Japanese(සිංහල) Lesson 5 වේලාව/Time

  Рет қаралды 37

Toshokan Pod room

Toshokan Pod room

Күн бұрын

පාඨමාලාවේ නම "Umaku Hanaso"
පාඨමාලාවේ අන්තර්ගතය
පළමු අදියර
ගණන් කිරීම,වේලාව,දිනය වැනි අත්‍යාවශ්‍ය දේ ගොඩ සකස්කර ගැනීමට ඉගැන්වීම.
ඒවා ශබ්ද නැගුම හා ඔබ විසින්ම ඒවා පුහුණු කරවන Muscle trainning වැඩසටහන
නිපාත වල මූලික අඩිතාලම ඉගැන්වීම.
දෙවන අදියර
අවශ්‍ය ඕනෑම වාක්‍යයක් තනියම ගොඩනගා ගැනීම සදහා සියලුම ක්‍රියාපද,විශේෂණ පද සමග ව්‍යාකරණ ඉගැන්වීම.
භාවිතා වන සියලුම ක්‍රියාපද,විශේෂණ පද හා නාම පද ලැයිස්තු සිංහල තේරුම් සහිතව ලබාදීම.
තුන්වන අදියර
කතා කිරීමට අත්‍යවශ්‍ය වන ජපන් භාෂාවේ pattern 100කට අධික සංඛ්‍යාවක් පැහැදිලි කිරීම.(අචාරවිදි සමග)
එම patterns වල ශබ්ද නැගීම හා මනස වර්ධනය කරවන muscle trainng වැඩසටහන.
ඔබට අවශ්‍යය වෙලාවේ ඒ ඒ pattern එක භාවිතයට හුරු කරවීම.
හතරවන අදියර.
විවිධ අවස්ථා වලදී ජපන් භාෂාව භාවිතා වන අයුරු පෙන්වන විශේෂයෙන් නිපැදවු දෙබස්.
Toshokan වෙතින් ගෙන එන "Umaku Hanaso" ජපන් පාඨමාලාවේ විශේෂත්වය
Made in Japan,
ඔබ දන්නා ඒ උසස් ජපන් තත්වයෙන්ම..
ජපානයේ කැපී පෙනෙන ලෙස ජපන් කතා කරන්න,
** භාශා පාසැල්,ආයතන වල සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීමේදී චතුර ලෙස හරි ජපන් කතා කරන්න..
**SSW වීසා සම්මුඛ පරීක්ෂණ වලදී පරීක්ශකයින් පුදුම කරවන්න කතා කරන්න...
**ලංකාවේ ප්‍රථම සහ එකම ඔන්ලයින් ජපන් කතා කරවන පාඨමාලාව..
ලංකාවේ අයට විතරක් නෙමේ ජපානෙ ඉන්න අයටත් මෙතෙක් නොතේරුන ජපන් කතා කරන්න පුලුවන් වෙන එකම කෝස් එක...
විශේෂ භාෂා කථන තරග සහ ජයග්‍රාහකයින්ට විශේෂ වටිනා තෑගි (ජපානයේ සිට තෑගි එවන බැවින් සතියක පමණ කාලයක් ගතවේ)
ඕනෑම වෙලාවක ඉගෙන ගැනීමේ හැකියාව.
මෙය තුළ ඉගෙන ගන්නා අතරතුර අදායමක් ලබා ගැනීමේ හැකියාව(affiliate marketing)
ජපන් භාෂාවේ හරිම ශබ්දය ශබ්ද කිරීමට ඉගෙන ගැනිමේ හැකියාව(Muscle trainning)
ජපන් අකුරක්වත් නොදන්නා කෙනෙකු උවත් පාඨමාලාව අවසානයේදි ජපන් කතා කරවීම.
මෙම පාඨමාලාව හැදෑරීමේ වාසි
අවශ්‍ය ඕනෑම වෙලාවකදි හිර නොවී ජපන් භාෂාවෙන් කතා කිරීමට හැකිවීම.
සම්මුඛ පරීක්ෂණ වලදී හරිම ශබ්දයෙන් දක්ෂ ලෙස පිළිතුරු දීමෙන් කැපී පෙනීම.
ජපානයේ පාසලක හෝ රැකියා කරන විට කැපී පෙනන ලෙස කතා කිරීමට හැකිවීම.
ජපන් භාෂාවේ භාවිතා වන ක්‍රියාපද විශේෂණ පද හා නාම පද වල සිංහල තේරුම් සහිත ලැයිස්තුවක් ලැබීම.
(වෙනත් රටක නම් රු.100000කට ආසන්න වටිනාකමකින් යුතු පාඨමාලාවකි)
Toshokan community සදහා එකතු වන්න.
FB - / toshokan.io
Telegram- channel - t.me/toshokanlk
chat-
t.me/+Wfj7ASh5...
#japansinhala #japan #sinhala #ජපන්භාෂාව #japanese #nihongo #nihongoclass #nihongojapanese #nihongobenkyou #spoken #spokenjapanese

Пікірлер
Japanese(සිංහල) Lesson 6 Grammar 2
11:20
Toshokan Pod room
Рет қаралды 32
Je peux le faire
00:13
Daniil le Russe
Рет қаралды 20 МЛН
Japanese(සිංහල) Pattern 5 Imasu/ඉන්නවා
13:48
Toshokan Pod room
Рет қаралды 39