Janet Face Wash Ingredient Review Sinhala ❘ Janet Face Wash Sinhala Review

  Рет қаралды 80,631

Everything with Sapna

Everything with Sapna

Күн бұрын

Пікірлер: 535
@nathyy.v
@nathyy.v Жыл бұрын
මගේ මූණ ගොඩක්ම pimples තියන කෙනෙක් නම් නෙමෙයි. pimples නැතිම තරම්. මගේ මූණේ එක පාරම pimples ගොඩක් එක දිගට එන්න අරගෙන මම janet pimples out face wash එක අරන් පාවිච්චි කළා. මට සතියක්වත් යන්න කලින් තිබුණ pimples ටිකත් ඔක්කොම හොඳ වෙලා ආයිමත් ඒ කාලේ pimples එන එකත් නැවතුනා. මට නම් ඇත්තටම product එක ගොඩක් හොඳ results තිබ්බා. ❤
@sachinthalakshan6408
@sachinthalakshan6408 10 ай бұрын
ගාපු ගමන්ම අඩු උනාද🥲 ගාන්න ගත්තහම පිම්පල් එකක්වත් ආවෙ නැද්ද තිබ්බ ඒවා අඩු උනාද??
@PiyumiRajapaksha-e1p
@PiyumiRajapaksha-e1p 19 күн бұрын
Ethakota pimpal mark kuth nathiunada
@AjanthaPuspakumara-w7p
@AjanthaPuspakumara-w7p Күн бұрын
Mul dawas vala muna dnava vage thibune nathda
@ruwinikawshalya6423
@ruwinikawshalya6423 3 жыл бұрын
අපේ රටේ ගොඩක් හොඳ නිශ්පාදන තියනවා. ගොඩක් අය දැනුවත් නැ. අපේ රටේ predact ගැන vidio කරන්න බලන්න. ඒක ගොඩක් හොඳ යි. ඔයාගෙ හැම vidio 1k ම මම බලනවා. ♥️♥️♥️
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
හොදම දේවල් ගැන කරන්නම් darling. මොකද ලංකාවේ දේවල් කරනකොට සමහර companies වලින් කැමති නෑ අපි හොද නරක දෙකම කතා කරනවාට. ඒත් අපි කෙනෙක්ට දෙයක් දෙනකොට අපිට හොද විතරක් කියන්න බෑනේ නරක ටික හන්ගලා 😒. මට හිතට එකගව එහෙම කරන්න බෑ ඒකයි. ඉතින් කාටහරි වැදගත් වෙයි හිතෙන හොදම දේ හොයලා බලලා ගේන්නම් මේ වගේ 😘
@kavindyaheshani5267
@kavindyaheshani5267 3 жыл бұрын
@@EverythingwithSapna ow mth janet ek gnn kiyl chrma viskhja docter kenekgen ahuwa me product ek gnn epa qwwa skin ekt hodn qwwa
@Sandaru0oz
@Sandaru0oz 2 жыл бұрын
ලංකාවේ හොද products නෑ 😂 Spa Ceylon තියෙනවා international quality එකට ආසන්නව වගේ එච්චරයි 😌
@FareedaSitti
@FareedaSitti 26 күн бұрын
Aththatama hodhaida
@lochi3610
@lochi3610 2 жыл бұрын
මම ෆේස්වොෂ් එක පාවිච්චි කරන්න අරන් දැන් මාසයක්වත් නෑ මුලදි නං ඉක්මනට පිම්පල් අඩු වුනා පොඩි දැවිල්ලක් ආවාට කුරුදු එහෙම තියන නිසා වැඩිය ගනන් ගත්තෙ නෑ ඒකෙ තියනවනෙ එක පාරක් ගාලා හෝදල ආයෙ පාරක් ගාන්න කියල පිම්පල් හොදටම අඩුවුන නිසා මං දවස් දෙකක් විතර එක පාරක් විතරයි ගාලා හේදුවෙ පිම්පල් ටිකක් වැඩිවුණා දැන් බයයි ගාන එක නැවැත්තුවහම වැඩිවෙයි කියල😣දැන් නං අක්කව විතරයි විශ්වාස🥺❤️අනිත් දවසෙ මොන ප්‍රඩක්ට් එකක් ගත්තත් අක්කගෙ වීඩියෝ එකක් බලල ඉන්නඕනෙ❤️
@malshadmi8663
@malshadmi8663 3 жыл бұрын
ගොඩක් අය ප්‍රඩක්ට් ගැන රිවීව් කරනවා..මේ ප්‍රඩක්ට් එක උනත් ගොඩක් හොදයි කියලා විඩියෝ තිබුනා..කිසිම නරකක් නෑ කියලා..ඒත් අක්කා තමයි හරියටම විස්තර කිවුවේ.ස්තූතියි අක්කේ ❤️❤️❤️❤️❤️
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
බොහොම ස්තූතී darling. ඕනම දේක හොද නරක දෙකම තියනවානේ 100% හොද ඒවා කොහේවත් නෑ. ඒ වගේම හැම කෙනාටම හැමදේම හරියන්නේත් නෑනේ 😊 ඔක්කෝම දේවල් දැනගත්තම ගාන්න ඕන අය කවුද කියලා අපිට තේරුම් ගන්න ගොඩාක් ලේසීනේ 😘
@malshadmi8663
@malshadmi8663 3 жыл бұрын
@@EverythingwithSapna ❤️❤️❤️🙏🙏
@Cara-qn4mq
@Cara-qn4mq 3 жыл бұрын
Janet products are really good for my skin.. I've been using these for months and the results are unbelievable! I got medicine for my pimples for 2 times but it couldn't avoid my face from pimples and dark spots. After I started to use Janet Pimple care bundle it removed my dark spots and pimples.. The No marks treatment helped me a lottt to clear my skin.. And also the Pimples out roller pen is better too.. It minimizes the pimples gradually.. Kohomba soothing pac and the Skin clear body wash are my favourite products! Skin clear body wash is like a magic! Actually it clears the skin. So I highly recommend Janet Ayurveda products😊❤💯💐
@frffzn95
@frffzn95 2 жыл бұрын
What about janet sunscreen? Dear
@Cara-qn4mq
@Cara-qn4mq 2 жыл бұрын
@@frffzn95 I haven't tried it yet.. but I think it's a good one🙂
@frffzn95
@frffzn95 2 жыл бұрын
@@Cara-qn4mq thank you dr. I'm using Himalaya neem face wash now. Of course it reduced the pimples but not fully. Still I'm getting new pimples. Is Janet really good for pimples? 🤧
@Cara-qn4mq
@Cara-qn4mq 2 жыл бұрын
@@frffzn95 yeah but I also get new pimples sometimes.. so I tried Swabha Ceylon acne and brightening range.. It didn't give me the results that I hoped.. Then I started using Jovees tea tree face wash, jovees grape fairness face wash, acnes neem aloe gel and nature's secret acne gel.. I think they help me to reduce the pimples.. (I've been using them only for few days) and still using janet roller pen and no marks treatment for instant. (My dermatologist recommended me Teen derm face wash and Glyco A night cream earlier.. I've used them for about 6 months.. they also gave me good results but I stopped using them cuz it's hard to bear the inflame of the cream😐)
@shamikanilushini4902
@shamikanilushini4902 2 жыл бұрын
mm janet eke hair care pimple care wage hama bundle ekakma use karanawa..godaak hoda results thiyenawa mata.me face wash eka witharai mm mulin use kare..pimple okkoma hoda una. e wagemai oily gathiyath adu una..janet is the best
@chamodharajapaksha1206
@chamodharajapaksha1206 3 жыл бұрын
Janet face wash ekanm best..mage pimple mona tharam loku ganan dila gatta products waltwath adu une naha..eth janet face wash ekata adu unaa..
@Chanudi5982
@Chanudi5982 5 ай бұрын
අක්කේ Janat එකේ Avocado body Butter eka ගැනත් Review එකක්‌ කරන්නකෝ
@mahi12280
@mahi12280 3 жыл бұрын
ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනවා..රිවීව්ස් ගැන අවංකවම හරියට කියල දෙනවා.අක්කි.ගොඩාක් තෙල් සහිත පිම්පල් තියෙන මූණකට ගැලපෙන නිශ්පාදන ගැන වීඩියෝ එකක් කරන්නකෝ..❤️
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
බොහෝම ස්තූතී අනිවාර්යයෙන්ම කරන්නම් darling ❤
@dineshamadhushani1293
@dineshamadhushani1293 3 жыл бұрын
Herbline ගැන video එකක් කරන්න පුළුවන් ද
@navodyabuddhini7168
@navodyabuddhini7168 3 жыл бұрын
Akke garnier day and night cream ganath vedio ekak karannko......akkage vedio godaak watinw
@thaarakadilan8302
@thaarakadilan8302 3 жыл бұрын
Anee akki pls classic beauty solution eke product gana prveiw ekak karannako
@nadeeshanidemel9666
@nadeeshanidemel9666 3 жыл бұрын
Oyage video okkoma balanawa.godak hoda kawuruth karanne nethi ingredient review ekak oya karanne.thank you oyaata.e wagema aloe gel video eke hodai kiwwe jeju,holika holika and niveherb.ane mata jeju and holika holika ganna thenak kiyannna plz❤️❤️
@Kavee-ui9hv
@Kavee-ui9hv 11 күн бұрын
හොද , නරක ප්‍රථිපල දෙකම තියනවා 🥺😢 ගන්න බයයි නෙ එහෙම උනාම
@amahewathanthri8550
@amahewathanthri8550 6 ай бұрын
ගොඩක් වටිනවා අක්කේ අක්කා කරන වැඩේ...
@Ehemeheyamuwithsewni
@Ehemeheyamuwithsewni 7 ай бұрын
I started using the facewash and the Roller pen Yesterday. Will see after 14 days.
@samhafaizkhan4280
@samhafaizkhan4280 3 жыл бұрын
do a review about prevence skincare products
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Sure I will check the ingredients and do a review if the content is safe to use 💛
@nirmanirishmika1400
@nirmanirishmika1400 2 жыл бұрын
math use krnne janet best . Daily makeup ekta use krnnth janet bb cream eka ❤️❤️
@maneeshadewmini7816
@maneeshadewmini7816 Жыл бұрын
මටනම් හරි ගියේ නෑ මුල් මාස 2,3 තුල පිම්පල් නැති වුනාට මාක්ස් මූනෙන් යන්නේ නෑ. පිම්පල් එක හොද වුනත් මාක් තියනවා. ඒ වගේම මුලු මූනෙන් ම තෙල් අයින් වෙනවා. මූනට අවශ්‍ය තෙතමනය පවා නැති වෙනවා. මූණ dry වෙනවා. ඊටපස්සේ මූණ වේලෙනවා හම යන්න බලනවා.
@amasha636
@amasha636 5 ай бұрын
ඉතිම් පිම්පල්ස් නැති උනාම පාවිච්චි කරන එක නතර කරන්න ,පිම්පල්ස් මාක්ස් වලට මැච් වෙන එක යූස් කරන්න , ඒක pimples remove කරන ෆේස් වොශ් එකක්๬🙃
@imashamadhushani1265
@imashamadhushani1265 Жыл бұрын
Meka mmath gaththa කවුරුත් hoda kiuwa nisa mage muune lokuwata kurula gedi thibbe na podi bibili thibbe dawas 2 i gawe loku pimple dekkawa mn hithuwe sarata wenna athi kiyla dan me akkige video eka dakkama mt puduma hitjuna mn adama meka nawaththnawa mm kalu una mekata apo ayenm mewa ganne na mm . Coment eka damme වැදගත් wei kiyla 🥺❤️
@Wijenayaka9511
@Wijenayaka9511 3 жыл бұрын
Thanks dr, ape rate නිෂ්පාදනය karana hoda herbal fairness cream kiyanawada ?
@piyumiamani1710
@piyumiamani1710 3 жыл бұрын
අදත් ආවා අක්කියෝ.බලන්න චුට්ටක් පරක්කු වුණා.thank you akki 😍
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
😘 hi nanga lv ඒකට කමක් නෑ darling.. video එක වැදගත් වෙන්න ඇති කියල හිතනවා මම 💛
@NadeeshaRupasinghe-f8j
@NadeeshaRupasinghe-f8j 5 ай бұрын
Janet face wash එක අත්තටම ගොඩාක් හොඳයි .ම්න් use කරා.මගේ මූන පුරාම pimple තිබ්බා..face wash ekai rolle pen එකටයි තමා අඩු උනේ.අත්තටම මන් බය නැතුව use කරන්න කියනවා.අනිවාර්යයෙන් අඩුවෙනවා.ම්න් විශ්වාසෙන් කියනව මන්.janet ekata godaaaak pin❤
@Nishanthiskdk
@Nishanthiskdk 4 ай бұрын
Ane samaharu kiyanawane pimple wadi wenawa kiyala.😢
@samadhianuththara8703
@samadhianuththara8703 3 жыл бұрын
Matanam godak hodai.mage pimples hodatam hoda una ❤️❤️
@NicoliPerera
@NicoliPerera 2 жыл бұрын
vitamin e rejuvenating facial wash eka gena review ekak karannako
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
Tikk..devilli..eth gdk hdi
@dinushikaedirisingha5227
@dinushikaedirisingha5227 Жыл бұрын
Akki can you give viyana product review.
@umedakesara5621
@umedakesara5621 Жыл бұрын
අනේ අක්කි thanks oyata me visthara kiuwata ❤️🙏🙏ane akki janat no mrk creem eka mune kalali kalu kalali makenna hodaida.. E wagema akki.janat feyar and nachural face creem eka hodaida Please please riply kranna❤️🙏🙏 akki
@thamarakumuduni3449
@thamarakumuduni3449 Жыл бұрын
මමත් use කරන්න ගත්තා .දැනට දවස් 3 ක් .❤ ප්‍රතිඵල කියන්නම් ❤
@studywithsh1333
@studywithsh1333 3 жыл бұрын
Akki onelle product ganath review ekak onee aniwa...
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Eyalage day creams warga na neda darling
@studywithsh1333
@studywithsh1333 3 жыл бұрын
@@EverythingwithSapna Ne akki face wash Gana
@teenaandrea4130
@teenaandrea4130 3 жыл бұрын
Akke ONELLE pimple care products gana review ekak karannako
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Mama balannam darling. Ingredients list ekak tiyanawa nam balala karannam darling
@Easytip321
@Easytip321 3 жыл бұрын
Akki can you give a review about viana night creams 😊
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Sure I will do after checking the ingredients 💛
@Easytip321
@Easytip321 3 жыл бұрын
@@EverythingwithSapna 😊thnx
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
@@Easytip321 KIT with my channel 💛😊
@asankagunathunga5291
@asankagunathunga5291 2 жыл бұрын
Dr ponds white beauty cream eka bleaching ekakda plz reply karannako
@annmishel-s1o
@annmishel-s1o 3 ай бұрын
Thank you akki godakma watina video ekak..akki as yata kalu nathi wenna hoda cream ekak ho serum ekak kiyannakooo❤❤
@aroshadithyan8573
@aroshadithyan8573 3 жыл бұрын
Thanks nangiyo. Man e video tikat balannam. Oyage aluth video ekath dannako. Nangige video eka balanna asawen innawa. Tawat lassana video danna oyata wish karanawa nangi👍👍
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Thank you soo much for the comment akki. Digatama channel ekath ekka inna 💛😊
@nurselifes
@nurselifes 3 жыл бұрын
මං use කරන්න ගත්තා අක්කි jenet products දැන් සතියකට විතර කලින් pimples අඩු වෙනවා එකට තිබ්බට වඩා දැන් අඩුයි.
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Thank you so much nanga lv oyage experience eka kiwata. 😘
@yahansasandasi8601
@yahansasandasi8601 3 жыл бұрын
Oyage pimple adu unada me face wash ekata
@Ahmed_A8
@Ahmed_A8 3 жыл бұрын
@Dilu ♥️ kojic acid and arbutin percentage limit tiyanawa ,and benzoyl peroxide ema ingredients 1kama set venne ne, meka awul ingredients combination ekak, parisamen, mn nm mewa ganne ne,
@piyumikamaduwanthi9312
@piyumikamaduwanthi9312 3 жыл бұрын
@Dilu ♥️ Matath denaganna one Akke.. me product1 hodada..
@l.n.a.bandana6174
@l.n.a.bandana6174 3 жыл бұрын
kohomba pack එක පාවිච්චි කරලා සෝදපුවහම පුංචි බිබිලි වගේ ආවේ නැද්ද අක්කි
@nethminichandula
@nethminichandula 3 жыл бұрын
Mama janet pimple care bundle ekm use kr dn ms 5k , dn pimples ekkwth naha , facewash , scrub , gel e product 3m supper ❤️‍🔥 . Hbii no mark treatment ek gn nn mn echchr pahadimk naha ( mn ek use krn ek nawaththuw ) anith product godaak hodai .
@NoOne-pf5uh
@NoOne-pf5uh 3 жыл бұрын
No marks treatment eka nawaththuwe ai kiyanawada..?
@numayajayaweera3144
@numayajayaweera3144 3 жыл бұрын
Ane Jenet eke " Almond under eye dark circle remover" kiyana ek hodi d as yata kalu venawata ? Kiynnko please kawruhari ❤️
@Gryffindor.navaa11
@Gryffindor.navaa11 2 жыл бұрын
Can you tell me . How did you get that ingredients list ? Please....
@isharaudari5198
@isharaudari5198 3 жыл бұрын
Akkii.... dn godak skin eka fair wenna capsule e wagema whiting injection oona tharam thiyenawane, ee pilibadawa katha karannakoo akkii... Ewa hodaida? Athuru abada thiyenwada? Ee gna... Lv u akkaaa... 💗💗😘😘💛💛
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Mama hoyala balannam darling. Godakma ape rate condition eka anuwa apita melanin ona wenawa skin eka and athule parts protect karanna. Owa kalama deiyanta salakanawa wage balaganna wenawa skin eka. Mokada skin cansers walata atha wanaagenama thama inna wenne. Godak parissam wenna puluwan nam, wadiya gedarin pita auwe yawenne nathnam wage karaganna puluwan. But hodama thanakin balala vishwasawantha, hari sudusukam thiyana dermatologist kenek haraha. Mama wadi visthara hoyala balannam darling
@chalanipiumali7176
@chalanipiumali7176 Жыл бұрын
Math use karanne me face wosh eka. Eth mage pimples hodawela aye math enawa 😢
@rapunzel129
@rapunzel129 Жыл бұрын
Akke janet face wash eka moona gaddi danen nane. Ithn mn aayeaaye gaanwa🥲moko krnna one. Athata danena thrm gaana bane
@rushrilrushril7941
@rushrilrushril7941 Жыл бұрын
Tell about Jenet papaya face wash too plss sistr
@sapunipabasara2973
@sapunipabasara2973 3 жыл бұрын
thank u akke.face pack genath karanna issarahata
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Ingredients thiyana ewa thamai darling karanna puluwan mata. Anith ewala mata review karanna deyak nane ingredients nathnam 💛
@nehazeen3366
@nehazeen3366 3 жыл бұрын
Akki dn godak aya use karanwa sanoda kiyana auruwedic products eka gana review ekak oni lagadima plz❤😘
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Hodai nam vitharak balala karannam darling 💛 mokada hoda nathi ewa karama apita prashnayak enawa. Mama hoda naraka dekama kiyana nisa godak aya kemathi na.
@nehazeen3366
@nehazeen3366 3 жыл бұрын
@@EverythingwithSapna 😘 hari darling
@thilinidilrangi7871
@thilinidilrangi7871 3 жыл бұрын
Akke cliara brand eke rose hip oil eka ganath review ekak karanawada?
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Mama use karala nam na darling. The ordinary gena karanna inne mama. Eka mama use karanawa eka nam hodai darling 😍
@pasiduinoka2225
@pasiduinoka2225 2 жыл бұрын
Math jannat pimpals out face wash eka use karanawaa ..godak hodai eka
@Dilsharapeushani-4u
@Dilsharapeushani-4u 3 жыл бұрын
Akki best sunscreen gena vedeo ekak karannakooo
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Karannam darling ekath mage to do list eke thiyanawa. Godak tiyanawa ithuru wela mata karanna 💛
@apsararajapaksha3936
@apsararajapaksha3936 3 жыл бұрын
Ane akki eka gana video ekak karannako
@medhanihansika8776
@medhanihansika8776 2 жыл бұрын
අනෙ අක්කි මං දැන් මාස දෙකක වගෙ ඉදලා acness face wash එක use කරනවා. මට ඒක use කරන්න කිව්වෙ මං යන සැලොන් එකෙ අක්කා. ඒත් මගෙ මූනෙ ලොකුවට pimple හොද වුනෙත් නැහැ. අක්කි ඒ face wash එක හොදයිද අනෙ මට reply එකක් දෙන්න 😢
@ruwanikariyawasam6722
@ruwanikariyawasam6722 3 жыл бұрын
Meka godak godak hondai dr mama use kranwa pimple walata saha oily skin ekata
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Thank you so much darling oyage results kiwata. Ganna balan inna kenekta oyage experience eka godak wadagath wei 💛
@surajlakshan5363
@surajlakshan5363 3 жыл бұрын
face wash ekanam ftta . Hoda results thiyenawa ♥️♥️
@amanda_____
@amanda_____ 3 жыл бұрын
akke 4rever brand eke body lotion range eke ingredients review ekak karannko❤️
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Godak companies kemathi na darling api aththa katha karanawata. E nisa hodai nam balala karannam. Hoda nathi products hodai kiyanna mama kemathi na darling ekai 💛
@amanda_____
@amanda_____ 3 жыл бұрын
@@EverythingwithSapna ehenam kamak na akke.. oya sathutin parissamin inna😍budusaranai oyata🙏❤️
@hansanisamalka6728
@hansanisamalka6728 3 жыл бұрын
@@EverythingwithSapna respect for you sister...
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
@@hansanisamalka6728 🙏🙏🙏💛
@indralathaindralatha804
@indralathaindralatha804 Жыл бұрын
කුරුලෑ කැලැල් වලට හොදද කොහොමද පාවිච්චි කරන්නේ
@rashmiwicramasooriya79
@rashmiwicramasooriya79 Жыл бұрын
mth pimple wlt tiyen ek use krw thnx akki kiyl dunn ewat❤️🥰
@ishanijayawardhane9918
@ishanijayawardhane9918 3 жыл бұрын
Akki mage face eke podi podi pimples tiyenaw.man ekat body shop eke tea tree product tika use karannd.ane mata me pimples adu karaganna widihak kiyannako plz
@rumaizamashood4823
@rumaizamashood4823 3 жыл бұрын
Thn which product is soo effective to get rid of darken pimple marks ? Can u tell me
@HurathalPedige
@HurathalPedige 2 ай бұрын
mage face eke pimles , pimles marks thiyenva ekata pimles out peppermint face wash eka use karala skin clear fairness treatment eka use karata kmk nadda. please reply....
@ayeshasewwandi2147
@ayeshasewwandi2147 3 жыл бұрын
Acnes product genath review ekak karanna puluwan da
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Mama balannam darling ingredients hoyaganna try karala 💛
@ayeshasewwandi2147
@ayeshasewwandi2147 3 жыл бұрын
@@EverythingwithSapna ❤
@rajapakshaka3262
@rajapakshaka3262 3 жыл бұрын
Akke oya mona vedio ekak denmath balanawa..e tharamata mamaaththatama godaak.adarei..hariyata thamangema sahodariya wage denenneee..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ akke puluwannm lotuse wight glow night cream eka genath vedio ekak karannaaa....
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Thank you so much my darling nanga. Mama lotus day cream eka check kala darling. Mata hariyta mataka na eka mama hodama cream godata dapu nathi eka. Fairness day creams gena karanakota hodai nam balala gennam darling 😘 me dawas wala cream gena digatama karapu nisa tama mama tikak video eka passata damme
@rajapakshaka3262
@rajapakshaka3262 3 жыл бұрын
@@EverythingwithSapna hari akka pana..akke e wagema akkata denena tharamin kiyanna puluwanda privence kiyana brand eka hodaida kiyala
@simpleart8294
@simpleart8294 Жыл бұрын
අක්කේ O'nelle brand eke combats acne face wash eka හොදයිද.
@hiru933
@hiru933 2 жыл бұрын
Akkaa janet day cream review ekk gennako .
@hansamaliherath1548
@hansamaliherath1548 2 жыл бұрын
මම අවුරුදු ගානක් ඔය face wash එක පාවිච්චි කරා. ඉක්මනට pimples අඩු උනා
@Nadhihm
@Nadhihm 2 жыл бұрын
Kohedha gattea shopvalin thiyanavadha
@hansamaliherath1548
@hansamaliherath1548 2 жыл бұрын
@@Nadhihm ඔව්. හැම එකකම වගේ තියෙනවා දැන්
@dewperera9870
@dewperera9870 2 жыл бұрын
Oily sensitive pimples tiyena, open poses tiyenawa skin ekata hoda face wash ekak kiynnkoo
@idushaweerakoon7992
@idushaweerakoon7992 3 жыл бұрын
Akki viana products gana video ekk karannako elagata.
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Mama balannam darling. Hodai nam aragena ennamko 💛
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Onnelle product ganai lady diana sunscreen eka ganaith danaganna one dr....oyawa apita godak wiswasai ....godak aya salli walata onama deyak promote karanawa..e athin oya great dr👌👌👌 dn kale hari bayai...godak dewal mudalata wikinilane...bohoma pin oyata ..🙏🙏🙏
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Thank you so much darling mava me tharam vishwasa karanawata 🙏 mama balannam darling hoyala 💛
@chathumininipunika9344
@chathumininipunika9344 2 жыл бұрын
Akki mekata mage kalin adu vigena ava tika davasakin aye avane
@nishadisithara7975
@nishadisithara7975 2 жыл бұрын
Me nishpadana pawichchi karala mage pimpal wediuna☹️☹️☹️ Pimpal wedinan waidya prathikara ganna eka thamai hodama.
@dishnafernando8397
@dishnafernando8397 3 жыл бұрын
Akke godaaak sthuthi. Meka enakan balan hitiye. Mekanam godak watinawa.
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Anytime my darling. Wadagath wenna athi kiyala hithanawa me video ekath 💛💛
@niaansanipawani6339
@niaansanipawani6339 11 ай бұрын
Ane akkki mage hair ek nitharama awissenwa mata ekt hoda conditioner ekk kiynnki
@supunidilhani5194
@supunidilhani5194 3 жыл бұрын
mamth use kara face wash eka..pimples adui dan..
@maheshadilani9264
@maheshadilani9264 3 жыл бұрын
Thank u soo much dr...hamadama wadagath vedio genne oya💕💕💕💕💕
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Anytime darling 😍 thank you so much digatama ekathu wela innawata 💛
@tilvindecosta8845
@tilvindecosta8845 3 жыл бұрын
Tcm acne scars removel gel එක ගැන සම්පූර්ණ විස්තර ඇතුලත් වීඩියෝ එකක් ඕන 🙏❤️
@dimuth4589
@dimuth4589 3 жыл бұрын
Owww
@myknowledge5851
@myknowledge5851 3 жыл бұрын
ඒක නම් ඕනම video එකක් තමයි
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
කරන්නම් darling මම ingredients හෙව්වා ඒත් මට ලැබුනේ නෑ. මම community post දාන්නම් ලගදීම එතකොට ලග තියන අය මට එවනවානේ 😍
@ChamaliSarangi-dn4eg
@ChamaliSarangi-dn4eg 6 ай бұрын
ofmark product ganath kiyanna ko akki❤❤❤❤❤❤
@laknamadushani6357
@laknamadushani6357 3 жыл бұрын
Akke prevence face wash gana review ekak krnnko
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Hari darling mama balala hodai nam karannamko 😘
@kaushichathu9364
@kaushichathu9364 2 жыл бұрын
Oya fesh wosh akai , nathural fresh wosh aki pavischchi karoth aulak weoda
@madushani2920
@madushani2920 3 жыл бұрын
Akki spa cylon neem and teatree range ek srnsitive skin suit wenwd plzzzz kynnko mn gdk pimpls pimpls mks nis duk wdin knk
@nisansalasanjeewani4817
@nisansalasanjeewani4817 3 жыл бұрын
Oyaa shooii akkii.
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
😍😍😍
@amandushshanka5266
@amandushshanka5266 2 жыл бұрын
Dear ponds age mirakal cream eka hodada
@aroshadithyan8573
@aroshadithyan8573 3 жыл бұрын
Hi nangi man deepika. Oyage video dakke dawas dekakata kalin. Wadagath video tiyenawa godak sathutui.. nangi oyage konde curly eka harima lassanai. Kohomada oya curly karaganne kiyala kiyanna pulhwanda. E gana video ekak karanawada pls
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Thank you akke 💛 mama use karana products gena mama videos dekak kala akke tikak videos list eke balannako. Thawath video ekak karanna innwa lagadima 💛
@nipunirmani6935
@nipunirmani6935 Жыл бұрын
මගේ මූනේ කලු පාට pimples තියෙනවා , ඒක pimplesද නැත්තං වෙන ප්‍රශ්නයක් ද කියන්න දන්නෙ නෑ , please mata e marks නැති කර ගන්න product එකක් කියන්නකො, face wosh එක ගන්නද, නැත්තං no marks එක use කරන්නද, please reply me❤️
@prasannaprabath1476
@prasannaprabath1476 3 ай бұрын
acne marsk thiyena ayatath puluwannda use karanna
@hansa2001
@hansa2001 3 жыл бұрын
Janet No marks treatment cream එක හොදයි එකට කැලැල් ලා පාට වෙනවා දවස් දෙක තුන යද්දී සතියක් වගෙ යද්දී මැකිලාම යනවා.💯 janet එකෙ තියෙනවා pimple gel එකක් එක හොදයි ද කියන්න කො..එකට pimple නම් දවස් 2-3 න් නැති වෙනවා.
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
No mark treatment එකද darling? ඒ ගැන නම් මට කියන්න දෙයක් නෑ මට review කරන්න ingredients නෑනේ 😒. Pimple gel එකක් වෙනම තියනවා නම් ingredients බලල මම කියන්නම් darling. බොහොම ස්තූතී ඔයාට ලැබුනු ප්‍රතිඵල ගැන කීවට 💛💛
@kumarasamidil8943
@kumarasamidil8943 3 жыл бұрын
@@EverythingwithSapna kalal yanawada ekata
@බව්වාමල්ලී-ඛ6ළ
@බව්වාමල්ලී-ඛ6ළ 2 жыл бұрын
Mge mune kalal thiynne akki goda ane kiyannako hoda day cream ekak
@nethudimalsha2926
@nethudimalsha2926 2 жыл бұрын
Aneee plzzzz mta kiyannakooo jannet nomarks cream eke price eka???? Aneee plzzzzzzz
@inokashamalee7436
@inokashamalee7436 2 жыл бұрын
Oyawa vitharai viswasa nangoo❤️❤️
@ranjithsunanda6951
@ranjithsunanda6951 3 жыл бұрын
Akki ane lia eke tea tree oil face wash eka gna kiyannako
@SadunGimhan-os8dr
@SadunGimhan-os8dr 2 ай бұрын
Meeka aulak na rusat thiyanawa
@sharmisharmila3765
@sharmisharmila3765 3 жыл бұрын
Akki adath awa, pls the ordinary products gena review dannako,
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Mama danatama products keepayak gena karala thiyanawa darling
@sharmisharmila3765
@sharmisharmila3765 3 жыл бұрын
@@EverythingwithSapna acne scars and pigmentation walata oda product mokadda akki
@nadeekaranathunga7757
@nadeekaranathunga7757 3 жыл бұрын
Shook ane oya akki hari lassanai
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
❤ thank you nanga darling
@isharakumari1042
@isharakumari1042 3 жыл бұрын
Akki hoda rose water ekk thora gnna widiya kiyl dennko .samahara ewa rose water kiyl thibunt ewa mune ganna hodada nadda danne nehene e nisa plz e gen kiyl denna
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Rose water genath karannam darling. Mama kalin use karala thiyanawa eth mathaka athi kalekin use kale na. E nisa tikak hoyanna ona 💛
@tharukawinda5262
@tharukawinda5262 Жыл бұрын
මගෙ මූණෙ තිබුණ පිම්පල්ස් නැති වුණේ මේ ෆේශ්වොශ් එක නිසා...❤ මිට අවුරුදු ගානකට කලින් යූස් කලේ😍
@emkh.g7736
@emkh.g7736 8 ай бұрын
issara meka hodai eth dan bala karala wage
@kaveeonline690
@kaveeonline690 3 жыл бұрын
😘😘 akki mila aduwata ganna puluwan curly heir praduct tikak aran ennko plz 🥺❤️
@EverythingwithSapna
@EverythingwithSapna 3 жыл бұрын
Mama balannam darling. Mata hari giyapu products gena nam mama videos kala darling. Anith ewa kalayak try kala eth hari giye na. Shampoo gena karannam 💛
@kaveeonline690
@kaveeonline690 3 жыл бұрын
@@EverythingwithSapna ha 😍😍
@diliniperera6558
@diliniperera6558 2 жыл бұрын
Janet anith product gnth video ekk krnko
@danushkarandimal2515
@danushkarandimal2515 3 жыл бұрын
Jenat nishpadanaya hoda nadda man ganna inne ane kiyannako
@SL-ie8bz
@SL-ie8bz Жыл бұрын
අක්කේ මන් කොල්ලෙක් නිසා , මේ set එකම use කරන්නේ නැතුව pimple ටික අයින් කරගන්න අර roller pen ඒකයි Pimple Black marks ටික අයින් කරගන්න janet no marks spearmint ඒකයි විතරක් පාවිච්චි කලොත් ඇති වෙයි නේද ❓️ ඔය ඔක්කොම use කර කර ඉන්න බෑ අපිට දඟලන්න තියෙනෝ.. අපිට වැඩ තියෙනෝ.. මොකද අපි කොල්ලොනේ.. 😂
@rashinadilsha6003
@rashinadilsha6003 Жыл бұрын
මේ ඕවා බොරු නේද
@rashinadilsha6003
@rashinadilsha6003 Жыл бұрын
එක නම් ඇත්ත
@Hiphop73450
@Hiphop73450 Жыл бұрын
Ow bn 😂❤ mth ohom thm
@oshiii642
@oshiii642 2 жыл бұрын
අනෙ අක්කෙ dr.rashel vitamin c searm ,night ,day cream wayasa 17 oil skin ,pimple thiyna kenekta use karanna puluwanda akke.plzz reply karannako
@Tutu-r4z
@Tutu-r4z Ай бұрын
Meka mama 2008 indan use karanne. Ithamath prathipala sahithai. Pimples kohen giyada danna.
@chamara7331
@chamara7331 Жыл бұрын
please mata mekata tripley ekak denna me pimples out face wash eka use karahama muna davilla gathiyak enne ai
@canchanaseuwandi2397
@canchanaseuwandi2397 Жыл бұрын
Nangi mata Eventone c cream eka gana podi pahadili kireemak karanna puluwanda .hodada nadda kiyala
@chathuishara9085
@chathuishara9085 3 жыл бұрын
Off marks cream aka hodaida dry skin akata
@lasantha7077
@lasantha7077 3 жыл бұрын
Akki man gir kenek akki man ciram akak gawa Ake Man gawata passe mune pimpal awa.dan kalu lapa tiyenawa pimpals tiyenawa meka hodaida kiyannko plz
Most Affordable Ayurvedic Pimple Care Products In Sr Lanka
11:38
beauty with sumu
Рет қаралды 60 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН