ජපානයට එනකොට රැගෙන ආ යුතු දේවල් සහ බෑග් එක සකසන ආකාරය | How To pack luggage??? | LIFE IN JAPAN 🇯🇵

  Рет қаралды 39,286

Days Of Jay

Days Of Jay

Күн бұрын

ජපානයට එනකොට රැගෙන ආ යුතු දේවල් සහ බෑග් එක සකසන ආකාරය | How To pack luggage??? | LIFE IN JAPAN 🇯🇵
🔴 DO NOT FORGET TO SUBSCRIBE TO MY CHANNEL 🔥🙏
► Instagram :
/ _jana_weerasinghe_
Contact for business inquiries : +94 78 43 49 439
(Managed by Motif Digital)

Пікірлер: 339
@kaushalyawickramarathne8082
@kaushalyawickramarathne8082 8 ай бұрын
ඔයා ඔහොම කියල දෙද්දි මං හිතින් හැමදේම ලෑස්ති කරන් එයපෝට් එකට ආව ❤ තෑන්ක්ස් ජේ ❤❤😘
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
☺️♥️
@shanuka9938
@shanuka9938 3 ай бұрын
මොලෙ හොද නැද්ද😢
@Vishwadana
@Vishwadana 8 ай бұрын
ගොඩක් වටින විස්තර තිබ්බා වීඩියෝ එකේ . ජයවේවා ✌ .
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊
@lazashorts1234
@lazashorts1234 8 ай бұрын
වටින video එකක් නන්ගි, හරි දෙයක් කලොත් තමන්ට අන්වාරෙන් ලැබෙනවම තමයි, ඒකයි මෙච්චර පිරිසක් youtube channel එකට ඉක්මනින් එකතු වුනේ, ගොඩක් youtubersලට දියුණු වුනාට පස්සෙ මුලින් ඉදපු මිනිස්සු අමතකයි, ඒත් මම හිතනව ඔයා එහෙමෙ වෙන්නෙ නැති වෙයි කියල
@crcreation5000
@crcreation5000 8 ай бұрын
ඔයා මේ කියන එක ඇත්ත. මාත් මුල ඉදන් මෙයාගෙ චැනල් එක බලපු කෙනෙක්. අනිත් යූ ටියුබර්ස්ලගෙ නොදැක්ක හොද දේවල් මෙයගෙන් මමත් දැක්කා. හිත හොද මිනිස්සුන්ට අනිවාර්යයෙන් හරියනවා❤❤❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
බොහෝම ස්තූතියි ♥️☺️
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
බොහෝම ස්තූතියි ♥️☺️
@sashin_gunawardhane
@sashin_gunawardhane 8 ай бұрын
ඒකනම් ගොඩක් වටිනවා ❤🇯🇵 JAY
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
ස්තූතියි 😊😊😊😊
@MeTime-z6t
@MeTime-z6t 8 ай бұрын
අනේ අක්කේ.....language scl වලින් පස්සෙ university එක ගැන විස්තරයක් දෙන්නකො මුල ඉදන්... තියෙන course subject එහෙම පොඩ්ඩක් බලල😊 ලොකු උදව්වක්
@smokiyo782
@smokiyo782 8 ай бұрын
Ow akke
@ManeeshaWijesundara-i4k
@ManeeshaWijesundara-i4k 8 ай бұрын
Ane ow akke
@menathlakvindu7567
@menathlakvindu7567 8 ай бұрын
ane ow akke loku udawwak😊
@geethanikumari3991
@geethanikumari3991 8 ай бұрын
Ane ow akke
@nimalirajugamuwa1145
@nimalirajugamuwa1145 8 ай бұрын
Owww
@malindasampath1718
@malindasampath1718 8 ай бұрын
නියමයි නංගෝ ඔයාගෙ වීඩියෝ... රට එන්න ඉන්න කෙනෙක්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා... බොහොම ස්තුතියි ❤️❤️
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊
@gangacakeshop3843
@gangacakeshop3843 8 ай бұрын
මමත් april එනවා අක්කා , ගොඩාක් Tnak you meewaa kiyala dhenawata 😍😍
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊😊
@Rose-xo8mx
@Rose-xo8mx 8 ай бұрын
@ganga. Ane mta kiynwada oyta kochchra klyk giyda clz ynnai exam pass wennai.interview pass wenne me mulu process ektma.e wagema ynna kochchra salli ynwada
@ayeshanethushi
@ayeshanethushi 8 ай бұрын
Oyt visa awd hlo ...
@basilkumara2821
@basilkumara2821 8 ай бұрын
දුවේ ඔයා රට ගිය එජන්සිය ගැන සහ තව විශ්වාස වන්ත තැන් ගැන video එකක් කරන්න දුවේ අපි බලන් ඉන්නවා.
@prabaniwimalawardhana6259
@prabaniwimalawardhana6259 6 ай бұрын
මේක පොඩ්ඩක් බලන්න ගොඩක් හොදයි විස්වාසෙන් කියන්නෙ........ Ru Lanka International Ltd 377/2/1 Nawinna Maharagama SLBFE NO 3275
@PradeepaSandamali-bi4fh
@PradeepaSandamali-bi4fh 8 ай бұрын
ගොඩාක් වටිනවා.බලාගන ඉදියේ කවද්ද දාන්නේ කියලා.මමත් අප්‍රේල් එන්න ඉන්නේ.ස්තූතී ❤️
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊
@Waruninjp
@Waruninjp 8 ай бұрын
COE eka awda 2024 april int ekata???
@chamikatechnic
@chamikatechnic 8 ай бұрын
​@@Waruninjpදැම්ම එන්නෙ නෑ නේද.. February 18 - 29 අතර වගේ නේ
@rmprathnayaka1160
@rmprathnayaka1160 Ай бұрын
ඒක ගොඩාක් වැදගත් උනා අක්කේ .ඔයාට ගොඩක් තෑන්ක්ස් .❤❤
@anjanaumayangi267
@anjanaumayangi267 8 ай бұрын
මාරම වටිනවා අක්කා😍
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
ස්තූතිය් 😊😊😊
@travelevents3900
@travelevents3900 8 ай бұрын
Akke oya mathara ne
@nishu6910
@nishu6910 8 ай бұрын
අපි ගෙනියන beauty products වගේ දේවල්..phone charges, plague වගේ දේවල් ගැන කියන්නකො❤
@o11RANGER11o
@o11RANGER11o 8 ай бұрын
ගොඩක් වටිනවා වටිනම video දාන එකම channel එක මං දැක්ක.. 🤗
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
ස්තූතියි 😊😊😊😊
@Chamodvw9wn
@Chamodvw9wn 5 ай бұрын
20:33 Baggage වලට ඉබි යතුරුත් දාලා වයර් ටයි එකක් දැම්මා නම් baggage එකේ main lock එක හරහා හොදයි නැත්තම් පෑනකින් වගේ ශිපර් එක ගලවන්න පුළුවන් ඒ නිසා එහෙම දැම්මොත් හොදයි
@nimeshasugandi2301
@nimeshasugandi2301 8 ай бұрын
දානකල් බලාන උන්නු විඩියෝ එකක් ❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊😊😊
@ravindumadushan3693
@ravindumadushan3693 8 ай бұрын
ගොඩක් වට්නවා අක්කේ වීඩියෝ එක දානකම් බලන් ඉදියේ🥰♥️♥️
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊
@santhajayakody4505
@santhajayakody4505 8 ай бұрын
ගොඩක් වටින වැදගත් අවශ්‍යම විඩියෝ එකක්. ඉස්තුති ජය ශ්‍රී 💥❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊😊😊😊
@Deneth-zt6nx
@Deneth-zt6nx 4 ай бұрын
Godaak watina video ekak akkii...❤ kiyapu hama deyakma niyametama theruna. Amathaka nowennama !! Thank you very much !!!!!!❤️‍🔥❤️‍🔥
@travelevents3900
@travelevents3900 8 ай бұрын
වටිනවා අක්කේ ❤
@shenushenu4749
@shenushenu4749 8 ай бұрын
මම මේ අවුරුද්දේ ජූලි ඉන්ටේක් එකේ එන්න ඉන්නේ මාර වටිනවා අක්කී ❤👀
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊
@dineshaharshani6473
@dineshaharshani6473 8 ай бұрын
Thankz jay🎉
@shanukiwijethunge2324
@shanukiwijethunge2324 8 ай бұрын
Godak important vedio ekk.domo arigatho ❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊
@HiruPerera-xw4pb
@HiruPerera-xw4pb 8 ай бұрын
ගොඩක් වටිනවා අක්කියෝ ඔයාගේ video ❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊
@warunithennakoon8946
@warunithennakoon8946 7 ай бұрын
❤ වටිනවා.
@slnuwan3450
@slnuwan3450 8 ай бұрын
me video eka danakammai balan hitiye😍🥰 parissamen inna akke bs
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊
@sanudisanjaana3541
@sanudisanjaana3541 7 ай бұрын
👍👍👍
@anuththaradulakshi9550
@anuththaradulakshi9550 8 ай бұрын
Thank you akke godak watina video ekak genawata❤❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
ස්තූතියි 😊😊😊😊
@vindyasureni8371
@vindyasureni8371 8 ай бұрын
Godak watina video ekak 😊
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
ස්තූතියි 😊😊😊
@shanukamokshan3836
@shanukamokshan3836 8 ай бұрын
Good content 🎉❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊
@ruwanpradeep8531
@ruwanpradeep8531 6 ай бұрын
ස‌ුපිරිම වීඩියො එකක් ඛොහොම වටිනව ස්තූතියි නංගි
@pathumikamashi9724
@pathumikamashi9724 8 ай бұрын
Home tour ekak gennko akki❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
මම අලුත් ගෙදරකට මාසෙකින් වගේ මාරු වෙන්න ඉන්නේ ඒක එක අරන් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ 😊😊
@SulakshiHimasha-ou7hw
@SulakshiHimasha-ou7hw 7 ай бұрын
මාත් මේ april වල student visa එන්න ඉන්න කෙනෙක් අක්කි.ඔයගෙ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් උනා.ඔයාට ගොඩාක් ස්තුතියි♥️
@Daysofchathujay
@Daysofchathujay 7 ай бұрын
🥰😊
@LakshanValorant-bp9xb
@LakshanValorant-bp9xb 8 ай бұрын
Thank you akke godak helpfull vedio ekak .visa ok unama thiyena document wada ,airport ekedi awashya document ganath puluwnm vedio ekakin genna april intake inn ayt watinw godak ❤🎉
@betterbuys7187
@betterbuys7187 8 ай бұрын
School wala interview eka ahana prashna gena vediyo ekak krnnko akke ❤
@VidanagamageDilrukshi-km8nz
@VidanagamageDilrukshi-km8nz 7 ай бұрын
බෑග් ගේනවාට වඩා හොදම දේ හොද කාඩ්බෝඩ් පෙට්ට්යේ බඩු දාන එක.අපි මෙහේ ඉන්න ලංකාවට යන එන අය හොදම දේ දරුවනේ හොද ලාඩ්බෝඩ් පෙට්ට් ගන්න එක ඒ අරගන සිලිපෆික්ස් එකෙන් කවර් කරන්න
@VimudGimsara
@VimudGimsara 8 ай бұрын
අක්කේ මම තාම දහය වසරේ ඉන්නේ .. ඕලෙවල් කරලා කොහොම හරි ජපන් එන්න.. 😊
@VimudGimsara
@VimudGimsara 8 ай бұрын
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊
@piuminisewwandi1741
@piuminisewwandi1741 6 ай бұрын
Watina video ekak ❤
@isharajayarathna7568
@isharajayarathna7568 8 ай бұрын
Thnk u akki ❤ gdk watin video ekk genawat 🎉
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
♥️☺️
@nishubabe3491
@nishubabe3491 8 ай бұрын
Godk watinaw akki....💗🥺🥺
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊
@ashinidissanayake713
@ashinidissanayake713 8 ай бұрын
God bless you akki...❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊
@muthudinelka133
@muthudinelka133 8 ай бұрын
පුලුවන් නම් ජපානේ ගෙවන බිල් ගෙවන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් දාන්නකෝ..බිල් ගෙවන්න යන්න ඕන තැන් එහෙම
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
Kombini walata gihin gevanna puluwan
@muthudinelka133
@muthudinelka133 8 ай бұрын
@@Daysofchathujay අනේ හා ගොඩක් ස්තූතියි ඔයාට....❤️❤️❤️😘😘😘😘🙏🙏
@navodya6407
@navodya6407 8 ай бұрын
Godak vatina video ekak...Thank u so much ... kola kiyak vage genavoth da honda nangi
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
කොල 5යි උපරිම පුලුවන්.
@KavinduViduranga-gi2ir
@KavinduViduranga-gi2ir 8 ай бұрын
Math march enwa akke ssw wlin mara wadagath oyage vlog eka thank you akki ❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊
@amashasahii
@amashasahii 8 ай бұрын
Home tour vlog ekk genna akke... Ilagta😊🇯🇵
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
තව මාසයකින් වගේ අලුත් ගෙදරකට යන්න ඉන්නේ ඒකම පෙන්නන්නම් 😊😊😊
@ChanakaKavinda-i8n
@ChanakaKavinda-i8n 8 ай бұрын
Godak watina vedio ekak nangi..thanks ...apith lagadima enawa..❤❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
ස්තූතියි ඔබේ අදහසට 😊😊😊😊
@heshanlakshan7350
@heshanlakshan7350 8 ай бұрын
@Daysofchathujay අක්කේ දන්නැති හින්දා අහන්නේ යෙන් ගන්නේ කොහෙන්ද😢
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
Aah. Salli maru karaganna then thiyanwa. Gedara kauru hari ekka yanna.
@rashisilva7763
@rashisilva7763 8 ай бұрын
Jay Akkh ❤️
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊
@deshaniratnaweera2015
@deshaniratnaweera2015 8 ай бұрын
කැම්පස් ගිය කෙනෙක් ආවම මොනවාද කරන්න ඕනි කියලා කියන්නකෝ
@SirinSagarika
@SirinSagarika 4 ай бұрын
Thank uu so much akke oya me video ek lassanata krnw ❤❤😊🫂
@Daysofchathujay
@Daysofchathujay 4 ай бұрын
😊❤️
@gehankaushitha8249
@gehankaushitha8249 8 ай бұрын
මමත් april ඉන්න ඉන්නෙ නංගී🇯🇵
@dineshasandamali6533
@dineshasandamali6533 8 ай бұрын
Thank you❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊
@Pramucraft
@Pramucraft 8 ай бұрын
your first comments😍😍😊
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊😊
@Pramucraft
@Pramucraft 8 ай бұрын
Akke apita eheta awa gamanma eyaalagen kawru hari enoda apiwa ekkan yanna yanna ona thenata
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
ඒ ගැන මම වීඩියෝ එකක් කරලා තියෙන්නේ ජපානෙ ගැන අහපු ප්‍රශ්න වලට උත්තර කියලා අන්න ඒක බලන්න
@Pramucraft
@Pramucraft 8 ай бұрын
අක්කෙ සල්ලි කියක් වගෙ යනොද සේරම වැඩ වලට.මෙහෙන් ජපානෙට එන්න ඕන එපර්ට් වලට ස්කූල් එකට එහෙම ඔක්කොටන කියක් වගෙ යනෝද🙏🙏​@@Daysofchathujay
@gamerkvi4544
@gamerkvi4544 7 ай бұрын
math me para april enna inna kenek me video eka godak watinawa. Thank you😊
@Daysofchathujay
@Daysofchathujay 7 ай бұрын
🥰❤️
@sashininimrekha2787
@sashininimrekha2787 5 ай бұрын
Thank you dear 😊❤
@SajithSuchindra
@SajithSuchindra 8 ай бұрын
අප්‍රේල් visa කවදා වගේ එයිද අක්කේ
@priyankarasri9524
@priyankarasri9524 8 ай бұрын
Good job 🎉
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊
@himashagimhani558
@himashagimhani558 8 ай бұрын
අක්කි මට ඔයාව කන්ටැක්ට් කරගන්න විදිහක් නැද්ද😢, ඉන්ස්ටා නැතුව
@siramalli5333
@siramalli5333 7 ай бұрын
ගොඩක් පින් ඔයාට ❤️
@Daysofchathujay
@Daysofchathujay 7 ай бұрын
❤️😊
@Amaalian_sl_
@Amaalian_sl_ 8 ай бұрын
Thank you ❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
❤❤❤❤❤❤
@heshansupreme1862
@heshansupreme1862 6 ай бұрын
watina video ekak hode. randome recommend une 2024.04.09 japan land karanna inne. ona karana badu tika ganna haduwa witharai😘 thank you
@DimaMendi
@DimaMendi 8 ай бұрын
thank you so much අක්කේ, රයිස් කුකර් පිගන් කෝප්ප කොට්ටයක් ඒ වගේ දේවල් ගේන්න ඕනේ නැද්ද
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
Piganak koppyak one nan genna
@NavoRajapaksha
@NavoRajapaksha 8 ай бұрын
Thank you akke😘😘😘😘😘😍😍😍😍
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊😊
@chinthakakarunarathna8109
@chinthakakarunarathna8109 8 ай бұрын
Aniwarayen youtube chanel ekai tik tok ekai hadagena warella
@anjaliravihari6098
@anjaliravihari6098 8 ай бұрын
Thankyou Akke ❤️❤
@sumithrakumari2382
@sumithrakumari2382 8 ай бұрын
Thanks for you❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊
@NilukaKumari-ql8hu
@NilukaKumari-ql8hu 8 ай бұрын
අක්කේ අක්කා ජපන් class ගියේ කොහෙද
@ashenifernando8025
@ashenifernando8025 8 ай бұрын
Thank you ❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊😊
@thimaligoury3717
@thimaligoury3717 8 ай бұрын
thank you akke 🥰❤
@shalikaabeysinghe6
@shalikaabeysinghe6 8 ай бұрын
ありがとうございますuse full video jay😍🫶🏻
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
❤❤❤❤
@Sheharakasthuriarachchi
@Sheharakasthuriarachchi 8 ай бұрын
අක්කෙ සාමාන්‍යෙන් ජපානෙට එද්දි වත්කම් පෙන්නන්න ඕනි කියනවා නේද.. එහෙම නැති කෙනෙක්ට මොකක්ද කරන්න පුලුවන් දෙයක් තියේද අක්කේ.. ❤🥺 please rply ekak denna akke
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 8 ай бұрын
Ewa fake pennanna puluwn dr. Ehma fakr pennala thm godk aya ynne. Samahara aya poliyta arn ehemath pennawa 🙂
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
Boruwta pennanna puluwan wathkam. Hemotama salli nene kohomath. Oya mulinma agency ekak hoyaganna. Ethanata gihin ahannako, eyala kiyai karana widiya
@Sheharakasthuriarachchi
@Sheharakasthuriarachchi 8 ай бұрын
@@Daysofchathujay thank you akkh 💗
@imeshajayasinghe-k4c
@imeshajayasinghe-k4c Ай бұрын
Thankz akki❤
@dhanukanirmal2357
@dhanukanirmal2357 8 ай бұрын
Superi🎉
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
ස්තූතියි 😊😊😊😊
@dinudinu1566
@dinudinu1566 8 ай бұрын
Akki japan igengnn hoda institute ekk kiynnko.❤ Akk igengthth widiyth kiynnko.😊
@samithwenuja3026
@samithwenuja3026 8 ай бұрын
Thanks godak vatinawa
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊😊
@enetwarnakulasooriya7905
@enetwarnakulasooriya7905 8 ай бұрын
Useful❤️❤️
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊
@harshanimuthumali-r8e
@harshanimuthumali-r8e 8 ай бұрын
Thank you ❤❤
@anjalibd-v7l
@anjalibd-v7l 8 ай бұрын
Thank you ❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊
@imeshdilshan39
@imeshdilshan39 8 ай бұрын
Akke❤️
@Ravindukaushalye
@Ravindukaushalye 7 ай бұрын
Thank you jay ❤️
@lahirumadhushanka4477
@lahirumadhushanka4477 7 ай бұрын
Thanks ❤❤❤❤
@WathsalaDilahani
@WathsalaDilahani 8 ай бұрын
Thanks
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊
@sdstudio5786
@sdstudio5786 16 күн бұрын
❤❤❤
@PriyankaSubasinghe
@PriyankaSubasinghe 7 ай бұрын
සාමාන්‍යයෙන් වීසා ඇවිත් යන්න තියෙන කාලය කොයිතරම් වෙනවද?
@samodhiruwangi4250
@samodhiruwangi4250 3 ай бұрын
Thank You So much
@Rose-xo8mx
@Rose-xo8mx 8 ай бұрын
Akke smhru kiynwa student awahma dwasata peya 3i nida gnne hma tissema weda kiyla.eka attdA
@nimalshashehani2448
@nimalshashehani2448 8 ай бұрын
මම මේ අප්‍රේල් වල ජපන් එන්න ඉන්නේ එහේ අව ගමන් අපිට සිම් එක ගන්න පුලුවන් ද අපේ ෆොන් එහෙට වැඩ කරනවද
@pavaninavodyaabewardana437
@pavaninavodyaabewardana437 6 ай бұрын
Thank you so much Akka 😊❤
@AnuradhaAbesekara-op9yu
@AnuradhaAbesekara-op9yu 7 ай бұрын
අක්කි ඔයාට ජපන් යන්න මුදල් කීයක් වියදම් උනාද 💗💖🌙❤️
@GamageSunil-p6k
@GamageSunil-p6k 8 ай бұрын
Japanaye wahana mila gana video ekak karannako
@dtproductions1503
@dtproductions1503 3 ай бұрын
specs පාවිචි කරන අයට specs දෙකක් හදන් අවොත් හොදයිද නැත්නම් japan වල සමාන්‍ය ගනම් වලට specs හදාගන්න පුලුවන්ද
@nilukadarmasena3846
@nilukadarmasena3846 8 ай бұрын
අක්කේ සාමාන්‍යයෙන් ජපානෙට එනවනම් student visa වලින් අපිට කොච්චර මුදලක් යනවද?ලක්ෂ 30ක් විතර යනවා කියන්නේ අැත්තද?
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
ඔව් අවම දැන් ඒ වගේ මුදලක් යනවා
@sahanjayaweera9869
@sahanjayaweera9869 17 күн бұрын
Hal ,parippu tahanam neda lamai genihin tynw kiyla kynw geniyana eka hodaid nati eka hodai d 🤔
@sanjulasewwandi6195
@sanjulasewwandi6195 8 ай бұрын
❤❤
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
😊😊😊😊
@oshadhiupeksha-q6b
@oshadhiupeksha-q6b 7 ай бұрын
Thanks ane oya kiyala dunna vidiyatama badu genawa
@Daysofchathujay
@Daysofchathujay 7 ай бұрын
❤️🥰
@R.M.B.S.R
@R.M.B.S.R 3 ай бұрын
Thank you akke
@shashiniwickramasinghe656
@shashiniwickramasinghe656 7 ай бұрын
Thank you 🥺❤🥰
@dtproductions1503
@dtproductions1503 3 ай бұрын
අක්කේ ගෙන්න පුළුවන් bags වල බාර කොහොමද Bags කියක් විතර ගෙන්න පුලුවන්ද?
@nandanawijekumara173
@nandanawijekumara173 5 ай бұрын
Akke mn thama o/ l karanne 2028 veddi japan yanna oni poddak help ekak denna puluvan d e gana kiyala dila ❤️
@Sudeera-y7r
@Sudeera-y7r 8 ай бұрын
@madhusamarakoon4323
@madhusamarakoon4323 8 ай бұрын
Godaak watina video ekk thank you ❤❤Akke April intake ekata apply karapu kenekta visa prashnayk nounoth ,japanyata ynna labenne march walada nattn April walada ❤❤
@nimrajasinghe4591
@nimrajasinghe4591 8 ай бұрын
april needa ..me akkath april 8 ne awa kiuwe mage yaluwath giye april 16 wage
@Daysofchathujay
@Daysofchathujay 8 ай бұрын
March yana ayath innawa. April yana ayath innawa
@sasrikaflower2732
@sasrikaflower2732 5 ай бұрын
ඔයා ආපු ඒජන්සිය මොකක්ද ?❤❤නම්බර් එකක් දෙන්න්කෝ
@Mihi-r
@Mihi-r 8 ай бұрын
Akki awa agency eka mokakda kiyala kiyanna puluwanda😊
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 7 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 36 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 25 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 70 М.
ප්ලේන් එකේ යමු | Flight journey
32:52
Nilu VLogs
Рет қаралды 214 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 7 МЛН