No video

Janai Priyai - ටේලර් vs Tailor

  Рет қаралды 1,402,100

Janai Priyai

Janai Priyai

Жыл бұрын

Concept/Script & Direction: Janai Priyai
Guest Artist: Chandima Karunadasa
Cast: Chandana Weerasinghe, Dheera Serasinghe, Avindu Kulathunga
Production Designer: Dheera Serasinghe
Dop: Sajitha Weerapperuma / Gimantha Arampath
Editor & Colourist: Eranga Dasanayake
Commercial Animator - ‪@dunstancreations‬
Concept Developer: Damith Welikala
Production Assistant: Avindu Kulathunga
Creative Graphic Designer: Nalin Lasantha
Subtitles: Samudu Jayathilake
Make-up Artist: S.Dissanayake
Music /Mixing and Mastering: Vishwa Sankalpa
Social Media Manager: Asitha Dananjaya
Head of Marketing: Lalindra Kumara
Subscribe and keep in touch with us.Hit the bell icon to get notifed on our new uploads
Connect with us on
Facebook - / janaipriyai
Instagram - / janaipriyai
© Copyrights | Janai Priyai (Pvt) Ltd. (2021)
#Janaipriyai #Comedy

Пікірлер: 706
@widiproductionofficial
@widiproductionofficial Жыл бұрын
ඇඩ් එකක් උනත් ලැට් එකක් නොකර අපිට සිනාවාකුත් දිලා සමාජේට ලොකු පනිවිඩයකුත් දිලා මේ පොඩි කාලයෙන් දෙන ඒ අර්ථය කියන්න වචන නැ පට්ට..😍 😍
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale hitapu un
@lakinduyethmin1635
@lakinduyethmin1635 Жыл бұрын
Q
@indikaranaveera6675
@indikaranaveera6675 Жыл бұрын
QQqAaa
@neelanushka7970
@neelanushka7970 Жыл бұрын
Hi
@chathurangananayakkara8748
@chathurangananayakkara8748 Жыл бұрын
රනිල් ටේලර්ස් කියල නම දාලා, සාටකේ කරේ දාගෙන ඉන්නෙ ජනා. 😂😂😂 ජයෙන් ජය වේවා ආදරෙයි ❤️❤️❤️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale un
@tdevinda
@tdevinda Жыл бұрын
apahu baluwa ekata. yako ube aha thamai aha.
@HotModelNetwork
@HotModelNetwork Жыл бұрын
ඒ කඩේ ඇත්තනම යකෝ 🤣
@harshaliyanage5513
@harshaliyanage5513 Жыл бұрын
kzbin.info/www/bejne/gHq9pmquncRrl6s
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
කාලයකට පස්සේ ජනයි ප්‍රියයි 😍🔥. ලංකාවේ comedy අතින් වෙනම level එකක brand එකක් ජනයි ප්‍රියයි කියන්නේ.. මේ වගේම සුපිරි වීඩියෝ අපිට අරගෙන එන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා ☺️❤️
@ispanchiya8377
@ispanchiya8377 Жыл бұрын
මෙන්න මෙයත් ඇවිල්ල 😂
@shashikalawijesuriya5508
@shashikalawijesuriya5508 Жыл бұрын
inside cinama🤩🤩🤩
@ispanchiya8377
@ispanchiya8377 Жыл бұрын
විවේක ගත්ත ඇති නේද දැං 😁
@adheelivevlog
@adheelivevlog Жыл бұрын
විවේකය ගත්ත දැති දැන් විඩිඔ දාන්න
@lakshaneranga5713
@lakshaneranga5713 Жыл бұрын
කො මෙ ද්වස් ටිකෙ මුකුත් vedio ekK දැම්මෙ නනෙ
@viridunalin
@viridunalin Жыл бұрын
කොර උනා ඒයි🙂 සුභ උපන්දිනයක් ප්‍රියා අයියා❤️
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
කෙටි වෙලාවකින් අපේ කටකොනට හිනාවක් ගෙනෙන්න පුලුවන්.. ජනයි ප්‍රියයි ට 😊❤‍🔥
@nilanpushpakumara-ol9rp
@nilanpushpakumara-ol9rp 9 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊
@nilanpushpakumara-ol9rp
@nilanpushpakumara-ol9rp 9 ай бұрын
😊😊😊😊😊
@dilumprasad2136
@dilumprasad2136 8 ай бұрын
m.kzbin.info/www/bejne/qYLPaK2Dg92Cn9U&pp=ygURQG5pa2EgcHJvZHVjdGlvbnM%3D
@indhu358
@indhu358 Жыл бұрын
ප්‍රියා අයියා , සුභම සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්නම් . දීර්ඝායුෂ ලැබේවා ... 🌹❤️ ජනා අයියා ඇතුළු අනිත් හැමෝටම සුභ සැන්දෑවක් . ...🌻🌻
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale un
@KanchuKa
@KanchuKa Жыл бұрын
පට්ට😅❤😅😅
@musicwith1plustv460
@musicwith1plustv460 Жыл бұрын
Why why kanchuka
@thavinduvismal8518
@thavinduvismal8518 Жыл бұрын
😀
@nishtv797
@nishtv797 Жыл бұрын
ඉතා ලස්සනයි. Commercial එකක් වුවත් එහි හාස්‍ය රසය වීඩියෝව පුරාවට රදවා ගැනීමට හැකිවීම අගය කල යුතු කරුනකි. ඔබට ජය වේවා
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale un
@sakularchana8787
@sakularchana8787 Жыл бұрын
ඔය දේන්නාත් ලොකේ කොහෙවාත් නැති බ්‍ර්‍ර්ඇන්ඩ් එකක් තාමයි හොදේ ❤️😚👍 අද වැඩෙ මරු 😍👌 😂😂
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale un
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
අඩේහ් ඩාලිං අක්කා ඔයාහ්හ්....🙆🙆 අදත් සුපිරියක් තමා 👍👍💪💪💐💐😁😁
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale un
@HelloHelloSriLanka
@HelloHelloSriLanka Жыл бұрын
ඇඩ් එකක් උනත් බලන්න හිතෙන විදිහට කරන එක ගැන ස්තුතියි ❤️
@ruwanprasad3483
@ruwanprasad3483 Жыл бұрын
රනිල් ටේලර්ස් දැකපු උන් කෝ....😂
@Vimu_Nanayak01
@Vimu_Nanayak01 Жыл бұрын
කපන කැපුම්...මහන මැහුම්... ඒක පට්ට😅❤️🤘
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale un
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 Жыл бұрын
කියන්න වචන නෑ සුපිරියක් තමයි ඉතින් ජනයි ප්‍රියයි කියන්නේ හැමදාමත් 💕💕💕💕💕💕💕💕
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale un
@busandeverything8366
@busandeverything8366 Жыл бұрын
එදා සිට අද දක්වා මම දැකපු හොඳම නළුවො දෙන්නා....අති විශිෂ්ටයි...
@Gossip10482
@Gossip10482 Жыл бұрын
හැමදාමත් සුපිරියක් තමයි ජනා ප්‍රියා ❤️✌️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale hitapu un
@shesanthS2
@shesanthS2 Жыл бұрын
සුභ උපන්දිනයක් වේවා ප්‍රියා .. ජය වේවා ජනා ප්‍රියා 👍
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale un
@ushannishantha
@ushannishantha Жыл бұрын
පොඩි විනාඩි ගානෙන් හිනාවයි ඇඩ් එකයි දෙකම වටිනවා.. අනිත් අය දැන් හානවා.. ඔයාලා එදා ඉදන් පට්ට
@indunilthilina5829
@indunilthilina5829 Жыл бұрын
❤❤ප්‍රියාට සුබ උපන් දිනයක් වේවා
@indunilthilina5829
@indunilthilina5829 Жыл бұрын
@@nishantha1422 sorry හොදේ මට නොටිපිකේශන් එනකොට නො වීව්ස් කියලා තිබුනේ
@nethuakashi432
@nethuakashi432 Жыл бұрын
ආය මොනා කියන්නද ඉතිං.... පට්ටම තමා අය්යලා..... අවුරුදු ගානක ඉදල මේ වෙනකන් වෙනසක් නැතිව පට්ටම වෙනස් jokes නම් ජනයි ප්‍රියයි තමා එකෙන්ම..... අදත් එලම කිරි අය්යලා 👊🏻👊🏻👊🏻✌️✌️✌️✌️
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale un
@chirathpranasinghe1289
@chirathpranasinghe1289 Жыл бұрын
ජය වේවා
@kavishnakalhara
@kavishnakalhara Жыл бұрын
හැමදාම වගේ අදත් සුපිරි ජනා & ප්‍රියා ❤️😁
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale un
@liyanaperera6998
@liyanaperera6998 Жыл бұрын
අනේ ඔයාල හරි නිහතමානීයි. මම meanwhile in sl channel එකෙ ඉස්සර act කරපු ඒත් දැන් පේන්න නැති කෙනෙක් ගැන අහලා එයාලා මාව channel එකට comments දාන්න බැරි වෙන්න block කලා.
@prabathwijesinghe7471
@prabathwijesinghe7471 Жыл бұрын
Tailor shop එකේ නම දැකපු උන්... 😎
@lakshithavlogs
@lakshithavlogs Жыл бұрын
ඩාලිං අක්කා රෙහාන් සරණිගෙ වෙඩිමට යන්න ඇදුම මහන්නෙ වෙලාවට ජනාට දුන්න නිසා ප්‍රශ්ණයක් වෙන එකක් නෑ.............සොජො අයියට දුන්නනම් බඩුම තමා .......🤣🤣🤣🤣
@erandichandrasekara824
@erandichandrasekara824 Жыл бұрын
මටත් මතක් වුනේම සරනිලගෙ වෙඩින් එකට ඩාලිං එනවා😍😅
@gblakidu9681
@gblakidu9681 Жыл бұрын
කවුද යකෝ රනිල් ටේලර් කියල ටේලර් SHOP එකක් දාපු එකා 😂😂😂😂
@thilinaranasinghe3322
@thilinaranasinghe3322 Жыл бұрын
mahinda rajapaksha wesige putha lokuma hora,uge amma kunu wesi,shirnathi ekale ganikwa,modle.shirnathita ekeka un thuk kiyala puke arala puke gatta kaduwa ekale un
@sahanchathuranga522
@sahanchathuranga522 Жыл бұрын
මුලින් ම මම තමා බැලුවේ ❤ සුපිරියක් තමා.ඒ වගේම Happy Birthday ප්‍රියා
@piyumal207
@piyumal207 Жыл бұрын
සහන් චතුරන්ග කුලරත්න🙂
@piyumal207
@piyumal207 Жыл бұрын
ඔබට හිමි ත්‍යාගය හදමාගම ගමට එවා ඇත,එය ලබා ගන්න😍😃
@sahanchathuranga522
@sahanchathuranga522 Жыл бұрын
කවුද ඔයා
@sahanchathuranga522
@sahanchathuranga522 Жыл бұрын
@@piyumal207 කවුද මේ
@HasanthaDissanayakeHasu
@HasanthaDissanayakeHasu Жыл бұрын
වැඩේ හැමදාමත් වගේ සුපිරියක්.. 😍👌 වීදුරු තියෙන තැන්වල වීදුරුව⁣ට කෙලින් ඉන්න සියළු දෙනා ඉවත් කරලා රූගත කරන්න, පළමු දර්ශනයේ රූගත කිරීම් බලන්න ආවා අය පේනවා.
@MStechlkofficial
@MStechlkofficial Жыл бұрын
කපන කැපුම් මහන මැහුම් එක ඇතුළෙත් විශාල දෙයක් තියෙනවා මිත්‍රයා 😅❤️
@dhahamsewana8515
@dhahamsewana8515 Жыл бұрын
1st comment ජනා ප්‍රියා 💐💐❤
@aranaproduction10
@aranaproduction10 Жыл бұрын
සතියේ දවස් පහයි සෙනසුරාදා ඉරිදාය හැර ඕන දවසක එන්න
@madhuranathunga9169
@madhuranathunga9169 Жыл бұрын
Happy birthday ප්‍රියා.....🎂🎂🎂🎂🎂🎂💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@RATHNAYAKE1888
@RATHNAYAKE1888 Жыл бұрын
මේවා ඇඩ් උනාට අපිට දැනෙන්නෙ සාමාන්‍ය ඇඩ් විදිහට නෙවෙයි. එතනින් එහාට ගිය දෙයක් හැමදාම තිබුනා. ඒකයි අපි ආදරේ. ජය වේවා දෙන්නටම. ආදරෙයි. ❤️🙏
@thenukamobile
@thenukamobile Жыл бұрын
අපේ යූටියුබ් වීරයෝ ❤️❤️❤️❤️📱
@sunethraigalagamage7045
@sunethraigalagamage7045 Жыл бұрын
Raneeeeeeel........😁
@kingkani9847
@kingkani9847 Жыл бұрын
කපන කැපුම්... මහන මැහුම්... ඉවත හෙලයි.. ශෝක සුසුම් 👌😍
@shehansubhasinghe2095
@shehansubhasinghe2095 Жыл бұрын
බුදාම්මියෝ. ඩාලිං ........, කංපලාං සටාං පටාන් ✌️😂
@Appleoneworld-uc3ej
@Appleoneworld-uc3ej Жыл бұрын
Eagerly fan from A/pura Manas ❤ jana and priya
@Mesproductions_lk
@Mesproductions_lk Жыл бұрын
කාලෙකිම් දිග වීඩීයෝ එකක් ඒකත් දීල තියෙනව ඇටි හැලෙන්න. 😂😂 නියමයි. ජනා අයියෙ ප්‍රියා අයියෙ
@ceyloninvestor722
@ceyloninvestor722 Жыл бұрын
දැම්ම ගමන්ම බැලුවා...
@truecopysltv7239
@truecopysltv7239 Жыл бұрын
සුපිරියි සුපිරියි සුපිරියි සුපිරියි සුපිරියි සුපිරියි සුපිරියි සුපිරියි සුපිරියි සුපිරියි සුපිරියි සුපිරියි සුපිරියි ජය වෙවා ඔබට ජය වෙවා තෙරුවන් සරණයි
@MiranthaPerera
@MiranthaPerera Жыл бұрын
බැලුවොත් තලවතුගොඩමයි ඉන්නෙ..කොහෙන් හරි සෙට් වෙනව..නියමයි වැඩේ..
@SS-pp2hn
@SS-pp2hn Жыл бұрын
Darling akka🥰
@KrushiNewsLK
@KrushiNewsLK Жыл бұрын
super
@RIVIKA_OFFICIAL_BUS
@RIVIKA_OFFICIAL_BUS Жыл бұрын
පට්ටම සුපිරි විඩියෝ එකක් අදත් නියමයි අයියේ ❤️😍🙏👍
@dineshsandaruwan9613
@dineshsandaruwan9613 Жыл бұрын
විනිලා වගේ නෙමේ අයියේ ඔයාලා හැමදාම video දානවා 🙏🙏🙏🙏🤗🤗🤗😍😍😍😍❤️❤️❤️❤️
@cricketjoni
@cricketjoni Жыл бұрын
CRICKET WITH JONI 1st කමෙන්ට්
@musichub6796
@musichub6796 Жыл бұрын
ජනයි පියයි බලල නැති EPISODE එකක නෑ
@badassentertainments6301
@badassentertainments6301 Жыл бұрын
තවත් සුපිරියක් තමයි ඉතිම් ලංකාවේ #Jana_Priya youtube chanel එක..
@UnlimitedLK
@UnlimitedLK Жыл бұрын
💓🥰🥰 Happy Birthday priyaa aiyee..😌💓💓✨️✨️
@1club931
@1club931 Жыл бұрын
රනිල් ටේලර්ස්👌මරු නම හැබැයි 😹🎁🥇❣️
@HeshanRandika
@HeshanRandika Жыл бұрын
ඇඩ් එකක් උනත් ඇඟට නොදැනෙන්න සුපිරිම කොමඩියක් නම් ඉතින් ජනය් ප්‍රියය් තමා 🤗👌🏽💯💖
@hasithananayakkara7717
@hasithananayakkara7717 Жыл бұрын
දෙපැත්ත මාරු උනානම් තමා ලස්සන. ❤️❤️❤️🤩
@sljayasri4079
@sljayasri4079 Жыл бұрын
Ela elaaa... sunil aiyage shop eka 👍👍 aluth thenaka. Jayawewa janai priyai. .👍👍👍
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 Жыл бұрын
Ammo darling akkath innawane😂😂
@asankasameera7822
@asankasameera7822 Жыл бұрын
Annee niyamai budu saranai oyalata🙏🙏
@s...6657
@s...6657 Жыл бұрын
මරු ඈ....නියමයි ජනා ප්‍රියා....😍😍😍
@RaviAcademy99
@RaviAcademy99 Жыл бұрын
ජනයි ප්‍රියයි නම් ආතල්ම තමා.😁♥️
@sldisbro3475
@sldisbro3475 Жыл бұрын
notification එකක් එනකන් මග බලාගෙන ඉන්නෙ මම විතරද මැසේජ් එක දැක්කෙ ගමන් ඉන්නේ කොහෙද තැන අදාල නෑ යූටියුබ් එකේ තමයි
@CHAMATHVLOGS
@CHAMATHVLOGS Жыл бұрын
patta 🤩🤣
@s.t.jcartoons9604
@s.t.jcartoons9604 Жыл бұрын
ඔය දෙන්නගෙ දිගම video එකක් .
@techaproductions6299
@techaproductions6299 Жыл бұрын
Ho hooo බාසුන්නැ හේ😂😂😂 මරු Video එක👍👍
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 Жыл бұрын
මේපාරත් සුපිරියක් තමයි 🥰 ආදරෙයි ♥️
@pradeepgamage360
@pradeepgamage360 Жыл бұрын
පටිට නියමයි සුපිරි වැඩක් .❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@NodutuAdaviya
@NodutuAdaviya Жыл бұрын
සුපිරි
@gamesman2589
@gamesman2589 Жыл бұрын
මරු අයියා video එක 👌👌👌👌👌👌
@DC-ko2mq
@DC-ko2mq Жыл бұрын
සුපිරියක් තමයි ඉතින්…ටිකක් දිග විඩියෝ එකක් දාපු එක ඊට වඩා සුපිරි විනාඩියෙ දෙකේ ඒවට වඩා👌👌👌❤️🙏
@laayolaveeniya8010
@laayolaveeniya8010 Жыл бұрын
මේවානේ Ad කියන්නේ so creative!
@prasanranaweera9800
@prasanranaweera9800 Жыл бұрын
Soje nam manda,,, janai priyai nam super ♥️♥️♥️
@songmusicprabash1856
@songmusicprabash1856 Жыл бұрын
ඒක කොහොමද 😁😁😁 Ad එකක් උනත් පිරියක් ඇතුව බලන්න පුලුවන් රසවත්
@dinukachamod1253
@dinukachamod1253 Жыл бұрын
♥️සුපිරි
@chithrasingheedirisinghe2346
@chithrasingheedirisinghe2346 Жыл бұрын
අදත් සුපිරි 💞💌
@restorationofdirty
@restorationofdirty Жыл бұрын
ආදරෙයි ජනයි ප්‍රියයි🌹🌠❤️‍🔥
@user-um7jh1fx1m
@user-um7jh1fx1m Жыл бұрын
ජයවේවා ,,
@ROMAN-jb4oe
@ROMAN-jb4oe Жыл бұрын
Ela
@thavarajahjeyaseelan461
@thavarajahjeyaseelan461 2 ай бұрын
විඩියෝ එක 🎉😮😊 මාරයි
@nuwangoonawardane3642
@nuwangoonawardane3642 Жыл бұрын
1st to watch . Love from Philippines
@shiran7403
@shiran7403 Жыл бұрын
ජනාගේ ටේලර් එකේ නම 😅 *රනිල් ටේලර්*
@xage7064
@xage7064 Жыл бұрын
Anae mae welawe Mama hitiyae bohoma Kaentiyan aragalayae westara Balala oyalata bohoma pin satutui istuti apiwa mohotakata hari hinassanawata 😍👍💖💖🇱🇰 obalata jayawewa dalada samidu pihitae 🙏 🙏🙏🙏🌹🌹🌹🌹🇱🇰🇱🇰
@disaansaga
@disaansaga Жыл бұрын
Soje soje ..... ජයෙන් ජයම වේවා!!!
@staisusai213
@staisusai213 Жыл бұрын
එකෙන්ම ආදරෙයි
@kasunlakmal1280
@kasunlakmal1280 Жыл бұрын
සුපිරි අදත්
@lalanidamayanthi2242
@lalanidamayanthi2242 Жыл бұрын
අම්මෝ.............ඩාලිං අක්කත් ඉන්නව........😂😂😂👍👍
@malkithilini4450
@malkithilini4450 Жыл бұрын
avidiu malli patta...oyata jaya..
@prasaddinuka5290
@prasaddinuka5290 Жыл бұрын
Shot &.sweet නැති කරගන්න එපා ❤️
@gihansampath5194
@gihansampath5194 Жыл бұрын
😍🤗
@amarathungagemanoj7983
@amarathungagemanoj7983 Жыл бұрын
happy brithday priyayaneni😍😍😍😍🎉🎉🎉🎉🎉
@user-ph7ff6ws4w
@user-ph7ff6ws4w Жыл бұрын
අදත් හරිම ලස්සනයි ව්ඩ්යෝ එක 😘
@ivishanrathnayake9065
@ivishanrathnayake9065 Жыл бұрын
අපේ shop එක වීඩියෝ කරන්න use කලේ❤️❤️❤️
@Lush_fm
@Lush_fm Жыл бұрын
asama niliyak patta talented 😍
@saduusaduu4271
@saduusaduu4271 Жыл бұрын
දැන් නම් ටිකක් දිග වීඩියෝ ඕන හොදේ ජනා ප්‍රියා ඩබල🤗💖🤗 ආදරෙයි 💞💞💞
@travelwithdronesl2455
@travelwithdronesl2455 Жыл бұрын
අම්මෝ ආදරෙයි 😘😘😘😘
@biyonudawatta8390
@biyonudawatta8390 Жыл бұрын
මාකටින් පාර වැඩිනේ 👇👇👇
@thusharamadhushan2444
@thusharamadhushan2444 Жыл бұрын
සෝජෙ අයිය කියන කොටම තේරුන ඇඩ් එකක් කියල 😌🌝
@savindu18
@savindu18 Жыл бұрын
සුපිරි ලස්සනයි❤️🥰
@KALAMA_Productions
@KALAMA_Productions Жыл бұрын
නිහතමානි සුපිරි ඩබල.
@user-rq6tw9vt3l
@user-rq6tw9vt3l Жыл бұрын
නොම්මරේ 1 වැඩක් හැමදාම වගෙ රට ටත් ආදර්ශයක් දෙන ආතල් වැඩක් කුක්කු කූක්කූ.....🐓 ජය වේවා ජනයි ප්‍රීයයි 3👌🌸👽🌙💪
@etradeclips5031
@etradeclips5031 11 ай бұрын
Omg I just accidentally came across her vedios. First time I've seen a 10 digit views. I am blessed and it's a bliss to see her vedios. Immediately I forwarded to all my family, friends, cousins, etc. It's as if I am in a different world. She is a one woman army. Multi talented, multi tasking, mastered multi trades, hard working, beautiful, looks soft at the same time strong, self sufficient, self reliant. It is in nature, by nature, for nature, of nature, etc, etc. Including the appliances, tools, cookware, serve ware, her baking dome, everything is natural. I liked her dining cozy area too. Herself, her granny, her team, her horse, her dog, cat, lamb, rabbits, living with them. Just like that she plucks everything from her kitchen garden, makes delicious recipes out of everything, fruits, vegetables, nuts, roots, including flowers. First time I am seeing recipes out of flowers. Her ease yet speed of cooking is marvelous. There are many first time seeing things in her vedios. a pop corn Making natural appliance. I am pleasently surprised she is donating her income to the needy. May God bless her, her granny. Kudos to the entire team. The paddy growing vedio reminds of a famous saying, that every grain is written the name of the person who will eat it. It inspires not to waste any food. She inspires many, she shows the value of hard work. I don't know which place it is but it is so beautiful, has many Flora, greenery, plants, trees, etc.🙏💐👌👍✌💪🙏
@chandulacreations8959
@chandulacreations8959 Жыл бұрын
මේක නම් සුපිරි වැඩක් ඔයාලාට අනිවාර්යයෙන් පුළුවන් ලොකු කැනකට යන්න 😇😇😇😇😇😇😘😙😗😋
@shalindasilva3745
@shalindasilva3745 Жыл бұрын
Happy birthday priya. Super
Janai Priyai - Prathamadhara ... | ප්‍රථමාධාර...
5:53
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 5 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 49 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 59 МЛН
ජනයි ප්‍රියයි - Rata Gamana 😂😂
8:01
Gulf Gate Manpower
Рет қаралды 406 М.
අන්දන ගෙදර චමින්ද
12:34
Arunalu Production
Рет қаралды 6 М.
Lakai Sikai - ලකයි සිකයි  | Dahan Gete - දහං ගැටේ
15:19
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 2 МЛН
Divorce (දික්කසාදේ) (ft. Janai Priyai)
7:44
Lakai Sikai - TO Mahaththaya | ලකයි සිකයි - ටී ඕ මහත්තයා
4:14
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
Советы на всё лето 4 @postworkllc
00:23
История одного вокалиста
Рет қаралды 5 МЛН