No video

rupa indumathi රූපා ඉන්දුමති මහත්මිය ගායනාකල ජනප්‍රිය ගීත කිහිපයක්

  Рет қаралды 844,999

JCR lanka

JCR lanka

Күн бұрын

/ jcrfilms333vv
/ widelinecinema
/ videos
/ kitkit.lk.7
/ ruwan_jayasekara

Пікірлер: 347
@sajithnuwan3689
@sajithnuwan3689 Жыл бұрын
පිස්සුවෙන් වගේ දැන් මාස ගානක් අහනව මේ සිංදු සෙට් එක.💗 එකම දවසෙ දෙතුන් පාරක් ඇහුවත් එපා වෙන්නෙම නෑ මේ ටිකනම්😍😍😍😍😘😘😘😘
@moravakavidanalageChanawathi
@moravakavidanalageChanawathi Ай бұрын
🎉🎉🎉🎉🎉😮 ☹️ 8:06 :20 😮😮😮🎉🎉🎉😮🎉 8 8:12 :10 8:12 8:12 8:13 8:13 8: 8: 8:20 🫠🪗 8🪗🪗:53 🫠 8:56 9:16 9:17 9:24 😄☹️🫠🪗🫠🪗🪗😅 9:57 🫠🪗 10:04 10:04 🪗🫠🫠😢😢😢😢😢 10:44 10:44 10:45 10:46 😢😢😢 10:51 😢 10:51 😢😢 10:52 10:52 10:52 😢 10:52 10:55 10:55 😢😢😢 10:55 😢 10:56 😢 10:56 😢 10:57 10:57 😢😢😢😢🫠 11:28 11:28 5ti 11:45 u 11:45 11:45 11:45 11:45 uot 11:45 ooo8yoyooooooioyoyoooy 11:45 5ootti 11:45 i🎉🎉🎉 12:57 12:58 12:59 tuuoyoooyuy5🎉🎉 13:14 iott5 13:24 13:26 55ootootioo5utt5 14:22 14:33 14:33 u 14:55 14:57 ouuiiitytooyiuooiiuyoyo55uo 15:41 oooootoyiui 15:58 oyoooooto
@sunethradissanayake641
@sunethradissanayake641 4 күн бұрын
👍👍👍
@KumarageSamarasinha
@KumarageSamarasinha 24 күн бұрын
❤🌹❤ මෙන්න රසබර මියුරු ගීත... මේවා තමයි නියම ගීත කියන්නේ.... දැන් ඉන්නා ""සුපර් ස්ටාර් කියා ලේබලය අලවාගෙන සිට්නා කොල්ලන්ට, කෙල්ලන්ට පුලුවන්ද මේ වගේ මියුරු ගීත ගායනාකරන්න, බැහැනේ... උන් ගීත ගායනාකරනවා නොවෙයි, සිංදු කියනවානේ...කෑමොර දෙමින්..වැළපෙමින්..හොටු/කදුලු පෙරමින්. ඒ ස්ටාර්ලා කියනා උන්ගේ වැළපෙනා දුක්ගැනවිළි මටනම් ඇහෙනකොරත් සිරිකිතයි...අප්පිරියයි.."" මේ මියුරු ගීත කොපමණ රසවින්දත්, එපා වෙන්නේ නෑ... රූපා ඉන්දුමතී ප්‍රවීණ ගායන ශිල්පිණියනි, ඔබතුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක්ම උදාවේවා වේවා...දීර්ඝායුස ලැබේවා..!!! ❤❤❤🌹❤❤❤
@user-wt1gh2qy2i
@user-wt1gh2qy2i 6 күн бұрын
කුමාරසිංහ සමරනායක මහතා ගේ කියමන හරියටම හරි දැන් අපට අහන්න සින්දුවක් නෑ. පැරනි ගීත අහනවිට පුදුම පිබිදීමක් දැනෙනවා.ස්තුතියි.❤❤❤❤🎉🎉🎉 ශ්‍රියානි.
@sunethradissanayake641
@sunethradissanayake641 4 күн бұрын
👍👍👍👍👍
@sudeera77
@sudeera77 Жыл бұрын
සදා නොමියෙන හඩ නිදුක් නිරෝගී සුවය නිරතුරුව ලැබේවා ඔබ තුමියට
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
ශ්‍රි ලංකා සංගීත අඹරේ ඉන්ද්‍රඛීලයක් බදු රෑපා ඉන්දුමතී මහත්මියණි, ඔබේ හඩ අපේ සවන්පත් පැහැරගෙන බොහෝකල් ය.ජයෙන් ජයම වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට!
@kemenuncle-sg7so
@kemenuncle-sg7so Жыл бұрын
පරවි රැජිනියේ තවමත් ඔබේ හඩ හදවතට සමිපයි ❤❤❤❤❤❤❤❤❤❤
@PodimanikeHerath-rw5hs
@PodimanikeHerath-rw5hs 4 ай бұрын
​p Ppp
@PodimanikeHerath-rw5hs
@PodimanikeHerath-rw5hs 4 ай бұрын
P Pp P P P Ppp
@PodimanikeHerath-rw5hs
@PodimanikeHerath-rw5hs 4 ай бұрын
​@@kemenuncle-sg7so P
@seethakalyani1785
@seethakalyani1785 15 күн бұрын
හරිම ලස්සනයි .. අද කාලෙ තියෙන්නේ අඩඇඩියාවල් මිස සිංදු නොවේ... ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා !!! තෙරුවන් සරණයි !!
@ChanakaSuresh
@ChanakaSuresh 8 ай бұрын
මට අවුරුදු තිහයි මට මතක දා ඉඳන් මේ මහත්මියගෙ ඒ වගේම සුජාතා අත්තනායක මහත්මියගේ සින්දු අදටත් අහනවා මම දැන් පිටරට ඉන්නේ මේ රටේමම මේවා අහන්න හුරු කරලා තියෙන්නේ එයාලා ආසයි ඒ කටහඬට අදත් දවසමඇහුවා මේ ඇල්බම් එක අහපුවාර ගණන මතකනැති තරම්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤
@Darshanauswatta
@Darshanauswatta 7 ай бұрын
මෙ තමයි ලංකාවේ නියම රියල් සුපර් ස්ස්ටර්ලා හරිම ලස්සනයි
@mahindawickramasinha974
@mahindawickramasinha974 9 ай бұрын
අහන්න පුළුවන් ගිත එ කාලයේ ලස්සන යි ❤❤❤❤
@AjithRohan-rw1jc
@AjithRohan-rw1jc 16 күн бұрын
Hariyata comment karapiya😂😂😂😅
@chamwelder527
@chamwelder527 Жыл бұрын
සදා නොමියෙන හදවතේ ගායිකාව 🌹❤️❤️❤️💓💓🙏🏻🙏🏻🙏🏻✌️✌️
@Sunithapathirana-cp2th
@Sunithapathirana-cp2th Жыл бұрын
මම ආසම ගායිකාවක් ඹබතුමියට නිරොගි සුව
@saliyaperera6169
@saliyaperera6169 Ай бұрын
කොපමන ඇසුවත් එපා නොවන හරිම ලස්සන සින්දු.මගේ ප්‍රියතම ගායිකාව..ඔබ තුමියට බුදුසරණයි
@karukarunarathna7523
@karukarunarathna7523 2 жыл бұрын
මෙවා තමයි සිංදු අද කාලේ තියෙන්නේ කසිකබල් ගිත යටිගුරෙන් කැගහන්නේ නිවුසික් විතරයි ඇහෙන්නේ කන්වලට යවුල් අයිනවා වාගේ ඔබට දිර්ගආයුස ලැබෙිවා බුදුසරනයි තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබව රකිවා
@diniduthabrew7906
@diniduthabrew7906 2 жыл бұрын
නියම කතාව ඔබ හරි😌😌❤❤❤🤝
@karukarunarathna7523
@karukarunarathna7523 2 жыл бұрын
@@diniduthabrew7906 ඹබට ස්තුතියි
@thilakonbanda9221
@thilakonbanda9221 Жыл бұрын
​@@diniduthabrew7906 ok
@sriyachandani9062
@sriyachandani9062 Жыл бұрын
😡😡😤
@KumariKumari-uu5tw
@KumariKumari-uu5tw Жыл бұрын
Oba hari satthakinma attha me dewal
@bitabitadorin9881
@bitabitadorin9881 11 ай бұрын
දීර්ගායුශ වේවා සුරගන සිතුවම් .මැවූ ප්‍රිය ගායිකාවනි!ඔබතුමියට
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
දෙසවන් සොම්නසින් පුරවන්නට නම් මෙන්න ගීත,, රූපා නම් නම පමණක් නොවේ ගීතය යද්දී චිත්‍රය 💗තේ ඇඳෙනවා සදා වාසනා දීර්ඝායුෂ ඔබතුමියට ගීතය යද්දී මට මතක් වෙනවා රුක්මණී දේවි,, හද වත පතුලටම දැනෙන ගීත .🔥🎶🔥🎶🔥🎶🔥🎵 💘🌹🌹🌹🌷🌷💎💎🌷🌷🌹🌹🌹💘
@sumiperera4860
@sumiperera4860 2 жыл бұрын
Al
@s.mfrando5410
@s.mfrando5410 Жыл бұрын
ලස්සන සිංදු අහන්න අහන්න ආසයි ඔබට නිරොගි සූව ලැබෙවා
@sagaragallage9283
@sagaragallage9283 9 күн бұрын
මේ වගේ සින්ඩු අහන්න අපි පින් කරලා තියෙනවා . බුදු සරණයි .
@sanatpiyanta489
@sanatpiyanta489 Жыл бұрын
කොච්චර aehuwath aepa wen neti සිංදු ❤️🎖️️.. අමරණීය කලාකරුවන්
@sisiraruwan441
@sisiraruwan441 6 ай бұрын
Eka Aetta mulu dawasama unath Ahan inna hitna sindu
@sheltonsenarathna5844
@sheltonsenarathna5844 3 ай бұрын
ඉන්දුමති අක්කාගෙ සි‍ංදු බාවනාවක් වගෙයි ඔබට තෙරුවන් සරනයි .
@kapilanishantha9045
@kapilanishantha9045 2 жыл бұрын
සුපිරි ම සිංදු සදාකාලික සිංදු ..............
@prageethmihiraj8560
@prageethmihiraj8560 2 жыл бұрын
GODAK LASSANAI. BS
@kamalalekamge7134
@kamalalekamge7134 2 жыл бұрын
රෑපා ඉංදුමතියනි ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!
@lakshmankumarasiri749
@lakshmankumarasiri749 2 жыл бұрын
කොපමණ ඇසුවත් රසවිදිය හැකි ඇති වීමක් නැති මධුර ගීතමය ආස්වාදය ඇත්තටම හරිම රසවත්.
@ODROHANROHAN
@ODROHANROHAN 3 ай бұрын
ලස්සනයි ඔයාගෙ සිංදු
@senarathmahagedara3524
@senarathmahagedara3524 3 жыл бұрын
ලස්සනයි අනේ ඔයාගේ සිංදු මං හරිම ආසයි බුදු සරණයි දැන් සිංදු අපට අහලා ඇති වෙලා මේවානේ සිංදු කියන්නේ තෙරුවන් සරණයි මගේ නැගණියේ
@lasanthakumara7910
@lasanthakumara7910 2 жыл бұрын
.
@infoinfo8458
@infoinfo8458 2 жыл бұрын
සුපිරිම සින්දු
@jagathwanninayaka3907
@jagathwanninayaka3907 2 жыл бұрын
සහරා වැඩ සුපිරි.👍🇱🇰
@pothakamahima8826
@pothakamahima8826 Күн бұрын
මෙි සිංදුවේ ,මෙතුමියම ගැයූ මුල් ගීතය හරි ලස්සනයි .මේ වගේ විද්‍යුත් සංගීතය නෙවෙයි ස්වාභාවික සංගීත භාණ්ඩ.අපේ පාසල් කාලයේ ඇසූ මිහිරි ගීත.ජීවිතය අර්ථවත් කරන ගීත
@mayurisamanali2939
@mayurisamanali2939 2 ай бұрын
හැම ගීතයක්ම මාරම ලස්සනයි..(.ලොවක් බලන්න ) ගීතයේ... අම්ම්ගෙයි තාත්තගෙයි ආදරය රැකවරනය ඒ හා සමානව ලැබෙන ආදරනීය ස්වාමිපුරුශයෙක්ට ඒ ලැබෙන ආදරේ ගැන කියන ගීතය..... ගී පද බැදුම්..ගීත ගායනය අති විශිශ්ටයි...❤️‍🔥 🤩🥰💐👍
@nandadasagamage6672
@nandadasagamage6672 3 жыл бұрын
හරිම ලස්සන සිංදු කොපමණ කාලයක් ඇහුවත් එපා වෙන්නේ නෑ
@user-fm2cl3xq6y
@user-fm2cl3xq6y 8 ай бұрын
@Darshanauswatta
@Darshanauswatta Жыл бұрын
එකාලේ හිටිය ගයක ගයිකාවන් වැඩිපුරම ගි ගැවිවෙ සහාරා සමග
@nishanthagunathilaka2538
@nishanthagunathilaka2538 2 жыл бұрын
ලස්සනයි සිංදු ටික
@user-dr2cx3dv6f
@user-dr2cx3dv6f 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
@-thusithaya7608
@-thusithaya7608 Жыл бұрын
සින්දු ඔක්කෝම ලස්සනයි,සහරා මියුසික් ඉතාමත් විසිස්ටයි ,තෙරුවන් සරණයි ඔයාලට , සැමටම.
@AjithRohan-rw1jc
@AjithRohan-rw1jc 16 күн бұрын
Mata , thota pissune😅😅
@yasanthinilmini8990
@yasanthinilmini8990 Жыл бұрын
නිදුක් නිරෝගිමත්,දීර්ඝායු වේවා.❤❤❤❤
@jmdjayasenajmdjayasena9722
@jmdjayasenajmdjayasena9722 Жыл бұрын
ඉතාමත් රසවත්.ගීඑකතවක්
@lakshmansenevirathne6901
@lakshmansenevirathne6901 Жыл бұрын
මෙතුමියගේ සැම ගියක්ම..සියයට සියක්ම ලස්සනයි
@wasanthakumarasiri5865
@wasanthakumarasiri5865 Жыл бұрын
බෑන්ඩ් එකත් 👌 ,සින්දු ටිකත් මරු .
@kumarasirijanimashtawavide495
@kumarasirijanimashtawavide495 2 жыл бұрын
සුපිරි සිංදු
@kamalalekamge7134
@kamalalekamge7134 2 жыл бұрын
අක්කෙ ඔබට දීර්ඝාුයුෂ ලැබේවා
@hysinthgoonetilleke8522
@hysinthgoonetilleke8522 2 жыл бұрын
මොන තරම් ලස්සන ගීත ද අහන්න අහන්න ආසයි
@virajsandaruwan3328
@virajsandaruwan3328 Жыл бұрын
අමරණීය ගීත
@jcrlanka
@jcrlanka Жыл бұрын
JCR LANKA FB PAGE web.facebook.com/jcrfilms333Vv
@prasadpriyankara5469
@prasadpriyankara5469 2 жыл бұрын
ඉතාමත් රසවත් ගීත...............
@anulaanu7072
@anulaanu7072 2 жыл бұрын
ලස්සනයි හරිම ලස්සනයි 👍👍❤️❤️
@sumudutennakoonsumuduts3308
@sumudutennakoonsumuduts3308 9 ай бұрын
❤❤❤❤👍
@user-fm2cl3xq6y
@user-fm2cl3xq6y 5 ай бұрын
❤🎉❤❤❤සුපිරියි ඈ
@chandanisamaranayaka9575
@chandanisamaranayaka9575 Жыл бұрын
විදුලි දුම්රිය සින්දුව විශේෂය් .රුපවාහිනිය අහල වත් නැති කලෙක.
@anurarajapaksha7599
@anurarajapaksha7599 2 жыл бұрын
සුපිරි සුපිරි
@thusithakodagod9233
@thusithakodagod9233 Жыл бұрын
Best of the best ❤❤❤
@nirmalagunesekara525
@nirmalagunesekara525 Жыл бұрын
Very nice sinhala songs thanks
@niroshaherath674
@niroshaherath674 9 ай бұрын
Artawat සින්දු ඔබ තුමිය ට digaausa ♥️
@mallikakotte-kv6xh
@mallikakotte-kv6xh Ай бұрын
බුදුසරණයි ඔබතුමියට 😍😍❤️❤️❤️ ගොඩක් ලස්සන සින්දු 🙏🙏🙏
@user-ds9vu5od8e
@user-ds9vu5od8e 5 ай бұрын
Oba thumiyata deergayusa labewa...♥️
@maheshashyamalee1122
@maheshashyamalee1122 3 жыл бұрын
මේ සින්දු කවදත් සුන්දරයි අහන්න අහන්න ආසයි
@sitharnjani.ranjani9813
@sitharnjani.ranjani9813 2 жыл бұрын
ඔයාලගේ සිංදු වලට ගහන්නකාටවත් බැහැ එ්තරන් සුන්දරයි ඔයාල කියන සිංදු බුදසරනයි ඔයාට අාවිස වැඩිවේවා
@indikapradeep4803
@indikapradeep4803 9 ай бұрын
Pattama sindu tikak.❤❤❤❤❤❤❤❤❤
@ranjithsiriwardana6453
@ranjithsiriwardana6453 2 жыл бұрын
මේවා තමයි අපේ සදාකාලික ගීත කලාව...
@dineshpriyadarshana5118
@dineshpriyadarshana5118 2 жыл бұрын
Me sindu ahuwata apa wen na kawadawath.......
@sriyachandani9062
@sriyachandani9062 Жыл бұрын
හරිම ලස්සනයි👌
@upalijayasinghe6219
@upalijayasinghe6219 3 жыл бұрын
Puduma lassana katahadak,ada inna gaikao yati giriyen kagahanawa vitharai ,menna niyama katahadawal,
@prasadhemantha6179
@prasadhemantha6179 Жыл бұрын
❤ ලස්සනයි ❤😊😊😊😊😊😊
@sajithnuwan3689
@sajithnuwan3689 Жыл бұрын
වශීවෙලා ඉන්නෙ මේ සින්දු ටිකට❤❤❤❤❤❤😘😘😘😘😘😘😘
@chamwelder527
@chamwelder527 Жыл бұрын
සාදා ජය ✌️
@kithsirimallikarathna6662
@kithsirimallikarathna6662 Жыл бұрын
අපේ අම්ම ඉස්සර මේ සිංදු මේ විදියටම කියනවා මට මතකයි..😢😢😢😢
@senarathsiriwardanasiriwar3627
@senarathsiriwardanasiriwar3627 4 ай бұрын
අක්කා ගෙදර කොහෙද අක්කා යූ ඇන්පී ඒ කාලේ මම ශ්‍රීලංකා ඔයාගෙ නංඟී බැදපු අයියා නං මම අඳුරනවා.
@sunilshantha-pt4zs
@sunilshantha-pt4zs 8 ай бұрын
githa tika harima apuuru lassana sindu tikak sangeethayath kadimai wishistai
@doreenwijesingha9488
@doreenwijesingha9488 Жыл бұрын
හරිම ලස්සනයි 🙏🙏🙏🙏🙏
@nimalbandara676
@nimalbandara676 Жыл бұрын
Super songs
@SLdjbuspappa833
@SLdjbuspappa833 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤හදවතට දැනෙන ගිත ❤❤❤❤❤❤❤❤❤
@its_me_esandu2850
@its_me_esandu2850 4 ай бұрын
නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranin හැමදාම ඔබ tumiyata...
@anandaweligama4293
@anandaweligama4293 2 жыл бұрын
ඔබගේ ගීත සදා නොමැකෙවා
@manelsiriwardans8756
@manelsiriwardans8756 Жыл бұрын
Gooq
@sanjevirasinha541
@sanjevirasinha541 9 ай бұрын
පට්ට අදහස්
@nandanapushpakumara3155
@nandanapushpakumara3155 4 ай бұрын
හදවතින්මයි ලියන්නෙ රූපා ඉංදුමතී කියන්නේ මගේ ලෝකේ ගී රැජින ඒ හඬ මගේ හදවතට කිඳා බැහැපු හඬක් ඒ තරම් ඒ හඬට හදවතින්ම ආදරෙයි .මම පිරිමියෙක් උනාට මම කැමතිම කටහඬ කවුරු හරි මට ඇයගේ ෆෝන් නම්බර් එක දාන්න ගොඩාක් පිං
@w.asantha2292
@w.asantha2292 2 жыл бұрын
Superb songs
@tharindusurasena5820
@tharindusurasena5820 2 жыл бұрын
ජාතියේ පිනට පහල වුන හඩවල් මේ
@jayanthihewaduwage7321
@jayanthihewaduwage7321 Жыл бұрын
උපරිම රසාස්වදයක් ලබාගතහැකි ගී
@spriyanthasenadheera6517
@spriyanthasenadheera6517 2 ай бұрын
හැමදාම ආදරෙයි ඒ මියුරු හඬට
@sunithsuranga8635
@sunithsuranga8635 Жыл бұрын
සහරා 💙💚💛💜❣️💟💞💌💝🖤💕💖💗 අාදරෙයි
@gunawardhanaupali5937
@gunawardhanaupali5937 4 ай бұрын
සුපිරි
@sajithnuwan3689
@sajithnuwan3689 3 жыл бұрын
Super❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@chandrachndro8627
@chandrachndro8627 2 жыл бұрын
හරිම ලස්සනයි අහන්න අහන්න එපා වෙන්නෙ හරිම සුන්දරයි ඔයාට බුදුසරණයි
@sitharnjani.ranjani9813
@sitharnjani.ranjani9813 2 жыл бұрын
ඔබේ ගීත හරිලස්සනයි ඔයාටගොඩකි
@geetharathnagekumara1592
@geetharathnagekumara1592 Жыл бұрын
මමනම් මගේ ළමයින්ටත් මේ ගීත අහන්න සලස්වනවා. මොකද එයාලගේ රසාස්වාදය දියුණු කරන්න ඕන. දැන් එයාලත් මේවට හුරුවෙලා. මේ ගීත හිතට පුදුම සැනසීමක් ගේනවා.
@sajithnuwan3689
@sajithnuwan3689 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤ මමත් එහෙමයි පුලුවන් තරම් පරන සිංදු අහන්න දෙන්නෙ. එහෙම උනාම නිකම්ම එයාල ඒවට ආස වෙනව❤
@rohanporamba
@rohanporamba Жыл бұрын
හුරුබුහුටි හුරතල් පැනිබේරන රහට පිරිසිදු වින්දනය මේ තමයි
@PreimBandara-zd2ny
@PreimBandara-zd2ny 10 ай бұрын
Very good
@MudithaNandani-kz8bm
@MudithaNandani-kz8bm 6 күн бұрын
භරිම ලස්සන හඩයි. රැවයි අර්ථයයි. කොචිචර. ඇසුවත් .එපා. වෙන්නෙ නැභැ
@cyrilsilva9288
@cyrilsilva9288 3 жыл бұрын
Shaa......maruna..👍👍👍
@user-gu9vu2sn9v
@user-gu9vu2sn9v 9 ай бұрын
Superb ....
@anuradinesh2142
@anuradinesh2142 2 жыл бұрын
සහරා.. උඹලා කොහෙද බං ඉන්නේ .. මැරෙන්න කළින් එක වතාවක් ලයිව් ෂෝ එකක් බලන්න... ලංකාවේ කවදාවත් ආයේ නම් මෙහෙම බේස් එක්ක බෑන්ඩ් එකක් එන එකක් නැහැ
@surangachaminda7900
@surangachaminda7900 Жыл бұрын
aniwa
@sanjusrilanka3463
@sanjusrilanka3463 Жыл бұрын
අම්මෝ කතාව සහතිකඇත්ත.පට්ටම පට්ට.ක්ලියර් සවුන්ඩ්, සෙට් එක හයියෙන් දාලා අහද්දී පට්ටයි
@sunethrajayasinghe8356
@sunethrajayasinghe8356 Жыл бұрын
ුුුුුුුුුුුුුු්‍රුුුුු
@lasithalakshan9659
@lasithalakshan9659 Жыл бұрын
@@sanjusrilanka3463 කොන්ඩ
@user-uj5bh2uq7w
@user-uj5bh2uq7w Жыл бұрын
​@@surangachaminda7900 😊😊l
@sandamali6618
@sandamali6618 Жыл бұрын
Sinduma tamai super
@mahindawickramasooriya2178
@mahindawickramasooriya2178 2 жыл бұрын
දැන් තියෙන පඩංගු සින්දු වගේද මේවා. දැන් තියෙන්නේ ඔක්කොම මර ලතෝනි.
@nilanthirajasingha3858
@nilanthirajasingha3858 2 жыл бұрын
අනිවාර්යයෙන්
@salmauaq4620
@salmauaq4620 2 жыл бұрын
ලස්සනයි ගොඩක් ❤️🌹👈
@salmauaq4620
@salmauaq4620 2 жыл бұрын
ලොවක් බලන්නට මම හරි ආසමසිංදුව
@infoinfo8458
@infoinfo8458 2 жыл бұрын
Niyamai
@ChethanaKawinda
@ChethanaKawinda Жыл бұрын
​@@nilanthirajasingha3858❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅
@upalisenadeera6972
@upalisenadeera6972 2 жыл бұрын
මොනතරම්.ලස්සනසිංදුද.
@SawumyaPriyangani
@SawumyaPriyangani Ай бұрын
Harema lassanai , parani ge kopamana lassanada, dirgauwewa, budu saranai,
@kumudunimanel2136
@kumudunimanel2136 2 жыл бұрын
සවනත පිනයි ඔබ ගායනා ගීත .
@dinushajeewani6834
@dinushajeewani6834 2 жыл бұрын
Supiri
@shanthagamage2915
@shanthagamage2915 6 ай бұрын
හෙළ ගී අතර සැමියා සහබිරිඳවෙනුවෙන් ලියවුණු විශිෂ්ඨතම ආදරණීය නිර්මාණ .
@perumaljayalechchami9277
@perumaljayalechchami9277 Жыл бұрын
Real songs.our fawerite
@KeerthiUpul
@KeerthiUpul 2 ай бұрын
Mawa thamai supri sindu.❤❤❤❤❤❤
@sunithsuranga8635
@sunithsuranga8635 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@wasanthakumara8134
@wasanthakumara8134 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@user-dd6hh8ng5s
@user-dd6hh8ng5s 9 ай бұрын
Hodi
@AjithAjith-zf7rk
@AjithAjith-zf7rk Ай бұрын
Kauda ban me.🎉🎉🎉❤😂
@shanthasha8781
@shanthasha8781 2 жыл бұрын
Nice song
@dammikajayasinghe2109
@dammikajayasinghe2109 3 жыл бұрын
Menna sindu💯💯💚💚💚💚👍
@thusithakodagod9233
@thusithakodagod9233 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤ දීර්ගායු වේ වා
@chandidissanayake7338
@chandidissanayake7338 Жыл бұрын
Harima. Lassanagiithe. Ekathuwak❤️🌹
@nilantharuwan544
@nilantharuwan544 3 ай бұрын
අර්නි පීරිස් ප්‍රමුඛ සහරා 💖👌💖👌💖
@ChamieTirimanne-uw1mn
@ChamieTirimanne-uw1mn 10 ай бұрын
Sha...so beautiful god bless u
@pradeepprasanna9644
@pradeepprasanna9644 2 жыл бұрын
7:22 nam maraii
@sauriyasasmi6237
@sauriyasasmi6237 Ай бұрын
Very good ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
💚💐
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 29 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
Sujatha aththanayaka songs
56:47
IME media
Рет қаралды 608 М.
chalaka chamupathi flashback JCR Lanka (Pvt) Ltd
27:53
JCR lanka
Рет қаралды 311 М.