Рет қаралды 1,092
ජපන් එන්න කැමති ඔයාලා මේ දේවල් ගැන ඇත්ත නැත්ත හරියට දන්නවාද?🤗|Japan Student Visa & Working Visa|Q&A
සුභ දවසක් වේවා💐 යාලුවෝ හැම දෙනාටම.අද මම විශේෂයෙන්ම මේ වීඩියෝ එක අරගෙන ආවේ ගොඩක් යාලුවො ඉදිරිපත් කරපු ප්‍රශ්න වලට උත්තර විදියට.ඉතින් ජපන් එන්න ඉන්න ඔයාලට මේ ප්‍රශ්න වලට හරියට උත්තර දැනගෙන ඉන්න එක ගොඩක් වටිනවා කියලා මන් හිතනවා .ඉතින් මේ වීඩියෝ එකත් එක්ක දිගටම රැදී ඉන්න.මෙවැනි වටිනා වීඩියෝ තවත් බලන්න කැමතියි නම් Paba With Japan මාගේ යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.සියලු දෙනාටම ස්තූතියි 🙏❤❤ .
Have a nice day 💐 to all my friends. Today I have specially brought this video as an answer to the questions that many friends have raised. So I think it is very valuable for you who are coming to Japan to know the correct answers to these questions. So continue with this video. If you want to see more valuable videos like this, please subscribe to my KZbin channel Paba With Japan. Thank you everyone 🙏❤❤
My Face book Page - www.facebook.c...
#japan #studentvisa #parttimejob