Cinnamon Citadel Kandy Hotel | ඔන්න අපි නුවරට ආවා | Trip to Kandy | Cinnamon Hotel | Bhagi’s Kitche

  Рет қаралды 57,361

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

Пікірлер: 280
@malshi7500
@malshi7500 Жыл бұрын
අක්කා ගොඩක් වාසනාවන්තයි ඔහොම ලංකාව වටේ ලස්සන තැන් බලන්න යන්න ලැබීම. අක්කා හරිම පිංපාටයි.බෝනික්කෙක් වගේ.. අවංකවම ගොඩක් සතුටුයි ඔහොම සතුටින් විනෝදයෙන් ජීවිතේ ගත කරන්න ලැබීම ගැන.ගොඩක් හොද ජීවන සහකරුවෙක් ලැබීමම අක්කගේ පෙර පිනක්. සැරයටියෙන් යනෙන තුරාවට ඔයි සතුට සැනසීම ප්‍රීතිමත් ජීවිතය ඔයාල දෙන්නට වගේම මෝ ලෝකේ ඉන්න හැමකෙනෙකුටම ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වේව කියලා ප්‍රාර්ථනා කරනවා දෙපැත්තෙන් ම එක වගේ තියෙන්න ඔනා එක පැත්තකින් නෙමෙයි ❤️
@malshi7500
@malshi7500 Жыл бұрын
@@bhagiskitchen1375 දෙපැත්තෙන්ම එක වගේ තියෙන්න ඕන කිව්වේ මොකක්ද අක්කා මට ඒක පැහැදිලි නෑනේ
@sisirapriyalal104
@sisirapriyalal104 Жыл бұрын
A kiyanne husbund And wife 2gema sahayogaya.
@malshi7500
@malshi7500 Жыл бұрын
@@sisirapriyalal104 👍👍
@nakatsukuma86
@nakatsukuma86 Жыл бұрын
@@bhagiskitchen1375 14:21 දුවේ උබලගේ හිතවත් අයියා ගේ නම්බරේ දෙන්න බැරිද ? අපිත් ආසයි දාතු කරඩුව බලාගන්න..
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 Жыл бұрын
ආසම ඔයාගෙ හිනාවට.. ❤ ඔයත් හබීත් හරිම වාසනාවන්තයි. හැමදාම සතුටින් ඉන්න.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
අක්කා ඔයා fashion කරන විදිය ගොඩාක් ලස්සනයි ❤️ Outfits ගොඩාක් ගැලපෙනවා ඇගේ shape එකත් එක්ක 💞 අක්කා අයියා ඊළග hotel vlog එකෙන් හම්බ වෙනකම් ආසාවෙන් බලන් ඉන්නවා ♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@hemanthawanniarachchi4633
@hemanthawanniarachchi4633 9 ай бұрын
o
@chathurikaudayangani5362
@chathurikaudayangani5362 Жыл бұрын
හරිම ලස්සනයි අක්කි බෝලේ..ඔයාගේ fashion වලට මං හරිම ආසයි..ආදරෙයි අක්කි ,අයියා..හැමදාම හිනාවෙලා ඉන්න..😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@chathuperera7136
@chathuperera7136 Жыл бұрын
අක්කි ඕයාගේ out fitss ගොඩක් ලස්සනයි. සහ ඔයා චබී නිසා qut❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@rasadariarathnayaka
@rasadariarathnayaka Жыл бұрын
අක්කා ලගටම ඇවිත් ගිහිම්. මං මාවනැල්ලේ අක්කේ.ලස්සනයි අයියයි අක්කයි දෙන්නම.ආදරෙයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@ruwanthidolawatta3368
@ruwanthidolawatta3368 Жыл бұрын
හරිම ලස්සනයි ස්වීටි❤️❤️❤️මම ආසාවෙන් බැලුවා අදත් වීඩියෝව.ගොඩාක් වීඩියෝස් අරන් එන්න🫶🏻💐🥰😍❤️😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! පැටියෝ හැමදාම කමෙන්ට් කරනවාට ❤️
@nilushiwalpola783
@nilushiwalpola783 Жыл бұрын
වෙනදා වගේම ගොඩක් ලස්සන වීඩියෝ එකක් ❤ ඔයා ගොඩක් ලස්සනයි භාගි 😘 මම ආසම ඔයා fashon කරන විදිය ට.හරිම ලස්සනයි .බලන් ඉන්න හිතෙන ලස්සනක්.මට හරි ආසයි ඔයාව ඇත්තටම දකින්න.හැමදාම සතුටින් ඉන්න.ලස්සන වීඩියෝ ගේනවට බොහොම ස්තූතියි 😍 බුදු සරණයි 🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං අනිවාර්යයෙන් ම අපි දවසක මුණ ගැහෙයි. මං supermarket යන වෙලාවක හම්බුනොත් තමා වැඩෙ සමහර වෙලාවට ලග කිල්ස් එකට යන්නෙ මං ගෙදර ඇදුම පිටින් යන වෙලාවල් තියෙනවා අනේ 😁 එතකොට නම් ඇදුම් වල ලස්සන බලන්න එපො 😃
@nilushiwalpola783
@nilushiwalpola783 Жыл бұрын
@@bhagiskitchen1375 ❤❤❤
@malaviarachchienterprise8278
@malaviarachchienterprise8278 Жыл бұрын
wenada wagema adath serama baluwa akke. akkage adum thereema nam marama lassanai . ane math asai akkawa habahin dakinna. mokada akkage vlogs man harima asawen balanne.
@gangaarach3305
@gangaarach3305 Жыл бұрын
ලංකාවට ආව ගමන් යන මගේ සුපුරුදු නුවර පුරවරය..ඔයාට ගොඩාක් පින් අපිව නුවර එක්කන් ගියාට ..💗💗💗
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@gangaarach3305
@gangaarach3305 Жыл бұрын
@@bhagiskitchen1375 💗💗💗💗
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 Жыл бұрын
නියමයි අක්කෙ , ඔයාගෙ වීඩියො බලද්දී ආසයි , ඉක්මනින් එයා ආවාම එයා එක්ක මාත් යන්න ඕනි ❤️😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී අනිවාර්යයෙන් ම යන්නකො ලස්සන තැනක් ❤️
@VindysJourneyKitchen26
@VindysJourneyKitchen26 Жыл бұрын
@@bhagiskitchen1375 😍
@chamikamadushani8849
@chamikamadushani8849 Жыл бұрын
ගොඩක් ලස්සනයි නංගා ❤️❤️ දන්නේ නෑ නේ නැත්නම් ඔයාව බලන්න එනවා ❤️❤️ ආසයි දකින්න ඔයාව ❤️❤️ පරිස්සමින් සතුටින් ඉන්න ❤️❤️ සම්මා සම්බුදු සරණයි🙏🙏 විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ අනිවාර්යයෙන් ම අපි දවසක මුණ ගැසෙයි අපිත් ආදරෙයි අක්කේ ❤️🙏
@tharushirajapaksha2869
@tharushirajapaksha2869 Жыл бұрын
hello akkee...මම ඔයාගේ travel vidios වලට මාර කැමතියි....😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අද වීඩියෝ එක හරිම ලස්සනයි ඒ වගේම ඔයාගේ ඇදුම් හරිම ලස්සනයි අපෙ නන්ගි බෝලේ මහත් වෙලාද මන්ද කොහෝම උනත් දෙන්නම හරිම ලස්සනයි හොටෙල් එකත් සෝයි අපිත් නුවර තමා සුද්දී අනිත් වීඩියෝ එකත් ඇරන් ඉක්මනට එන්න ආදරෙයි ඔයාලට ගොඩ ගොඩාක් ❤️❤️❤️❤️😘😘😘 පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️🙏
@catfamily5577
@catfamily5577 Жыл бұрын
ඇත්තෙන්ම නංගි අද වීඩියෝ එකත් ලස්සනයි මොකද අපිට යන්න බැරි තැන් වලට ඔයා ගිහින් පෙන්වනවනේ යන්න බැරි මේ සත්තු ටික බඩගින්නේ දාලා යන්න දුකයි ඒක හින්දා ඔයා තවතවත් අපිට වීඩියෝ දාන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ අනිවාර්යයෙන් ම දාන්නම්කෝ ❤️
@sithumibanduwadewayalage6431
@sithumibanduwadewayalage6431 Жыл бұрын
Waww beautiful 😍😍👍 dennatama budu saranai පරිස්සමෙන් ඉන්න
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️🙏
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
මාලිගාවට ඇන්දා ඇදුමත් හරිම ලස්සනයි
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Mage bucket list eke thiyana thanak akki....mara lassanai ethana vibe1...you are a super lucky person
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️😘
@mayomihansamali4944
@mayomihansamali4944 Жыл бұрын
ඔයාගේ video හරිම ලස්සනයි නංගී බලන්න බලන්න ආස හිතනවා සතුට්න් ඉන්න හැමදාම
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@dileeksdissanayake6056
@dileeksdissanayake6056 Жыл бұрын
Thank you. I. In Dubai I'm planing go to citadel with my family. I searched in you tube about this hotel but I couldn't take clearly any idea about citadel. But I seen your vedio and I took lot about hotel. Thank you sister
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much darling ❤️🙏
@priyanthiniluka5837
@priyanthiniluka5837 Жыл бұрын
හරිම ලස්සනයි නංගි ගොඩක් ආසාවෙන් බැලූවා බුදු සරණයි ♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@outofhome99
@outofhome99 Жыл бұрын
අදත් වෙනද වගේ ලස්සන වීඩියෝ එකක් ගෙනල්ලා.මටත් ආසයි ඔය වගේ තැනකට යන්න.පරිස්සමින් ඉන්න අක්කී.බුදු සරණයි ❤️❤️❤️ මන් නිශුඉ
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@NavindiFernando
@NavindiFernando Жыл бұрын
Nice Vlog akki, your outfits also super.. 👌 Akki thwath lassna wela.. 💞😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@Hirushi-t2q
@Hirushi-t2q Жыл бұрын
Hi Bhagi , just want to know from where you got your blue short dress? Tks
@acubiwoni
@acubiwoni Жыл бұрын
හරිම ලස්සනයි බාගි❤👍👍දිගටම මේවගෙ විඩියෝ කරන්න 👍👍👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනිවාර්යයෙන් ම අරගෙන එන්නම්කෝ ❤️
@nadeeshaniwimalaratne7531
@nadeeshaniwimalaratne7531 Жыл бұрын
Lassanaii akki..❤️❤️ akki dn nm oyaa mahath weganaiii enneeee
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් ඔව් මහත් වෙලා ❤️
@dileka4437
@dileka4437 Жыл бұрын
akkath lassanai,video 1th lassanaii. wenada wagema aasawen baluwa. anith video 1th ilmanatama onii.adareii akko😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@eprohoda
@eprohoda Жыл бұрын
Nice to meet you.amazingg video, Bhagi's! ))
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️🙏
@shehanichathurika6450
@shehanichathurika6450 Жыл бұрын
Ada video ekath harima lassanai bhagi akki..oya fashion karana vidiyata mn harima asai..ilaga video eka enakal balan innawa..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️ආදරෙයි ඔයලාට
@lakshaniyapa1789
@lakshaniyapa1789 Жыл бұрын
හරිම ආසාවෙන් බලන්නේ අක්කිගේ vedio...lassanai adat
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං 😍
@lushinitharunya878
@lushinitharunya878 Жыл бұрын
Harima lassanaii akki adath video eka adareii ithm ane oylta godakkkkk❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@nethu1492
@nethu1492 Жыл бұрын
Adath ithin video aeka lassanai. ♥️♥️.aedum tikath lassani darling. Hemadamath oyala mitath wada sathutin inna..dawasak oyawa dekala katha karanna matath loku aasawak thiyanawa darling. Theruwansaranai!!♥️😘♥️😘♥️♥️♥️♥️😘♥️😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@anarichiyardeen4944
@anarichiyardeen4944 Жыл бұрын
Welcome to Kandy guys we really love u and I like to see u I am in Kandy miss u 💓💓💓💓 nice video
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Ane thank you so much ❤️🙏
@amenka321
@amenka321 Жыл бұрын
This is my hometown 😊glad that u made a visit to my town ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️🙏
@madushikanimalki2339
@madushikanimalki2339 Жыл бұрын
harima lassani😍akki, Amaya hunas falls hotel ekath marama lassani dawasaka gihin video ekak gennako😍😍😍good luck akki💝
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
කලින් ගිහිල්ලා තියෙනවා නංගී අපි ගොඩාක් ම යන්නේ ගිහිල්ලා නැති එවා බලලා හැබෑයි ඒ අතරින් ලස්සනයි කියලා හිතෙන එවාට ආපහු යන වෙලාවලුත් තියෙනවා. ❤️
@saumyaureasha24
@saumyaureasha24 Жыл бұрын
Akkage fashion harima lassanai ...👌
@dondons7826
@dondons7826 Жыл бұрын
And bageta heluwen dagalanne nethiwa hitpan sobana babala.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ මේ මගේ අම්මා තාත්තා වෙන්න නැතුව ඉන්නවාද? 😂
@chairman8326
@chairman8326 Жыл бұрын
Very nice bagi. I like your all videos. I addict them
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Ane thank you so much ❤️🙏
@sujithpriyantha1793
@sujithpriyantha1793 2 ай бұрын
☑️❤💐👌
@oppoblack6088
@oppoblack6088 Жыл бұрын
Akkigea punchi paulala darupatiyak hitiyanam thawathi lassana wai.hamadama sathutin inna
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ❤️🙏
@nethmihitheshi972
@nethmihitheshi972 Жыл бұрын
Nenda mn oyage videos walt hrima asai ..mn me para Al liynn inna girl kenek ...ලස්සනයි ada video eka ..adarei nendiyoo..♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@hewamanageroshani1146
@hewamanageroshani1146 Жыл бұрын
man oya dana hema vedio akakma balanawa.hari asawen balanne.asawen balana utube channel bohoma poddak atharin akak thama oyage chennel aka
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මගේ විඩියෝ බලනවාට ❤️🙏
@kanchanagayathri8893
@kanchanagayathri8893 Жыл бұрын
Nice Tour. dennatama godak adarei.❤️❤️❤️👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️❤️
@arunkunjappan
@arunkunjappan Жыл бұрын
You have a cute look🥰 and pretty eyes😍
@thanujadamayanthi7932
@thanujadamayanthi7932 Жыл бұрын
♥️♥️♥️.. Akki oya ඔය ඇදුම් ගත්තේ කොහෙන්ද ප්ලීස් කියන්න කෝ.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මේ ඔක්කොම odel ❤️
@SanjeeWithRandi
@SanjeeWithRandi Жыл бұрын
wow 😍
@S.D.S.S.496
@S.D.S.S.496 Жыл бұрын
Lassanai akka.oyge vd okkom mn bluwa.❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Lassana video ekak.lassana couple ekak.oyage adum harima lassanai.❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@anupamauduwela5097
@anupamauduwela5097 Жыл бұрын
It's nice hotel we spent 05days in this hotel with my family staff also really friendly
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
You are soo soo lucky akka darling
@shamilazakariya9900
@shamilazakariya9900 Жыл бұрын
Hiii nice videos… like to see some recipes and organizing videos soon☺️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Sure darling ❤️
@nidarshakulathunga
@nidarshakulathunga Жыл бұрын
Puluwn nam rangala yanna. Passing theldeniya. You will be amazed
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Ane thank you darling ❤️
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
Oyal yann trip balan mm godak kamathi godak lassanae ❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
E video ekath lassanai wenada wagema❤bhagi akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ ❤️
@devaskitchen6893
@devaskitchen6893 Жыл бұрын
@@bhagiskitchen1375 ❤️❤️❤️
@ishanimadhara1993
@ishanimadhara1993 Жыл бұрын
Kohomada Akka.api inna lagatama thama oyala awith inne.😘 Kandy
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ එහෙමද? නංගී මං ආසම පැත්තක් ❤️
@kumarasinhakumarasinha200
@kumarasinhakumarasinha200 Жыл бұрын
Ane mage bola gediya thawa me wage videos oni 😘😘
@sanduninimesha1029
@sanduninimesha1029 Жыл бұрын
Akke oya price eka kiwe with meals da..nettn room ekta witharadaa??
@oshanijayathilake5395
@oshanijayathilake5395 10 ай бұрын
❤❤
@amilaranasingha3820
@amilaranasingha3820 Жыл бұрын
ඔයා නම් හරිම ලස්සනයි style. වුනත් හොදට මැච්න්... ආදරෙයි අක්කා ...මම සන්ද්‍ය්‍යා
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@Nadeeranishani87
@Nadeeranishani87 Жыл бұрын
Wow 🤩 ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@nakatsukuma86
@nakatsukuma86 Жыл бұрын
14:21 දුවේ උබලගේ හිතවත් අයියා ගේ නම්බරේ දෙන්න බැරිද ? අපිත් ආසයි දාතු කරඩුව බලාගන්න..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අවශ්‍යතාවයක් තිබෙනම් Facebook එකෙන් මැසෙජ් දාන්න
@lifewithudani
@lifewithudani Жыл бұрын
Mage Fav hotel ekak❤️ Harima lassni e hotel eka.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@sanduniperera187
@sanduniperera187 Жыл бұрын
Room category ?
@nimalrathnasiri739
@nimalrathnasiri739 Жыл бұрын
Oya dan harima lassanai.kettu wenna epa ane ohoma hodai Anushi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️
@samabandara1912
@samabandara1912 Жыл бұрын
Kandy awda api ine ehe 🥰 oyge outfits harima lassanai ❤️ shopping video ekkuth gennako 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ලස්සන පැත්තක් next year shopping video එකක් දාන්න බලන්නම්කො මේ අවුරුද්දේ ඇදුම් අරගෙන ඉවරයි ඩලා ❤️
@samabandara1912
@samabandara1912 Жыл бұрын
Hari akkiyo 😘❤️
@mohamedilliyas6557
@mohamedilliyas6557 8 ай бұрын
beautiful
@pavanimadhuhanshi8576
@pavanimadhuhanshi8576 Жыл бұрын
❤️💓
@chithra9914
@chithra9914 Жыл бұрын
Akka oyge outfits gnnne kohenda... online order kra nm links ewnnko
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මං ඔන්ලයින් ගන්නෙ නැ ඩියර් ඔක්කොම වගෙ odel එකෙන් අරගත්තේ
@madhavirasangi103
@madhavirasangi103 Жыл бұрын
❤❤❤❤❤
@irushiwijekoon7607
@irushiwijekoon7607 Жыл бұрын
අක්කිටයි , අයියටයි දළදා සමිදු පිහිටයි 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ❤️
@rasangiperera1309
@rasangiperera1309 Жыл бұрын
Kohomada akke? Huga kalekin oyata comment ekak ewanne... kalekin oyawa beluwe... lassana wela godak... mn UK awa akke... dn inne ehe... oyage videos marama ලස්සනයි..... adarei oyata hemadamath... parissamin sathutin inna❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ගොඩාක් හොදයි නංගී කොහොමෙන් හරි මාව මතක් උනා නේ ඒ ඇති ඉතින් මට බොහොම ස්තූතියි! නංගී දිගටම මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ❤️🙏
@rasangiperera1309
@rasangiperera1309 Жыл бұрын
@@bhagiskitchen1375 kohomath innawa akke... dn mata oyage recipes godak try karanna puluwan... aluth aluth ewwa daanna hode ikmanata.... love you ❤
@rashi9417
@rashi9417 Жыл бұрын
Waiting Next Kandy Hotel 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Soon ❤️❤️
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
Akkiyo oya white colour overcoat1 gaththe kohenda? Lassana winter wear colombo wala thiyenne koheda kialath kiannako ....mata trip 1k yanna ganna
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Odel එකෙන් නංගී odel එකේ පොඩ්ඩක් බලන්නකෝ ❤️
@chandimalakmali9577
@chandimalakmali9577 Жыл бұрын
OK akki man balannam thankyou
@asafernando6290
@asafernando6290 Жыл бұрын
ඔන්න අපේ තවත් සිහින හොටෙල් එකකට ගියා. සතුtuයි. 🙏🏼
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️
@gaminigunaratna6617
@gaminigunaratna6617 Жыл бұрын
Lassanai
@umangaaberathna8457
@umangaaberathna8457 Жыл бұрын
Breakfast gana keeyada
@thiliniperera8111
@thiliniperera8111 Жыл бұрын
Lovely nanga.....👍👍👍♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@sujithsadaruwan7810
@sujithsadaruwan7810 Жыл бұрын
Okkotama wada mata nm akka lassanaii
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@madushanichathurika8164
@madushanichathurika8164 Жыл бұрын
Video ekaka notification ekk ena kn balan inne 😁❤️😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@tharushishaini7764
@tharushishaini7764 Жыл бұрын
Oyage back eka nam super,,,😋😋😋😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
😊
@ranulife
@ranulife Жыл бұрын
nice video...& nice couple ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️🙏
@dilhanilakshika5218
@dilhanilakshika5218 Жыл бұрын
Akki oya hotel ekata uda pare tiyanawa japan pansalak samadi culture temple kiyala lassanai hotel eke staff eken ahanna ekatath yanna
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ අපි ගියේ ගිය මාසෙ අන්තිම නංගී ආපහු ගිය වෙලාවක බලන්න ඔනා බොහොම ස්තූතියි! දන්නෙ නැති දේ කිව්වාට ❤️
@manjulasamanmalee5343
@manjulasamanmalee5343 Жыл бұрын
💗
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@indikachandramalidias9949
@indikachandramalidias9949 Жыл бұрын
Super dear ❤❤❤❤👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much machoo ❤️
@madushaniranasinghe3672
@madushaniranasinghe3672 Жыл бұрын
අක්කිටයි අයියටයි බුදු සරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️🙏
@AishaHerath
@AishaHerath Жыл бұрын
අපොයි හැම හස්බන්ඩ් / boyfriend කෙනෙක්ම එකයි වගේ 😒 vehicle එක ඇතුලේ මුකුත් කන්න දෙන්නේ නෑ බනිනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් මගේ හස්බන්ඩ්නුත් එහෙමයි මුකුත් වැටෙන්නෙ නැති උනත් කන්න දෙන්නෙ නැ ❤️
@nishadichathurika1200
@nishadichathurika1200 Жыл бұрын
Travel with Bhagi ❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@yashinihewavitharana1783
@yashinihewavitharana1783 Жыл бұрын
Best 💝
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@stfnivlog5792
@stfnivlog5792 Жыл бұрын
❤️❤️❤️❤️😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️❤️
@sujithsadaruwan7810
@sujithsadaruwan7810 Жыл бұрын
Akke oya rivastan patte gohin thiyanawada? Me tharam hoda hotels nam nethuwa athi.eth parisaraya godak lassanai.hulaga miduma ekka pain kandak wage naginna thama thiyenne.kemthi nam avith yanna enna.akka asa wei mn hithnne.e wagema me pete awoth sembuwatte yannath puluwan.akka kamthi nam seach karala balannako.asa hithunoth me patteth aniwaryen enna.budu saranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් නංගී මං දැන් අවුරුදු 3කට 4කට කලින් නම් ආවා ඒ කාලේ මං KZbin කරන්නෙ නේ මතක් වෙනකොටත් දුකයි. ආපහු යන්න ඔනා හැබැයි පොඩි guesthouse නම් තියෙනවා කොහෙද? හිටියේ කියලාවත් මතක නැ හැබෑයි ගොඩාක් ලස්සන පැත්තක් කියලා මතකයි ආපහු එන්න ම ඔනා පැත්තක් ❤️ thank you සුදු මතක් කලාට ❤️🙏 බුදුසරණයි නංගී හරිම ආදරණීය කමෙන්ට් එකක් බොහොම ස්තූතියි! නංගී ❤️
@sujithsadaruwan7810
@sujithsadaruwan7810 Жыл бұрын
@@bhagiskitchen1375 thank you akka. Mn e patte.awoth aniwaryenma sembu watteth yanna akka.thawa babarakiriballa kiyala thiyana rivastant ekata yanna kalin hambenne.hellena palamak.ethanath lassanai godak.thank you akka. Adambarakamak nethuwa riply karata budu saranai.aniwaryenma enna akka.gidak asa wei e oarisaraya dakinna.oyalata budu saranai
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
@@sujithsadaruwan7810 අනිවාර්යයෙන් ම නංගී ❤️😘😘
@vlogslover1324
@vlogslover1324 Жыл бұрын
beautiful akki😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you nangi ❤️❤️
@menakapriyanthi2560
@menakapriyanthi2560 Жыл бұрын
😍❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@eedithyavihanga363
@eedithyavihanga363 Жыл бұрын
ලස්සනයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️🙏
@chandrikanilmini3587
@chandrikanilmini3587 Жыл бұрын
Nice
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️🙏
@dilipnuwan4170
@dilipnuwan4170 Жыл бұрын
Akkar lassana tan penwanatawa thanks ohomma nuwara eli yamuda
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
යමුකෝ වෙලාවක ❤️
@thanuli4thanuli428
@thanuli4thanuli428 Жыл бұрын
Coctel kiyanne monawadha please please kiyannako
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Cocktail කියන්නෙ liquor shot එකක් එක්ක ජුස් වගේ දෙයක් දලා හදන බිම එකක් ඩියර් ❤️
@anuththaragamage5265
@anuththaragamage5265 Жыл бұрын
Ane apitath ohoma enjoy karanna chance akak aran dennko plz😊
@dilkikoshila8178
@dilkikoshila8178 Жыл бұрын
Akki lassnai 😘❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you nangi ❤️
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 Жыл бұрын
Adth video eka lssanai akki..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@nipunipieris1699
@nipunipieris1699 Жыл бұрын
Athhata oya lassanai dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩලා ❤️
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
♥️♥️♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️❤️
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 15 МЛН
අපි kandy ගියා | Unexpected Trip | Cinnamon Citadel |
15:17
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17