මහ වැස්සේ අපි එළියේ🇯🇵🇱🇰කොතත්සු දැකල තියෙනවද🇯🇵 Japanese Furniture Kotatsu🇯🇵Life in Japan 🇯🇵🇱🇰スリランカ人妻

  Рет қаралды 1,107

Rosi in Japan888

Rosi in Japan888

Күн бұрын

ලස්සන ජීවිතය ආදරෙන් විඳින්න❤️❤️🌹🌹
මගේ නිවාඩු දවස🇯🇵🇱🇰
Have you ever seen Japanese Kotatsu?🇯🇵👍
/ roshini.rms
www.instagram....
#lifeinjapan
#srilankaninjapan
#sinhalavlogs

Пікірлер: 40
@ChamodiUthpala-v3s
@ChamodiUthpala-v3s 6 сағат бұрын
Video eka balanna kalin comment ekak demma❤
@rosi-888
@rosi-888 6 сағат бұрын
හැමදාම ලස්සන කමෙන්ට්ස් දෙනවට ගොඩාක් ආදරෙයි මැනිකෝ❤️❤️❤️❤️බුදු සරනයි🙏🌹🌹❤️🙏
@DineshikaPriyadarshani-d8i
@DineshikaPriyadarshani-d8i 6 сағат бұрын
ඔන්න දෙවනි කමෙන්ට් එක මගෙන් හොදේ.අනූශ නැන්දිගෙ වීඩියො එකක් බලන ගමන් ඉද්දි වීඩියො එකක් දැක්කේ නැන්දේ.හැම විඩියෝ එකක්ම බැලුවා දවස් තුන හතරට.අද කමෙන්ට් එකක් දාන්න හිතුනා.ලස්සනයි.පරිස්සමෙන් ඉන්න.ජේසු පිහිටයි❤
@rosi-888
@rosi-888 6 сағат бұрын
ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට🩷🩷හමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🩷🩷බුදු සරනයි මුලු පවුලටම🙏🌹🌹🩷🌹🙏
@shaarasjournal4470
@shaarasjournal4470 4 сағат бұрын
As usual, the video is beautiful ❤...
@rosi-888
@rosi-888 4 сағат бұрын
Thank you for your kind comment ❤️❤️❤️god bless you🙏❤️❤️🌹🙏
@lalanifaure744
@lalanifaure744 6 сағат бұрын
Nigata rains most of the time, but you were Summer clothes!! all Europe started raining !!! I love the sunshine in Srilanka. It very interesting that your like Kimchi !! you all have a good appetite!! Wishing you a great rainy week-end(joke ! for you)...
@rosi-888
@rosi-888 4 сағат бұрын
You really know a lot about Japan. 👍Thank you for always giving me compliments.❤️❤️❤️Budusaranai 🙏❤️❤️🌹❤️🙏
@ishanchathuranga658
@ishanchathuranga658 4 сағат бұрын
අද video එකත් හරිම ලස්සනය.. මොමොගේ youtube chanel එකත් මම හරිම ආසාවෙන් බලනවා.. බුදු සරණයි.. ❤
@rosi-888
@rosi-888 4 сағат бұрын
ස්තුතියි ගොඩාක්❤️❤️❤️බුදු සරනයි🙏❤️🙏
@DulanjaniNadeesha
@DulanjaniNadeesha 5 сағат бұрын
Oyage video balanna godak asai❤momoge videoth lassanai .hamadama lassana video aran enna .oyagen igana ganna godak dewal thiyenawa..adarei hamotama❤❤❤
@rosi-888
@rosi-888 4 сағат бұрын
ස්තුතියි ඔයාට ගොඩාක් මාව දිරිගන්වනවාට❤️❤️❤️බුදු සරනයි,පරිස්සමින් සතුටින් ඉන්න🙏❤️🙏
@AnomaKarunaraja
@AnomaKarunaraja Сағат бұрын
ඔයාගෙ විඩියෝව අදත් ලස්සනට තිබුනා. මම ඔයගේ විඩියෝ ඔක්කෝම බැලුවා අක්කේ. ඔයා විඩියෝව වක් දනකන් බලාගෙන ඉන්න වා ඔයාලාගේ සුදු අම්ම වත් පෙන්නන්න ❤❤❤❤
@rosi-888
@rosi-888 Сағат бұрын
ස්තුතියි නංගෝ❤️❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න හොඳේ👌🌹බුදු සරනයි🙏❤️❤️🌹🙏
@lalanifaure744
@lalanifaure744 2 сағат бұрын
Rosi ..You put your hubby boy under the table !! correct, so that he won't eat candy in the night !! Fortunately you are with full of humour to share , thanks
@shyamanilanthi6563
@shyamanilanthi6563 6 сағат бұрын
❤❤මාත් කාලෙකට ඉහතදී ජපානෙ හිටියා මේ වීඩියෝ දැක්කම මට අතීතයේ මා ගතකල ජීවිතේ මතක් උනා ඒ සතුට මට ගෙනාවට ගොඩාක් ස්තූතියි
@rosi-888
@rosi-888 6 сағат бұрын
ගොඩාක් ස්තුතියි ඔයාගෙ ආදරනීය කමෙන්ට් එකට🩷🩷හමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🩷🩷බුදු සරනයි 🙏🌹🌹🩷🌹🙏
@harshaudupitiya9710
@harshaudupitiya9710 6 сағат бұрын
අනේ මොමෝ හරීම ශෝක් සෙන්සෙ...එයා හරි ජොලි❤
@rosi-888
@rosi-888 5 сағат бұрын
ස්තුතියි පැටියෝ❤️❤️❤️❤️මම එයාට කියන්නම් හොඳේ❤️
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz Сағат бұрын
අක්කි..ඔන්න ඔයාට අලුත් යාලුවෙක් මමත්
@rosi-888
@rosi-888 Сағат бұрын
ස්තුතියි පැටියෝ ගොඩාක් ඔයාට❤️❤️❤️පරිස්සමින් ඉන්න හොඳේ ,බුදු සරනයි❤️❤️🌹❤️❤️🙏
@urgwijebandara
@urgwijebandara 5 сағат бұрын
අදත් ල්ස්සන vedio එකක් ඊලග vedio එක ඉක්මනින් ගේන්න හැමොටම බුදුසරනයි😊
@rosi-888
@rosi-888 5 сағат бұрын
ස්තුතියි දයාබර කමෙන්ට්ස් වලට❤️❤️බුදු සරනයි,සතුටින් ඉන්න🙏❤️❤️🌹🙏
@harshaudupitiya9710
@harshaudupitiya9710 6 сағат бұрын
ඉලග වීඩිඔ එක ඉක්මනට ගෙන්න සෙන්සේ..බලාගෙන ඉන්නවා❤❤❤
@rosi-888
@rosi-888 4 сағат бұрын
ආදරෙයි පැටියෝ❤️❤️බුදු සරනයි🙏🌹🙏
@NilukaDarshani-o6h
@NilukaDarshani-o6h 5 сағат бұрын
ඉලග විඩියෝ එක ඉක්මනට ගෙන්න අක්කේ ලස්සනයි අක්කා විඩියෝ මමඅසාවෙින් බලනවා ඔයාලට බුදු සරනයි ආදරෙයි පරිස්සමින් ඉන්න අක්කෙ
@rosi-888
@rosi-888 4 сағат бұрын
ස්තුතියි නංගෝ❤️❤️❤️බුදු සරනයි🙏❤️❤️🌹🙏
@NilukaDarshani-o6h
@NilukaDarshani-o6h 2 сағат бұрын
ඔයා ගෙ විඩියෝ හරිම ලස්සනයි අක්කෙ 🤗🤗
@AngelaVansanden
@AngelaVansanden 5 сағат бұрын
ඊලග vedio එක එනකල් බලාගෙන ඉන්නවා ඇන්ටි .ඉක්මනින්ම ගේන්න..ඔයාගේ husband වත් පෙන්නන්න.❤❤❤
@rosi-888
@rosi-888 5 сағат бұрын
ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට❤️❤️බුදු සරනයි🙏❤️❤️🌹🙏
@sarathbandara8685
@sarathbandara8685 43 минут бұрын
❤😊
@rosi-888
@rosi-888 4 минут бұрын
@@sarathbandara8685 ස්තුතියි❤️❤️ බුදු සරනයි🙏❤️🌹❤️🙏
@AnushaShalika-wc9oi
@AnushaShalika-wc9oi 2 сағат бұрын
❤❤❤❤❤
@rosi-888
@rosi-888 2 сағат бұрын
@@AnushaShalika-wc9oi Thank you so much ❤️❤️❤️❤️🇯🇵🇯🇵බුදු සරනයි🙏❤️🌹❤️🙏
@upekhagunasekera9337
@upekhagunasekera9337 5 сағат бұрын
ජපානේ විතරක් නෙමෙයි මෙහෙත් ළමයි දෙමාපියන් එක්ක වැඩි සම්බන්ධයක් නෑ... ඔයා කොහොමද පැටවු තුන්දෙනා ළඟින් තියාගෙන ඉන්න කරපු දේවල් එකක් හරි කමල් නෑ කියලා තියන්න අපි හැමෝටම අදාල දෙයක් එකේ.
@rosi-888
@rosi-888 4 сағат бұрын
ස්තුතියි මැනිකෝ❤️❤️❤️බුදු සරනයි🙏❤️🙏
@Thilanka-suddah
@Thilanka-suddah Сағат бұрын
🌹🌹🌹🌹🥰🥰🥰🥰💗💗💗💗😍😍😍😍😍
@rosi-888
@rosi-888 Сағат бұрын
Thank you ❤️❤️❤️🥰🥰🥰🙏🙏🙏
@malshakaluarachchi7582
@malshakaluarachchi7582 4 сағат бұрын
❤❤❤❤❤
@rosi-888
@rosi-888 4 сағат бұрын
Love you so much ❤️❤️❤️❤️❤️❤️Budusaranai 🙏🌹🙏
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 50 МЛН
Как подписать? 😂 #shorts
00:10
Денис Кукояка
Рет қаралды 6 МЛН
SLEEPOVER WITH ATON AT THE CMC DORM! | Small Laude
38:25
Small Laude
Рет қаралды 99 М.
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 50 МЛН