9 ай бұрын
කුරුම්බා සින් එකෙදිනම් මට මගෙ ඉස්කොලෙ කාලෙ මතක් උනා අදත් සුපිරියක් ආදරෙයි ජනා&ප්‍රියා
@kanishkasenevirathna2347
@kanishkasenevirathna2347 9 ай бұрын
අපේ සුන්දර අතීතය මතක් කරල දුන්නාට ස්තුතියි ඔබ දෙපලට.
@weehauljunk
@weehauljunk 9 ай бұрын
අතීතය මතක් වෙන සීන් ටිකක්. නියම ස්ක්‍රිප්ට් එකක් ❤
@srilkproductions
@srilkproductions 9 ай бұрын
@shanikawanigasekara4559
@shanikawanigasekara4559 9 ай бұрын
ඒක පට්ට.... ආදරෙයි ජනා... ප්‍රියා...❤❤
@classicmusic3478
@classicmusic3478 9 ай бұрын
ජනයි ප්‍රියයි සුපිරි ❤ අනුයි කනුයි ලස්සනයි ❤
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 9 ай бұрын
ජනයි ප්‍රියයි... නියමයි. ආරාධිත ගයාන් නියමෙටම රඟපානවා. ක්‍රිකට් වෙලාවෙ මූණ බලන්න. ඇත්තටම ක්‍රිකට් ගහනවා වගේ ❤️
@danuka6641
@danuka6641 9 ай бұрын
කවුරු බැන්නත් අනුයි කනුයි ලස්සනයි
@uniquenessofkorea
@uniquenessofkorea 6 ай бұрын
ඒ උඹටනෙ😅
@user-lb2ff6xg6u
@user-lb2ff6xg6u Ай бұрын
Ai ubata ahema nadda😂😂
@chandimabandara2138
@chandimabandara2138 9 ай бұрын
කෙල්ලෝ දෙන්නා කොල්ලෝ දෙන්නා අයියා ටොපේ ටොප් ජනෝ ප්‍රියෝ. ❤
@Young_723
@Young_723 9 ай бұрын
කට්ටිය බැන්නට අනුයි කනුයි ලස්සනයි ඇත්තටම ❤
@Rush.Chiki01
@Rush.Chiki01 8 ай бұрын
Lassanai.boru sobane thama awla
@Young_723
@Young_723 8 ай бұрын
@@Rush.Chiki01 කවුරු උනත් ලස්සනට ඉද්දි පොඩි ආඩම්බරයක් එනව බන් ඉතිම්. උන්ව උඩින් තියෙනව නෙමේ. අපි උනත් එහෙමනෙ 😅
@indikalakmal2383
@indikalakmal2383 9 ай бұрын
චරිත ටික ලෙසටම Match ගයාන් Acting වලින් සුපිරියටම ගැලපෙන්නෙ යකා චරිත වලට තමයි 😌 එදා ඉදන් අද වෙනකන් මුල අමතක නැති එකම KZbinrs ල දෙන්නා උබලා.Fan Base එක හැදුනට පස්සෙ මුල අමතක නොවී හැමදාම Video එකක් දාන එකට Respect Jana & Priya 🤜🤛
@sameeramax7734
@sameeramax7734 9 ай бұрын
ආතල් නම් ඉතින් ජනයී ප්‍රිරයි තමයි ...ආදරෙයි හැමදාම ❤❤❤
@rashminipabasara7292
@rashminipabasara7292 9 ай бұрын
හැමදාම ආදරෙයි මේ දෙන්නට 🔥❤️
@lionpower7513
@lionpower7513 9 ай бұрын
අයියේ මෙන්නනනන......ජනයි ප්‍රියායි කියන්නේ සුපිරියි ඩබල් එකක්නේ අයියේ.. 👍🏾👍🏾👍🏾👍🏾
@sgeeth
@sgeeth 9 ай бұрын
කැරම් ගහද්දින්, කලුයි සුදුයි පැටලෙන උන් මෙහෙට 😂😂
@RLP-yt.2002
@RLP-yt.2002 9 ай бұрын
ඉස්සර වගේම ආසම චරිත දෙකක් ජනයි ප්‍රියයි❤
@anjanakalhara6679
@anjanakalhara6679 9 ай бұрын
අඩෙ සිසර් වසන්ත❤
@manojasankarathnayake4628
@manojasankarathnayake4628 9 ай бұрын
දාලා පැය තුනෙන් බැලුවා. පට්ට වැඩක්.super 👌🏻👌🏻
@Tiwankadilsgan99
@Tiwankadilsgan99 9 ай бұрын
පට්ට ආසාවේන් ඔයලාගේ විඩ්යෝ බලන්නේ.👍එත් අනුයි කනුයි දැක්ක ගමන් එපා වේලා ගියා 😓😓😓😓
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 9 ай бұрын
Ou matath un 2 peenda be
@Nilantha_adikari
@Nilantha_adikari 9 ай бұрын
කන්සෙප්ට් එක.සුපිරිම ...දැන් ඩියුරේශ්න් එක ටිකක් වැඩි උනාට ආතල් එක පට්ට.❤
@TripPisso
@TripPisso 9 ай бұрын
අන්තිම ටික තමයි ආතල්ම 😂🙏
@Noname_PODDA_
@Noname_PODDA_ 9 ай бұрын
ඇත්තද
@PathumDananjaya-ou4rp
@PathumDananjaya-ou4rp 9 ай бұрын
සුපිරියක් ❤❤ ඔය දෙන්නට ආදරෙයි ... තවත් වීඩියෝ ඕනෙ මෙ වගෙ 💪❣️❤️
@ASHEN_ONLINE-Bhathiya_Ashen
@ASHEN_ONLINE-Bhathiya_Ashen 9 ай бұрын
ලියුම දෙන සීන් එක පට්ට මටත් පැටලුනා 😂
@pramiladeshanthi7443
@pramiladeshanthi7443 9 ай бұрын
අඩෙහ් ගයාන් අයියා 🥰❤️❤️
@MeheranMalinda-vu3xr
@MeheranMalinda-vu3xr 9 ай бұрын
වසන්තයා සුපිරී❤️🔥
@suranimaheshadias6097
@suranimaheshadias6097 9 ай бұрын
N p
@surangadarshana198
@surangadarshana198 9 ай бұрын
All artist are very very professional.....😍😍😍👍👍👍👍😘😘😘😘
@rvliveshow5464
@rvliveshow5464 9 ай бұрын
මාරම ගැලපිමක් සෙට් ඒකම අනු කනු නංගිලා දෙන්නා ගයාන් අයියා ජනා ප්‍රියා.❤❤❤
@chandramaldeniya5489
@chandramaldeniya5489 9 ай бұрын
ජනා ප්‍රියා ඒකනම් නියමයි තව ලස්සනට රගපාන්න බුදු සරණයි දෙන්නට
@SINHALASINDUTUBE885
@SINHALASINDUTUBE885 9 ай бұрын
තව මොනව ලස්සන ට රඟපාන්නද😂 ජනයි ප්‍රියයි තමයි හොඳටම කරන්නෙ...සුපිරි ඩබලක්
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 9 ай бұрын
නියමයි හොදෙ පට්ට ඉතින් ඒක නම් දීලා තියෙනවා නියමෙට බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@sandakalumviraj6845
@sandakalumviraj6845 9 ай бұрын
සෙට් එකම සුපිරි..👌👌👌👌😁😎
@chatt316
@chatt316 9 ай бұрын
You'll are just getting better by the day.. All the best Jana & Priya
@Isurulakshitha-tp9uk
@Isurulakshitha-tp9uk 9 ай бұрын
මේ ඕක්කොම ඇරන් තියෙන්නෙ බණ්ඩාරගම,විදියගොඩ ජානු,පැහැසරා කතා ගත්ත ගෙදර නේ ඔය ලග තමා බොද මීදුම් එහෙම ගත්තේ ❤️
@deneeshashehani1173
@deneeshashehani1173 9 ай бұрын
දැක්ක ගමන් මට මතක් වුණේ අල්පොගෙ ගෙදර 😌
@dulminipabasara638
@dulminipabasara638 5 ай бұрын
Ou e gdr thama sidadiye samanallu eketh me gdrmai thiyenne
@user-cp7yf2ex4m
@user-cp7yf2ex4m 3 ай бұрын
කලුතර පැත්තෙනේ බන් එ
@KaushalyaK-vw5ed
@KaushalyaK-vw5ed 9 ай бұрын
අපිව හිනස්සන 💓ජනා ප්‍රියා 🤙අයියලා දෙන්නටම යුටියුබ් එකෙන් 🇱🇰ඉහලටම යන්න හදවතිම්ම ❤සෙත් සුබ පතාන් යමු 💓මිත්‍රවරුනි 🥺🥺🥺🤘🤙💓
@studiosuppa7345
@studiosuppa7345 9 ай бұрын
මොනා උනත් scene එකට කෙල්ලො දෙන්නව matching ❤
@user-ur9rv6xr8n
@user-ur9rv6xr8n 9 ай бұрын
Aparade product ekata wada highlight wenne e aya unama , Add eka karapu untath padui, me dennatath padui
@rjsamaraweera1368
@rjsamaraweera1368 9 ай бұрын
සුපිරි මචං මතක් වෙන හැම වෙලාවකම හිනායනවා
@kaveeshalakshab5703
@kaveeshalakshab5703 9 ай бұрын
අම්මො අනූ කනූ ❤😮 ඒ ගවුම් 😮
@powerofgodhealingcenter7745
@powerofgodhealingcenter7745 9 ай бұрын
බලන්න හිතෙන වීඩියෝ ස්තුතියි ජනා ප්‍රියා❤❤❤
@menakawijesinghe7835
@menakawijesinghe7835 9 ай бұрын
Nangilata inne supiri aiya kenek.🎉🎉🎉🎉
@blinkboy027
@blinkboy027 9 ай бұрын
අදත් සුපිරියක් තමයි ඉතින්.👍😅
@Noname_PODDA_
@Noname_PODDA_ 9 ай бұрын
ubtanam piccu
@sameeraweerakkody1367
@sameeraweerakkody1367 9 ай бұрын
සුපිරිම ඇඩ් එක.............මම දාන්නෙත් ලක්පා.............ජය වේවා................ඔබගේ ව්‍යාපාරික කටයුතු දිනෙන් දින සරු වේවා...........!!! හොරණ -කොළඹ 120 පාරෙ අයිනෙමයි ලක්පා කර්මාන්තශාලාව තියෙන්නෙ.............!!!! ජනා - ප්‍රියා ඔබ ආයතනය නවමු මානයකට රැගෙන ගියා............!!!.........ජය වේවා.........!!!
@Daywitharigger
@Daywitharigger 9 ай бұрын
ජනයි ප්‍රියයි හැමදාම අලුත් ලස්සන හොද වැඩ විතරයි..❤❤
@english1minutes
@english1minutes 9 ай бұрын
අදත් නියමයි ...ගයාන් අයිය ..❤️❤️❤️
@kaweeshadewmin4131
@kaweeshadewmin4131 9 ай бұрын
සුපිරියක් ❤
@samanthaw9203
@samanthaw9203 9 ай бұрын
සුපිරි වැඩක් ජය වේවා .ජනා ප්‍රියා
@wadduwadfar7494
@wadduwadfar7494 9 ай бұрын
සුපිරි වැඩක්. ආදරෙයි දෙන්නටම 🤩🤩🤩
@user-nz7qn4hl8l
@user-nz7qn4hl8l 9 ай бұрын
Hi janai priyai ayye
@jayanisuperline1901
@jayanisuperline1901 9 ай бұрын
🎉🎉🎉 සුපිරි
@harshamadu8175
@harshamadu8175 9 ай бұрын
👍👍👍👌❤️❤❤ ජනයි ප්‍රියයි එක්ක අනූ කණු සෙට්වෙලා නියමයි වැඩේ ලස්සනයි හදවතින්ම සුබ පතනවා ඔයාලා හැමෝටම ජය වේවා ආදරෙයි
@user-rn2dy5sp2z
@user-rn2dy5sp2z 9 ай бұрын
ලසාත් හිටියනම් තවත් සුපිරී😂
@VirajPathum-nv9yf
@VirajPathum-nv9yf 9 ай бұрын
නියමයි ..... ජනා , ප්‍රියා... සුපිරි❤️❤️❤️❤️❤️❤️👍👍
@raveendraniroshan7857
@raveendraniroshan7857 9 ай бұрын
අඉයෙ මෙන්න..... තවත් එකක් දාල මුන් දෙන්නාආ.
@dimuthuchandrasiri6355
@dimuthuchandrasiri6355 9 ай бұрын
හරිම ලස්සනයි .
@udayapriyankara5645
@udayapriyankara5645 9 ай бұрын
ගෑනු ගා ගත්තොත් ලස්සන නැති වෙයි වගේ...😁❤️
@sampathsamarakoon3718
@sampathsamarakoon3718 9 ай бұрын
@Lakpa ඇත්තටම සන්තෝසයි උබලා ගැන. ඔහොම යං. ජයවේවා 💪
@ellarockfm2368
@ellarockfm2368 9 ай бұрын
සුපිරියක් ජනා ප්‍රියා ජය වේවා
@sureshkumara8961
@sureshkumara8961 4 ай бұрын
Well played borth team
@AdmCeylon
@AdmCeylon 9 ай бұрын
සීසර් වසන්ත 😎🔥
@hesandusamaraweera7634
@hesandusamaraweera7634 9 ай бұрын
Supiriyak Thama Adath 😂😂 Adarei Jana & Priya ❤✌️
@pramudmadusanka2910
@pramudmadusanka2910 9 ай бұрын
Supiri jana priya karu wagema ගේමේ inna degolloma සුපිරි ❤❤❤❤
@mudithatrilakshana9210
@mudithatrilakshana9210 8 ай бұрын
මගේ අතීතය, ඔබ රගපාලා පෙන්නුවා. පට්ට ❤️❤️❤️❤️❤️
@maithripalasirisena2382
@maithripalasirisena2382 9 ай бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@slvillageboy8622
@slvillageboy8622 9 ай бұрын
පුදුමයි පත්තරෙන් දකින්නේ නැතුව යු ටියුබ් එකෙන් දැකලා, අනික අපි හිතුවේ හෙට උදේට නැගිට්ටම දකීවි කියල.
@user-rn2dy5sp2z
@user-rn2dy5sp2z 9 ай бұрын
එල එල හිටං මාමේ😊
@maithripalasirisena2382
@maithripalasirisena2382 9 ай бұрын
@@DMFutureWorld-5417 it's secret පුතා😉
@sumudutharanga5487
@sumudutharanga5487 9 ай бұрын
me wena porak
@asgmukayt324
@asgmukayt324 9 ай бұрын
ᴀᴀᴀ ʟᴏᴋᴋᴀ ᴍᴏᴋᴏ sᴇᴇɴ ᴀᴋᴀ
@sudesh599
@sudesh599 9 ай бұрын
එක මරු😍😍
@akiladinesh5917
@akiladinesh5917 9 ай бұрын
සුපිරි janai piriyai ආදරෙයි ❤❤❤❤❤❤
@HAI_1982
@HAI_1982 9 ай бұрын
මගේ ආසම නලුවා,ගයාන් ❤
@MediaLifeSL
@MediaLifeSL 9 ай бұрын
අන්තිම පොඩ්ඩ (අයියෙ මෙන්න) නම් ටිකක් ගොං වගේ. ඒත් මුල් ටික සුපිරි. ජනා ප්‍රියා හැමදාම හදවතේ ඉහළම තැනක ❤️❤️ කෙල්ලො දෙන්නයි අයියයිත් මරු ❤️❤️❤️ ජය වේවා!
@user-ll9ky9gs2l
@user-ll9ky9gs2l 9 ай бұрын
උන් දෙන්න හිටිය කොටස් බැලුවොත් පේනවා අනිත් කොට්ටසුත් ගොන් වගේ කියලා
@gayanpriyanjula1592
@gayanpriyanjula1592 9 ай бұрын
ඇඩ් එකක් උනත් එක සුපිරිම වැඩක් . සියළු දෙනාම වැඩේ ලස්සනට කරලා තියෙනවා.
@kavinda693
@kavinda693 9 ай бұрын
සුපිරියක් තමා 😊ඉතින්
@terginiverr
@terginiverr 9 ай бұрын
බලලා ඉවර වෙලා මුල කෑල්ල මොකටද බැලුවම තමා ඒක තමා මහත්තයෝ ඇඩ් එක කියල තේරුනේ. 🙏❤️
@kasunD675
@kasunD675 9 ай бұрын
අද මරැ..jani priayi හරප්පා..set එකම අද video දාලා❤❤
@user-iw1rw2el9x
@user-iw1rw2el9x 9 ай бұрын
1M ගැහුවත් එක දිගට වීඩියෝ දාන එකම චැනල් එක❤
@Saduni794
@Saduni794 9 ай бұрын
මොනවා කියන්නද ...හැමදාම සුපිරියි...❤️
@uditha4865
@uditha4865 9 ай бұрын
සුපිරි වැඩක්. දිය සුළිය ටෙලි නාට්‍යය මතක් වුනා මේක දැක්කම.
@tushannimsara6709
@tushannimsara6709 9 ай бұрын
අදත් පට්ට😊😊😊
@dnamusicband7386
@dnamusicband7386 9 ай бұрын
ආතල් නම් ජනයි ප්‍රියයි තමයි ♥️
@vini_shorts_700
@vini_shorts_700 9 ай бұрын
අනේ 500 යන්න උදවුවක් දෙන්න බොහොම පින් 🙏
@SINHALASINDUTUBE885
@SINHALASINDUTUBE885 9 ай бұрын
​@@vini_shorts_700😂😂😂
@susanthakumara3666
@susanthakumara3666 9 ай бұрын
සුපිරි පරි එතිරිලා යනවා මරු පට්ට අදරේයි ඔයාලා youtube අපු මුල් කාලේ ඉදන්ම මම ඔයාලාගේ හැම videos ම බැලුවා.❤
@ab-Don
@ab-Don 9 ай бұрын
*_ලොකේශන් බැක්ග්‍රව්න්ඩ් මියුසික් එකෙන්ම පට්ට එකින් එකට වෙනස් අත්දැකීම් ඇක්ටිං දෙබස් පට්ට .👍👍_*
@Lajjatoons
@Lajjatoons 9 ай бұрын
අම්මෝ බං අදත් සුපිරිම සුපිරියක් .. ගොඩක් වෙනස් නමුත් වෙනද වගේ නෙවෙයි.. හිනස්සල මරන්නද හදන්නේ යකෝ ... අම්මෝ හදවතින්ම ආදරේ හැමෝටම ... ආදරෙයි ජනා ප්‍රියා දෙපලටම....😃😃😃😜❤️❤️❤️❤️🤦💐💐💐💐💐💐💐💐💐👑👑👑💡💡
@sisirapriyantha6569
@sisirapriyantha6569 9 ай бұрын
නියමයි ජනයි පියයි ❤❤❤❤
@ShamishkaKumara-xn1zo
@ShamishkaKumara-xn1zo 9 ай бұрын
ඔක්කොම සුපිරි
@idunilpremadasa8166
@idunilpremadasa8166 9 ай бұрын
කාලෙකින් ගයාන් අයියගෙ රංගනයක් දැක්කේ. ඒක මරු.
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 9 ай бұрын
අයියේ මෙන්නෝ.🤣🤣🤣🤣🤣👌👌👌❤
@sheedfamily
@sheedfamily 9 ай бұрын
සාලිය දනුකට සද්දේ දාපු විදිහ මතක් වුනේ කාටද?? ❤
@kavindusankalpa4170
@kavindusankalpa4170 9 ай бұрын
නියමායි 🙂🎉
@madhurangapathirana8554
@madhurangapathirana8554 9 ай бұрын
Ekanam සුපිරි 🎉🎉🎉❤❤❤
@malishagamingtech1000k
@malishagamingtech1000k 9 ай бұрын
ආඩෙි සුපිරි ඇ❤❤❤❤❤
@dahalexander
@dahalexander 9 ай бұрын
ගයාන්..අනූ කනූ එක්ක ජනයි ප්‍රියයි 👌🌹❤️👍
@ultimatecars2024
@ultimatecars2024 9 ай бұрын
kzbin.info1AXsXEL2_DE?si=aQUfPXU1gF5LksYI The New Technology🤣🤣🤣
@thiliniupeksha849
@thiliniupeksha849 9 ай бұрын
Eka nm maru😂😂😂
@M.S.M.PERERA
@M.S.M.PERERA 9 ай бұрын
පට්ට
@dinethrajapaksha5258
@dinethrajapaksha5258 9 ай бұрын
අඩේ ඒ වලව්ව ❤
@kalukaputaproduction9974
@kalukaputaproduction9974 9 ай бұрын
ආදරේ ගොඩාක් ❤❤❤🙏🙏😄🇱🇰🇱🇰🇱🇰😄🇱🇰🇱🇰
@HiroshanMadushanka-oy6bd
@HiroshanMadushanka-oy6bd 9 ай бұрын
Ft ela.kiyanna wadan na.elama thama
@dineshchandimal8081
@dineshchandimal8081 9 ай бұрын
සුපිරි ජනා ප්‍රියා 💝
@heshanlakpriya
@heshanlakpriya 9 ай бұрын
සීසර් වසන්ත Best Acting Bozaa 💙
@user-te4zc6gl6c
@user-te4zc6gl6c 9 ай бұрын
ඒකේ ජනා තමා මරු 😂දුවන හැටි අන්තිමට😂
@GihanPramuditha-pf6dl
@GihanPramuditha-pf6dl 9 ай бұрын
සුපිරි ❤️❤️❤️❤️
@IrukaTv
@IrukaTv 9 ай бұрын
14:35 අයියේ මේන්න 😅😍🔥❤️😃😁 මේකනම් සුපිරි අයියේ ... 🔥👌👌👌 ජයෙන් ජයම වේවා ... ගයාන් අයියත් ඉන්නෙ .. එ වගේම අනුශ්කි , කනුෂ්කි ඉන්නෙ .. මේ video එක සුපිරි ජනයි , ප්‍රියයි අයියේ ... ජයෙන් ජයම වේවා . ආදරෙයි 💛🥰🙏😍👌🔥
@Irusaku
@Irusaku 9 ай бұрын
සුපිරියක්ම තමා ඉතිං 😍👌🔥
@ultimatecars2024
@ultimatecars2024 9 ай бұрын
kzbin.info1AXsXEL2_DE?si=aQUfPXU1gF5LksYI The New Technology🤣🤣🤣
@sadunikalakmali4071
@sadunikalakmali4071 9 ай бұрын
😍🔥
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 9 ай бұрын
❤ ලස්සනයි ඇත්තටම ගොඩක් ලස්සනයි ❤ජනයි ප්‍රියයි කියන්නේ ඉතින් සුපිරියක් තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Suranga_sampath
@Suranga_sampath 9 ай бұрын
ඉස්සර වගේම සුපිරි ❤
Lakai Sikai - Manthree Sikaa | ලකයි සිකයි - මන්ත්‍රී සිකා | Monthly Special
25:05
бесит старшая сестра!? #роблокс #анимация #мем
00:58
КРУТОЙ ПАПА на
Рет қаралды 3,4 МЛН
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 7 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 10 МЛН
Divorce (දික්කසාදේ) (ft. Janai Priyai)
7:44
ජනයි ප්‍රියයි - Rata Gamana 😂😂
8:01
Gulf Gate Manpower
Рет қаралды 388 М.
Customer Serවිස 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
9:23
Raini | රයිනි (Ft Ratta)
6:05
Lochi
Рет қаралды 3,1 МЛН
Lakai Sikai - GoHome | ලකයි සිකයි - ගෝ හෝම් | Monthly Special
22:47
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,9 МЛН
小丑给天使送新鞋了。#天使 #小丑 #超人不会飞
0:20
超人不会飞
Рет қаралды 5 МЛН