Jetwing Kandy Gallery | නිස්කලංකව නිදහසේ සුවපහසුවට ඉන්න ලස්සන තැනක් | Jetwing Hotels | Bhagi

  Рет қаралды 30,946

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#kandy #kandysrilanka

Пікірлер: 167
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
වෙනස්ම විදියේ හැඟීමක් දැනුනේ නංගෝ..ඒ වීව් එක අනේ මාර ම ලස්සනයි.. අමුතු ම ලස්සනක් නිදහස් හැඟීමක්...බොහෝම ස්තූතියි අපි එක්ක මේ ලස්සන මතක බෙදාගන්නට නංගෝ..පරෙස්සමෙන් සතුටින් ඉන්න.. බුදු සරණයි..🤗🙏❤️
@rashikafernando8311
@rashikafernando8311 Жыл бұрын
මම honeymoon එකට ගියාට පස්සෙ කවදාවත් hotel එකක්ට ගිහින් නෑ නතර වෙන්න 😢 අනේ මන්ද අපේ ජීවිතේ 😢 ඔයා ලා හරි වාසනාවන්තයි. හැම දාම සතුටින් ඉන්න ලැබේවා ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් ❤️
@harshi6657
@harshi6657 Жыл бұрын
ehema hithanna epa උත්සාහ ganna katawath bari deyak na
@shyamaudawatte1529
@shyamaudawatte1529 Жыл бұрын
දුක හිතුනා 😔
@neomistanley3898
@neomistanley3898 Жыл бұрын
@@bhagiskitchen1375 Hi Your videos are good, but please try to avoid showing more about foods you eat in hotels as if now most of Sri Lankans have financial difficulties, hope you understand
@ශානිමිල්ලවත්ත
@ශානිමිල්ලවත්ත Жыл бұрын
ගොඩාක් අයගෙ ජීවිතේ ඇත්ත කතාව ඒක තමා dr..... හිතන්න එපා...ලැබිලා තියන දේවල් සතුටින් පිලිගන්න....කවදාහරි දවසක යන්න හිතාගන්න...සමහර විට යන්න පුලුවන් වෙයි.සමහර විට ඒ හිතන කිසි දෙයක් නොලැබී අපි මැරිලා යයි....මම හිත හදාගෙන ඉවරයි.මෙයාලා විදින ජීවිතේ මාත් ලස්සනට විදිනවා...එයාලා දිහා බලලා මං සතුටු වෙනවා..(මට නැතත්) ඒක තමා මගෙ සැනසීම.....සතුටින් ඉමු
@rasadariarathnayaka
@rasadariarathnayaka Жыл бұрын
අක්කයි අයියයි ශෝක් අප්පා. අයියා කෝලම් ලෝකයක් වගේ😁.බුදුසරණයි🙏 දෙන්නටම
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් එයා නම් කොලම් ලොකයක් තමා ❤️🤪
@catstorieswithRuvi
@catstorieswithRuvi Жыл бұрын
Wow.... Room එකේ view එක නම් මාර ලස්සනයි.. තව hotels වල experience අපිට අරගෙන එන්න අක්කේ ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් ඇත්තෙන්ම හරිම ලස්සනයි නංගී අනිවාර්යයෙන් ම ❤️
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
Oyal godak wasanawanthae hamadam ආදරෙයිn sathutin inna ලැබේවා ❤️❤️❤️🙏🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@thilhara
@thilhara Жыл бұрын
Checkout වෙන දවසේ ඇදුම ලස්සනයි අක්කි 😗♥️
@sandalekhasewminimahanama2607
@sandalekhasewminimahanama2607 Жыл бұрын
මාරම ලස්සනයි අක්කේ.හැමදාම ඔයාගෙ වීඩියෝස් බලනවා.ආදරෙයි ..😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@nilushiwalpola783
@nilushiwalpola783 Жыл бұрын
හරිම ලස්සනයි භාගි ❤ අද ඇදන් හිටපු frock එක හරිම ලස්සනයි.ඔයා ගොඩාක් ලස්සනයි භාගියෝ ❤❤❤ වෙනදා වගේම ගොඩක් ලස්සන වීඩියෝ එකක් ගෙනාවට බොහොම ස්තූතියි 🙏 ආදරෙයි හැමදාම ඔයාල දෙන්නටම 😘 බුදු සරණයි 🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@ashenijayasinghe8026
@ashenijayasinghe8026 Жыл бұрын
Eththamai jetwinlage hospitality nm 200%tiynawa akki nm hrima lassanai cute ane... ❤️❤️Ape gewal peththen yaddi aye kiynna oni 😊😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ඔයලා කොහෙද නංගී ❤️
@malmiminipura4136
@malmiminipura4136 Жыл бұрын
ඔයාගේ හැම video එකක්ම බලනවා ගොඩක්ම ආස ඔයාගේ kitchen එකට , රෙසිපි වලට.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@nethmihitheshi972
@nethmihitheshi972 Жыл бұрын
ලස්සනයි nenda oyge videos ..හැමදාම සතුටින් නිරෝගිව පරිස්සමෙන් ඉන්න ..❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤️
@sandurosarelife7438
@sandurosarelife7438 Жыл бұрын
Hiiii bhagii akki..kohomada akkitae,aiyatae.hariima lassanae akki hotel ekanam....me wagee hamadama adaren,sathutue inna labewa.....nice vlog akki..ආදරෙයි .....ජේසු පිහිටයි .තෙරුවන් සරනයි ඔයාලට .❤❤😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හලෝ නංගී හොදයි නංගී අනේ බොහොම ස්තූතියි! මගේ විඩියෝ එක බැලුවාට ආදරෙයි නංගී ❤️
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
You and your husband are very lucky ❤️🌹🙏👍👸🤴
@chamikamadushani8849
@chamikamadushani8849 Жыл бұрын
ශා ආයේ නුවර ඇවිත් නේ නංගා ❤️❤️ හරිම ලස්සනයි ඔයා ❤️❤️ සතුටින් සැනසීමෙන් ආදරෙන් ඉන්න ලැබේවා ඔය දෙන්නට ❤️❤️ සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ බුදුසරණයි ❤️
@priyanthiniluka5837
@priyanthiniluka5837 Жыл бұрын
හරිම ලස්සනයි හෝටල් එක මාරම ආසයි ඔයාල දෙන්නම හරිම ලස්සනයි ♥️♥️ බුදු සරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@deepthianuruddika6122
@deepthianuruddika6122 Жыл бұрын
අක්කෙ ඔයාලා අපි ඉන්න පැත්තෙ ලගටම ඇවිත්නේ. ගොඩක් සතුටුයි ....බුදු සරනයි !!!!!!
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ එහෙමද? හරිම ලස්සන පැත්තක් අනේ ❤️
@tharushadimalshi9499
@tharushadimalshi9499 Жыл бұрын
Godak lassanai akke..nuwara gihin tiyenne keepa වතාවයි.මටත් නිතරම හිතෙන්නෙ..එහේ ඉන්න තිබුනනම් කියලා😊♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ඔව් මාත් මාර ආසම පැත්තක් ❤️
@nkagri8389
@nkagri8389 Жыл бұрын
අනේ ඔයාට විශේෂයෙන්ම කියන්න දෙයක් තියෙනවා ඒ තමයි අපි ඔයාට වගේම අයියටත් ගොඩාක් ආදරෙයි ඒ වගේ නිහතමානි ආදරණීය ස්වාමි පුරුෂයෙක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි අනේ අක්කි ඔයාව සම්බන්ධ කරගන්න පුළුවන් email address එකක් හරි මොකක් හරි දෙන්නකෝ
@shehanichathurika6450
@shehanichathurika6450 Жыл бұрын
Ada video ekath harima lassanai akki..oya anthimta edan hitiya frock eka harima lassanai..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@dilanthalakshan2623
@dilanthalakshan2623 Жыл бұрын
Nice explainer video and nice presentation. Keep it up.
@pihuu2632
@pihuu2632 Жыл бұрын
Addicted travel videos woow 🥰
@hemaliyanage6673
@hemaliyanage6673 Жыл бұрын
ආස හිතුනා...ගොඩක් ලස්සනයි ...ඔයත් හරිම ලස්සනයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@outofhome99
@outofhome99 Жыл бұрын
මටත් ඒක දැක්කහම යන්න ආස හිතුනා.price කොහොමද අක්කේ.කෑමටත් එක්කම.හැමදාම මේවගේ හිනා වෙලා සතුටින් ඉන්න අක්කී,අයියා.අක්කා එහෙම මෙහෙම යද්දි චූටි අයියව දාලා යන්නේ කොහෙද.පරිස්සමින් ඉන්න අක්කී.බුදු සරණයි ❤️❤️❤️ මන් නිශූ
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
විඩියෝ එක සම්පුර්ණයෙන් ම බලන්නකෝ ❤️
@thilinisamanthka7863
@thilinisamanthka7863 Жыл бұрын
වෙනදා වගේම අදත් විඩියෝ එක හරිම ලස්සනයි නංගී... ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️
@dileka4437
@dileka4437 Жыл бұрын
Adath aasama widihe video 1k genawata Thanks bhagi akko.aa outfits hari stylish,lassanata match wenawa akkata.aadareii😘😘😘😘😘😘😘😘😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ හරිම සෝයි ලස්සනයි අදත් වීඩියෝ එක ඔයානම් නියමයි නන්ගි තෑන්ක්ස් ඉතින් මේ දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට ඒ වගේම ඔයා පැහැදිලි කරන විහිදියටත් හරිම ආසා හිතෙනවා ❤️❤️❤️❤️❤️😘😘😘😘😘 ඔයාල දෙන්න ගොඩාක් ලස්සනයි දැන් හරිම ආදරනීයයි හැමදාම හිනාවෙලා සතුටින් ආදරෙන් ඉන්න ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️🤩🤩🤩🤩😘😘😘 බුදුසරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඔයාට ඩාලිං ❤️
@mashiprabu
@mashiprabu Жыл бұрын
Wow spectacular !
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️
@rangahansi8924
@rangahansi8924 Жыл бұрын
අක්කේ oyage ඇඳුම් ලස්සනයි ada video ekath ලස්සනයි බුදුසරණයි ඔයාට
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
@thejaanusha9838
@thejaanusha9838 Жыл бұрын
Ape gewal laga me hotel eka. Harima lassana view ekak mahaweli river nisa.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ එහෙමද? ඔව් හරිම ලස්සනයි නංගී ❤️
@shani5147
@shani5147 Жыл бұрын
Mry karapu gaman babala hadanna kiyala kiyana ayata oyala denna ආදර්ශයක්. Ape jeevithe tika kalayak jeewath wenne. Samaharu mry karapu gaman babala hadanna kiyanawa. E 2ta life eka enjoy karannawath wenne na. Babala hadanne nathi samahara aya newly married couple wage innawa. Mama asama e deta.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං එක එක්කෙනා ජිවිතෙ enjoy කරන විදිහ වෙනස් නේ අපිට ඉතින් මුකුත් කියන්න බැ. නමුත් අපි ආස මෙහෙම නිදහසේ ඉන්න ❤️
@shani5147
@shani5147 Жыл бұрын
@@bhagiskitchen1375 Mamath ehemai akki ❤
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 Жыл бұрын
අක්කි එතකොට breakfast dinner okkom add welada 28000 nettm ewata වෙනමද chag wenne ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔක්කොටම අපි දෙන්නාට 28000ක් ගියේ. අපි ගන්න පීසා සහ cocktails වලට වෙනම ගෙවන්න ඔනා
@dilrufernandodilru3826
@dilrufernandodilru3826 Жыл бұрын
@@bhagiskitchen1375 ❤️💐🌷🌹❤️💐🌷🌹 beautiful ples 🇰🇷
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Lassana hotel ekak godak asa hithuna. Lassana view eka.oyala hodata enjoy karala.oya denna harima lucky.❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඔයලාට ❤️
@chandimagunasekara7595
@chandimagunasekara7595 Жыл бұрын
අපිත් ගියා.. දැන් ටිකක් කල්.. කෑම නම් එච්චර ඇල්ලුවේ නෑ.. ජකූසියක් නම් තිබ්බා... පරිසරෙත් නිස්කලංකයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඇත්තටම අපිට නම් කෑම ගොඩාක් රසයි potion එකත් හොදටම තිබුනා. මදීපාඩු තියෙනවා නම් butler ට කියලා ඉල්ලගන්න පුළුවන්.
@chandimagunasekara7595
@chandimagunasekara7595 Жыл бұрын
@@bhagiskitchen1375 එ දවස් වල එහෙම butler කෙනෙක් දෙනවා කියලා තිබුනේ නෑ..
@arunkunjappan
@arunkunjappan Жыл бұрын
Cute and pretty look... 😍🥰you are a queen👑
@apsarakarunanayaka7918
@apsarakarunanayaka7918 Жыл бұрын
Harima lassanaaaiiiiii bhagiiii♥️♥️♥️♥️
@nethu1492
@nethu1492 Жыл бұрын
Me hotel aekath lassanai darling ♥️ oyala dennath ae wagema lassanai. Aadaraniyai. Hemadamath sathutin inna. Theruwansarani!♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@imeshahansani6314
@imeshahansani6314 Жыл бұрын
ලස්සනයි භාගී ...🌹🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ඩලා ❤️
@malshadilshani1476
@malshadilshani1476 Жыл бұрын
Hari lassanai akkiyo. What i eat in a day vlogs dannako akki
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම් නංගී මේ ටිකෙ නම් පොඩ්ඩක් busy ❤️
@apsarasandali9561
@apsarasandali9561 Жыл бұрын
අක්කෙ පුළුවන් නම් මේකට රිප්ලයි දෙන්නකො. මොක්ටේල්, කොක්ටේල් දෙකෙ වෙනසයි ඒවට දාන දේවල් කියන්න පුළුවන් නම් 🥺 දන්නෙ නැති නිසා ඇහුවෙ
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Cocktail වලට liquor shot එකක් වගේ දානවා. Mock-tail වලදී liquor දාන්නේ නැ
@apsarasandali9561
@apsarasandali9561 Жыл бұрын
තෑන්ක්ස් අක්කියො ❤️ ආදලෙයි ඔය දෙන්නටම
@ishankasadu5719
@ishankasadu5719 Жыл бұрын
Onna onna mm awaaa video denma gamn jaya wewa❤💪
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@ishankasadu5719
@ishankasadu5719 Жыл бұрын
@@bhagiskitchen1375 video ek beluwa akkiyooo mara ලස්සනයි oyage frock ekh....
@sujithsadaruwan7810
@sujithsadaruwan7810 Жыл бұрын
Lassanai akke godak...budu saranai oyalata
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@niranjaladayananda6893
@niranjaladayananda6893 Жыл бұрын
Akki oversize t shirt kohenda ganne plzz reply oyage vedios hamadama balanawa harima lassanai ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එක නම් මහරගම පාර අයිනේ තිබුන කඩෙකින් ගත්තේ ඩියර් ❤️
@achinidissanayaka6271
@achinidissanayaka6271 Жыл бұрын
akki onna off wela awa gamanma oyage video eka balanawa ❤❤😘 calmdown wenna oyage voice ekaii video ekai athii oyata mawa mathaka athi capitalmall keells eke pharmasist 🤭
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හලෝ නංගී අනේ මතකයි මතකයි. බොහොම ස්තූතියි! නංගී එදා කතා කලාට සහ මගේ විඩියෝ බලනවාට ❤️
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
**ආවා ආවා** 😘😘🤗🤗🌹🌹🌹😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@chaminilakshani4340
@chaminilakshani4340 Жыл бұрын
අක්කේ room එකේ තියෙනවනේ tea,coffee bag ehema ඉතුරුවෙන ඒවා අපිට ගන්න පුලුවන් ද?
@hasinifernando5167
@hasinifernando5167 Жыл бұрын
Owww puluvan...
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Tea coffee අරගෙන යන්න පුළුවන්.
@indikachandramalidias9949
@indikachandramalidias9949 Жыл бұрын
Super 💚💚💚
@niroshadamayanthi8379
@niroshadamayanthi8379 Жыл бұрын
හරිම ලස්සනයි නංගී. මගේ මහත්තයත් නුවර. ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️
@Chethifont
@Chethifont Жыл бұрын
Lassanai akkiyo bs oyata be happy
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@Chethifont
@Chethifont Жыл бұрын
@@bhagiskitchen1375 ❤
@eedithyavihanga363
@eedithyavihanga363 Жыл бұрын
Lassanai nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! අක්කෙ ❤️
@mgdinesh8645
@mgdinesh8645 Жыл бұрын
Room eke thiyena ewa apita genna puluwand akke salli ganne nethd akke ewata cream ewa ehemath coffee ewa ehema
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Video එක බලන්න විස්තර දැනගන්න ❤️❤️
@nadeekamadushani113
@nadeekamadushani113 Жыл бұрын
Lucky bhagi... ❤️❤️😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@manjulasamanmalee5343
@manjulasamanmalee5343 Жыл бұрын
💗💗
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@piumisenadeera6812
@piumisenadeera6812 Жыл бұрын
😘😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@hewamanageroshani1146
@hewamanageroshani1146 Жыл бұрын
❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@nilanthiweerakoon3927
@nilanthiweerakoon3927 Жыл бұрын
Lassanii
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️
@chamodwelaratne8199
@chamodwelaratne8199 Жыл бұрын
Oyala video karanne camera ekakinda 4n ekenda? Videos lassanai. Good luck 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
4n එකෙන් ඩියර් බොහොම ස්තූතියි! ❤️
@chamodwelaratne8199
@chamodwelaratne8199 Жыл бұрын
@@bhagiskitchen1375 ❤️
@thiliniperera8111
@thiliniperera8111 Жыл бұрын
👍👍♥️😘♥️😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@nimeshawewakumbura4007
@nimeshawewakumbura4007 Жыл бұрын
sooooooooooo nice vlog
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️
@neelanayanidilrukshi6026
@neelanayanidilrukshi6026 Жыл бұрын
😘😘😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@ishanishanika1
@ishanishanika1 Жыл бұрын
ලස්සනයි අක්කී❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@stfnivlog5792
@stfnivlog5792 Жыл бұрын
🤗🤗🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@anarichiyardeen4944
@anarichiyardeen4944 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@dayanidissanayaka732
@dayanidissanayaka732 Жыл бұрын
😍❤😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
🙏
@savijayasena749
@savijayasena749 Жыл бұрын
අක්කි❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@gayathrikaushalya8535
@gayathrikaushalya8535 Жыл бұрын
Lassanai akki video eka math podi business ekak karanawa smart watch gannawa nm ki akke puluwan nm podi udauwak denna business ekata
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️
@danushkawijerathna8172
@danushkawijerathna8172 Жыл бұрын
Me hotel wala towel apita gedara geniyanna puluwan da akke?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Towel නම් ගෙනියන්න දෙන්නෙ නැ 😊
@danushkawijerathna8172
@danushkawijerathna8172 Жыл бұрын
@@bhagiskitchen1375 ok thank you. Api jetwin blue negombo giya. Welawata genawe neththe ehenam 😀😀😀
@sakunthaladeshani1685
@sakunthaladeshani1685 Жыл бұрын
Come again madam and sir❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Hey girl! Hi 🥰 We will definitely come again 😍 thank you so much ❤️
@sakunthaladeshani1685
@sakunthaladeshani1685 Жыл бұрын
@@bhagiskitchen1375 your welcome madam 😘
@danithanjana7353
@danithanjana7353 Жыл бұрын
io ewa ganna barida mn marino ekei jetwin ekei thibba tea sugar milk powder shampoo soap tika genawane police yanna wei😕😕😕😕 mn hithuwe ewa bill ekata add wela athi kiyal
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Yea coffee එවා ගන්න පුළුවන්. මෙතන තිබුනේ glass bottles එවා ගන්නවා නම් අනිවාර්යයෙන් ම ගෙවන්න ඔනා. මොකද? එයලා එවා refill කරනවා. අපිට ඔනා නම් ගෙවලා ගන්න පුළුවන්. ප්ලාස්ටික් එක නම් ගන්න පුළුවන්.
@danithanjana7353
@danithanjana7353 Жыл бұрын
@@bhagiskitchen1375 ah ewa plastic bottles😍 kohe hari hike ekak trip ekak wage yanakota ewa maara prayojanawath
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
@@danithanjana7353 අහ්! එහෙනම් ශෙප් ❤️
@hasinifernando5167
@hasinifernando5167 Жыл бұрын
hotel eke buffet nadda ethakota...samanyen saturday sunday buffet thiyenava ne.. Buffet eken kanava vage na ane set menu eken kaddi....
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මේ හොටෙල් එකේ Buffer එක කොහොමත් නැ මේ හොටෙල් වල type එක à la cart ක්‍රමය. බුෆේ නැති උනාට බඩ පිරෙන්න කෑම කන්න පුළුවන්. මේ හොටෙල් එක rooms 26 වගේ තියෙන්නෙ. ටිකක් vila type hotel එකක්. ඔයලා දන්නවා නම් luxury hotel එකක් නේ jetwing vil uyana එකෙත් buffet නැ. මේ හොටෙල් වල තියෙන්නෙ වෙනම experience එකක්.
@hasinifernando5167
@hasinifernando5167 Жыл бұрын
@@bhagiskitchen1375 ehemada....habai ekath hodai.....oya kivva vage dn prices vadi mama baluwa....prices ethakota vatenne menu eke kama valatath ekkama neda...
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
@@hasinifernando5167අපි ගියේ half board price නේ එතකොට රෑ කෑම , උදේ කෑම සහ room එකට තමා අදාල වෙන්නෙ. හැබැයි අපි අර ගත්ත පීසා cocktail එවාට වෙනම change වෙනවා ඔව් මේ දවස්වල නම් ගාන වැඩි කලින් book කරන්න ඔනා. තව ගැටලු තියෙනවා නම් අහන්න මාත් දන්න විදිහට කියලා දෙන්නම් 😍
@hasinifernando5167
@hasinifernando5167 Жыл бұрын
@@bhagiskitchen1375 e hotel eke full board na vage mama baladdi half board and bb prices vitarai thiyenne..hri akkaaa thank u
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
@@hasinifernando5167 නැ ඩාලිං එහෙම වෙන්නෙ බැ ඔයා call එකක් දලා අහගන්න එතකොට ඔයාට හරියටම දැනගන්න පුළුවන්.
@dilipnuwan4170
@dilipnuwan4170 Жыл бұрын
Ayyat maru rawun gahanna hotel eka wate
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@chinthasenadira3220
@chinthasenadira3220 Жыл бұрын
Oya gana irisiya hithenawa ,
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ❤️
@fathima654
@fathima654 Жыл бұрын
What's is ur height dear ? U r so beautiful
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
5’4 inches ❤️
@fathima654
@fathima654 Жыл бұрын
@@bhagiskitchen1375 162cm da?
@nileekadewindi4270
@nileekadewindi4270 Жыл бұрын
❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@chamodidilshara1558
@chamodidilshara1558 Жыл бұрын
♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️❤️
Grand Beragala Boutique Resort
4:38
Chanika Madushani
Рет қаралды 87
අඩුවට day outing package එකක් | cabana with private pool | green serenity holiday resort kurunegala
10:53
Roam with Pubba | රෝම් with පුබ්බා
Рет қаралды 160 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 89 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Jetwing Kandy Gallery - Sri Lanka | Travel On Wheels
16:01
Travel On Wheels
Рет қаралды 5 М.
Jetwing Yala | Hotel Stay
32:20
Here & There
Рет қаралды 1,5 М.
Players vs Corner Flags 🤯
00:28
LE FOOT EN VIDÉO
Рет қаралды 89 МЛН