KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Janai Priyai ජනයි ප්‍රියයි | Massina - මස්සිනා 👨 | The Comedy
19:37
Janai Priyai ජනයි ප්‍රියයි | Udalla - උදැල්ල... | Comedy Video
13:18
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Janai Priyai - Gawa Anathura | ජනයි ප්‍රියයි - ගව අනතුර... - Comedy😁
Рет қаралды 1,282,480
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,3 МЛН
Janai Priyai
Күн бұрын
Пікірлер: 2 600
@korean_life19
11 ай бұрын
රට වෙනුවෙන් මේ වගේ පණිවිඩයක් මිලියන් ගනනක් ජනතාව අතරට ගෙනයාමට ඔබ දෙපලට ස්තුතියි. ජය වේවා.
@SamVlogs.
11 ай бұрын
ඇත්ත…5 පාරක් විතර බැළුව.. මේක තමා වෙන්න ඕනි.
@anushkaumayangani6014
11 ай бұрын
තවදුරටත් මේ මෝඩකම නොකරන්න වග බලාගමු
@thusharadilruksh2034
11 ай бұрын
💯💯🇱🇰🇱🇰
@nishanthasanjeewa9636
11 ай бұрын
Ado ekanam fatta aaa💗💗💗💗💗
@dileepadilshan227
11 ай бұрын
Anivaren
@maheshchinthaka8714
11 ай бұрын
හිනා නෙවෙයි මචන්ලා... අඬපල්ලා... ජනයි ප්‍රියයි.. එකෙන්ම රෙස්පෙක්ට්.. ජාතික මෙහෙවරක්!
@WolfboyFf-jz7di
11 ай бұрын
හැම සෙට් එක්කම ඉන්නවා පොඩ්ඩක් ඇත්තන් සීරියස් වෙන එකෙක්😂
@AmasahanBandara-l6m
17 күн бұрын
උබ ඇඩුවද ඉතින් 😂
@maheshchinthaka8714
17 күн бұрын
@@WolfboyFf-jz7di මේ කියන දේවල් සීරියස් නොගත්ත එකේ ප්‍රතිවිපාකෙ දැන් මුළු රටම විඳිනවා!
@maheshchinthaka8714
17 күн бұрын
@@AmasahanBandara-l6m නෑ... මමනං ඇඬුවෙ නෑ... ඒත්...රටටම ඇඬිල තියෙන්නෙ...
@anur5317
11 ай бұрын
හැමදාම වගේ අර්ථවත් නිර්මාණයක් . ❤❤ ගව මොළවලට සේලයින් 😊
@jeewanthadeshappriya9612
11 ай бұрын
සුවර් එකටම සනත් නිශාන්ත ගේ රියදුරා මේ වීඩියෝ එක බලලා.. නම විතරක් වෙනස් වෙන්න තිබ්බේ...😀😀 බොහෝම ස්තූති ඔබ දෙපලට කතාව කියා දුන්නට.. අනිත් රියදුරා ට පුළුවන් මේ රට ගොඩ ගන්න..
@romeshperera5157
11 ай бұрын
Sirama kathawa
@Gopalukolla
11 ай бұрын
මේව රියල් අනාවැකි🎉 අද උදේ සිදු උන අනතුරකින් ධීවර රාජ්‍ය ඇමති ගව රැලේ සාමාජික සනත් නිශාන්ත ජීවිතයෙන් සමු ගත්තා😮
@lahiruprabhashwara7721
10 ай бұрын
Aniwaryen bn😂
@chandmaindustrialterritory1559
11 ай бұрын
රට වෙනුවෙන් මෙවැනි පණිවිඩ දිගින් දිගටම දෙන්න ජනයි ප්‍රියයි ඔබ දෙපෙළට ජය වේවා....
@unexpectedthings180
11 ай бұрын
හිනා ගියේ නෑ බං. ඇඩුනා. මේක තමයි ඇත්ත තත්වෙ. ඊලග පාර වත් හරි පුද්ගලයෙක් බලයට පත් කරමු❤
@piyasirirajakaruna3947
11 ай бұрын
අනිවාරයෙන්ම .....❤
@Thisaramahagamarachchi-x7t
11 ай бұрын
අපිට සිනහවක් දෙන ගමන් රටට වැදගත් පණිවිඩයකුත් දෙන ඔය දෙන්නටයි. ජනයි ප්‍රියයි කණ්ඩායමටයි ජයෙන් ජයම වේවා.
@chamodjayasanka2451
11 ай бұрын
ඒ හරකා මැරුනා - මීට සනත් නිශාන්තගේ ඩ්‍රයිවර් 😂😂
@එයාමතමයි
11 ай бұрын
2024.01.25 අද පරක්කු වෙලා මේක බල බල සනත් නිශාන්ත ව මතක් කරන්නෙ තව කවුද 😁😁😁
@ImeshDulshan-sg6qd
11 ай бұрын
මේක තමා හෙව්ව කමෙන්ට් එක😮
@grafymoon
11 ай бұрын
Siraaa 😂😂
@kanishkaprabath2487
11 ай бұрын
මෙහෙම වීඩිඔ එකක් එලිටට ආවට බූරුවා මැරුන එක සැක සහිතයි කියල ආරන්චියක් යනවා....මුන් මලමිනියෙනුත් වාසි ගන්න බලන්නෙ😂😂
@damithchathuranga2203
11 ай бұрын
සිරා කතාව
@wargamage20s
11 ай бұрын
Mamath❤
@blinkboy_027
11 ай бұрын
මේක නම් නියමයි ලොකු දෙයක් කියන්න හදනවා 👍 අනිවාර්යයෙන් ට්‍රෙන්ඩින් යන්නම ඕනෙ වීඩියෝ එකක්👍
@anjaliwijerathna4913
11 ай бұрын
බොහොම ස්තූතී ජනයි ප්‍රියයී ඇත්ත දේ මිනිස්සුන්ට පෙන්නලා දෙන්න උත්සාහ දරන එකට ❤
@Shamsacrifice...
11 ай бұрын
කිසිම උගත් කමක් නැතුව පාර්ලිමේන්තු වේ ඉන්න එවුන්ට හොද පාඩමක්...😂👍
@shyamalimadhushani120
11 ай бұрын
Untanam nwei padama. Un wage eun parliament yawana api wage eunta thamai hoda padama
@MT0854
11 ай бұрын
Ubath thani gona ne
@Shamsacrifice...
11 ай бұрын
@@MT0854 තෝ වගේ ගෙදර ට වෙලා පින් බත් ගිලලා දෙමව්පියන්ගෙන් කකා ඉන්න එවුන්ට තේරෙන්නෙ නෑ...උබට පුලුවන් මේක විතරයි...අනුන්ගෙ comment වලට reply කර කර කාලෙ කන එක...😂😂😂😂😂😂👍
@Shamsacrifice...
11 ай бұрын
@artigala ඊ ළග සැරේ වත් අවධානෙ ඉල්ලපන්...උබ 😂😂😂😂😂😂👍👍👍...
@rohanchamika6959
11 ай бұрын
නෑ නෑ අරක්කු බෝතලේට , බත් පැකට් එකට චන්දෙ දෙන උන්ට හොඳ පාඩමක් 😊💘
@nimesh8491
11 ай бұрын
😹 පුත්තලම්බූරුවා මැරුණට පස්සෙ බලන මම
@NilankaMaduwantha-i3d
11 ай бұрын
සනත් නිශාන්තගේ සීන් එකෙන් පස්සේ මේක බලන උන් මේ කොනට.😂
@chandrabandara1693
10 ай бұрын
මෙයාලට දිවැස් තියෙනවාද කොහෙද
@rupikaweerasingha8753
7 ай бұрын
මේවා බලල හරි තේරුම් ගන්න පරපුරක් බිහි වේවා පතමි .
@roshankwt409
11 ай бұрын
නොතේරෙන මිනිස්සුන්ට තේරෙන බාෂාවක් තමයි මේකත් ජයවේවා ❤️
@Loku.malli.production
11 ай бұрын
රට වෙනුවෙන් රටට ඇත්ත පෙන්නලා දෙන්න දරන උත්සාහයට ඔබ දෙපලට ස්තුතියි. ජය වේවා.😍😍
@SumithraRanjani_Official
11 ай бұрын
හැමෝටම වටින පණිවිඩයක් දීලා තියෙනවා 😊 සුපිරියක් ජය වේවා❤
@hirushanmalalasekara309
11 ай бұрын
පොත් සියයකින් දෙන්න බැරි පාඩමක් ලස්සන්ට කියා දුන්නා..ස්තූතිය 💖🎀
@nuwanmadusanka7777
11 ай бұрын
ලංකාවේ මිනිස්සුන්ට හොද පණිවිඩයක් ලබාදෙන්නේ බොහොම ස්තුති ♥️♥️♥️
@nishanthanishantha8297
11 ай бұрын
දීල තියෙනව ඒකනම් හික් ගෑවෙන්ඩම..නියමයි😂
@kulatungaamarasooriya718
11 ай бұрын
මෙවැනි පනිවිඩ තව තවත් ජනතාව අතරට ගෙනයාමට ඔබට සක්තිය ලබේවා.ජයවේවා රටට
@newssinhalensrilanka
11 ай бұрын
රටකට අවශ්‍යම අවවාදයක් අත්‍යාවශයම මිනිසුන් ඉටු කරනු දැකීම සතුටක්! තමන්ට තියෙන Resources වලින් රටට දෙයක් කරපු එක වටිනවා..තවමත් එක එක පක්ශ වලට පාට වලට තමන්ගේ ගමේ එකා කියන එකට කොන්ද නැමෙන මිනිස්සු ඉන්නවා..එයා හොදටම කරනවා..එයාට තමයි ජාත්‍යන්තර සබදතා තියෙන්නෙ වගේ Talk issue කර කර ආයෙත් රෑ වැටුන වලේ දවලුත් වැටෙන්න හදන අය ඉන්නවා..ඒ වගේ මිනිස්සුන්ට ගස් වල බැදලා හරි මේව පෙන්නන්න වටිනවා..පක්ශය මොකක් වුනත් අපිට කරල තියෙන්නෙ මොනව වුනත්..නිසි අධ්‍යාපනයක් තියෙන, රට ගැන වගකීමක් දරන්න පුලුවන්, පරණ හණමිටි අදහස් වලින් ඈත් වුන මනුස්සයෙක් මේ රටට ඕන..මේ පාර එහෙම බැරි වුනොත් අපි මේ විදින දුක අපේ දරුවොත් විදිනවා..මොකද මේ ජරා දේශපාලනය අපේ Generation එකේ හීන විනාස කරලා ඉවරයි.. Best of Luck!
@SameeraGayashan
11 ай бұрын
හැමදාමත් රටට පනිවිඩයක් දෙන ජනයි ප්‍රියයි ආදරෙයි විරු දෙපලට.මේ පෝස්ට් එක අද දැම්මානම් ගොඩක් වටිනවා
@JaliyaSampath-gb1lf
11 ай бұрын
අඩේ ජනාටයි ප්‍රියාටයි දිවැස් තියනවද මන්දා.😂😂😂
@Travelwithchariya
11 ай бұрын
මෙවැනි වටිනා පණිවිඩයක් ජනතාවට ලබාදීමට ජනයි ප්‍රියයි ගත් වෑයමට තුති 🖤🔥
@SewwandiWeerakkody
11 ай бұрын
අනිවාර්යයෙන් ම
@amithprasanna2655
11 ай бұрын
මේකත් හරි චෝක් විහිලුව කියලා හිනා වෙලා කඩේ යන උනුන් ඉන්නවා ❤❤❤ ජය ❤️❤️❤️
@dushanthapathirana5853
11 ай бұрын
අපේ රටේ ගව දේශපාලුවන්ට ඇඩෙන්නම දිලා තියනවා 🤭 Thank you ජනයි ප්‍රියයි ❤️❤️
@ghost14179
11 ай бұрын
දාලා සති2 ගියෙ නෑ අද බූරු අනතුරක් වෙලා 😅😬
@sudeshdulanjana7945
11 ай бұрын
ගව අනතුරක් අද උදෙත් උනා නේද.. ඒක මේකෙ දෙවන කොටසද😂😂😂😂
@isharasampath
11 ай бұрын
මිනිස්සුන්ගෙ මොළ පාදන එක ලොකු පිනක්. ඔයාල team එකටම බොහොම පිං 🙏🙏🙏
@sugathdhammika5188
11 ай бұрын
මේවා බලලවත් තේරෙන්නෑ කියන්නෙ උන් බත් කෑවට වැඩක් නෑ .පුන්නක්කු සහ තනකොල තමයි කෑමට සුදුසුම ආහාර .මාලිමාවට ජය වේවා
@creation8164
11 ай бұрын
මාලිමාවෙ ඉන්න්නෙත් මේ වගේ උන් තමා
@DsampathBandara
11 ай бұрын
@@creation8164හදන්න බෑ ..අප්පිරියයි ඔයාලා
@Ashi12390
11 ай бұрын
@@creation8164ඔන්න කිව්වා.බුද්ධිමත් කතාවක්.උඩින් නැතුව දේශපාලනය පොඩ්ඩක් කියවලා බලන්න
@waunasrinath4290
11 ай бұрын
ඔබතුමා කියපු ටික ඔබතුමාටම අදාලයි නේද මේ කියන්නේ එක කොට්ඨාසයක් ගැන නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න මුළු පක්ෂ හැමෝගැනම පාට කණ්නාඩි ගලවලා බලන්න.
@Ashi12390
11 ай бұрын
@@waunasrinath4290 ඔව් හැමෝටම අදාලයි.මෙහෙම කරපු උන්ට ව්තරයි අදාල.හරියට පෝස්ට් එක කියවන්න උඩින් බලන්නේ නැතුව
@Love_Feeling23
11 ай бұрын
මේ සැරේ නම් ඇඩෙන්න දීලා❤ thanks jana priya❤❤
@sameerasandaruwansameerasa7777
11 ай бұрын
සුපිරි වීඩියෝ එක නියමයි පට්ට හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@gayanlakmal7987
11 ай бұрын
සුපිරි මේක තමයි ලංකාවේ දේශපාලනය සහ දේශපාළුවන්.(ජනාගේ ඒ හදිස්සිය නියමයි)
@sujithnissanka5095
11 ай бұрын
හොර තක්කඩි කරන වැඩේ නියමෙට රග පෑව රටට කරපු අපරාදේ මේ තරම් හොදට පෙන්වද්දී මේව බලලා තේරුම් ගන්නේ නැති උන් ඉන්න රටක්
@Vip19774
11 ай бұрын
කොහොමත් 100% ක් දෙනා තේරුම් ගන්නෙ නෑ.හදන්න බැරි මී හරක් ඉන්නව
@priyanthalakmal6144
11 ай бұрын
මෙ දෙන්නා මෙ පෙන්නන්ඩ හදන්නේ අපේ රටෙ සැබැ දේසපාලනය? සදා ජයවේවා
@ambalantotadedewanandather2012
11 ай бұрын
අද තමයි නියම episode එක බැලුවේ නියමයි ජය නියතයි.... ගමන සුබයි😊
@shalikakarunarathna576
11 ай бұрын
තවත් මෙවැනි පණිවිඩ දිමට හැකියාව ලැබේවා. ඔබ දෙපලට ජය
@jehanfernando5699
11 ай бұрын
ඇත්තටම හොද පණිවිඩයක් .දිගටම කලාකරුවෝ විදිහට මිනිස්සු දැනුවත් කරන්න .ජයවේවා !!!!
@clagopez9165
11 ай бұрын
මේ වගේ පණිවිඩ රටට අවශ්‍යම වෙලාවයි...සුපිරි වැඩක්❤
@maithripalasirisena2382
11 ай бұрын
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@lakarts2336
11 ай бұрын
ආයෝජකයෙක් ආවම ඔහොම තමා නේ අංකල්
@mangala.madushankanuwan.ku1436
2 күн бұрын
🙏❤
@melansenanayake3964
11 ай бұрын
ජනා මන්ත්‍රීට ඇදලා එද්දිම හිතුනා...මරු👌
@lahirushaminda2700
11 ай бұрын
අඩෝ සනත් නිශාන්තයා 😂😂
@Veneziaapi-dx5hm
11 ай бұрын
මාළු ටින් කරන වැඩේ ඇත්තටම වෙච්ච සිද්ධියක් විහිළුවෙන් වුණත් පෙන්නලා දීපු එකට ස්තූතියි
@dinukachamaraabeyrathna1306
11 ай бұрын
රට වෙනුවෙන් මේ පණිවිඩය ඉදිරිපත් කරාට පිං. මේවා තේරුම් ගන්න මිනිස්සුන්ටත් බුද්ධිය පහළ වේවා (දැන් තේරුම් අරගෙන චන්දෙ ළං වෙනකොට ඒ බුද්ධිය අතුරුදහන් නොවේවා)
@thusharijayawardena9418
11 ай бұрын
තාම ගව්සම්පතේ අඩුවක් නෑ පුළුවන් තරම් දැනුවත් කීරිම් වටිනවා.....❤️❤️❤️
@IshankaRashmika-hb1qm
11 ай бұрын
හිනාවෙන්න වගේම තේරුම් ගන්නත් ගොඩක් දෙවල් තියෙනවා
@thirandadhanuja2839
11 ай бұрын
අද බැලුවේ .... දවසට ගැලපුනා ද මන්දා.....
@kasunchamikara2222
11 ай бұрын
නියම පණිවුඩයක් ශ්‍රී ලංකාවේ සියළුම ජනතාවට, ජය වේවා!
@maduk986
11 ай бұрын
බයියොන්ට මෙහම කිව්වත් තේරෙන්නෙ නැ.❤❤❤
@donjanaka5974
7 ай бұрын
ඒක ඇත්ත.තේරැම් ගන්න කෙනාට මෙච්චර දේවල් ඕන නැහැ
@D.S.N833
11 ай бұрын
එ හරක මං අතින් මැරුන කියල😂, පුත්තලමි බූරුවාට සෝක් කතාව
@KumaraRox-h5g
11 ай бұрын
Utama una eka tamai wade😂
@D.S.N833
11 ай бұрын
@@KumaraRox-h5g සිරා කියහන්කො ,
@jagathmallawarachchi6978
11 ай бұрын
අතිශයින්ම විශිෂ්ට යි.......උත්කෘෂ්ටයි අත්ලාද ජනකයි.....❤
@tharukaashan5256
11 ай бұрын
අනාවැකි කියන්නේ මේවට 🤣🤣... Accident එකෙන් පස්සේ ආපු අය කවුද 🥰
@isharashaminda9405
11 ай бұрын
Adoo eekane ooi
@heshansandeepa9471
11 ай бұрын
sirawata
@gayansenanayaka5122
11 ай бұрын
මාත් අද බැලුවේ 🤪
@manjulapradeep4498
11 ай бұрын
අර සිද්දියත් එක්ක මොකක් හරි සම්බන්දයක් තියනවද මන්ද..🤔🤔 අනිවාර්යයෙන්ම ඒ driver .මේ වීඩියෝ එක බලල තියනව..😃😃😊
@anzworld10
11 ай бұрын
පට්ට...මේ වගේ කන හරහා ගහන videos තව සෑහෙන්න ඕනි..❤❤❤
@SIKELENAX
11 ай бұрын
අද පාඩමත් රට වැසියට හොදම පාඩමක්
@KaushalyaK-vw5ed
11 ай бұрын
ගව අනතුර නෙමේ 🥺 ගං වතුර අනතුරු මේ දවස් වල 😢❤❤❤❤අදරෙයි අදත් තිතටම දිලා තියෙනවා ❤ ජනයි ප්‍රියායි ❤️
@nihalwijeratne1185
11 ай бұрын
oya theruma watahagena thiyenne niyameta harakek wah ge?🤣
@treff4355
11 ай бұрын
සුපිරියක්!!! අන්තිමට දුන්න පණිවිඩය බොහොම වටිනව ❤ දිගටම මේ වගේ වැඩ කරන්න ලැබෙන්න ඕන.
@pusithchamalaka1948
11 ай бұрын
It's 100% matching news we heard today morning ...good work...good job...👍
@Shamsacrifice...
11 ай бұрын
ඒ ජනා වාහනේ drive කරන විදිහ...ඔය දෙන්න ගෙ හිනාව තමා සුපිරි...අද නම් සුපිරි පරි...😂😂😂👍❤️
@damithsanka1949
11 ай бұрын
225 හේ හෙලුව කෙටියෙන්ම .. ජයවේවා ජනයි ප්‍රියා යි❤️❤️
@lahirufernando758
11 ай бұрын
Good job ✌️
@subashiniperera2881
11 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ දෙපළට, කරුණාකර අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ දැනුවත් කිරීම දිගටම කරගෙන යන්න. ආයෙත් කවදාවත් මීහරක් ට රට පාලනයට ඉඩ නොදෙන්නම .
@Tillwin3483
11 ай бұрын
මරු මරු ජයවේවා හැමෝටම රටට ඕන විහිලු නෙමෙයි ඔය වගේ දේවල් ලංකාවේ මිනිස්සුන්ට නුවණ පහළ වේවා
@nimeshranasinhe5996
11 ай бұрын
ඔන්න අද මේක බලනව ලන්කාවම
@roshanmadumal7358
11 ай бұрын
මිනිස්සුන්ගෙන් බැනුම් අහන් නැති එකම චැනල් එක .. ජනයි ප්‍රියයි ..❤❤
@lcreations3961
11 ай бұрын
ඇයි රැට්ටා.. ඒයාටත් කවුරුත් බනින්නෑනේ
@mahinda_sir
11 ай бұрын
වීඩියෝ එක බලන්න කලිම් ලයික් කරන සෙට් එක කෝ බලන්න 😌❤️
@napatawelaniradhananda3485
11 ай бұрын
නිකන් පාටලියටත් වැදුනා වගේ. 🤔🤔😄🤔😄🤔
@harshaweliwewa9760
11 ай бұрын
ගව අනතුර 😀😀 අනාගතේ බලලා ගහපු Video
@indrajithmadusanka3737
11 ай бұрын
ඉතාම වටිනා පණිවිඩයක්. මේ වගේ දේවල් දහස් ගණන් බිහි වේවා
@shanjeewantha7349
11 ай бұрын
අපිට වෙන්නෙ මේ වගේ දේවල් තමයි.......මෝඩ පාලකයෝ ඉද්දි
@AnushaKumari-b6r
11 ай бұрын
මන් ආසම දෙන්නෙක්,පුදුම හැකියාවක් තියෙන්නේ,ජේසු පීහිටයි
@dilru2461
11 ай бұрын
ටිකක් බලන් යද්දි ඉතිරි ටික බලන්න මටම ලැජ්ජා හිතුනා.රටේ ඇත්ත තත්වේ පෙන්වන ඔබ දෙපලට ගොඩක් පිං ඇත්තටම.හිනා නෙවේ අඩන්නයි ඕන.අපි පව් ඕයි😢
@harshahdg
11 ай бұрын
Great message , you have given. Thank u This is the real situation in Sri Lanka.
@kavindi2031
11 ай бұрын
Trending යන්න ඕනෙම video එකක් trending යනවා දැක්කමයි ❤️
@Vip19774
11 ай бұрын
මේක තමයි අපේ රටේ ඇත්තම තත්වය😢😢😢😢😢😢😢😢😢😢😢😢
@Lakshanbro123
11 ай бұрын
හරක හප්පල ඩ්‍රයිවර්වට වරද පටවපු ගමන් මට මතක් වුණේ පාඨලී චම්පක 😂😂. අනිත් එක මේ වගේ හදවතටම දැනෙන්න මිනිසුන්ට කතා කරපු එකට පැෆරල් එකටත් ගොඩක් ස්තූතියි. ❤
@KnowledgeBook-rq4ur
11 ай бұрын
කොච්චර මේ මිනිස්සු වීඩියෝ හදලා මොලේ හදන්ඩ හැදුවත් හරකා හරකම තමා. බීලා පාරේ හිටපු අම්මලාගේ ළමයිගේ ඔලු උඩින් ගිහිං මරලා දාලා ඉන්න ඇමති පුත්තු පොලිස් පුත්තු නිදැල්ලේ ඉන්නකොට මහින්දලාගේ පාදඩ දේශපාලනයෙන් වාහනේක පිටිපස්සෙන් ඇවිත් හැප්පුන රිය අනතුරක් මහාලොකුවට මධ්‍ය සංදර්ශන දාලා හරක්ගේ ඔලු වලට දාපුවම කිසිම හෙවිල්ලක් බැලිලක් නැතිව ඒවා කරේ තියන් තවමත් යන එකා හරකා නෙවේද. ජනයි ප්‍රියයි වීඩියෝ එක බලපු හරක්ට තේරෙන්නේ නැතිවෙයි කියලා අවසානට ලියලත් දාලා තියෙන්නේ ඕනෑම දෙයක් හරියට හොයලා බලන්ඩ කියලා. ඒ කියලා තියෙද්දිත් නොතේරෙන්නේ හරකටම තමා.
@user-du2xNalin
11 ай бұрын
සනත් නිශාන්තයා ඉවරයි 😂😂😂
@kpdsanjeewa1
11 ай бұрын
😮😮
@indikaranasinghe5392
11 ай бұрын
සුපිරියක්... අනිවාර්යයෙන් මේ හරක් රැලම පන්නනව අපි මේ පාර.. ඒකත් බැරි උනොත් අපිත් යනව මේක දාල
@sameerasenanayake909
11 ай бұрын
අඩේ කෝමද අනාවැකි කියන්නෙ මෙහෙම..❤😂
@nilanthawijerathna338
11 ай бұрын
නියමයි..bro....අපෙ හරක්ට ඔහොම හරි තේරුනොත් හොදයි ...👍👍🔥🔥
@ruwanchamara4878
11 ай бұрын
එකනම් සුපිරි .රටෙ තත්වය මෙකම තමා 😂😂😂😂😂😂😂
@BizTalk-yo9jn
11 ай бұрын
මේක බලල ඉවර වෙනකොටම news එකක් ... RIP
@Crickethub2024
11 ай бұрын
හැමදාම අනිවාරෙන් මොකක්ම හරි පණිවිඩයක් දෙනවම තමයි 🥰❤️
@shanikavithanage3415
11 ай бұрын
Niyamai......gawa pattiye inna 225ma merila ynwa nm kochchr deykd
@KinithHettiarachchi
11 ай бұрын
මේක දාලා සති දෙකක් ගියෙ නෑ, ගව අනතුරක් සිදුවුණා! 🤔⛔
@noxdrrego
11 ай бұрын
😮 sanath nishantha ge incident eka wage character ekath galapennewa 😮 mind blowing 🤯
@sharminidias2732
11 ай бұрын
The two of you always do a good job with your sense of humour.
@gihanfernando4620
11 ай бұрын
Excellent story and a perfect message for all baiyas in stilanka
@clara_joy
11 ай бұрын
අපූරු නිර්මාණයක් ..විශිෂ්ට යි.මෙවැනි නිර්මාණ තවත් අරන් එන්න .
@artbydinuka5864
11 ай бұрын
අනාවැකිම තමා. හරකා බූරුවා උනා විතරයි🙂
@ravinduharshana5849
11 ай бұрын
අනාගතය බලලා script ලියන මිනිස්සු😅❤
@ThivankaNimesh
11 ай бұрын
The Sympsons කාටුන් එක අනාගතේ ගැන දේවල් හරියටම කියල තියෙනවා වගේ ජනයි ප්‍රියයි මිට දවස් 13කට කලින් මේ ඇමති ගේ Accident එක ගැන කියල තියෙනවා.
@MT0854
11 ай бұрын
හොදම පණිවිඩයක් රටටම youtube එහාට රටට පනිවිඩයක්.🫡
@dilshanihansani3062
11 ай бұрын
ගව සම්පත ගැන නියම ඇත්ත සරලව කෙටියෙන්. Thank you guys.
@soba7201
11 ай бұрын
ජනාටයි ප්‍රියාටයි අනාවැකි කියන්නත් පුළුවන් වගේ 😂😂😂
@slmicro3857
11 ай бұрын
ekanee...😂
@sagaraeramudugolla1405
11 ай бұрын
හොඳටම තියෙනවා නියමයි❤❤❤
@sadunlakmal4749
11 ай бұрын
මේ පාර පල weni පාරටත් අවසාන Watawat දෙන්නේ NPP එකට මලි මාවට එකෙන්ම 💪💪💪❤
@Pasinduyathindra
11 ай бұрын
නියමයි. දිගටම මේ සමාජ මෙහෙවර කරන්න. ජය වේවා.
@dineshpriyananda6042
11 ай бұрын
Niyamai mewa mehema hari minissunta pahadili karana ekata
19:37
Janai Priyai ජනයි ප්‍රියයි | Massina - මස්සිනා 👨 | The Comedy
Janai Priyai
Рет қаралды 1,6 МЛН
13:18
Janai Priyai ජනයි ප්‍රියයි | Udalla - උදැල්ල... | Comedy Video
Janai Priyai
Рет қаралды 819 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
00:19
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
Симбочка Пимпочка
Рет қаралды 6 МЛН
12:43
janai priyai top 10 / ජනයි ප්‍රියයි ආතල්ම 10
Saji boy
Рет қаралды 650 М.
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 2,9 МЛН
3:57
ඇමතුමක් / Amathumak / last order dubai
Last Order Dubai
Рет қаралды 3,4 М.
7:46
Janai Priyai - Hodama Hethuwa | ජනයි ප්‍රියයි - හොඳම හේතුව
Janai Priyai
Рет қаралды 854 М.
24:03
පෙත්ත | Peththa | The Pill - @Lochi
Lochi
Рет қаралды 1,6 МЛН
7:14
ජනයි ප්‍රියයි - බිලී කොක්ක... |දන්න හැම කතාවකම නොදන්න කතාවක් තියනවා...| Janai Priyai- Fishing Hook🎣
Janai Priyai
Рет қаралды 697 М.
14:58
පිහි ඇනුම | Pihi Anuma | Siril ft @janaipriyailive
Siril Ayya
Рет қаралды 1,4 МЛН
23:33
@janaipriyailive - Goda Yama | ජනයි ප්‍රියයි - ගොඩ යෑම...
Janai Priyai
Рет қаралды 1,8 МЛН
23:00
සුදූ | Sudu Ft. Teena Shanel -Ratta
Ratta
Рет қаралды 2,8 МЛН
19:54
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 925 М.
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН