JD x Manasick - මේක ලංකාව (Meka Lankawa)

  Рет қаралды 4,665

Jude Da Dude

Jude Da Dude

Күн бұрын

Пікірлер: 120
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
සිය රට දේ සිරි සැප දේ කිව්වත් හාල් ඇට ආනයනයේ ගොවියා මහ මග සටනේ හොරු රැල රජයයි පාර්ලිමේන්තුවේ යටි මඩි ගහන් ආතල් එකේ උන්ගෙ කටින් විතරයි බොරු සංවර්ධනේ පටි තද කර ගනින් කියයි දුගියට උන් යන ගමන් ප්‍රාඩෝ එකේ රට වලපල්ලට ණය ගිනි පොලියට කුඩු මුදලාලිට කැපවුන මරු රට බදු ගෙවමුකො තව දුක් විද මුන් හට ටොයි බයි ඡන්දෙට කතිරය පුද කොට නෞකා ගිලිලා වන්දි වන්දි සාක්කු පිරිලා සල්ලි සල්ලි ජනයා තැලිලා වේලි වේලි විකුණන් කාපිය රට කඩං කෑලි කෑලි ඇන කොටාගෙන ගහ මරාගෙන රට හැදුමට අපි සැම උත්සාහයේ රංජා කිව්වෙ මල්ලි ඔක්කොම යාළුවෝ අද උන්දැ තපින්නෙ මහඋළු ගෙදරේ (රංජෝ) ඔට්ට පාලුවෝ කතිරෙ බලෙන් සැප විදි රජ කරමින් පාර්ලිමේන්තුවේ සිරිලක හැරදමා යන්න උබ ගේමක් ගහපන් අනේ මගේ පුතේ මේක ලංකාව රජයයි පගාව උඩ ඉදන් යටටම වෙයි මුලාව ජීවත් කරවන්නෙ දුක සංකාව හොරු රැල කාදැමු සිරි ලංකාව මේක ලංකාව රජයයි පගාව උඩ ඉදන් යටටම වෙයි මුලාව ජීවත් කරවන්නෙ දුක සංකාව හොරු රැල කාදැමු සිරි ලංකාව Yeah Borna Manasick මේක තිත්තක් එක්ක පැණිරහක් හරි මට මතක් උනි ස්වප්ත ස්වර අනුග්‍රහ දෙන්නෙ අපේ @#$# ගහල හොරණෑව පිඹපල්ලා වාළම්පුරි ඕකුන්මයි යටකරගෙන යන්නෙ කාගෙත් උඩින් මහගු ඉතිහාසේ ගොඩගහන් කටුගෙට ඕකුන්ගෙ හුදෙක් හෙට වඩම්මන්නෙ උබෙ ගෙට වහල්ලු ජනබල මහල්ලු බලතල දරන්න වටවෙලා දහසය ප්‍රතිඵල දරන්න බෑ තුඩින් ඇවිලුනු ගිනි කූරු අඩන්න බෑ හොටු නෑ තොපි කිනිතුල්ලු කඩන්න බෑ කැඩෙන්නෙ නෑ ක්‍රමය තුරු උබලගෙ අනන් උන්ගෙ මනන් උබලට දෙසු බණ හපනවා හක්ක පන්නන් අදාල නෑ සජිත්, ගෝඨා, අනුර කන්ජුපානි යාළු උබෙ දරුවගෙ හෙටකට උබ පලි Yeah මේක ලංකාව රජයයි පගාව උඩ ඉදන් යටටම වෙයි මුලාව ජීවත් කරවන්නෙ දුක සංකාව හොරු රැල කාදැමු සිරි ලංකාව මේක ලංකාව රජයයි පගාව උඩ ඉදන් යටටම වෙයි මුලාව ජීවත් කරවන්නෙ දුක සංකාව හොරු රැල කාදැමු සිරි ලංකාව රජයක් මොකටද fail නන් ආර්ථික බොරුවෙන් දුගියව අන්දලා නාටක අනෙ සර් කිය කිය නැහුනත් තොට දුක ඥානෙ නැත්තන් බොට කාපිය ගූ වික මහ බැංකුව කැඩු හොරු කෝ? කෝ? සීනි වංචා කලෙ කූබි දෝ? දෝ? යුක්තිය පාස්කුවෙ අද කෝ? කෝ? මේවට බැට ජනයට දෝ? දෝ? වර්ණ කන්නාඩි කලේ මනස අවුල් උන් දාලා තියේ උබෙ කටට අගුල් කන්න නැතත් හෙටත් උනත් අවල් තැවුල් අපි හැම අහුවෙලා නැසෙයි උන්ගෙ උගුල් ඡන්දෙන් දිනලා අයිය මල්ලි (අයියෝ සජිත්) රටක් අඩලා කල්ලි වල්ලි කර්මෙ පලදෙයි පන්සල් පල්ලි හැදිගෑවිලා යයි පව පලිසන් දේවි මේක ලංකාව රජයයි පගාව උඩ ඉදන් යටටම වෙයි මුලාව ජීවත් කරවන්නෙ දුක සංකාව හොරු රැල කාදැමු සිරි ලංකාව මේක ලංකාව රජයයි පගාව උඩ ඉදන් යටටම වෙයි මුලාව ජීවත් කරවන්නෙ දුක සංකාව හොරු රැල කාදැමු සිරි ලංකාව
@perera3366
@perera3366 2 жыл бұрын
Juda niyamaiy wade....wachana tika niyamaiy bn
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
Thank you machan ♥️
@shan-mc2dq
@shan-mc2dq 2 жыл бұрын
විවුස් නැති එකෙන්ම තේරෙනව මේක මොන තරම් අපූරු සිරි ලංකාවක් ද කියල
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️😂
@TERIONefc
@TERIONefc 2 жыл бұрын
kiyala wadak na
@Itspizzadough
@Itspizzadough 2 жыл бұрын
Manasick 😭🔥
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@udeerakuruppu2304
@udeerakuruppu2304 2 жыл бұрын
Manasick
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@oshadhashalith7030
@oshadhashalith7030 2 жыл бұрын
Manasick ☺️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@youngsd136
@youngsd136 2 жыл бұрын
Manasick❤️👏.
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@tkproduction9327
@tkproduction9327 2 жыл бұрын
🤘💯
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@hasikadeshan92
@hasikadeshan92 2 жыл бұрын
Chamikaya good job
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@vimudeshan5868
@vimudeshan5868 2 жыл бұрын
මානසික් thank you legend ....🖤🖤🖤
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@deshajachirath726
@deshajachirath726 2 жыл бұрын
Borna ❤️🔥😎
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@sachinsanjaya
@sachinsanjaya 2 жыл бұрын
Borna❤️‍🔥
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️
@shehaniayeshma1332
@shehaniayeshma1332 2 жыл бұрын
♥️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@_yash_ea3778
@_yash_ea3778 2 жыл бұрын
Ado sick ම තමා බම් ☠️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@mario9572
@mario9572 2 жыл бұрын
🔥🔥🔥🔥🔥
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@ocl6333
@ocl6333 2 жыл бұрын
Faacking collab 💥🔥
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@ShallowLeazer
@ShallowLeazer 2 жыл бұрын
♥🥺manasick
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@hashandananjaya9291
@hashandananjaya9291 2 жыл бұрын
Elaaa
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@Miyash_Perera
@Miyash_Perera 2 жыл бұрын
Manasick ❤️🔥
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@banuDcboy
@banuDcboy 2 жыл бұрын
This is 🔥
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@prasaa1948
@prasaa1948 2 жыл бұрын
🙏🙏🙏🙏❤️‍🔥
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@kavindugunasekara8441
@kavindugunasekara8441 2 жыл бұрын
කාලීනයි
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@krishanmadusanka157
@krishanmadusanka157 2 жыл бұрын
Lion Born Lord ❤
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@adithyawicky
@adithyawicky 2 жыл бұрын
❤❤❤❤
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@pramodyakariyawasam
@pramodyakariyawasam 2 жыл бұрын
Animation 😍❤️ Well-done thare 🤘🏻🖤
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@AeroGuru
@AeroGuru 2 жыл бұрын
😍😍😍😍😍😍😍😍
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@ashenvlogs6003
@ashenvlogs6003 2 жыл бұрын
Bro ♥️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@shaviermendis4116
@shaviermendis4116 2 жыл бұрын
Good one.. Juda bro n manasik ❤️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@kaushyya
@kaushyya 2 жыл бұрын
Pattama
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
🤘🏽♥️
@lankanewstv3060
@lankanewstv3060 2 жыл бұрын
♥️🤘🏽
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@WhiteWorkstudio
@WhiteWorkstudio 2 жыл бұрын
Good luck bro
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@dlrkk5960
@dlrkk5960 2 жыл бұрын
GT-ARTZ 😍🔥♥️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@dopeskaize1769
@dopeskaize1769 2 жыл бұрын
🔥🔥🔥🔥 waziiii
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@hellprince187-q7j
@hellprince187-q7j 2 жыл бұрын
🔥❤
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@impassionofmusic7270
@impassionofmusic7270 2 жыл бұрын
This 😪🖤 Supiriyk
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@eagleseyesonsrilanka.552
@eagleseyesonsrilanka.552 2 жыл бұрын
Maanasik genuine rapper ❤️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@imankaairhosteremirates3422
@imankaairhosteremirates3422 2 жыл бұрын
අමිමා ඔය තියෙන්නෙ ගැමිමක්
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@chathuvlogs6617
@chathuvlogs6617 2 жыл бұрын
wow JD and Manasick මේක මරු😍♥️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@WMReaction7788
@WMReaction7788 2 жыл бұрын
Patt ❤️🎧
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@chathuramadusanka7072
@chathuramadusanka7072 2 жыл бұрын
බෝනා 😍
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@islandgirl2952
@islandgirl2952 2 жыл бұрын
Damn this is sick!!!!!!! 😍 love it!
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@shiranmadusanka3064
@shiranmadusanka3064 2 жыл бұрын
කාලෝචිතයි 🖤
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@shihendalpadadu6374
@shihendalpadadu6374 2 жыл бұрын
Solid Machan ❤
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
Thank you machan ♥️
@shenalud
@shenalud 2 жыл бұрын
🔥❤👊
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@malindudulshan5928
@malindudulshan5928 2 жыл бұрын
Jude Da Dude × Manasikc🔥👌
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@sasangachanuka2706
@sasangachanuka2706 2 жыл бұрын
Manasik ❤
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@kanishkaalwis
@kanishkaalwis 2 жыл бұрын
සුපිරියක්
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@Omal_Editz
@Omal_Editz 2 жыл бұрын
✌♥
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@DopeShortz
@DopeShortz 2 жыл бұрын
තවත් හොදම එකක් jude අය්යේ❤️animation ඒකත් කිරියට පැනිය වගේ ගැලපෙනවා ❤️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@ashang8622
@ashang8622 2 жыл бұрын
JD & Manasick මේක පට්ට ♥️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@ithinkit1707
@ithinkit1707 2 жыл бұрын
Manasick 😭🔥
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@vinkaleproductions
@vinkaleproductions 2 жыл бұрын
❤️❤️❤️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@wishwa1234
@wishwa1234 Жыл бұрын
♥️
@JudeDaDude
@JudeDaDude Жыл бұрын
♥️
@rakithnilanka7658
@rakithnilanka7658 2 жыл бұрын
❤️🔥
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@VENULFDY
@VENULFDY 2 жыл бұрын
🔥🔥
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@nipunkalendra8254
@nipunkalendra8254 2 жыл бұрын
🤘❤️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@samsstudioonline
@samsstudioonline 2 жыл бұрын
❤️❤️❤️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@HyperLordMusic
@HyperLordMusic 2 жыл бұрын
🤩❤️
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@JoeyOsbern
@JoeyOsbern 2 жыл бұрын
🔥🔥
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️♥️♥️
@tharushadilantha9217
@tharushadilantha9217 2 жыл бұрын
🖤
@JudeDaDude
@JudeDaDude 2 жыл бұрын
♥️
Mob Sick - Freaky Mobbig x Manasick [ Official Music Video ]
4:38
Freaky Mobbig
Рет қаралды 214 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 43 МЛН
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 71 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
SPMP - Takaal Reaction by CMB @SHANPUTHA
16:52
CMB
Рет қаралды 4,5 М.
Sakura (feat. Manasick)
4:56
Charitha Attalage - Topic
Рет қаралды 536 М.
" Mana-SICK "  9037
3:26
Frog Life
Рет қаралды 10 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 43 МЛН