සුදු වෙන්න ගාන විටමින් c සීරම් | Vitamin C Serum By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 479,722

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 416
@sahansulakshana
@sahansulakshana 2 ай бұрын
ඩොක්ටර් ඔයාගේ පැහැදිලි කිරීම් හරිම සංවිධානත්මකයි.. හැමෝටම සරලව තේරුම් ගන්න පුළුවන්
@Riddhimarastogi894
@Riddhimarastogi894 4 ай бұрын
When it comes to my dull skin, the only things that worked were the rice berry face serum and sunscreen by littleextrrea. They are extremely hydrating. They make my face skin moisturized, and with regular use, you can see the difference yourself. They leave my skin with a healthy glow and are so lightweight that they get easily absorbed, giving maximum results. Their texture is not oily at all and works well with my skin. Vitamin C in it helps reduce face dullness, and niacinamide helped fade my dark spots. Overall, I would rate them a solid 9 after using them for two months.
@SawantRamya41
@SawantRamya41 3 ай бұрын
Based on my experience, this riceberry serum performs exceptionally on the skin. It penetrates well and doesn’t leave the skin oily. It delivers instant brightness to my skin. Just remember to use sunscreen after using vitamin c serum.
@RashmiAhinsa-m7q
@RashmiAhinsa-m7q Ай бұрын
ඔයා ගාපු විටමින් එකෙ පොටො එකක් දාන්න කො
@maleeshapiyumini2080
@maleeshapiyumini2080 Жыл бұрын
Doctor vitamin C original හොද tablets,face creams,Body......ඒවා එහෙන පෙන්නලාම video ekk දාන්නකෝ.සමට හිතකර
@srimadhu435
@srimadhu435 Жыл бұрын
ගොඩා...ක් පිං ඩොක්ටර්. විටමින් C ගැන හොය හොය හිටියෙ. හරි විස්තරයක් හම්බුනේ නෑ. ඔබ තුමාට ගොඩක් පිං. ! 🙏🏻
@RashmiSharmila-dd9yw
@RashmiSharmila-dd9yw Жыл бұрын
😮😮😮
@sasitha240
@sasitha240 Жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ට මේ දැනුවත් කිරීම..ස්තූතියි ඔබ තුමන්ට..තෙරැවන් සරණයි...
@KanthiRathnayaka-xi3js
@KanthiRathnayaka-xi3js 3 ай бұрын
Good
@nemol7803
@nemol7803 Жыл бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ තුමාට 🙏🌹🌹බුදුසරණයි 🌹ගොඩක් වැදගත් කරුණු හැමදාම අපට ලබා දෙනවා 🌹🌹🌹
@DmSriyani-bb2zc
@DmSriyani-bb2zc 9 ай бұрын
Thaks
@deevikadeevika6652
@deevikadeevika6652 9 ай бұрын
අනෙ dr හොද සීරම් එකක නමක් කිවුවෙ නැනෙ. වීඩියෝ පුරාවටම බලන් හිටිය
@ceylonbangtan6153
@ceylonbangtan6153 3 ай бұрын
The ordinary
@WasanthaChamara
@WasanthaChamara Ай бұрын
Dr rashel
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 25 күн бұрын
D rashel vitamin c siram aka face siram aka hodaida agata ​@@WasanthaChamara
@WasanthaChamara
@WasanthaChamara 25 күн бұрын
@@sakithmasadanethmi5795 mulu agatamada?
@DilrukshiPathirana-q8w
@DilrukshiPathirana-q8w 3 ай бұрын
Dr rashel Vitamin C products use karata kamak nedda Docter
@TilaniimashaImasha
@TilaniimashaImasha Ай бұрын
බොහෝම ස්තූතිය ❤ හරිම වටිනවා දැනුවත් කිරීම් ❤
@lyndagedara4351
@lyndagedara4351 9 ай бұрын
හදවතින්ම ඉස්තුතියි ඔබතුමාට ❤🎉
@ahinsakalpani5724
@ahinsakalpani5724 Жыл бұрын
නොදන්නා බොහොමයක් කරුණු පිලිබදව දැනුවත් කිරීම පිලිබදව ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි .ඔබතුමාට නිදුක් නීරෝගී සුවයත් දිගාසිරිත් පිරි වාසනාවන්ත සුවදායි දිවියක් ලැබේවා .තෙරුවන් සරණයි ඔබතුමාට ..!
@mrvfufy9860
@mrvfufy9860 Жыл бұрын
Pp
@debaadj3719
@debaadj3719 Жыл бұрын
🍌
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Жыл бұрын
Sini tiyana ayata hodada , etakota sini bari ayata sini hadeida
@HansikaHansika-w1w
@HansikaHansika-w1w Жыл бұрын
එක ගාන්න වයසක් ඕනිද
@manimalewadunadeeshadilhan4332
@manimalewadunadeeshadilhan4332 Жыл бұрын
නොදන්නා කරුණු ගැන දැනුවත් කිරීමට බෙහෙවින් ස්තුතිය 🙏
@lakminiepasinghe5669
@lakminiepasinghe5669 Жыл бұрын
ගොඩාක් වටිනවා ඩොක්ටර්..ඉදිරියටම යන්න වාසනාව හා ශක්තිය ලැබේවා ..
@bhamangale7472
@bhamangale7472 Жыл бұрын
ඇපල් සයිඩර් විනාකිරි පිළිබඳ වීඩියෝ එකක් කරන්න ඩොක්ටර්
@amaliahinsa6355
@amaliahinsa6355 Жыл бұрын
වටිනවා doctor පැහැදිලි කිරීම 🙏🙏
@anulabasnaxkw4628
@anulabasnaxkw4628 Жыл бұрын
දැනුවත් කරාට බොහොම ස්තුතියි
@madukumari1764
@madukumari1764 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් මම දවසට දෙපාරක් පාවිච්චි කරනවා සීරමි එක අද තමයි දැන ගත්තේ කොහෙමද කියලා ,තෙරැවන් සරණයි ඔබතුමාට.🙇🙇🙇
@sanjiwanisanjiwani7638
@sanjiwanisanjiwani7638 Жыл бұрын
Ea siram eka kiyada dr phto ekak danna puluwanda
@maheshasubashini7650
@maheshasubashini7650 Жыл бұрын
Apo oyage muhuna dakkama bona ekat epa Una. Etharam lassanai
@sumithlalfernando122
@sumithlalfernando122 Жыл бұрын
කොහොමද සීරම් එක පාවිච්චි කරන්නෙ
@sanjiwanisanjiwani7638
@sanjiwanisanjiwani7638 Жыл бұрын
@@maheshasubashini7650 ahema kiyanna epa dr මිනිස්සුන්ට hemoma eka wage ne
@alicekalukotuwa
@alicekalukotuwa Жыл бұрын
​@@sumithlalfernando122 b ñ
@priyanganirenuka6929
@priyanganirenuka6929 Жыл бұрын
ගොඩක් ස්තුතිය ඩොක්ටර් බුදුසරණයි ඔබ තුමාට.🙏🙏🙏
@13kwt86
@13kwt86 4 ай бұрын
ඩොක්ටර් c විටමින් දියවැඩියාව තියෙන කෙනෙක් බිවට කමක් nadd ඒ ගැන වීඩියෝ එකක් දාන්නකෝ
@relaxingsl1413
@relaxingsl1413 9 күн бұрын
දියවැඩියාව සඳහා ලේ චෙක් කරනවානම් සතියකට කලිම් විටමින් සී ගන්න එක නතර කරල ඉඳලා ලේ චෙක් කරන්න, නැත්නම් රුදිර සීනි මට්ටම හරියට චෙක් වෙන්නෙ නෑ..
@kanthijayasinghekuwait2359
@kanthijayasinghekuwait2359 7 ай бұрын
ගොඩක් ඉස්තුතියි දැනුවත් කිරීම ගැන
@geethasangeetha1799
@geethasangeetha1799 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං doctor
@ManeeshaBothakie
@ManeeshaBothakie Ай бұрын
Doctor hoda vitamin c සීරම් ekak kiyanawada
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
ඔබතුමාට බුදුසරනයී 🙏🌸🌺🌷🌸🌸🌺🌷
@malikadamayathi9767
@malikadamayathi9767 Жыл бұрын
ඔබට ගොඩක් ස්තූතී..නොදන්න ගොඩාක් කරුනු ගැන දැනුවත් උනා
@nisansalaweerasingha7991
@nisansalaweerasingha7991 Жыл бұрын
අම්මෝ හොදටම පහදිලි කලා..ඔබ තුමා හමු විය හකිද...clinic එකක් තියේද...කොහේද...plz...reply..
@AnuradaSewwandi
@AnuradaSewwandi 10 ай бұрын
විටමින් c pethi 1 dawasata gaththa ta kamak nedda
@lasanthidias906
@lasanthidias906 Жыл бұрын
ගොඩක් ස්තුති ..වටිනා වැඩසටහනක් ..
@WasanthaPremarathna-s2f
@WasanthaPremarathna-s2f 10 ай бұрын
godak watina upadesek thnxs docctor
@sunetasanjeewani227
@sunetasanjeewani227 3 ай бұрын
බොහොම ස්තුති Doctor 🙏
@ufo115
@ufo115 Жыл бұрын
ආකර්ෂණීය ඉදිරිපත් කිරීමක්
@JayaminiWickramasinghe-zh8yd
@JayaminiWickramasinghe-zh8yd 4 ай бұрын
Thank you doctor oba thumata godak pin theruvan saranai
@mrinzygamingyt4117
@mrinzygamingyt4117 Жыл бұрын
හරිම වැදගත් .. thanak sir...
@frager3260
@frager3260 8 ай бұрын
Doctor pigmation valata hoda crem ekak kiyanna
@bianlofa9151
@bianlofa9151 Жыл бұрын
ගොඩක් ස්තූතියි ඩොක්ටර් තෙරුවන් සරණයි ...
@DjfycFkrgv
@DjfycFkrgv 9 ай бұрын
මම රට ඉන්නේ.විටමින්Cසිරමි එක ජොදාන් රට නියන්වාද .මට ගන්න පුලුවනද
@nethunsahiru7517
@nethunsahiru7517 Жыл бұрын
ගොඩාක් ස්තුතියි දැනුවත් කලාට💕💕💕💕
@champadesinayaka0074
@champadesinayaka0074 Жыл бұрын
ගොඩක් ස්තුති ඩොක්ට දැනුවත් කරාට
@kaviduthenn4435
@kaviduthenn4435 Жыл бұрын
හොදට පැහැදිලි කරනවා .සුපිරි .ජය වේවා❤️❤️❤️
@chamika0625
@chamika0625 2 ай бұрын
Vitamin c serum ශීතකරණයේ ගබඩා කිරීමට සුදුසුද?
@nayanadamayanthi6108
@nayanadamayanthi6108 Жыл бұрын
Vitemin c seram ganne හොඳ welave කොහොමද davalde ratade kiyela කියන්න
@amandahetath2757
@amandahetath2757 Жыл бұрын
Doctor hamadamath apita watina de kiya denawa. Godak pin 🙏🙏🙏
@spmdasanayaka701
@spmdasanayaka701 Жыл бұрын
🙏 Thank you.
@nadisewwandi364
@nadisewwandi364 Жыл бұрын
විටමින් c buwama sini wadiwenwada
@niluirugalbandara5025
@niluirugalbandara5025 Жыл бұрын
ගොඩාක් ස්තුතියි 🙏 . Doctor ..🌹🌹
@PrasadiNethmini-g3b
@PrasadiNethmini-g3b Жыл бұрын
අවුරුදු 18 ka kenekt biuwat kamak nedd
@gfgg9952
@gfgg9952 Жыл бұрын
ඩොක්ට වකුගඩු රෝගය තියෙන්නේ දරුවෙකුට කෙරට් දුන්නොත් බඩ වෙලනවද
@chandrikakumari9222
@chandrikakumari9222 4 ай бұрын
Vitamin c biuwama mahath wenawada
@ravinnimesh4543
@ravinnimesh4543 Жыл бұрын
ඩොක්ටර් .දනිස් අමාරුව ට.c.විටමින් හොදයිද.
@__DIAS__000
@__DIAS__000 Жыл бұрын
ඔබතුමාට බොහෝ පිං. 🙏🙏
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
💓🙏💓🙏💓🙏💓🙏🙏🙏👍
@UmeshikaSewwandhi
@UmeshikaSewwandhi 9 ай бұрын
ගෑනු ලමයෙක්ට බොන්නෙ විටමින් c බාගයක්ද
@dillimuninayana1022
@dillimuninayana1022 Жыл бұрын
මම ගත්තා විටමින් C KIRM EKA SIRAM EKA GATHE NA
@NayomiRanasinha-oe9nz
@NayomiRanasinha-oe9nz Жыл бұрын
Good explanation docter thanks very much
@skylar999
@skylar999 Жыл бұрын
Ane doctor glutathione injection, Supliments gena video ekak karanna ko please
@ThamaraKumari-y4s
@ThamaraKumari-y4s 9 ай бұрын
Daveyak doctor thanks oba thumata godak pin 🙏🙏🙏
@evon-ze6nw
@evon-ze6nw Жыл бұрын
දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි ඩොක්ට 🙏🙏🙏
@dilruliyanage1267
@dilruliyanage1267 Жыл бұрын
සීරම් එකක් තව ක්‍රීම් එකක් එක්කද බවිතා කරන්න ඕන,බාවිතා කරන විදියත් කියලා දෙන්නකෝ
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Pawichchi karana widiya serum eke liyala thiyanawa
@UpulSamarasekara-bb7es
@UpulSamarasekara-bb7es Жыл бұрын
ඔබ තුමාට පිං
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 Жыл бұрын
Vitamin C 500 කමක් නැද්ද බිවට හැමදැම
@arunashanthee7228
@arunashanthee7228 3 ай бұрын
Vitamin c kochchara premanayak ganda onida dawasat
@tharutharu8523
@tharutharu8523 Жыл бұрын
Kochchara pramanayak wage ganna puluwanda dawasata
@RashiniRashini-p5z
@RashiniRashini-p5z 8 ай бұрын
VITZ Tablet multivitamins mokkda dt Mekan wenne plz pahadili kirimak denne 😊
@sandaruniweerakoon5344
@sandaruniweerakoon5344 Жыл бұрын
Ethkota doc dwskt 1000mg peththak bona eka hoda ndd?
@PiumiNimanthika
@PiumiNimanthika 3 ай бұрын
Doctor eka body ekata avuvata pichchicha hamata gavoth hoda da
@kavindiimasha6821
@kavindiimasha6821 4 ай бұрын
Thank u vey much dr. Drta recommend karanna puluvnnm cream ekak godak pin
@h.l.malani.6278
@h.l.malani.6278 Ай бұрын
බුදු සරණයි ඩොලර් ❤❤ 👍🙏
@fanandsmk9805
@fanandsmk9805 Жыл бұрын
Godak dadana ganna labuna thank you doctor good bless ❤️👍🙏❤️👍🙏
@dilekawhooldesign7019
@dilekawhooldesign7019 5 ай бұрын
Dr vitamin c serum ekai cream ekai dekama ganna hoda nedda ekata
@manikelk8434
@manikelk8434 Жыл бұрын
Good morning 🌄🌞❤️ doctor thanks jesupihitai 🙏🙏
@KarthinaBalasubramaniyam
@KarthinaBalasubramaniyam 7 ай бұрын
Night creem onthega mogkatha
@HansaniGunathilaka-g5r
@HansaniGunathilaka-g5r 10 ай бұрын
Doctor vitamin c jel ekadha serum ekadha hoda
@sarojanyjayasinge808
@sarojanyjayasinge808 Жыл бұрын
බොහොම ඉස්තුති ඔබතුමා ට
@lekhanjalaiwaduge3482
@lekhanjalaiwaduge3482 Жыл бұрын
ස්තූතියි වෛද්‍යතුමනි
@ShaniDilru-l1r
@ShaniDilru-l1r Жыл бұрын
Obata bohoma sthuthi danuwath kirima sambanda namuth mata danagathayuthu deyak thiyenawa dinakata kocchara premanayak meka (C) api ganna onada pethi magin gannawanan
@ramanikeshala9341
@ramanikeshala9341 Жыл бұрын
ගොඩක් ස්තුතියි බුදු සරණයි 🙏🙏
@mandakini123mandakini6
@mandakini123mandakini6 Жыл бұрын
ස්තුතියි ඩොක්කට.ගොඩක් දේ දැගන්න ලැබුනට..
@kamanikamani285
@kamanikamani285 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඩොක්ටර්.වැදගත් කාරනා ගොඩක් දැනගත්ත.
@rushiniwanniarachi8883
@rushiniwanniarachi8883 8 ай бұрын
Dr. Mage garbashaya. Aygkarala deg auruddakwenawa.. Mage aga sama welulawage tiyanawa.. Mama c vitami. Teablat ekak gathtata kamak nedda. 1000.mg.... 500. Ganna oni
@UdhariPatabadige
@UdhariPatabadige 3 ай бұрын
Lotus vitamins c serum eka hodada docter
@wasalasamindi4891
@wasalasamindi4891 Жыл бұрын
Godaaak aya vitamin c bawitha karanakota athiwena gatalu kiynwa aduy.eth doctor e gana niwaradi danumak denwaa.godaaak sthuthi
@RamyaRamya-sk5ke
@RamyaRamya-sk5ke 4 ай бұрын
තෙරැවන් සරනයි හරිම වැදගත්
@dulshansilva7921
@dulshansilva7921 Жыл бұрын
Doc vitami c 500mg gaththata kamak nadda
@TV-wz8cb
@TV-wz8cb Жыл бұрын
Doctor maga lips 👄 godaak kalui. Eyata peleyamak keyanna sir.😢😢😢😢
@artechandplus9586
@artechandplus9586 Жыл бұрын
Sigarat bona eka nawaththanna
@suneethajayasooriya1875
@suneethajayasooriya1875 Жыл бұрын
Godak watina video akak doctor Godaak sthuthi oba thumata 🙏🏽💐
@Fafam4t
@Fafam4t Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️
@NayanaRanasinha-28
@NayanaRanasinha-28 Жыл бұрын
Vitamin c dawasak ara dawasak biuwata kamak nadda
@yasanthidesilva8079
@yasanthidesilva8079 Жыл бұрын
Sama mathupita athi Wana keloid gana saha home remedies gana video ekak karanna .
@slsumellikan9810
@slsumellikan9810 Жыл бұрын
මහත් වෙනවද බිව්වම
@SriyanifrenandoSriyani
@SriyanifrenandoSriyani 7 ай бұрын
❤ tanks doctors budusaranai
@sadathraka9472
@sadathraka9472 Жыл бұрын
ගොඩාක්"තුති"ද්ෂ්නුවත් කිරිම වටිනවා
@nimnaindrani1008
@nimnaindrani1008 Жыл бұрын
Bohamat.wadagat.karunu.raseyak..keya.dunna..harema.satutui..doktar...budusaranai..doktear
@chittranigethakumari229
@chittranigethakumari229 Жыл бұрын
Oba thuma kala pahadili kiria godak weda gath thunuruwan saranai
@sandasanda3810
@sandasanda3810 Жыл бұрын
Thank you so much Doctor
@madumaldesanayaka267
@madumaldesanayaka267 Жыл бұрын
මී තෙල් ගැනත් පැහැදිලි කිරීමක් කරන්ඩකො
@gamagesenani9680
@gamagesenani9680 7 ай бұрын
Mee tel biuwwama meeyo wenawa😂
@45ZEen
@45ZEen 9 ай бұрын
Sir mama vitamins pavichikaranne na mama vediyeng fruits kanneth na ehama ennakota mama engata Dr.rasheel products vitamin c cream pavichi karanava even monada hari prachna vayda sir
@priyanthawijesiri7344
@priyanthawijesiri7344 8 ай бұрын
සුදු වෙන්න , kramayak, දන්නkoo😢
@salonsonaliya8569
@salonsonaliya8569 Жыл бұрын
Thank you dr dirgaayou sampath lebewa teruwan saranai .
@lokal_nex1666
@lokal_nex1666 3 ай бұрын
Vit C pethi ganeema ha Vit C serum eka alepa kireema yana dekama kalaat kamak nadda?
@lalaninilanthi1827
@lalaninilanthi1827 Жыл бұрын
මුහුනේ රින්කල් වලට දෙයක් කියන්න පුලුවන් ද
@Leaa_77
@Leaa_77 11 ай бұрын
Niacinamide serum eka hodai
@Leaa_77
@Leaa_77 11 ай бұрын
Eka fine lines wrinkles walata hodai,thawa godak benefits thiyanawa,niacinamide kiyanne vitamin B3 form ekak,shop karanna kamathi nam kiyanna
@asirijayakodiarachchilage5715
@asirijayakodiarachchilage5715 Жыл бұрын
Aga mahathwenna monawada karanna ona
@ShanuShanu-vp5wh
@ShanuShanu-vp5wh Жыл бұрын
Docter. Ge. Noaka. Awanawada
@SameeraChathurangi-fr5lo
@SameeraChathurangi-fr5lo Жыл бұрын
Awurudu 2ka daruwek sutina amma kenekuta sudusuda
Vitamin For Hair By Nutritionist Hiroshan Jayaranga
12:54
NuTri InFo
Рет қаралды 60 М.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,6 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 57 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 31 МЛН
Dr.Rashel Vitamin C Range | SINHALA BEAUTY TIPS 2022
12:56
Cosmo Beauty Studio
Рет қаралды 414 М.
Best Vitamin C Serum in Sri Lanka | O'nelle Vitamin C Serum
8:41
Cosmo Beauty Studio
Рет қаралды 42 М.
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,6 МЛН