"Jeevana me Gamana Sansare".MP4

  Рет қаралды 450,836

padminiad

padminiad

Күн бұрын

Пікірлер: 196
@techinacalengineer4859
@techinacalengineer4859 3 жыл бұрын
ඇත්තටම මේ සින්දු ඇහෙද්දි ඇස් දෙකට කදුලුත් එනවා මම තරුණයෙක් උනත් දැන් තියෙන සින්දු වලට වැඩිය මේ සින්දු ඉතාමත් මිහිරියි කනට මී පැණි දානවා වගේ
@hunukiripamoda7242
@hunukiripamoda7242 3 жыл бұрын
Ow e wachana marama lassni
@komaria5021
@komaria5021 3 жыл бұрын
ඔව් හරිම ලස්සනයි 💟💟💟💟💟💟💟
@induparera8816
@induparera8816 2 жыл бұрын
Ow aka aththa.
@induparera8816
@induparera8816 2 жыл бұрын
Ow aka aththa
@RanjithRajapaksha-ic9fr
@RanjithRajapaksha-ic9fr 8 ай бұрын
ලස්සනයි
@madeeshaanjana7922
@madeeshaanjana7922 4 жыл бұрын
පැරනි ගිත ඇසිමෙදි ජිවිතයේ අනිත්‍යයි බව සිතෙනවා....සදා අමරණීය ගිත ❤❤🔥2021
@lahirumadushan6811
@lahirumadushan6811 3 жыл бұрын
Ado no ubat ahanawd?
@madeeshaanjana7922
@madeeshaanjana7922 3 жыл бұрын
@@lahirumadushan6811 පරන සිංදුව හොය හොය අහනවා.😋😁😂❤
@Madhuranga99
@Madhuranga99 3 жыл бұрын
මේ සිංදුවෙ ඉන්න පොඩි ගෑනු ලමයා මර්සි එදිරිසිංහ
@savindasahas639
@savindasahas639 3 жыл бұрын
@@Madhuranga99 kawda ahuwe
@upalisannasgala9736
@upalisannasgala9736 2 жыл бұрын
කනට මීපැනි
@sunethekanayaka7894
@sunethekanayaka7894 11 ай бұрын
අනිවාර්යෙන්ම සොදුරු මතකය චිත්‍රපටය සැඩ සුළං ගායනා කරන්නේ ජමුණා රාණී කේ රාණී🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤
@kumarapperumathilakarani9500
@kumarapperumathilakarani9500 3 жыл бұрын
මගෙ ආසම ගීතයක්‌ අද මේ ගීත අහන්න නෑ අපේ රටේ ඉස්සර රේඩියෝ වල චිත්‍රපට් ගීත යනවා අහගෙන ඉන්න ආසයි ❤
@සදතාරුකා
@සදතාරුකා 6 жыл бұрын
සුන්දර ගීත අපේ අතීතය අරුත්බර නිර්මාණ .. සියලුම දෙනාට ස්තුතියි . ඔබලා කලා ලොව සම්පත් ය..
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම ඔබතුමාට බොහොම පින් චිත්‍රපටය සැඩ සුළං මේ ගීතය ගායනා කරන්නේ කේ රාණී ජමුනා රාණී ඔබ දෙපළට නිවන් සුව 🙏🙏🙏😥😥❤❤
@Abstractart-r3f
@Abstractart-r3f 5 жыл бұрын
අවිචාරයෙන්-විචාරයටත්..ආනන්දයෙන්-ප්‍රඥාවටත් සහෘදයන් රැගෙනයන සාහිත්‍ය රස ගඟුළ,තෙරැවන් සරණයි,
@nuranidimuthu733
@nuranidimuthu733 Жыл бұрын
සිංදු ව අහලා තිබුණට අදමයි, මේvidio එක දැක්කේ.ලස්සනයි.
@abayarajapakse425
@abayarajapakse425 6 жыл бұрын
පැරණි ගීත ඉතාම ලස්සන ගීත රචකයා එම නිර්මාණ කර ඇත්තේ ඉතා ම ආදර්ශයක් සමාජ ගතකිරීමේ අදහසින්
@nimalkarunarathna985
@nimalkarunarathna985 2 жыл бұрын
Thanks for your effort in providing very commendable musical monuments to the people who admire these songs best wishes
@kaminidesilva705
@kaminidesilva705 3 жыл бұрын
We are still listing to this song. My mom loves this song. She is 85 years old.
@dianapriyanthi1242
@dianapriyanthi1242 4 жыл бұрын
ප්‍රේමය ප්‍රදීපයක් ලෙස දල්වන්න පුලුවන් හදවත් මේ ජීවන ගමනේ සාන්සාරික ප්‍රේමය සදා රකීවි....
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 2 ай бұрын
අපිබාලකාලය වින්දා මෙි සින්දු අපේ ලස්සන ළමා හා තරැණ කාලය මතක්වෙනවා හරිම දුකයි අද මෙි ගීත නැසීම හදවතට මහාපාලු මුසලගතියක් එක්කරනවා 😢😢🤔🤔🤔😔
@macroslowmotion726
@macroslowmotion726 3 жыл бұрын
2022.01.119..12.24 am..හදවතට දැනෙන මිහිර වචන වලින් නිම කරන්න බැ..ඒ තරම් හිතට දැනෙන සිංදු..good job❤️
@luviskumara9868
@luviskumara9868 3 жыл бұрын
මෙහි ළමා නිළිය 'පද්මිනි දහනායක'හා ළමා නලුවා දයා අබේසේකර යැයි අනුමාණ කරමි.දක්ස නැටුම් ශිල්පිණියකවූ ඇය,මොරිස් දහනායකයන්ගේ නැගණියකි.ශ්තූතියි .
@bandaramenike3508
@bandaramenike3508 3 жыл бұрын
Lamanaluwa,karunaratneabesrkaragemalli
@slcitizen9562
@slcitizen9562 Жыл бұрын
Padmini dahanayake thamai...ada eya nathiwuna kiyala aranchiyak awa....
@nirupaperera8815
@nirupaperera8815 5 жыл бұрын
අමතක කරන්න බැරි ගීතයක්
@Shashikanethuki
@Shashikanethuki Жыл бұрын
හිත අදුරේ ආතීතයට පියමං කරනවා මොකද්දෝ කියා ගන්න බැරි වෙදනවාක් දෑනෙනවා😢❤
@gerardnelson6683
@gerardnelson6683 6 жыл бұрын
song goes to my past memories of my childhood.
@subashijayasekara5336
@subashijayasekara5336 5 жыл бұрын
😍😘
@shiranidammika9563
@shiranidammika9563 5 жыл бұрын
මේවාගෙ සිංදු අද අහන්න තියෙනවද
@sumathipalajayalath9887
@sumathipalajayalath9887 5 жыл бұрын
parani geetha harima lassanai arthawath sumathipala jayalath gampaha
@sirajwalgamage8705
@sirajwalgamage8705 5 жыл бұрын
අනිවාර්යාන්
@sriyanilmini5163
@sriyanilmini5163 4 жыл бұрын
Dan tiyana bohomayak sindu kottu kade edala nirmana karapuwa 😂
@apeuruma9543
@apeuruma9543 3 жыл бұрын
අපිට වෙලා තියෙන්නෙ හැමදාම පරණ දේ හොඳයි කිය කිය අලුත් දේවල්වලට ගරහ ගරහ ඉන්න. අලුතෙන් හොඳ නිරමාණයක් බිහි වෙන්නෙම නැති තරම්. ( හුඟක් අය හිතන්නෙ වංසෙ කබල් ගානව කියල, පරන නිර්මාණවල වංසෙ හරි තිබ්බ කබල් ගාන්න😁😁😁දැන් කබල් ගාන්න කබලක්වත් නෑ. ඕක තමා අද තත්වෙ. )
@RehanaMohideen-j6e
@RehanaMohideen-j6e 2 ай бұрын
These songs are ever green they will never die
@shayamathilakarathna429
@shayamathilakarathna429 6 жыл бұрын
Harima lassanaii...parani sinama geetha...
@chandrasiriimbulagodage5419
@chandrasiriimbulagodage5419 2 жыл бұрын
මේ ළමා නිළිය ප්‍රවීණ නර්ථන ශිල්පිනී පද්මිණී දහනායක මැතිනිය නේද ?
@sellakkodymudiyanselagepre7454
@sellakkodymudiyanselagepre7454 17 күн бұрын
අතීතයට ගෙන යන සුන්දර ගීත රැළක්
@nirmalagunasekara3693
@nirmalagunasekara3693 6 жыл бұрын
Wow.. Very nice old film and song.. Thanks mis..
@luviskumara9868
@luviskumara9868 6 жыл бұрын
කාර් එකේ නළා,සබ්දය ඇසෙන්නේ දෙන්නම ලොකු අයවෙලා ජෝඩු දාලාකාර් එකේ යද්දී."කොහොමද පොඩි කාලේ ආදරය.ගායනය,ජමුණාරාණි,
@sirajwalgamage8705
@sirajwalgamage8705 5 жыл бұрын
මරු නේද.
@lankageshiromi3781
@lankageshiromi3781 3 жыл бұрын
🤗🤗🤗🤗❤❤❤
@dmwdissanayaka2356
@dmwdissanayaka2356 3 жыл бұрын
Mama asai danaganna me podi denna kawda kiyala danavanna
@lakshmansenevirathne6901
@lakshmansenevirathne6901 2 жыл бұрын
කරුණාරත්න අබෙිසේකර මහතාගේ සහෝදරයෙකු සහ මොරිස් දහනායක මහතාගේ නැගනිය මෙහි පෙනි සිටිනවා ළමා අවධියේදි 1955
@sweet-b6p
@sweet-b6p 6 жыл бұрын
Great work hands up for Sinhala movie industri
@dadabaimusic
@dadabaimusic Жыл бұрын
Mata hithena ea kaale lankawa duppath wa inna athi neda........? hebai ada eeta wada Duppath wela kiyala hengenne nedda..... ? lassanai hadawathata wadhina geetha
@anuradapuravimala1673
@anuradapuravimala1673 3 жыл бұрын
ප්‍රෙම කිරීමෙන් භය ද, සොකය ද අත්පත් වෙයි." මෙ යථාර්තයකි.බුදුවදනකි. අතීත මුතුන් මිත්තො දුවාදරුවන් සදහා සුදුසු කාලයෙ අවහාවිවහා කරදීම මනුසත්ව නාමයෙන් එය ආචාරධර්මයක්ව පැවැත ආහ. නමුත් 1930 ගණන්වල පටන් ඉන්දියානුකරනය කරමින් එකල කාමුක කලාකරුවො හා ඇතැම් ජන මාධ්‍යකරුවො අසිලාචාර අනුවණ ක්‍රියාවක් වූ පෙම් කිරීමට නාට්‍යගීතචිත්‍රපටි අනුසාරයෙන් තරුණතරුණියන් පෙළඹවූහ. ඔවුන්ගෙ ලජ්ජා බය නැති කලහ. මොන ජරාවක් වුණත් පිටරට දෙය සිරිසැප දෙ යන මානසිකත්වය ඇති සමහර තරුණ තරුණියො මුලා වී පෙම්කිරීමට නැබුරු වූහ. අද එය තිව්‍ර්‍ර්‍ වී වයස දහය දොළහ දැරියන් ප්‍රෙමය කරණ කොටගෙන ගැබ්ගැන්වීමෙ තත්වයට අද ඇතැම් මාධ්‍යකරුවන්ගෙ හා කලාකරුවන්ගෙ ක්‍රියා කාරකම් වලින් (වැඩ සටහන් නිර්මාණවලින්) පොහොසත් වී ඇත්තාහ. ප්‍රෙමයෙන් මුලා වූ දරුවො මෙලොව අපායක් කරගනිති.මව්පියොත් බලාපොරුත්තු සුන්වී එවැනි දුකට පත්වෙති. ප්‍රෙමයෙන් වැණසෙන ජීවිත බොහො වෙති. මෙ දෙපක්ෂයම කාම උම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකොට ඇත්තාහ. පියා දුව සමග ද, මව පුතා සමග අනාචාරයෙන් තිරිසන් බවට පත් කොට ඇත්තාහ. අතීතයෙ රාජ අනුග්‍රහය නොලැබුණත් වර්ථමානයෙ නෙලුම් කුලුණු වැනි ඉදිකිරීම් හා අමාත්‍යාංස සංස්ථාදී ආයතන බොහො ගණනක් කාම උම්මාදය සදහා පිහිටුවා ඇත. අපෙ සාරධර්ම වැනසෙන්නට හැර වැලන්ටයින් යයි තිරිසන් සංස්කෘතියක් බිහිවෙන්නට ඉඩහැර ඇත්තාහ. මෙවැනි හා වෙනත් සාරධර්ම වැනසෙද්දී රාජ්‍ය නිලධාරිහු තම තමන්ගෙ ලාභ පතා වැඩවර්ජන, උද්ගොෂණ කරන නමුත් තිබුණු සාරධර්ම රැකගන්නට උනන්දු නොවන්නෙ ඇයි.?'මෙලෙසින් මිනිසුන්ගෙ පිරිහීම කෙතරම් ද කියා දතහැකිය. දහම රකින කල්හි පරිසරය ද,මිනිසා ද, නිරායාසයෙන් ‍රැකෙනු ලැබෙත්
@aberathnabanda7118
@aberathnabanda7118 Жыл бұрын
ඔබගේ අදහස් ගොන්න, ඉතා අනර්ගයි,කාලෝච්තයි ජයවේවා!
@tommyvercetti3608
@tommyvercetti3608 Жыл бұрын
what are you talking 'bout?
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b Жыл бұрын
Ada මොනවාද අහන්න බලන්න thiyyenne
@chamika79
@chamika79 3 жыл бұрын
ආසම සින්දුවක්❤
@a.sfernando26
@a.sfernando26 2 жыл бұрын
An immortal sweet song! An immortal sweets song!
@tommyvercetti3608
@tommyvercetti3608 Жыл бұрын
ado. meka iconic ne
@HasainYT
@HasainYT 4 жыл бұрын
2021 රස වින්දෙමි
@dasithsenadheera2123
@dasithsenadheera2123 Жыл бұрын
ඇත්තටම harima සහනයක් denuna ඉස්සර ape achchila siyalage kale harima සුන්දර kaleyak kiyala ,man e kale jeewath una wage denuna❤❤,
@sirajwalgamage8705
@sirajwalgamage8705 5 жыл бұрын
මේ ගිතය අහන වෙලාවට බලන හැම වෙලාවකටම අැස් දෙකට කඳු එනව.
@Imanza-fs4oz
@Imanza-fs4oz 18 күн бұрын
Comments are very informative. Same as the old song.
@lahiruindrachapa7780
@lahiruindrachapa7780 3 жыл бұрын
Relief for ears ❤️
@hongjo9416
@hongjo9416 2 жыл бұрын
It's so like good..some people still listen to this song
@anjanamalith4771
@anjanamalith4771 2 жыл бұрын
සැඩ සුලං ජමුණා රාණි සහ කේ. රාණි ගායනය මේ දෙන්න ලොකු උනාම කාර් එකේ යන ගීතය ගයන්නෙ ජමුණා රාණි සහ ඒ.එම් රාජා. දෝ නේනා තුම්හාරේ ප් යාර් ප් යාරේ හින්දි ගීතය ගීතා රෝය් සහ හේමන්ත් කුමාර් ලංකාවෙ සිංහල සින්දු ගයපු පලවෙනි ගායිකාව කේ.රාණි ඇය වයි ජමුණා රාණිවයි ගොඩක් පටලා ගන්නවා ලංකාවෙ සිනමා ගීත ක්ෂේත්‍රයට ලොකු සේවයක් කරපු කේ.රාණි ලංකාවෙ අගය නොවුනු ගායිකාවක්
@buddhi1145
@buddhi1145 2 жыл бұрын
සිංහල ගීත ගැයූ පළමුවෙනි ඉන්දියානු ගායිකාව කේ. රාණි නෙවෙයි. ඊට කලින් ග්‍රැමෆෝන් යුගයේ පාලි කුමාරි කියන ඉන්දියානු ගායිකාව සිංහල ගීත ගැයුවා. චිත්‍රපටයකට පළමුවෙන් ම සිංහල ගීතයක් ගැයූ ඉන්දියානු ගායිකාව 'භාගියරතී' අශෝකමාලා (1947) චිත්‍රපටයේ. කේ. රාණි, ජමුනා රාණි දෙන්නම සිංහල චිත්‍රපටයකට පළමුවෙන් ම ගීත ගායනා කළේ සුජාතා චිත්‍රපටයට (1953)
@sureshkumara282
@sureshkumara282 2 жыл бұрын
ragapema gayanaya godak hodai mewa dana ayata thank you
@dilrukshikanadeeshani5629
@dilrukshikanadeeshani5629 2 жыл бұрын
Aththamai mma me sinduwa baluweth rajini drama eka balala aththamai me sinduwal artha ❤️
@shareenashareena1725
@shareenashareena1725 6 жыл бұрын
Kiyanna wachana nha .... adarei
@thennageisharagayanananda9121
@thennageisharagayanananda9121 3 ай бұрын
2024 balanne
@inomadu-sr2ex
@inomadu-sr2ex 3 ай бұрын
❤❤
@sunilkoswatta6795
@sunilkoswatta6795 6 жыл бұрын
handawatha kiyana geetha.harima lassanai
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
අවුරුදු 10ට පස්සෙ අහන්නේ.හරි ලස්සනයි ❤️❤️❤️❤️❤️
@Amila9082
@Amila9082 Жыл бұрын
මාත් අහනවා 🎶🎧🎵 නිතරම පොඩි කාලේ සිරස ටීවී එකේ බැලුවට පස්සේ ♥️🌹😍😥🥺
@fernanandomanjula849
@fernanandomanjula849 7 жыл бұрын
Timeless'Greatest Old Hit
@nalinusjp9101
@nalinusjp9101 2 жыл бұрын
මේ නිලිය මර්සි එදිරිසිංහ ද?
@dilshan4366
@dilshan4366 2 жыл бұрын
issara ape parani lankawa saha minissu koi thram sundarawa satnthosen inna athida
@lesliejayasuriya4290
@lesliejayasuriya4290 2 жыл бұрын
Harima Lassanai.25.123.
@Amila9082
@Amila9082 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති සින්දු 🎶🎧🌹❤️😍😥🥺 පාන්දර02:00 ඉදලා 03:00 වෙනකනුත් අහනවා , මර්සි එදිරිසිංහ මහත්මිය වගේ 🌹❤️😥🥺
@SwarnaShanmugalingam
@SwarnaShanmugalingam Жыл бұрын
Lassanà sinduwak. Asai issara sindu ahanna.
@kristarajapaksha4522
@kristarajapaksha4522 Жыл бұрын
Koitharam lassanada wenethada
@pasindubathiya
@pasindubathiya 4 жыл бұрын
කොහොමද මියුසික් ❤️
@nalakanilantha8869
@nalakanilantha8869 Жыл бұрын
2023now
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Ай бұрын
චිත්‍රපට කර්මාන්තය උසස්ම තත්වෙ තිබුනු කාලේ කොයිතරම් තරම් ලස්සනද.ඒකට දැන්
@sathan-sathan-666
@sathan-sathan-666 2 жыл бұрын
2022 I'm😊
@mohammedlafeer4001
@mohammedlafeer4001 7 жыл бұрын
unforgatablesongs
@ravindramaggonage3851
@ravindramaggonage3851 6 жыл бұрын
Mohammed Lafeer
@teewee7225
@teewee7225 2 жыл бұрын
I love to know who she is cos it is 6th 0 yrs and more
@lihini-xn5cy
@lihini-xn5cy Жыл бұрын
😢😢😢
@lankageshiromi3781
@lankageshiromi3781 3 жыл бұрын
Me parani githa kochchara ahuwath .epa wenna.❤🤗😃
@PriyaPriya-ic3sj
@PriyaPriya-ic3sj 6 жыл бұрын
ආදරණීයයි.ලස්සනයි
@ajithnilantha2209
@ajithnilantha2209 2 жыл бұрын
Very beutifull dear film එක
@Nipzverbatim
@Nipzverbatim 10 ай бұрын
Mkkd film eka
@kalegana
@kalegana 4 жыл бұрын
මාරම ලස්සන සින්දු.
@ashanlakmina1642
@ashanlakmina1642 3 жыл бұрын
Still loving still watching 🎉️❤️‍🔥
@amaratungah.a6615
@amaratungah.a6615 4 ай бұрын
ඉතාමත් මිහිරියි
@Amila9082
@Amila9082 3 жыл бұрын
අපේ හෙළ බස අතීතය කොහොම නම් අමතක කරන්න ද
@Podinilame963
@Podinilame963 Жыл бұрын
එමගිතයේ කැරොකි එක ලැබිඇත ස්තුතියි
@nadeekanadeeka8374
@nadeekanadeeka8374 8 жыл бұрын
amathaka karanna bari sindu.ලස්සනයි godakk
@sunilsarath4080
@sunilsarath4080 6 жыл бұрын
payavi atha suraras malla oruva nagi pavi
@Jcbpblx
@Jcbpblx 6 жыл бұрын
This is a part of another movie but I can’t guess what the music is.
@supunsameera3191
@supunsameera3191 3 жыл бұрын
Me vage sindu aluth music ekka , aluth technology ekka aye covers enavanam hodai vage 🙂
@preethieapasingha452
@preethieapasingha452 4 жыл бұрын
Very old film song...beautiful😍
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 12 жыл бұрын
Is this original song????????????????
@pooji9
@pooji9 8 жыл бұрын
yes there are 2 versions. Most popular is the when they grow up sing. This is sung by Jamuna Rani and K. Rani
@Prameethm
@Prameethm 12 жыл бұрын
Yeah it is
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
හරිම.ලස්සනයි.පලකරයට.බුදු සරනයි 🙏🙏🙏🌼🌼🌼
@Amila9082
@Amila9082 Жыл бұрын
පොඩි කාලේ ටීවී එකේ බලපු ලස්සන චිත්‍රපට සිංදුවක් සම්පූර්ණ චිත්‍රපටය නම් බැලුවද කියලා මතකයක් නැහැ 😢🥺🌹😍💛🎶😥😥
@jayarathnasilva6398
@jayarathnasilva6398 3 жыл бұрын
This is one of my favarite sone from movie sada sulang.
@tsforisjwhatsappstatus4088
@tsforisjwhatsappstatus4088 3 жыл бұрын
මේක හින්දි තනුවක් නේද. මේකෙ හින්දි සිංදුව මොකක්ද කියල දන්න කෙනෙක් කියන්න
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 3 жыл бұрын
ඔව් ඒක දැනගන්නම ඕන තමයි .මේ shrimatiji 1952 හින්දි චිත්‍රපටයෙහි ගීතයක් .රගපෑම ඉතාම ලස්සන මෙන්ම දක්ෂ නිළියක්.වන ශ්‍යාමා සහ නසිර් ඛාන් යුවළයි .ගායනය අතිදක්ෂ සංගීත අධ්‍යක්ෂක සහ .ගායකයෙකු වන හේමන්ත්.කුමාර් සහ ඒවගේම දක්ෂ මිහිරි හඩක් තියෙන.ගීතා.දත් සින්දුව තමයි do naina tumhare pyare .සංගීත අධ්‍යක්ෂක වසන්ට් ප්‍රකාශ් අහන්න අහන්න ආස හිතෙන.ගීතයක් .
@tsforisjwhatsappstatus4088
@tsforisjwhatsappstatus4088 3 жыл бұрын
@@kamaljayanayaka9375 බොහොම ස්තූතියි පහුවෙලා හරි දැනගත්ත එක වටිනව ❤️
@buddhi1145
@buddhi1145 2 жыл бұрын
@@kamaljayanayaka9375 ශ්‍රීමති ජී චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරු තුන් දෙනෙක් ඉඳලා තියෙනවා. මේ ගීතය එස්. මොහින්දර් ගේ.
@krisanthisudasingha4319
@krisanthisudasingha4319 2 жыл бұрын
හැම කාලයකම රස විදිය හැකි ගීත. ස්තුතියි.
@malakosgodaarachchi2192
@malakosgodaarachchi2192 2 жыл бұрын
Harima lassanai
@odemeprogres.2554
@odemeprogres.2554 3 жыл бұрын
හරිම ලස්සනයි ❤🤟🙏
@ajchandra4474
@ajchandra4474 4 жыл бұрын
මේ ගීතයේතේරැමඅනුවආදරයහැමමනුස්සයගේමහදවත්වලතිබෙනවනම්කොයිතරම්ලෝකයලස්සනණවේද
@dinithihashari8538
@dinithihashari8538 2 жыл бұрын
මේ සිංදු ලස්සනයි 😍🌎❤️
@murugs2000
@murugs2000 3 жыл бұрын
This video is version 1, details of the child actors Daya Abeysekera, & Padmini Dahanayake . The version 2 adult actors are Prem Jayath and Florida Jayalath. A M Raja & Jamuna Rani sing in this "adult" version 2 whilst Jamuna Rani & K Rani in version 1 for child actors. Song - "Jeevana Me Gamana Sansare" - A M Raja & Jamuna Rani , [ Sadasulang, 1955 ] The melody of this song is off the Hindi Movie song "Do Naina Tumhare Pyare Pyare" - sung by Hemant Kumar & Geeta Dutt (Movie Shrimatiji, 1952)
@jongayya9831
@jongayya9831 11 жыл бұрын
The bicycle bell ringing sounds are missing in this clip. It must be an edited version.
@basilperera2473
@basilperera2473 5 жыл бұрын
Dayabara, D. Thomas pranandu, Ambalangoda, piyathumani, obage pada mala, anargai, niwan suwa labewa.
@laylakaram5007
@laylakaram5007 6 жыл бұрын
හදවතට හොදින්ම
@sirajwalgamage8705
@sirajwalgamage8705 5 жыл бұрын
දැනෙනව
@mdsnandasiri746
@mdsnandasiri746 6 жыл бұрын
Very nice old song
@aselapradeep2546
@aselapradeep2546 4 жыл бұрын
Mama godak asa gitayak
@jmgabriel99
@jmgabriel99 7 жыл бұрын
Who are the little actors , Does anyone know their names.
@kaumadakalpashaka9061
@kaumadakalpashaka9061 6 жыл бұрын
I think it's Padmini Manel Dahanayake
@shirleykarunaratne7350
@shirleykarunaratne7350 5 жыл бұрын
PadminI & Days Abesekera
@surangidisanayaka.8221
@surangidisanayaka.8221 6 жыл бұрын
ගොඩක් ලස්සනයි
@sagarachathuranga6877
@sagarachathuranga6877 6 жыл бұрын
Adarai😍😍😍😍😍
@chandritharajapakshasrilan1672
@chandritharajapakshasrilan1672 3 жыл бұрын
දන්න කෙනෙක් කියන්න ගායනය? ප්‍රධාන නළුවා ? නිළිය ? වර්ශය ? ගීත රචනය ? 🖤🙏🖤
@luviskumara9868
@luviskumara9868 3 жыл бұрын
'ජීවනමේ ගමන'ගීතය AMRaja & Jamunarani,එම ළමා ගීය,Jamunarani.1955/6/24 'සැඩසුළං' ගීත රචණාව DTFernando ,music by S Dhaksanamoorthi,රංගනය,Prem Jayanth,& Flowrida Jayalath,
@bandaramenike3508
@bandaramenike3508 3 жыл бұрын
Dayaabesekarapadminidahanayaka
@bandaramenike3508
@bandaramenike3508 2 жыл бұрын
පද්මිණි දහනායක දයා අබේසේකර 1955
@chandritharajapakshasrilan1672
@chandritharajapakshasrilan1672 2 жыл бұрын
@@luviskumara9868 ස්තූතියි
@nandanenandane6565
@nandanenandane6565 3 жыл бұрын
ලස්සනයි ආදරෙයි
@nandaniperera7078
@nandaniperera7078 6 жыл бұрын
mewa thamai niyama sndu
@dulantharuvishan5089
@dulantharuvishan5089 3 жыл бұрын
2021 ❤️❤️❤️
@sandeepanisndeepani4508
@sandeepanisndeepani4508 7 жыл бұрын
Godak lassanai song eka
@paviwedagedr2582
@paviwedagedr2582 Жыл бұрын
Wow old is Gold 🥇
@sandeepperera4729
@sandeepperera4729 3 жыл бұрын
@nilukaruwanmali2786
@nilukaruwanmali2786 5 жыл бұрын
Ammmmmmo maka
jeewana me gamana by jamuna rani and  sooriya kumara muththalage
3:30
ruwan wanigasekara
Рет қаралды 236 М.
"Ranwan Dul Karalin" - Latha Fernando (Walpola) (Mathalan, 1955)
3:15
Sri Lankan Music
Рет қаралды 313 М.
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
”නන්දන වින්දන"
7:15
Priyantha Gamage
Рет қаралды 41 М.
Mal Mal Mal Mal Lassana Wana Mal - Handapana
4:03
Wisithu Perera
Рет қаралды 130 М.
Ranwan Sina Paa, H R Jothipala, Film   Age Adara Kathawa
3:30
Ruchira Bandara
Рет қаралды 232 М.
Wasana   Watch Wasana sinhala  Movie
2:20:09
lak video
Рет қаралды 493 М.