බුදුන් වහන්සේ ලංකාවේ විවිධ පාර්ශව කියති - යථාර්ථ │Yathartha│

  Рет қаралды 55,761

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 180
@kaushanranawaka8618
@kaushanranawaka8618 Жыл бұрын
බුදුන්වහන්සෙගෙ කාලයෙ සිටි ඉතාමත් වටිනා යතිවරයානන් වහන්සෙලා නේද ඔබලා ඉදිරියට මේ අයුරින් මේ කරගෙන යන්නෙ නුදුරු දිනයකදී ඔබලා සියලුම දෙනාටම උතුම් නිවන් අවබොදය වෙවා!!!සාදු සාදු සාදු
@deanambrose9319
@deanambrose9319 4 жыл бұрын
ජය වෙව බුදුන් උපන් පින් බිම
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
🙏🙏🙏 වෙසක් කාලයට ලොව සුන්දරම වන අපේ හෙලබිම..❤️
@GO-eg9ue
@GO-eg9ue 4 жыл бұрын
ගැම්මක් චල්ලො....................⚓️⚓️💲💲⚔️
@bandarajayasiri8271
@bandarajayasiri8271 4 жыл бұрын
බොහොමත්ම පැහැදිලියි. තවතවත් මෙය ඉදිරියට කරගෙන යනමෙන් ඔබතුමන්ලගෙන් ඉතාම කාරුනිකව ඉල්ලමි.
@malinivithana3780
@malinivithana3780 3 жыл бұрын
සද්දස්ස කුලපුත්තස්සයින් හට නිවන් මඟට උපකාරයක් වන සැබෑම චත්තාරිමානිමානිඨානානි මතුකරන ඔබ සැමටම අපේ ගෞරවය හිමිවේ.
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තුතියි මහත්තය. ඔබ‍ට නිදුක් නිරෝගී බාවය ලැබේවා 🙏
@siridesayearutha
@siridesayearutha 4 жыл бұрын
බුද්ධ ආගම යනු දැනුමක් මගින් භක්තියෙන් අදහන අස්සුතවත් පෘතග්ජන ලොකයාට පෙරපින් ශක්තියක් ඇතිකර ගෙන සුගතියෙහි පැවැත්මක් හදාගෙන සංසාර ගමන යහපත් කරගැනීමටයි, ඒ සදහා වැදුම් පිදුම් යැදුම් පැතුම් ,තුලින් අභිසංඛාර කරකරගැනීමයි සිදුවනුයේ, මේ අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ගේ සංසාර ගති ක්‍රියාත්මක වීමයි, . දහම යනු හේතුපල දහමයි හේතු යනු සිතිවිලි ,ක්‍රියා,වදන් හි ජනිත රාග දේශ මොහ වලින් සිත කිලිටිවීමයි, මේ සිත කිලිටිවන කිලිටිවන තැනදි පිරිසිදු කිරිම දහමයි.එය නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් සංසරයේ දුක්පැවැත්මෙහි නැවැත්මයි. ..... නිවනයි ...! ජානතෝ,අහම් බික්ඛවේ පස්සතෝ ආසවානම් ඛයන් වදාම .සම්බුදු හිමිගෙ උතුම් සිරිසද්දර්මය ශ්‍රවණය තුලින් අවබෝධ කරගතයුතු පරම සත්‍ය මෙයයි. තර්ක ඇත්තේ ලෝකය නැමැති අදුර හදන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ලගය. සබ්බේ පෘතග්ජනා උම්මත්තකා යැයි බුදුහිමියන් වැදැරුවේ මේ දර්මතාවයයි. ආගමේ පින්කරන මිනිසුන්ගේන් ඉතාම අතලොස්සක ට මේ දර්මතාවය වැටහේ. මෙය පරම සත්‍යකි. සුවපත් වේවා susith 0714413521 min of health
@wgleelawathie6815
@wgleelawathie6815 4 жыл бұрын
bźb ஹம
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
Oba thumata Tharuwansarani
@sirilee139
@sirilee139 4 жыл бұрын
බොහොමත්ම ස්තුතියි. හොදටම පැහැදිලියි. අැත්ත දකින්න කාලය හරි. සියලු දෙනාටම තෙරැවන් සරනයි.
@rockdragon8654
@rockdragon8654 Жыл бұрын
සුවපත් වේවා
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 4 жыл бұрын
1912 දී සුද්ද ලියපු පොත පාසල්වල ඉගැනීවීමට නියමවූදා පටන් අප රැවටුනා ඇති. දැන්වත් යථාර්ථය දකිමු.
@ranjithmunasinghe6392
@ranjithmunasinghe6392 4 жыл бұрын
Magadaya.maradana
@pristine6467
@pristine6467 4 жыл бұрын
Prasanths sir ,I'm really proud of your sincere attempt to bring back our glorified history along with pristine dhamma elucidated by Gothama Buddha.
@SM.bus.sl3
@SM.bus.sl3 2 ай бұрын
ඔබ උතැමෙකි.නිදුක් වෙිවා. සුවපත් වෙිවා.
@kamanisilva145
@kamanisilva145 4 жыл бұрын
It is so important and useful to educate all like this in relation to Aspects discussed and that knowledge clarified as to the kind of benefits we genuinely achieve
@RajithaWijayaratne
@RajithaWijayaratne 4 жыл бұрын
ගොතම බුදුන්ට පෙර පහළ වුන කස්සප බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු ධර්ම මාර්ගය නැති වෙලා යනවා. කස්සප බුදුන්ගේ පරිනිර්වාණයෙන් පසු කාටවත් මාර්ග එල ලැබෙන්නේ නැහැ. ඒක හින්දා වෙන්න ඇති ආනන්ද හාමුදුරුවෝ ගොතම බුදුන්ට මේ ප්‍රශ්නය යොමු කරන්නේ. නමුත් ගොතම බුදුන් "ප්‍රග්ඥාධික" බුදු වරයෙක්. ප්‍රග්ඥාධික බුදුන් වහන්සේලාගේ සාසනවල පරිනිර්වාණයෙන් පසුවත් මාර්ග එල විවුර්තයි. නමුත් මේ ස්ථාන 4 අවශ්‍යයි බුදු බල වලට අනුගත වෙන්න.
@siridesayearutha
@siridesayearutha 4 жыл бұрын
සත්‍ය වශයෙන්ම ඔව්. ගෝතම සම්බුදු සසුනට පෙර ,මේ ද්විපයේ පහලවු විපක්ශි,සිඛී, වෙස්සභු ,කකුසඳ ,කෝනාගම,කාශ්‍යප , සියලු බුදුපියාණන් වහන්සේ ලාගේ උත්ම් බුද්ධ සාසන ශ්‍රද්ධා සහ වීර්‍ය අදික සම්බුදු සසනුයි . උන්වහන්සේ ලාගේ බුද්ධ කල්ප දීර්ග ආයුශ යි, උන්වහන්සේ සහ 80 මහ ශ්‍රාවක ශ්‍රාවිකා ජීවමානකාලයෙර් සංසාර නයගනදෙනු තිබෙන පෙරපින් ඇති සියලු සත්ත්වයෝ උතුම් නිවන් දකින වා මේ උතුමන් වහන්සේලා ගේ සව්පදිශේශ පරිනිර්වාණයෙන් පසු එම බුඩුවරුන්ග සාසන අන්තර්දහන්වි බුද්ධ ශක්තිය මද්‍යමන්ඩලයට කේව් ගහවෙනව, පසේබුදු පියානන් වහන්සෙලාගේ යහපත පිනිස . මේ පරම ගම්භීර ,අචින්ත්‍ය බුද්ධ විශයේ දර්මතාවයයි. සුවපත් වේවා susith 0714413521 min of health
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
Aniwarayanma. Tharuwansarani obata
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
නැහැ ගොතම් බුදුන් පිරිනිවීමෙන් බුද්ධ සාසනය සහ බුදු දහම මේ විශ්වයෙන් විනාශයට පත්වීම වැලැක්වීම උදෙසා ගොතම් බුදුන් විසින් අධිෂ්ඨාන කොට උන් වහන්සේගේ ශ්‍රී දේහයේ සියළුම භෂ්මාවශේෂ ධාතුන් භවට පත්කර ඒ ධාතුන් වහන්සේලා මේ ලංකා මහපොළොවේ තැන්පත් කිරීමට අධිෂ්ඨාන කලේ ඒ වගේම බුදුන් දරා සිටී පාන්ශුකුල චිවරය බුදුන් වහන්සේගෙන් ලබාගෙන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උන් වහන්සේගේ ශ්‍රී දේහය මෛත්‍රී බුද්ධ සාසනය තෙක් පැවතීමට අධිෂ්ඨාන කොට එයද මේ ලංකා භුමියේ ආරක්ෂිතව පවතිනවා මේ සියල්ල නිසා අදටත් දහම ආරක්ෂා වී මේ ලක්‌ දෙරණේ අරහතුන් වැඩ සිටිනවා එයයි සත්‍ය
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
මේවා අපි අවුරුදු ගානකට කලින් ඉඳන් කියන කොට සමහරු අපිට බැන්න සමහරු රන්ඩුවට ආව ඒ අතර සමහර මිනිස්සු එයාලට ආව ප්‍රශ්න අහල ඒවට නිවැරදි සාක්ෂි සහිත උත්තර දුන්නම ඒ ගැන පැහැදිලා ඒ මිනිස්සු සත්‍ය වටහ ගෙන අපි එක්ක,හිරිවඩුන්න බුදුගල,රිටිගල,මානෑව,ඉසින් බැස්සගල,මේවගේ හුඟාක් තැන් වලටත් ගියා. හුඟක් අයට දැකබලාගෙන වැඳපුදා ගන්න සැලැස්සුව.සන්තොෂයි මෙතෙක් දුර ආ ගමන ගැන.ඒ වෙනුවෙන් කැපවුන් සත්‍ය හෙලි කර මේ සුද්ද අසරන කරපු මිනිස්සුන්ගෙ ඔලුගෙඩි පාදන්න මුල් වුන හැමෝටම උතුම් වූ නිර්වානවබෝධයටම මේ පිං හේතු වේවා..🙏🙏🙏💐💐💐💐💐
@siridesayearutha
@siridesayearutha 4 жыл бұрын
අපි සම්මත සමාජයේ ලෞකික බෞතික ලෝකයට අලෝක උදපාදි වු සම්මාසම්බුදු ,පසේබුදු සහ ශ්‍රාවක බුද්ධ හෙවත් අරහත්ත බුද්ධ ආදී උතුමන් වහන්සේලා වනු මේ සංසාරයේ ,දුක් විදිමින් තල 31 හි පැවැත්ම විකාශනය වීම පසක් කොට දකින උතුමන් වහන්සේලායි . ඔහුන් දැන දැකගත්, පරම සත්‍ය අනුකම්පාවෙන් අස්සුතවත් පෘතග්ජන ලොකයාට මතුකල දේශනා කරනුයේ පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට උතුම් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය තුලින් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමටහි, පෙරපින් මතු කර ගත් අපිත් වහ වහාම මේ උතුම් දම්මානුධම්ම මග අනුගමනය කරගැනීමට අප්ප්‍රමාද වියයුතුයි, සුවපත් වේවා susith 0714413521 min of health
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
@@siridesayearutha 🙏🙏🙏🙏🙏💐💐💐
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
@@NoAsuSathyaSoya ඔබ තුමාට නම් සෑහෙන රිදිල වගේ.මොකද දඹදිව චාරිකා නඩ ගෙනියන සම්බන්දයක් තියනවද..මෙතන ධර්මයක් කතාකලේ නෑනේ ඒනිසා පන්ඩිත කතා කියවන්නෙපා මුදුන වෙන්න..දැන් මේක නිසානම් කොරෝන එන්නෙ හෙට අනිද්දට මුස්ලිම් අවුරුද්දට මම ඉන්න බණ්ඩාරගම අටුළුගම මුස්ලිම් ගම්මානයෙ හරක් 500ක් මරනව මුලු ප්‍රදේශයෙම මුසල් මානුවන්ට මස් ⁣බෙදන්න,රජයෙන් අවසර තියනව 50ක් මරන්න,හැම අවුරුද්දකම එහෙමයි.එතකොට ඒවට මීට කලින් මුකුත් නාවෙ උන් බුදුදහම තඹ සතේකට මායිම් කරන්නැති නිසා වෙන්නැති නේද..එතකොට ඔබතුමාල හෙට අනිත්ද ⁣පවුල් වල අනිත් උන් එක්ක පුක උඩ දාන් ගිහින් කතිරෙ ගහල මී හරක් ගාලට යවන මහා බුද්දිමතු අහිංසක මිනිස්සුන්ට බදු ගහල හූරන් කාල,ලංකාවෙම කැලෑ කපල සොබාදහමට වින කරල,සත්තු සේරම මරා දාල,රටේ තරුනයින්ට මත් කුඩු මත් පෙත් විකුනල වැජඹෙන අප්පලට කතිරෙ ගහන එවුන් ජාතක කරපු හැත්ත වෙනුවෙන් මොනාද දන්නෑ එන්නෙ..එතකොට එදා සුදද මේ රටේ වෙහෙර විහාර විනාස කරල බෛෟද්ධයන්ව බලෙන් උන්ගෙ පාදිලි ආගමට හරවගන්නකොට,අපේ දරුවො උඩ දාල බයිනෙත්තුවෙ අමුනනකොට,කෙත් වතු ගිනි තියල මේ රටේ අහින්සක මිනිස්සුන්ට වින කරල ගෑනු ටික දූෂනය කරනකොට මොනාද බං ආවෙ..ඒකාලෙ කොරෝන නෑනෙ..ශ්‍රී මහ බෝධිය විනාස කරනකොට මොනාද ආවෙ..අනේ නිකං පුක නොදී ඉඳපං මහත්තයෝ...වසංගත එන්නෙ තමුන් ල වගේ අධි මානයෙන් අංද වුන අර තක්කඩි රජ කරවන අමන වහල් හැකිකරේ වඳවෙලා ගිහින් මේ රටට ආයෙ නිදහසේ හුස්මගන්න සලස්වන්න.බුදුන් කියල ඉංදියාවෙ ගිහින් ජෛනමහාවීරට වඳින,මෙහෙ සෙල්ලිපි වැරදී කියල,ඉංදියාවෙ තියන තේරුම වත් හරියටකට නැති යන්නෙ කොහෙද මල්ලෙ පොල් හොර සෙල්ලිපිය බලල වඳින,පංසලක් කියල දෙමල අයගෙ පරන ගඩොල් කෝවිල වඳින මරි මෝඩයන්ට කියන්න තියන්නෙ අර මහා බෝධි සමාගමට කතාකරගෙන නැව් ගාස්තු⁣ත් ගෙවල ඒ මිනිස්සුන්ට වදයක් වුන ලංකාවෙන් ගිය අංද භක්තික මරි මෝල් ගෑනු මිනිස්සු පඬුරු දාපු කාසි ටික ගෙන්නගෙන මෙහෙ දුප්පත් පංසලකට දීපියව්..කූරගල විහාරෙ වඳින්න ගිහින් මුස්ලිම් පල්ලියට සෙරප්පු ගලවල ගිහින් පඬුරු දාල වැඳල එන අය ගැන තව මොන කතාද...
@sarojaweerasingha7775
@sarojaweerasingha7775 4 жыл бұрын
@@NoAsuSathyaSoya එතකොට අපේ රටට කොරෝනා ආවේ බුදු දහම විකුර්ති කරන නිසාද ? දැන් ඔබතුමා කියන විදියට බුදුන් වහන්සේ ඉපදුනා කියන ඉන්දියාවට මොකද වෙලා තියෙන්නේ .
@manusathmaga1552
@manusathmaga1552 4 жыл бұрын
ඔය දෙන්න ඔතන පැටලෙන්න එපා . බුද්දිමත්ව විනයක් ඇතුව කතා කරන්න. මේ බුදුන් උපන් දේශය හොයාගැනිමේ වැදගත්කම මේ තරම් පැහැදිලිව එතුමා කියද්දි බොරුවට පැටලෙන්න එපා . බුදුන් උපන් දේශය මේ හෙලබිමයි ඒක ඔප්පු වී ඇත .
@samaragunawardana105
@samaragunawardana105 Жыл бұрын
ලෝකේ ලස්සනම රට.. දකින්න දේවල් තියෙන රට ලංකාව..... 🙏🙏🙏🙏🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 7 ай бұрын
මන් මේ කතව දර්ම දෙසනා වලට අහලා තියනවා මත් හිතුව දබදිව යන්න එත් දැන් මට තේරෙනවා එත් තේරුණා ඇය් බුදුන් වහන්සේ එහෙ ඉපදිලා මෙහෙ ආවේ කියලා ගව් ගන්න ගෙවා දැන් තේරෙනවා ඔබ තුමාට තුනුරුවනේ සරණයි
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
1. සේරුවානිජ ජාතකය අප ඉතිහාසයේ 2. වෙස්සන්තර ජාතකය. 3.කුස පබාවතී කතාව. 4. සියලුම දාතූන් වහන්සේලා අප සතුය 5.ඉන්දියාවේ බුදුන් උපන් ස්තාන යන්ට බුදුවු සතානය, ප්‍රතම දර්ම දේශනා කල ස්තානට , පිරිනිවන් පෑ සතානයට යන්න තිබෙන දුරවල් ගැන සිතන විට බුදුරජානන් වහන්සේ අප රටේ බව පැහැදිලිය. මේ සතාන 3.කට මාද මාගේ මහත්තයාද වැද පුදා ගත් අතර මා භාවනා කල අවස්ථාවේ සමාදි ගතවිය. ඔබතුමන් ලාට ශක්තිය දහිරිය නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේව🙏🙏🙏🙏🙏🙏 වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා!! 🙏🙏🙏 නිබ්බාන පර්මින් සුකිත තරවේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
Tharuwansarani oba thumiyata
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
@sadunsamadi samadhi අනේ ඇත්තටම මෙහෙම දේවල් ,පුදුම කතා නේද මේවා .
@saranga1234
@saranga1234 Жыл бұрын
@sadunsamadi samadhi k
@kumaridissanayake3987
@kumaridissanayake3987 4 жыл бұрын
Suwapath wewa... 👌👌👌...
@devamanikwt7255
@devamanikwt7255 2 жыл бұрын
මෙත් සිතින් සියලු දේ සත්‍යය පෙනේවා. සැමට යහපතක්ම වේවා. ධර්මාධිකරණය නඩු විසදන කාලයක්. දැන්වත් උතුම් සත්‍යය මතුවී සැමට යහපතක්ම වේවා. සාදු සාදු සාදු
@kavindusandeepa3933
@kavindusandeepa3933 4 жыл бұрын
බුදුසරණයි
@weda-ty1wc
@weda-ty1wc 9 ай бұрын
ඔබ තුමාට බුදුසරණ යි.
@kanthikgsirimali1996
@kanthikgsirimali1996 Ай бұрын
Sathya jaya gannawamai
@MrBlps
@MrBlps 4 жыл бұрын
Still our people can’t understand......very sad!!! Buddhism is a profitable business Today.....
@iswaragekusum9996
@iswaragekusum9996 4 жыл бұрын
Sadu sadu sadu බොහෝ ම පින් සියලු දෙනට බුදු සරන ය් ජය වෙවා !sthya ජය ගනීවි
@ireshajagathsinghe9171
@ireshajagathsinghe9171 3 жыл бұрын
ඔබතුමන්ලාගේ දේශණවලට සහභාගීවීමට අවස්ථාව සලසා දෙන්න.
@janakatissera
@janakatissera 4 жыл бұрын
සහතික ඇත්ත කතාව
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
උතුම් සත්‍ය හමුවේවා 🌼☸️🙏
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 4 жыл бұрын
මෙ ප්‍රශ්නයට... විරුද්ධ අය. වැඩි වෙනව මිසක්. උදව් කරන අය. ..සුලුයි...ඒක...තමයි සත්‍යතාව.ඒකට....ඉතා ප්‍රඤ්ඤා. විය යුතුය. සංගයා. වහන්සේලා වියදම් කරගෙන එන එකක් නැහැ...පක්ෂපාතී අපි එකිනෙකා කෙරෙහි ලෙන්ගතු කමෙන් එකතුවෙලා. කරලා බලමු. ඇස් දෙකට දැක්කට පසුව. ගන්න.. තීරණය ගැන යහපත අයහපත ඔහුනට. සාතන්ගේ පැත්තට. ....... ඇදී යන්නේ... මුහුදේ වැලි වගෙ .ප්‍රමානයක්.
@lakshmanmakavita
@lakshmanmakavita 3 жыл бұрын
බුදුන් සිටි කල - දිවයිනේ හෙළ අපිත් ඉන්නැති - කො‌ණක සක්වළ කරජ කය හැර - යන්ට පෙර කල දැකිය යුතුමය - මේ සතර පොල
@PAWORDI
@PAWORDI 4 жыл бұрын
this's the most realistic view on the history of "Gothama Buddha" !
@nilankaperera163
@nilankaperera163 4 жыл бұрын
me kathikava lakbima pathiraveemata obathumanla hata thava thavath shakthiya dahiriya labeva!!
@jinendarisaram1838
@jinendarisaram1838 8 ай бұрын
Ape budun ape ratema.thamai🙏🙏🙏🙏🙏🙏
@indranikapurusinha498
@indranikapurusinha498 4 жыл бұрын
Suwapath wewa ...
@milanasanka8890
@milanasanka8890 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට
@susanthashan6443
@susanthashan6443 4 жыл бұрын
සහතික ඇත්ත කතාව යමෙක් යකෙක් යැයි ඇඟිල්ල දික් කරයිද , නාග යැයි නම් කරයිද, රකුස් යැයි අර්ථ දක්වයිද, අසුර යැයි සුවිශේෂි බව පවසයිද ඒ සියල්ල යොමුවිය යුත්තේ සිහළ බෞද්ධයාටමය. සිංහළයාගෙන් පිට තමන් යකෙක් කියාගන්නා තමන් නාගයෙක් යැයි කියාගන්නා පුද්ගලයා උත්සාහ කරන යමක් ඇත. ඒ ඔහුගේ ආන්ද්ර් පෙළපත වසන් කිරීමය , සිංහළ ජාතිය බිහිකල බුදුන්වහන්සේ ලංකාවේ නොසිටි බව කීමට වෙර දැරීමය, අප ශිෂ්ට වුයේ ඉන්දියාවෙන් බව පැවසීමය. ඉන්දියානු සම්භවයක් ඇත්තන්නට අප එන්නේ ඉන්දියාවෙන් සහ බුදුන්වහන්සේද ධර්මයද ඉන්දියාවෙන් ආ බව පැවසීම තරම් සැපක් තවත් නැත. ඒ සැප මායාවක් වන්නේ සත්ය ඉතිහාසය තුල විමසීමෙනි ගවේශණය කිරීමෙනි. යමෙක් තමන් නියම පිරිසිදු හෙළ බෞද්ධ යකෙක් යැයි නාග යැයි නම් කරයිද, රකුස් යැයි අර්ථ දක්වයිද, අසුර යැයි සුවිශේෂි බව පවසයිද ඒ සියල්ල යොමුවිය යුත්තේ සිහළ බෞද්ධයාටමය.සිංහළයා යනු බෞද්ධයෙකි..බෞද්ධයා යනු සිංහළයෙකි සිංහළයාගෙන් පිට තමන් පිරිසිදු නියම හෙළ බෞද්ධයෙකු කියාගන්නා හෝ අපේ රටට අයිතිවාසිකම් කියාගන්නා හෝ තමන් යකෙක් කියාගන්නා තමන් නාගයෙක් යැයි කියාගන්නා පුද්ගලයා උත්සාහ කරන යමක් ඇත. ඒ ඔහුගේ යුරෝපීය අරාබි හෝ ඉන්දීය පෙළපත වසන් කිරීමට උත්සාහ දැරීමය , සිංහළ ජාතිය බිහිකල බුදුන්වහන්සේ ලංකාවේ නොසිටි බව කීමට වෙර දැරීමය, අප ශිෂ්ට වුයේ ඉන්දියාවෙන් බව පැවසීමය. ඉන්දියානු සම්භවයක් ඇත්තන්නට අප එන්නේ ඉන්දියාවෙන් සහ බුදුන්වහන්සේද ධර්මයද ඉන්දියාවෙන් ආ බව පැවසීම තරම් සැපක් උන්ට තවත් නැත. ඒ සැප මායාවක් වන්නේ සත්යි ඉතිහාසය තුල විමසීමෙනි ගවේශණය කිරීමෙනි. කිසිම ස්වාධීන අධ්යේනයක් ගවේශණයක් පර්යේෂණයක් නොකර නිකරැනේ සත්යව ඉතිහාසය සොයනා උන් සහ ප්රශතික්ෂේප කරනා උන් සහ සහ තුච්ජ කතා කියන පාහරයන් කපාගන්නේ තමන්ගේම මිනීවලය. මුන් වාද කරන්නේ අතීතයේ හෙළයේ රචිත සියළුම ඉතිහා ග්රනන්ථ කියවා පරිශීළනය ගවේශණ නොකරය. මනු සක්විති රාජ වංශයේ රාවණ පරපුරේ බුදුවරැ උපන් දඹදිව හෙළබිම සත්යක ඉතිහාසය කාටවත් වළදැමිය නොහැක. කිසිම ස්වාධීන අධ්යරනයක් ගවේශණයක් පර්යේෂණයක් නොකර නිකරැනේ සත්යු ඉතිහාසය සොයනා උන් සහ ප්ර තික්ෂේප කරනා උන් සහ සහ තච්ජ කතා කියන පාහරයන් කපාගන්නේ තමන්ගේම මිනීවලය. වසර ලක්ෂ ගණනක සංසාර චක්රනයේ සෑම කලෙකම පෙරැම් පුරා බුදුවන හෙළයන්ටද ඒ බුදුන්වහන්සේලාගේ සාසනය තුල නිවන් අවබෝධ කරගන්නා හෙළයන්ද ඒ සාසනය ආරක්ෂා කරන්නට දිවිපුදන අනෙක් හෙළයන්ටද මිස මේ රටෙහි සැබෑ අයිතිය කාටවත් නැත. ඒක නොදත් බකපණ්ඩිතයන්ටත් ඒක නොදත් හොර දේශපාලකයන්ටත් වත්මනෙහි ඇති ස්ථාවරය සදාකාලික නැත. තමන් කවරෙකු වුවත් නරක චේතනාවෙන් සත්යන වැනසීමෙහි පලය තමන්ගේ පරපුර වෙනුවෙන්වත් දැන් නවතා දමා සත්යසට මුහුණ දෙන්න. සිංහළයෝ වනාහී සාමකාමී සහජීවනයට ලැදි ඉතාම ලෙන්ගතු ජාතියක් වෙති. නමුත් ඒ ජාතියට හෝ සාසනයට කිසිවෙකු කෙලින්නේ නැතිතාක් පමණි. රෙදි උස්සන් නටන ළේ කළවං පරගැති උන් සහ පරයන්ද ඉතිහාසය නොදත් දේශමාමකයන්ද දෙපාර්ශවයම දැන් වැරදි හදාගත යුතු කාළය එළඹ ඇත. පරයා අපේ සැබෑ ඉතිහාසය දන්නේනම් ඌ අපට කෙළවා ජය ගනු ලබයි. දේශප්රේ මියා අපේ සැබෑ ඉතිහාසය දන්නේනම් පමණක් ඔහු ජාතිය දිනවයි. දිනන්නට ඇවැසි එකම සාධකය සත්යත ඉතිහාසය බව සිහිතබාගන්න
@sucharithajayasinghe5899
@sucharithajayasinghe5899 4 жыл бұрын
Obage adahasa itha agaya karami. Ape ratata pawathmak aththa me sathya ithihasaya saha saddarmaya piligatha hoth pamanakmaya.a bawa ada as panapita oppu wee athath thawamath owun premadaya.
@lalithadharmaratne2733
@lalithadharmaratne2733 4 жыл бұрын
It
@susanthashan6443
@susanthashan6443 4 жыл бұрын
@@lalithadharmaratne2733 ????
@susanthashan6443
@susanthashan6443 4 жыл бұрын
@Rainbow Vision 21st century ඔබතුමා මහාවංශය සහ දිව්‍යාවධානය කියවන්න
@NoAsuSathyaSoya
@NoAsuSathyaSoya 4 жыл бұрын
මම මෙසේ කියන්න කැමති, ඔබ තුමාගේ මේ විඩියොව මුල සිට අග දක්වා මම බැලුවා...නමුත් මට මෙසේ කියන්න පුලුවන්. බුද්ධ ධර්මය ගැන ඔබ තුමා තමන්ගේ පණ්ඩිත කමේන් සොයන්න යනවනම්, සිසිර මහතගේ දොස්තර විභාගෙන් නැතහොත් මහා පණ්ඩිත කමෙන් පොත් වලින් සොයන්න යනවනම්, මේ බුදු දහමෙන් ඔබට නිවන් දකින්න නම් හම්බු වෙන්නේ නෑ...එසෙ හොයාගෙන ගොස් මිනිසුන්ව අදුරෙන් අදුරට දාගෙන ගියත් මෙත් බුදු පියාණන් හම්බුවෙනවා තියා හදුනගන්න වත් අමරුයි... බුදු පියාණො බුදු වුයේ ඉන්දියාවෙ, ගෞතම බොදිසත්වයො ඉපදුනේ ඉන්දියාවේ, බුදු පියාණන් පිරිණිවන් පෑවේ ඉන්දියාවෙ...ඒ වෙනකොට ලංකාව ඉන්දියාව සමග සම්බන්ද වී තිබෙන්න ඇති..එක මා නෑ කියන්නේ නෑ..එ විතරක් නෙමේ ඔස්ට්‍රෙලියාවත් සම්බන්ද වී තිබෙන්න පුලුවන්..ලංකාව පමණක් නෙමේ..ඔබ ඔය සොයන දේ...බුදු පියාණන් ඉන්දියාවෙ නෙමේ ලංකාවේ බුදු වුවා සක්ශි මෙසේ කියන්නේ කොහොමද?...අහන්න මේ තර්කය, මිට පෙර, අපෙ ලංකාද්විපයේ රජවරු, බෞද්ධ ආගම වැලද ගත්තේ නැතිද?...එතකොට ඉන්දියාවේ තිබ්බ බොදිසත්වයො ඉපදිච්ච තැන, බුදුවු තැන, පිර්ණි වී ගිය තැන හදුනාගත්තේ නැතිද? ඒ තැන් ලංකාවේ නිර්මාණය කල යුතුයි කියලා ඔවුන්ට බුද්ධාලම්බන ප්‍රිතිය ඇති වෙලා එ ස්ඨාන ලංකාවේ නිර්මාණය වෙන්න බැරිද?...මොකද...මේ එක් ස්වාමින්වහන්සේ නමක් කිව්වයි කියලා ලංකාවේ බොදිසත්වයො උපත් බිමයි කියලා..අපේ නරුමයො ටික රැල්ලට එක පිටි පස්සේ ගොස්, මුලු ධර්මයම විකුර්ති කරන එක වැරදි නෙමෙද?...ඇත්ත ධර්මය යට වුනානම්...කවදා හරි අපසු ධර්මය උඩට එවි...ලොකේ ඇතිවිම, පැවතිම, නැතිවීයාම ආපසු මේ චක්‍රය කැරකැවෙන්න ඔනේ නෙද?...ඉතින් ඇයි මේ මිනිසුන්ට අමාරු මේ තරම් ඉක්මනට උඩට එන්න...මෙවා කරන නිසා තමයි මේ කොරොනා..මතක තියාගන්න.... අනික, ඔය කුණ්ඨකතිස්ස රජතුමා මිට කලින් විඩියො එකෙ දමා තිබ්බා සෙල් ලිපිය කියවන්නේ දකුනේ ඉදන් වමට නෙමේ වමේ ඉදන් දකුන්ට කියලා, එසේ කියලා මේ මගදෙ කියල ඔහු ප්‍රකාශ කරනවා...හරි ..එතකොට අපේ රටට මගධෙන් ආපු රජ කෙනෙක් ඔය සෙල් ලිප්ය ස්ඨාපනය කරන්න ඒ කාලේ අපේ ශ්‍රි ල්ංකික රජතුමා අවසර දුන්නද නැද්ද? හිතන්නකො නිකන්, අපේ ජනාධිපති පිට රට ගොස්, අපි කියමු ඉන්දියාවට ගියා කියලා..ඉන්දියාවේදි අපේ ජනාධිපති සමරු පොත කියා අත්සන් තබන්නේ නැතිද? එතකොට මේ ඔබලා කියන එවා සම්පුර්ණ බොරු තර්ක වෙනවනේ.....මුන් ගොන්නුන්ද? නැත්තම් මොඩයොද? බුදු දහමත් එක්ක සෙල්ලම් කරන්නේ. අනිත් එක ඔබතුමා බුදුන්වහන්සේ ගේ දේශනා වල තියෙන සුත්‍ර කියවා බලන්න බොරු නම්, සමහරක් සුත්‍ර බුදු හාමුදුරුවො ගිහියන්ට දැනගන්න ඉඩ තියලා නෑ..හෙතුව එවා තෙරෙන්න ඉතා ඉහල සීල් පද සහා සමාධි මට්ටම් රකින්න ඔනේ...එතකොට අද කාලේ ස්වාමින්වහන්සේලා සිල් රකින්නේ නැද්ද කියලා අසන්න පුලුවන්..එසෙ වෙන්න පුලුවන්..නමුත් ඔබ ඒ ඉහල සිල් පද රකිනවද කියලා මන් අහන්න කැමති..එසෙ නොවේ නම් කරුණාකර ඔය බුදු දහමට අත තියා විනාස කරන්න හදන එක ඔබේ වාසියට හරොගන්න හදනවනම් මහත්තයා...ඔබට තෙරුවන්ටවත් , ලොකේ කිසි කෙනෙකුටවත් බෙරගන්න බැරි අගාතයකයි වැටෙන්නෙ කියන එක හොදින් මතක තියාගන්න..ඉස්සල්ලා බුදුන් කියාපු දුන් මගෙ යන්න..ඉට පස්සේ පොත් වලින් නොව,, සමාධි ඇසෙන් බුදු පියානන්ව දැකගන්න...එසෙත් බැරි නම් තියෙන ධර්මය ඉගෙන ගෙන රහත් වි..ලොකයට එර්දියක් පෙන්වා ධර්මය මාර්ගය මෙකයි මේ මාර්ගය ඔස්සේ යන්න එතකොට ඔබටත් ධර්මය දැකගන්න පුලුවන් කියන එක තමයි කරුණාවන්ත කම, අනුකම්පාව, මෛත්‍රිය...එසෙ නොවේ නම් ඔබ...පොතෙන්, සෙල්ලිපි වලින් නිවන් මග සොයන්න යනවන්ම්...එක නුබේ අනුවණ කමයි සහ මොඩකමයි ලෙසයි මා දකින්නේ...මෙසෙ කිව්වාට මා හට සමවෙන්න...ඇත්ත අමාරුයි විදගන්න...නමුත් කවදාහරි ඇත්ත එලියට එනවා...ඒ ලොකයක් මවිත කරමින්..ඔහොම කරා කියා ඇත්ත සොයන්න බෑ මහත්තයො....කාලය දෙන්න පොඩ්ඩක්. බලගෙන ඉන්න.
@dinushathejani887
@dinushathejani887 3 жыл бұрын
Budusaranai obathumata. Hela bime sthya sama dennatama watahewa! Obathumata pin.
@nameless7278
@nameless7278 4 жыл бұрын
🙏🙏🙏🙏
@radhikadevendra3665
@radhikadevendra3665 4 жыл бұрын
Oba thuma ta godak pin sathya helikirimata darana uthsahaya ta... 🙏🙏🙏
@buddikaabeyrathne750
@buddikaabeyrathne750 3 жыл бұрын
*💻 පිවිසෙන්න :* *www.sadahampasala.net* *'අපේ කාලයේ නියම නිවැරදි බෞද්ධ දහම් පාසල* #Bopitiye_Sadaham_Pasala 📚🖊️sadu sadu sadu
@iswaragekusum9996
@iswaragekusum9996 4 жыл бұрын
Me ස්ථාන 4phedili කරන්න . බොහෝ ම පින්
@ruwangallennegedara4760
@ruwangallennegedara4760 4 жыл бұрын
ඇත්ත හරියටම දන්නේ පුරාවිදයා ග⁣ෙවශක ජයරත්න පතිරආරච්ච් මැතිතුමා තමයි.
@dk4386
@dk4386 2 жыл бұрын
සත්‍ය තවදුරටත් යටපත් විය යුත්තේ නැත, මේ සත්‍ය මතුවීමයි,
@SM.bus.sl3
@SM.bus.sl3 8 ай бұрын
Obathumata nirogee chirajeewanaya adistana karami. Uthumaneni.
@sanjiranasingha3569
@sanjiranasingha3569 3 жыл бұрын
බුදුන් වහන්සේ ඉපදුනේ අතීත භාරතයේ. වත්මන් නේපාලයේ.
@rangaperera9592
@rangaperera9592 3 жыл бұрын
Tamusata pessuda Oii balamawa harei daya mokakda keyala
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
හොර සෙල්ලිපි ලියල මමත් ගන්නම්කො අපෙ වත්ත පිටිපස්සෙ බුදු හාමුදුරුවෝ ඉපදුනා කියල 😆😜😂🤣
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
@@rangaperera9592 ප්‍රථමයෙන් කෙනෙකුට කතා කරන්න ප්‍රිය වචනය ඉගෙන ගන්න .බුදුදහම ඉගෙන ගැනීමට ප්‍රථම ප්‍රිය වචනය ඉගෙන ගන්න .
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 3 жыл бұрын
සත්‍ය මතුවී මිත්‍යා වෙන් මිදෙන්න පින්පිරේවා
@harshaudayanga6044
@harshaudayanga6044 4 жыл бұрын
👍
@කවිදු-ප8ඵ
@කවිදු-ප8ඵ 4 жыл бұрын
ම නු ස් ස ය ය නු උ ස ස් ම න ස ක් අැ ත‍් තහා ය නු යි. බුදු දහම හා රිය ට අ ව බො ද ක ර ගනු හැකි ව නු අය ම නු ස් ස යො යි ඕ වූ න් ස ස ර ග ම නෙ න් ම් දනු ඇත. මේ උතුම් බුද්ධ ධර්මය අසා අවබෝධ කරගෙන ස ස රේ න් ම් දෙ මූ.
@sashika3557
@sashika3557 4 ай бұрын
🙏🙏🙏💐💐💐
@dilanperera3533
@dilanperera3533 4 жыл бұрын
මටත් ඇතිවුණ එක ගැටලුවක්තමයි දැඩි උස්නත්වයක් ඇතී දේශයක කොහෝමද අවුරුදු හයක් දුෂ්කරක්‍රියා කලේ කීයලා එත් මීට අවුරුදු 2500 පේර දේශගුණයෙහි වෙනසක් වීයහැකීද මෙම ශත්ය සේවීමට ඔබසියලූදේනාට නීරෝගි දීර්ඝ අයුෂලැබේවා තේරුවන් සරනයී
@dyanidyani4550
@dyanidyani4550 4 жыл бұрын
Dilan perera ..... වසර 2600 කට කලින් මොන තරම් සෞම්‍ය දේශගුණයක් තියෙන්න ඇතිද කියන එක මට නමි සැක නැහැ .මීට වසර 40 කට කලිනුත් තිබිබා යමි තරමකට ඒ සෞම්‍ය දේශගුනය කුරැනෑගල දිස්ත්‍රික්කයේ සදලංකාව කියන අපේ පුදේශයෙත්. දැන් මිනිසුන් මොකුත් ම විමර්ශනය ක් නැතිව අද තියෙන දේශගුණය සහ සිංහලයාගෙ කුහකකම සමග සසදලා බලලා බුදුපියානන්වහන්සේ ව ඉන්දියාව ට දෙන්න හදනවා. නියම සීහෙළයෝ ඉන්නේ ටික දෙනයි...ඒකයි හේතුව . ලය සිහිල් වු කියන අර්ථයෙන් සීහෙල වෙනවා. එහෙම නැතිව සිංහයෙකුට දාව ඉපදිලා අප පැවත එනවා නොවෙයි. ඒ ශේුෂ්ඨ ඉතිහාසය වහලා දාපු හැමදෙනාටමත්,වසමින් ඉන්නා සියලු දෙනාටත් නියමිත දඩුවම් ලැබෙයි .... කුසලස්ස උපසම්පදා !!!
@dilanperera3533
@dilanperera3533 4 жыл бұрын
@@dyanidyani4550 මම කියන්නේ ලංකාවේ දේශගුණයගැනනේවි ඉන්දියාවේ දේශගුනයගැන හොදට ඉන්නේ මිනිසුන් මැරිලවැටෙන රටක කොහෝමද අපේ බුදුපියානන් දුෂ්කරක්‍රියා කරන්නේ ඒකවත් තේරැමි ගන්න අකමැති මිත්යාදෘෂ්ටි ක බෞද්ධයන් ඉන්නේ රටක් මීයදේන්නට කලින් එම අයීතීය අපිට ලැබේවා තේරුවන් සරනයී
@hashlak1541
@hashlak1541 4 жыл бұрын
@sadunsamadi samadhi නංගී මේ බුදුන් වහන්සේ ඉන්දියාවේ ඉපදිලා පිරිනිවන් පාපූ රටේ බුදුන් ගෙ ධර්මය නෑනේ. ඒක එහෙම වෙන්න බුදුන් වහන්සේ සසරේ කරල තියෙන අකුසල කර්මය මොකක් ද. මේ මගෙ පුතා අවුරුදු 12යි වයස අහන්න ලු ඔයා ගෙන්. ඔයා දන්නවා ද?
@charletdealwis5847
@charletdealwis5847 3 жыл бұрын
සත්‍ය සොයා යන ඔබතුමන්ට ඔබ තුමන්ට ජය
@බුදුන්දකිමු
@බුදුන්දකිමු 3 жыл бұрын
මාරයා වැඩ පටන් අරන් වගේ. ධර්මය පැත්තක තියලා උපන් තැන හොයන්න එපා. ධර්මය හොයන්න ටිකක් මහන්සි වෙන්න. ඒක හොයනකොට උපන් තැනයි උපන් දවසයි බුදු උන තැනයි බුදු උන දවසයි පිරිනිවන් පෑව තැනයි දැනගන්න පුළුවන් විශේෂ ශක්තියක් ලැබෙනවා. මාත් ඕක හෙව්වා කලින්. ධර්මය හොයනකොට පිළිතුර ලැබුනා. ඔයාලත් කැමතිද ඒක දැනගන්න. එහෙනම් එන්න බුදුන් දකින්න මා සමග. තෙරුවන් සරණයි........
@ChathuraEpasinghe
@ChathuraEpasinghe Жыл бұрын
නේපාලයේ ඉන්දියාවෙ බුදු කෙනෙක් නූපදින පරදේශයක් බව පූජාවලියේ පැහැදිලිව දක්වා ඇත හෙලදිව ප්‍රතිරූප දේශයක් බව දක්වන ඇත
@geetikarandaniya9375
@geetikarandaniya9375 4 жыл бұрын
Mamath nitarama hitana deyak budun ipadune ape lankawe kiyal..
@AsdAsd-bd8cl
@AsdAsd-bd8cl 4 жыл бұрын
💐💐💐
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
ජය වේවා බුදුන් උපන් දේශය
@devapriyaellawala4101
@devapriyaellawala4101 2 жыл бұрын
හබරණ හරිම සනීපයි
@lakshminagahawaththa7539
@lakshminagahawaththa7539 3 жыл бұрын
Aka shattai.
@rudesilva2580
@rudesilva2580 4 жыл бұрын
I'm really
@weda-ty1wc
@weda-ty1wc 9 ай бұрын
හොයන් අවශ්‍යයි . සංවෙගය උපදවා ගතයුතු ස්ථාන. මාර්ගඵල පුර්ණ කිරිම කිරිම සදහා අවශ්‍ය යි.
@kotugodabuddharakkitha5301
@kotugodabuddharakkitha5301 2 жыл бұрын
ඔබ බුදුන් උපන් දේසය හොයන්න..අනුන්ට මඩ ගහන්නේ නැතිව....විවේචනය කරන්නේ නැතිව....
@s-tefankavi3101
@s-tefankavi3101 3 жыл бұрын
සෞඛ්‍ය අමාත්‍යන්ශයේ වුර්තියසමිති නායක සුසිත් අරුණසිරි මහතා සමග තව සකච්චාවක් කරන්න,, ඔහුගේ සුපිරිම කතාවයි සුපිරිම තර්කයි කාටවත් බිදින්න බෑ සුවපත් වේවා
@WGshan-w9b
@WGshan-w9b 3 ай бұрын
Ma. Hata miya geya manyan laba Dana Lanka etihasaya peli badawa sattya toraturu kemat a puluwan. Agana kata Kara ganimata puluwanda. Dura katana ankayak laba Danna.
@salindadesilva7658
@salindadesilva7658 4 жыл бұрын
How do I contact u?
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-yz4gz6hk2u
@user-yz4gz6hk2u 4 жыл бұрын
සහොදර .ජනිත්. සම්පත්. ඔබලා..හාමුදුරුවන්ව... නොමිලේ..හිරුවඩුන්න..වැදගත් ස්ථාන යන්.. බලන්න.. චාරිකාව ක් ගෙනයන්න...රට..රට. වල..ඉන්න..අය..උදව්..කරාවි..මග.. වියදම් වලට..මමත්...සහයොගය..දෙනව.
@kumudujayasinghe376
@kumudujayasinghe376 4 жыл бұрын
Oba thumalage uthsahayata ape Gaurav aya himikarami
@lpadayani8201
@lpadayani8201 4 жыл бұрын
Helaysnta jaya siyaludena badala tiyena yadam bidimu
@سوماسرلنكا
@سوماسرلنكا 10 ай бұрын
Satya tawath yatayayutu neta me tamai sattya mamath indiyawe dabadiwa giyakenek mama giyiye janawariye sietala gehenawa
@ChathuraEpasinghe
@ChathuraEpasinghe Жыл бұрын
හෙලදිව හෙලදිපය දඹදිව ජන්බුදීපය වරදී පය ඔජදීපය යනුවෙන් හැදින්වූයේ මෙ ලංකාවයි ඉන්දියාව ඌෂ්නත්වය සිතල අදික අසුචි ගද ගහන ජරා රටකි සැතපුම් දහස් ගනන් බුදු කෙනෙකුට ඇවිද යානොහැකි රටකි සුද්දො අටවපු කලුසුද්දො අහුවුනු බොරැවකි
@සිව්හෙළයා-ද5ඵ
@සිව්හෙළයා-ද5ඵ 4 жыл бұрын
මම whatsapp group එකක් හැදුවා,මෙම හෙලද්වීපයේ සිදුවන සියලු අකටයුතුකම් වෙනුවෙන් මිනිස්සුන්ට හඩක් නගන්න,ඒ පිලිබඳව දැනුවත් වන්න .කැමති අය ඉන්නවානම් add වෙන්න.chat.whatsapp.com/GaMNIGGNmH1EmWOSFsYwNl
@wajirawansaalvis2968
@wajirawansaalvis2968 Жыл бұрын
Bud under baashawa paalida sinhalada?
@sisilasenarathna1255
@sisilasenarathna1255 4 жыл бұрын
Me ස්ථාන 4 kiyannako lankawe මිනිසුන් වන්දනා karaga
@shameeramahawattage7150
@shameeramahawattage7150 4 жыл бұрын
May be Buddhism and Jainism Blended.
@lakmaldananjaya4207
@lakmaldananjaya4207 2 жыл бұрын
Bharatha gauthama kzbin.info/www/bejne/o4G3iouli7h-d5I
@sribodhirajaforestmonaster7249
@sribodhirajaforestmonaster7249 3 жыл бұрын
මේ කියන විදිහට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නෙමෙයි මේ ලෝකෙ කිසිම ආයතනයකින් හෝ දෙපාර්තමේන්තුවකින් ඉදිරිපත් කරන සියළු කාරණා සැක සහිතයි. එහෙනම් ඉතින් ධර්මයත් සැක කරන්න ඕන, මොකද බුදුන් බන කියනකොට අපි ලග හිටියෙ නෑනෙ. 😄
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 Жыл бұрын
Apigiuamemasethanahataratama..atiwanagawerawaya ..sathuta.... Kiwanoheka .
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
පඩියන්ගේ අතේ හිරකරගෙන තිබුනු ක්‍රි . පූ.3 මේ මෑතකදී කතිකාචාර්ය වරියක් විසින් ඉංදියාවටම ගෙනගොස් දැමුවා. දැන් අපේ අකුරු සාත්තරේ පැහැදිලිවම ක්‍රි. පූ. 5 න් ඉදිරියට ගොස් ඇත.එසේම ඇය පැවසූවා එම අකුරුද අපට ඉංදියාවෙන් ලැබුනේ නැත. අපිටම ආවේනික අකුරු සා ත්‍ර යක් තිබුනාය කියාද කතිකාචාර්ය වරිය පැවසූවා.
@rightpathenglishacademy9287
@rightpathenglishacademy9287 4 жыл бұрын
May I have a copy of the book called " Sabdaneethi prakaranaya" please?
@damithawijeratne5195
@damithawijeratne5195 4 жыл бұрын
Go to google drive and search the word. සද්දනීතිප්පකරනo (පදමාලා) . Scroll down the list.
@mindnissanka9599
@mindnissanka9599 2 жыл бұрын
මෙතුමන්ගේ අදහස් වලට ගරු කරමින් හා අගය කරමින්, එහි සඳහන් වුන එක්තරා කාරණාවක් ගැන මගේ මතය සදහන් කරන්න කැමතියි. බුදුන් වහන්සේ දේශනාකල ධර්මයේ පදනම චතුරාර්ය සත්‍යය අවබෝධයයි. එය අවබෝධ කරගැනීම යනු සතර මඟ, සතර ඵල ලැබීමයි. ඒ සඳහා අවශ්‍යය ප්‍රධානම කරුණ වන්නේ දුකත්, දුකට හේතුවත් අවබෝධ කිරීමයි. එනම් දුක්ඛ සත්‍ය හා සමුදය සත්‍යය ඥාන අවබෝධයයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ මාර්ග සත්‍යය ඥානයයි. එවිට නිරෝධ සත්‍යය ඥානයන් තුළින් පලමුව සෝවාන් ඵලය හා අනතුරුව අනෙකුත් මාර්ග ඵල නිවන ලද හැකියි. නමුත්, ඒ සඳහා භූමියේ බලපෑමක් ගැන බුදුන් වහන්සේ වදාරා නෑ. සියළුම සංස්කාරයන් නැසෙන සුළු ලොවක, ගිණි කදු, භූමි කම්පා, සාගර, ගංගා, සුනාමි ආදියේ බලපෑම නිසා භූමිය වෙනස්විය හැකියි. එබැවින්බමාර්ග ඵල ලැබීම සඳහා භූමියේ බලපෑම හෙවත් බුදුන් වහන්සේ උපන් තැන, බුදුවුන තැන, පලමු ධර්ම දේශනාව පවත්වපු තැන හා පිරිනිවන් පෑ තැන යනු භූමියේ නොව ධර්ම මාර්ගයේම පවතින්නකි. එනම් එය ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ හෙවත්, සෝවාන් මාර්ගයේ, සකෘදාගාමී මාර්ගයේ, අනාගාමී මාර්ගයේ හා රහත් මාර්ගයේම පවතින්නක්. භූමියේ තිබෙන දේ කාලානුරූපව වෙනස්වුවත්, මාර්ගයේ පවතින්නක් එසේ වෙනස්විය හැකිද කියා සිතනාමෙන් මා ඔබට ආරාධනා කර සිටිමි. සම්මා සම්බුදු සරණයි..!
@ranjithmunasinghe6392
@ranjithmunasinghe6392 4 жыл бұрын
Kosabanuvara.kolaba
@fire12084
@fire12084 3 жыл бұрын
මේකට සහබාගි වෙන්නේ කොහොමද?
@susanthakumara2307
@susanthakumara2307 8 ай бұрын
අනික බුදුහාමුදුරුවන් මේ ලංකාවේ ඉපදුනාම කොච්චර දෙයක්ද
@renukasmanmalee4867
@renukasmanmalee4867 2 жыл бұрын
🌼🌼🌼🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🌼🌼🌼
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 3 жыл бұрын
Siyalu loka siyalu sathvayo parama nibbana suvayen suvapath veva
@sureshangelo
@sureshangelo 3 жыл бұрын
සොතපත්ති අංග සතර: 1) කල්යාන මිත්‍ර සෙවනය 2)සදර්ම ස්‍රවනය 3)යොනිසො මනසිකරය 4)ධම්මානු ධම්ම ප්‍රතිපදාව මෙ අංග සතර ඈතිවිට සමතය සහ විදර්ශනාව දෙකම එකවිට නැගී මග පල ලෑබෙ මට හිතෙන විදියට මෙතුමාගෙ විග්‍රහය තරමක් දුරට හරි...නමුත් මෙ කියන ස්තාන සතර නැතිව සොවාන් වෙන්න බැරි කතාව වැරදි අනිත් මුලාශර එක්ක ගලපන්න බැහැ...නමුත් මෙ ස්තාන ඉතාමත් වැදගත් ඇති
@josephwijegoonewardena4404
@josephwijegoonewardena4404 2 жыл бұрын
එවිට වඩා හොඳ නැද්ද අපෙ වට්ටක්කා ගෙඩියක් ලොකුවට හදන්න තාක්ෂණය සොයන එක අඩු තරමින්
@ruparathnadangampala8514
@ruparathnadangampala8514 4 жыл бұрын
G
@reethamalaniehalwathurage6357
@reethamalaniehalwathurage6357 3 жыл бұрын
Me sthan hathara wadaganna loku pinakma thibiyauthui
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 3 жыл бұрын
මෝහයේ අන්ධකාරයේ ගිලුණු මාන්නයෙන් සිත් උදුම්මවාගත් බෞද්ධ යන් නැත අත්තේ අවිහිංසාවාදී පරාර්ථකාමී මනුෂ්‍යන් ඒ බව තේරුම් ගත යුතුයි දහම අවැසියන්ට මේ ස්ථාන හතර අවශ්‍යයි මේ ඉස්ලාම් හෝ කතෝලික හෝ මුලධර්මවාදී අන්තවාදය නොවේ සැබෑ සත්‍ය ධර්මයයි
@lakshmilokuge7812
@lakshmilokuge7812 4 жыл бұрын
Mechchara pahadili kalath modayo innawa parana hanamitiyama oluwe thiyagena yana
@neilrana9541
@neilrana9541 3 жыл бұрын
Which one is the right "Jambudvipa" where the Lord Gotama Buddha was born? Where is the "Lanka Pura" in which the "Rama-Ravana war" took place according to the epic Ramayana? ගොතම බුදුරජාණන් වහන්සේ ඉපදුණු හරි "ජම්බුද්වීපය" කුමක්ද? රාමායණ වීර කාව්‍යයට අනුව “රාම-රාවණා යුද්ධය” සිදු වූ “ලංකා පුර” කොහිද? Ktorý z nich je správna „Jambudvipa“, kde sa narodil Pán Goticky Budha ? Kde sa nachádza „Lanka Pura“, v ktorej sa podľa eposu Ramayana odohrala „vojna Rama-Ravana“? Read here! මෙහි කියවන්න! Čítajte tu! facebook.com/100060944534910/posts/141518504556300/?app=fbl
@siridesayearutha
@siridesayearutha 4 жыл бұрын
ඔබගේ අරමුන කුමක් වෙනුවෙන්ද ,,? ඉතිහාසය මතුවෙන්නේ හේතුපල දහමට අනුවයි ,,,!!! , හේතුපල දහම යනු බුදු කෙනෙක් පහලවි දේශනා කරන පටිච්චසමුප්පාද දර්මය මයි ,,,,!!! එයමයි ස්වභාව දර්මය මෙය ඉතාම සියුම් දර්මතාවයකි එවා පින්නොමේරු අස්සුතවත් පෘතග්ජන ලොකයාට විශය නොවේ,,,!!! යේ ධම්මා හේතුබ්පබවා තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනො ,, !!! මේ තමයි අස්සජි අරහතුන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ගැන එදා කෝලිත, උපතිස්ස පිරිවැජියන්ට කල දේශනාව, මේ සත්‍ය වචන උතුම් සෝවාන් මගපල පූර්ණ කර ගැනීමට තරම් බලවත් වුයේ කෙසේද,,??? ඒ උතුම් ධම්ම අර්තයයි මේ මතුවෙන්නෙ,, ඊට හේතුවත් හේතුපල දහමට අනුව ගෝතම සම්බුදු හිමිගෙ උතුම් බුද්ධ සාසනය ප්‍රඥාව අධික බුද්ධ සාසනයක් වීමයි ,,,! ඒ මීට ප්‍රථම විපක්ශි බුදු පියාණන් වහන්සේ ගේ සාසනයේ සිට කාශ්‍යප සම්බුදු සසුන දහක්වා ශ්‍රද්ධාව අදික හා වීර්ය අදික සම්බුදු සසුන් වීමයි, චත්තානි මානි ඨානානි නම්වු බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගතමේ මද්‍යමන්ඩලයේ , හෙලදීපයේ ,සිවු හෙලය ජම්බුද්දීපයේ සත්‍ය ඉතිහාසය තේරුම් ගත යුත්තේ මේ පරම ගාම්භීර අචින්ත්‍යය දර්මතාවය තේරුම් ගැනීමටයි,,, !!! ඒ වෙන කිසිවක් නිසා නොව , බුද් පියාණන් වහන්සේලගේ සවුපදිශේශ පිරිනිවිමෙන් පසු එවකට පහලවු සියලු අරහතුන් වහන්සේලාත් පිරිනිවි මතුවට මගපල නිවන්මග යටපත්වී නාමික බුද්ධ ආගම නමින් බුද්ධ ආගමක් බවට පත්වීමයි,, !!! ප්‍රඥාව අධික බුද්ධ සාසනයේ මතු අපහලවන මහාප්‍රග්ඥායන් වහන්සේලාගෙන් අනුබුදු පියානන් වහන්සෙලා ගෙන් සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගත් පෙරපින් ඇති භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිස එම දර්මදායාදය ලැබු අරියමගයන ශ්‍රාවකයන් සද්ධස්ස කුල පුත්‍රයින් බවට පත්වූ පසු උතුම් සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගැනීමට පෙර බුදු පසේබුදු අරහත්ත බුද්ධාදි උතුමන් වහන්සේගේ උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත ස්තානය තුලදි විශ්ව ශක්තිය හා බැදි උතුම් බුද්ධ ශක්තිය ට අනුගතවිය යුතුයි,,!! මහා පරිනිබ්බාන සූත්‍රයේ 95 වන ජේතයේ සදහන් චත්තානි මානි ඨානානි මේ හෙලබිමේ එකම සරල රේඛාවක සමාන දුරින් ඇති හබරන හිරිවඩුන්න බෝධිරාජ මහ බෝධින්හන්සේ , ඉසින්බැස්සගල, බලංගොඩ බුදුගලද තෙල්දෙණිය බබරගලයන බින්බිම් පරම දුර්ලභ ,පරම ගාම්භීර අචින්ත්‍යය බුද්ධ විශය හා බැදි උතුන් දර්මතාවෝය,, මේ යුගයේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාව යි පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද වෙත්වා ,,,,!!!! පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් ස්වාමින්වහන්සේලා මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,,,!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 3 жыл бұрын
Tharuwansarani oba thumata
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
මට ඕන අවංකවම ඒ 😤 ආඩම්බරය ඇඟට ගන්ඩ 🙏☸
@kumudujayasinghe376
@kumudujayasinghe376 4 жыл бұрын
Me deshana ziba campus ekeda
@susanthakumara2307
@susanthakumara2307 8 ай бұрын
බුදුහාමුදුරුවන් ලංකාවේ කියන්න සරලව හිතුවොත් ..ලංකාවේ ග්‍රීපතුල් කොපමනයක් තිබේද...ලංකාවේ හැමපලාතටම ගියොත් ඒ කාලෙ පැරනි නටබුන් ඉන්දියාවෙ මේවගේ නටබුන් ග්‍රීපාද ලාංජන නැහැ ..අනිවාර්යයෙන් බුදුහාමුදුරුවන් ඉපදුනේ මේ හෙලබිමේමයි
@surekachandanie7851
@surekachandanie7851 4 жыл бұрын
සාමාන්‍ය මිනිසුන් බහුතරයක් තමන් අදහන ආගම ගැන දැන ගන්නේ පාසලේ උගන්වන දෙයින්, තම ආගමේ පූජ්‍ය / පූජක පක්ෂය පවසන දෙයින් පමණයි. තව ස්වල්ප දෙනෙක් පත්තර ලිපිවලින්, ජනමාධ්‍යවල පළ වන දෙයින් තරමක වැඩිපුර යමක් දැන ගන්නවා.. අතිරේක පොතපත, මූලාශ්‍ර ලිපි (විශේෂයෙන් ඉංග්‍රීසි මාධ්‍ය පොතපත) පරිහරණයක් සාමාන්‍ය මිනිහෙක් කොහෙත්ම කරන්නේ නෑ. ඉතින් නොදැන හෝ නැතිනම් මුදල් ඉපයීමේ අදහසින් දැන දැනම හෝ මේ KZbin වැඩසටහන් මගින් දෙසන විකාර කතා අසන බහුතර පොදු මහජනයා ඒවා හැබෑ ලෙස පිළිගෙන නොමග යනවා. මේ පිස්සන්ගේ දේසනා බොරු පච බව තේරුම් ගන්න ඔවුන්ට හැකියාවක් නෑ
@sanjiranasingha3569
@sanjiranasingha3569 3 жыл бұрын
අද කාලේ උෂ්ණත්වය වැඩිවෙන්නේ පරිසර දුෂණය නිසා. පරිසරය දුෂණය වෙන්නේ අද ඉන්දියාවේ ඇති බරපතල වාහන දුම්, කර්මාන්ත ශාලාවලින් පිටවන දුම්, මල්වෙඩි, ලක්ෂගණන් පත්තුකරන හදුම් කුරු වගේ දේවල් නිසා ඕසෝන් වියන හානි වෙලා. අද උෂ්ණත්වය වැඩි උනාට අතීතයේ උෂ්ණත්වය අඩුයි. අතීතයේ වාහන නෑ. මල් වෙඩි නෑ. කිසිම පරිසරය දුෂණය වෙන දෙයක් නෑ. ඒක නිසා භාවනා කරන්න පුළුවන් සවුම්‍ය දේශගුණයක් තිබ්බා. විද්‍යාත්මක ව හිතන්නේ නැතුව බොරු කියවන්න එපා.
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
මේ කීම යතාර්තයක් නම් නොවේමය .එනම් ස්තාන4දැකීම පිනිසම වූවොත් යන්න ,🔑 ඊට වඩා තමාව සෙවීම පිනිස කටයුතු කරන්නට හැකි වූවොත් ,එයමයි යතාර්තය . එනම් අතීත තමා අවබෝධය පිනිසම බුදුවරැන්ගේ ඇසූ හඬ තමා තුලින් ,මතුවූවොත් ඒ ඇත්තන්ට සමය උදාවෙනවාමය. ගිම්හාන මාසේ පටමස්මින් ගිම්හේ ,තමාගේ සමය, තමාතුලින්ම මතුවීම ආශිර්වාදයක් ලෙසම වූවොත් ඒකාන්තයෙන්ම මෙවර පිරිනිවීම පිනිස ම වේ . තමාගේ නොදන්නාකම නොදන්නා නිසා වූ සියලු රිදවීම්ලෙහාගැනීම කිරීම හැර වෙන කිසිත් නොමවේ . මේ සිරිදේසයමයයි . එය යතාර්තයක් මය . තමන්ට හැකි වූවොත් තපසටම නුවනින්ම තමා දෙසටම හැරී තමාගේම හඩට සවන්දීමට අහංකාරයෙන් මිදෙන්නට හැකිවුනොත් එයමයි තථතාව ,අනුත්පාදනිරෝධය නිරැත්සාහියව සහජඣානයෙන්ම අවදි වී අවබොධයෙන් අවබෝධය ටමවී බුද්ධ ජානවලින්ම නැවත නොඑන්නටම අමරනීයත්වයට පත්වීම පිනිසම වනුයේ . බුදු වරැන් මතක්කර දුන් ඒ යතාර්තය තමාතුලින්ම විමුක්තියේ සාදනය පිනිසම මතුවීම ,සමහරවිට තමාගේ හඬ හරහා වීම ද විය හැක. සියල්ල තම,තමා නැනපමනින්මය .🔑 මේ කතිකාව යහපතකි . එහෙත් තමාගේ ගැබුරින් ගැබුරට යෑම නුවනින් තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම වෙත්වා 🔑. ඒකාන්තයෙන්ම මෙවර පිරිනිවීම උදානයක් ලෙස ම පවසන්නට හැකි වූවොත් එහි හිඩසක් නොවේමය . ප්‍රායෝගික ජීවිතයට ගලපා යෙදීමෙන් අවදිවන අවබෝධයක් .තමා තුලින් ප්‍රත්‍යක්ෂ ක්මය කරගන්නට හැකි වූවොත් ,සත්තිස්බෝධිපාක්ෂික ධමිමයන් එකිනෙකින් ඉන්ද්‍රකීලයක් සේම හඬක් ලෙසට පතුරැවන්නට බලයක්ම වේ.සියලු සංස්කෘතින් ,වටිනාකම් මතයන් කොපමනද එපමනකට තමාව ඉක්මවායාම නිරැත්සාහියව වන්නටම වෙත්වා . අමාශාන්ති 🔑 .
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
2000 සහස්රනයේ ලක් ඉතිහාසය බැබලවූ විරුවරියන් අපේ ඉතිහාසය ඉංදියාවට පාවදීමට වලිකන පඩියන් සිටින රටක එම ගෞරවය නැවත අපවෙත ලඟාකරගැනීමට මෙම විහාරමහ දේවිලා ඉදිරිපත් වීම ජාතියේ වාසනාවකි. එයින් මුලින්ම මට සිහියට නැගෙන්නේ ජයවර්ධන පුර සරසවියේ හේමා ගුනතිලක මැතිනියයි. මෙයට අවු 15 පමන පෙර අපේ නිවැරදි ඉතිහාසය ගැන එවකට හෙලිවී තිබුනු කරුනු එක්කර එංගලන්තයේ රාජ්යග නිලධාරින් , තානාපතිවරු රාශියක් හා බොදු හිමිවරු න් ඉදිරියේ තම අදහස් හා සොයාගත් කරුනු එක්කර ඉතා සාර්තකව තම කරුනු ඉදිරිපත් කලාය. එම කරුනු කොතරම් සාත්රීවය වුවදප අප රටට කොපමන වැදගත් වුවද ඇගේ එම වීර ක්රිඅ යාවට කිසිදු ඇගයීමක් මේ රටේ කිසිදු ආයතනයක් සිදුකලේ නැත.අඩු තරමින් ඒ ගැන සඳහන් කලේ නැත.දැරනියගල මහතා ගේ වටිනාම සොයාගැනීම වුයේ ඇතුලු නුවර බ්රාඳක්මීය අක්ෂර ගැනය. එතුමිය එයට වඩා ඉදිරියට ගියාය. දෙවනුව සිහියට එන්නේ සුභාෂිනී කිදෙල්පිටිය මැතිනියයි. ඇය සොයාගත් කරුනු මේ වනවිට පොත් දෙකක් වශයෙන් රටට ඉදිරිපත් කර ඇත. ඇය සාකච්චාවට බාජනය කලේ ෆියුරේගේ හොර සෙල්ලිපිය, පාහියන් හිමියන්ගේ ගමන් මාර්ග, හා බාමියන් බුදුපිලිම ගැනය. ඒවා අපේ කිසිම පඩියෙක් අභියෝගයට මේතාක් ලක්කර ඇතිබවක් මම නුදුටුවෙමි. කමලසිරි සාදු පමනක් විවාදයකට කතාකලාය. විවාදයේ විනිසුරු කවුදැයි පැවසුවේ නැත. එයට අමතරව කුලි ලියන්න න් කිහිපයක් කැට කැබලති අමෝරනවා දුටිමි. එතුමියගේ සොයාගැනම් කිසිදු අභියෝගයටකට ලක් නොවී තවමත් බැබලෙමින් පවතී. කිසිදු සාස්ත්රීකය අගයීමක් කිරීමට පඩියන් සූදානම් නැත. මේ මෑතදි දොස්තර අනුර සමරතුංඟ මහතා එතනින් තවත් ඉදිරියට යමින් සිටිති. තෙවැනි වීරිවරිය වන්නේ ජේශ්ඨ කතිකාචාර්ය පුරාවිද්යාුඥ නිලන්ති බංඩාර මහත්මියයි. ඇයද පඬියන්ග බලකොටුවේ සිටිමින්ම උනගේ මුල්ගල් දෙකකට පහර දුන්නාය. දැන් මට සිතෙන්නේ උන්ට රැකීමට තවත් කිසිවක් පච ඉතිරිව නැත. පරීක්ශන උපයෝගීකර ඇය පවසන්නේ 1. අපරටේ අකුරු සාස්ත්රිය ක්‍රි. පූ. 5 න් ඉදිරියට යන්නේය. මිහිඳු හිමිගේ මල්ලේ තිබුනාය යන්න මුසාවකි. 2. අපිට තිබුනේ අසෝකගේ අක්ශර සාස්ත්රයය ම නොවේ. අපිටම ආවේනික අකුරුය. හේතුව එහෙන් ලැබී කාලයට අනුරූපව මේතරම් ව්‍යාතියක් සිදුවිය නොහකිය. මේ කාන්තාවන් තිදෙනාම ජාතියේ විරුවරියන්ය. ඒ අයට ට පඬියන්ට වඩා සවිමත් කසේරුකා ඇත.එම විරුවරියන්ට අපගේ උපහාරය වේවා.
@ramyaedirimunirodrigo8952
@ramyaedirimunirodrigo8952 Жыл бұрын
මහමායා මැණියො ගැබ්බරව කිඹුල්වත් පුරයෙ සිට හෙපාලය හරහා මව් ගමට යන්නට සංවිධානය කරන්න සුද්ධොදන රජුට ඔළුවෙ අමාරුවන්වත් තිබුනද කුළුදුලෙ උපදින දරු ගැබ සහිත මහමායා දොලාවෙන් උස්සා ගෙන යන්නට පෙරහැරෙන් බඩදරු අග මෙහෙසියව!?
@ramyaedirimunirodrigo8952
@ramyaedirimunirodrigo8952 Жыл бұрын
මොකද ඔය ඉන්දිවාවට නෙපාලයට යන වන්දනාකඑුවො පොඩ්ඩක් මොලෙ පාවිච්චි කරා නං තෙරෙනව සඅද්ධොදන රජු නෙවි සාමාන්‍ය ස්වාමිපුරුෂයෙක්වත් එහෙම කරන්ටනනැ එතරමට දුරක් ගෙවා ගෙන යන්න තියෙන නාසා!
@raniheen281
@raniheen281 3 жыл бұрын
ඇත්තෙන්ම මෙය හොදින් වටහගන්න පුලුවන් නේද අපෙ ලංකාවෙ ස්‍යතිය නටබුන් තියෙනවා ඒත් ඉන්දියාවෙ ඒ කිසි දෙයක් දැකගන්න අඩුයි බුදුන් වහන්සේගේ දේහය ආධහනය කරපු තැන් ⁣ගඩොල් වලින් හදපුවා කිසිම තැනක ගල්වලින් හපු නටබුන් නැහැ අපේ ලංකාවෙ හැතනම ගලකින් හො ස්‍යතියක් හෙලි කර තිබෙනවා තෙරැමි ගන්න පුලුවන් ඒ නටබුන් වලි
@bandulavithanage4506
@bandulavithanage4506 8 ай бұрын
Anunge kunu hoynna epa umbrage wede karana bari wei
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
Why no RONALDO?! 🤔⚽️
00:28
Celine Dept
Рет қаралды 99 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 257 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН