අපිව යටත් කරගන්න ලොකුම බලවේගය තමයි කම්මැලිකම | Jayamaga deshana LK

  Рет қаралды 4,015

Jayamaga Deshana

Jayamaga Deshana

Жыл бұрын

දිනපතා විකාශය වන ජයමග දේශනා නැරඹීමට Jayamaga Deshana KZbin නාලිකාව Subscribe කරන්න.
විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීමට,
ජය TV ප්‍රධාන කාර්යාලය අමතන්න +94 117 110 712
JAYA TV ON SOCIAL
Join Our Facebook page : / jayatv.lk
Follow on TikTok : / jayaz_tv
Follow on Instagram : / jaya_televi. .
Subscribe on KZbin : kzbin.info?su...
Watch Jaya TV Live : / jayatvlive_. .
Jaya tv can be watched via Peo TV channel number 94 and Dialog TV channel number 25 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
Jaya TV Media Network - All Rights Reserved
#Jayatv #Jayamagadeshana #dharmadeshana #vinivida #ududumbarakashyapathero

Пікірлер: 19
@honeybunnypanny
@honeybunnypanny Жыл бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි ධර්ම දානය ලබා දුන්නු සියලු දෙනාටම
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
ධර්මයේ හැසිරිලා ධර්මය තම තමන්ට හැකි පමණින් නුවණින් විමසා බලා ජීවිතයට ගලපාගෙන සුගතියකටවත් පැනගන්න තියෙන අවසාන අවස්ථාව කියලා... ඔබව සසරින් සදහටම එතෙර කරවන නෞකාව ඔබගේ ළඟටම ඇවිත් තියනවා.... ඉතින් ?..... ගොඩවෙන්න පාර හදාගන්න තියෙන්නේ ත් ඔබටමයි... ඒ සුන්දර නෞකාව ඔබව ගෙනයාවී.. ආයෙත් නොඑන්නම.... සදහටම..... මේ සංසාර සයුරෙන් එතෙරටම .... තීරණය ඔබේ අතේ..... තෙරුවන් සරණයි..!🌻
@sumithrapushpakumari3327
@sumithrapushpakumari3327 Жыл бұрын
Sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwath sawamin wahanseta niduk nirogi suwaya dirgau wewa!!! Budusaranai.
@dilanrandika9893
@dilanrandika9893 Жыл бұрын
බොහෝම පින් ස්වාමීන් වහන්ස . ගොඩාක් වටිනවා 🙏
@sumeerakasun8245
@sumeerakasun8245 Жыл бұрын
ත්රිවිධ රත්නයට නමස්කාර වේවා!!!
@isurikagunarathne3123
@isurikagunarathne3123 Жыл бұрын
සාදූ ! සාදූ !! සාදූ !!! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්, ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා... පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා... රහතන් වහන්සේලා මුණ ගැහේවා.. ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා.. මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා! නමෝ බුද්ධාය !
@SR-gu7pt
@SR-gu7pt 3 ай бұрын
🙏🙏🙏😇✨
@123positive_vibes
@123positive_vibes Жыл бұрын
🙏🙏🙏
@dasuniliyanage
@dasuniliyanage Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@dinethralakminithilakarathne
@dinethralakminithilakarathne Жыл бұрын
Sadu Sadu
@priyankawijetilleke8649
@priyankawijetilleke8649 Жыл бұрын
Sadu Sadu Sadu
@ramyathenuwara8552
@ramyathenuwara8552 Жыл бұрын
Sithiviliwalatama.gethinovi.kriyasiliwa.dawase.katauthukaramin..karyakshama.jeewithayakthulin.lebiyaheki.uthum.palaya.nelagenmata.awawada.anushasana.kala.garu.kalyana.miththrayanan.wahanseta.uthum.niwanehi.senasuma!.niduk.nirodi.deerghau.suwa!.theruwan.saranai!.sadhu!.sadhu!.sadhu!.karyakshamawa.katauthu.kirimen..siyalu.sathwayo.nirogi.suwa.labathwa!.keles.sithiwili.durukara.ganithwa!.
@bomalie
@bomalie Жыл бұрын
🙏🙏🙏
@thamarasenewirathne9618
@thamarasenewirathne9618 Жыл бұрын
🙏🙏🙏
@nalinihewage4419
@nalinihewage4419 Жыл бұрын
🙏🙏🙏
@DilrukshiGamage-gr9ig
@DilrukshiGamage-gr9ig 6 ай бұрын
🙏🙏🙏
@janakiewijekoon1050
@janakiewijekoon1050 Жыл бұрын
🙏🙏🙏
@erathnakankanamlageleelawa7202
@erathnakankanamlageleelawa7202 Жыл бұрын
Gary swamin wahanseta nirogi suwa labewa
Ven.Ududumbara Kashyapa Thero-Nivan Maga- තරහ ගන්නේ නැතුව සිටීමට
40:25
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 44 МЛН