Jerome Perera - Chandrayan Pidu (චන්ද්‍රයන් පිදූ) | Blind Auditions | The Voice Sri Lanka

  Рет қаралды 363,044

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 950
@SirasaOfficial
@SirasaOfficial 4 жыл бұрын
කොහොමද song එක ? Like එකක් දලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා
@sewanallalk9173
@sewanallalk9173 4 жыл бұрын
😍😍
@nirupakumari2732
@nirupakumari2732 4 жыл бұрын
😍😍😍
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 4 жыл бұрын
සිරස මේ පැත්තේ මොකො කරන්නෙ
@achinisaumya9950
@achinisaumya9950 4 жыл бұрын
Oya mara quickly dan
@thisara8840
@thisara8840 4 жыл бұрын
Ad අඩු කරපන්. එපා වෙනවා සිරස
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 жыл бұрын
මේ සහෝදරයා මම වගේ කියලා කට්ටිය comment කරලා තියෙන එක මට කරන ලොකු ගෞරවයක්. ඇත්තට කියනවනම් මෙයා මටත් වඩා හොදයි. Wish you all the best for the rest of the competition brother. Brilliant 🔥🔥🔥
@ishanmaduwantha8150
@ishanmaduwantha8150 4 жыл бұрын
❤💯
@shaniperera3550
@shaniperera3550 4 жыл бұрын
❤️❤️❤️
@dhananjayawijesinghe572
@dhananjayawijesinghe572 4 жыл бұрын
❤️❤️
@isuruprabath5895
@isuruprabath5895 4 жыл бұрын
❤️❤️
@rumeshwijesundara5767
@rumeshwijesundara5767 4 жыл бұрын
Woww.....respect u aiya ❤️🖤
@thariya8066
@thariya8066 4 жыл бұрын
මචන් මේ සිංදුව අහන කොට උබ මාව අවුරැදු 10කටත් පස්සට ගෙනිච්චා ඉස්සර උබ ඉස්කොලේ ස්ටේජ් එකට නැගලා මයික් එක අරන් සිංදු කියන කොට පහලට වෙලා අහන් හිටපු හැටි මට මතක් වුනා සිරාවටම මට පට්ට සතුටුයි උබ ඉන්න තැන ...එදා වගේම අදත් උබට මන් බොක්කෙන් ම සුබ පතනවා !!!
@tharakamaduwanthi817
@tharakamaduwanthi817 4 жыл бұрын
හරිම ආදරණීය කෝච්ලා සෙට් එකක් the voice එකේ ඉන්නේ...
@himaligangani5060
@himaligangani5060 4 жыл бұрын
Ugath kame thamai .nugath minissu maragannewa
@rohankuruppu9890
@rohankuruppu9890 4 жыл бұрын
sahathika aththa
@erandi7058
@erandi7058 4 жыл бұрын
So true ❤️
@chamaleewickrama3276
@chamaleewickrama3276 4 жыл бұрын
Kassa is in another level in MUSIC. That is why he has such unique comments. Respect!
@kalpananish1194
@kalpananish1194 4 жыл бұрын
කසුන් මාරයිනෙ. ගොඩක් කතා කරන්නෙ නෑ. වචන දෙක තුනයි. මුළු attraction එකම එයාගෙ පැත්තට ගන්නවා. what a personality. ❤ ඒ වගේම එයා කියන පුංචි වචනයකට උනත් හිනා යනවා. he makes the situation sooo cheerful..we enjoy it so much.. thanks..
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 4 жыл бұрын
හරිම ලස්සනට වේරේශන්ස් යූස් කරනවා ! නියම යුනික් voice එකක් මේ සහෝදරයට තියෙනවා!
@udayasenanayaka4551
@udayasenanayaka4551 4 жыл бұрын
කෝච් ශෂිකා උමාරියාට දීපු රිඇක්ෂන් එක මරු 😁
@amazing6357
@amazing6357 4 жыл бұрын
ඒකත් හරි ,,භාතිය ලාවට වගේ උමාරියාට ගහනවනෙ.එයා නම් පිස්සු කෝලමක්
@lahirunaveendra4585
@lahirunaveendra4585 4 жыл бұрын
මේ වගේ කමෙන්ට් එකක් තියෙද බලන්නම ආවෙ කමෙන්ට් සෙක්ශන් එකට... 😁👍
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 4 жыл бұрын
1:12
@danithmanjula1368
@danithmanjula1368 4 жыл бұрын
:D
@ErandaMOfficial
@ErandaMOfficial 4 жыл бұрын
Rock කියන්න පුලුවන් Voice එකක්.... ටිකක් මිහිදු ආරියරත්න ගේ Color එකකුත් තියන්වා....
@dkmusic_2000
@dkmusic_2000 4 жыл бұрын
සිරා කතාව..❤️👌
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
👌👌
@sanjeewaperera670
@sanjeewaperera670 4 жыл бұрын
ඔව් මචන්
@rishanyusa
@rishanyusa 4 жыл бұрын
Rock nemey meyaata oni ekak kiyanna puluwan. Meka jikan sample ekak witharay. Trust me bro. I have seen his talent
@mafaz143
@mafaz143 4 жыл бұрын
You nailed it
@akilarathnayaka4692
@akilarathnayaka4692 4 жыл бұрын
ඇත්තටම පට්ට... සිරාවටම ලස්සනටම sing කලා.... Judges ලා 4දෙනාම නියමයි... මිනිස්සුන්ට ගරුකරලා කුහකකමින් තොරව comments දෙනවා... නියමයි සිරස...
@sureshchathuranga8843
@sureshchathuranga8843 4 жыл бұрын
යකූ මේ බැකින් එකේ අයියල ටිකට ලයික් 1000ක් ගන්න බැයිද 👇
@Amazingworld-ls6pf
@Amazingworld-ls6pf 4 жыл бұрын
Mokakda oya bakin kiyanne
@MsMBGZ
@MsMBGZ 4 жыл бұрын
@@Amazingworld-ls6pf Support karanawa kiyana eka
@Amazingworld-ls6pf
@Amazingworld-ls6pf 4 жыл бұрын
😍ahh
@nethindu8424
@nethindu8424 4 жыл бұрын
මූ නම් තනිකර ම්හිදු අයියගෙ කොපියක් ...❤️❤️❤️
@ishONLINE.
@ishONLINE. 4 жыл бұрын
Sirawatama
@mellowmonsoon278
@mellowmonsoon278 4 жыл бұрын
Nope, they have very different vocal characters. They both are very good. Don't get fooled by the similarity in looks.
@ckarunanayake5494
@ckarunanayake5494 4 жыл бұрын
@@mellowmonsoon278 SO TRUE JUST SEE MIHINDU"S REPLY...
@chamudithaanjana4126
@chamudithaanjana4126 4 жыл бұрын
ඇස් වහන් අහන් ඉන්න කොට මිහිඳු ආරියරත්න sing කරනවා වගේ දැනෙන්නේ🤗❤
@MrSagaraweragoda
@MrSagaraweragoda 4 жыл бұрын
ඔර්ජිනල් සින්දුව live කියනවට පස්සේ වෙන කෙනෙක් live ලස්සනට හිතට වදින්න කියනව ඇහුනේ මේ ගායනය. මාරම ලස්සනයි. තරගයේ ගොඩක් දුර යය් කියල හිතනවා. 😍😍😍😍 good luck bro
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! :D Means a lot!
@MrSagaraweragoda
@MrSagaraweragoda 4 жыл бұрын
@@JeromeMusicOfficial ❤❤
@HashiEverywhere
@HashiEverywhere 4 жыл бұрын
Contestant : hard decision.. Kasun : ම්හ් 😊 Contestant : Coah Kasun Kasun : හ..හ්...😂😋
@sakuranshan8463
@sakuranshan8463 4 жыл бұрын
මිහිදුගෙ මල්ලී ඇවිත් ❤️❤️❤️❤️
@shoneljperera7237
@shoneljperera7237 4 жыл бұрын
He just broke the stage! Proud of you man! JEROME🔥💯
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! :D
@washimanthra15
@washimanthra15 4 жыл бұрын
Original ගායනයෙන් පස්සෙ අහපු ලස්සනම ගීතය ඔයාහෙන් ඇහුවේ සහෝදරයා ඔබට ජය වේවා❤️
@anushadulanjali6184
@anushadulanjali6184 4 жыл бұрын
අක්කේ කොහොමද ඔයා t
@dasithmaanusari4943
@dasithmaanusari4943 4 жыл бұрын
😍😍😍
@washimanthra15
@washimanthra15 4 жыл бұрын
@@anushadulanjali6184 හොදයි නංගී
@washimanthra15
@washimanthra15 4 жыл бұрын
@@dasithmaanusari4943 ❤️
@vidushachirath286
@vidushachirath286 4 жыл бұрын
Nanga me oyamada? Oyage ජයග්‍රහණයට hadawathinma suba pathanawa
@KG-ps5xd
@KG-ps5xd 4 жыл бұрын
බැට්ල් රවුන්ඩ්ස් වලදි කස්සා සුපිරියටම බැනුම් ඇසීමට නියමිතයි 😁✌
@dissastory7786
@dissastory7786 4 жыл бұрын
Ammapa
@wikfsrilanka5325
@wikfsrilanka5325 4 жыл бұрын
අනිවාර්යයෙන් 😓
@GaneshfireworksSriLanka456
@GaneshfireworksSriLanka456 4 жыл бұрын
ඇයි බන් එහෙම කියන්නේ?
@rekhanadeera1075
@rekhanadeera1075 4 жыл бұрын
ඔව් කට්ටිය කසුන් එක්ක train වෙන්න කැමැයත්තට යන්නේ .
@sanjeewathushara211
@sanjeewathushara211 4 жыл бұрын
Jerome's voice is excellent... I listen this song 4 , 5 times a day even the office....මාරම ආසයි song and his voice
@pramuhesh6007
@pramuhesh6007 4 жыл бұрын
අනේ මන්දා ඒ boy ගෙ attitude එකට කතා කරන විදිහට personality එකට ආස හිතුනා😍
@muniyazvalentino1136
@muniyazvalentino1136 4 жыл бұрын
Eya mage yaluwek🙄
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! :D
@nuwanfernando9824
@nuwanfernando9824 4 жыл бұрын
මිහිදුගේ වොයිස් එක වගේ ❤️
@shanakapathum903
@shanakapathum903 4 жыл бұрын
වචන පැහැදිලියි. ගොඩක් රොක් කියන අය ඕඕඕඕඕ ගානව විතරයි මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ මූ සුපිරියි.
@hasavlog
@hasavlog 4 жыл бұрын
ඔරිජිනල් ගීතයට ලොකු සාදාරණයක් ඉටු කරා. සුභ පැතුම් ❤️❤️❤️
@radical1455
@radical1455 4 жыл бұрын
කටහඬ....රස පැණියෙන් නාවනවා...ඔබට ජය..
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much for the comment! Jaya wewa!
@lakeesha1795
@lakeesha1795 4 жыл бұрын
That feeling when someone sang your fav sinhala song and one of the fav eng songs and then choose your fav coach🖤🥺
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much. Means a lot! :D
@සදු-ඡ5ළ
@සදු-ඡ5ළ 4 жыл бұрын
කෝච් උමාරියා ගොඩාක් සරල නිතරම සතුටින් ඉන්න උත්සාහ කරන චරිතයක්
@ishanisaranga
@ishanisaranga 4 жыл бұрын
ඩැඩී බෑන්ඩ් එකේ මම ආසම සින්දුව මේක . නියමයි😍 ජය!
@mayuramihimuthuwijesekara
@mayuramihimuthuwijesekara 4 жыл бұрын
බෑන්ඩ් එකේ සෙට් එක නම් සුපිරිම සුපිරි නේද යාලුවනේ😂😂😂umariya sashikaගෙ bazzer එක ගහන්න යද්දී sashikaගෙ මූණ මරේ මරු 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@ShainyOfficial
@ShainyOfficial 4 жыл бұрын
The best performance so far......
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! 🙏🏼🙏🏼
@Unique_Entertainment
@Unique_Entertainment 4 жыл бұрын
This dude's voice is damn posh.. go global
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! :D
@surayayoosuf6280
@surayayoosuf6280 4 жыл бұрын
Oh my God! No words to comment.His talent is Out of this world❤️👍🌹May God bless these wonderful future of Sri Lanka.
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much!
@ErandaMOfficial
@ErandaMOfficial 4 жыл бұрын
Tone එකනම් පට්ට....♥️♥️♥️♥️
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! :D Means a lot!
@sweetgirlfunny3937
@sweetgirlfunny3937 3 жыл бұрын
WoW❤️ මේක නම් පිස්සුවක්... කොච්චර ඇහුවොත් එපා වෙන්නෑ..
@islaqueen7888
@islaqueen7888 4 жыл бұрын
Hands down he’s the best so far😍😍That voice and the personality though. 😍 and he is already there on KZbin right? 😍 Good Luck 😍
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Heyyy Thank you so much! Mrs Queen!
@apepeople19
@apepeople19 4 жыл бұрын
Unique Voice 🇱🇰 කසුන්ගේ හොඳම එකක්♥️
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much. Means a lot!
@mellowmonsoon278
@mellowmonsoon278 4 жыл бұрын
Dude !! You are the real deal. Whatever happens in this competition, you gonna go the distance. Use this competition as a stepping stone but don’t become a shallow victim of Sirasa’s cheap tricks in the future. Because you have what it takes to be a superstar with or without Sirasa. Good luck man !! I had goosebumps when you were singing.
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much for your comments! Means a lot! 🙏🏼🙏🏼
@sewanallalk9173
@sewanallalk9173 4 жыл бұрын
නියමයි ගොඩාක් දුර යයි කියලා හිතෙනවා 😍😍
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! :D
@thimilamadumesh9219
@thimilamadumesh9219 4 жыл бұрын
තාමත් ආදරෙයි මේ සින්දුවට❤️
@AshanyaPremadasa
@AshanyaPremadasa 4 жыл бұрын
This gave me goosebumps!😍
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! I'm so glad you liked it!
@sheshanfernando62
@sheshanfernando62 4 жыл бұрын
Umaria : buzzer eka gahanna ennawa Kasun : palayan ahakata 😂😂😂😂😂😂
@anneperera1684
@anneperera1684 4 жыл бұрын
🤩🤩🤩🤩🤩🤩
@lakmalsamera4801
@lakmalsamera4801 4 жыл бұрын
🤣❤️
@kasunbogoda1476
@kasunbogoda1476 4 жыл бұрын
Good job malli. ඔයා ලස්සනට sing කලා.
@sajeed4353
@sajeed4353 4 жыл бұрын
Gayan Perera will be proud to see this performance. Well sung!
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank a lot!
@slmusicdose6987
@slmusicdose6987 4 жыл бұрын
සුපිරිම voice එක 👌 මිහිදුගෙ voice එකට ගොඩක් සමානයි
@laxmannalindha2802
@laxmannalindha2802 4 жыл бұрын
Who loves umariya Sri Lankan voice queen 👸
@fantanDinaya
@fantanDinaya 4 жыл бұрын
Such a beautiful Voice, beautiful Variations, brought back memories and feelings of listening to this song when it was first released ... keep up the good work and keep’em coming 👏👏👏👏
@sucharithasirsudarshana5683
@sucharithasirsudarshana5683 4 жыл бұрын
සිංදුව කියන කොට මිහිදුගේ හඩ මතක් උනා❤.කතා කරන කොට නම් මැකෝගේ හඩ මතක් උනා😁.සුපිරි මචං කොහොම උනත් ❤❤❤
@Kv_Iroshan
@Kv_Iroshan 4 жыл бұрын
Global level එකෙදී ආයෙත් හමුවෙමූ 🤩🤩
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you 🙏🏼
@thamodyaathuraliya5191
@thamodyaathuraliya5191 4 жыл бұрын
Unic voice ekak ජය වේවා සහෝදරයා😍❤️
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thanks a lot! ඔයාටත් ජය වේවා!
@pulavlog
@pulavlog 4 жыл бұрын
නියමයි ජය වේවා !!! ❤️❤️❤️
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you! Jaya wewa!
@sumithraedirisingha1087
@sumithraedirisingha1087 4 жыл бұрын
Simply amazing brother.. wise decision to go with coach Kasun
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! :D
@dilubernadeth9317
@dilubernadeth9317 4 жыл бұрын
Their are so many talented once in Sri Lanka I think the voice program is a great platform to show the talent. And valuable advices from the talented judges...
@sach472
@sach472 4 жыл бұрын
He was patiently cautiously waited for the chairs to turn and then gave it a blast.. Wisely done man
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much man!
@tharusanjeewani26
@tharusanjeewani26 4 жыл бұрын
ලස්සනයි .සුභ පැතුම්.ඔබට
@tashitinseltown2557
@tashitinseltown2557 4 жыл бұрын
Also... Let's talk about how handsome he is🙊
@TheMagical1989
@TheMagical1989 4 жыл бұрын
I know right! 🤤
@asnaaswer4597
@asnaaswer4597 4 жыл бұрын
Also talk about hw interest you for him Not that much handsome
@TheMagical1989
@TheMagical1989 4 жыл бұрын
@@asnaaswer4597 don’t rain in our parade! 😛
@asnaaswer4597
@asnaaswer4597 4 жыл бұрын
@@TheMagical1989 don't parade in rainy days 😂
@tashitinseltown2557
@tashitinseltown2557 4 жыл бұрын
Jealous much 😁
@chatcreedtube
@chatcreedtube 4 жыл бұрын
This Judge board is very good modest Great programme ,Hve many tallented people with unbelievable voices .Great Programme
@thetravelerlk
@thetravelerlk 4 жыл бұрын
මිහිදුට ආදරේ අය ලයික් එකක් දාමු❤️❤️❤️
@achinthaillukkumbura9605
@achinthaillukkumbura9605 4 жыл бұрын
Wow... What a brilliant voice. Come on Sri Lanka !
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thanks broh!
@upekshamadhushaniweerasing9508
@upekshamadhushaniweerasing9508 4 жыл бұрын
Superb performance Jerome malli ! Wish you all the best ! ♥️♥️
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! :D
@vindyasamarakoon9409
@vindyasamarakoon9409 4 жыл бұрын
The best cover I've ever heard for chandrayan piduu ❤️
@tharush98
@tharush98 4 жыл бұрын
බෑන්ඩ් එකේ රිවීව් එකක් දෙන්න😍😍. සුපිරි බැකින්
@ThishanShanulka
@ThishanShanulka 4 жыл бұрын
Good work ♥️
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thanks broh ❤️
@piumilakshani508
@piumilakshani508 4 жыл бұрын
Umariya oya nam.....pissu කෝච්චිය
@sujivamanel2908
@sujivamanel2908 4 жыл бұрын
Really adorable
@frankina127
@frankina127 4 жыл бұрын
Superb voice & tone..❤💙👍 Umariya වෙනම fun එකක් ගන්නවා.. ඒක මරු..😁👍
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much 🙏🏻
@SuperAKASH1998
@SuperAKASH1998 4 жыл бұрын
මිහිදු voice එකට ඇවිත්ද කියලා බැලුවේ
@amilachinthaka2613
@amilachinthaka2613 4 жыл бұрын
මෙන්න වොයිස්.❤️
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thanks a lot!
@dinethwijesooriya7698
@dinethwijesooriya7698 4 жыл бұрын
Voice 🎵❤
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
❤️
@akila1820
@akila1820 4 жыл бұрын
තනුවට රසට ගීත ගයනකරන්න බැරි අපි වගේ අයට හදපු සින්දුවක් අන්තිමට පට්ට වොයිස් ටිකක් අයිතිකරගත්තා.ඒ ගීතය චන්ද්‍රයන් පිදූ. ඔබගේ ගායනය ගැන කොමෙන්ට් දෙන්න මට සුදුසුකම් නෑ 💔 සුපිරි බ්‍රෝ ❤ ඔබ‍ට ජය ❤🇱🇰❤
@kusalravika6483
@kusalravika6483 4 жыл бұрын
ගිහින් අර ජජ් බෝඩ් එක මැද බංකුවක් තියාගෙන කියවපන් බන් 😂
@lll7183
@lll7183 4 жыл бұрын
As shashiks said a very clear clean voice. Although he said it was a hard decision to make . it looked very easily picked. Weldone And good luck.
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thanks a lot!
@sandamalijayaratne5341
@sandamalijayaratne5341 4 жыл бұрын
Such a marvelous song and such a soothing beauuutiful variations
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! I'm glad you liked it.
@tayananavoddya9630
@tayananavoddya9630 4 жыл бұрын
අම්මෝ මාරම voice එක....... ඒ වගේම ගැලපෙනම coach ව තෝරගත්තා කියන අය මේ කොනට
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much. :D
@tayananavoddya9630
@tayananavoddya9630 4 жыл бұрын
@@JeromeMusicOfficial welcome aiye
@kudellawalks2840
@kudellawalks2840 4 жыл бұрын
Seriously Amazing mchn ❤️💪 western ඇහුවම කොරම වෙලා ගියා. Perfect ❤️
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 4 жыл бұрын
උමාරියා 😂එලම තමයි 👌👌
@nilushaniperera4407
@nilushaniperera4407 4 жыл бұрын
You have a unique voice.. definitely you win the competition♥️ all the best ❤️❤️
@alokaftasiri2613
@alokaftasiri2613 4 жыл бұрын
ස්තූතියි හැමෝටම දිගටම මාත් එක්ක රැදිලා ඉන්න කියලා ආදරෙන් ඉල්ල්නවා
@danuva6229
@danuva6229 4 жыл бұрын
Fake ne
@aishadeen1140
@aishadeen1140 4 жыл бұрын
Hi hello nics 🇦🇪🙋‍♀️
@agrawalawage616
@agrawalawage616 4 жыл бұрын
Ayye oyaa nam kiyala wedak naa ammoooh
@agrawalawage616
@agrawalawage616 4 жыл бұрын
@@danuva6229 Joined 7 months ago account eka
@sumithraedirisingha1087
@sumithraedirisingha1087 4 жыл бұрын
Fake account
@koreankella5907
@koreankella5907 4 жыл бұрын
Brilliant performance. Loved it. Good luck 👍
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you!
@k.t.u.padmini2634
@k.t.u.padmini2634 4 жыл бұрын
A rare comment from coach Kasun🔥❤️
@anushkapremadasa6984
@anushkapremadasa6984 4 жыл бұрын
Great performance & its a wise song choice to have chosen to showcase your vocal capabilities. Beautiful song🌹 Best performance so far👏 Well done👏 All the very best 👍👏 God Bless You.
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! Your comment means alot!
@derickswijerathna9011
@derickswijerathna9011 4 жыл бұрын
ammo kassa sir mekanm oygema day ekak 😍
@Rovindu
@Rovindu 4 жыл бұрын
සුපිරි voice එකක් 😍
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much!
@Geeshan
@Geeshan 4 жыл бұрын
තව තිබ්බනං තව අහනව 😌 ජය ✌️🇱🇰
@chanulidesilva
@chanulidesilva 4 жыл бұрын
Hellooo
@Geeshan
@Geeshan 4 жыл бұрын
Chanuli De Silva කෝමඩ වොයිෂ් එක නම්ගී 😉😍♥️
@chanulidesilva
@chanulidesilva 4 жыл бұрын
@@Geeshan mare maru ayyandi 😍
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much. Jaya wewa! :D
@tharinduk9199
@tharinduk9199 4 жыл бұрын
Hako malla... 😂🖤
@nadee9940
@nadee9940 4 жыл бұрын
What a beautiful voice
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much!
@madushanka4551
@madushanka4551 4 жыл бұрын
මේ වගේ backing එකක් එක්ක sing කරන්නත් පිනක් තියෙන්න ඕනේ! ❤❤❤
@tuliphayat
@tuliphayat 4 жыл бұрын
Amazing voice and talent...💙💙💙💙💙🤗🤗🤗💯💯💯💯💯
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! 🙏🏼🙏🏼🙏🏼
@AnazB123
@AnazB123 4 жыл бұрын
Well Well... I was expecting some Bruno Mars.. Guess we are still for a treat :D.. All the Best Dila!! - Anaz
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much Anaz! :D
@123dileesh
@123dileesh 4 жыл бұрын
Super Voice bro.Keep it up. All the best👍✌👊
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much!
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 4 жыл бұрын
දැන් වැඩ්ඩො ටික ඔක්කොම කෝච් කසුන්ගෙ ටීම් එකේද මන්ද.ඉදිරියෙදි කස්සට බැනුම් අහන්නයි,පිට අඩන්නයිද තියෙන්නෙ.🤔
@chathuraherathmusic
@chathuraherathmusic 4 жыл бұрын
Good luck bro. ❤️
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much broo
@mashaarachchige1898
@mashaarachchige1898 4 жыл бұрын
I feel sorry already for coach Kasun during his battles!
@serendiblovers5904
@serendiblovers5904 4 жыл бұрын
ලස්සනට අත්පුඩි ගැහුවා ♥️👍🏻
@osadabimsara2896
@osadabimsara2896 4 жыл бұрын
modern warfare එකේ "soap" වගෙ නේද මෙයා....
@serviyo9087
@serviyo9087 4 жыл бұрын
බෑන්ඩ් එකත් සුපිරි ❤️❤️❤️🔥
@musicworld12401
@musicworld12401 4 жыл бұрын
Nice performance brother 🔥❤️
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much for the comment :D
@samaraweera13
@samaraweera13 4 жыл бұрын
Fabulous, if one can singing both languages, great 👍
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! Means a lot!
@ruwanthatharindu5574
@ruwanthatharindu5574 4 жыл бұрын
1:12 කෝච් සශිකා 😂😂
@lifesuckssame1681
@lifesuckssame1681 4 жыл бұрын
😂😂
@lakmalsamera4801
@lakmalsamera4801 4 жыл бұрын
🤣🤣❤️
@jomarch88
@jomarch88 3 жыл бұрын
He is so handsome !!
@bat_ma.n_5599
@bat_ma.n_5599 4 жыл бұрын
මිහිඳු හොරා වගේ වෙස් මාරු කරගෙන ආවා නේද cup එක උස්සන්න.... හොර ගෙඩියා 🤭
@thisarasudarshana5122
@thisarasudarshana5122 4 жыл бұрын
හම්මෝ😂
@slmusiclokaya7116
@slmusiclokaya7116 4 жыл бұрын
😂😂
@tharushivithanage29
@tharushivithanage29 4 жыл бұрын
😂😂😂
@dilaninimansala
@dilaninimansala 4 жыл бұрын
🤣🤣
@ruks28
@ruks28 4 жыл бұрын
Excellent singing Jerome. Best of luck bro....!!
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much! Means a lot!
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 4 жыл бұрын
Lovely voice. compliments and best wishes. Excellent performance.
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thank you so much. Means a lot! :D
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 4 жыл бұрын
@@JeromeMusicOfficial You're welcome and god bless.
@asankamahen9755
@asankamahen9755 4 жыл бұрын
Wooow malli superr just woow bro, no words 2 say,,superrrrr
@JeromeMusicOfficial
@JeromeMusicOfficial 4 жыл бұрын
Thanks a lot 🙏🏼🙏🏼
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Jerome Perera - ADARIYE (ආදරියේ) Official Music Video
4:29
Subhath Sanjula - Shaheena (ෂහීනා) | Blind Auditions | The Voice Sri Lanka
8:35