Рет қаралды 127,987
චිත්‍රපටය - සැඩ සුළං
තිරගත වූ දිනය - 1955 ජූනි 24
සංගීත සංයෝජනය - එස්. දක්ෂිණමූර්ති
( ' ශ්‍රීමතී ජී' - Shrimati Ji (1952) හින්දි චිත්‍රපටයේ හේමන්ත් කුමාර් සහ ගීතා දත් ගායනා කරන ගීතයක තනුවට අනුව ගැයෙන සිංහල ගීතය)
ගීත රචනය - ආනන්ද සමරකෝන්
ගායනය - ඒ.එම් රාජා සහ ජමුනා රාණී
නිකුත් වූ වෙළඳ තැටි - හිස් මාස්ටර්ස් වොයිස්
ග්‍රැමෆෝන් තැටි
His Master's Voice ( HMV)
තැටි අංකය - WN.555
A. M. Raja and Jamuna Rani
Movie - Sada Sulan (1955)
Music - S. Dakshinamurthy
Melod - hindi
Lyrics - Ananda Samarakoon
I. G. Bandula / (FB) Bandula Gamage