පාන් පිටි කෝප්පයකින් තේ වෙලාවට හදාගන්න | Jawa Food Corner

  Рет қаралды 178,779

Jawa Food Corner

Jawa Food Corner

Күн бұрын

Пікірлер: 259
@darshiniranasinghe9260
@darshiniranasinghe9260 Ай бұрын
රස පාටමස්කට් එකක් .හදල බලන්නම් සොහොයුරිය . ඔයාට ගොඩක් ස්තුතියි ! දෙවියන්ගේ පිහිට ලැබේ වා❤❤❤❤.
@akshaabesinghe2961
@akshaabesinghe2961 Ай бұрын
මං ඕක සෑදුවා කටට හරිම රසයි ❤😊 ..මගේ දරුවෝ කෑවා ඕව රසට ඔය තල ඇට වෙනුවට මන් දැම්මෙ කස කසා ඇට හරි රහයි❤😊 කජු වෙනුවට රට කජු පියලි දැම්මා ඉතින් හරි රසයි මන් දිනපතා ඕවා හදනවා. හරි රහයි කොච්චර කෑවත් එපා වෙන්නෙනම් නෑ මන් ඕවා හදලා දැන් කඩවල් වලට දානව මට හොදට බිස්නස් තියනවා අක්කේ. මගෙ කෑම හරි රහයි කියලා මට orders තියනවා ගොඩාරියක්..... ..... මම ඕක හදන විදිහ ඉගෙන ගත්තෙ මගෙ ආච්චිගෙන් 🤭❤️ අපේ ආච්චි රසට කෑම හදනවා ඒ පුරුද්ද මටත් තියනවා ඔය කස කසා ඇට දැම්මම හරි රසයි තල ඇට වෙනුවට ඒවා දාන්න... ඔයාත් අක්කේ හොදට කියලා දෙනවා .🎉🎉
@shiromikumari2126
@shiromikumari2126 Ай бұрын
ඉතින් ඔයත් හදන කෑම වීඩියෝ කරලා දාන්නකො
@yvonnedesilva1802
@yvonnedesilva1802 Ай бұрын
@ akshaabesinha2961 oya thala ata wenuwata kasakasa damme badalada?
@sltechboy4630
@sltechboy4630 Ай бұрын
කස කසා ඇට දැම්මේ පොඟවලාද ?
@ManojManoj-gp9sk
@ManojManoj-gp9sk 14 күн бұрын
@ladduwickramaratne7583
@ladduwickramaratne7583 2 күн бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා . ගොඩාක් ස්තූතියි ඔබතුමියට ..❤
@thushanthikoralage489
@thushanthikoralage489 Ай бұрын
හැම පියවරක්ම හරියටම පැහැදිලිව කියාදෙන ඔයාට ගොඩාක් ආදරෙයි අපේ සොයුරියේ........💖
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි sis
@maduperera2198
@maduperera2198 Ай бұрын
මමත් හදනවා
@UdeniSamantha
@UdeniSamantha Ай бұрын
Oya pahadiliwama kiyala dunne eking ekata godak sthuthi
@GaneshaKumari-q9b
@GaneshaKumari-q9b Ай бұрын
නිyaමයි. හරිම රසයි.ස්තුතියි .❤❤❤
@chandrachansra1244
@chandrachansra1244 10 күн бұрын
Thank you ඔබතුමියට❤❤❤
@NaliniLekamge
@NaliniLekamge 19 сағат бұрын
මේ ක්‍රමය නම් හරිම හොඳයි
@donranasinghe7639
@donranasinghe7639 Ай бұрын
හරි පැහැදිලියි නංගි ඔයා කියන විධිහ. ඔයාට ජයෙන් ජය ලැබේවා!!!👍🏿👍🏿👍🏿👍🏿👍🏿
@amilawithanarachchi8040
@amilawithanarachchi8040 Ай бұрын
හොදට පැහැදිළි කළා. ස්තූතියි.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@ShalaniLore
@ShalaniLore 9 күн бұрын
ස්තුතියි හදල බලන්නම් ❤💐
@laylakaram5007
@laylakaram5007 Ай бұрын
අනේඔයා නම් හොඳින් කියා දෙනව ස්තුතිය ගොඩ ගොඩාාාක් ❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි ඔබටත් sis
@maleeekanayake5548
@maleeekanayake5548 Ай бұрын
හරිම වට්නව ඉතාම හොඳට කියාදෙනව නංගිට ගොඩක් ස්තුතියි ❤ 👌👌👌👌❤🌹
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි අක්කියෝ
@prabhashinigunawardhana5219
@prabhashinigunawardhana5219 Ай бұрын
ශා නියමයි අක්කියෝ .......❤ ❤❤❤❤ 🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤❤❤.......
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි නංගි ❤❤❤
@SamanWanigasinha-t9n
@SamanWanigasinha-t9n 13 күн бұрын
Oba tumiyatha bohoma pin Oba tumiyatha Jaya weva Jaya weva taenkiu
@nisanselamedamini3275
@nisanselamedamini3275 Ай бұрын
හරිම පැහැදිලියි 🌷❤
@WasanthiWeerasinghe-g4w
@WasanthiWeerasinghe-g4w 10 күн бұрын
Happy happy Welcome valuable advice on our life ♥️💜💚💜♥️💙♥️
@AyeshaLuckmali
@AyeshaLuckmali 13 күн бұрын
Maru hetama hadanawa❤❤❤
@pramodtheekshana5128
@pramodtheekshana5128 Ай бұрын
Wow it is tasty මම හැදුවා මාරම රසයි ❤❤❤🎉😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@ihalagedaraihalagedaradarm7852
@ihalagedaraihalagedaradarm7852 Ай бұрын
Thanks දැනුවත් කලාට
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome dear
@faizasaliheen2131
@faizasaliheen2131 Ай бұрын
,නියමයි.. always I like. your tips n recipeis..good luck
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි
@MangalikaSriyani-c8e
@MangalikaSriyani-c8e Ай бұрын
ඔයා හොදිට තේරෙන්න කියලා දෙනවා ස් තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sid
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh 28 күн бұрын
රස පාටයි ඔබ‍ට ස්තුතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 28 күн бұрын
ස්තූතියි ඔබටත්
@kumarikulathunga98
@kumarikulathunga98 28 күн бұрын
හරිම හොදට kiyala denawa
@jawafoodcorner8825
@jawafoodcorner8825 28 күн бұрын
ස්තූතියි sis
@sujathasamarasinghe734
@sujathasamarasinghe734 Ай бұрын
බොහොම ස්තුතියි, පැහැදිලිව කියලා දෙනවා
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබට
@premanirodrigo3205
@premanirodrigo3205 Ай бұрын
6:23 ෂා ...... නියමයි ❤❤ thanks sister
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි sis
@ishani5290
@ishani5290 22 күн бұрын
Your recipe instructions are clear and well explained in a short time. This is great ! Keep up with delicious recipes ! Thank you very much ! 🌏🌞🇱🇰❤️💐💯🏆👍🎉💪🎊😊🙏
@nalincolombo7134
@nalincolombo7134 Ай бұрын
Eka maru 🌹🌹🌹👍🏾👍🏾thanks
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome dear
@arunasarojani8594
@arunasarojani8594 Ай бұрын
හොදටම කියා දුන්නා, ස්තූතියි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි ඔබටත්
@madarapremadasa7938
@madarapremadasa7938 Ай бұрын
ගොඩාක් ස්තුතියි 🙏 ❤දුව.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබතුමියට
@හිතුවක්කාරි-ඨ2ඬ
@හිතුවක්කාරි-ඨ2ඬ Ай бұрын
ඔයාට ගොඩක් ඉස්තුතියි හැදෙම තෙරුම් කරලා දෙනවා රටවල් වල කෑම හදන්නකො ❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Ok sis ස්තුතියි
@asangafernando3344
@asangafernando3344 Ай бұрын
නියමයි.ස්තූතියි ඔබතුමියට
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@Isiwara-id5oh
@Isiwara-id5oh Ай бұрын
බොහෝම ස්තූතියි
@WasanthiWeerasinghe-g4w
@WasanthiWeerasinghe-g4w Ай бұрын
Happy happy Welcome 🌹 valuable advice on our life
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Thank you dear🌹
@TheekshanaRavi
@TheekshanaRavi 11 күн бұрын
තව විඩියෝ අරන් එන්න අක්කේ ❤❤❤❤
@ManjulaSamarajeewa-pi2rh
@ManjulaSamarajeewa-pi2rh Ай бұрын
Thank you so much.❤❤❤❤
@Chandira-k9k
@Chandira-k9k 13 күн бұрын
❤❤❤compawar wenuwata wena danna dayak nedda
@NadeeNadee-y3g
@NadeeNadee-y3g Ай бұрын
ස්තුතියි ආදරනීය සොයුරිය 🎉❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@RohiniDG.A
@RohiniDG.A Ай бұрын
❤❤❤❤❤Thank you hadanam ko😊
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome ❤❤
@ccsl6890
@ccsl6890 Ай бұрын
Shaaaa Niyamai oyage Videos hemadaama.😊❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි
@nalineeamarasekara
@nalineeamarasekara Ай бұрын
Your recipies are worth and useful and no cheat us and not waste our money.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Thank you very much dear ❤❤❤
@mallikasrilanka1402
@mallikasrilanka1402 Ай бұрын
ස්තුතියි ඔබට
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Ай бұрын
Thank you 👌👌 Thank You Daughter .😘😘
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි අම්මේ
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569 Ай бұрын
Thanks You so much Ma'am❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome sis❤❤
@champasurangani3639
@champasurangani3639 Ай бұрын
👌👌👍👍Thanks myanika..💐💐🥰
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි sis 🥰
@seethaparera-wf8ht
@seethaparera-wf8ht Ай бұрын
ස්තූතියි ❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි ඔබටත්
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 Ай бұрын
Eka nam rasa patai❤
@sumithrahl3507
@sumithrahl3507 Ай бұрын
Thank you daughter .good job.Easy to make this.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome auntie ❤
@inokashyamaleesumathipala9006
@inokashyamaleesumathipala9006 Ай бұрын
❤❤❤❤❤ahagena inna asahithenawa
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ගොඩාක් ස්තූතියි sis
@JasinthaMunasekara
@JasinthaMunasekara Ай бұрын
Can we use coconut milk 🥛
@AriyawathiHewa
@AriyawathiHewa Ай бұрын
Thank nangi Godak pehedili❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි අක්කියෝ
@happyhousewithme
@happyhousewithme 13 күн бұрын
Tnx oyata harima easy neda hadala photo ekak ewannm
@sharafathima7089
@sharafathima7089 Ай бұрын
Delicious 😋 yummy 😋 juggry poda eluma sugar ku badila ?? Pani Puri recipe podugalay sister
@hanissanisha4269
@hanissanisha4269 Ай бұрын
Looks delicious ❤ super nice
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Thank you dear
@ManikeYatawara
@ManikeYatawara Ай бұрын
දුව.ට ගොඩාක් ස්තුතියි .
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි අම්මේ
@mohamednajeeth7660
@mohamednajeeth7660 Ай бұрын
Super sister 💓
@RamiRami-e3u
@RamiRami-e3u Ай бұрын
ලස්සන යි
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි
@ShaminUdesh
@ShaminUdesh Ай бұрын
.හොදයි ඉස්තුති කියා දුන්නට
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@nayanakumuduni5539
@nayanakumuduni5539 Ай бұрын
Thanku oyata.math hadanawa.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි sis
@nilminikumari4683
@nilminikumari4683 Ай бұрын
Lassana vagema rasath ethi sthutiyi
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි sis
@ShashirathnayakaShashi
@ShashirathnayakaShashi 8 күн бұрын
👌👌👌
@roseannefernando5220
@roseannefernando5220 Ай бұрын
Thank you ❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome ❤❤❤
@kantikanti9740
@kantikanti9740 20 күн бұрын
Oyata. Godak. Sthuthi. Lehesi. Pahasu. Mascut. Ekak. Hadanna. Kiya. Dunnata. Hadannamko. Hode. D. P.❤
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v Ай бұрын
බොහොම
@gamagasunitra1960
@gamagasunitra1960 Ай бұрын
ටැන්කීයූ නංගී ඔයාට 👍🏻❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි අක්කි
@D.m.disanayaka
@D.m.disanayaka Ай бұрын
ජේසු pihitai Sistor හොද පෙහෙදිලි කිරීමක් ❤️
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබට
@DayaniRenuka-d1o
@DayaniRenuka-d1o Ай бұрын
Thank,s.
@princerajitha5919
@princerajitha5919 Ай бұрын
Godaaak sthuthy
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබටත්
@nazreenfarook1388
@nazreenfarook1388 Ай бұрын
Easy recipe, Must try out 👌. Thank you Sis ❤🥰🥰
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome sis❤❤❤
@amarathilakauyangoda412
@amarathilakauyangoda412 Ай бұрын
ෂාා හරිම හොදයි ..👍
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි
@lolopop418
@lolopop418 Ай бұрын
Oya hodsta padiliwa kiya danawa tanku
@anomaa6539
@anomaa6539 Ай бұрын
පැණිවලට වෙනුවෙන් කලරින් දහන්න පුළුවන් ද
@kumarirodrigo6726
@kumarirodrigo6726 Ай бұрын
Superb
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Thank you
@KanchanaSadhamali-g9i
@KanchanaSadhamali-g9i 21 күн бұрын
Ekanm hadannma one
@hosnearabugom5535
@hosnearabugom5535 Ай бұрын
Niyamai ❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි
@ShanthiLiyanaarachchi-f1p
@ShanthiLiyanaarachchi-f1p Ай бұрын
Thanks darling❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome darling☺️
@srilankanature344
@srilankanature344 Ай бұрын
Thank ÿou❤
@mihazamihaza7747
@mihazamihaza7747 Ай бұрын
How many grams sugar
@dammikadammika7652
@dammikadammika7652 Ай бұрын
සුපිරි ❤
@nalineeamarasekara
@nalineeamarasekara Ай бұрын
මස්කට් එකට උඩින් අයිසින් වගේ ගන සුදුපාට ක්‍රස්ට් එකක් වගේ කජු මික්ස් කරපු එකක් අපි පොඩිකාලේ කෑවා. හරිම රසයි. දැන් ඒ කෑම දකින්නත් නෑ. ඊක හදන විදිය පුලුවන්නම් කියන්න. Thanka.
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ඒකේ නම පොඩ්ඩක් මතක් කරලා කියන්න sis
@fathimaimasha1199
@fathimaimasha1199 Ай бұрын
Conpla nethuva hadanna berida
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
පුළුවන් sis
@senakitchen5560
@senakitchen5560 Ай бұрын
Thank you friend 🔔❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome dear ❤
@gdart7803
@gdart7803 Ай бұрын
Thanks dr
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome dear
@FathimaRumaisa-i3w
@FathimaRumaisa-i3w Ай бұрын
Hadala balannam sthuthi
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Ok sis
@ajithchandana4957
@ajithchandana4957 29 күн бұрын
Wow
@chandrawickramasinghe5030
@chandrawickramasinghe5030 Ай бұрын
Thanks...
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome
@lalaniwijekoon3975
@lalaniwijekoon3975 Ай бұрын
Thanks dear
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome dear
@DilrukshiKumari-z5b
@DilrukshiKumari-z5b Ай бұрын
Thank you friend
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome dear
@chamaniperera6405
@chamaniperera6405 Ай бұрын
Thanks
@user-yd4ji1ng1n
@user-yd4ji1ng1n Ай бұрын
❤️Thankyou
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome
@Jayadaragejayanthisuwarnalatha
@Jayadaragejayanthisuwarnalatha Ай бұрын
Thanks 🎉 for you 🫢🌷🌷🌺♥️♥️
@amugodaAnanda
@amugodaAnanda Ай бұрын
ස්තුතිය
@sriyakannangara8358
@sriyakannangara8358 Ай бұрын
ඉතාම හොඳින්, පැහැදිලිව කියා දුන්නා එයාට ගොඩාක් ස්තූතියි!
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
​@@sriyakannangara8358 ස්තුතියි sis
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ඔබටත් ස්තුතියි sis
@tharangasilva1074
@tharangasilva1074 Ай бұрын
Can I put colouring instead of caramel sugar?
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Yes u csn sis
@premalathapodimanike4767
@premalathapodimanike4767 Ай бұрын
isthuthi isthuthi kiya dunnata doni
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තුතියි ඔබතුමියට
@srilankanature344
@srilankanature344 Ай бұрын
Niyamai
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි bro
@nilanthirajapaksha-mf3py
@nilanthirajapaksha-mf3py Ай бұрын
Thank s
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome sis
@malaniesenarathna1582
@malaniesenarathna1582 Ай бұрын
Harima asawen oyage video balanne ❤❤❤❤❤❤❤❤❤
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
ස්තූතියි sis
@jeevscreations7900
@jeevscreations7900 Ай бұрын
Glootan tamayi ayin wenne paan piti wala.... Haal puti walin barida...miss?
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
පුළුවන් sid, හැබැයි හදන ක්‍රමය වෙනස්
@SriyaniChandralatha-hw3hb
@SriyaniChandralatha-hw3hb Ай бұрын
හැමෝම කෑම හදන්නෙ පාන්පිටි, ,පාන්පිටි කන්ඩ හොඳ නැහැ ,කියලා ඩොක්ටර්ලා කියනවා ,,,ලන්කාවෙ වැඩිපුර ඉන්නෙ ලෙඩ්ඩු,, ,,ඉතින් අපි මොකද කරන්නේ,,,😟😟
@kanthisiriwardana877
@kanthisiriwardana877 Ай бұрын
Pan piti kavata mokuth ven na leda venne bekari kama kavooth vitharay e e vata ist dana nisa ist noda ගෙදර ona deyak hadala kanna mokuth ven na
@Jenitapilishiya
@Jenitapilishiya Ай бұрын
aka attaessara aya polrote koetram kawada panpete edeapp kawa monawath nhane bekare kama kawoth leda attame ada kale minessu panpetewalata mara bayae​@@kanthisiriwardana877
@amarasenasoysa-ly9ku
@amarasenasoysa-ly9ku Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@malalabadannaapasinamawani5285
@malalabadannaapasinamawani5285 Ай бұрын
Thank
@jawafoodcorner8825
@jawafoodcorner8825 Ай бұрын
Welcome
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН