Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Niroshan Wijesingha | Sirasa TV

  Рет қаралды 194,131

Sirasa TV Digital

Sirasa TV Digital

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 421
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 11 ай бұрын
සම්මාන , ඇගයීම් නැති උනාට... ඕනම චරිතයක් සුපිරියටම ඇක්ට් කරන රංගන ශිල්පියෙක් .....❤❤
@user-he8lf7di1i
@user-he8lf7di1i 11 ай бұрын
නළුවෝ එක්ක ඉන්න සෝබන ගෑණුන්ට වැඩිය ආදර්ශමත් දිරිමත් කාන්තාවක් නියම අම්මා කෙනෙක් හදවතින්ම ආදරෙයි ❤❤❤ ❤ඔයාලා හතර දෙනාට
@SureniHarshika-ke3xm
@SureniHarshika-ke3xm 11 ай бұрын
ආදරනිය සැමියෙක් කියලා සාක්ෂි නිකන්ම ලැබෙනවා අයියගෙ කදුලු වලින්...ඇත්තටම හරිම ලස්සන පව්ලක්
@hasarel618
@hasarel618 11 ай бұрын
ස්වාමිපුරුෂයා ,දරුවෝ ලස්සනට ජීවත් වෙන්න ගොඩක් කැප කිරීම් කරන අම්මෙක් කියලා පේනවා...ඒ අම්මගේ ඒ කැප කිරීම නිසා මුලුන්පවුලම සතුටින්.හැමෝම ලස්සනයි..❤
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 11 ай бұрын
රඟපාන විට චරිතය තුළම ජීවත්වන රංගවේදියෙක්.මේ ඉන්නේ නිරෝෂන් කියල හිතෙන්නෙම නෑ.ඒ දක්ෂතාවයට , නිහතමානීකමට හරිම ආදරෙයි.තෙරුවන් සරණයි මුලු පවුලටම!
@user-em6rl3nj8y
@user-em6rl3nj8y 3 ай бұрын
ඒ වගේ තාත්තෙක්,ස්වාමි පුරුෂයෙක් ලබන්න ඒ දරුවෝ,බිරිද ගේ පිනක්,,වාසනාවක්..මුලු පව්ලටම ජය වේවා❤
@deepawijeratne2861
@deepawijeratne2861 11 ай бұрын
අති දක්ෂ රංගන ශිල්පියා ta දරුවෝ දෙන්නා මැණික් මහත්මිය හැමදාම හැමදාමත් සතුටින් ඉන්න ශක්තිය ලැබේවා .
@chandanifernando7456
@chandanifernando7456 11 ай бұрын
දුව තාත්තා වගේ ,පුතා අම්මා වගේ,ආදරනීය පවුලක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dayaniperera9645
@dayaniperera9645 11 ай бұрын
රගපැමට ආවාම පව්ල අමතක කරල ලස්සන ගැහැනු හොයගන්න පිරිමි අතරෙ නිරොෂන් සැබැම ගුන ගරැක පිරිමියෙක්
@chandrawanasingha
@chandrawanasingha 2 ай бұрын
මමත් ගොඩක් කැමතිම රන්ගන ශිල්පියෙක් ඒ වගේම හොද පවුලක් නිරෝශන් පුතේ ඔබේ දිවිගමන සාර්තක වේවා
@chamindawijethunga7141
@chamindawijethunga7141 11 ай бұрын
නිරෝශන් අයියේ ඔයාගෙ පවුල සතුට පිරුණු තැනක් වෙන්න ඇති ඒකට ඔයාගෙ කදුලු සාක්ශි , දරුවන් දෙදෙනා ඇතුළු ඔබ දෙපලගේ සියලුම කටයුතු සාර්ථක වේවා 🙏❤️
@RenukaDamayanthi-rh9fw
@RenukaDamayanthi-rh9fw 11 ай бұрын
Harima satutui manusyatwaya pirunu hoda naluwak.
@user-td5gz8gv1f
@user-td5gz8gv1f 11 ай бұрын
Oyata pissud oya miniha oya lamaya podi kale dala giya ape gewal laga oya akka hitiye
@princyrodrigo3230
@princyrodrigo3230 11 ай бұрын
අකුරක් නෑරම බලපු පලවෙනි වැඩ සටහන
@IndraniKasthuriaracchi
@IndraniKasthuriaracchi 11 ай бұрын
❤😂
@erangagayani1606
@erangagayani1606 11 ай бұрын
සරල කාන්තාවක් ආදර්ණීයම බිරිදක්. සෙනෙහෙබර මවක් අම්මෝ සතුටු පිරුණු කැදැල්ලක් ❤️
@gaminijayarathna7774
@gaminijayarathna7774 7 ай бұрын
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 ай бұрын
🎉🎉❤❤
@harroldjayasena4996
@harroldjayasena4996 11 ай бұрын
මා දුටු සංවේදීම මිනිසා ජනප්‍රිය නළුවෙක් වුනත් හරීම නිහතමානී නිරහංකාර තෙත හිතක් ඇති තම පවුලේ සැමට එක සිතින් ආදරය කරන උතුම් පියෙක් හොද ස්වාමියෙක්.
@Novalie850
@Novalie850 11 ай бұрын
මෙන්න නියම මහත්තුරු ❤❤. නෝනට කොච්චර ආදරෙයිද.දැන් දවස ගානේ ගෑනු මිනිස්සු මාරු කරන උන් ඉන්නෙ
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 11 ай бұрын
Ow aththatama godak adambarai niroshan diya dakkama wena pirimiyek nam melata ganu ki denek aran athida
@user-qp4ji7qx5d
@user-qp4ji7qx5d 16 күн бұрын
​@@CiciliyaPerera-ld2xj❤
@chandraniratnayake8201
@chandraniratnayake8201 11 ай бұрын
සම්මාන ඇගයීම් නැති වුනාට නිරෝෂන් ඔබගේ දක්ෂතාවය අපි හැමදාම නිතරම අගය කරනවා. අපි හැමදාම ඔබට හදවතින්ම සුභ පතනවා.ඔබ අගය කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.
@k.n6067
@k.n6067 11 ай бұрын
දුව තාත්තා වගේමයි ..පුතා අම්මා වගේමයි .. nice family .
@nymphadoratonks6340
@nymphadoratonks6340 10 ай бұрын
හැමදාම හැම චැන්ල් එකෙන්ම ගේන අයට වඩා මෙහෙම අයව ගේන එක නම් හොද වෙනසක් 🖤
@poornimafernando8517
@poornimafernando8517 11 ай бұрын
ආසම නලුවෙක් .. සිහින වසන්තයක් ❤️ අමා ❤️ මුතු කිරිල්ලී` මේ නාට්‍ය ආසාවෙන් බැලුව
@a.hcrishanchandima6270
@a.hcrishanchandima6270 11 ай бұрын
ජයවේවා නිරෝෂන් අයියේ...හරිම සතුටුයි ඔයාගේ අව්‍යාජ ජීවිතේ ගැන...ඔයාල දිගුකල් වැජඹේවා🙏🙏🙏 සිරස Tnx
@madushandesilva6053
@madushandesilva6053 11 ай бұрын
කම්න්ට් ට්ක දැක්කම තෙරෙනවා නිරොසන් සහොදරයාට තියෙන ආදරෙ හොද බිරිඳක් මුන දැක්කම තෙරෙනවා ගිරිකුල සුදු ඇදගෙන කලු ඇව්ත් ගිරිදෙව් මනික්කාවත අදුන්ගිර වගෙ ලස්සන නිර්මාණ වල දැක්ක හිත හොද නලුවෙක් සුබ පතනවා ඔබට සාහා පවුලට
@cookingsecretsl2054
@cookingsecretsl2054 11 ай бұрын
නිරෝෂන් විජේසිංහ කියන්නේ ඉතාම දක්ෂ නිහතමානී සුන්දර කලා කරැවෙක්..මම හිතනවා අපේ රටෙි සිටින වාසනාවන්තම කලාකරැවක් තමයි ඔබතුමා ❤ හේතුව තමයි එතුමා නිරන්තරයෙන්ම හැම නිරිමානයකම අපිට දකින්න ලැබෙනවා සහ විවිධාකාර නිර්මාන රගදැක්වීමෙි හැකියාවක් ඔහුසතුයි.ඉතින් අපි ඔහුට තවතවත් නිර්මාන ඔස්සේ දීර්ග ගමනක් යෑමට අාදරෙන් සුභ පතනවා..එ්වගේම ඔහු දක්ෂ කතිකයෙක් සහ රචකයෙක් වීම අගය කල යුතුමයි❤..මෑතකදි අපේ පෙරපාසලේ උත්සවයකට එතුමා අාරාධිතකලාකරැවෙකු ලෙස සහභාගී උනා..හරිම නිහතමානීව අපිසමග කටයුතු කලා..ඉතින් නිරෝෂන් අයියේ ්‍රඔබටත් ඔබෙි සුන්දර පවුලටත් දෙවියන්ගේ රැකවරනය..අාශිර්වාදය ලැබෙිවා.
@udithasooriyaarachchi9335
@udithasooriyaarachchi9335 2 ай бұрын
අතීතයේ සිටම මමත් බොහෝ ප්‍රියකරන චරිතයක්...එයා තාමත් හරිම ලස්සනයි ... දුව පුතා බිරිඳ සමගින් හැමදාම සතුටෙන් ඉන්න ලැබේවා..❤❣️🤗🥰🥰
@lillyd3016
@lillyd3016 11 ай бұрын
කලා ලොවේ ආදර්ශමත් සොදුරැ පවුලක් 💐👍
@JesikaRFernando-nb7kl
@JesikaRFernando-nb7kl 11 ай бұрын
හරිම ලස්සනයි ..මම ආසම චරිතයක් .. ඔයාගෙ අනාගතයට පවුලට සුභ පතනවා..😍 අයියගේ ඒ කවියෙ පද ටික මාරම මාරයි .. හරිම ලස්සනයි ...🎉🎉🎉❤
@chammibandara9071
@chammibandara9071 10 ай бұрын
ඇත්තටම උතුමි මනුස්සයෙක් නිරෝෂන් අය්යා එ උතුමි ගතිගුණ නිසාමයි මෙවැනි පිං වන්ත බිරිඳක් දරුවෝ දෙන්නෙක් ලැබුණේ තෙරුවන්සරණයි ජයම වෙිවා ❤️🙏🙏🙏🙏
@r.rodrigo1150
@r.rodrigo1150 11 ай бұрын
ලස්සන සුන්දර පව්ලක් , ඇත්තටම සතුටුයි ,ඹයාගෙ පව්ලෙ කට්ටිය දැකගන්න ලැබුණ එකට ❤❤❤
@ShanuPerera-zt9ve
@ShanuPerera-zt9ve 11 ай бұрын
හරි ලස්සන පවුලක්. නිරෝෂන් අයියා හදවතේ චරිතයක්. අනුර අයියා ලස්සනට වැඩේ කරනවා බෝකික්කියක් වගේ නිවේදිකාවක්. වැඩිපුරම බැලුවේ ඒ ගවුමෙ ලස්සනයි නිවේදිකාවගේ ලස්සනයි🙈 බලන් ඉන්න ආස හිතෙන වැඩසටහනක් ❤ ජයවේවා සිරස.
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 11 ай бұрын
සුදු ඇදගෙන කලු ඇවිදින් ඔබගේ රගපෑම අනෙකුත් රගපැම් ලෙසම ඉතා ලස්සනයි.ඔබගේ ඉදිරි ගමනට සුබපතමි. 🙏👍❤️
@chandramalkanthi2892
@chandramalkanthi2892 11 ай бұрын
Duwa thaththa wagemayi puthe Amma wagemayi😆😆
@champaabeysekara5102
@champaabeysekara5102 11 ай бұрын
Wish you all the best
@SamanKumara-bg7kc
@SamanKumara-bg7kc 11 ай бұрын
අමිමෝ නිරොෂන් අයියේ ඔයාලා සෙරම දැකිම සතුටක්.බුදුසරණයි .හැමදේම සර්ථකවෙිවා.ලොකුම දේ පොඩිඩා එක තැනක වෙලාවක් ඉදිම.ගෙදරදි දගයනේ.අක්කේ ජයවෙිවා.දුව සතුටුයි දැකිම.ඇත්තටම චමිලා අක්කගෙ කැපවිම.ඉතා ඉහලයි බුදුසරණයි .
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 11 ай бұрын
දෝණි තාත්තා වගේ පුතා අම්මා වගේ... ලස්සන පවුලක්.... හරිම ආදරණීයයි...❤
@nilukalakshmi4878
@nilukalakshmi4878 11 ай бұрын
😂
@sumedasamankumari7107
@sumedasamankumari7107 11 ай бұрын
ඔයා කියනකම් එයාලා දන්නෙ නෑලූ. පව් ඔයා
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 11 ай бұрын
@@sumedasamankumari7107 අනේ මට හරිම සතුටුයි ඒ බව එයාලා දැන් හරි දැන ගත්තට ....ඒක මමයි ඒ කට්ටියයි බලා ගන්නම් ඔයා අනුන්ගෙ සීනි කිරන්නැතිව ඉන්න හොඳේ....
@dammikamendis2728
@dammikamendis2728 2 ай бұрын
ඇත්තටම නිරෝශන් ඔබ බොහෝම නිහතමානී නිහඬ කෙනෙක් ඔබ වැනි රංගනයන් අපේ රටටම උතුම් දායාදයක්, චිරාත් කාලයක් තවත් ඉදිරියට යන්න ,චිත්ත ධයිර්‍ය් ශක්තිය ලැබේවා !!!🙏🌹🙏🌹🙏🌹
@ishuisharaishara9985
@ishuisharaishara9985 11 ай бұрын
හරිම නිහතමානී නළුවෙක්, මගේ දුවත් සමග එක්තරා රූ ගත කිරීමකට සහභාගී උනා හොදට හිනාවෙලා කතා කලා, මට‍ වාඩි වෙන්න ඔහු හිටපු පුටුවේ පවා දුන්න, අපි සමග පොරේ පන්සලේදී පින්තුර ගැනීමට බොහොම සිනා මුසුව ආව ❤️❤️
@tharinidesilva5194
@tharinidesilva5194 11 ай бұрын
නිරෝශන් මල්ලි අනේ හරිම සතුටුයි ඔයාගෙ මුලු පවුලම දැක්ක ට.අපි හැමෝම ඔයාට හරිම ආදරෙයි .ඒ ඔයා හරිම නිහතමානී මනුස්සයෙක් නිසා. හැමදේම සාර්ථක වෙිවා .සතුට ඉතිරේවා.
@dananjawijesinghe3199
@dananjawijesinghe3199 11 ай бұрын
මමත් ආසම,ඉතාමත් දක්ෂ නිහතමානී රන්ගන ශිල්පියෙක් .ඔබටත් පවුලේ සැමටත් ජයෙන් ජයම වේවා !!❤
@maleejayaweerage4982
@maleejayaweerage4982 11 ай бұрын
මේ කතාව අහන් ඉන්න කොටම නිරෝෂන් මල්ලි ඔයා මොනතරම් නිවුනකෙනෙක්ද කියලා හිතුනා. ඒ කදුළු අපිවත් ඇඩෙව්වා. ඔයා පවුලක තියෙන වටිනාකම හොඳින් තේරැම් ගත්ත කෙනෙක්. මේක හොද ආදර්ශයක් පවුල් ජිවිතයක් ගෙවන අයට. ඔය සතුට ඔය ආදරය හැමදාම ඔයාගේ පවුල ඇතුලේ පවතීවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආදරේයි
@samanpriyani7876
@samanpriyani7876 11 ай бұрын
ඇත්තෙන්ම මම හරිම ප්‍රියජනක නලුවෙක්. ඒ වගේම නිහතමානියි ඔයා සංවේදියි නිරෝශන්. සමඟියෙන් ඉන්න පවුලක්. ඒ ගැන හරිම සතුටුයි. බුදු සරණයි ඔයාල හතර දෙනාටම.🙏💕💕🌹🌹
@user-jv4tq6ci4e
@user-jv4tq6ci4e 11 ай бұрын
ඔවුන් මේ සමාජය ට හොඳ ආදර්ශයක් .
@dilanisamanmali1233
@dilanisamanmali1233 11 ай бұрын
හරිම වැදගත් සම්මාන ලැබෙන්න ඕන නලුවෙක්..ඉස්සර ඉදන් ම අවංක ව ඉන්න නිසා ද මන්දා වැඩිය චරිත ලැබෙන්නෙ නැත්තේ
@ishankahansamali8324
@ishankahansamali8324 11 ай бұрын
මං ආසම actor කෙනෙක් ..දකින්න ආසප්‍රියමනාප මූණක්.
@malanieindra123
@malanieindra123 11 ай бұрын
මගේ හැමදාම තිබුණු කුතුහලය හැම නළු නිළියන් ප්‍රෝග්‍රෑම් වලට එනවා. ඒත් ඔබ එන්නේ නෑ .අනික බිරිඳ ලමයි අදම තමයි දැක්කේ. වාසනාවන්ත කුරුළු කූඩවක් . සුබ අනාගතයක්. ආදරෙයි ❤️😘 තෙරුවන් සරණයි
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 2 ай бұрын
අදත් බැලුවා .නිරෝශන් හරිම ලස්සන නලුවෙක් .ඇත්ත කිසිම කතාවක් හදන් නැති නලුවෙක්.ඔහුගේ බිරිද වාසනාවන්ත බිරිදක්.නිරෝශන්ගේ හැම වචනයකම තියෙන්නේ පවුල ගැන .කොයිතරම් වටිනවද ඒවචන.සැමදා සතුට සොම්නස පිරෙන්නෝන ඔහුටත් ඔහුගේ ආදරනීට පවුලටත් .❤❤
@user-nk8il4et7h
@user-nk8il4et7h 5 ай бұрын
යහපත් බිරිදක්,මවක් බව හොදටම පැහැදිලියි.ඔබ සියලු දෙනාට යහපතක් වේවා.
@nayanthidesilva8660
@nayanthidesilva8660 11 ай бұрын
දුව රෝස මලක් වගෙ අහිංසක හැඩකාර දරුවෙක්. මේ පවුලට වාසනාවන්ත අනාගතයකට සුබ පතනවා!
@malagunasekara6998
@malagunasekara6998 11 ай бұрын
Niroshan oya godak hodha mahathmayek. Oyata godak watina wife කෙනෙක් ඉන්නේ . කලා ලොවේ සාර්ථක ම family එකක් බුදු සරණ යි.
@Gagana4899
@Gagana4899 11 ай бұрын
නිරෝෂන් අයියේ ඔයත් ගෞරවණීය ගුණ යහපත් කෙනෙක් විධියට සමාජය තුල ක්ෂේත්‍රය තුල කටයුතු කරනවා.ඒවගේම සංතෝසයි ගුණ යහපත් චරිත විධියට දරුවන්ට සමාජය තුල නැගී සිටීමට මග පෙන්වීම ගැන.එවන් දෙමාපියන් දැන් දුර්ලභයි.ඒ වගේම ඒ වෙනුවෙන් ශක්තියක් වෙන අක්කවත් අගය කරනවා.
@dilrukshl
@dilrukshl 11 ай бұрын
අදත් හරිම ලස්සනයි ❤❤❤❤ 💎💎💎💎💎 ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@asankaupul6569
@asankaupul6569 11 ай бұрын
මම මගේ ජිවිතය ආසම නලුවක් ඇත්තටම ඔනියි චරිතයක් කරන්න හදවතේ නලුවක් හැබැයි මේ අයට නොවෙයි තැන දෙන්නේ කොහෙයවත් ඉන්න උන්ට එච්චරයි ❤❤❤❤ රත්නපුර කෙල්ලෙක් තැනකට ඇවිත් හදවතින් congratulations නංගී ඔයාට
@deepanirenuka7136
@deepanirenuka7136 4 ай бұрын
හරිම ආදර්ශමත් පවුල් ජීවිතයත් අවංක මනුෂ්‍යයෙක් බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි .
@sreemathilka9633
@sreemathilka9633 11 ай бұрын
ඔබ පව්ලේ හැමෝටම නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏❤❤❤❤
@dayanikulatunga9734
@dayanikulatunga9734 11 ай бұрын
යහපත් ගුණගරුක පියෙකුට ඕනෙ යහපත් දරුවන් හදන්න , තමන්ගේ බිරිඳ ගෙ කැපවීම ,ඉවසීම පරිත්‍යාගය අගය කරමින් මනුෂ්‍යත්වය මොනතරම් වට්නවාද කියා දෙන්න යශෝධරා පරපුරේ ගැහැණියක ලබන්න පෙරපින් වාසනාව තිබුණු බෝසත් නලුවෙක් ඔබතුමා .
@jayanichandima2690
@jayanichandima2690 2 ай бұрын
හරිම ලස්සන පවුලක්.. චාම් සරල කාන්තාවක් ආදරණීය සැමියෙක් ලස්සන දරුවෝ දෙන්නෙක්... බුදුසරණයි ❤❤❤❤️
@thilinamadushan4200
@thilinamadushan4200 11 ай бұрын
Good luck නිරෝෂන් අයියා .ලංකාවේ ඉන්න දක්ෂ නළුවෙක්
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 11 ай бұрын
පළවෙනි කමෙට් එක 🌞සියලු බලාපොරොත්තු පාර්තනා ඉටු වන සුබ ම සුබ උදෑසනක් ඔබ සැමට 🌞
@user-hi8kf7bo8u
@user-hi8kf7bo8u 2 ай бұрын
ඇත්තටම හෙද නීහතමානී විදියට ඉන්න බීලීදක් මවක් හරීම සරල කේනේක් හදවනීන්ම සුභ පතනවා ❤❤❤❤
@dinialvis2752
@dinialvis2752 11 ай бұрын
Mr.Niroshan is one of my all-time fave actors, and his daughter Warsha , she is just the sweetest. She is so kind and humble.
@sumedasamankumari7107
@sumedasamankumari7107 11 ай бұрын
අපේ අසල්වැසි ගමක කෙනෙක්. දූනගහ රණසිංහ මහා විද්‍යාලයේ ආදි සිසුවෙකි.දැකීම සතුටක් අයියෙ
@malanieindra123
@malanieindra123 11 ай бұрын
දුව ආදරණීය තාත්තා වගේ පුතා ආදරණීය අම්මා වගේ. ආදරෙයි
@kamagret1427
@kamagret1427 3 ай бұрын
හරිම ලස්සනයි හොඳ පවුලක් nirosan පුතා සතුටින් බිරිඳ සමඟ සුහදත්වය තියාගෙන ජීවිතය geniyan කෙනෙක්
@shanulakshani8996
@shanulakshani8996 11 ай бұрын
නිරෝශන් අයියා කියන්නෙම නිහතමානී ආදරණීය චරිතයක් ❤️
@tharuu77
@tharuu77 11 ай бұрын
ආසම නලුවෙක්..❤... ලස්සන පවුලක්...❤️.. ආදණීය කතාබහක් සහ බුද්ධිමත් අදහස්❤️✨
@raffyhilariyanchandralal7532
@raffyhilariyanchandralal7532 10 ай бұрын
මම හරිම ආස කරන නළුවෙක්, කැමතිම පුද්ගලයෙක්, ඔබ සැමට ජේසු පිහිටයි.❤❤❤❤❤❤
@damayanthiwickramanayake8431
@damayanthiwickramanayake8431 3 ай бұрын
නිරෝෂන් හරිම ලස්සන කෙනෙක් .මම මුළින්ම දැක්ක. දවසේ හිතුවේ හින්දි නළු වෙක් වගේ කියල හැබයි හරිම නිහතමානි කෙනෙක්. එයාගෙ නෝනත් ඒවගේමයි ආදර්ශ මත් පවුලක් හැමදාම ආදරෙන් ඉන්න
@stylishs.w
@stylishs.w 11 ай бұрын
බලපු හොදම කතාව "සුදු ඇදගෙන කළු ඇව්දින් " ඒකේ චරිතේට තමා ආසම. එක දවසක් පළගැට්යෙක්.......... සිතුවමක් ඇන්දා........
@user-wg4lk9uk6n
@user-wg4lk9uk6n 2 ай бұрын
Girikuka
@tharangagunarathna3525
@tharangagunarathna3525 11 ай бұрын
අපි අාදරේ කරණ අවංක කළා ලොවේ අපේම නිහතමානී මෙතුමන්ට පවුලේ සැමට අපි නිදුක් නීරෝගීසුව දීර්ඝ අායුෂ සියලු දේව අාරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි දරුවන්ගේ අනාගතය සාර්ථක වේවා.♥♥♥♥♥🌷🌹🌷🌹🌷🌷🌹🌹🌷
@C424c424
@C424c424 11 ай бұрын
හරිම ලස්සන පව්ලක් බුදුසරණයි ..❤❤❤
@surangijayawickrama8616
@surangijayawickrama8616 11 ай бұрын
නිරෝසන් අයියේ අපි හැමෝම ඔයාලාට ආදරෙයි ,❤❤ හරිම ආදරණීය චරිතයක් ,අක්කත් ඉතාම ගුණ යහපත් නිහතමානී චරිතයක් , පව්ලේ හැමෝම සතුටින් ඉන්නවා ලස්සන දක්ෂ දැරුවො දෙන්නෙක් ,❤❤ආදරෙයි හැමෝටම ,❤❤
@sandhayakanthi8682
@sandhayakanthi8682 11 ай бұрын
හරිම වාසනාවන්ත පවුලක්. සියලු දෙනාගේම බලාපොරොත්තු , ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු වන ආකාරයෙන්ම ඉටුවේවා!!! තෙරුවන් සරනයි!!!
@gothamikarunakalage3143
@gothamikarunakalage3143 9 ай бұрын
ඔබ ලස්සන නලුවෙක්.ඔබෙ ජිවිතයේ ලස්සන වෙන්න යහපත් බිරිඳක් ලැබීම වාසනාවක්.
@HemaHema-hg7ke
@HemaHema-hg7ke 2 ай бұрын
ආසම නළු වෙක් සතුටින් ඉන්න ලැබේවා!!!නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා සිය පව්ලටම.!!!❤🤲🤲🤲
@kG-vj7tl
@kG-vj7tl 11 ай бұрын
නිරෝෂන් ඉතාම සංවේදී අවංක ග්‍රෞරවය රැකගෙන ජීවත්වන දක්‍ෂ නලුවෙක්. හොඳ මිනිසෙක්. ඇය ඉතාම හොඳ බිරිඳක් මවක් බව පේනවා. නමුත් තම ස්වාමි පුරුෂයාගෙන් මෙවැනි ග්‍රෞරවයක් ආදරයක් ලබන්න ඔබ ගොඩක් පින් කර තියෙනවා චමිලා. ඉතාම හොඳින් දරුවන් හදා තියෙනවා. වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
@Virangadesini532
@Virangadesini532 11 ай бұрын
ඇත්තටම මාත් ආස නලුවෙක් හරිම කඩවසම් පෙනුමක් තියෙන්නේ එයා ස්වප්නා ඩ්‍රාමා එකේ සුරාජ් වගේ ඇත්තටම ඒ පෙනුමට සමානයි හරිම ලස්සනයි හැමෝම හැමෝටම සුබ පතනවා ❤️❤️
@stylishs.w
@stylishs.w 11 ай бұрын
එයාගේ දුව ලස්සනයි
@samadhyvideeshyajayanetti3204
@samadhyvideeshyajayanetti3204 11 ай бұрын
හරිම ආදරණීය වැඩසටහනක් අද❤
@user-wk6jl2eb5g
@user-wk6jl2eb5g 11 ай бұрын
මන් ගොඩක් ආදරේ කරන කලාකරුවෙක්.. ආදරෙයි හැමෝටම..❤❤❤
@nilminikren7843
@nilminikren7843 11 ай бұрын
Nice to see Niroshan , talented actor. Blessings of triple gem to all of you
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 11 ай бұрын
නිරෝෂන් අය්යා වගේම අනුර අය්යත් අපේ හදවතේ හැමදාම ඉන්නවා ලංකාවට ඇවිත් වැඩසටහනට ආව එක ගැන හරිම සතුටුයි ❤❤❤තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️
@kamalaselvaratnam7140
@kamalaselvaratnam7140 11 ай бұрын
රංගන ලොවේ ආසම නළුවෙක් ❤️❤️❤️❤️❤️❤️❤️
@Kumari-kq1py
@Kumari-kq1py 11 ай бұрын
ආසම නලුවෙක්❤❤❤❤ නිරෝෂන්. ආදරණීය පූර්ණිමා. එකේ ඉදල තමයි හොදටම මතක
@Preethika.322
@Preethika.322 11 ай бұрын
පවුල තමයි හදවත❤ ජය වේවා නිරෝශන් අය්යට වගේම මුලු පවුලටම. ඔබ සියලු දෙනාගේම අදහස් හරිම ලස්සනයි.
@shalinijayakodi7613
@shalinijayakodi7613 11 ай бұрын
කවදාවත් බාහිර පෙනුමෙන් කිසිම දෙයක් මනින්න හොඳ නැහැ. පෙනුම තාවකාලිකයි.
@perera9535
@perera9535 2 ай бұрын
ගොඩක් සංවේදී තාත්තා කෙනෙක් ..හොඳ පවුලක් ..ජය වේවා බුදු සරණයි නිදුක් නිරෝගී ජීවිතය කට සුභ පතමි .........❤❤❤❤
@indrajithupul6395
@indrajithupul6395 11 ай бұрын
හොද family එකක්.බුදු සරනයි සියලු දෙනාට
@nalinjehle4053
@nalinjehle4053 11 ай бұрын
අනේ මම ආසම නලුවෙක්. මුලු පවුලට බුදු සරණයි
@shanthidhammika8978
@shanthidhammika8978 3 ай бұрын
Thank you ඔය දේපළ සහ දරුවන් දෙදෙනා අපේ ඇස්වලට සතුටු කඳුලු ගෙනාවා. ඉතාමත් සුන්දර අවංක , නිහතතමානී කෙනෙක් නිරෝෂන් මැතිතුමා. ආදරෙයි පවුලටම.❤❤❤ තෙරුවන් සරණයි මුළු පවුලටම.🙏🙏🙏
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht 11 ай бұрын
ආදරණීයයි ඔබ පවුලේ සැමත් ආදරණීයයි බුදු සරණයි සතුටින් ඉන්න ❤❤❤❤
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 11 ай бұрын
ආදරනීය නිරොශන් පව්ලටම ආදරෙයි හැමදාම සතුටින් සමගියෙන් ආදරයෙන් දිවි තිබෙන තුරා එකටම ඉන්න ලැබේවා තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 👍🌟💕🌹
@jmdcperera
@jmdcperera 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤ ආදර්ශමත් පවුලක් නිරෝෂන් අයියට සහ පවුලේ සැමට සුභ සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
@dilanipriyadarsha9098
@dilanipriyadarsha9098 11 ай бұрын
අපි හරි ආදරෙයි ඔයාලට.සතුටින් ඉන්න හැමදාම .❤️❤❤️❤
@fatemafatema6436
@fatemafatema6436 11 ай бұрын
ඇත්තටම සතුටයි නිරොසන් හොද වැදගත් කෙනෙක් එයාගේ නොනා හරි වාසනාවන්ත කෙනෙක්
@NewAccount-qd5qp
@NewAccount-qd5qp 11 ай бұрын
අදරනිය චරිතයක් .අාසම නලුවා.රංගනයට අැවිත් සුරංගනාවියන් සොයා ගන්නැතිව.තමන්ට ලැබුන සරංගනාවි රැකගෙන දරුවන්ට බිරිදට අදරෙන් ඉන්න ඔය හැමෝටම බැ.ජය වේවා.. නිරෝෂන් අයියේ...අක්කේ..ඔබලට....❤❤❤❤❤❤
@applesamsung7544
@applesamsung7544 11 ай бұрын
නිරෝෂන් සර් ඇත්තටම ඔයා හරි හොඳ තාත්ත කෙනෙක්....නිහතමානී මනුස්සයෙක් ඔයාගේ grama මං බලලා තියෙනවා ඇත්තටම ලස්සනයි ඒව...ඔබටත් pamili එකටත් බුදු සරණින් දෙවි පිහිටෙන් ඉදිරි අනාගතය සරුසාර වේවා
@sumedasamankumari7107
@sumedasamankumari7107 11 ай бұрын
Drama, family මේවා සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින ඉංග්‍රීසි වචන. ඕන තැනකින් ඉගෙන ගන්න පුළුවන්. උත්සාහ විතරයි අවශ්‍ය.
@kping6740
@kping6740 11 ай бұрын
@@sumedasamankumari7107 oh common 😂 seriously?! I’m pretty sure it’s typos Stop being grammar police
@dilinidealwis3547
@dilinidealwis3547 11 ай бұрын
ආසම චරිතයක් ❤
@indikakumudhini5554
@indikakumudhini5554 11 ай бұрын
Wadagath family akk harima kemathi😊
@yvonnethomas380
@yvonnethomas380 11 ай бұрын
Mr Niroshan very true.. 💯 lovely 🌹 family... good conversation... lot's God's Blessings Always
@kasunmaduwantha-pf3rn
@kasunmaduwantha-pf3rn 9 ай бұрын
ලස්සනම පව්ලක් ඔයාලට තෙරුවන් සරනයි ...❤️💕🙏🙏🙏🙏🙏🙏💕❤️
@dilrukshl
@dilrukshl 11 ай бұрын
ඇයි අනේ මෙ වැඩසටහනේ කියන සිංදු youTube එකේ දෙන්නේ නැත්තෙ 😮😮😮 please සම්පුර්ණ විඩියෝ එක දන්න please 🙏🙏💎💎💎
@nuwanj2368
@nuwanj2368 11 ай бұрын
Copy rights wadinawa
@shikarawijesekara6512
@shikarawijesekara6512 11 ай бұрын
විස්වාසය රැදි අවබෝධය ඇති පවුලේ අගය නිති පෙන්නුවා නුබ සකි
@rexmix9126
@rexmix9126 11 ай бұрын
Adaraniya nihathamani, wadagath , daksha naluwek . Mewani aya genweema gana obalata thanks. Soduru kalakaruwaneni Oba paulatama subama suba anagathayak pathami ❤❤❤❤
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 11 ай бұрын
ජිවිතයට වටිනා අදහස් කියා ඩුන්නා ❤❤❤❤jp
@pushpafonsekafonseka5925
@pushpafonsekafonseka5925 11 ай бұрын
අම්මෝ නිරෝෂන් මට මතකයි අපි කට්ටිය වෙලේ එල්ලේ ගහපු හැටි ජේසු පිහිටයි නිරෝෂන් ඔයාලා හැමෝටම.
@sajithudayanga1272
@sajithudayanga1272 11 ай бұрын
හරිම සරලව ගමේ ඉන්න මනුස්යෙක්. අපිට අල්ලපු ගමේ ඉන්නෙ. ❤
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 11 ай бұрын
Koheda
@sajithudayanga1272
@sajithudayanga1272 11 ай бұрын
අලුතපල
@sumedasamankumari7107
@sumedasamankumari7107 11 ай бұрын
දූනාගහ රණසිංහ මහා විද්‍යාලයට ගියේ.
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 11 ай бұрын
ඒ කොහෙද ඇහුවමයි එහෙම ගමක්
@sumedasamankumari7107
@sumedasamankumari7107 11 ай бұрын
@@ruwanidulanjalie8243 මීගමුව, මිනුවන්ගොඩ පාරෙ
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 38 МЛН
Apple peeling hack
00:37
_vector_
Рет қаралды 72 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
Paradeese | Episode 31 - (2024-09-09) | ITN
17:00
ITN Sri Lanka
Рет қаралды 4,7 М.
Hiru TV - Mage Hathara Maima - Susila Kottage | 2014-12-10
27:28
HiruTV Sri Lanka
Рет қаралды 1,5 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 38 МЛН