හර්ෂට මල පනී - නැගිටලා බැන බැන යයි

  Рет қаралды 27,379

VFM RADIO 107

VFM RADIO 107

Күн бұрын

මට කතා කරන්න කියනවා ###
හර්ෂ ද සිල්වව කොළඹින් පරද්දන්නනේ මේ වැඩේ.. අපි බලමු මොකද වෙන්නේ කියලා
හර්ෂට මල පනී - නැගිටලා බැන බැන යයි
Join Our News Whatsapp Group
chat.whatsapp....
Facebook Page : / vnews107
Tiktok : / vfmradio107
KZbin : / @vfmradio107
Instagram : / vnewslk
#vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

Пікірлер: 749
@tiyuligirl6871
@tiyuligirl6871 3 сағат бұрын
බැංකුවෙන් ණය ගත්තමත් ඒටික ඔක්කොම මොකෙක් හරි හොරකම් කරත්, ගත්ත ණය ගෙවන්නේ නැතුව ඉන්න බෑ හරකෝ.... හොරකම් කරපු උං අල්ලන එක වෙනම වැඩක්... මූ හිතා මතාම ඔක්කොම පටලවනවා... ගෙවලයෙක් ❤
@AsaNka-r4j
@AsaNka-r4j Сағат бұрын
Mee huththa pahadiliwa ahanna bari unaane othana enna ekekutawath.. yakoo naya gaththanam gewanna wenawa kiyana de pahadili natida
@achintharuwan300
@achintharuwan300 2 сағат бұрын
පච කෙලින්න ගිහින් වැරදුන එකාට පුලුවන්ද බන් ආර්ථිකය හදන්න 😂😂
@KW-if2fx
@KW-if2fx 2 сағат бұрын
කවදාවත් මාලිමාවේ හොඳක් නොදකින දුෂ්ට චරිතයක්.
@nissankanissanka2551
@nissankanissanka2551 2 сағат бұрын
AHWAL PITTAN MALIMAWA KUNU GADA GAHNA JVP NPP
@KW-if2fx
@KW-if2fx 2 сағат бұрын
@@nissankanissanka2551 දැනට රටේ බිම් මට්ටමේ ජනතා ප්‍රසාදය ගැන හොයල බැලුවනම්
@deepajayalath
@deepajayalath 2 сағат бұрын
​@@nissankanissanka2551🐂🐂🐂🐂🐂🐂🐂🐂
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 45 минут бұрын
​​@@KW-if2fx ඇයි මාලිමාවෙ දකින්න ඕනෙ හොද විතරද ?? අඩුපාඩු කතාකරන එක වැරදිද ?? Edit :- නිකන් වහලෙක් වෙන්න එපා.. අනිවාර්‍යෙන්ම අඩුපාඩු උපරිමයෙන්ම කතා කල යුතුයි..
@chandrikawijeundera5176
@chandrikawijeundera5176 3 сағат бұрын
මුලින්ම මාද්‍යවේදින් දැනුවත් කරන්න ඕන IMF eka ගැන.කොහෙද යන්නේ මල්ලේ පොල් තමයි
@lasavijaya2
@lasavijaya2 3 сағат бұрын
ඒක නම් ඇත්ත
@SandunMadhushantha
@SandunMadhushantha 3 сағат бұрын
තොපි හොරා කාල දැන් කියනවා ඒවා ගෙවන්න එපාලු තොපි පාහර බල්ලෙක් තවත් එක
@suyamaperera6891
@suyamaperera6891 2 сағат бұрын
Ppl knew imf method not going to change they voted against corruption
@Wijethunga-n6l
@Wijethunga-n6l 3 сағат бұрын
තවත් හොද පචෝරිස් කෙනෙක්. මතකනේ පොක්‌ස් වැගන් අල්ලේ තියලා පෙන්නුවා.
@menakapriyanthi2560
@menakapriyanthi2560 3 сағат бұрын
වියදම් adu කරන්න කියලා කිව්වා imf eka ආණ්ඩුව a ka කරලා නැහැ .anura ජනාධිපති කරලා පෙන්නුවා .badu ayakaraganna නීති kriyathmaka kala .
@LakshmiAberathna-io5lh
@LakshmiAberathna-io5lh Сағат бұрын
මෙයාල ඉක්මනින් ගෙදර අරිමු.දැන් මුන් හිටිය ඇති
@indikasrisandaruwan8730
@indikasrisandaruwan8730 2 сағат бұрын
මුන්ට අවුල දැන් අනුරගෙ ආන්ඩුව අවුල්වෙලා මහමැතිවරණය එනකොට රටට කෙලවෙයි. එතකොට මෙයලට ආන්ඩුව ගන්න පුළුවන් කියලා දැන් රට හොදට හැදෙනවා කියලා දැක්කම මුන්ට පිස්සු තදවෙලා. 😂😂😂😂
@Misterdmusic685
@Misterdmusic685 3 сағат бұрын
මෙ මනුස්සයට බය අපහු පාර්ලිමේන්තුට යන්න බැරි වෙන ඒක ගැන...
@gamini2015Karunaratne-bb5rf
@gamini2015Karunaratne-bb5rf 2 сағат бұрын
කොළබින් එන්න ලැබෙන්නෙ නැති බව තෙරිලා වගෙ
@NishanthaDalpethado
@NishanthaDalpethado 2 сағат бұрын
හරක් මාද්‍ය වේදියෝ පුශ්නයක් හරියට අහන්දන්නේ නෑ.
@RanganathThilakarathna
@RanganathThilakarathna 2 сағат бұрын
දැන් මුන්ට ඉතුරු මාලිමාවට මඩ ගහන එක විතරයි කියපුවා කරේ නෑ කියනවා තාම දවස් දහයයි මුන්ට හොදටම රිදිලා තියෙන්නේ
@jeevadissanayaka2003
@jeevadissanayaka2003 3 сағат бұрын
කොහෙද යන්නේ මල්ලේ පොල්
@mmrathnayaka1087
@mmrathnayaka1087 2 сағат бұрын
මොන පම්පොරි ගැහුවත් රට බංකොලොත් වෙලානෙ
@sirilhitihamu5562
@sirilhitihamu5562 3 сағат бұрын
හර්ශ පටලවන්න එපා , ඔයා fail. දැන් වත්පැත්තකට වෙලා ඉන්න .
@jagathliyanage398
@jagathliyanage398 3 сағат бұрын
හැම දේම අසුබවා දී ව දකින එකෙක්
@MrHash8
@MrHash8 3 сағат бұрын
පිස්සු හුත්තෙක්.... එක එක වෙලාවට එක එක එව්වා කිතන්නේ 😂
@AriyadasaMamamperi
@AriyadasaMamamperi 2 сағат бұрын
මේ..මේ....මේ....මේ....මේ කෙප්ප කෙලින්න එපා ආචාර්ය තුමා . මහ මැතිවරණයෙන් ඔයා පරාදයි. ෂුවර් හොඳේ.
@lalgalabada262
@lalgalabada262 3 сағат бұрын
මෙයා ඇමති නෙමෙයි. හිටපු මන්ත්‍රී කියලා කියන්න පුරුදු වෙමු.
@realorganicsrilankancuisin6506
@realorganicsrilankancuisin6506 2 сағат бұрын
හර්ෂ යථාර්ථය බන් අවුරුදු කීයක් කතා කරාද උඹල
@deepanifernando1329
@deepanifernando1329 3 сағат бұрын
හොරකම් කරපු බව ඇත්ත . රටක් හැටියට ගත්ත ණය නොදි ඉන්න බැ. ඒක අරගත්තට පස්සෙ හොරා කාපු බව ඇත්ත. ඒවා අපි දන්නවා. දැනගෙන තමයි මාලිමාවට දුන්නෙ. ඉදිරියට ත් දෙනවා. මිනිසුන් බුද්ධිය මත්.
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 3 сағат бұрын
නොදොා්මකින් පඩත්තරය .
@menakapriyanthi2560
@menakapriyanthi2560 3 сағат бұрын
Ane හර්ෂ බයිලා epa.imf ඇවිල්ලා sakchcha kare අලුත් ආණ්ඩුවක් එක්ක .
@SarathPerera-ic7bw
@SarathPerera-ic7bw 3 сағат бұрын
මු කට ඇයොත් කෙලින්නේ කෙප්ප ඒ කාලේ වොක්ස් වැ ගන් කර්මාන්ත සාලාව කුලියාපිටියේ හදන්න පටන් ගත්ත කියල....
@socialsocial2059
@socialsocial2059 3 сағат бұрын
පල පරයා යන්න හර්ෂ උඹලාගේ බලු jvp. පිම්පියෝ වගේ බොරු කියන්නේ නෑ බල්ලෝ. අනික. Jvp. Eke ඉන්න එක බැල්ලිගෙ පුතෙකුටවත් හර්ෂ තරම් ආර්ථික විද්‍යාව ගැන. දැනුමක් නෑ පොන්නයෝ නිකම් පුක දෙන ටෝක් දාන්නේ නැතුව හිටපන් පොන්නයා 😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛😛
@nelumchathurangani8881
@nelumchathurangani8881 2 сағат бұрын
අපෝ මුන් පුදුම විදිහටනෙ මෙච්චර කාලයක් මිනිස්සුන්ගෙ පැත්ත අරන් වැඩ කරලා තියෙන්නෙ.ඔයා ගිරිය පුප්පගෙන කෑ ගැහුවට වැඩක් නෑ.අපි මාලිමාවෙන් ආණ්ඩුවක් හදනවා
@gsrgs5640
@gsrgs5640 3 сағат бұрын
නැවතත් පාර්ලිමේන්තුවට එන්නද බලාපොරොත්තුව හර්ෂ උන්නැහේ?
@kumarasiriwijekoon8993
@kumarasiriwijekoon8993 3 сағат бұрын
මෙතුමාගේ කතාව හරියට අහලා බැලුවාම තෙරුම් ගන්නා පුලුවන් කවුද බොරු කාරයෝ කවුද මී හරක්, ගොන්නු, මෝඩයෝ එහෙම නැත්නම් කාල කන්නී කවුද යන්න තේරුම් ගත යුතුයි. ඒ වගේම කයිවාරු කාරයෝ බොරු කාරයෝ පැහැදිලියි.
@lasavijaya2
@lasavijaya2 3 сағат бұрын
IMF කියන එක ආපහු වෙනස් කරන්න බෑ
@nevilsamarathunga3491
@nevilsamarathunga3491 2 сағат бұрын
🤣🤣🤣🤣
@nishanthifernando6748
@nishanthifernando6748 2 сағат бұрын
ඔයා නමි හෝද කරත්තයක බදන්නම තමා
@IndunilKarunatilaka
@IndunilKarunatilaka 2 сағат бұрын
මොහු දන්න කුහක විද්‍යාව මිසක ආර්ථික විද්‍යාව නෙවෙයිනේ මේ.
@nishantha1422
@nishantha1422 33 минут бұрын
අපි 😭😭😭😭😭😭
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 3 сағат бұрын
මුට තියෙන ඉරිසියව. වෙනඑකක් නෙමෙි. බලපල්ලා අනුර කුමාර සමග nppඑක රටගොඩ ගන්න හැටි.
@nissankanissanka2551
@nissankanissanka2551 2 сағат бұрын
RATTARAM BADU HORA KAPU AEWA KAETA HOLLALA HIGA KAPU SALLI ANURAYA LAGA TIYANAWANAE NAEDA
@madhavipradha1005
@madhavipradha1005 2 сағат бұрын
❤❤
@janakimalkanthi7509
@janakimalkanthi7509 2 сағат бұрын
😂😂😂😂😂😂
@thoshinidesilva9937
@thoshinidesilva9937 2 сағат бұрын
අමාරුයි වගේ IMF ණය ප්‍රරතිවියුහගත කරන්වාට කටේ කැත පාර්ලිමේන්තුවෙ පැත්ත පලාතේ ආයෙ දකින්න වත් එන්න හිතන්නවත් එපා බ ලු කටවල් 😅😂
@shyamaudawatte1529
@shyamaudawatte1529 2 сағат бұрын
ආර්තික ඔස්තාර් කියල හිතාගෙන ඉන්න හර්ශ ඔයාලත් වග කියන්න ඕන.අනුර කොහොමත් ඔයාව ගන්නෙ නැහැ .😂😂😂
@chatss-y8e
@chatss-y8e 2 сағат бұрын
හරි කමක් නෑ 76වසරක සාපය මක බෑවිල ගියානේ ඒ ඇති කන්න නැතැත් කමක් නෑ තොපිට කන්න නෑනේ ඒ ඇති මාලිමාව ජය වේවා
@sanathgunawardhana1970
@sanathgunawardhana1970 3 сағат бұрын
තෝ කිව්වෙ නැත්නම් කට වහගෙන හිටපිය ,ඒ අය කොහොම හරි කරයි .නිකන් බග් බග් ගෑවට වැඩක් නෑ.අවසානෙදි හර්ෂ ද සිල්වාත් ගෙදර ,වෙන්නෙ එච්චරයි ,ෂුවර්.😂😂😂😂
@ariyarathnaariyarathna600
@ariyarathnaariyarathna600 46 минут бұрын
ගොනෝ නයගත්තේ රටක් විදියට. ඒව අනිවාර්ය යෙන්ම ගෙවන්න වෙනව. මොනවද විකාර කියවන්නේ
@jonatha6686
@jonatha6686 20 минут бұрын
ආර්ථික පකීර් මේ මැතිවරණයෙන් ගෙදර යවමු. මුන් රටට හුනියමක්
@ChanulfashionChanul
@ChanulfashionChanul 2 сағат бұрын
මේකට පිස්සු මුට ආයේ එන්න බැ රි වෙයි කියලා baya🤗
@menakapriyanthi2560
@menakapriyanthi2560 3 сағат бұрын
Dan පැහැදිලිවම ternawa meyata දුක පාර්ලිමේන්තු යන්න bari wei කියලා .sajiyata පුළුවන් kiyannema meya බුද්ධිමත් kenekda😂😂😂😂
@lourdesfernando8517
@lourdesfernando8517 2 сағат бұрын
ණය ගත්ත නමි ගෙවන්න ඔිනෙ බව දැන ගන තමයි අපි චන්දෙ දුන්නෙ හොර කමි කරපුවත් අාපහු ගනියි නැ නැවත ගෙවන්නෙ නැහැ කියලා හිතුවෙ නැහැ දැනගෙන තමයි චන්දෙ දුන්නෙ
@KapilaMaxx
@KapilaMaxx 2 сағат бұрын
ජනාදිපති පතිපලත් තෙක්ක හර්ෂ සොක් වෙලා මහ මැතිවරනයෙන් පස්සෙ ඕක හොදටම හොදවෙයි😂
@deepthidisanayaka4665
@deepthidisanayaka4665 45 минут бұрын
මම ස්වයං රැකියාවක් කරන කෙනෙක් මට බෑග් ඕඩරයක් ආවා පනස් දාහක මම බැංකුවෙන් ණය මුදලක් ගන්න ගියා මගේ අවුරුදු පහක ධන යෝජනයකුත් තියෙනවා මට බැංකුවෙන් කියනවා පඩියක් තියෙනවා නම් මේකට හරවන්න ඕනේ ලෝන් එකක් දෙන්න කියල මට පඩියක් තියෙනවා නම් මම ලෝන් ගන්න යන්නේ නැහැනේ ඔන්න පේනවද පොඩි මිනිහට කරන වැඩේ මට ඒ ඕඩර් ඒ ඕස්ට්‍රේලියාවට යවන්න තිබ්බා නම් අද මම හොඳටම දියුණු වෙලා මේ වගේ එවුන්ට නම් බැංකු වලින් හැම තැනින්ම කෝටි ගණන් ණය ගන්නේ මුං එකෙක්වත් පාර්ලිමන්ට එන්න හොඳ නෑ
@samanckandy7282
@samanckandy7282 7 минут бұрын
කව්ද යකෝ ණය අරන් රට බංකොලොත් කලේ. මුන් සේරම වගකිය යුතුයි මේවට සම්බන්ධ සියලුම දෙනා ⁣ගේ වත්කම් වලින් අයකර ගමු. කයිවාරුව නවත්ත පල්ලා.
@Jenatmalanifernando
@Jenatmalanifernando 2 сағат бұрын
හරි හරි පර්ලිමේන්තු චන්දේ ඉවරවෙනකන් ටිකක් ඉන්නකෝ. ඉවසන් ඉන්න හර්ෂ. ඉලගට පාර්ලිමේන්තු යන්න ඕන නිසා පොඩි පොඩි ගේම් ගහනවානේ. ඕවා නොතේරෙන්න තරම් මිනිස්සු ගොංනු නෙමේ
@asiridisanayaka5006
@asiridisanayaka5006 2 сағат бұрын
මේවාගෙ පොරක් හැක්..හැක්..ගගා කීවා මාලිමාවට ඡන්ද නෑ😂 කියලා අංක ගණිතය කෙරුවා !දැනුවත් ඉගෙනගත්තද?දේශපාලනය කියන්නෙ වෙනස් කියලා 😂 ජනතාව බුද්ධිමත් 👍
@SamPerera-si3ed
@SamPerera-si3ed 3 сағат бұрын
මෙ.. මෙ.. මෙ.. මෙ.. මෙ.. මෙ.. මෙ.. මෙ.. මෙ.. මෙ.. මෙ.. මෙ.. මෙ.. 🤣🤣🤣🤣
@AnuruddhikaNanayakkara
@AnuruddhikaNanayakkara 2 сағат бұрын
පිස්සු තද වෙලාද කොහේද .
@ariyarathna8845
@ariyarathna8845 3 сағат бұрын
පුදූමසතුටක්වගේතියෙන්නෙ.
@WijesinghaRathnayake
@WijesinghaRathnayake 3 сағат бұрын
මෙයා කොයි පැත්තේ ඉන්නවාද කියල අපි නමි දන්නේනැත බලය නමි හරින්නට කැමතිමනැහැ වගේ
@amograthnayaka621
@amograthnayaka621 2 сағат бұрын
හොදටම බයයි
@Rmd289
@Rmd289 3 сағат бұрын
හරි එළ..bye...😂😂😂
@LankaJayasuriya
@LankaJayasuriya 2 сағат бұрын
මේ මිනිස්සුන්ගෙ හැසිරීම් රටාව පවා හරි අප්‍රසන්නයි
@MARAMBAGESARATHPREMACHANDRA
@MARAMBAGESARATHPREMACHANDRA 3 сағат бұрын
වැදගත් මනුසයෙක් විදියට කටයුතු කරන්න ඔයවගේ බොරු කියන්න එපා, කවදාව හොරකම් කරපු මුදල් ගෙවන්නෙ නෑ කියල කොහේවත් කියල නෑ . හැබයි ඒ මුදල් හොරකන් කරපු පුද්ගලයන් අයකරනව කියල කිවුවා..
@manojududeniya3103
@manojududeniya3103 Сағат бұрын
2015 බලය දීපු වෙලාවේ වැඩේ හරියට නොකර දැන් නාහෙන අඩනවා...
@danukafernando449
@danukafernando449 3 сағат бұрын
මුට පිස්සු තද වෙල😅
@avishkaprobodh5423
@avishkaprobodh5423 3 сағат бұрын
හර්ෂ මහත්තයෝ බලාගෙන ඉන්න ඔබතුමාලත්. කාලයක් කලානෙ මේපාරත් තරගකලානෙ කයිව විතරනේ 2015 /2019 තමයි වැඩිම නංගත්තේ
@amaludayanga7259
@amaludayanga7259 Сағат бұрын
Sl vlog ලෝකේ වීරයා හර්ෂ😅😅😂
@Senukthegreat
@Senukthegreat 2 сағат бұрын
අපි මාළිමාවෙ රජය පත්කරගත්ත එකට සතුටුයි .ඉවසල ඉඳපන්
@nuwanvidarshana5658
@nuwanvidarshana5658 Сағат бұрын
Anivarayenma brother
@SupunJayawardhana
@SupunJayawardhana 2 сағат бұрын
මේකයි බන් , මිනිස්සුන්ට ඕනෙත් නෑ , තේරෙන්නෙත් නෑ DSA අරකයි මේකයි... මිනිස්සුන්ට ඕන උනේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න, හොරු තක්කඩි එලවන්න.. ඉතින් ඒක වෙනවා, වෙනසක් පේනවා.. සජබෙ ආව නන් සැප විඳින උන් එහෙම්ම, සජිය ජනාධිපති වෙලා ෆුල් ඔප්ෂන් අපිට කෙලවෙනවා, IMF එකත් එක්ක රට කරවනවා කියන්නෙ එක කාරණාවක් විතරයි .😂
@kumararuhunage5917
@kumararuhunage5917 3 сағат бұрын
අන්තිමට සජිත්ගෙ ප්‍රතිපත්ති පුකාශය වගේ මේ ආණ්ඩුව දැන් කියාත්මක කරන්නේ.
@NethmiShehara-zi1uz
@NethmiShehara-zi1uz Сағат бұрын
කුලප්පු වෙලා තියෙන්නෙ පාර්ලිමේන්තුවට රින්ග ගන්න බැරි වෙයි කියල බය නිසා වෙන්නැති😂
@relaxmusicroom1086
@relaxmusicroom1086 2 сағат бұрын
මෙයා හරි කතාවල්නේ කියන්නේ. ඇයි ණය අරගෙන හොරකම් කරේ නැද්ද.
@kindaslion
@kindaslion 2 сағат бұрын
අන්න මිනිස්සුන්ට තියන ආදරේ.... හතර වටින් ගහන්නේ එයට තියෙන අදරෙට නේ ❤
@prasannazabeysekara5075
@prasannazabeysekara5075 3 сағат бұрын
මු වැඩ්ඩේක් කියලා හිතන් ඉනේ
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 37 минут бұрын
ඔව් හර්ශ කියන්නෙ වැඩ්ඩෙක් තමයි.. PHD එකක් තියෙන economists කෙනෙක්.. ආචාර්ය කම හම්බුනේ උගත්කම උපරිම නිසා මිසක් ගොටු අල්ලලා නෙමෙයි.. අනුරලාට ඉන්නවද parliament එකට එවන්න පුලුවන් මේ වගේ උගත් මිනිහෙක් ?? නෑ.. Edit :- අනුරට ඉන්නෙ හොද අය කිහිප දෙනෙක් සහ එයාලට උපදෙස් දෙන්න පුලුවන් විදිහේ experts ලා විතරයි... parliament එකට එවන්න පුලුවන් ආකාරයේ economists කෙනෙක් නෑ..
@wijeaweerakankanamgea5205
@wijeaweerakankanamgea5205 3 сағат бұрын
ඔන්න අපි නම් ගැහුවේ නෑ මාලිමාවට චන්දෙ දෙනෝ විතරයි 😜😜😜😜
@DushanthaLanka
@DushanthaLanka 2 сағат бұрын
බයවෙලා
@SNS_YOUTUBE_CHANNEL
@SNS_YOUTUBE_CHANNEL 3 сағат бұрын
මු කපටි හිනාව දැම්මොත් එතැන බොරුවක්.....
@buddhikaruwan034
@buddhikaruwan034 Сағат бұрын
මුන් දැම්මම බය වෙලා අය්යෝ 😂😂😂😂😂😂
@Samuel_47d
@Samuel_47d 2 сағат бұрын
මේ මනුස්සය ආචාර්ය උණාට මොනවද මේ කතා කරන්නෙ. ලැජ්ජයි හර්ෂ .
@prasannazabeysekara5075
@prasannazabeysekara5075 3 сағат бұрын
මගේන් අහන්න එපා මල්ලි මම දන්නේ නැහැ මු ඉන්නේ රට වැටේන කම්
@SuperThilakasiri
@SuperThilakasiri Сағат бұрын
හරි අපි ඇන්දුනා...😂
@wasantha2712
@wasantha2712 3 сағат бұрын
එතකොට ඔබතුමා කියන්නෙ හොරකමක් වෙලාම නැද්ද 😂. ඕව හොඳයි සජබෙටම. 😅
@relaxmusicroom1086
@relaxmusicroom1086 2 сағат бұрын
මට නම් පේන විදිහට අහගෙන ඉන්න මාධ්‍යවේදනුත් අම්බානක ගොං වගේ.
@NadeekaWelipitiya
@NadeekaWelipitiya 2 сағат бұрын
පව් මේ මනුස්සයා
@nihalranjith6375
@nihalranjith6375 2 сағат бұрын
උබ ඉවසන් ඉදපන් හර්ෂ අනුර කරලාපෙන්නයි
@ThilakPerera-c5y
@ThilakPerera-c5y Сағат бұрын
හර්ෂ බයවෙලා පොඩ්ඩක් ඉවසලා ඉන්න මාලිමාව කරල පෙන්නන්නම්.
@lakshbulathsinhala6306
@lakshbulathsinhala6306 3 сағат бұрын
සීයා ගාන එක නැවැත්තුවට පස්සේ හතර වටෙන්ම ගාන්න එපා. 😂😂
@shanthi7707
@shanthi7707 Сағат бұрын
තෝ විතරයි IMF ගැන දන්නේ .පල පාහරයෝ
@SumithMp
@SumithMp 3 сағат бұрын
විකුර්ති මනසින් කතා කරනකොට තමයි බ. බ. බ . බ . ගැවෙන්නෙ.
@udayakumara3779
@udayakumara3779 2 сағат бұрын
මොන මගුලක් දැන් උබලා දෙදෙව්වත් මිනිස්සු දන්නවා උබලා බයිලා ගහන්නේ කියලා.. මාලිමාවට ජයවේවා..
@NadeeshalankaGunasena-si1gd
@NadeeshalankaGunasena-si1gd 2 сағат бұрын
මු ආර්තික ඔස්තාර් කියලා හිතන් ඉන්නේ.😅
@sarathekanayake3138
@sarathekanayake3138 47 минут бұрын
ආණ්ඩුව කඩාවැටෙන්න නොදී කොහොමහරි ඇදගෙන යයි කියන බය කතාවෙන්ම පේනවා... හරියට ඔයගොල්ලෝ වැඩ කරානම් මෙච්චර ණය වෙනවද
@Samuel_47d
@Samuel_47d 2 сағат бұрын
අපරාදෙ කාලෙ . කිසිම පදනමක් නැහැ . හොරා කෑවෙ IMF එක නෙවෙයි .
@wimalranasinghe5937
@wimalranasinghe5937 2 сағат бұрын
ණය කොන්දේසි සාකච්ඡා කරන්න IMF එකඟ වුණා.. තමුසේ රෙන්නැතිව ඉන්නවා.. අනුරල හොරකම් කළ ඩොලර් නොගෙවන බව කියල නෑ.. හොරකම් කරපුවත් එක්ක ගෙවන්න වෙනව කියල තියෙන්නෙ බේගල් හගනවා.
@udenichandrika1398
@udenichandrika1398 2 сағат бұрын
පැයකින් කරන්න බැ තමයි ඔයාල කරපු වැඩ එයාල හොදින් දැනුවත් ඒව හරියටම කරයි ඔයා හැමදාම කරේ බොරු ඇදබාන3දෙනකුට රට කරන්න බෑ කිව්වෙ දැන් කරන්නෙ ණය ගෙවන්නෙ නැතුව ඉන්න පුළුවන් da මිනිහො හොරකන් කරපුව හොයයි බය වෙලා පරදිනවා අනේ
@rasangajayasingha5525
@rasangajayasingha5525 2 сағат бұрын
බයවෙලා හොදටම. 😂😂😂
@prinswewelwala7143
@prinswewelwala7143 Сағат бұрын
යකෝ. ගත්තු ණය හොරකම් කරපු නිසා ගෙවන්නේ නෑ කියලා මාලිමාව කොහෙද කියල තියෙන්නේ...බැංකුවෙන් ණය ගත්තහම ගෙවන්නේ නැතුව ඉන්න පුලුවන්ද? පොඩි ළමයෙකුට උනත් එක තේරෙනවා නෙ....
@chandanairosh6103
@chandanairosh6103 3 сағат бұрын
බ බ බ මේ මේ මේ විතරයි😂😂😂😂
@KumaraNawarathna-f2l
@KumaraNawarathna-f2l 3 сағат бұрын
මාධ්‍ය ඔබලාට බැරිද හරියට පූස්න කරන්න
@imiriza1313
@imiriza1313 2 сағат бұрын
සිරාවට බං
@jagathsiriananda8289
@jagathsiriananda8289 2 сағат бұрын
බැංකුවෙන් ණය ගත්තහම ඒක ගෙදර අයම හොරා ගත්තම බැංකුවට ණය ගෙවන්නෑ කියල ඉන්න පුළුවන්ද.කවුරුවත් එහෙම කිව්වද.දන්න කෙනෙක් කියන්න.
@ariyagunawardena9169
@ariyagunawardena9169 2 сағат бұрын
අපෙන් අහන්න එපා බන්. හදුන්නෙත්තිගෙන් අහපන්.
@sampathjayasundara2682
@sampathjayasundara2682 Сағат бұрын
පවු පචත් අරිනව ඇරිල්ලක් අයේ ඇගට නොදැනිම
@BinukaPabasara-l2n
@BinukaPabasara-l2n 3 сағат бұрын
අනේ 40 අපි දර්ශක විද්‍යා කරපු නිකන් පුරන්නැතුව හිටපන්. රෙන් නැතුව හිටපන්. අපි කරලා
@maheshadissanayake516
@maheshadissanayake516 Сағат бұрын
හර්ෂ පාර්ලිමේන්තුවට යා යුත්තේ මොනවටද??? 😅
@sakuntharanaweera2457
@sakuntharanaweera2457 32 минут бұрын
ගොන් ප්‍රශ්නයක් අහලා තියෙන්නෙ.. මාලිමා ආන්ඩුවේ දුර්වලකම් එලි කරලා පහර දෙන හොද විපක්ශයක උගත් economist කෙනෙක් හැටියට හර්ශ parliament එකට යා යුතුමයි.. Edit :- මේ රටට අවශ්‍ය වෙන්නෙ ඒකාදිපති වාමාංශිකයො විතරක් නෙමෙයි, ඒකට කරට කර ගේම දෙන්න ඉන්න ප්‍රභල දක්ශිනාංශිකයොත් සිටිය යුතුයි.. නැත්නම් වෙන්නෙ කලින් වුන දේවල් ටිකම තමයි..
@nalakawijerathne281
@nalakawijerathne281 22 минут бұрын
Hri hari man kiyanea kisima horekvq yavanea epa
@shandinusha3027
@shandinusha3027 2 сағат бұрын
වැල් බයිලා වැඩක් නෑ බෝ, තොපි කරපු ලබ්බක් නෑනේ මෙච්චර කල්, දැංනම් real කය්යනායකලා එලියට එනවා..
@aseemm.a.m6077
@aseemm.a.m6077 2 сағат бұрын
හර්සද සිල්වා වාගේකෙනෙක් ආර්ථිකයකට සුදුසු පුද්ගලයෙක්
@janakasenarath1720
@janakasenarath1720 3 сағат бұрын
මොනවාද බං මුං මෙ කියන්නෙ බා බා කියලා
@sajjaroxtv1183
@sajjaroxtv1183 2 сағат бұрын
කොහොමත් මේ පාර පරදිනව කියල දන්නවනෙ දැන් මරු කියවනව 😂😂😂
@anuraprabath1330
@anuraprabath1330 2 сағат бұрын
අපි හැමදාම අහු වෙච්ච එක නේ උනේ.උබලාගේ කට විතරයි
@ishankeshan2428
@ishankeshan2428 2 сағат бұрын
මුන් වියරු වැටිලා ඉන්නේ.....අනුර කිව්වටත් වඩා දේවල් මේ වෙද්දී කරලා තියෙනවා..මුන්ට ආයෙ හොරා කන්න පාර්ලිමේන්තු ආවත් වැඩක් කරගන්න වෙන්නෙ නැති එකට මොලේ විකාර වෙලා බොරු පලනවා.....😂😂😂
@shanthagamage128
@shanthagamage128 3 сағат бұрын
අයියෝ ඔයා නේද දිනන්න ඉස්සෙල්ලාම සුභ පැතුවේ,ඡන්දදායකයෙක් වත් එහෙම කරයිද?කවුරු කවුරුත් යාඵවෝ බව නම් අපිදන්නවා.
@indikasrisandaruwan8730
@indikasrisandaruwan8730 2 сағат бұрын
ඩොලර් බිලියන 12.5 ගත්තෙ කවුද කියපන්කො. එතකොට හොරකන් කරපුව හොයන්නෙ IMF එක නෙමෙනේ. ඒක හොයන්නෙ රටේ පොලීසිය අනේ මූට පිස්සු තද වෙලා තියෙන්නෙ
@vimanagment3940
@vimanagment3940 2 сағат бұрын
ඔයා පටලවගෙන ඉන්නෙ හර්ශ . කලබල වෙන්න එපා. තාම සති 2යි.
@SamanBandara-ff8vl
@SamanBandara-ff8vl 2 сағат бұрын
හර්ෂට පිස්සු හැදිලා පව්
@susanthasusantha-kt9os
@susanthasusantha-kt9os 2 сағат бұрын
මුට බය ගෙදර යන්න වෙන එකට
@nadeeraamarasinghe4964
@nadeeraamarasinghe4964 2 сағат бұрын
හර්ශ ❤❤❤
@-dharana1112
@-dharana1112 3 сағат бұрын
Dsa කතාවක් නම් කිවුවේ නෑ අනික මිනිස්සු මාලිමාවට චන්දෙ දුන්නෙ imf ණය ගෙවන්නෙ නෑ කියන කතාවකට නෙවෙයි. රට හදයි කියල තියන විශ්වාසෙට. අවුරුදු ගාණක් කාල කාල ළමයින්ට බත් වේලක් කන්න නැති කරපු එකෙන් මේ මනුස්සයා හරි රට ගලවා ගනී කියලා තියෙන බලාපොරොත්තුවට තමයි ඡන්දෙ දුන්නේ. ඔය විකාර දැන් වැඩක් නෑ ඊගාව ඡන්දෙන් ගෙදර යන ලෑස්ති වෙන්න.
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 20 МЛН