japanguide /japan society /ජපානය එපා වීමට බලපාන හේතු

  Рет қаралды 79,573

japan guide

japan guide

Күн бұрын

..............JapanGuide ...日本ガイド...................
.....................................................................................
IMPORTANT
I made these video with my own experience and the experiences of the people I live with.I am not a legal advisor and nothing in this video should be considered legal advice. In that case there is no guarantee that you'll receive the same results. your results depend on your current situation. You should do your own research too.
.....................................................................................
stay with us watch new videos and enjoy,please like,comment,share and subscribes my channel.
no copyright back ground music👇
credit goes to:-
fallow us :- / japan-life-style-10903...
.......THANK YOU FOR WATCHING MY VIDEOS ......
....... ありがとうございます。.....
#JapanGuide #japan_sinhala #japan_life_sinhala

Пікірлер: 391
@upaliwickrama2625
@upaliwickrama2625 Жыл бұрын
This is real thruu i am not in japan but i have lots of experiance with japanese culture and people
@harunonippon
@harunonippon 2 жыл бұрын
දැනට අව්රුදු 5ක් පමනක් ලබපු අත්දැකීම් වලින් ජපන් ජාතිකයන් සහ ඔවුන්ගේ සංස්කෘතිය ගැන යම්තාක් දුරට දැනුවත් වෙන්න පුලුවන් උනා.මේ කියපු දේවල් 100%ක්ම ඇත්ත කියල කියන්න පුලුවන්.අපිව මේ විදිහට දැනුවත් කරන්න කෙනෙක් හිටියෙ නෑ.ඔයා කරන දේ ගොඩක් වටිනවා.ඉදිරියටත් සාර්ථකව මේ දේවල් කරගෙන යන්න සුභ පතනවා.
@japanguide9936
@japanguide9936 2 жыл бұрын
බොහොම ස්තුතියි sister ❤️
@sanduvi123
@sanduvi123 Жыл бұрын
@@japanguide9936 මන් ssw walin 2023 ජපන් එන්න හිතන් ඉන්නේ.. මට ජපන් ඇවිත් හස්බන්ඩ් ව ගන්න පුලුවන් ද ඩිපෙන්ඩ් වීසා දාලා.. කොච්චර කාලයක් යනවද 😑
@japanguide9936
@japanguide9936 Жыл бұрын
@@sanduvi123 puluwan
@amaraweera5428
@amaraweera5428 Жыл бұрын
මම ජපානෙ අවුරුදු27වෙනව මේ කියන දේවල් සීයට සීයක්ම ඇත්ත. අලුතෙන් එන්න ඉන්න අයට ගොඩක් වටිනව.
@gayansanka8422
@gayansanka8422 Жыл бұрын
Taiwan 🇹🇼 walain Japan enna lesida mata enna udawu karanna puluwan da? Please 🙏
@she3340
@she3340 Жыл бұрын
Negative දේවලුත් කියන්න අයියේ හැමෝම positive දේවල් කීවම හීන ලෝක මවාගන්නවා.මාත් හිතාගෙන හිටිය ඒවා වෙනස් වුණා මෙහෙම අයත් ඉන්නවා නේද කියලා.Thank you අයියේ 👍
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
දැනුවත් කිරිම ඉතාම වටිනවා .ජපන් යන්න හිටිය අයටත් එපා වෙන්න අැති. තෙරුවන් සරනයි.හිතපු තරමි සුන්දර නැහැ.අපේ රට වාසනාවන්.....වැරදි හදාගත්තොත්.....
@kavinda637
@kavinda637 2 жыл бұрын
ගොඩක් වැදගත් අයියේ.ජපන් එන්න කලින් ඉදන්ම ගොඩක් තොරතුරු ලබාගත්තා.මට 19 යි.ඒ හින්දා experience එකක් නෑ මේවා ගැන .restaurant එකක parttime job කරන්නේ.thank your experience share with us.respect and good luck.
@japanguide9936
@japanguide9936 2 жыл бұрын
❤️💪
@w.a.gunathilaka1216
@w.a.gunathilaka1216 Жыл бұрын
මල්ලි ඔයා ගෙ ජපානය එපාවීමට හේතු කියන මාතෘකාව යටතේ දක්වපු කරුණු ටික හරිම වැදගත් ජපන් යන සහ යන්න ඉන්න දරුවන්ට ස්තුතියි .
@japanguide9936
@japanguide9936 Жыл бұрын
❤️
@indikarajapaksha3375
@indikarajapaksha3375 Жыл бұрын
ගොඩක් වටින තොරතුරු සහ අත්දැකීම් 💐ජපන් යන්න හදන දරුවන්ට වගේම එහෙ ඉන්න දරුවන්ටත් වැදගත් වේවි. ලංකාව තරම් ආරක්ෂිත ලස්සන රටක් ලෝකෙ කොහෙවත්ම නැතුව ඇති. 🙏🇱🇰 ඒත් දැන් 🥺 පුලුවන් හැම වෙලාවකම අනිත් අයට වචනයකින් හරි උදව් කරන්න පුතාට ශක්තිය ධෛර්යය ලැබේවා. පවුලේ හැමෝටම තෙරුවන් සරණයි 🙏
@japanguide9936
@japanguide9936 Жыл бұрын
Thank you aunty ❤️
@r.sulochana1532
@r.sulochana1532 Жыл бұрын
මල්ලි ,ඉතාම හොද උපදෙස් ටිකක් ඔයා දුන්නේ , මම ජපානේ අවු 24ක් ඉන්නවා (ළමයි ත් ජපානේ ඉපදිලා එයාලත් දැන් ලොකුයි ),ආපු මුල් කාලේ ඕව නොදැ න හොදට කටු කාල තියනවා .ඔයා කියන දේවල් සම්පුර්ණ ඇත්ත .
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 Жыл бұрын
හොද දැනුවත් කිරිමක්..ජපානයට ආවත්,නැතත්..⁣වැදගත් කරුණු ටිකක්...අපි හිතාගෙන හිටපු තරම්ම ශිලාචාර සුන්දර මිනිසුන් නෙමෙයි..දැන ගියොත් කතරගම ,නොදැන ගියොත් අතරමග කායලා තියෙනවනෙ...
@r.chamari
@r.chamari 2 ай бұрын
ගොඩක් වටිනවා බොහොම ස්තූතිය
@dilanipeiris4415
@dilanipeiris4415 Жыл бұрын
ජපන් යන්න ඉන්න students ලාට ගොඩක් වැදගත් video එකක්🥰 බොහොම ස්තුතියි....🙏
@ideatv2389
@ideatv2389 2 жыл бұрын
දෑන්වත් තේරෙනවද ලන්කාව තරම් පහසු රටක් මේ ලෝකේ නෑ කියලා. මේ රට දියුණු කරගනිල්ලා
@japanguide9936
@japanguide9936 2 жыл бұрын
අනිවාර්යයෙන් ලංකාවට ගහන්න රටක් නැ .ඒත් ඒක පාලනය කරන වුන්😬
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
@ideaTV ඔබ ලෝකයා සියලුම රටවල් සංචාරය කරතිබේද?
@ideatv2389
@ideatv2389 Жыл бұрын
@@lahiru-madushan තිබේ තිබේ
@gaminglakee3074
@gaminglakee3074 10 ай бұрын
😪
@yankisan7432
@yankisan7432 2 жыл бұрын
මේ කොල්ලගෙ චැනල් එක බලන අලුතින් ආපු ඉන්නවනම් කියන්න තියේනෙ සම්පූර්ණ ඇත්ත අමුතුයි මෙහෙ මිනිස්සු හරිම අමුතුයි වසයි
@japanguide9936
@japanguide9936 2 жыл бұрын
🙏❤️
@lukshmiwickremasinghe7521
@lukshmiwickremasinghe7521 2 жыл бұрын
ඉතාම වටිනා video එකක්. මේ රටට අලුතෙන් එන අය දැනුවත් කරන එක දිගටම කරන්න. මේ රටට ඇවිත් ඉන්න අපේ මිනිස්සු කරන සමහර දේවල් නිසා, හොඳින් ඉන්න කෙනෙකුටවත් සැනසීමක් නැති වෙලාවල් තියනවා. කණ්ඩායම් හැදිල වාහන හොරකම් කරලා පිටරට යවන,ගොවිතැන් කරන්න පාවිච්චි කරන වාහන සහ උපකරණ හොරෙන් අරන් ගිහින් පිටරට යවන ලංකාවේ මිනිස්සු ඉන්නවා කියලා මගේ අසල්වැසියො මට කියන වෙලාවල් තියෙනවා. අහන්නත් ලැජ්ජයි . ඉතින් ඒ වගේ දේවල් කරන්න නම් හිතන්නවත් එපා කියලයි කියන්නඕන. මම විෂ්වාස කරනවා අලුතෙන් එන තරුණ දරුවෝ නම් එහෙම නෑ කියලා. මොකද දැන් තරුණ ලමයි smart නිසා. මේ චැනල් එක කරන පුතාටත් සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඉදිරියටත් මේ රටට එන අයට හරි පාර පෙන්නන්න. අපේ පුංචි රටට හොඳ නමක් ඇතිකරල දෙන්න.
@japanguide9936
@japanguide9936 2 жыл бұрын
ඇත්තම කිව්වොත් මගේ පරමාර්ථයත් ජපන් ඇවිත් වැරදි පාරේ ගිහින් අමාරුවේ වැටෙන අය KZbin වලින් මේ විදිහට දැනුවත් කරන එක තමයි.ස්තූතියි comment එකටත් ❤️
@anjanaprabath4618
@anjanaprabath4618 2 жыл бұрын
පට්ට වටිනවා සහොදරයා
@gaminiranasinghe6291
@gaminiranasinghe6291 Жыл бұрын
Hi I am from Australia. It is a wonderful video. Hope Sri Lankan students will gain from this. Best Regards Gamini Ranasinghe
@japanguide9936
@japanguide9936 Жыл бұрын
thank you for your comment aiya❤️
@nayomiabewardana3520
@nayomiabewardana3520 4 ай бұрын
ඉතාම වටිනා වීඩියෝ එකක් .වටිනකම කියන්න බැරි තරම්.ගොඩක් පිං ඔයාට ..ලංකාවේ අපේ කියවිල්ල වැඩීනේ.ඒක හදාගන්න ඕන අපි
@saduniperera
@saduniperera 2 жыл бұрын
ගොඩක් වැදගත් දේවල් අපිට කියලා දෙනවට ස්තුතියි.
@susanthapradeepkumara7953
@susanthapradeepkumara7953 3 ай бұрын
ඉතාම හොඳ දැනුවත් කිරීමත්
@gnanadeepathero6505
@gnanadeepathero6505 2 жыл бұрын
ගොඩාක් වැදගත් ,,තෙරුවන් සරණයි ...!!!
@Kadda
@Kadda 2 жыл бұрын
Excelent awareness . ස්තුතියි 🙏
@japanguide9936
@japanguide9936 2 жыл бұрын
❤️💪
@Sachini-pv2jt
@Sachini-pv2jt Жыл бұрын
ගොඩක් වටින තොරතුරු. ගොඩාක් ස්තූතියි සහෝදරයා.
@lalithpathirana1140
@lalithpathirana1140 Жыл бұрын
ඉතා වැදගත්, ඔබට පින්
@w7netcafe64
@w7netcafe64 5 ай бұрын
මගෙ දුව අපෙන් 15 ජපානයට අධ්‍යාපනය සදහා එනවා.ඔබෙ විඩියොව වැදගත් එයා ඒක ඩවූන් ලොඩි කර ගත්තා.ඔබට බූදුසරණයි සරණයි
@nilminijayalath7725
@nilminijayalath7725 Жыл бұрын
ගොඩක් වටින දේවල් දැන ගත්තේ....බොහොම ස්තූතියි !
@SapumalMoragoda
@SapumalMoragoda 2 жыл бұрын
බොහොම වටිනා කරුණු ටිකක් .
@maheshkumara643
@maheshkumara643 Жыл бұрын
දන්නේ නැති දෙවල් ගොඩක් කියලා දුන්නා බොහොම ස්තුතියි අයියේ ✨🖤
@Satori_YT
@Satori_YT 8 ай бұрын
Thank you so much.aduwen ahnn labuna dewal
@damayanthisubhasinghe1946
@damayanthisubhasinghe1946 6 ай бұрын
Bohoma hoda පැහැදිලි කිරීමක් godak pin sithuth
@BlissfulMomentsHiruNelu
@BlissfulMomentsHiruNelu 3 ай бұрын
Thanks for this valuable video.
@ChamuduRidmal-s2l
@ChamuduRidmal-s2l Күн бұрын
GOOD V.
@maneeshamadubashini9769
@maneeshamadubashini9769 2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ. ☺️
@hansi4729
@hansi4729 Жыл бұрын
Thank You aiya hama deyakma pahadiliwa kiyala denawata❤️
@DS-kb3vn
@DS-kb3vn 2 жыл бұрын
ජීවිතේ ජය ගන්න හිතන් කරපු ලොකුම වැරැද්ද මම student දාලා ජපානෙට ආපු එක. හැමදාම මම ජීවත් වෙන්නෙ අපායක. මේ අයියා කියනවා වගේ කියන තරම් ජපන්නු හොඳ නෑ. කුහක කමට කියනවා කියලා හිතන්න එපා. ඇවිල්ලම බලන්නකො.
@kavishkarathnayaka5039
@kavishkarathnayaka5039 2 жыл бұрын
Mona peththeda inne oya?
@japanguide9936
@japanguide9936 2 жыл бұрын
ඇයි මොකක්ද අව්ල මල්ලි.මොනවා හරි ගැටලුවක් නම් කියන්න.මට කරන්න පුළුවන් දෙයක් නම් හෙල්ප් එකක් දෙන්නම් මම
@samankumara-cx6ne
@samankumara-cx6ne 2 жыл бұрын
Oya japan wala kohede inna
@gihanimesh3997
@gihanimesh3997 2 жыл бұрын
ai bro ehm kynne..oya prashnekad inne
@livechama
@livechama Жыл бұрын
මාර වටිනවා මචං. දිගටම කරන්න.❤❤❤
@mathematicswithsanjeewa
@mathematicswithsanjeewa Жыл бұрын
බොහොම වටිනා කරුණු ටිකක්. ගොඩක් ස්තූතියි ඔයාට
@thanuridhananja3641
@thanuridhananja3641 3 ай бұрын
Math japanaye inne kenek . Kiwwa dewal hamadema aththa . Danne nathi ayata godak watinwa ❤.
@japanguide9936
@japanguide9936 3 ай бұрын
🙇
@SaumyaSaloon
@SaumyaSaloon Жыл бұрын
මිනිස්සුන්ට ගරු කරන පිලිවෙල පිරිසිදු කම හැමදේම අංග සම්පූර්ණ රටක් තමයි ජපානය
@ireshagayani2943
@ireshagayani2943 Жыл бұрын
මල්ලි නොදන්න දෙවල් කියලා දෙනවට ගොඩක් ස්තුයි මල්ලි ජපන් භාෂා පාසලකට යන්නේ නැතුව ටෙක්නිකල් පාසලකට යන්න බැරිද යන්න පුළුවන්නම් අවශ්‍ය දෙවල් මොනවද කියන්න පුළුවන් ද
@gayantha6654
@gayantha6654 2 жыл бұрын
හැමදාම වගේ ගොඩක් වටින වීඩියෝ එකක් අයියේ ❤
@isharajanaka3484
@isharajanaka3484 2 жыл бұрын
ගොඩක් වටිනවා
@h.k.rathnayaka6114
@h.k.rathnayaka6114 2 жыл бұрын
Wow 😲 super explain 😍 aiya✨👍
@lakshithahh60
@lakshithahh60 10 ай бұрын
ගොඩක් වටිනවා❤️
@jagathsooriya8540
@jagathsooriya8540 10 ай бұрын
ස්තුතියි මල්ලි බුදු සරනයි
@user-ot2nj9wi6d
@user-ot2nj9wi6d 24 күн бұрын
Tanks ayiye ❤
@yurekakawmadi8220
@yurekakawmadi8220 8 ай бұрын
ලංකාව කොච්චර හොඳයි ද කියලා හිතෙනවා මට නම් මේ වීඩියෝ එක දැක්කහම.
@japanguide9936
@japanguide9936 7 ай бұрын
ඇත්තටම හොඳයි. දේශපාලනය හොඳවෙනවනම්😔
@kasunmke1522
@kasunmke1522 Жыл бұрын
Godak watina video akak machan .. man morawaka ..
@lifearoundworld6472
@lifearoundworld6472 2 жыл бұрын
Excellent explain brother❤️🙏🏻 thanks
@ashensasanga2709
@ashensasanga2709 Жыл бұрын
ගොඩාක් වටිනවා ,,,,,,❤❤❤❤❤❤
@bakthitharangi8692
@bakthitharangi8692 2 жыл бұрын
Oya godak hodata hamadema pahadili karanawa . Thank you 🙏
@pinkblue8574
@pinkblue8574 5 ай бұрын
ගොඩක් වටිනවා ඔයාගේ video එක ❤❤
@sanjeewaabeyrathna5150
@sanjeewaabeyrathna5150 10 ай бұрын
Thank you so much for your advisers
@dameprasa4614
@dameprasa4614 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනා වීඩියෝ එකක්
@isharasherin2269
@isharasherin2269 2 жыл бұрын
Godak watinawa ayiye video eka
@nuwaniwickremasinghe3706
@nuwaniwickremasinghe3706 2 жыл бұрын
Honestly a good video. These type of raw details are hard to find..
@japanguide9936
@japanguide9936 Жыл бұрын
👍
@creationd6097
@creationd6097 2 жыл бұрын
100% ඇත්ත. කේලන් කියන එකනන් අම්මෝ හැම එකාම එක වගේ
@dammikadananjaya7505
@dammikadananjaya7505 Жыл бұрын
වටිනවා සහෝ....
@ayeshanethushi
@ayeshanethushi 10 ай бұрын
ගොඩක් ස්තුති අයියේ ❤
@smalshi7174
@smalshi7174 Жыл бұрын
Thank you vedio ekata godak watinwa me wistara🙏🏻🎀
@anurangagamage9579
@anurangagamage9579 Жыл бұрын
ස්තුතියි සහෝදරයා..
@nandunkarunaratne7244
@nandunkarunaratne7244 Жыл бұрын
Thank you for your information ❤️
@udanchanthula5316
@udanchanthula5316 2 жыл бұрын
ගොඩක් වටිනවා ❤🤩
@desh_______
@desh_______ 2 жыл бұрын
Godak watinawa aiye ❤️ Thankyou!! ❤️😇
@LankaNewsLine1
@LankaNewsLine1 2 жыл бұрын
Thank you for your support sir ☺️
@nadunlakshan9607
@nadunlakshan9607 2 жыл бұрын
වටිනවා
@user-eb2lb1os1v
@user-eb2lb1os1v 6 ай бұрын
Super bro....thanks......
@EliHamilton642
@EliHamilton642 Жыл бұрын
😮😌😌 Thank you aiyah 👍🤩
@yeshmikahatapitiyage9475
@yeshmikahatapitiyage9475 Жыл бұрын
Important video 👏❤
@Littleteacher00
@Littleteacher00 Жыл бұрын
💯 true n helpful….arigatho brother
@TecnoSpark-jl9yc
@TecnoSpark-jl9yc 2 ай бұрын
Thanks broo. Man korean yanna inne. එහාටත් මේක අඩාල යි
@MrTheshehan
@MrTheshehan 4 ай бұрын
හරියටම කීවා ❤
@sachinthaprabodya3236
@sachinthaprabodya3236 Жыл бұрын
Meka patta oi oya kypu hama wargema jappo innawa mn wda krna company eke apita mewa kauruth kyla dunne na uba e athin ptta bn 😊
@japanvisitor6051
@japanvisitor6051 Жыл бұрын
@uknowwhat85
@uknowwhat85 Жыл бұрын
Brother..Kindly give the audience a video about accomodations in Japan. How to find? What will best suit for new comers (Sri Lankans)? How to find inexpensive accomodations and all? Hoping to arrive to Japan next year. Expecting to get an insight from you..Thanks in advance bro..
@japanguide9936
@japanguide9936 Жыл бұрын
Definitely..doing that video as well brother
@maheshmanjula143
@maheshmanjula143 Жыл бұрын
Monatharam deywal kiuwath kauruth udau kranna kamati na anee
@maheshmanjula143
@maheshmanjula143 Жыл бұрын
Puluwan nam udawwak karanna ko
@sashin_gunawardhane
@sashin_gunawardhane 2 жыл бұрын
නියමයි 🌸❤️
@lakshithahh60
@lakshithahh60 Жыл бұрын
සුපිරි ❤️
@shamikanuwani3422
@shamikanuwani3422 Жыл бұрын
❤Thank you so much
@sahaniupeksha5713
@sahaniupeksha5713 Жыл бұрын
Thank you aiye
@futureworld7039
@futureworld7039 2 жыл бұрын
thank you
@DsFashion-dr3nx
@DsFashion-dr3nx 3 ай бұрын
Good advice ❤
@tikitoki8441
@tikitoki8441 Жыл бұрын
THANKS AYYA
@shainikarunarathna6813
@shainikarunarathna6813 Жыл бұрын
thanks ayiye ❤️
@mahindaranasinghe9818
@mahindaranasinghe9818 Жыл бұрын
ස්තුතියි!!!
@namaleeranasinghe6512
@namaleeranasinghe6512 Жыл бұрын
Thank you 👍
@lahiru-madushan
@lahiru-madushan Жыл бұрын
Thank you uncle
@japanguide9936
@japanguide9936 Жыл бұрын
මන් එච්චර වයස ද😁
@prasadmadushand
@prasadmadushand Жыл бұрын
ありがとございます
@rashinisandeepani5303
@rashinisandeepani5303 Жыл бұрын
あリがとございます。。🙏❤️
@dilishaelvitigala9154
@dilishaelvitigala9154 Жыл бұрын
Thank you 😊❤
@Vanguva
@Vanguva 2 ай бұрын
Oya sinhala kama thiyena niyama kollek
@thanushiamanda602
@thanushiamanda602 4 ай бұрын
Good luck aiye
@SLmakeTV
@SLmakeTV Жыл бұрын
Thanks 🙏
@shanthishanthi6645
@shanthishanthi6645 Жыл бұрын
Godak hoday malli me widiyata Katha karana videos dahanna
@japanguide9936
@japanguide9936 Жыл бұрын
👍
@rumeshbandara9972
@rumeshbandara9972 2 жыл бұрын
Thnks brother
@iamvihaga989
@iamvihaga989 Жыл бұрын
Good video❤
@ishaniprabodhini1607
@ishaniprabodhini1607 11 ай бұрын
ありがとうございますた。
@jayaweerajayaweerajayasing5721
@jayaweerajayaweerajayasing5721 2 жыл бұрын
Harima wadagath.☺☺☺
@chaanusenani9282
@chaanusenani9282 Жыл бұрын
Aiye ssw visa eka gena video ekak karannko plz 🥺
@prasadpremachandra2990
@prasadpremachandra2990 11 ай бұрын
යකෝ බලාගෙන යද්දි ජපන්නු හෙන චීත්ත අදින ජාතියක්නේ 😂😂
@japanguide9936
@japanguide9936 11 ай бұрын
චීත්ත කඩ😂
@gaminiwickramaarachchi59
@gaminiwickramaarachchi59 2 жыл бұрын
Niyamai✌❤❤
@subee2659
@subee2659 2 жыл бұрын
thanks ayya🌸
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 98 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 56 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 13 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 98 МЛН