අරුම පුදුම Tips සමග Recipe එකක් | Jawa Food Corner

  Рет қаралды 123,263

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

අරුම පුදුම Tips සමග Recipe එකක් | Jawa Food Corner

Пікірлер: 208
@chandiranasinghe6014
@chandiranasinghe6014 8 ай бұрын
ඔයා හරි ම ෂෝක් ,අනම් මනම් විකාර දොඩදොඩා ඉන්නෙ නැතිව තමා කරන්න ඕන වැඩේ නිවැරදිව කියලා දෙනවා.අපට අහන්ඉන්නත් ආස හිතෙන විදිහට ..හරිම resect
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 Жыл бұрын
හරිම ලස්සනටත් හරි ඉක්මනටත් හොදට පැහැදිලිවත් ඔයා කියලා දෙනවා. ඔයාට ගොඩාක් ස්තූතියි. 🥰🥰🥰🙏🙏🙏
@thusharaharshani622
@thusharaharshani622 Жыл бұрын
පුතේ ගොඩක් කාලෙ කින් මම කමෙන්ට් එකක් දාන්නෙ ඒඋනාට මම ඔයා ගෙ video බලනවා පුතේ හුනන්ට කියපු බෙහෙත නම් හරි වටිනවා පුතේ පුතාට බුදු සරනයි දෙවි පිහිටයි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
මට ඇත්තටම හිතුනා අම්මේ ඔයාගෙන් තාම මට කමන්ට් එකක්වත් ආවේ නෑනේ කියලා. ස්තූතියි අම්මේ
@AshaHarshani-rq9bs
@AshaHarshani-rq9bs 6 ай бұрын
❤❤
@chanikasilva4512
@chanikasilva4512 Жыл бұрын
ගොඩක් ස්තුති ඔයාට ❤️ කියන්න පුලුවන්ද තෙල් කුඹින්ට කරන්න පුලුවන් දෙයක් . ගෙදර කොච්චර පිරිසිදු ක‍රත් අයෙ අයෙ එනවා . පුදුම දුකක් විදින්නෙ.
@hansicool2106
@hansicool2106 5 ай бұрын
මටත් පුදුම කරදරයක් තියෙන්නෙ. මටත් ⁣යාලුවෙක් කිවුවා පවුඩර් දාන්න කියලා එන තැන් වලට. දැන් නම් ඒ කරදරේ ඉවරයි
@EANishanthi
@EANishanthi 9 ай бұрын
ඔයාගේ ම්දුල පිරිසිදු කර ගන්න ක්‍රමය සාර්ථක යි..මන් එක අත් හදා බැලුවා ඔයාට ස්තුතියි යෙහෙලිය ...
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
කීයටවත් හිතුවේ නැති වැදගත් ටිප්ස් ටිකක්. Jazakallah dear!
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Mubarakallah sis ☺️☺️
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Жыл бұрын
නියමයි ..ඔයා හැමදාමත් වටිනා තොරතුරු කියල දෙනවා.🤩🤩❤️❤️❤️❤️❤️❤️❤️😘
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis ☺️☺️
@nimmyatapattu326
@nimmyatapattu326 Жыл бұрын
Thank you ❤️
@knw805
@knw805 Жыл бұрын
Thank you sis
@kkrishanikrishani9395
@kkrishanikrishani9395 Жыл бұрын
හරිම වටින වීඩියෝ 1ක් ස්තූතී ඔබ තුමියට
@pinidu-3702
@pinidu-3702 9 ай бұрын
අනේ හරිම වටිනවා.....පුලුවන්නම් මාස 6,7, වගේ බබාලට අමතර ආහාර මොනවා හරි රෙසිපි එකක් දාන්නකෝ...❤❤❤❤
@NalinikaRajapakse-gj7rq
@NalinikaRajapakse-gj7rq Жыл бұрын
Thanks a lot. Tried the egg shells & it worked. Tell us a method to get rid of ants pl
@kumarasirithisserasadusadu2714
@kumarasirithisserasadusadu2714 Жыл бұрын
නියමයි දුවට ..සුබ පැතුම්.අපට වටිනා දෑ
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Жыл бұрын
Thanks. Very good. කැරපොත්තො එලියට යන්න ක්‍රමයක් කියන්න පුලුවන්ද?
@ranjanijayalath9176
@ranjanijayalath9176 8 ай бұрын
ඔයාව ගොඩාාාක් වටින කාන්තාවක්. පුංචි පුංචි දේවල් අත්හදා බලමින් අනෙක් අයවත් දැනුවත්කිරීම අගය කරනවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 ай бұрын
ස්තුතියි dear
@AmeeraFarook-d3w
@AmeeraFarook-d3w 9 ай бұрын
biuakat recipy is lovely❤ oven nathan steam karanna puluwanda buiskats hadaganna ples reply ❤
@EANishanthi
@EANishanthi 9 ай бұрын
ස්තුතියි යෙහෙලිය ඔයාට
@vajiraaponsu9995
@vajiraaponsu9995 Жыл бұрын
අපිට හරීම කරදර කරන කැරපොත්තට වඳ කරගන්න විදිහක් කියන්න ස්තූතියි
@mdcfhc7582
@mdcfhc7582 Ай бұрын
malakada pallam yawana widihak kiyanna puluwanda
@wordpressbpg1519
@wordpressbpg1519 Жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති meva කියලා denavata නිරෝගී සුවය parthana කරනවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@premalathawijesekara6340
@premalathawijesekara6340 Жыл бұрын
Mama oyage recipes fallow karana kenek hema dama gennena video very useful thanks a lot
@tikiriboyagoda6529
@tikiriboyagoda6529 2 ай бұрын
බිත්තර කටු thibbata huuno එනවා එය අසාර්ථකයි !
@kanthifelsinger3367
@kanthifelsinger3367 11 ай бұрын
Thank you for sharing this video 👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
Thank you too
@yasikawijesinghe2280
@yasikawijesinghe2280 8 ай бұрын
ගොඩාක් ස්තුතියි සොයුරිය. බිත්තර කටු සෝදලද තියන්න ඕන. එහෙම නැතිනම් නිකන්ම තියනවද. අනේ කැරපොත්තන් වඳ කරගන්නත් උදව් කරන්න.
@priyankarathnayaka1201
@priyankarathnayaka1201 Жыл бұрын
ස්තුතියි mis ❤❤
@pushpaperera982
@pushpaperera982 Жыл бұрын
ගොඩක් ස්තුතියි 👍
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
බොහොම ස්තුතියි ❤❤👍👍💥🌹
@ireshaherath5635
@ireshaherath5635 5 ай бұрын
අනේ බිත්තර කටු සාත්තරේ හරියන්නේ නෑ😢😢😢 හූනෝ ඉන්නවා ...මීයෝ බිත්තර කටුත් කනවා😢😢😢😢
@wishakawidanachchi8124
@wishakawidanachchi8124 5 ай бұрын
බිත්තර කටු හරි ගියේ නෑ වෙන දෙයක් කියන්න
@IsurikaMadhushani
@IsurikaMadhushani 5 ай бұрын
Math kala. Hari giye na.
@ENKDabare
@ENKDabare 3 ай бұрын
Meeyo hoono yanne na un owathkanawa
@jayanthipeiris5147
@jayanthipeiris5147 9 ай бұрын
අනේ හරිම සතුටු ....ඔයාට ස්තුතිය ...
@sandeskawmika5168
@sandeskawmika5168 5 ай бұрын
Bittara katu walata huno yanne na
@rajivwilfard5065
@rajivwilfard5065 Жыл бұрын
Biththara katu hodalada huno yana ena thanwala thiyanne ooneda nathnam katu hodanne nathiwada thienne oone?
@lasanthisilva3699
@lasanthisilva3699 5 ай бұрын
Biththara katu walata huno enne naha. Godaak sarthakai. Thanks 🙏🏻
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 Жыл бұрын
Thank you so much.
@SameeraMadusanka-g3l
@SameeraMadusanka-g3l 8 ай бұрын
වේයෝ නැති කරන්නෙ කොහොමද?
@sipbandara8032
@sipbandara8032 Жыл бұрын
බොහොම ස්තූතියි.....ගොඩක් වටිනවා....
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාත් ස්තූතියි
@ShiyamaleePathiratne-zi2xj
@ShiyamaleePathiratne-zi2xj 7 ай бұрын
බිත්තර කටු හූන බය නැතුව යනව මේක ඔයාගෙ video බලන්ඩ පෙර කරල තියෙනවා 😢
@dionesplaytime8100
@dionesplaytime8100 2 ай бұрын
Pls medicine for cockroach
@lalanijayasena7669
@lalanijayasena7669 11 ай бұрын
ලොකු කරදයකින් බේරෙන්න කියල දුන්නෙ කරල බලලම ප්‍රතිඵල කියන්නම් ස්තුතියි 👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තූතියි ඔයාටත් sis
@supunsoftlogic2479
@supunsoftlogic2479 Жыл бұрын
Biththara Katu udin enawa huuno
@lewangamamalki5687
@lewangamamalki5687 Жыл бұрын
ශා නියමයි.හූනන්ගෙන් පුදුම වදයක් තියෙන්නේ ස්තුතියි ඔබතුමියට කරල බලන්නම්කෝ
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි
@asunthafernando8243
@asunthafernando8243 Жыл бұрын
So good
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 Жыл бұрын
බොහොම.ස්තුතියි..ඔබට 😘😘
@ThilakawathiGunasinghaarachchi
@ThilakawathiGunasinghaarachchi 11 ай бұрын
❤​No no❤ 7:39
@wanasinghamudiyanselaghesh3915
@wanasinghamudiyanselaghesh3915 7 ай бұрын
Thank.you.so.much.
@sasenkaparanagama3519
@sasenkaparanagama3519 6 ай бұрын
Oyage tips harima atinawa. Digatama karanna dairiya labewa
@SanduniKaushalya-os9my
@SanduniKaushalya-os9my Жыл бұрын
Butter wenuwata Astra ganna puluwanda?
@AmeeraFarook-d3w
@AmeeraFarook-d3w 9 ай бұрын
hi oyage vesdios wery nice❤bithara katu tip ekata thambapu bithara katu use karanna puluwanda pleea reply❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
පුළුවන් sis
@amilaprasad7486
@amilaprasad7486 Жыл бұрын
කැරපොත්තන්ටත් විසදුමක් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
@niranjimadu5880
@niranjimadu5880 6 ай бұрын
අනේ මටත්
@chamindaahettiarachchi7290
@chamindaahettiarachchi7290 5 ай бұрын
පිපිඤ්ඤා පොතු කැරපොත්තො ඉන්න අහුමුලු වලට දාලා වේලෙන්න අරින්න. මට නං සාර්ථකයි. මං නං පිපිඤ්ඤා සුද්ද කරන හැම දවසකම පොතු ටික කුස්සියේ කැරපොත්තො බෝවෙන අහුමුලු වලට දානවා. ඒ පොතු වේලෙද්දි පිටවෙන සැරට කැරපොත්තො කැමති නෑ කියලයි කියන්නේ. ඇත්තටම මගේ කුස්සියේ නං කැරපොත්තො නෑ. හැබැයි පොතු වේලිලා සැර ගියාම බෝ වෙයිද දන්නේ නෑ, මං නිතර දාන නිසා මගේ නං අවුරුදු ගානකින් කැරපොත්තො දකින්න නෑ...
@shan.d.madawa2121
@shan.d.madawa2121 Жыл бұрын
වැදගත් tips ටිකක් thanks ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි
@rajaratalady2708
@rajaratalady2708 5 ай бұрын
බිත්තර කටු වලට මැස්සෝ එනවා නේ ඒකට මොකක්ද කරන්නේ
@nirmalakumari1764
@nirmalakumari1764 Жыл бұрын
Very useful tips .Thank you so much
@kanchanikanchani5873
@kanchanikanchani5873 Жыл бұрын
නියමයි
@vinithadesilva9960
@vinithadesilva9960 Жыл бұрын
බිත්තර කටු වලට හුනො යන්නෙනැ.
@Ramani-vh5ij
@Ramani-vh5ij Жыл бұрын
Puluwanqm karapotai makunai wadakarana vidiyakiyana
@chandrikadamayanthi6144
@chandrikadamayanthi6144 5 ай бұрын
අහන්න ආසම කට හඩක්.ඒ වගේම පැහැදිලියි.ඔයාට ජය.
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
ස්තූතියි
@maliniperera8245
@maliniperera8245 Жыл бұрын
Thanks Mrs.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
You are so welcome
@dilshidiaz1064
@dilshidiaz1064 Жыл бұрын
thankfully dear...love u..
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Welcome dear ☺️☺️☺️
@PriyankaManel2
@PriyankaManel2 5 ай бұрын
Ekanam hoda biscuit resipi ekak nangi mama asai. Lagadima hadanwa🌹❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
ස්තූතියි අක්කි
@padminidissanayake129
@padminidissanayake129 Жыл бұрын
කරදර කාර සතුන් දෙන්නෙක් ..මේක බොහොම වටිනව..ස්තූතිය ..💐
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි ඔයාටත්
@ddskumara4658
@ddskumara4658 Жыл бұрын
Math biththara katu thibba eyh huno enawane
@BertramKad
@BertramKad Жыл бұрын
Thank you so much for your tips,
@UpaliPerera-w2x
@UpaliPerera-w2x Жыл бұрын
Thamk you duwa.godak watinawa.❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි auntie
@inokaino8506
@inokaino8506 Жыл бұрын
Tks. Dear ❤
@rasikakarunanayaka5480
@rasikakarunanayaka5480 8 ай бұрын
Ane thank you friend ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 8 ай бұрын
Thank you too dear
@kanthidasanayaka6518
@kanthidasanayaka6518 Жыл бұрын
Ape gedarath hariyata huno.bithara katu thibba.a tharam sarthaka na
@AshokaJayawardena-e6k
@AshokaJayawardena-e6k Жыл бұрын
Thanks sister.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Welcome sis
@PahandiPabasara142
@PahandiPabasara142 Жыл бұрын
Thankyou so much..👍👍👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
Welcome 😊
@niranjimadu5880
@niranjimadu5880 6 ай бұрын
අනේ කැරපොත්තන්ට මොන හරි කියන්න ගොඩක් දේවල් කලා ඒත් කිසිම දේකින් අඩුවෙන්නෙ නැ
@rawanajeewandara421
@rawanajeewandara421 9 ай бұрын
බිත්තර කටු පෙරල පෙරල මීයො සෙල්ලම් කරනවා,,තල්ල වමයි,,මවයි෴🤣🤣🤣
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
ඇත්තටම හූනන්ට තියන බිත්තර කටු හරියටම හරී.මමත් කලා .හුනු වදේ ඉවර උනා.ස්තුතියි. මැස්සන්ටත් දෙයක් කියල දෙන්න.ස්තුතියි ස්තුතියි ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ගොඩාක් ස්තුතියි sis
@veronicachan53
@veronicachan53 7 ай бұрын
oya tibbe thambapu biththara katuda
@manjulasadamali8207
@manjulasadamali8207 4 ай бұрын
බිත්තර කටු හොදලා තිබ්බාට කමක් නැත්ද .👍👍👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
කමක්නැහැ sis
@mayakeegel4204
@mayakeegel4204 9 ай бұрын
I tried this method but it did not work it runs over the egg shells
@florafrance8834
@florafrance8834 Ай бұрын
Wow niaymae
@udayankaamila6280
@udayankaamila6280 9 ай бұрын
Thambapu bithara කටු ද තියෙන්නේ. නැත්නම් amu ewada
@LakishaSanjanamarasingha
@LakishaSanjanamarasingha 11 ай бұрын
Thank you
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
You're welcome
@sulaniranasingha3251
@sulaniranasingha3251 Жыл бұрын
Makulu dal walata wisadumak kiyannako.
@prabhawickckramarachchi2869
@prabhawickckramarachchi2869 11 ай бұрын
හුනන්ට❤ හොද විසදුමක්
@metthasinghemarie4859
@metthasinghemarie4859 Жыл бұрын
මීයන්ට හා හුනන්ට ඇත්තටම සාර්තකයි
@renukapriyadarshani8675
@renukapriyadarshani8675 Жыл бұрын
Thanks ❤
@zainzain4120
@zainzain4120 Жыл бұрын
Thanks madame
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
You’re welcome bro
@udayankaamila6280
@udayankaamila6280 8 ай бұрын
අයියෝ තිබ්බා biththara katuth kaala ගිහින්. Asarthakai
@ShamaliPriyanga-vx8bv
@ShamaliPriyanga-vx8bv Жыл бұрын
Thanks
@ashiedirisinghe7130
@ashiedirisinghe7130 Жыл бұрын
Ape gedara miyo biththara katu dakkama ewa thanin thanata geniyanawa.ewata moyo wada wenne nane.
@UdeniHewage
@UdeniHewage Ай бұрын
Ane hari ගියේ ne
@wajirakristinath-ye1nw
@wajirakristinath-ye1nw 5 ай бұрын
excellent 😍😍
@jawafoodcorner8825
@jawafoodcorner8825 5 ай бұрын
Thanks a lot 😊
@w.g.suneetha7686
@w.g.suneetha7686 11 ай бұрын
Oyata godak sthoothie.
@jawafoodcorner8825
@jawafoodcorner8825 11 ай бұрын
ස්තුතියි ඔයාටත්
@redfox_knowledge
@redfox_knowledge Жыл бұрын
Thank you sahodari ❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි ඔයාටත්
@salonidulathma1784
@salonidulathma1784 9 ай бұрын
සබන් හදන්න හැටි දෙන්නකෝ
@jawafoodcorner8825
@jawafoodcorner8825 9 ай бұрын
Ok sis
@lmssuranga1
@lmssuranga1 Жыл бұрын
Superb......... Sis
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
Woooooow ඔයාගේ වැඩ නියමයි 👍👍👍👍👍💙💙💙💙💙💙💙💙💙💙 නංගියෝ ජය වේවා🙏🙏🙏
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි sis
@thilaknijayasiriwardane3190
@thilaknijayasiriwardane3190 5 ай бұрын
කැරපොත්තාන්ට මොනවද කරන්නේ කියන්න
@sachiniumesha9095
@sachiniumesha9095 8 ай бұрын
Biththara katu ge thiyal thiyeddi kethaine akka...😢..thanks oyata...❤
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 6 ай бұрын
කරලා බලමූ. කියනවාට ස්තූතියි. හැබැයි දැන් මීයො බිත්තර කනවා.පෙටිටියෙ තියෙන බිත්තර එලියට අර ගෙන කනවා.
@Kalubandara-jq2uk
@Kalubandara-jq2uk 4 ай бұрын
Niyama teaching kiyanne onna owata.
@jawafoodcorner8825
@jawafoodcorner8825 4 ай бұрын
ස්තුතියි bro
@RamyaFernando-v2y
@RamyaFernando-v2y 5 ай бұрын
ඛිත්තර. කටු. මම. තියල. කැපුව. හූනන්. එක් නෑහැ. ස්තූතියි. මිස්
@ThankUniverse-s8l
@ThankUniverse-s8l Жыл бұрын
❤❤❤❤ අනේ ගොඩක් ස්තූතියි ❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි ඔයාටත්
@feelingthoughts9415
@feelingthoughts9415 5 ай бұрын
කපුරු බෝල දාන්න හූනො ඉන්න තැන් වලට
@bertylalanlalan
@bertylalanlalan Жыл бұрын
Super..👍
@amanali6503
@amanali6503 Жыл бұрын
Nalairam
@PathiranaSera-yy7ze
@PathiranaSera-yy7ze 6 ай бұрын
Oya nam great
@Manel-xz8os
@Manel-xz8os Жыл бұрын
Niyamai
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Hareeeema important tnks sister🍄👃🍩🥞
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තූතියි
@suranjialuthgedara6855
@suranjialuthgedara6855 Жыл бұрын
Thank you for biscuit recipe. ❤
@ranjanimaya2027
@ranjanimaya2027 Жыл бұрын
🎉ස්තූතියි නංගී
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ඔයාටත් ස්තූතියි අක්කි ☺️☺️
@myredmi501
@myredmi501 6 ай бұрын
Maru.maru..maru...
@pemasirisd2329
@pemasirisd2329 10 ай бұрын
ගොඩාක් හොදයි
@shakelu103
@shakelu103 Жыл бұрын
1st comment eka magen akki,
@jawafoodcorner8825
@jawafoodcorner8825 Жыл бұрын
ස්තුතියි නංගී ☺️
@shakelu103
@shakelu103 Жыл бұрын
@@jawafoodcorner8825 😍😍
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 12 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН