Japanese Bullet Train | Sinhala | 🇯🇵 | 4K

  Рет қаралды 5,305

Tokyo Diaries

Tokyo Diaries

Күн бұрын

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවය ආරම්භ වුණේ 1864 වසරේදීයි. ජපානයේ දුම්රිය සේවය 1872 දී පමණ ආරම්භ වුවත් අද වනවිට ජපානය ශ්‍රී ලංකාව පසුකර බොහෝ දුර ගොස් තිබෙනවා.
ජපන් බුලට් දුම්රියේ උපරිම වේගය පැයට කිලෝමීටර් 360කි. මෙය උණ්ඩයක හැඩයෙන් නිර්මාණයකොට තිබීම තවත් සුවිශේෂී ලක්ෂණයකි. එසේම ශබ්දය අවම කෙරෙන හා උපරිම වායු ප්‍රතිරෝදී වන ලෙස මෙය නිර්මාණය කර ඇත. මෙම දුම්රියේ විශේෂම ලක්ෂණය වන්නේ හදිසි විදුලි විසන්ධිවීමකදී වුවත් ළඟම දුම්රිය ස්ථානයට ධාවනය කළ හැකි බැටරියක් අන්තර්ගත වීමයි. බැටරියක් මගින් ධාවනය කළ හැකි පළමු දුම්රිය ලෙස මෙය ඉතිහාසයට එක්ව තිබෙනවා.
1964 දී ශින්කන්සෙන් ධාවනයට එක්වූ දා සිට මේ දක්වා කිසිදු අනතුරක් නොවීමේ රහස වන්නේ, ධාවනයට යොදවා ඇති දුම්රිය දින විස්සකට වතාවක් පුංචි ඇණයේ සිට සියලු කොටස් පරීක්ෂා කර බැලීම නිසායි.
The maximum speed of the Japanese bullet train is 360kph. Another unique feature is that it is designed in the shape of a bullet. It is also designed to minimize noise and maximize wind resistance. The special feature of this train is that it contains a battery that can run to the nearest station even in case of sudden power cut. This has gone down in history as the first train that can be driven by a battery.
Since the Shinkansen started running in 1964, the secret to not having any accidents until now is that the trains used to run have been checked every 20 days from the small peg to all the parts.
Spend The Evening With Me | VLOG | Japan 🇯🇵 | Evening Routine | Sinhala 🇱🇰 | 1.45 pm -10.00 pm
• VLOG | Spend The Eveni...
#shinkansen
#japanbullettrain
#japan
#tokyo
#osaka
#travel
#japantravel
#japantrain
#japantravelvideo
#lifeinjapan
#tokyodiaries

Пікірлер: 16
@Djmusiclkofficial
@Djmusiclkofficial Жыл бұрын
සුපිරිම චැනල් එකක් 😍
@tokyodiaries3353
@tokyodiaries3353 Жыл бұрын
Thank you
@carloverfanpage291
@carloverfanpage291 Жыл бұрын
Akkai chocolate shopping ekak one ❤😊😊
@siyanlakshan
@siyanlakshan 5 ай бұрын
මං ආසම දුම්රිය
@ShekSafina
@ShekSafina Жыл бұрын
👍👍👍
@MahindaSamaraweera-fs1ro
@MahindaSamaraweera-fs1ro Жыл бұрын
🎉
@chamariarunika6641
@chamariarunika6641 2 ай бұрын
THANK YOU SO MUCH GUYS.❤I'M SRI LANKAN.✌💐💖🙏🏼🇱🇰
@chamariarunika6641
@chamariarunika6641 2 ай бұрын
THANK YOU SO MUCH GUYS. ❤I'M SRI LANKAN.✌💐💖🙏🏼🇱🇰
@sajinfdo9408
@sajinfdo9408 Жыл бұрын
Oya mona sapata yanna thibunath lankawe train ekaka yana e full ආතල් feeling eka nam ganna ba oyage gihin ✌️🇱🇰
@pulindunethsara4805
@pulindunethsara4805 5 ай бұрын
Ahemawath hitha hadagamu😅
@trimashadilki2546
@trimashadilki2546 Жыл бұрын
👍
@srbcpriyadarshani5513
@srbcpriyadarshani5513 Жыл бұрын
🖤👍
@ushani8964
@ushani8964 Жыл бұрын
😍🇯🇵
@tokyodiaries3353
@tokyodiaries3353 Жыл бұрын
@Snackstime406
@Snackstime406 Жыл бұрын
♥️✨
@tokyodiaries3353
@tokyodiaries3353 Жыл бұрын
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
Riding first class on the Shinkansen in Japan
12:51
JUMPSEAT
Рет қаралды 495
How Japan Keeps Clean
13:02
Life Where I'm From
Рет қаралды 4,3 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26