No video

Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Mathakada | Sujatha Aththanayaka | Sirasa TV

  Рет қаралды 26,887

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 69
@anandaranawaka655
@anandaranawaka655 3 ай бұрын
Mage Priyathama Agraganya Geetha Kokilaviya Sujatha Aththanayaka Mathinniya. 🙏🌺🌺🌺
@user-ne3mj9fv3w
@user-ne3mj9fv3w 4 ай бұрын
🇱🇰🇱🇰💕💞 මහා ගීලොවේ ගීත රැජිණිය සුජාතා අත්තනායක මැතිණියට උතුම් සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏 දීර්ඝායුස ලැබේවා 🎶🎵🎸🎤 💞💕💘🙏❄
@malaniattanayaka2774
@malaniattanayaka2774 Жыл бұрын
හැමෝම වෙනුවෙන් ගීත ගැයූ.. එතුමිය වෙනුවෙන් ලස්සන ගීතයක් ගායනා කිරීම සතුටක්.. 🇱🇰💕💕💕💕🌹
@lalithdarmasree8860
@lalithdarmasree8860 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖💖ශාන් අත්තනායක සර් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍එක්ක මමත් අවුරුදු ගානක් රාජකාරි කෙරුව ශ්‍රී ලංකා යුධහමුදාවෙ 4වන පාබළ රෙජිමෙිින්තුවෙ.සර් අපිට නැති උනෙ පූනරින්වලදි.ඇත්තටම යුධහමුදාවෙ හිටපු නලුවෙකු වගේ ලස්සන,ඒවගේම දක්ෂ නිර්භීත රණවිරුවෙක්.ඒ වගෙ වීරයො නැතිවීම ලොකු පාඩුවක්. මෙතුමිය වෙනුවෙන් නිර්මාණය කරපු ගීතය අතිවිශිෂ්ඨයි.ඒකෙ දේශාභිමානි ගතියකුත් ගැබිිවෙලා තියෙනව.මෙතනට ආපු සියලුදෙනා මා පුද්ගලිකවම ඉතාමත් ප්‍රියකරන අය.සියලුම දෙනාට බුදුසරණයි.දීර්ගායුෂ ලැබෙිිවා .
@sujathaattanayake9636
@sujathaattanayake9636 2 жыл бұрын
Theruwan Saranai puta Mata katakaranna
@madhurikajayawardana9365
@madhurikajayawardana9365 2 жыл бұрын
හදවතේ ගායිකාව ඔබයි සුජාතා අත්තනායක මැතිණිය. 🌷🌷🌷🌷අදටත් ඒ ගීතවලට සමකරන්න පුළුවන් වෙනත් ගීත නැහැ.
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 2 жыл бұрын
මෙවැනි සුන්දර මිනිසුන් දකින්න අහන්න ලැබීම පුදුම තරම් සතුටක් පිනක් ඔබ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️🌹🌹🌹
@sapumaldissanayake6922
@sapumaldissanayake6922 5 ай бұрын
පිංවන්ත සුධීර මාතා සුජාතා අත්තනායක මැතිනියට නිරෝගී සැප දීර්ඝායුශ ලැබේවා !
@samanmalithennakoon6890
@samanmalithennakoon6890 2 жыл бұрын
ගොඩක් හැගුම් බර උනා මේ සින්දුව අහලා මගේ අම්මා ත් ඇඩුවා
@lalithgamage1747
@lalithgamage1747 4 күн бұрын
අනර්ගම වැඩසටහනක් . මිනිසුන් ජීවත්ව සිටියදී මෙවැනි ඇගයීම් සිදුකිරීම අතිශය වැදගත් . වැඩසටහනට සහභාගීවුන නදීකා ඇතුලු සියලුම දෙනා වඩසටහනට ලොකු වටිනාකමක් එක්කළා. සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය පතනවා.
@kamalweijesekara6161
@kamalweijesekara6161 23 күн бұрын
Puduma lassana katahadak thiyenne sujatha madamta❤
@pali516
@pali516 9 ай бұрын
කිසිවෙකුට අනුකරණය කල නොහැකි ශක්තිමත් ඉතා මිහිරි කටහඬක්.
@DalugamaMudiyanse
@DalugamaMudiyanse Жыл бұрын
දෙයියනේ මාතලේ රත්තොට අපේ දිස්ත්‍රික්කයේ ඉපදිලා තියෙන්නෙ ආඩමිබරයි.❤
@samithajayanetti7261
@samithajayanetti7261 3 ай бұрын
My favourite voice ❤❤❤ my moms too
@mohanwickramasinghe4704
@mohanwickramasinghe4704 2 жыл бұрын
niduk nirogi vewa . im from in india.very happy to see you aunty....
@deepikand5722
@deepikand5722 3 ай бұрын
Harima watinwa e agayeema nam ape wisistayan me widiyata agayannama ona me tama kalwe maha puruk
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
තෙරුවන් සරණයි 💙💛❤️🤍🧡💐 ආදරණීය දිරිය මව්නි
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
Sujatha වන් පිළිබඳ vigraha කරපු දිනේෂ් හරිම ආදරණීයi .බොහොම ස්තුති .sujatha අත්තනායක මහත්මිය ඔබට චිර.ජීවනya parthana කරනවා .අනුර ඔබට ස්තුති .
@sabujmotaleb5993
@sabujmotaleb5993 2 жыл бұрын
රණ ව්රුසුජාතා කියන්නෙ මහා සිංහ රණවිරුවකු ගේ මෑණියෝ සුජාතා මැඩම් හ‍රි ආඩම් බරයි මටත් ඔබට තියන දුකමයි තියෙන්නෙ රණව්රුවන් තිදෙනෙක් රටට බාර කල අම්මා කෙනෙක් ඔබට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤
@mohanwickramasinghe4704
@mohanwickramasinghe4704 2 жыл бұрын
Happy BIRTH DAY Aunty from bhu , varanasi,india
@lorainebarbar3270
@lorainebarbar3270 6 ай бұрын
දිනේෂ් ට ලිවීමට වගේම හොඳ නර්තන හැකියවකුත් තියෙනවා.well done Dinesh good job
@user-ne3mj9fv3w
@user-ne3mj9fv3w 4 ай бұрын
ආචාර්ය විශාරද සුජාතා අත්තනායක මහත්මිය මහා ගීලොවේ රැජිණිය මියගිය මහා ගීලොවේ රජුන් එච් ආර් ජෝතිපාල මහතා හා යුග ගීත ගයාඇත වැඩිම ගීත ගානක් ජනප්‍රිය ගීත
@sameerasampath2969
@sameerasampath2969 Жыл бұрын
hamadama mageth asama gaikawa sujatha mis❤❤❤
@syrinas4198
@syrinas4198 2 жыл бұрын
අනුර මහතා ඔබ ලස්සනට වැඩ සටහන කරනවා ඔබට ජයවේවා
@beproud2937
@beproud2937 2 жыл бұрын
සුජාතා , ඇන්ජලින්, ලතා , නන්දා,රුක්මණී දේවී අපේ ලෙජන්ඩ්ලා
@vinithasamaraweera379
@vinithasamaraweera379 7 ай бұрын
❤❤❤
@ranjanikalakuburage3529
@ranjanikalakuburage3529 2 жыл бұрын
Hamadamath adarai sujata mahatmiyata lassani ae geta hama kalaetama.
@shirazabdeen8259
@shirazabdeen8259 Жыл бұрын
What a nice song 👌🙏❤
@ensachandra1880
@ensachandra1880 Жыл бұрын
අපි හද බැදි ගීත කෝකිලාවියයි ඔබ , ඔබට තව වත් සමාජ මෙහෙවරක් කරන්න ලැබේවා!දිර්ඝායුවේවා!!
@clarisdesilva8046
@clarisdesilva8046 2 жыл бұрын
මෙවැනි මිනිසුන් වාසනාවන්
@evelynkularathne6583
@evelynkularathne6583 3 ай бұрын
❤❤❤❤❤
@jayanthibotheju715
@jayanthibotheju715 2 жыл бұрын
Niyamai sathyai pidiya uththan pidiya uthumai niyamai thanks
@dhamfern8006
@dhamfern8006 2 жыл бұрын
මං ආසම ගීතය ‘බොලං පොඩි නංගි ටිකක්‍ හිටපං’. ඒක ඇහෙනවා අඩුයි!
@vinithasamaraweera379
@vinithasamaraweera379 7 ай бұрын
Supriya වේදිකාවේ කියනවා
@razeekahqa7285
@razeekahqa7285 2 жыл бұрын
SUJATA ATTANAYAKA MAHATMIYA KATAHADA WAGEMA WAYASATA GIYAT TAWAMA LASSANAI♥️🙏
@piumi7092
@piumi7092 2 жыл бұрын
Harima ලස්සනයි oba Tumege hada ❤💯👏👏
@Sirima-tf9ym
@Sirima-tf9ym 11 ай бұрын
ඔබ මගෙ මව් හා සමානයි සුජාතා මාතාවනි ඔබට දීර්ගයු ලැබෙවා බුදුසරනයි ඔබ තුමියට
@user-yv6tr4kr5u
@user-yv6tr4kr5u 18 күн бұрын
Lassana katahadak sujatha madamta thiyenna b s
@user-by8rr9jv9e
@user-by8rr9jv9e 2 жыл бұрын
අපිට ඉන්න එකම ගිත කොකිලාවිය සුජාතා අත්තනායක මැණිනියන්ට දීර්ඝ ආයුස ලැබේවා ඇත්තටම මේහේම දැකිමත් ලොකු වාසනවක් තේරුවන් සරනයි ඔබට 🙏🙏🙏🙏
@sheronlevin3524
@sheronlevin3524 2 жыл бұрын
එතකොට නන්දා මාලනී මහත්මිය
@commerce171
@commerce171 2 жыл бұрын
එතකොට ලතා වල්පොල මැතිනිය
@jagathupananda5039
@jagathupananda5039 Жыл бұрын
අද ජීවතුන් අතර නැතත් අපට අපට තවත් ගීත කෝකිලාවියක් හිටියා ඒ ඇන්ජලින් ගුනතිලක මහත්මිය ඇන්ජි,ලතා සුජාතා ,මේ තුන්දෙනාම එකම,මට්ටමේ හිටපු ගීත කෝකිලාවියක් තමයි
@kithsirimapa2962
@kithsirimapa2962 2 жыл бұрын
නම නොදන්නා වුනත් වැඩසටහන මෙහෙයවපු නිවේදක සොයුරා ගැන නොකිවුවොත් අන්තිම කුහක කමක්... මෑතකදී දැක්ක සහ දැනුනු අති දක්ෂයෙක් .. මධ්‍ය භාවිතාවේදී ඔහු පලකල සංයමය සහ ආකර්ෂණීය බව අනිවාර්යයෙන් අගය කල යුතුමයි.. ජය වේවා..
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 2 жыл бұрын
අනුර පතිරණ ඔහු රංගන ශිල්පිනියක් වන ඉෂාරා සඳමිණිගේ සැමියා මම හිතන්නේ ඉතාමත් ගුණගරුක විදියට වැඩ සටහන මෙහෙයවනවා
@chansam8966
@chansam8966 3 ай бұрын
He is excellent.
@thilakdisanayaka923
@thilakdisanayaka923 Жыл бұрын
oba sebema sujathawak dirgayu lebewa
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 2 жыл бұрын
Harima lassanai programe eka,.
@chamarachamara3411
@chamarachamara3411 2 жыл бұрын
ආසම හඩක්❤️
@gihankadirage6799
@gihankadirage6799 Жыл бұрын
Obathumiyata deergausha labewa
@suneetha.siriwardana9530
@suneetha.siriwardana9530 2 жыл бұрын
Mage.hadawathe.abimanaya.sujatha.dewathawi.adarei..hemadamath.dirgausa.pathami.miri.mi.peni.adaraniya.katahadak.deviyan.araksa.karadewaaaaa.budusaranai♥️🙏♥️🙏♥️🙏♥️♥️♥️♥️♥️
@wasanthipreenie4183
@wasanthipreenie4183 2 жыл бұрын
මට මගේ අම්මා මතක් වුනා. හැඩරුව සුජාතා මහත්මිය වගේ.
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 2 жыл бұрын
Harimaadaren obathumiyaniduk nirogiwewakiya parthanakarami
@sunandathero9409
@sunandathero9409 Жыл бұрын
මෙතුමිය ගායනා කල අලන්තා රනසිංහ මහත්මා පද රචනා කල ක්‍රිෂ්නා... කියන ගීතය කිසිම තැනක හොයා ගන්න නෑනෙ
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 3 ай бұрын
🇱🇰🙏🇮🇹💐❤️
@sunandathero9409
@sunandathero9409 Жыл бұрын
සුජාතා අත්තනායක මහත්මියගේ දූරකථන අංකය ලබා දෙන්න
@kithsirimapa2962
@kithsirimapa2962 2 жыл бұрын
සුජාතා මැතිනියට නිදුක් නීරෝගී සුව සහ දීර්ඝායුශම ලැබේවා ..සහභාගි වූ ප්‍රවීණයන්ගේ අව්‍යාජ අදහස් පලකිරීම් අතිශයින් සුන්දරයි ...
@sunandathero9409
@sunandathero9409 Жыл бұрын
අලුත් පරපුර මෙතුමියගේ ගීත ගොන්න සවනය කලානම් සංගීත විද්‍යාලයට ගියා හා සමානයි
@puspaadekaari9014
@puspaadekaari9014 Жыл бұрын
Obathumi dakina eka obage githa ahana eka loku sathutak.
@rajithamadusanka8662
@rajithamadusanka8662 Жыл бұрын
❤❤❤❤
@nisshankabandara2124
@nisshankabandara2124 2 жыл бұрын
Budu sarani සියලු දෙනාටම
@puspaadekaari9014
@puspaadekaari9014 Жыл бұрын
Obawa dakina ekath apita pinak
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 3 ай бұрын
Guvan totille sadu dantada jeevanavila madamatakaye redi geeta gabadavesadadaraneeya geetai obatumiya atulusupiritarukisidakala abara harada noyai
@ranjanikalakuburage3529
@ranjanikalakuburage3529 2 жыл бұрын
Hodi wachana hasuruwamin apuruwata wadasatahana karanawa.
@gunarathna2136
@gunarathna2136 2 жыл бұрын
Godakma kamati gaikawak mewage aya den bihiwenna
@samanmalithennakoon6890
@samanmalithennakoon6890 2 жыл бұрын
ඇඩුනා
@rebecaperis7048
@rebecaperis7048 2 жыл бұрын
B.s hamotam
@syrinas4198
@syrinas4198 2 жыл бұрын
ඔබගේ ඇහුම්කන් දිම මෙහෙය ව්ම හරිම හොදයි
@RamyaThenuwara
@RamyaThenuwara 2 ай бұрын
Athumiyagen.gayana.handak.lebevi.kiya.kiya.ma.balasitiya.?????.ma.mucieus./k..akta.pathvima.aran.giya.da.gate.aka.langadi.methumiya.hamuvuna.andragena.kathakala.nihathmani.aya.sinahasi.basayata.nenga.theruwan.saranai!.
Tribute to Captain Chanaka Sanjeewa Attanayake | Sujatha Attanayake | (Official Video)
17:38
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 46 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 11 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 13 МЛН
Guru Para | ගුරු පාර |  2019- 10- 31
42:23
Hiru TV
Рет қаралды 22 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 46 МЛН