No video

හාල් පිටි සහ පාන් පිටි විතරක් පාවිච්චි කරලා මේ විදිහට හදාගන්න | Jawa Food Corner

  Рет қаралды 12,453

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

හාල් පිටි සහ පාන් පිටි විතරක් පාවිච්චි කරලා මේ විදිහට හදාගන්න | Jawa Food Corner
Ingredients :
For dosa recipe
Rice flour 1 cup
Wheat flour 1/2 cup
Yeast 1 tsp
Sugar 1 tsp
Water
For sambar
Dal 100g ( පරිප්පු )
Garlic cloves 5 ( සුදු ලුණු )
Vegetables ( එළවලු )
Coconut oil 2tbdp (පොල්තෙල් )
Cumin 1/2tsp (සූදුරු )
Mustard seeds 1/2tsp ( අබ )
Curry leaves ( කරපිංචා)
Green chilli 2 ( අමු මිරිස් )
Chilli powder 1tsp ( මිරිස් කුඩු )
Turmeric powder 1/2tsp ( කහ කුඩු )
Coriander powder 1tsp ( තුන පහ කුඩු )
Salt ( ලුණු කුඩු )
Tamarind ( සියඹලා )
Tomato 1 (Large ) (තක්කාලි )
Onion 1 ( medium ) ( ලුණු )

Пікірлер: 70
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 2 ай бұрын
නියමයි .ඔයා කියන විදියට ආස හිතෙනවා sister .good luck
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි sis
@SupunLanka-gz5zu
@SupunLanka-gz5zu 2 ай бұрын
Anunta irisiya nokarana oyata budusaranayi
@SimpleLifeRecipe
@SimpleLifeRecipe 2 ай бұрын
ඔයාටත් බුදු සරණයි .සතුටින් ඉන්න.
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 2 ай бұрын
වැඩි වේලාවක් ගන්නෙ නැතුව අවශ්‍යම ටික කියලා දෙනවා. ඉතිං අපිට බලන්න ආසයි. 🥰🥰🥰 Short and sweet ❤❤❤ thank you so much dear 😊 😊😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ඔබටත් ස්තුතියි sis
@anesleyfernando3170
@anesleyfernando3170 2 ай бұрын
දන්න දවසෙ ඉදන් හරි විදියට තෝසෙ හදන හැටි හොයනවා. ඔබට බොහෝම ස්තුතී
@user-nx7wq1rn9c
@user-nx7wq1rn9c 2 ай бұрын
ඇත්තමයි ඔයානම් හරිම හොදයි හැමදෙයක්ම ලස්සනට පැහැදිලිව කියාදෙනව,හරිම අගෙයි සොයුරිය ඔබට බොහොම ස්තුතියි 🎉❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ගොඩාක් ස්තුතියි sis
@chathudlk6389
@chathudlk6389 2 ай бұрын
නියම කෑමක්.. ඔයා තමයි හරියටම ලේසියෙන් හදන හැටි කියලා දුන්නෙ. බොහොම ස්තූතියි ..❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි ඔබටත්
@user-kl9jf2mn3d
@user-kl9jf2mn3d 2 ай бұрын
රුලං වලින් තෝසේ හදන හැටි කියලා දෙන්නකො මිස්.. වීඩියෝ ඕන තරම් තිබුණත් ඔයා හදන විදිහට තමයි මම කැමති ඔයාට බුදු සරණයි 🙏🙏🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Ok sis ස්තුතියි
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 9 күн бұрын
👏👏👏👏👏👏👏👏👏👏
@anuraranaweera7746
@anuraranaweera7746 2 ай бұрын
Ma'am,ඊයෙ දවල් සාම්බාරු හැදුවා බත් එක්ක කෑවා,රෑ රොටි එක්ක මාර රසයි Wow wow ,අද උදෙ අර කිව්ව විදිහට overnight kept තොසෙ mixture එක ඉතින් උදෙ කෑවා for the first time at home තොසෙයි, සාම්බාරු, නියමයි, නියමයි,week එකට සැරයක් හදනවා ❤Thank You so much ,May God Bless U & allow u to do more norishing,easy,less cost food recipes ❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි sis ☺️☺️
@user-jr3yv3bk1i
@user-jr3yv3bk1i 2 ай бұрын
Very good nangi❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි sis
@wasa945
@wasa945 Ай бұрын
Thank you dr 😍😍
@M.Dinesha
@M.Dinesha 2 ай бұрын
❤❤❤❤❤❤
@saddesilva5927
@saddesilva5927 2 ай бұрын
Obathumiyata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ගොඩාක් ස්තුතියි sis
@swarnadias5846
@swarnadias5846 2 ай бұрын
❤ thank you dear sister
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Welcome sis
@kalbasharjah3837
@kalbasharjah3837 2 ай бұрын
Very good ❤
@user-ye7vg7yf7c
@user-ye7vg7yf7c 2 ай бұрын
Super ❤❤❤
@army-ue9lo
@army-ue9lo 2 ай бұрын
හරිම ෂෝක් දුවේ ස්තූතියි ඔයාට,
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ඔබට ගොඩාක් ස්තුතියි
@hansikajayasinha1716
@hansikajayasinha1716 2 ай бұрын
Thank sistr
@ashokajayasinha725
@ashokajayasinha725 2 ай бұрын
නියමයි මාත් හදන⁣වා Tanks sister ❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ඔබටත් ස්තුතියි sis
@nilanthichristeen9745
@nilanthichristeen9745 2 ай бұрын
Best and I wish you all the best and thanks 🎉🎉🎉🎉
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Thank you! You too!
@maliniperera8245
@maliniperera8245 2 ай бұрын
Obata sthuthiy
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
☺️☺️☺️
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 2 ай бұрын
Sambaruwa niyamaaaaaaaaai
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි
@uvaimamahful6159
@uvaimamahful6159 2 ай бұрын
It's a good idea with a healthy recipe.
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Jazakkallah sis
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 2 ай бұрын
Nangiyo ist nathiwa Appa soda damala meka hadanna barida
@ThilinaMathisha
@ThilinaMathisha 2 ай бұрын
Hal piti ganne kade ewada..natthm kotapu pitida..
@kalyaniwijesinha9330
@kalyaniwijesinha9330 2 ай бұрын
මම වෙනදා හදනනෙ උදු පිටි දාලා ඔයා කියන විදියට ලේසියි ලාබයි ස්තූති sis
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
ස්තුතියි ඔබටත්
@rudranisiriwardana7691
@rudranisiriwardana7691 2 ай бұрын
❤ Thanks dear ..
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Thank you too
@sumithraperera4480
@sumithraperera4480 2 ай бұрын
👍
@sharminifernando480
@sharminifernando480 2 ай бұрын
Thank you so much ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Welcome
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 2 ай бұрын
Thank you❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
You’re welcome 😊
@ShailaRandeniya-up4es
@ShailaRandeniya-up4es 2 ай бұрын
Thankyou mawol
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Thank you
@user-ir6eq2yh8w
@user-ir6eq2yh8w 2 ай бұрын
❤❤❤❤❤
@mallikaamaranayake2536
@mallikaamaranayake2536 2 ай бұрын
Kiidenekutada oyaa mee hadanne😊👍👌
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
4 දෙනෙකුට පුළුවන් sis
@KaushalyaRathnasekara
@KaushalyaRathnasekara 2 ай бұрын
Eiis dalama anala tiyala hadanna berida
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Yeast දාලා තමයි අනන්නේ sis
@sunilajayanthi9712
@sunilajayanthi9712 2 ай бұрын
ඊට්ස් දාන්නෙ නැතුව හදන්න බැරිද
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
Baking soda දාන්න sis
@user-zz2il9gk9g
@user-zz2il9gk9g 2 ай бұрын
Baking soda dalath reyak tiyanna onida sis❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
අනේ නැහැ sis baking soda දාන්නේ තෝසේ හදන වෙලාවට
@user-zz2il9gk9g
@user-zz2il9gk9g 2 ай бұрын
@@jawafoodcorner8825 tks man hari kematiy oyage recipe walata.. ala bonda hadanavheti kiyala denna.. man wena recipe ekakin heduwa kedenawane 🥺
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 2 ай бұрын
ඉදිඅප්ප හදන කඩේ හල් පිටි ගන්න පුලුවන්ද
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
පුළුවන් sis
@Hirukshipathirana
@Hirukshipathirana 2 ай бұрын
ගෙදර කුඩු කරගත්ත හාල් පිටිද ගන්න ඕන නැත්නම් කඩේ තියන ඒවද
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
පුළුවන් sis
@Hirukshipathirana
@Hirukshipathirana 2 ай бұрын
මම තෝසෙ එක හදල බැලුවා.ඇත්තටම ගොඩක් රසයි.recipe එක නියමයි.මීට කලින් අක්කගේ චපාති recipe එකත් හැදුවා ඒකත් පුදුම රසයි
@shiromikumari2126
@shiromikumari2126 2 ай бұрын
මම ඔයා එක්ක තරහයි ඔයා පිම්පල් එන එක නතර කර ගන්න බෙහෙතක් කීවෙ නෑනෙ
@jawafoodcorner8825
@jawafoodcorner8825 2 ай бұрын
අනේ sis තරහ වෙන්න එපා පුළුවන් ඉක්මනින්ම ගේන්නම්☺️☺️
@shiromikumari2126
@shiromikumari2126 2 ай бұрын
@@jawafoodcorner8825 😅😅😅 😘
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 48 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 41 МЛН
Paradeese | Episode 24 - (2024-08-29) | ITN
18:48
ITN Sri Lanka
Рет қаралды 108 М.