දුක්ගන්නාරාළට දුක හිතුණ සර්ප්‍රයිස් එක | Jeevithayata Idadenna | Sirasa TV

  Рет қаралды 520,347

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 344
@srimadhara8594
@srimadhara8594 4 жыл бұрын
සංවේදී ආදර පියෙක්.. ඔහුටම ලැබුණු කරැනාබර බිරිදක්.. ඔවුන් දෙපලටම ලැබුණු .. මනරම් පුතෙක්.. තෙරුවන් සරණයි ඔබ සියළු දෙනටම
@manujadharmasena5080
@manujadharmasena5080 Жыл бұрын
සත්තකින්ම ❤
@erandi8784
@erandi8784 4 жыл бұрын
ඒ ආදරේට ඇඩුනේ නැතම් තමා පුදුමේ....❤❤ මෙක බලලා අඩපු අය තවත් ඉන්නවාද....👍
@keerthperera3459
@keerthperera3459 4 жыл бұрын
Attatama matath aduna
@sameeramadushanka9568
@sameeramadushanka9568 4 жыл бұрын
Ouuuuuuu......
@rumeshbuddhika8
@rumeshbuddhika8 4 жыл бұрын
Tatta taram duk vidapu kenek na 😢😢😢
@sanidukrishan7981
@sanidukrishan7981 3 жыл бұрын
ඇඩුම් නැත්නම් තිම්රිසනෙක් 🥺🥺🥺
@slmusic780
@slmusic780 3 жыл бұрын
ne kwrut ne
@ayeshachathuni8510
@ayeshachathuni8510 4 жыл бұрын
මම ගොඩක් ආදරය කරන ගරු කරන චරිත දෙකක් වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල ,සහන් රන්වල ,අපේ උරුමය අපිට දෙන ඔබතුමන් දෙපලට හදවතේ උත්තමාචාරය
@sumithrahearth
@sumithrahearth 4 жыл бұрын
💗💗💗💗💗💗💗💗💗💗
@filmworld3568
@filmworld3568 4 жыл бұрын
kzbin.info/www/bejne/mpfag5l-l9mIr9E
@sachishehansa4571
@sachishehansa4571 4 жыл бұрын
එපා අප්පච්චී කියනව බිරිඳ අනේ කොච්චර ආදරනීය පවුලක් ද .. බුදු සරනයි හැමෝටම
@chandrikakumari5584
@chandrikakumari5584 4 жыл бұрын
මේක බලනකොට ඇඬුනෙනැත්නම් හදවත ගලක්❤
@SantiSanti-vj9ze
@SantiSanti-vj9ze 4 жыл бұрын
අනිවාර්යයෙන්
@prabodibhagya2438
@prabodibhagya2438 4 жыл бұрын
අනිවාර්යයෙන්
@susanthakumara8838
@susanthakumara8838 4 жыл бұрын
ඇත්තටම
@preschoollearning2039
@preschoollearning2039 2 жыл бұрын
අපේ කම හදුනන අපේ දේ රැකදෙන අපේ කාලේ අපේම සම්පත් දෙකකි තෙරුවන් සරණයි !ඔබදෙපලටම
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 15 күн бұрын
අනිවාර්යයෙන්
@nilakshacooray4715
@nilakshacooray4715 4 жыл бұрын
ජීවිතේ මිස් උන දෙයක් පුතාට සිංදුවක් ලියලා දෙන්න බැරි උනා....ඒකටනම් පපුව පිච්චිලා ගියා දෙයියනේ. දීර්ඝායුෂ බොහෝ වේවා ඔබතුමාට. සහන් රන්වලයන් ඔබතුමාටත් දීර්ඝායුෂ බොහෝ වේවා තෙරුවන් සරණයි සියලු දෙනාටම 💕🙏
@preethishirani9664
@preethishirani9664 4 жыл бұрын
Dan harine grdara de gedarata vatinawa neda amma kenek hatiyata mama me vadasatahana agaya karanaw vasana duwa lassanata geniyanawa gd bless u
@wijewije4683
@wijewije4683 7 ай бұрын
ඇඬුණ මටත්...
@indikapradeepsandaruwan6184
@indikapradeepsandaruwan6184 4 жыл бұрын
පුතා ඔයා හරිම ලස්සනයි දැන් ලොකු කොල්ලෙක් නෙ ඔයාට මාව මතකද මන්දා ඒත් ඔයා ඔයාගේ තාත්තා අමාට කල මේ උපහාරය ගොඩාක් වටිනවා සහන් ඔබගේ මේ අදහස ගොඩක් වටිනවා සැමටම තෙරුවන්ගේ අනන්ත ගුන ආශිර්වාදය පිහිට ලැබේවා නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ආ....යූ...බෝ...වේ...වා 🙏🙏🙏🙏🙏🙏
@exslider4547
@exslider4547 4 жыл бұрын
Duka ,Ranwala,Thusith වැඩ්ඩො තුන්දෙනෙක්ගෙ එකතුවක් කියන්නෙ ඉතින් සුපිරි වැඩක්...මාර ලස්සනයි සිංදුව👌♥️♥️
@ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ
@ස්වර්ණාස්වර්ණා-ඵ5ඝ 4 жыл бұрын
මගේ හදවතේ කලාකරැවන් දෙන්නෙක් ..තෙරැවන්සරනයි ඔබ දෙපලට
@umayabandara2403
@umayabandara2403 4 жыл бұрын
දුකා අඬන කොට ඇයි මට ඇඬුනෙ...😢 ඒ අපි ඔහුට ආදරය කරන නිසා.. සහන් රන්වල අපේ හදවත් වල නොමැකෙන නාමය.
@filmworld3568
@filmworld3568 4 жыл бұрын
Ela
@PriyankaPriyanka-qh4fd
@PriyankaPriyanka-qh4fd 3 жыл бұрын
මටත් ඇඩුනා හරිම සංවෙිදි පියෙක් තෙරැවන් සරණයි
@damayanthidesilva2181
@damayanthidesilva2181 4 жыл бұрын
ගොඩාක් සංවේදි උනා. නොදැනීම කඳුළු රූරා වැටුනා.දුක්ගන්නාරාල හා සහන් සොහොයුරන්ට කවදත් අපි ආදරෙයි..අගනා මිල කල නොහැකි මැණික් කැට කීවොත් නිවැරදි යි..සැමටම තෙරුවන් සරණයි
@ranjanikuruppu2586
@ranjanikuruppu2586 4 жыл бұрын
හරිම ආදරණිය ෆැමිලි එකක්. මනෝජා ගොඩක් ලස්සනයි. හරිම චාම්. පුතා ගේ කටහඩ ගොඩක් ලස්සනයි. සුභ පැතුම්
@SPK-Bro
@SPK-Bro 4 жыл бұрын
😥😥😥 නොවැටුනේ කාටද.... තාත්තගෙ ආදරේ........වාගෙයි මහ සාගරේ....
@Manel12345
@Manel12345 4 жыл бұрын
හොඳ වැදගත් කලාකරුවන් තමයි මේ ඉන්නෙ .ආදර්ශමත් පවුල් ජීවිත ගතකරන ,පොඩි දරුවන්ට පවා ආදර්ශයක් වෙමින් පොලවෙ පයගහලා ජීවත් වෙන හොඳ වැදගත් නිහතමානී මිනිසුන් තමයි මේ , සහන් රන්වල සහ දුක්ගන්නාරාල ෆැමිලි කියන්නේ .මොකද මේ කලාකරුවන්ගෙ දිහා බලලා තමයි දරුවන් පවා ආදර්ශයක් ගන්නෙ ,❤️❤️
@andracosta7993
@andracosta7993 2 ай бұрын
😊😊
@kalpzrathnayake6690
@kalpzrathnayake6690 4 жыл бұрын
හැමදාමත් ආදරෙයි ඔබතුමාට......ඒ සිංදුව අහන්න ආසාවෙන් ඉන්නේ දැන්....♥️♥️♥️
@madupremajayantha8104
@madupremajayantha8104 4 жыл бұрын
ඒ අඩද්දී ඇඩෙන කොට තමයි දුකාට කොච්චර ආදරෙයි ද කියලා 😥😥😥
@poth5738
@poth5738 4 жыл бұрын
" එපා අප්පච්චී " ❤ ලස්සනම ටික....
@sulakshirukshani5688
@sulakshirukshani5688 4 жыл бұрын
අනේ මටත් ඇඩුනා.. අපේ ජාතිය බබළවන අපේ සම්පත්.. වසන්ත දුක්ගන්නාරාළ මත්මයට සහ සහන් රන්වල කලාකරුවාණ් කියන්නේ. හරිම ලස්සන ගීතයක්..ලස්සනට පුතා ගායන කරනව ..ජය
@shriranasinghe6934
@shriranasinghe6934 4 жыл бұрын
අනේ හරිම සංවේදී....🌼🌺🌷🌹🌷🌺🌼.මම ආසම කෙනෙක් දුකා අයියා..හරිම නිහතමානියි.
@chandanamwr6916
@chandanamwr6916 4 жыл бұрын
නිහතමානී තවත් අපේ සුපිරි කලාකරුවාගේ සංවේදී අවසථාවක් 🙏😘👍
@rimazaali3338
@rimazaali3338 Жыл бұрын
කොයිතරම් අගේ ඇති අර්ථවත් වැඩසටහන්ද මේවා..හරිම ආදරණීය පවුල් ❤❤❤
@damithaabeyrathne218
@damithaabeyrathne218 Жыл бұрын
රත්තරන් අයියෙ ඔයාගෙ ආදරෙන් දුන්නු ආලෝකය පුතාට ගොඩාක් වට්නවා මගෙ අයියෙ..සතුටු කදුලු හෙලන්න අයිය මේ ලෝකෙට ලස්සන දරුවො බිහි කලා..සතුටු වෙන්න අයියෙ
@asehd1594
@asehd1594 4 жыл бұрын
ඇත්තටම ඒඅමිමා තාත්තා පුතා කෝචර ලස්සනද ඒවගේ ගායනය ටත් ලස්සනයි ඔයාලාට බුදු සරනයි
@sudharmawanigasooriya6372
@sudharmawanigasooriya6372 2 жыл бұрын
පරිස්සමින් අපේ රටේ කලාවේ අනාගතය දීර්ඝායුෂ වේවා!
@singha6372
@singha6372 4 жыл бұрын
මම ඉතාමත් කැමති ගරු කරන කෙනෙක් ..රටට සම්පතක්..සිව්හෙලයේ අපේ එවුන් දෙන්නෙක්..දීර්ඝායුෂ ලැබේවා .සහන් වසන්ත.. දෙපලටම.❤️
@samanthakapukotuwa1010
@samanthakapukotuwa1010 4 жыл бұрын
Qo
@nuwannuwan8685
@nuwannuwan8685 4 жыл бұрын
රටටම පේන්න සිරසට ඇවිල්ලා අඩන්න ඔනිද...බොරු වැඩ
@singha6372
@singha6372 4 жыл бұрын
@@nuwannuwan8685 ඒ වගේ අවස්ථාවක ඕන ⁣ෙකනෙක් සංවේදී වෙන එක සාමාන්‍ය දෙයක් .සප්‍රයිස් එකක් තමන්ගේ පුතා තමන්ගෙම අතින් ලියපු ගීතයක් ගායන කරනවා..බොරුවට කොහොමද කඳුළු හලන්නෙ .
@premawathiepanagodaliyanag8999
@premawathiepanagodaliyanag8999 4 жыл бұрын
මම ආසම කලාකරුවන් දෙදෙනෙක් වසන්ත දුග්ගන්නාරාල සහන්‍ රන්වල❤️❤️❤️❤️
@sujathamanikeStory
@sujathamanikeStory 4 жыл бұрын
ඒක හරි ලස්සන අවස්ථාවක්..❤️💐
@iroshaedirisinghe34
@iroshaedirisinghe34 4 жыл бұрын
මමම මේක කී පාරක් බැලුවද........ සතුටුයි ❤ ඇත්තටම පුදුමයක්❤️
@nilminamaduraj6939
@nilminamaduraj6939 4 жыл бұрын
අනිවාර්යෙන්ම
@lakshitha0718
@lakshitha0718 4 жыл бұрын
සිරාවටම මමත් ගොඩ වතාවක් බැලුවා ......තාමත් බලනවා
@suhaskavinda9913
@suhaskavinda9913 4 жыл бұрын
ලස්සන පවුලක් ආදරේයි හැමොටම ..පට්ටම ලස්සනයි සිංදුව
@dissanakadissanaka447
@dissanakadissanaka447 4 жыл бұрын
අනික තමයි එයාල හරිම සතුටින් ඉන්න family එකක් හරිම ආඩම්බරයi එ ගැන ගොඩක් සතුටුයි නේද තෙරුවන්ගේ සරණයි ඔබලාට .
@SL-iz9kw
@SL-iz9kw 4 жыл бұрын
දුක්ගන්නාරාළ ආදරෙයි ඔබට ❤
@sujeewajayasinghe470
@sujeewajayasinghe470 4 жыл бұрын
හරිම ආදරණීය කෙනෙක් .....duka අයියා ඔයා ...ආදරෙයි හැමදාම ....දීර්ඝායුෂ ලැබේවා ඔයාට ......
@roshangunaratne325
@roshangunaratne325 4 жыл бұрын
අපේකම රැකගෙන, හොඳදෙ අරගෙන ඉදිරියට. ඔබදෙපලට (දුකා /සහන් ) ජයවේවා.
@erandijayasekara4788
@erandijayasekara4788 8 ай бұрын
ආසම වැදගත් චරිත 2ක් කොච්චර බැලුවත් එපා වෙන්නැ තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🌹🌹🌹
@youcenon
@youcenon 4 жыл бұрын
ලංකාවේ ඉන්න සුපිරිම චරිතයක් 'දුකා' ❤ 🙏 කලින් වැඩසටහනක දුකා, අම්ම අප්පච්චිගෙ photo එකක් අල්ලගෙන අඩපු සීන් එක මට අද වගේ මතකයි.
@dhanushkadharmapala1313
@dhanushkadharmapala1313 4 жыл бұрын
ගොඩාක් දැනුනා අපි සන්වේදී මිනිස්සු
@paranarappasalaofficial
@paranarappasalaofficial 3 жыл бұрын
Life Time Favorite දුකා.... ඒක බාවනාවක්
@omanom2136
@omanom2136 4 жыл бұрын
ඇත්තටම ගොඩක් සංවේදී වුනා.. බුදුසරණයි
@veronicadiasabeysighe130
@veronicadiasabeysighe130 4 жыл бұрын
Ethamath සංවේදී අවස්ථාවක් ,oya amma puduma vidihata pauleta kapa una kenek. කලාකරුවන් thundenath harima watinawa.jaya sathuta තෙරුවන් සරණයි
@guittaapunetti8713
@guittaapunetti8713 4 жыл бұрын
අනේ බුදු සරණයි ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️❤️❤️
@Srilankajs47
@Srilankajs47 Жыл бұрын
හරි අහිංසක කලාකරු බුදු සරණයි පරිස්සමින් ඉන්න 😢
@thimeshamihirangi4262
@thimeshamihirangi4262 2 жыл бұрын
"පුතාටද කරේ.." "ඒක ලස්සනයි මචං" "ජීවිතේ මිස් වෙච්ච දෙයක්..පුතාට සිංදුවක් කරේ නෑ.." "එපා අප්පච්චී" සුන්දරයි..
@ramyafernando4742
@ramyafernando4742 7 ай бұрын
කවදා බැලුවත් හොදටම ඇඩෙනවා මාර වාසනා වන්ත පියෙක්
@lathaudagedara2749
@lathaudagedara2749 4 жыл бұрын
කලා කාරයෝ රලුයි වගේ දැක්කට හරි සන්වෙිදිනේ
@statusstory1993
@statusstory1993 3 жыл бұрын
Thaththage senehe ammage adare lassanai mahaththyo budu saranai hemadama sathutin inna
@Aahenshavidu368
@Aahenshavidu368 Жыл бұрын
කදුලක් ආවේ හිත රිදෝගෙන...තාත්තගෙ ආදරේ ....😥😥😥😥
@ksenevirathne6604
@ksenevirathne6604 2 жыл бұрын
Duka sahan api godak adaraya karana charitha.eyala hoda deyakmai karanne.theruwan saranai oyalata.
@dissanakadissanaka447
@dissanakadissanaka447 4 жыл бұрын
මම හරිම ආසයි මෙ video එක බලන්න බලන්න බලන්න ආසයි පුතා නම් අම්මා වගෙයි නේද තෙරුවන්ගේ සරණයි ඔබලාට .
@samanthaekanayaka3120
@samanthaekanayaka3120 4 жыл бұрын
හරිම ලස්සනයි ....mage age හිරිගඩු පිපුණා සතුට වැඩි කමට නියමයිනේ good good good ........ඇත්තටම මමත් aduwa
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 2 жыл бұрын
දුක්ගන්නාරාලගේ අම්මාගෙන් මම ඉගෙන ගත්ත සිසුවියක් එයාගේ තාත්තා බන්ඩා මහත්තය අනුරාධපුරෙ කටුකzලියාව ස්කෝලේ මිස් ඉගzන්නුවේ ඊටපස්සේ එයාලා අනුරාධපුරේ ටවුමට ගියා ඒත් මම තාම ඒපවුලටම හරිම ආදරෙයි ඔයාලා ඔක්කෝමටම තුනුරුවන් සරනින් දෙවි දේවතාවුන්නාන්සේලා රzකවරනින් සූභම සුභ අනාගතයක් උදා වේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි !
@vidunikeerthisinghe
@vidunikeerthisinghe 3 жыл бұрын
හරිම සංවේදී අවස්ථාවක්❤️
@dammijayasinnghe6726
@dammijayasinnghe6726 4 жыл бұрын
දුකා ආදරෙයි පැලෙන්න අයියේ.
@manojtv8263
@manojtv8263 10 ай бұрын
මම දකින විදියට වසන්ත දුක්ගන්නාරාල තමයි ලන්කාවෙ music වෙනස් කරපු එකේ අන්ක 01 ඩුකා ලියපු කිසිම සින්දුවක් ෆේල් නෑ ඉරාජ් චින්ති bns ඒ කාලේ ආපු ඕන කෙනෙක් ඩුකාගෙ සින්දු කියලා තමයි ආවේ සන්ගීතයේ හිටපු කුහකයෝ ඒ කාලෙ ආපු අයට කුහක කම් කරද්දි 📺 එක විරුද්ධ වෙද්දි ඩුකා තමයි වැඩිහියෙක් විදියට කොල්ලොන්ගෙ පස්සෙන් හිටියේ ඒ කාලෙ chinthy ගෙ සොකරි සින්දුවට නඩුත් දැම්ම වසන්ත දුක්ගන්නාරාල කියන්නෙ මම දකින විදියට මගේ මතය මේ රටේ බිහිවුනු හොදම කලාකරුවා ❤ ජනප්‍රිය කම වෙනයි ඔබ වගේ අලුත් පර පුර පිලිගත්ත කලාකාරයෙක් ගැන මම නම් අහලවත් නෑ ඔබ අති දක්ශයෙක් ඒක අදටත් එහෙමමයි අදත් ඩුකා සින්දුවක් ලිව්වොත් ඒක trendin list එකේ ඔබට මීට වඩා ගරුත්වයක් මේ රටින් ලැබිය යුතුයි 😢❤ දැන් ඉන්න අය ඔබගේ වටිනාකම දන් නෑ මම දන්න ඔබ ලියූ සින්දු සෑහෙන ප්‍රමාණයක් තියනවා හැබැයි මිනිස්සු දන් නෑ ඒවා ඔබයි ලිවුවේ කියලා ❤
@anuradhawanninayaka9662
@anuradhawanninayaka9662 3 жыл бұрын
අනේ ගොඩක් ලස්සනයි ....❤️❤️
@XtrmmXtrmm-jk8wn
@XtrmmXtrmm-jk8wn 4 жыл бұрын
Marama lassanai mama me song eka siya wathawak withara ahuwa aneee
@kumudiniperera5622
@kumudiniperera5622 4 жыл бұрын
එපා.....අප්පච්චී කියන කොට දැනුනූ ආදරනීය බව කියල නිම කරන්න බෑ
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 4 жыл бұрын
Duka harima Lassanai ❤️ siya.paulama deka gathta🥰
@VickyJ-77
@VickyJ-77 4 жыл бұрын
හිත පිරිසිදු මිනිසුන් 😥❤❤
@dilhanisilva6539
@dilhanisilva6539 4 жыл бұрын
අනේ හරිම ආදරනීයයි ....සුබ පතනවා ආදරෙන් .....!
@Buddihi
@Buddihi 4 жыл бұрын
❤❤❤👍👍👍හොද ගී පද රචකයෙක් දුග්ගන්රාල කියන්නේ ....
@madushankafdo2135
@madushankafdo2135 4 жыл бұрын
Ape kama idiriyayata aran yana dennek, aththatama godak adare karana charitha dekak, budusaranai dennatama.
@dearkidspreschool3605
@dearkidspreschool3605 4 жыл бұрын
Harima lassanai..e sathutata matath anduna...harima adaraniyai...
@madushasandamali6658
@madushasandamali6658 4 жыл бұрын
marama lassanai..sinduwa..❤️❤️❤️
@sepalikarathnayaka1991
@sepalikarathnayaka1991 4 жыл бұрын
මල් මල් සාරිය .....❤❤❤
@vihanganirmani9241
@vihanganirmani9241 3 жыл бұрын
අනේ...♥️
@KumaraSisira-y7s
@KumaraSisira-y7s Жыл бұрын
සහන් රන්වල සර් ගරැ කරන කෙනෙක් ඔයා .හරිම ආදරනිය යි ❤❤❤🎉🎉🎉.
@meriytisera3031
@meriytisera3031 2 жыл бұрын
ලස්සනයි🌹🌹🌹🙏🙏🙏
@bigugeeth5861
@bigugeeth5861 4 жыл бұрын
මේක බලලා ඇඩුනා❤️
@beast_princess
@beast_princess 4 жыл бұрын
😍
@samarajeewairiyagolla60
@samarajeewairiyagolla60 9 ай бұрын
ආදරනීයයි,ආදරනීය අවස්ථාවට.ආප්පච්චි කෙනෙකුට කදුලක් නාවනන් තමා පුදුමෙ.ස්තුතියි සහන්
@anulakumari4905
@anulakumari4905 2 жыл бұрын
හරිම නිහතමානී කෙනෙක්.
@gayanbuddhika5036
@gayanbuddhika5036 4 жыл бұрын
Niyama thaththek.👍👍👍👍🌹🌹🌹🌹💥💥💥🙏🙏🙏
@dushmanthadanushka8463
@dushmanthadanushka8463 4 жыл бұрын
ඒක නම් මාරයි, බලද්දී ඇත්තටම ඇඩුන මොකද මගේ තාත්තා මව දාලා සදහටම ගිහින් නිසා, පියෙක් ලග ඉන්නව කියන්නේ පුතෙකුට ලොකු හයියක්.
@musicbox9632
@musicbox9632 4 жыл бұрын
හරිම ලස්සනයි මෙ අවස්ථාව
@sarathchandragamage6860
@sarathchandragamage6860 4 жыл бұрын
Sex
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 3 жыл бұрын
වසන්ත sir,sahan sir..♥️🤗
@nethumadumali1068
@nethumadumali1068 4 жыл бұрын
aneee harima adaraniya paulak 💟💟💟
@nadeeshaniganga-b6c
@nadeeshaniganga-b6c 7 ай бұрын
නියමයි බුදු සරණයි හැමෝටම❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤
@nuwanj2368
@nuwanj2368 3 жыл бұрын
Ane harima lassana, watina siduweemak meka….
@lahiruperera8594
@lahiruperera8594 4 жыл бұрын
යකෝ මේච්චර හොද program එකකුත් unlike කරපු කාලකන්නි පරයොත් ලංකාවෙ ඉන්නවනේ. Anyway දුකා අයිය, සහන් අයිය චිරාත් කාලයක් වැජබේවා..🌹💐💓
@epicfoods2891
@epicfoods2891 4 жыл бұрын
na e like eka kiyana eke theruma dan nathi ewn.un attatama kamathi
@chitradezoysa9203
@chitradezoysa9203 2 жыл бұрын
May be a mistake. Pardon them thank you.
@ShenyaKodi
@ShenyaKodi 2 жыл бұрын
මම මගේ ජිවිතේ දැකපු හරි නිහතමානි පුද්ගලයෙක්...
@sujithappuhami9640
@sujithappuhami9640 4 жыл бұрын
වොයිස් එක හරිම ලස්සනයි
@senalisiriwardhana9216
@senalisiriwardhana9216 4 жыл бұрын
Super Song 👌❤️
@malithsrimal6433
@malithsrimal6433 4 жыл бұрын
Balanna apitath as walata kadulu enawa. Aththatama supiri wadak. Sahan aiyath. Wasantha aiyath. Dennama mama pudgalikawa adaraya karana charitha. Suba pathum. I am malith....
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ 4 жыл бұрын
අපිවත් ඇඩෙව්වානෙ 😢 😢😢😢
@ahamadhasbulla
@ahamadhasbulla 3 жыл бұрын
අනෙ එකට නම් දුක හිතෙනවා 🥺🥺🥺🥺😭😭
@maheshapriyangani5933
@maheshapriyangani5933 7 ай бұрын
තාත්තා තමයි ඒ ❤❤
@udeshikaswrnamali8111
@udeshikaswrnamali8111 2 жыл бұрын
♥එපා අප්පච්චි♥ ඒක වෙනමම සතුටක්
@AnjuSamarakon-gb1gc
@AnjuSamarakon-gb1gc Жыл бұрын
පිය සෙනෙහස❤️
@dilanfernando5224
@dilanfernando5224 4 жыл бұрын
Wow so imotional..talented duka ayya & sahan ayya ..
@kmgeethani4
@kmgeethani4 4 жыл бұрын
Lassana wadak budu saranai obalata
@beautifullife4540
@beautifullife4540 4 жыл бұрын
EA ammai thaththai labanna oya godak pin karala thiyenawa aiye
@lakmisenarathne5627
@lakmisenarathne5627 4 жыл бұрын
අනේ ආදරෙයි ❤
@nissankaherath5819
@nissankaherath5819 11 ай бұрын
Godaka tatatla ehematamai oya harima adaraniyai oyala hamodama budu sarani
@dhanushkarathnayake7036
@dhanushkarathnayake7036 4 ай бұрын
Sahan...❤️❤️❤️❤️❤️
@anurakumara4945
@anurakumara4945 Ай бұрын
Iyekge adare mahamerak.❤❤❤❤❤❤❤❤
@chandanadedduwakumara4357
@chandanadedduwakumara4357 Жыл бұрын
වර්තමානයේ කලාව රැකගෙන ඉදිරියට ගෙනයෑමේ වගකීම දෙවුර මත තබාගෙන උඩගම් බලා පීනන ආදරනීය කලා ශිල්පීන් දෙපලක්...❤️❤️👍
@shaanudesilva5924
@shaanudesilva5924 4 жыл бұрын
Sooo beautiful ❤️
@UdayanganiEkanayaka-vf7tp
@UdayanganiEkanayaka-vf7tp 2 күн бұрын
2025.1. 20 අදටත් මෙික බලලා මම අඩනවා ඒ තරමි සංවෙිදි අවස්ථාවක් මෙය
@lahirusandaruwanlahiru6108
@lahirusandaruwanlahiru6108 2 жыл бұрын
Adarei adarei adarei godaakoyalata
@lakshigirl309
@lakshigirl309 2 жыл бұрын
My fvt song 🥺❤️
@criminalworld6317
@criminalworld6317 4 жыл бұрын
අනේ බුදුසරණයි ඔක්කොටම ❤️
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН