දවල්ට හදපු ජැපනීස් ඔනිගිරසු🇯🇵🇱🇰Origami මල් බෝලේ🇯🇵Enjoy japanese Onigirazu🥘Life in japan JPLK🇯🇵

  Рет қаралды 2,921

Rosi in Japan888

Rosi in Japan888

Күн бұрын

Пікірлер: 75
@anushajeewani2016
@anushajeewani2016 Күн бұрын
ලස්සනයි අක්කා ❤❤ අද ඉක්මනින්ම බලන්න පුළුවන් වුනා. ඔරිගමි❤❤
@rosi-888
@rosi-888 Күн бұрын
Thank you නංගෝ❤️❤️ක්ලාස් ඉවරවෙලා දාන්න හිටියම රෑ වෙනවා,පටන් ගන්න කලින් දානකොට වේලසන වැඩිවෙනවා💦 හවස ඉඳලා රස්සාවල් කරනකොට වෙලාව තීරනය කරන්න අමාරුයි💦 බුදු සරනයි නංගෝ🙏❤️❤️🌹🙏
@anushajeewani2016
@anushajeewani2016 Күн бұрын
@@rosi-888 මම හිතන්නේ අපිට දාන්න ඕනේ වෙලාවට විඩියෝ එක ටයිම් සෙට් කරලා දාන්න පුළුවන් මම නම් එහෙම දාලාම නෑ නමුත් දැකලා තියනවා එහෙම ටයිම් සෙට් කරලා දානවා. බලන්නකො චුට්ටක් ඒ ගැන 🌹
@DineshikaPriyadarshani-d8i
@DineshikaPriyadarshani-d8i Күн бұрын
Anee ape anuusha nandi♥️♥️
@anushajeewani2016
@anushajeewani2016 Күн бұрын
@@DineshikaPriyadarshani-d8i ♥️♥️
@rosi-888
@rosi-888 Күн бұрын
ඔව් නංගෝ,මාත් අහල තියෙනවා❤️❤️ සර්ච් කරලා බලන්න හිතාගෙන ඉන්නවා,අමතක වෙනවා😃 බුදු සරනයි🙏❤️🙏
@akilamadushani1987
@akilamadushani1987 9 сағат бұрын
අදත් ලස්සන , වටින video එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rosi-888
@rosi-888 9 сағат бұрын
අදත් ඔයාගෙ ආදරනීය කමෙන්ට් එකට ස්තුතියි❤️❤️බුදු සරනයි🙏🌹🌹🙏
@lalanifaure744
@lalanifaure744 15 сағат бұрын
Saiko desu!! superb vidéo, very interesting.. Thanks
@rosi-888
@rosi-888 15 сағат бұрын
@@lalanifaure744 Try to make kusudama👍🌹Budusaranai 🙏🌹🌹🙏
@malkanthividanage5331
@malkanthividanage5331 Күн бұрын
හරිම ලස්සනයි අක්කා. Relax වෙන්න පුළුවන් මේ වගේ දේවල් හදන කොට. Japanese ල ට ආවේණික දෙයක් නේද origami කියන දේ. දුවලා දෙන්නට ම Thank you sooo... Much. අක්කා ඔයාගේ japanese food එක wow..! ඒක නම් ලස්සන Design එකක්. (නම මතක නැහැ). Family එකේ සියලු දෙනාම සතුටින් ඉන්නවා කියලා හිතෙනවා. Thank you අක්කා. (දුවලා දෙන්න origami designs හදන හැටි හරිම පැහැදිලි ව කියලා දුන්නා.) budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@rosi-888
@rosi-888 Күн бұрын
@@malkanthividanage5331 Thanks නංගෝ ඔයාගෙ දයාබර වචනටිකට❤️❤️ලංකාවෙ ගොඩ දෙනෙක් ඔරිගමි හදන්න ආසයි කියලා මගේ නංගි කිව්වා.ඒ නිසා තමයි මේ සැරේ හදන හැටි පෙන්වන්න හිතුනේ❤️👍 ඉස්සරහට ජපානයට ආවේනික දේවල් තවත් ඔයාලට ගේන්නම් හොඳේ🌹හැමදාම ලස්සන කමෙන්ට්ස් දෙනවට ඔයාට ගොඩක් ස්තුතියි❤️❤️බුදු සරනයි🙏❤️❤️🌹🙏
@NilukaDarshani-o6h
@NilukaDarshani-o6h Күн бұрын
ලස්සනයි අක්කේ බුදුසරණ යි අක්කේ පරිස්සමින් ඉන්න ❤❤❤😊😊😊😊😊😊
@rosi-888
@rosi-888 Күн бұрын
ස්තුතියි නංගෝ❤️❤️ඔයාටත් බුදු සරනයි මැනිකේ🙏🌹❤️🇯🇵
@IsuruLokuge-ck3rf
@IsuruLokuge-ck3rf 17 сағат бұрын
ආන්ටි ඔයාගේ video ලස්සනයි බලන්න ආසාහිතෙනවා බුදු සරනයි
@rosi-888
@rosi-888 16 сағат бұрын
ස්තුතියි ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට🩷🩷හමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🩷🩷බුදු සරනයි මුලු පවුලටම🙏🌹🌹🩷🌹🙏
@ishanchathuranga658
@ishanchathuranga658 8 сағат бұрын
Nandige katahada hitha niwanwa.. harim adaraniyai... akkila dennath harim shoi.. momo ❤
@rosi-888
@rosi-888 8 сағат бұрын
Thank you ගොඩාරියක්👌❤️❤️❤️❤️බුදු සරනයි,පරිස්සමින් ඉන්න පැටියෝ🙏🌹🌹🙏
@urgwijebandara
@urgwijebandara Күн бұрын
දාපු ගමන් vedio එක බැලුවා හරිම ලස්සනයි නිර්මාන ටිකත් ලස්සනයි හැමොම ආදරයෙන් මත්ක්කරා කියන්න අක්ක🎉😊❤
@rosi-888
@rosi-888 Күн бұрын
ස්තුතියි නංගෝ❤️❤️මොමොත් ඔයාව මතක් කලා ❤️❤️බුදු සරනයි🙏🌹🌹🙏
@wathsaladahamdinu1478
@wathsaladahamdinu1478 Күн бұрын
ඔන්න ඉතින් වැඩ ගොඩක් මැද්දෙ හෙට workshop එකකට ලෑස්ති වෙන ගමන් වීඩියෝ එකත් බලලා ඉවර කළා..ඇත්තටම හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා අක්කෙ..❤මමත් ඔයා වගේම දරුවොත් එක්ක වැඩ කරන කෙනෙක් ඉතින් ඔයාගේ class එකේ වීඩියෝ එකකුත් එකතු කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා..මම හැමදාම ඔයාගේ වීඩියෝස් බලලා නිකම් ඉන්නෙ නැහැ සුදු අක්කෙ,ගොඩක් දේවල් ඉගෙන ගන්නවා..බුදුසරණයි ඔයාට ගොඩක් ස්තූතියිර්‍❤💐
@rosi-888
@rosi-888 Күн бұрын
අනේ හැමදාම මට ලස්සන කමෙන්ට්ස් දානවට ඔයාට ගොඩාක් ස්තුතියි නංගෝ❤️❤️ ලබන මාසෙ ක්ලාස්එකේ හලොවීන් පාටිඑක❤️ ඔයාලට. ව්ලොග් එකක් ගේන්නම් හොඳේ❤️❤️❤️බුදු සරනයි🙏❤️🌹🙏
@wathsaladahamdinu1478
@wathsaladahamdinu1478 Күн бұрын
@@rosi-888 එහෙනම් අපිට වීඩියෝ එකත් ඕනේ අක්කා.මමත් දරුවන්ට English උගන්වන කෙනෙක් විදියට මට ඔයාගෙන් තව තව දේවල් ඉගෙන ගන්න ලැබේවි.ඒ දේවල් මම මගේ දරුවන් එක්කත් බෙදා ගන්නම්❤️🌹
@rosi-888
@rosi-888 Күн бұрын
@@wathsaladahamdinu1478 බලාපොරොත්තුවෙන් ඉන්නකෝ❤️❤️❤️
@dinethrapavithrani1445
@dinethrapavithrani1445 Күн бұрын
නැන්දිගේ videos බලන්න ආසාවෙන් මඟ බලන් ඉන්නේ ආදරෙයි ❤
@rosi-888
@rosi-888 Күн бұрын
ස්තූතියි පැටියෝ හැමදාම බලනවට❤️❤️බුදු සරනයි🙏❤️❤️🌹❤️
@sangeethnirosha7009
@sangeethnirosha7009 Күн бұрын
Maga balagena hitiya ❤
@rosi-888
@rosi-888 Күн бұрын
ස්තුතියි පැටියෝ ඔයාගෙ ආදරයට❤️❤️පරිස්සමින් ඉන්න,බුදු සරනයි🙏❤️🌹🙏
@sakyarakilaryan642
@sakyarakilaryan642 Күн бұрын
මිස් ට ඒ ගවුම හරිම ලස්සනයි❤️
@rosi-888
@rosi-888 21 сағат бұрын
ස්තුතියි මැනිකෝ❤️❤️බුදු සරනයි🙏❤️🌹🙏
@dilshaniwansapura4890
@dilshaniwansapura4890 Күн бұрын
Harima lassanaii
@rosi-888
@rosi-888 Күн бұрын
ස්තුතියි මැනිකෝ❤️❤️බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏❤️❤️🌹❤️🙏
@LakshalaRajapakshe
@LakshalaRajapakshe Күн бұрын
හරිම ලස්සනයි මේ නිර්මාණ ❤❤❤❤
@rosi-888
@rosi-888 Күн бұрын
ඔයත් හදලා බලන්න හොඳේ❤️❤️බුදු සරනයි🙏🌹❤️🙏
@NadeeshaJayasekara-hc9tj
@NadeeshaJayasekara-hc9tj Күн бұрын
හරිම ලස්සනයි
@rosi-888
@rosi-888 Күн бұрын
ස්තුතියි ඔයාට❤️❤️බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌹🌹❤️🌹🙏
@mudaraweerasinghe7070
@mudaraweerasinghe7070 Күн бұрын
I was waiting for your video... ❤
@rosi-888
@rosi-888 Күн бұрын
Thank you for your kindness ❤️❤️Budusaranai 🙏❤️🌹🙏
@malshakaluarachchi7582
@malshakaluarachchi7582 Күн бұрын
වාඕ නියමයී vidio එක අක්කේ ❤❤❤
@rosi-888
@rosi-888 Күн бұрын
ස්තුතියි මැනිකෝ❤️❤️බුදු සරනයි🙏🌹❤️🙏
@BuddiPerera-j9r
@BuddiPerera-j9r Күн бұрын
ලස්සනයි නැන්දෙ අනුෂා නැන්න්දාගෙ video ත් ලස්සනයි මන් night shift එකෙදි අනිවාර්යයෙන් video බලනවා නිදි මතක් දැනෙන්නැ හරි ආසාවෙන් බලනවා ❤️
@rosi-888
@rosi-888 Күн бұрын
@@BuddiPerera-j9r ස්තුතියි පැටියෝ❤️❤️බුදු සරනයි🙏❤️🙏
@noname-nf9pp
@noname-nf9pp Күн бұрын
Adarei rosi.momotai thomotaith adarei.theruwan saranai.dilini
@rosi-888
@rosi-888 Күн бұрын
Thanks a lot dilini ❤️❤️❤️❤️❤️ Budusaranai 🙏❤️🌹🙏
@KalpaniRathnayaka-gl9my
@KalpaniRathnayaka-gl9my Күн бұрын
අදත් ලස්සනයි අක්කෙ ❤❤❤❤
@rosi-888
@rosi-888 Күн бұрын
හදල බලන්න හොඳේ❤️❤️❤️බුදු සරනයි🙏🌹❤️🙏
@ChamodiUthpala-v3s
@ChamodiUthpala-v3s Күн бұрын
Lassanai aunty ❤❤❤
@rosi-888
@rosi-888 Күн бұрын
ස්තුතියි මැනිකෝ❤️❤️❤️❤️බුදු සරනයි🙏🌹❤️🙏
@NisansalaDilrukshi-q1h
@NisansalaDilrukshi-q1h 9 сағат бұрын
Man nam anusha akkage video tamai balanne. Ada tamai oyage video balanne.❤
@rosi-888
@rosi-888 9 сағат бұрын
ස්තුතියි නංගෝ ❤️❤️ඔන්න අද ඉඳලා මගේ ඒවත් දිගටම බලන්න හොඳේ👌❤️බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌹🌹🙏
@AnomaKarunaraja
@AnomaKarunaraja Күн бұрын
අදත් ලස්සනට තිබ්බා අදර්මිස්ට අක්කේ😂
@rosi-888
@rosi-888 Күн бұрын
ස්තුතියි ❤️❤️බුදු සරනයි🙏❤️🌹🙏
@NiranjalaSwarnamali-jc4nw
@NiranjalaSwarnamali-jc4nw Күн бұрын
❤❤❤❤
@rosi-888
@rosi-888 Күн бұрын
@@NiranjalaSwarnamali-jc4nw ස්තුතියි පැටියෝ❤️❤️❤️බුදු සරනයි🙏❤️❤️🙏
@siirisinisalmi5420
@siirisinisalmi5420 Күн бұрын
ඔයිෂී 😜
@rosi-888
@rosi-888 Күн бұрын
ඔයා මෙහෙද ඉන්නෙ?බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏❤️❤️🙏
@siirisinisalmi5420
@siirisinisalmi5420 Күн бұрын
@@rosi-888 මම ඉන්නෙ finland. හරිම ආසයි ජපන් ඉගෙන ගන්න. ඔයා මට උගන්වන්නකෝ...
@rosi-888
@rosi-888 Күн бұрын
@@siirisinisalmi5420 ඒ කියන්නෙ ජපන් එන්න අදහසක් තියෙනවද?❤️ බලමු ඉස්සරහට හොඳේ❤️❤️❤️
@ChamilaNishani-qw3vt
@ChamilaNishani-qw3vt Күн бұрын
Oyage katahada sok❤
@rosi-888
@rosi-888 Күн бұрын
@@ChamilaNishani-qw3vt ස්තුතියි පැටියෝ❤️❤️ආදරෙයි ගොඩක් මැනිකට❤️❤️❤️❤️බුදු සරනයි🙏🌹🙏
@ChamilaNishani-qw3vt
@ChamilaNishani-qw3vt Күн бұрын
Momota kinna api haduwahaduwa 1 kiyala
@rosi-888
@rosi-888 Күн бұрын
ඕකේ👍❤️❤️බුදු සරනයි🙏🌹🌹❤️🙏
@mudaligekaveesha
@mudaligekaveesha Күн бұрын
japane kohed inne oya😍❤️‍🩹
@rosi-888
@rosi-888 21 сағат бұрын
මම ඉන්නෙ නීගතා ❤️❤️බුදු සරනයි🙏❤️🌹🙏
@mudaligekaveesha
@mudaligekaveesha 17 сағат бұрын
@@rosi-888 බුදුසරණයි අම්ම😍
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Күн бұрын
ජපානෙට දැන් වෙලාව කීයද
@rosi-888
@rosi-888 Күн бұрын
හතරහමාරයි❤️❤️❤️👍
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 7 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 55 МЛН
McDonald's ලංකාවට එයිද?
15:44
Magic Compass
Рет қаралды 22 М.