No video

ජපානයේ සුපිරිම අංශ හා පඩි වැඩි රැකියා | Japan jobs for Sri Lankans | Japan job salary Sinhala

  Рет қаралды 84,457

Ishara R

Ishara R

Күн бұрын

ජපානයේ සිංහ සළකුණ
ආයුබෝවන් කොන්නිචිවා ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලමට සාදරයෙන් පිළිගනිමු.
スリランカと日本の架け橋 Bridge between Sri Lanka and Japan
Welcome to the ISHARA R youtube channel! 🇯🇵 😀
ජපානයේ සුපිරිම අංශ හා පඩි වැඩි රැකියා | Japan jobs for Sri Lankans | Japan job salary Sinhala
තවත් වීඩියෝ / @isharar
ජපානය හා ජපන් භාෂාව ගැන තවත් දැනගන්න දැන්ම SUBSCRIBE කරන්න.
To know more about Japan and the Japanese language SUBSCRIBE to our channel
ෆේස්බුක් හරහා ඔබගේ සියලු ප්‍රශ්ණ යොමු කරන්න
🗾Our FB - / ishara-r-100290102039860
🌍Our Instagram - www.instagram....
🌍Our Japanese Class - / 483204229859926
🌍Our Discord - / discord
🦁 OTHER VIDEOS
• Learn easy spoken Japa...
Learn easy spoken Japanese in Sinhala | Japanese conversations Sinhala | MINNA NO NIHONGO Sinhala
• How to use Chopsticks ...
How to use Chopsticks in Sinhala | How to hold chopsticks correctly | Chopsticks Japanese style
• Japanese food market S...
Japanese food market Sinhala | Japanese food review Sinhala | Strange and healthy Japanese food
• What is the JLPT in Si...
What is the JLPT in Sinhala |Japanese Language Proficiency Test|JLPT N5|ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය
• Japanese girl speaking...
Japanese girl speaking Sinhala | Learn basic Japanese in Sinhalese | シンハラ語話せる日本人 | Sinhala Sri Lanka
• How to get a Japanese ...
How to get a Japanese visa | How to learn Japanese | Japan visa process | ජපන් වීසා | Learn Japanese
• How to speak Japanese ...
How to speak the Japanese language | How to learn Japanese in Sinhala | Easy Japanese conversations
• Japanese language Sinh...
ජපානයේ හෝඩි 3 පහසුවෙන් ඉගෙන ගනිමු | Learn Japanese alphabet | ජපන් භාෂාව | Hiragana | Katakana Kanji
• How to make liquor | ජ...
How to make liquor | ජපන් මත්පැන් සාදන ආකාරය | How to make rice liquor in Japan | お酒の造り方|Japan Osake
• Sri Lankan Vesak festi...
Sri Lankan Vesak festival in Japan | Sri Lankan festivals | Buddha purnima | スリランカのウェサック祭り Sri Lanka
• Japan university entra...
Japan university entrance fair | 日本進学フェアー |Study abroad in Japan | How to find a university in Japan
• Japanese University li...
Japanese University life |Day in the Life of Japanese University student |Best Universities in Japan
• Life of a University S...
Life of a University Student in Japan | Life in Japan | University life in Japan
• Best University Subjec...
Best University Subjects in Japan for International students in Sinhala |ජපානයේ අමුතු විෂ‍යයන්
• Japan VISA in Sinhala ...
Japan VISA in Sinhala 2021 | ජපන් ජොබ් වීසා |How to get Japan work Visa SRI LANKA|Japan jobs Sinhala
🌼If you like my channel
🌼Like
🌼Share
🌼Comment
🌼Subscribe
#lifeinjapansinhala
#japanuniversitylifesinhala
#japanstudentvisa2022sinhala
#japanvisasinhala2022
#japantrainingvisasinhala
#howtogojapansinhala
#japanfoodsinhala
#japancarssinhala
#japancarpricesinhala
#japancarpartssinhala
#japaneseinsinhala
#spokenjapanesesinhala
#japansinhalen
#sinhalenjapan
#japaneselesson
#japanpanthiya
#furusatolanka
#srilankaninjapan
#japanvisa
#japaneseculture
#learnjapanese
#learningjapanese
#japaneseteacher
#learnjapaneseinsinhala
#japansinhala
#japanvisasinhala
#japaneselanguage
#learnjapanesesinhala
#japannipatha
#studentvisasrilanka
#japanjobvisa
#japansensei
#srilankansinjapan
#srilanka

Пікірлер: 326
@hasithjayaranga1628
@hasithjayaranga1628 Жыл бұрын
❤️ සුබපතනවා ඔයාට ඉශාර අය්යා තවතවත් මේවගේ වීඩියෝ කරන්න 🔥
@sandaruwandahanayake8504
@sandaruwandahanayake8504 Жыл бұрын
පුලුවන් නම් ජපානයට එනකොට medical වලින් බලාපොරොත්තු වෙන දේවල් ගැන පොඩි වීඩියෝ එකක් කරන්න පුලුවන්ද අයියා.ජොබ් වලට ගන්න කලින් වෙනම medical බලනවාද,රට ඇතුලට එනකොට බලන medical මොනවාද, drug test වගේ දේවල් කරන්වාද කියලා පොඩ්ඩක් කියලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් 🙂
@Shehansavinda55
@Shehansavinda55 Жыл бұрын
ජපන් යනවනම් student visa යන්න ඕන අනිවාර්යයෙන් ඒකටත් දැන් සල්ලි 2x 3x වෙලා සෑහෙන ගානක් දැන් ඕන 🥲 ඉක්මනින් ලොකු පඩියක් ගන්නම් කොරියාව තමා ❤️ 225 ට හෙනම ගහපන් ❤️😡
@KanishkaNiluminda.
@KanishkaNiluminda. Жыл бұрын
Ssw ??
@kavnim6168
@kavnim6168 Жыл бұрын
Ssw walatath dena padi walat wda gnk korean wala denwad padi
@virajsanjana5046
@virajsanjana5046 Жыл бұрын
කොහොමටත් ජපන් යනවට වඩා ඉක්මනිම් ලොකු මුදලක් හොයාගන්න පුලුවන් කොරියන් ගියොත්..ජොබ් වීසා.අවු.4..10 ..කොහොමත් ලක්ශ 5ට වැඩී පඩිය..ජපන් ආවොත් නම් එහෙම බැහැ.අමාරුයි..කොරියන් කියලත් අමාරු නැතිව නෙවේ.හැබැයි ජපන් ඇවිත් ස්ටුඩන්ට් ගිහින් ජොබ් කරලා එද්දි කොරියන් ගිය කෙනා ඒ වෙද්දි ලොකු මුදලක් හොයලා ඉවරයි..ඒකයී..අත්දැකීමෙන් කියන්නේ.😌
@dulminadilshan6246
@dulminadilshan6246 9 ай бұрын
​@@virajsanjana5046ssw වීසා ආවොත් ජපන් වලට
@ireshagayani2943
@ireshagayani2943 Жыл бұрын
Malli oyt godak thank you apiw danuwath krnwt...Budu saranai...🙏
@chaviindraka3415
@chaviindraka3415 Жыл бұрын
අය්යේ designing පැත්තෙන් යනවනම් manga ,anime industry එක ගැන තව පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ❤
@udayangaleechathu1405
@udayangaleechathu1405 Жыл бұрын
ගොඩක් ස්තුති අය්යේ.... 🤗
@SLUD538
@SLUD538 Жыл бұрын
බුදුසරණයි ඔයාට ජයවේවා ❤️❤️
@pavithrajayasinghe5699
@pavithrajayasinghe5699 Жыл бұрын
අයියේ. Care giver වගේ යනවා නම් selary එක කියක් වගේ ලැබෙනවද.
@hash276
@hash276 Жыл бұрын
Yen 180000k wage
@Nirmanitips2005
@Nirmanitips2005 Жыл бұрын
ජපානේ Air hosster කෙනෙක් වෙන්න සුදුසුකම් මොනවද කියලා කියන්නකෝ.... අනේ කවුරුහරි දන්න කෙනෙක් කියන්නකෝ 🥺❤
@kaweeshasulani6112
@kaweeshasulani6112 Жыл бұрын
Math eka hoynwa akkiyoooo
@athikanimsara7107
@athikanimsara7107 Жыл бұрын
student visa එකට ජපන් ඉන්න කෙනෙක් ටිකක් එක දැම්මොත් cost එක රුපියක් කීයක් වෙයිද?
@sahanrasanjana8872
@sahanrasanjana8872 Жыл бұрын
අයියෙ හොටෙල් ෆීල්ඩ් එක ගැන ඔනේ වේටර් කෙනෙක්ට පර්මනට් ජොබ් පාර්ට් ටයිම් ජොබ් ගැන කියන්නකො වීඩියෝ එකකින් 🥺❤️
@himasharasanji910
@himasharasanji910 Жыл бұрын
Ayye English Teaching in japan gena vedio ekk oniii ❤️❤️❤️❤️
@VihagaSathsara-x3w
@VihagaSathsara-x3w 7 күн бұрын
Automobile Section එකෙන් ඇවිල්ලා ජොබ් එකට සෙට් වෙන්න අවුරුදු 5 වගේ යනවනේ ... එතකන් ඒ අවුරුදු 5 ඇතුලත Salary එකක් හම්බ වෙන්නේ නැද්ද ... Part Time Job එකක් කරන්න පුළුවන් ද ..
@buddhisankalpa5930
@buddhisankalpa5930 26 күн бұрын
Ssw වලින් food service ආවොත් කොයි වගේ පඩියක් ලැබෙනවද.කීයක් විතර ඉතුරු කරගන්න පුලුවන්ද
@IsharaR
@IsharaR 25 күн бұрын
Basic yen 180,000 k wage company eka anuwa adu wadi wenna puluwan
@prasangaheshan5064
@prasangaheshan5064 Жыл бұрын
Caregiver gana video ekak krn plz 🙏🙏
@kavee831
@kavee831 4 ай бұрын
අයියේ.ජපානයට ඇවිල්ලා pilot කෙනෙක් වෙන විදිහ කියන්නකෝ
@vikinavodya507
@vikinavodya507 Жыл бұрын
Aiya agriculture gana poddak kiyanako please 🥺. Agri degree ekek karoth job thiyanvada Japan avilla agiri tech ekkat giyoth job thiyanvada
@bhawanageethanjalee211
@bhawanageethanjalee211 11 ай бұрын
Ane ow matath denaganna ona
@kaushisenanayaka1271
@kaushisenanayaka1271 Жыл бұрын
Caregiver gena vedio ekk one aiye
@1CrazyDog
@1CrazyDog Жыл бұрын
අයියේ ලංකාවේන් සියලු සුදුසුකම් හදාගෙන ආවොත් japan university එකක ඉගෙන ගන්නම ඕනෙද?
@Rashmirasanjali
@Rashmirasanjali Жыл бұрын
thanks aiye
@navindu9972
@navindu9972 Жыл бұрын
අයියේ astronamy ඉගෙන ගන්න ඈකිද ජපන් ඇවිත් ඒ පිලිබද jobs මොනවද අයියේ ඒවගේම පඩිය එහෙම ගැන පොඩ්ඩක් කියන්නකො අයියේ♥️
@kimjeonkumu195
@kimjeonkumu195 Жыл бұрын
How about civil engineer who studied in japan
@divyanjaliashinsana3859
@divyanjaliashinsana3859 Жыл бұрын
අයියේ ජපානේ නීතිඥ කෙනෙක් වෙන්නනම් මෙහෙ univercity gihin enna oonada, naththam A/l walin passe enna puluwnda?
@manojiedirisinghe1888
@manojiedirisinghe1888 Жыл бұрын
Dear Sir, I have a BA in Primary School Teaching and 17 years of experience in English medium in Teaching. Can I apply as a teacher in Japan?
@eartoear2002
@eartoear2002 Жыл бұрын
Ane matath danaganna one
@aselaimanka4996
@aselaimanka4996 Жыл бұрын
Traning visa ena ayata thina job saha salary eka gena video ekak karanna puluwan da
@sasha__G-20
@sasha__G-20 Жыл бұрын
Japan වල Anime creator කෙනෙක් වෙන්නෙ කෝමද ගැන විඩියෝ එකක් ගේන්නකො ... salary එක කෝමද .... university මොනවද වගෙ දේවල් ගැන ගේන්නකො plzzzz ❤️
@kavindyajayasekara1696
@kavindyajayasekara1696 Жыл бұрын
Aiye agriculture paththen yanna puluwan jobs gana video ekak dannako
@thamilajayathilaka5384
@thamilajayathilaka5384 Жыл бұрын
ane ou
@chamodiprasanshani4253
@chamodiprasanshani4253 Жыл бұрын
අයියෙ කොමස් කරපු අයට ජපානේ තියෙන රැකියා මොනවද අනේ අයියෙ පිලීස් කියන්නකො
@Damidushamika
@Damidushamika 18 күн бұрын
Aiye mama japan walata student visa eken awith kaigo senmon gakko ekaka course ekak karala kaigo kenek wenna inne.aiye e pattha hodaida. Salaray hodaida. Kaigo karana ayata warprasada hambenawa kiyanna atthada.....Ane aiye reply ekaka oni
@IsharaR
@IsharaR 18 күн бұрын
Hariyata karagena hitiyoth hodai
@boltw.w.w7376
@boltw.w.w7376 11 ай бұрын
ජපානෙ ගිහින් lawyer කෙනෙක් වෙන්න බෑ කියල මට සෙන්සෙ කෙනෙක් කිව්වා...ඒව එහෙ ජපන්නුන්ටමලු තියෙන්නෙ,පොඩ්ඩක් හොයල බලන්න🙄🙄🙄
@IsharaR
@IsharaR 11 ай бұрын
Uthsaha karoth puluwan
@nimekapahan2708
@nimekapahan2708 Жыл бұрын
බොහොම ස්තූති 🙏
@avishkamadhusara6449
@avishkamadhusara6449 Жыл бұрын
Automobile ගැන විඩියෝ එකක් දාන්න භාශව කොච්චර බලනවද තව සුදුසුකම් මොනවද වියදම් කොහොමද Automobile යටතෙ තව මොනවගේ පැතිද තියෙන්නෙ කියල සම්පූර්න අදහසක් ගන්න පුලුවන් විදියට 🥺🥺
@a_d_official
@a_d_official Жыл бұрын
Ow up
@Dulanthenuka-vm1hk
@Dulanthenuka-vm1hk 18 күн бұрын
අයියෙ ලංකාවේ otombile couers ekk krl skil එක හදාගෙන අවොත් කොහොමද වෙන්නෙ
@dewaudith879
@dewaudith879 Жыл бұрын
Air port එකේ ජොබ් එකක් කරන්න මොනාද ඉගෙන ගන්න ඕනි
@Nirmanitips2005
@Nirmanitips2005 Жыл бұрын
Japan air hosster කෙනෙක් වෙන්න පුලුවන්ද ?
@tharusisnn8075
@tharusisnn8075 Жыл бұрын
Beauty Saloon walata kohomada ayye.
@dilasworld4200
@dilasworld4200 Жыл бұрын
Ane mata kiyanna ape rata 2023 back list wateida . 😞
@pasinduindrajith8984
@pasinduindrajith8984 Жыл бұрын
අයියේ ssw වීස වලින් caregiver එන්න ඉන්නේ....එහෙම ඇවිත් part time වගේ ඉගෙන ගන්න පුලුවන්ද Degree එකක් වෙනකම්...plzz 🙏🙏කියන්නකෝ....
@eartoear2002
@eartoear2002 Жыл бұрын
Mekath danaganna one mtath
@Damidushamika
@Damidushamika 18 күн бұрын
Ssw walin ena katawath degree, karanna bh .eyalata University yanna ehema e dewal karanna bh
@movieclipsforyou4993
@movieclipsforyou4993 Жыл бұрын
Automobobile walin mehe specialized degree ekk thiyenwanm language school withrk giyama athida?
@thavinsamanjari5647
@thavinsamanjari5647 Жыл бұрын
Mehe doctor kenekt direct job ekt apply krnn puluwnd
@Damidushamika
@Damidushamika Ай бұрын
Aiye businesses or Management side eka sennon wala thiyanawada. Management side eke salary hodaida 😊
@ShainiMedhani
@ShainiMedhani 3 ай бұрын
And aiye oya hama ekak ganama vena venana videos tikak karannako plz. Anime design paththa ganath danaganna oni .plz😢😢❤
@IsharaR
@IsharaR 3 ай бұрын
Ok
@RasithLakshan456
@RasithLakshan456 Жыл бұрын
lankawe campus gihin Automobile walin digre ekak aran japan awith language school ekakata gihin job ekakata yanna barida.?reply එකක් ඕනේ😓
@shammi_Ishanka
@shammi_Ishanka Жыл бұрын
Plz.. meekanm mathth denaganna oone...👆👆👆
@thusharamalith9422
@thusharamalith9422 Жыл бұрын
හොදට කියාදෙනව ටැන්ක්ස්
@omandi4933
@omandi4933 Жыл бұрын
අයියේ මෙහෙ මොරටුවේ transport and logistics engineer ලටත් ssw යටතේ එන්න බැයිද language ek jlpt2 wage thiyeddi
@r.g.s.s.prabhashwara
@r.g.s.s.prabhashwara Жыл бұрын
Aiye SSW visa awilla apata students visa ekakata maru wenna barida aiya,,,plz kiynnko,, students visa yanna loku ganak yanawa,,ssw awilla hoyagena ekata apply karanna barida
@sathsaranirupasinghe4737
@sathsaranirupasinghe4737 Жыл бұрын
Ani Lankawe gov. uni.ekk Hospitality mgt degree ekk ekka Chinese Japanese puluwn kenekt student visa awoth monwd thiyn opportunity?
@madumalnarampanawa3495
@madumalnarampanawa3495 Жыл бұрын
#isharaR aiya mata prshnayak tynwa. Mn dakka group ekka dala tibba agriculture enta epa winter ekata masa ganak niwadu denwa kiyla . Padith nathuwa. Eka aththada
@RasithLakshan456
@RasithLakshan456 Жыл бұрын
lankawe campus gihin Automobile walin digre ekak aran japan awith language school ekakata gihin job ekakata yanna barida.?
@loshitha2940
@loshitha2940 Жыл бұрын
ජපානයේ සූපවේදියෙක්ගේ පඩි කොහොමද අයියේ ❤️🙂 මෙහේ Hotel School එකකට ගිහින් ජපන් ගියොත් සූපවේදියෙක් වෙන්න ලේසි වෙයිද 😰
@lahirudilshan9417
@lahirudilshan9417 Жыл бұрын
කෝස් එකක් කරලා තියෙනවනම් සෙටිෆිකෙට් එකක් තියෙ නම් වර්ක් එක්ස්පීරියන්ස් තියෙනම් ජපන් බාසව හොදින් දන්නවනම් ජපන් කෑම බීම හදන්න පුලුවන්නම් එකෙන්ම ගිය හැකී
@nmadushanka938
@nmadushanka938 Жыл бұрын
@@lahirudilshan9417 nvq තියෙනවා ol al onida.. ?
@ceylon-beauty
@ceylon-beauty Жыл бұрын
Banking sector eka kohomada ayye
@ZUU_SHORTS
@ZUU_SHORTS 11 ай бұрын
මටත් තියෙන ප්‍රශ්නයක්
@travelwithSakyaNirwan
@travelwithSakyaNirwan 3 ай бұрын
Mama danna vidihatanam cook kenekuta 10years experience oni,,Sri Lankan unath wena Cook kenekuta unath,,,salary 1ka depend wenawa,,,,vivida karunu matha,, hotel school certificate amathara sudusu kamak vitharai,,language 1ka etharam balan ne,,no:1 10 years experience 1i.....eeka job karapu than wala certificates oni....education peththa adala ne...(mee mama danna tharama)
@upendrapubudu5014
@upendrapubudu5014 Жыл бұрын
Agriculture side eken jobs awl d?
@withus2815
@withus2815 Жыл бұрын
English teaching gna video ekk krnn puluwnda
@craftidea1399
@craftidea1399 Жыл бұрын
A/l wlt bio krl , ohe university eka හොද කෝස් කියන්නකෝ
@kelummadhuranga113
@kelummadhuranga113 Жыл бұрын
අයියේ ජපන් වල driving job එකක් කරන්න පුලුවන්ද student ඇවිත් 🥲
@Ruwan78
@Ruwan78 Жыл бұрын
CNC operator kenekta hoda denumak labagnna puluwan neada..
@user-ud7kg4ln1w
@user-ud7kg4ln1w 5 күн бұрын
Coffe shop ekaka hari restaurant ekaka hari hotel ekaka hari barista kenk venn puluvn vidiya kiynnko.... coffe vala art gahanne ☕ ehem kenk venn puluvn kohomd
@IsharaR
@IsharaR 5 күн бұрын
Ekatath wenama technical schools thiyenawa ewai flgihin qualifications hadagaththoth puluwan
@user-vz8uf2ql2g
@user-vz8uf2ql2g Жыл бұрын
Japan බශාව නැතුව යන්න පුළුවන් ද 🥲
@nimarsharavishan2131
@nimarsharavishan2131 Жыл бұрын
ජපන් වගේ රටකට ගිහින් උපාදියක් කරලා සුදුසුකම් හදාගෙන පස්සෙ කැනඩාව , නවසීලන්තය වගේ රටකට යන්න පුලුවන්ද ඒ සුදුසුකම් වලින්? ජපන් භාෂාවෙන් ඉගෙන ගන්න ඒවට පිලිගැනීමක් තියනවද? ** ජපන් යන්න හේතුව තමයි මේ වෙලවෙ ගෙදරින් ලක්ෂ 20/25 කට වඩා වැඩිය වියදම් කරන්න විදියක් නෑ.ඔසී කැනඩා ගිහින් ලොකූ ගානක් ටියුෂන් ෆී විදියට ගෙදරින් ගෙන්න ගන්නත් කැමති නෑ.. මට ඕන සුදුසුකම් හදාගෙන මගේම.හයියෙන් කැනඩ නවසීලන්තය ඔසී වගේ රටකට යන්න..ගෙදරට වැඩි බරක් නොදී.. ** මේම කරන එක හොද වැඩක්ද? නැත්තම් නිකරුනේ කාලය කා දැමීමක්ද?
@dulanjananehan1178
@dulanjananehan1178 Жыл бұрын
LNBTI යන්න..ලන්කාවේ තියන JAPAN කැම්පස් එකක්...degree එක ඉවර උනාම japn යවනවා job එකකට..
@dulanjananehan1178
@dulanjananehan1178 Жыл бұрын
ඒ ගොල්ලෝ degree එකත් ඒකම JLPT N2 level එක වෙනකන් teach කරනවා..
@Taprobana733
@Taprobana733 11 ай бұрын
මේකට පැහැදිලි උත්තරයක් මටත් ඕනී ..plz. පුලුවන් ඉක්මනට
@achinthatheekshana1581
@achinthatheekshana1581 Жыл бұрын
Designer කෙනෙක් වෙන්න මොනාද කරන්න ඕනෙ 🥲
@shehanmalsha2121
@shehanmalsha2121 2 ай бұрын
Matath
@thanuridhananja3641
@thanuridhananja3641 Жыл бұрын
Aiye care giver gna video ekak ona aiye
@user-gz5gx1eu8e
@user-gz5gx1eu8e 10 ай бұрын
accountings patten monwd thiyena jobs? eyala illana qualifications monwda
@swarnalathaswarna8139
@swarnalathaswarna8139 Жыл бұрын
Mahaththaya bedala rata innawanam waif ganna puluwanda.thorathuru dennako
@sameerachathurnga6500
@sameerachathurnga6500 Жыл бұрын
ලංකාවේ mechatronic NVQ 5 කරලා ආවත් japan ඉදන් අයෙත් ඉගෙන ගන්න ඕනෙද
@SachiniChanchala-po4sb
@SachiniChanchala-po4sb 4 күн бұрын
අයියේ මට මේකට රිප්ලයි එකක් එවන්න පිලිස්. මන් al කරනවා. මන් al වලට කරන්නේ ජපන් විෂය ආර්ට් වලින් තමයි මන් al කරන්නේ ජපන්, bc, ict කියන විෂයන් තමයි මන් කරන්නේ. අයියේ මන් හිතන් ඉන්නේ studet visa යන්න ජපන්. මන් 2026 තමයි අයියේ al කරන්බේ මට් n5 වෙනකන් මන් ඉගෙන ගෙන ඉන්නේ.. මට හදිස්සියෙවත් al පස් වෙන්න බැරි උනොත් මට‍ ජපන් යන්න බැරි වෙයිද මගේ visa reject වෙයිද කියලා කියන්න පුළුවන් ද දැන් ජපන් යන අය හුගක් වැඩි නිසා. Al පස් වෙන එක අනිවාර්ය වෙලාද එහෙම කියලා ටිකක් කට්ටිය කියනවා එක ඇත්තද කියලා අනේ මට කියබ්නකෝ 😢. මට al පස් වෙන්න බැරි උනොත් ජපන් යන්න බැරිද studet visa
@SachiniChanchala-po4sb
@SachiniChanchala-po4sb 4 күн бұрын
අනේ අයුයේ මට රිප්ලයි එකක්‌ එවන්න පුලුවන්ද
@chameesha3293
@chameesha3293 Жыл бұрын
Ayiye pschology side eken japane thiyena job monawada ane kiyannako mekatath aniwaren sri lankawe pschology digree ekak thiyeye nam yanna puluwan than kiyannako
@ThisumRathnayake
@ThisumRathnayake Ай бұрын
Filming side eken yanawanam podi information ekak dennako plz
@dimuthudhananjaya452
@dimuthudhananjaya452 Жыл бұрын
Ayye ,mehe Automobile course ekk krl giyoth khomd ?
@upekshakumari1706
@upekshakumari1706 Жыл бұрын
Ayiye teaching feald eka gana details kiyannko.. English teachin wage hodayida.
@danushjayaweera5383
@danushjayaweera5383 11 ай бұрын
අයියේ SSW ඇවිල්ලා auto mobile වලට මාරු වෙන්න පුලුවන් නේද skill එක ලියලා
@hasindulakshan3282
@hasindulakshan3282 Жыл бұрын
University gihin soft engineer digree akak gaththata passe indeed company ake job akak karanna japanaye sthira padinchiya ganna onida.
@sanjeewasanjeewa8114
@sanjeewasanjeewa8114 Жыл бұрын
SSW eka gena aluth update video ekak krnnko..
@prasangaheshan5064
@prasangaheshan5064 Жыл бұрын
Caregiver awith nursing exam liyala nurse kenek wenna barida
@kaveeshamadusanka8454
@kaveeshamadusanka8454 Жыл бұрын
Automobile පැත්තෙන් යනවා නම් ජපානේ ගිහින්ම් ඉගෙන ග්න්න් ඔනද, නැත්තම් ලංකාවේ ඉගෙනගෙන automobile පැත්තෙන් experience එක්කම් ඉන්න කෙනෙක්ට job එක්ට් company එකක්ට් join වෙන්න බැරිද
@ladyboss767
@ladyboss767 Жыл бұрын
Software engineering වලටත් high salary එකක් තියෙනවද?
@e-mediaproductionwithtrave6216
@e-mediaproductionwithtrave6216 4 ай бұрын
ඒ උනාට ඉශාර අයියේ ssw ඇවිත් ඕන parth එකක් ඉගෙන ගන්න පුලුවන් නේද ? N1 දක්වා ඉගෙන ගෙන degree එකක් කරන්න පුලුවන් නේද ?
@IsharaR
@IsharaR 4 ай бұрын
උත්සාහ කරොත් පුලුවන්. කාලය කළමණාකරනය කරගන්න වෙයි
@sarojamadushani6872
@sarojamadushani6872 Жыл бұрын
Ssw visa walin yana job wala padi kohomada
@dineshabesingha4609
@dineshabesingha4609 3 ай бұрын
Mm japanaye inne.mata job ekak hoyaganna widiyak hoyala denna.godak loku udauwak..
@KZanAnURDHA2024
@KZanAnURDHA2024 Жыл бұрын
යන විදිහ කියක් යනවා එහෙම කියලා 🥺
@AmeeshaTharumini-qc5hz
@AmeeshaTharumini-qc5hz 2 ай бұрын
ලෝ විදියට එන්න පුළුවන් ද අය්යේ ලෝ පැත්තෙන් job තියනවා ද
@sewwandigamage9037
@sewwandigamage9037 Жыл бұрын
Gym wla wge.. Physical fitness trainer kenek wge ynn puluwn d japn wl?
@hash911
@hash911 Жыл бұрын
අයියෙ මම German Tech එකේ auto CAD 3d 2d කරනවා japan job බැරිද
@rohithalahiru
@rohithalahiru Жыл бұрын
DoCtor,nurshing igena ganna kalaya macaning igenaganna thiyana kalayada wadipurama yanne ayye
@electriclokka3944
@electriclokka3944 Жыл бұрын
ඉලෙක්ට්‍රිසියන් ලට jobs තියනවාද අයියෙ
@gagulikalathma7432
@gagulikalathma7432 Жыл бұрын
අයියෙ jlpt Exsem එකට පාඩම් කීයක් එනවද කියන්නකො. කන්ජි කොච්චර ඕනිද
@mohammedirsham8989
@mohammedirsham8989 Жыл бұрын
aia mt automobile NVQ- 5 certificate wenkn thienwa, experienceuth thienwa, Japan lesienma podi wiedmkin enda barida?
@sahanvishmitha6569
@sahanvishmitha6569 Жыл бұрын
ssw visa wala mona wge jobda hmbbenne poddak e gna video ekk krnna puluwnad
@LahiruDRanasingha
@LahiruDRanasingha 2 күн бұрын
Bako oparet walata ehema kohomada
@nisansalarasanjalee7620
@nisansalarasanjalee7620 8 ай бұрын
Caregiver gana video ekak dannako.plz
@cuteart4477
@cuteart4477 Жыл бұрын
Aiye fashion designer kenekt salary ek kohomd ...job thiyenwd...mn godak dwsak idn me prshne ahnne
@sandunidiwyanjali7985
@sandunidiwyanjali7985 Жыл бұрын
matath danagnna one
@cuteart4477
@cuteart4477 Жыл бұрын
Anee owww ek gan kwruth kiynne na
@Trendyvibz_
@Trendyvibz_ Жыл бұрын
Lankawe nursing krna kenektat eheta nurse kenek widihta apply krnn berida 😲
@TS_MODz
@TS_MODz 4 ай бұрын
අනේ කවුරු හරි කියන්නකෝ ජපන් යන්නත් වර්ණ අන්දතාවය බලනවද
@kgeesha6871
@kgeesha6871 Жыл бұрын
Mehe draughtman kenek japan awilla aluthenm igena gnna oned e position ekt ynna.
@jinaninisansala30
@jinaninisansala30 Жыл бұрын
Counselors kenekta japane mona wage thathwayakda thiyenne?
@chameesha3293
@chameesha3293 Жыл бұрын
Matath dana ganna onee
@thusharamalith9422
@thusharamalith9422 Жыл бұрын
it පැත්ත ගැන වෙන විඩියො එකක් ඔනෙ
@sewwandivindaya223
@sewwandivindaya223 Жыл бұрын
network engineer kenek wenna ona sudusukam monawada padi ehema kohomada aiye🙂
@user-zp5ij8wy4t
@user-zp5ij8wy4t 2 күн бұрын
Caregiver exam mama pass mata enna hoda vishwasawantha agency ekak kiyannako pls
@user-zp5ij8wy4t
@user-zp5ij8wy4t 2 күн бұрын
Ssw walin caregiver
@Ak_a2001
@Ak_a2001 Жыл бұрын
Ayya business management senmon ehekta giyoth honda job ekak hoyaganna bari veida
@udeshikakodikara7641
@udeshikakodikara7641 Жыл бұрын
Aiye environmental management degreeyk government campus ekkin karala,pitin japan language course ekak karala japan enna beida hoda job ekakata.
@nirashasiwminie7906
@nirashasiwminie7906 3 ай бұрын
Counsellor kenekge padi kohomda kiyala kiyannako
@IsharaR
@IsharaR 3 ай бұрын
Counselor kenek wenna Japanese language eka uparima one. Basic salary dala washayen yen 210,000 idan
@thanuridhananja3641
@thanuridhananja3641 Жыл бұрын
本当にどうもありがとうございました。
@wasanasilva5570
@wasanasilva5570 Жыл бұрын
Oyata hodatama Suresh doctor kenekt month ekakata ganna puluwan 250000-300000 atharav sallary ekak kiyala
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 27 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 83 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 23 МЛН