ලොව ලොකුම සල්ලිකාරයා ලංකාව ගැන කී කතාව - Jeff Bezos

  Рет қаралды 404,396

LankaAnews

LankaAnews

Күн бұрын

Lankaanews
watch all Videos :- / lankaanewsvideo
------------------------------------------------------------------------------------
Watch Videos, Auto & Vehicles , Entertainment, Pet & Animals and Education & get more updates...
www.lankaanews.com
(Government Approved News Web Site)
KZbin Channel - / lankaanewsvideo
Join official fb page :- / lankaanews1
Voice - Amal almeda ( Journalist)

Пікірлер: 212
@shamalidesilva9662
@shamalidesilva9662 6 жыл бұрын
බුද්ධිගලනය ගැනනම් දුකයි.එත් සතුටුයි මෙහෙම දේවල් අහන්න ලැබෙන එක.ආඩම්බරයි ගොඩාක්
@premalalvaz4
@premalalvaz4 4 жыл бұрын
It's call BRAIN DRAIN. ...
@kapilsds7
@kapilsds7 4 жыл бұрын
ලංකාවෙන් ලක්ෂ 30ක් පිටරට වලට ගිහින් තියෙනවා. ඇමරිකාවේම 45000 ඉන්නවා.ඔය ලක්ෂ 30න් 1/5 ම ආයේ නොඑන්නම ගිය අය.
@chamillakshan2338
@chamillakshan2338 4 жыл бұрын
Pp
@nishshankapamindu6431
@nishshankapamindu6431 3 жыл бұрын
එක වෙන්නේ මේ රටට වෙන දේ බලන් ඉන්න බැරි නිසා බුධිමත් පිරිස මේ රටේ නිසි තැන නැති නිසා ඔවුන් මේ මවූ බිම හැර යන්නේ මේ රටට වෙන දේ බලන් ඉන්න බැරි නිසා. මේ රට සංවර්දනය කරන්න කිසිම බහුජාතික සමාගම් ඉඩ දෙන්නේ නැ.සමාන්‍ය මිනිස්සු රට පවා දුන්නා බවුතික දේවල් නිසා 💔💔💔💔💔
@bkdautonations9720
@bkdautonations9720 4 жыл бұрын
🙏🇱🇰🇱🇰🙏 ❤️ආඩම්බරයි මිත්‍රයා. තෙරුවන් සරණයි.
@kithsirirubesinghe9202
@kithsirirubesinghe9202 4 жыл бұрын
ලංකාව දියුණු වෙන්නේ නැත්තේ 1.ඉරිසියාව - වැඩි විස්තර මෙතන සඳහන් නොකරමි. Jealousy. 2. උද්දච්චකම සහ අහංකාරකම. Arrogance and pride. 3.කුහකකම. Hypocricy. ඉතින් අවංක මිනිස්සු ඉඳියිද? Nasa එකේ සහ වෙන තැන්වල අපේ අය ඉන්නවා කියලා ලොකු කථා කියලා මොකටද? ඇයි ඒ අය මෙහේ ඉඳන් වැඩකලේ නැත්තේ කියලා අහන්න ඕනේ. අවංක, නීතිගරුක මිනිසුන්ට වැඩක් කරගන්න වැල් වටාරම් යන්න වෙනවා, නමුත් හොරුන්ට හරිම ලෙහෙසියි. ".. මේ... අපගේ රටයි... අපි ඉපදෙන... මැරෙන රටයි??? " නෑ, නෑ, මැරෙන්නේ අරාබියේ, මුහුදේ,.. මෙහේ එන්නේ body bags !
@nilusilwasilwa9403
@nilusilwasilwa9403 4 жыл бұрын
👍👍👍👌👌👌
@WA-nu6lz
@WA-nu6lz 6 жыл бұрын
ලංකාවේ ඉන්න මොල කාරයො ඔක්කොම ඉන්නේ පිට රට මොකක්ද ලංකාවේ ඉදලා ඒ මිනිස්සුන්ට තැනක් නැ සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නැ😒
@RageStefn
@RageStefn 6 жыл бұрын
Lahiru Sadaruwan sira kathawa
@thanujakumarai7658
@thanujakumarai7658 6 жыл бұрын
ඔයා හරි
@specialforceforworld2001
@specialforceforworld2001 4 жыл бұрын
Ammapa
@senujakularathna3640
@senujakularathna3640 4 жыл бұрын
etta kathawa
@virajjanitha2069
@virajjanitha2069 4 жыл бұрын
Eka itn buduhamuduruwo deshana kara..
@chamaraperera5920
@chamaraperera5920 6 жыл бұрын
බොහෝම ස්තූතියි අමල් 🙏 ඔයාගේ තෑග්ග අද ලැබුනා 😍🤩
@pradeepkumara5348
@pradeepkumara5348 4 жыл бұрын
කෘත ගුණ දත් මිනිසා!!!!!! එම දුර්ලභ ගුණය අල්පතර වු පිරිසකට සීමාවී ඇති යුගයක ,මෙවැනි දුර්ලභ කෘතගුණයක් පිළිබද අසන්නට ලැබීමත් මා මෙන්ම ඔබ සැම දෙනාම වාසනාවන්ත වී ඇත!!!
@chamindasapumal5042
@chamindasapumal5042 Жыл бұрын
හරිම සතුටුයි අපේ ලංකාවේ කෙනෙක් විම ගැන තෙරුවන් සරණයිනින් ඔබට තුනුරුවන්ගේ අනන්ත ආෂිර්වාදය රැකවරණය නිතතින්ම සැලසෙනවා ජයෙන් ජයම වේවා
@mohamedinzamam8478
@mohamedinzamam8478 4 жыл бұрын
Proud of Srilanka ❤ God bless you
@كوماريسعود
@كوماريسعود 4 жыл бұрын
ඇත්ත කතා කීවේ ඇත්තම කතාවයි කිව්වේ ගොඩක් ස්තූතියි
@gamagepriyantha2895
@gamagepriyantha2895 4 жыл бұрын
රාජ කරුණා සර් ට තව තවත් නුවණ වැඩේවා ලෝකේටම ඔහුගේන් සෙතක් වේවා නිදුක් නිරෝගී වේවා ඔහුගේ පවුලේ සියලු දෙනාටත් එසේම වේවා ඔබ‍ට ජයවේවා
@dayaniathukorala6712
@dayaniathukorala6712 4 жыл бұрын
අපේ කෙනෙක් වීම ගොඩක් ආඩම්බරයි .
@itsmeik4337
@itsmeik4337 6 жыл бұрын
ඔහු ඇමෙරිකාවේම ඉන්නවානම් අනාගතය තවතවත් බබළයි .
@ashenjoseph3056
@ashenjoseph3056 3 жыл бұрын
Aniwaren
@cinthiyasamad703
@cinthiyasamad703 6 жыл бұрын
අනේ ඉතිං , මොනවා කිව්වත් වැඩක් නැහැනෙ . අපේ අයට දියුණු වෙන්න උවමනාවක් නැහැනෙ .
@dinud5706
@dinud5706 6 жыл бұрын
Proud of you.respect !!!
@rangithnarampanawa9838
@rangithnarampanawa9838 4 жыл бұрын
ශ්‍රී ලංකාව ආර්ථික අතින් දියුණු කරන්න මේ මොල වලින් ප්රයෝජන ගන්නවා නම්
@klysonic3762
@klysonic3762 4 жыл бұрын
මරූ 👌
@jayawickramamgsm5670
@jayawickramamgsm5670 4 жыл бұрын
සිංහල භාෂාව කියන්නේ ඉංග්‍රීසි භාෂාවට වඩා ගොඩක් දියුණු භාෂාවක්. සිංහලයින් බුද්ධිමතුන් වීමට හේතුව එයයි.
@mohamedazhar9012
@mohamedazhar9012 6 жыл бұрын
GREAT tallent. proud to be a sri lankan.god bless.
@hilmymohamed8280
@hilmymohamed8280 4 жыл бұрын
Proud of Sri Lanka God bless you
@saumyaperera6788
@saumyaperera6788 4 жыл бұрын
පාර්ලිමේන්තවේ ඉන්න මෝඩ රැල ,, අපේ රටේ උගත්තුන්ට තැනක් දෙන්නෙ නැහැ .ඒ නිසා උගත්තු සේරම පිටරටවල ...
@chamindhakumaradissanayake2508
@chamindhakumaradissanayake2508 4 жыл бұрын
ඔබ රටට ජාතියට ආදර්ශයක් . බුදුසරනයි ඔබට සුභම සුභ අනාගතයක් .
@bandalow8381
@bandalow8381 3 жыл бұрын
අපේ රටේ මෝඩ මිනිස්සුන්ගෙ චන්දෙන් පත්වෙන මෝඩ පාලකයෝ නිසා බුද්දිමත් මිනිස්සු රට දාලා යනවා. ඒක මේ රටේ වැරැද්දක් නෙමෙයි. ඒත් කවදක හරි මේ බුද්දිමත් මිනිස්සු එකට එකතු වෙලා රට වෙනුවෙන් වැඩ කරන්න ගත්තොත්. ලංකාව හිතාගන්නවත් බැරි තරම් දියුනු වෙනවා.
@malanfrk
@malanfrk 5 жыл бұрын
ලංකාවේ කවදාහරි ඉතුරැවෙන්නෙ ගොං නාම්බෝ සෙට් එකක් විතරයි
@kithsirirubesinghe9202
@kithsirirubesinghe9202 4 жыл бұрын
නෑ සහෝදරයා, එතකොට ඔයයි මමයි? 🤣🤣
@amilati7084
@amilati7084 4 жыл бұрын
🏠 Dennko mata
@singha6372
@singha6372 4 жыл бұрын
අම්මපා
@rajitha369
@rajitha369 4 жыл бұрын
Unp aandu tiyeddi minissunta ohoma hithena eka sadaranai
@aselamr6287
@aselamr6287 3 жыл бұрын
@@rajitha369 🤣🤣
@abeykoonrathnayake9705
@abeykoonrathnayake9705 4 жыл бұрын
දිඋනු විමට අවශ්‍ය නම් ලන්කාවට තවමත් කාලය ඉතුරුව පවතිනවා ( මහාචාර්ය යසන්ත රාජකරුණානායක )එම කතාව සැබෑවකි නමුත් 72 දෙවසරක් මෙම රට පාලනය කල කාලකන්නි දේශපාලඥයන් සිටිනාතුරු එය සිහිනයක්ම පමනි
@susdharmagunawardhana8993
@susdharmagunawardhana8993 4 жыл бұрын
අනිවාර්යයෙන් උගත් කෙනා ලන්කාවෙන් පිට වී යනවා
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 4 жыл бұрын
Fantastic vedio ekak. ....lankawe ugath minissunta thanak nahe gonnu rata paalanaya karanawa....thank amal aiyaaa..💚💛💜💚💛💜💚💛💜💚💚💛💜💜💚💛💜💜💚💛💜💜💜💖💖💖💖
@RedRose-vx4ir
@RedRose-vx4ir 4 жыл бұрын
හරිම සතුටුයි ..ඒ වගේම දුකයි ..අපේ මව්බිමේ ඉන්නවා මේ ලෝකේ ඉන්න අනික් අයට වඩා ඉතාමත් දක්ෂ හා දියුණු මොළයක් ඇති අය ..අරුම පුදුම දේවල් නිපදවන අය..එයාලට කිසිම තැනක් දෙන්නේ නෑ ඇගයීමක් නෑ බලපත්‍රයක් දෙන්නේ නෑ ..මොළ කාරයෝ ඔක්කොම පිට රට ගිහින් ..අපේ අයගේ කුසලතා වලට තැන දීලා වැඩක් ගත්තනම් ආර්ථික ප්‍රශ්න ගොඩක් විසදෙනවා..
@amivitana961
@amivitana961 4 жыл бұрын
ලන්කාවෙ අධ්යාපනයෙයි දෙශපාලනයෙයි තමයි අවුල
@deela262
@deela262 4 жыл бұрын
Carrot method or stick method from 1970s onwards to deprive Mother(land)s of its Good sons and daughters....😭😭😭😭😭
@Realeye66
@Realeye66 4 жыл бұрын
Excellent,
@giharisandaruwani9407
@giharisandaruwani9407 4 жыл бұрын
ආඩම්බරයි අපිටත් ඉතින්
@chinthaimbuldeniya6558
@chinthaimbuldeniya6558 4 жыл бұрын
ඔය මොල කාරයෝ අපඒ රටේ තියාගන්න අපේ රටට උවමනා වක් නැහැ ඒකයඉ පුස්නේ.
@lakshmiwijesekara8951
@lakshmiwijesekara8951 4 жыл бұрын
ලෝකේ හැම රටකම ලංකාවේ උගතුන් විශාල සේවයක් කරනව ලෝකේ පුරා රටේ ජනතාව ඇයි යූඇන්පීය ගොන්නු රටක් බොරැවෙන් ජනතාව රවටල අරාබීකරයක් කරන්න සූදානම රංජ දැන් කන්නිමහර උසාවියක් නොමග යවන්න හදනව ගරු නීතිය ඌ මෝඩයට අන්දනව වටේඋන් ඵක්ක?????????....
@anjanamadumal8852
@anjanamadumal8852 4 жыл бұрын
Lankawa kewe rajapakshala..awrdu 10kt idla rata diyunu kre nthnm twth thopi wge hat am chande denakot rata diyunu wnne nh tmy...gon harak
@sujeewaslbux7525
@sujeewaslbux7525 3 жыл бұрын
හැම ප්‍රධාන දේශපාලන පක්ෂයක්ම වගකියන්න ඔින.UNP එක විතරක් නෙමෙයි.
@mariyanchantany2679
@mariyanchantany2679 4 жыл бұрын
මෙවන් මිනිසුන් ලංකාවට අහිමි වීම විසාල පාඩුවක් සහ අපරාදයක් මෙයට වග කිවයෝත්තේ කරුන්ද ?
@nihalperera2755
@nihalperera2755 3 жыл бұрын
Wow, we are proud of you sir,,, 🌹🌹🎉💐Almighty God blessings you and your family,,🙏🙏🙏🙏, London, nihal, nadi, nimila, Rose, and Douglas
@tcp8674
@tcp8674 4 жыл бұрын
සුපිරි ...😌
@tharakasamith8538
@tharakasamith8538 6 жыл бұрын
I'm really proud of you Mr Rajakarunanayaka. Great
@indranikekulawala7538
@indranikekulawala7538 6 жыл бұрын
👍👍👍👍 සන්තෝෂයි
@ontheway1438
@ontheway1438 6 жыл бұрын
Indrani Kekulawala Ehemeii
@ramyajayanthe5021
@ramyajayanthe5021 4 жыл бұрын
Thanks
@jasokaayaveerajayaveera5422
@jasokaayaveerajayaveera5422 4 жыл бұрын
God blesse you my dear
@King_dah51
@King_dah51 2 жыл бұрын
ඊශාලයට පස්සේ අපේ අයට තමයි මොලේ වැඩිම ❤
@madushanmax3600
@madushanmax3600 3 жыл бұрын
ඔයා කියන එක දෙයක් වැරදියි..මේ ඉන්නෙ ලෝකෙ පලවෙනි ට්‍රිලියනපතියා නෙමෙයි..තවම ට්‍රිලියනපතියෙකු බිහිවී නැහැ
@LankaAnewsvideo
@LankaAnewsvideo 3 жыл бұрын
එය වීඩියෝව පළ කළ දිනම කමෙන්ටුවක් මගින් නිවැරදි කර ඇත.
@nimashikodithuwakku6656
@nimashikodithuwakku6656 3 жыл бұрын
Kamak na dn innawane..😂
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 4 жыл бұрын
අපේ රටේ මොල කාරයෝ තමයි හැම රටකම ගිහින් දියුණු කරලා තියෙනේ
@abababab7812
@abababab7812 4 жыл бұрын
හරිම ආඩම්බරයි
@lakmalinagahawatta2187
@lakmalinagahawatta2187 4 жыл бұрын
Very proud of Mr. Rajakaruna. There are plenty of of young talanted people in SL like him but unfortunately there is no support from the government or any private company to help them.
@ab-Don
@ab-Don 4 жыл бұрын
*ලංකාවේ ඉන්න සුපිරිම මොලකාරයන්ගෙන් වැඩගන්නෙ පිටරට අය... දෙයශපාලන බල්ලො උන්ගෙ මඩි තද කරගන්න මිනිස්සුන්ට ඉදිරියට එන්න දෙන්නෙ නැ.. ලංකාව දියුනු වෙන්නෙ නැත්තෙ එකයි.🙏*
@ThanuraSathsara
@ThanuraSathsara 5 ай бұрын
❤අදරෙයි
@LankaAnewsvideo
@LankaAnewsvideo 6 жыл бұрын
ලංකා ඒ නිවුස් ඇසුරින් අසන ත්‍යාග පිරිනමන තුන්වන පැනය - එවරස්ට් කන්දට හැඩයෙන් සමාන ලංකාවේ කන්ද හදුන්වන නම කුමක්ද ? මෙම පැනයට පිළිතුර එම කන්ද පිළිබද වීඩියෝවේ පමණක් කමෙන්ටුවක් ලෙස පල කළ යුතුය. වෙනත් වීඩියෝ තුල පිළිතුරු ලබාදීමෙන් එය තරගයට වලංගු නොවේ. ජයග්‍රාහකයාට වටිනා කෘතියක් ත්‍යාග ලෙස හිමිවනු ඇත.මීළග ජයග්‍රාහකයා නම් කිරීම ඔක්තෝබර් 16 වනදා සවස 6 ට.
@indikakumara4873
@indikakumara4873 6 жыл бұрын
Namunukula mountain
@mood8422
@mood8422 6 жыл бұрын
ගෝයෝ කන්ද
@xknowledge7477
@xknowledge7477 6 жыл бұрын
නමුණුකුල
@prageethchinthana2753
@prageethchinthana2753 6 жыл бұрын
සිරිපාදය.
@fahadkarom934
@fahadkarom934 6 жыл бұрын
ඒකනෙ කාටද ආඩමිබර👍👍👍🌷🌷💕💕💕
@menakachandharasinha5928
@menakachandharasinha5928 4 жыл бұрын
🇱🇰😡ගැන තරහයි
@apsarasandamali9092
@apsarasandamali9092 5 жыл бұрын
Budusaranai 👍👍👍👍
@jayalgayantha5675
@jayalgayantha5675 4 жыл бұрын
Budu saranai
@gunatilakaherath8191
@gunatilakaherath8191 4 жыл бұрын
දැන් ඔන්ලයින් වෙළෙඳුන් ගොඩක් වෙළද පළට අවතීර්ණ වෙලා. මේ භාණ්ඩ ගැණුම් කරුවන්ට බැලීමට අපහසුයි.භාණ්ඩ ගැන දැන ගැනීමට ඇති එකම ක්රමය එම භාණ්ඩය කලින් මිලදී ගත් අයෙක් එම භාණ්ඩය ගැන දක්වන ප්රතිචාරයෙන්.(තරු)ක්රමයක්. එහෙත් මෙම වෙළෙඳුන් එවැනි ප්රතිචාර ඵල කරන ක්රමයක් අනුගමනය කරණ බව නොපෙනේ. මෙය පාරිභෝගිකයන් මුලා කිරීමට මග පාදයි. අදාළ අංශ වල අවධානය සඳහ ය.
@nicholasfernando838
@nicholasfernando838 4 жыл бұрын
While being happy and proud of Mr Rajakuruna
@NCNCreation
@NCNCreation 4 жыл бұрын
කවද හරි ලංකාවේ ඉතුරුවෙන්නේ ලංකාවට වැදගත්ම මිනිස්සු ටික පමණයි. තාක්ෂණය මගින් ලෝකය විනාශ කරන මිනිස්සු ලංකාවෙන් පිටත් වෙලා යාවි.. මේ විස්තර කළේ ද එවන් පුද්ගලයකු පිළිබඳවයි.. මේ රටට වැදගත් වන්නේතාක්ෂණික අතින් දියුණු වීම නොව මානසික අතින් දියුණු වීමයි ආධ්‍යාත්මික අතින් දියුණු වීමයි.. මොකද අධ්‍යාත්මික අංශය කේන්ද්‍රස්ථානය ලංකාවයි..
@onlinemoneytips4823
@onlinemoneytips4823 5 жыл бұрын
goodnews
@harshaperera5938
@harshaperera5938 Жыл бұрын
👍🙏❤🌹👍Srilank
@bhagyadananjaya8926
@bhagyadananjaya8926 4 жыл бұрын
ආඩම්බරයි
@asherath7518
@asherath7518 4 жыл бұрын
Weldone
@sagarikasamaranayake7410
@sagarikasamaranayake7410 4 жыл бұрын
Obata jiwithaya dun demapiyanta uthum dalada samidu pihitai ❗️Obata akuru karawu guru maeniwarunta piyawarunta theruwan saranai❗️Obata niduk nirogi suwa lebewa❗️Thawa thawath nuwanesa obe wedewaa❗️🌹🙏🏻Budusarani 🙏🏻
@ganidulakshitha6547
@ganidulakshitha6547 4 жыл бұрын
Original video clip eka dapanko Ubala nikan kiyawanne nethuwa
@chamal8129
@chamal8129 4 жыл бұрын
Yasantha mahatha obata budu saranai. Ape rate kala kanni palakayo inna kal me rata diunu wenne ne.
@chamalisapunsara4149
@chamalisapunsara4149 6 жыл бұрын
respect you sir
@kanishkanilushan4078
@kanishkanilushan4078 4 жыл бұрын
Good niws
@h.mranasinghe4242
@h.mranasinghe4242 Жыл бұрын
තාක්ෂණය විද්‍යාව නැමැති ලෝගුව ඇතුලේ රිග්ගාගෙන මිනිසුන් මේ ගමන් කරන්නේ පුතුවිය මුහුදු බත් කරන්න .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandundarshana2492
@sandundarshana2492 6 жыл бұрын
niyamayi
@ganganiroshani8086
@ganganiroshani8086 6 жыл бұрын
ආඩම්බරයි ...
@kavinduprabathiya1849
@kavinduprabathiya1849 6 жыл бұрын
🇱🇰❤️
@shanikaharshani7
@shanikaharshani7 11 ай бұрын
රටට ජාතියට ආදරේ නායකයෙක් ලන්කාවේ බිහිනොව්මේ වරද ..බුද්දි ගලනය ..
@roshanperera9292
@roshanperera9292 6 жыл бұрын
We are proud to you.
@akahsrilangka172
@akahsrilangka172 6 жыл бұрын
අඩම්බරවි
@nandanin5640
@nandanin5640 4 жыл бұрын
Good luck
@pradeeppallawattha598
@pradeeppallawattha598 Жыл бұрын
පාකිස්තානයේ දෙශපාලුවන්ට අපේ රටෙ දෙශපාලනෙ ඉගන ගත්තානම් මාරුවෙන් මාරුවට කන්න තිබ්බා 😂😂😂
@shanikadilakshi8607
@shanikadilakshi8607 4 жыл бұрын
නරි විතරයි ලන්කවෙ ඉන්නෙ
@sudathsanjeewaka5444
@sudathsanjeewaka5444 2 жыл бұрын
ලෝකයෙන්ම බුද්ධ්මතුන් ඉන්න රටකට ඇයි මෙහෙම උනේ .
@supunsanjeewa9476
@supunsanjeewa9476 6 жыл бұрын
Wow
@glwaj4259
@glwaj4259 6 жыл бұрын
Life change ekak une, Eta pasuvalu. Ekalu develop une. Ehenam, Srilankavata support ekak dennako, Industry ekak start karala.
@samsungduos8649
@samsungduos8649 4 жыл бұрын
👏👏👏👏👏👏👏👏
@sreemathilka9633
@sreemathilka9633 4 жыл бұрын
Lankawea kawadahari ituruweannae mathdrawya walin taruna parapura. Vinasa una ratak nawata patweanawa danwat mae kudu gaena mati amatila ayin karanna onae
@sudathsanjeewaka5444
@sudathsanjeewaka5444 2 жыл бұрын
ලෝකයෙන්ම බුද්ධ්මතුන් ඉන්න රටකට ඇයි මෙහෙම උනේ
@herathchandra4082
@herathchandra4082 4 жыл бұрын
වාසනාවන්!!! Good luck !!!
@oshanasela6901
@oshanasela6901 3 жыл бұрын
මෙවගෙ සිංහලයෙක් ජනාධිපති උනානම් අද ලංකාව කොහොම තියෙයිද😍 කාලකන්නි හොරු පාලනය කරන වැසිකිළියක්වත් පිරිසිදු කිරිමට සුදුසුකමක් නැති පරබල්ලො පාලනය කරන ලොව එකම රට
@anurakumara9229
@anurakumara9229 4 жыл бұрын
Admbraii🤗❤️
@wasanthahadunkutti5962
@wasanthahadunkutti5962 6 жыл бұрын
Congratulations
@අන්ජුලාදිශානායකඅන්ජුලා
@අන්ජුලාදිශානායකඅන්ජුලා 4 жыл бұрын
ඔහුට සම්මාසම්බුදු සරණයි
@hashinirenuka6506
@hashinirenuka6506 5 жыл бұрын
Ape ratata koi tharam adambarayakda methuma , ape rate daridra thawayata wisadumath mewani ugathun ekathuwee theeranaya karanawanam koitharam aganeda budusaranai!
@sunitalanka3102
@sunitalanka3102 4 жыл бұрын
Wasanawan👍👍👍♥️♥️
@jdhkdj8960
@jdhkdj8960 4 жыл бұрын
❤❤❤❤❤❤👍
@mujeebsalam1095
@mujeebsalam1095 3 жыл бұрын
Ani godak santosayi
@Realeye66
@Realeye66 4 жыл бұрын
Excellent 😂😂😂
@mixall6197
@mixall6197 4 жыл бұрын
Vehicle hadana Mona tharam minissu innawada apita kisima desa paluwek ma ratata adarayak na ma wage minissu ekai ratin yanne
@pathmarenu8852
@pathmarenu8852 4 жыл бұрын
අපි ට ආඩම්බරයි . ලංකාවෙ ගොඩක් අය ඊර්ෂ්‍යා කරනව . පේනවා නේද අන් ලයික් කරන කුහක මිනිසුන්
@janakajayamal5810
@janakajayamal5810 4 жыл бұрын
ඒකනෙ කුහකයො
@surekashiyani5857
@surekashiyani5857 4 жыл бұрын
👌👌👌👌👌❤❤❤❤
@rupirupi9991
@rupirupi9991 6 жыл бұрын
Wowww attatama adambarai oba gana bs
@sirani6551
@sirani6551 3 жыл бұрын
❤🇱🇰🇱🇰🇱🇰🇱🇰💪😔
@rehanperera759
@rehanperera759 4 жыл бұрын
Miniha salli hamba karala sepata innawa, minihage storage wala weda karana minissunta eka digata rest ekak nathuwa weda karala eka eka marila adagena watenawa. Ki denek marunada. Tawa kenekta me wena dewal dara ganna baruwa yawanna tibba box ehekata help us kiyala letter ekak dala arala eka hambuna Lady eka adala aran loku katawak giya. Ohoma salli hamba karala mokatada appa.!
@shanthiwaduge8224
@shanthiwaduge8224 4 жыл бұрын
🌹👍❤
@laxmanbandara3401
@laxmanbandara3401 4 жыл бұрын
Rata wenas karanna.. oni nam api wenas wemu... loke nowenas 1ma wachanaya ,wenasai,..loketa bennne nethuwa weda karanna...
@rexdesilva6687
@rexdesilva6687 4 жыл бұрын
Mama thami dubai vala inna 5 weni salli karaya.mage adayama varshika $50.00 000.
@malanigunawardana4407
@malanigunawardana4407 6 жыл бұрын
Harima.A.dambarai.Jayewewa...Athumata.
@nadeeshasudarsani5767
@nadeeshasudarsani5767 4 жыл бұрын
Ape රටේ ගොඩාක් උගතුන් enna petaratwall walla aekke mata දුක ape උගතුන් ada ලංකාවේ heteyannam ma ratant ponci aimarekawak වෙන්න tebunna 😂😂😂😂😂😂😂😂😂
@sneha123ab8
@sneha123ab8 4 жыл бұрын
Srilankikayo lagathiyenne rawanage jana enisa hamoma dakshai ewa padaganna me adyapanaya kramaya wends unanam hamogema dakshathawalin ratata loketa was a kid ganna thibuna
@wajerajayanthi2760
@wajerajayanthi2760 4 жыл бұрын
අනේ ලංකාවටත් මොනවා හරි කරන්න කෝ
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 50 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 48 МЛН
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 74 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 58 МЛН
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 372 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 50 МЛН