ජාතක කථා - දේවධර්ම ජාතකය | Jathaka Katha - Dewadharma Jathakaya | Ape Sinhala Panthiya

  Рет қаралды 77,749

Ape Sinhala Panthiya

Ape Sinhala Panthiya

Күн бұрын

Пікірлер: 170
@krishanthisagarika3953
@krishanthisagarika3953 3 жыл бұрын
පූතිගත්තතිස්ස තෙරුන් වහන්සේගේ කතා වස්තුව"සර් පැහැදිලි කර දුන්න ව්දිහ ,සර් ගෙන් ඉගෙන ගෙන අවුරුදු 18 ක් ගිහිල්ලත් අද වගේ මතකයි ,සැළලිහිණි ය,කෙටි කතා ටික,ව්‍යාකරණ පාඩම්,කවියක් වගේ,සර් මෙහෙම දකිද්දී ත් සැළලිහිනිය මතක්‍උනා(තොප දැකුමෙන් අප පින්කල බව දැනුනි")
@stillvima6136
@stillvima6136 2 жыл бұрын
මේවා දැන ගන්න සර්ම කියා දෙන්න ඕනා ස්තුති සර් තව තවත් මෙවැනි වටිනා දේවල් අපට කියා දෙන්න වාසනාව ශක්තිය ලැබේවා.🥰😍🤩🍾🎖️️🏆️
@AjithJayasinghe
@AjithJayasinghe 3 жыл бұрын
දැනුම සංරක්ෂණය කරන්නට ඔබ දරන මෙම උත්සාහයට ප්‍රණාමය!
@damiththaraka9892
@damiththaraka9892 3 жыл бұрын
අවන්හලේ දී අහපු ඒ කතාව ආයෙත් අහන්න පින් කරලා තියෙනවා..❤
@Randymagic1
@Randymagic1 3 жыл бұрын
හරිම වටිනවා.. සතියකට එක ගානේවත් දාන්න පුලුවන්නම් ගොඩාක් ස්තූතියි!
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
ජාතක කතාව කියවීම ඉතාම ආකර්ෂණීයයි. එය අතීත වෙසක් තොරණක් සිහිපත් කලා.
@sandarunayanajith3828
@sandarunayanajith3828 3 жыл бұрын
මේ මනුස්සය මොනා නැතත් මතු ජාතියට මොලේ වැඩෙන්න කතා කියනව...අනාගත ජාතකයො හරි හැදෙයිනේ..ඔල මොට්ටල මහ එවුන් වගේ නැතුව 😍🔥♥️ සන්නා ♥️
@susanthahewage9072
@susanthahewage9072 3 жыл бұрын
සුරංග සතරසිංහ ..ඉන්නවා..ආසම චරිතයක්..සර් ඔබගේ තේරීම් මරු.
@samragunawardana6832
@samragunawardana6832 3 жыл бұрын
සර් බුදු බන කතා කියන කොට හරිම ලස්සනයි......
@aseladewanarayana381
@aseladewanarayana381 3 жыл бұрын
අපි දැකපු පාස් උන එකම ස' 💯
@IamIsuru
@IamIsuru 3 жыл бұрын
♥️♥️
@samragunawardana6832
@samragunawardana6832 3 жыл бұрын
පාඩම කීප වතාවක් බැලුව...ලස්සනයි සර්.....
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 3 жыл бұрын
🙏🙏🙏 Pinwath obatuma sansara gamana medemata para mithawa wewa watina jathaka kathawa apeta pehedeli kara dunnata Suwapath wewa 🙏🙏🙏
@obeykumara8626
@obeykumara8626 3 жыл бұрын
ස්තුතියි සර්
@suchithadeerathera2174
@suchithadeerathera2174 3 жыл бұрын
දේවදර්මය මිනිස්සුන්ට ස්භාවයෙන්ම පිහිටියත්.තිරිසන් සතුන්ට නැති ලැජ්ජාව මානව චින්තනයෙන් බැහැරවිමක් දක්නට ලැබේ.මිනිසා දැනුමේන් දියුනුවනවිට ගුණදර්මයන්ගෙන් නැවතත් පෙර තත්වයට පත්වෙමින් පවති. ස්භාවදර්මයේ වෙනසක්.... ලෝකයටම විපතක්....
@wtdsuriya6949
@wtdsuriya6949 3 жыл бұрын
ආසයි කුණ්ඩළකේසි කථාව ආයෙ අහන්න
@kalindushrimadhawa2093
@kalindushrimadhawa2093 3 жыл бұрын
බොහොම ස්තූතී යි Sir....
@venerablea
@venerablea 3 жыл бұрын
ගිනිහල් ගෙය කියන්නේ streem bath තැනක්. ඒක ජීවක වෙද තුමාගේ යෝජනාවකින් බුදුරජාණන් වහන්සේ සම්මත කලාවක්. විනය පිටකයේ බලන්න
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
ඔව්
@koreanguide4482
@koreanguide4482 3 жыл бұрын
නියමයි පට්ට ජය වේවා බුදු සරණයි ජය 💐💐💐💐💐👍👍👍
@randikajayarathna9973
@randikajayarathna9973 3 жыл бұрын
අපේ සිංහල පංතියෙ උන්ට දැන් පුළුවන්, 'අපි ජාතක කතා ඉගෙන ගත්තෙ මෙන්න මෙහෙම' කියල, තමන්ගෙ දෙමාපියන්ට අහන්න ඩෙම්න ❤️
@kasunchamaramunasinghe1923
@kasunchamaramunasinghe1923 3 жыл бұрын
හැම පෝයට ම මේ බණ කථාව අහනවා... 🤗👍
@AnjanaNetwork
@AnjanaNetwork 2 жыл бұрын
👍
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 2 жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@jsamoses469
@jsamoses469 3 жыл бұрын
ඊළග පෝය එනකල් ඇගිලි ගනිමින් ඉනනේ මම විතරද?
@christelansiyambalapitiya361
@christelansiyambalapitiya361 3 жыл бұрын
වටිනවා
@udithapitawala8286
@udithapitawala8286 3 жыл бұрын
Very nice program, Mr Sannasgala.
@kalanadamsara4272
@kalanadamsara4272 3 жыл бұрын
ස්තූතියි සර්. හරිම වටිනවා.
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
97/98 ගම්පහ සෝබෝන් ජාතක කතා පටන්න දවස්වල ගේ අම්මා නැතිවුනා ඒ තරම් අමාරැවෙන් ජාතක කතා උගත් දවසක් වෙන නෑ .. අන්තිමට කිව්වා මට ජාතක කතා ව්charaya karela බුද්දාගම නැති කරන්ඩත් රකින්ඩත් පුලුවන් කියද්දි හරි කරහංකෝ කියන්ඩ තරං අපි දැනුවත් කියාංකෝ ඔන්න
@Bienvenue-409
@Bienvenue-409 3 жыл бұрын
අන්තිම ටික සුපිරි...මට සුමනදාස මතක් වුනා යකා වෙනුවට
@latha6177
@latha6177 3 жыл бұрын
Harima wedagath dawa darama jathakaya sinala pantiua vsistai daruwo godak sawan dila tiyanawa lassana darma kathawak regana anna obathumata budu saranai
@bartestell6203
@bartestell6203 3 жыл бұрын
Kattiya good sepa.
@Handy-Chanda1970
@Handy-Chanda1970 3 жыл бұрын
වටිනවා.
@dinindusilva22
@dinindusilva22 3 жыл бұрын
පෝය දවසේ අලුත් ජාතක කතාවක් එන කල් බලන් හිටියේ.🙏🙏🙏
@pransenehas2190
@pransenehas2190 3 жыл бұрын
එතික්ස් තිබුනොත් තමයි ලඟට ගන්නේ 💛💜️. ඒ ටික මරු 🤙
@volexengineering4627
@volexengineering4627 3 жыл бұрын
මේ තුල සියල්ල අැතුලත්. සවන්දීමට වැය කල කාලට ලබාදුන් වටිනාකමට ස්තුතියි.
@bimindramadugalle5213
@bimindramadugalle5213 Жыл бұрын
අනර්‍ග විසර්‍ජනයක් ඔබතූමාගෙන්
@akdpr
@akdpr 3 жыл бұрын
ඉදිරිපත් කිරීම ඉතා හොඳයි, ඕක දේව ධර්ම නොව ද්ව ධර්ම ජාතකය​. ධර්මතා දෙකක් ගැන කියවෙන නිසා
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
නෑ දේවධර්ම ජාතකය හිරිඔතප් දෙකට දේවධර්මය කියන බව සුත්‍රයක සදහන් වෙනවා
@kktvlk
@kktvlk 3 жыл бұрын
ආයේත් පාරක් පන්තියට ගියා වගේ... සද්ධර්ම රත්නාවලිය අහගෙන හිටියා මතක් වෙනවා ස'
@lalsella9887
@lalsella9887 3 жыл бұрын
සිවුරක් අවශ්‍යමනැ ඇත්තටම සත්‍ය බණ දෙශනා කරන්න
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
බුදු දහම අයිති කාටද? එය සිව් වනක් පිරිසටමය.
@lahirusudarshana5947
@lahirusudarshana5947 3 жыл бұрын
Goodak adarai ape sr
@Sandakathmini01
@Sandakathmini01 7 ай бұрын
බුදු සසුනේ පැවිදි ලාභය ලබා ගැණීමට සැමටම නොහැකිය. ඒ සඳහා සුදුසුකම් ලබන්නේ නිසි ලෙස ඉන්ද්‍රියයන් සහ අඟපසඟ සම්පුර්ණ වූ ගැහැණු සහ පිරිමි පමණි. එය විනයෙහි දක්වා ඇත්තේ කරුණු 21 සමඟිනි. එකී කරුණු 21 ට අදාල පුද්ගලයාට පැවිද්ද නොලැබේ.
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 2 жыл бұрын
පරිස්සමෙන් බන කියන්න සර්! තපෝ වනයේ ස්වාමින්වහන්සෙට වෙලා තියෙන දෙ ගැන හොයලා බලන්න,
@damindaalwis1585
@damindaalwis1585 3 жыл бұрын
So Nice 💐💐💐
@hashanjeewa
@hashanjeewa 3 жыл бұрын
මෙවුවානෙ ඕනෙ ඔයාගෙන්❤️
@malarchandrasekaram165
@malarchandrasekaram165 3 жыл бұрын
Sir you look very smart when hair is cut and beard properly shaven
@sanjeewabokotuwa9279
@sanjeewabokotuwa9279 3 жыл бұрын
ආකර්ශනීයයි.......♥️♥️♥️♥️♥️
@isurulakmal1288
@isurulakmal1288 3 жыл бұрын
Wow....
@arunaperera6339
@arunaperera6339 3 жыл бұрын
සාධු...සාධු..සන්නස්ගල සාදු.. 🙏🙏🙏 ඒක නෙමේ සන්නා... චූටිම එකාගෙන් දේවධර්මය මොකක්ද කියලා ඇහුවම කිව්වේ "ඉර-හඳ" කියලද...නැත්නම් "මහීසංස- චන්ද්‍ර" කියලද....මොනවා වුනත් තොරණක් බැලුවා වගේ..මාර ඉන්ටරෙස්ටිං...වෙල්ඩන් සන්නා.
@athkor
@athkor 3 жыл бұрын
Spot on! Great..
@amadurachinthaka6502
@amadurachinthaka6502 3 жыл бұрын
nice work
@freeminds6365
@freeminds6365 3 жыл бұрын
ඔබතුමාගෙ පැහැදිලි කිරිමේදි එක තැනක් මගහැරුනා වගෙ මට දැනුනා.මහිංසාසක විල ලඟට එනකොට යකා වෙස් වලාගෙන ඉඳලා ,කුමාරයාගෙන් අහනවනෙ ඇයි විලට බහින්නෙ නැත්තෙ කියලා .ඒක මගහැරුනා
@inokajayawaredena5648
@inokajayawaredena5648 3 жыл бұрын
දෙවෙනි ඉනින් ගලෝලා ගියා ස දැන් ඉණින්ස් නෑ ස මේකට ඇඩිඩ් වි වාසය කරමි.
@chamodbandara5754
@chamodbandara5754 3 жыл бұрын
Sinhala Saahithaya❤❤❤
@bartestell6203
@bartestell6203 3 жыл бұрын
Good Job sir.
@samantakarunathilaka6825
@samantakarunathilaka6825 2 жыл бұрын
බයිලා
@lifestory837
@lifestory837 2 жыл бұрын
❤️🙏
@hugcreations8789
@hugcreations8789 3 жыл бұрын
respect sir
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
මෙතුමගෙ දේශපාලන මතයත් එක්ක මම කොහොමවත් එකග වෙන්නෙ නෑ නමුත් මේ ජාතක කතා දේශනාව ඉතා හොදයි
@dinithibhagya7204
@dinithibhagya7204 3 жыл бұрын
Super sir ❤️❤️❤️❤️❤️❤️
@ajithjayasekera756
@ajithjayasekera756 3 жыл бұрын
Can you also do a programme/discussion about the misconception of some people trying to say that Prince Siddhartha was born in Sri Lanka and attained enlightenment (became Lord Buddha) in SL and was based in SL and not in India. Thanks.
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
බුදුදහම කියන්නෙ පැලක,මාලිගාවක හිට් යාත් ඒ ඔක්කොම අනිත්‍ය උගන්වන්නෙ දහමක් ඒ කාලෙ ව් දියට අනෙ පිඩු සිටුතුම්ස් ගොඩක් පෝසත් මේ පොල් අතු වලින් හැදු වෙ නෑ තම සල්ලි වලින් හොඳ ,වට්න එකක් හදලා දුන්නෙ,පුර්වාරාමය,වෙලුවනරාමය එහෙම යි, දෙක ඕන වැඩවසම් රාජාණ්ඩු ක්‍රමයක පවුලෙ අය අයට තනතුරු ලැබෙන්නෙ ඒ කාලෙ සමාජෙ
@Sandella-o4f
@Sandella-o4f 3 жыл бұрын
ඉස්සර අපි කවි, ජාතක කතා රෙකොඩ් කර ගන්න කොච්චර ට්‍රයි කලද? හ්ම්.... a/l කරන ළමයිට වටිනවා. ❤️
@slmedia1st587
@slmedia1st587 3 жыл бұрын
‍රොටරියෙ අපේ සිංහල පන්තිය මතක් වුණා.2008 A/L කරපුසෙට් එක comment එකක් දාමු.
@anandamangala5510
@anandamangala5510 3 жыл бұрын
Math
@santhukaekanayake220
@santhukaekanayake220 3 жыл бұрын
යකෝ මාත් හිටියා.😁
@udayangadananjaya7914
@udayangadananjaya7914 3 жыл бұрын
2012/13 kaleth mathak una
@sagaravithanage2173
@sagaravithanage2173 3 жыл бұрын
Great 👍
@kalugalla1984
@kalugalla1984 3 жыл бұрын
Woooooooooooooooooooooow
@akashvishwajee
@akashvishwajee 3 жыл бұрын
Super sir
@niroshinimattumagala9355
@niroshinimattumagala9355 3 жыл бұрын
🙏🙏🙏
@tissakarunaratne5042
@tissakarunaratne5042 3 жыл бұрын
💟%
@gayanabesinghe9755
@gayanabesinghe9755 3 жыл бұрын
❤️
@surangidissanayaka4995
@surangidissanayaka4995 3 жыл бұрын
Mata samanthbadra hamuduruwo mathak una
@tonycorso4790
@tonycorso4790 3 жыл бұрын
Like piti sira,
@cambridgealcomputerscience1526
@cambridgealcomputerscience1526 3 жыл бұрын
Sir
@ranjanucr8211
@ranjanucr8211 3 жыл бұрын
Hamdamth wage sirt adarei
@a.g.s2410
@a.g.s2410 3 жыл бұрын
ජීබී සේනානායක මහතාගෙ දෙවියන් මැරීම කාව්‍යයෙන් පාඩමක් කරන්නකො සර්. 🙏
@kamalanieranathunga6242
@kamalanieranathunga6242 2 жыл бұрын
"අප මේ වලට වදනමෝ,බාල මලනුවන් නිසා වම්හ"
@nimekaedirisinghe9126
@nimekaedirisinghe9126 3 жыл бұрын
👌👌👌👌👌👌
@smbandara7915
@smbandara7915 Жыл бұрын
සන්නස් ගල මහත්මයෝ අපේ පාරම්පරික පුස්කොල වෙද පොත්වල තියෙනවා මෙම වෙදකම කෙලෙභි පුතුන්ට දෙන්ට එපා කියලා ඉතින් කෙලෙභි පුතුන් කියන්නේ වෙනත් අර්තයක් නොවේද ?
@sanarhkumara3860
@sanarhkumara3860 3 жыл бұрын
BAYA yanu pawataati bayai LAjjAWA yanu pawataati laJawai
@sahangunawardana4859
@sahangunawardana4859 2 жыл бұрын
කළුරිය කරාම කොහොමද නිවන් දකින්නෙ ?.
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
❤️♥️👍
@hddasanayake
@hddasanayake 3 жыл бұрын
💥
@fairy3560
@fairy3560 2 жыл бұрын
ජපානයෙ තුල නිත්‍යානුකූල ව්වාහ ව්‍ යයුතු වයස 18 අවු 13න් පස්සෙ ලිංගික සම්බන්ධයක් පැවැත්වුවොත් ඒක ව්‍යාස්තාපිත ස්ත්‍රී දූෂණයක් වෙන් නෑ හැබැයි එහෙ ලිංගිකත්වය අද්‍යාපනට දෙනවා 13 කියල බටහිර වගෙ ගැටවට අම්මලා,ලමා ගැබ් නි අය බොහොම අඩුයි.
@anevolutionarypangea6401
@anevolutionarypangea6401 3 жыл бұрын
සිද්ධාර්ථවත් බලාගත්තේ කුඩම්මා කෙනෙක්.. .
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
පලවෙනි කාරනෙ මහාප්‍රජාපති ගෝතම් කියන්නෙ මහාමායා දේව්‍ යගෙ නැගනිය,කොහොමහ් පුංච් අම්ම ගොඩක් ව්ට තමන්ගෙ ගෙ සහෝදර සහෝදරියන්ට ආදරෙයි,අනික ඇ බෝසත් වහන්සෙ නමකට කිරි මව් වෙන්න පෙරුම් පිරු කෙනෙක්.කුඩම්මා කියන්නෙ ලේ සම්බන්ධයක් නැති කෙනෙක් මෙහෙම අයගෙන් බොහො අට මෝඩකම,නපුරු කම නිසා සැ ම් යගෙ කලින් කසාදෙ ලමයි ට වෙනස්කම් කරනවා
@improveme7043
@improveme7043 2 жыл бұрын
Please do Ummagga Jathaka in chapters
@yousefshakeri1478
@yousefshakeri1478 3 жыл бұрын
සන්නාපාමොක් ඇදුරුතුමනි... ඔබට මාගෙ ගෞරවය....🙏
@isharamelbourne
@isharamelbourne 3 жыл бұрын
😋😁
@dhananjayadias
@dhananjayadias 3 жыл бұрын
@sachithrajay7965
@sachithrajay7965 3 жыл бұрын
🖤✌
@kktvlk
@kktvlk 3 жыл бұрын
සර් හෙට ජාතක කතාවක් දෙනවද..
@tharindusuranjith6028
@tharindusuranjith6028 3 жыл бұрын
ඇපල්
@bartestell6203
@bartestell6203 3 жыл бұрын
Saadu saadu SAAADU.
@asankaishara
@asankaishara 3 жыл бұрын
Best of sanna 😍
@prasadsameeraAK
@prasadsameeraAK 3 жыл бұрын
👍👍👍👍
@avarussell5126
@avarussell5126 3 жыл бұрын
sir channel dala marigena munge oluwata deyak dammata mun okkoma ara maha pakshya dekata apullanne, (UNP and Mahinda), deyak agata ganin kollane danwath,
@dilinafernando8177
@dilinafernando8177 3 жыл бұрын
සමන්ත බද්‍ර මතක් උනා
@isharamelbourne
@isharamelbourne 3 жыл бұрын
😁
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 3 жыл бұрын
සමන්ත බඩ්ඩ.... 😄
@sanduneducation9487
@sanduneducation9487 3 жыл бұрын
මොන්ටානා මතක් ව්‍වුනා සර්
@chanakaprabhath6022
@chanakaprabhath6022 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@4wdmadness810
@4wdmadness810 3 жыл бұрын
👏👏👏🙌
@damayanthiperera6098
@damayanthiperera6098 3 жыл бұрын
සර් ඔය කතාව ලංකාවේ උන්ට දවස ගානේ උන්ගේමොලේට ඇතුල් වෙනකම් ඇස්විය යුතුමයි
@everything5679
@everything5679 3 жыл бұрын
🏃
@wanniarachchchi
@wanniarachchchi 3 жыл бұрын
සර් ඕක කියනකොට මට මතක් උනේ මර්වින් සිල්වා
@lahirusasika3747
@lahirusasika3747 3 жыл бұрын
Sir mama oyagen igenagena naha.eth mama mage jivithe adre karana vishesha kenek sir oya.ape ayushath aragena thawth daruwange neth padamin digu kal jivath wenna sir
@maheshperera5670
@maheshperera5670 3 жыл бұрын
Muge talk darshinaki .. habai patta gembek ... unp illalal paradila .. mukut dunne nati nisa.. mala panna .. v8 eka nati una ne .. mun okkoma ekai... agamwalata gaha gaha ..chutha wela pala
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 7 МЛН
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 105 МЛН
අමුක ඩුමුක කවි කතා
43:09
Royal Taprobanian
Рет қаралды 97 М.
Chula Gopala Suthraya | චූල ගෝපාල සූත්‍රය  | පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
1:25:08