Jewel Changi Airport | Singapore | Travel Vlog #24.3 [ENG SUB]

  Рет қаралды 124,811

Travel With Wife

Travel With Wife

Күн бұрын

English Subtitle Available
▶ 𝐇𝐨𝐰 𝐓𝐨 𝐏𝐚𝐜𝐤 𝐂𝐥𝐨𝐭𝐡𝐞𝐬 𝐟𝐨𝐫 𝐓𝐫𝐚𝐯𝐞𝐥𝐢𝐧𝐠: • How to Pack Clothes fo...
▶ 𝐇𝐨𝐰 𝐭𝐨 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐁𝐚𝐥𝐢 : • How to Travel Bali | I...
𝐀𝐑𝐎𝐔𝐍𝐃 𝐈𝐍𝐃𝐎𝐍𝐄𝐒𝐈𝐀 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒
▶ Vlog #20.1 - Colombo to Bali : • Colombo to Bali | Airp...
▶ Vlog #20.2 - Nusa Penida : • Nusa Penida | Bali Tra...
▶ Vlog #20.3 - Mount Bromo : • Mount Bromo සීතල ගිනික...
▶ Vlog #20.4 - Tumpak Sewu : • Tumpak Sewu Waterfall ...
▶ Vlog #20.5 - Malang : • Malang Rainbow Village...
▶ Vlog #20.6 - Yogyakarta : • Things to do in Yogyak...
▶ 𝐌𝐚𝐥𝐚𝐲𝐬𝐢𝐚 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐆𝐮𝐢𝐝𝐞 : • Malaysia Travel Guide ...
𝐀𝐑𝐎𝐔𝐍𝐃 𝐌𝐀𝐋𝐀𝐘𝐒𝐈𝐀 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒
▶ Vlog #21.1 - Bali to Malaysia : • Malaysia Travel Vlog |...
▶ Vlog #21.2 - Batu Caves : • Batu Caves | Malaysia ...
▶ Vlog #21.3 - Shopping : • Malaysia Shopping | Ch...
▶ Vlog #21.4 - Street Food : • Malaysia Street Food |...
▶ Vlog #21.5 - Cable Car : • Genting Highlands | Ca...
▶ 𝐒𝐢𝐧𝐠𝐚𝐩𝐨𝐫𝐞 𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐆𝐮𝐢𝐝𝐞 : • Kuala Lumpur to Singap...
(Kuala Lumpur to Singapore by bus)
𝐀𝐑𝐎𝐔𝐍𝐃 𝐒𝐈𝐍𝐆𝐀𝐏𝐎𝐑𝐄 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒
▶ Vlog #24.1 - Gardens by the Bay : • Singapore | Gardens by...
▶ Vlog #24.2 - Low Budget Shopping : • Low Budget Shopping | ...
▶ Vlog #24.3 - Jewel Changi Airport : • Jewel Changi Airport |...
0:00 Intro & Merlion Park
3:00 Bag Packing & Lunch
5:43 About Singapore සිංගප්පූරුව ගැන අපේ අදහස්
10:04 Singapore Changi Airport
10:33 World's Tallest Indoor Waterfall
13:28 ලංකාවට එනකන් ඉවසිල්ලක් නෑ
14:50 Airport check-in
15:43 Singapore Duty Free
17:33 Singapore Food Street
18:56 Time to fly
19:38 Back to Sri Lanka
21:17 Special Thanks
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : tiny.cc/TWWFB
✘ Follow on Instagram :
✘ Follow on TikTok : tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : tiny.cc/TWWTG
✘ Follow on Twitter : tiny.cc/TWWTwitter
You can listen to the Hi Travelers Podcast here 👇🏻
Podcast.travelwithwife.com
Using copyright free music and sound effects 👇🏻
tiny.cc/epidemicsoundTWW
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link
© 2020 Copyrights are owned by Travel With Wife (PVT) LTD.
#TravelWithWife

Пікірлер: 477
@Tararsupport
@Tararsupport 4 жыл бұрын
Beautiful country love to be there one day from Pakistan 🇵🇰
@TvSesath
@TvSesath 4 жыл бұрын
කසුන්ට නම් ටිකක් සනීප මදි වගේ වීඩියෝ එකේ...ගොඩක් ලස්සනයි..මේ වීඩියෝග්‍රැෆි සහ එඩිට්න් වලට මම ගොඩක් කැමතියි.♥️♥️♥️
@thinethsavidya
@thinethsavidya 4 жыл бұрын
Trip එකක් ගිහින් ගෙදර එනකොට දැනෙන feeling එක දැනුනා...❤️😌
@sarathkumara2455
@sarathkumara2455 4 жыл бұрын
මම පට්ටම කැමති couple එකක් දැං❤ ලඟදි ඔයාලගේ vlog බලන්න ගත්තේ.. ආදරෙයි දෙන්නගෙම නිහතමානීකමට ජය වේවා❤🙏
@sarathkumara2455
@sarathkumara2455 4 жыл бұрын
❤❤
@anjigirl5410
@anjigirl5410 3 жыл бұрын
ඔය දෙන්න නම් ❤️ බෙදන් කන විදිය සතුටින් ඉන්න විදිය දැක්කම හිත පිරෙනවා❤️❤️❤️
@kavindachamod7251
@kavindachamod7251 4 жыл бұрын
කියන්න වචන නෑ කසුන් අයියා ඔයාගේ Shots/Cinematic Feel එක ❤️❤️
@kumariperera5126
@kumariperera5126 4 жыл бұрын
කසුන් අයියෙ ච්මරි අක්කෙ ම්න් දැන් ලගකදි ඉදන් ඔයලගෙ විඩියෝ ඔක්කොම බලුව.දෙපාර තුම්පාර..මන් දැන් මාර අසයි travel karanna..කවදාහරි ම්න් ඔයාල්ගෙ වගෙ චැනල් එකක් කරනව අනිවා ම්න් තාම පොඩි A/L karana kollek.අද තමා කොච්චර විඩියෝ ඔයලගෙ බලුවත් අද පලවෙනි පාරට comment එකක් දාන්න හිතුනා..මේකට පුලුවන්ම් ඔයලගෙ reply එකක් දෙන්න..oyalata jayawewaa
@LifeWithNim
@LifeWithNim 4 жыл бұрын
Waited for this video! නියම series එකක් අක්කි & අයියා! 🤩💜🙋🏻‍♀️
@charithforestperera2948
@charithforestperera2948 4 жыл бұрын
Awww lovely vlog.... ආදරෙයි දෙන්නටම 😘🌹🤗❤️... හැමදාම හිනා වෙලා ඉන්න..... Vlog ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැ... හැම එකක්ම Top 😎👌💯!
@eashakabro2591
@eashakabro2591 4 жыл бұрын
Congratulations aiya 👊💪👊💘 ඉලග එක දෙන්න තුන් දෙනා වෙලා යන්න ලැබෙන්න කියලා පාර්තනා කරනවා 💘👊 අසාවෙන් බලමූ වීඩියෝ සෙට් එකක් 👊 aiyage videography නම් සුපිරි
@thusharasandeepa3245
@thusharasandeepa3245 3 жыл бұрын
Thanks ayye 😌❤️ Okkoma videos baluwa 💜Jayawewa!!!!
@subodhachamini8273
@subodhachamini8273 4 жыл бұрын
Oylgeee hema vedio ekkm godk asawennnn balnneerr ❤️❤️❤️
@m-2163
@m-2163 3 жыл бұрын
මං ගියා වගේ මට දැනුනේ ❤😍😎...තෑන්ක්ස් ඔයාලට
@tharindux
@tharindux 4 жыл бұрын
පට්ටයි මචං Good luck දෙන්නටම. ගොඩක් ආසාවෙන් බැලුවෙ වීඩියෝ ඔක්කොම :) Thank you.
@veenupeiris5614
@veenupeiris5614 4 жыл бұрын
Niceeee..thnk youuuuuuuuuu apita lassna dewal gdk penuwata.....👍
@rithikranasinghe1592
@rithikranasinghe1592 4 жыл бұрын
Patta edit ekak, niyama video ekak💯❤
@sandeepasampath2701
@sandeepasampath2701 4 жыл бұрын
ඒ නිහතමානීකම😍 so beautiful❤️ ආසම චැනල් එකක් ☝
@rinoonaji8788
@rinoonaji8788 4 жыл бұрын
Wow! Beautiful view Singapore. Awesome guys 👍👍
@jackeefernando3787
@jackeefernando3787 4 жыл бұрын
ලස්සන ට්‍රිප් එකක අවසානය 😟 Best video👍👍
@buwanekaperera9142
@buwanekaperera9142 4 жыл бұрын
Wooo,අද තමා ඔයාලගෙ video aka මුලින් ම බැලුවේ,සුපිරි නියමයි පට්ට.මෙච්චරකල් වෙන travel video තමා බැලුවේ ,but travel with wife තමා සුපිරි ,නියමයි,ඔයාලගෙ video ඔක්කොම මන් dn බලනවා,ethin දෙන්නට්ම ,Good bless u,බෙහෙත් බොන්න
@manukalpabandara
@manukalpabandara 4 жыл бұрын
නියමයි වීඩියෝ එක 💥💥👍👍 ජයවේවා දෙන්නටම
@dilmisandeepani.m
@dilmisandeepani.m 4 жыл бұрын
Godak lassanai aye amuthuwen kiynn ona na oyalge vedio wla quality eka gna .super💪.All the best ayya and akka . ❤️
@tharindunupehewa9685
@tharindunupehewa9685 4 жыл бұрын
Thank you for this amazing series Bali, Malaysia & Singa✌️ you both are awesome🔥❤️
@denuwandarshaka7803
@denuwandarshaka7803 4 жыл бұрын
Travel With Wife මාරම ආසයි ඔක්කොම විඩියෝ බැලුවා.Tnq You Both.❤️😍
@chethisu6725
@chethisu6725 3 жыл бұрын
Aiye akke oyala hodatama chanel aka karanawa .lassanai.oyala harima adarshamath cuple akak.oyalata suba pathanawa .bs
@sumiyacenematic6289
@sumiyacenematic6289 4 жыл бұрын
Cenematic edits ටිකට ගොඩක්ම ආස උන් මේ කොනට. 👉❤️
@s.rgamage4397
@s.rgamage4397 4 жыл бұрын
ඇත්තටම කසුන් අය්යේ ඔයාට නම් මාර ඇස් දෙකක් තියෙන්නේ..... 😁😁. නියමයි....... !!
@samodikashmika4483
@samodikashmika4483 3 жыл бұрын
ඔයාලගේ දවස් 20ම full vlogs බැලුවා.අනේ හරිම ආසයි ඔයාලා ඒ ගිය හැම තැනකටම යන්න.ඔයාලට ගිය full cost එක දැනගන්න පුලුවන්ද අයියේ.යන්න ආසයි.ඔයාලට තව තවත් ඉදිරියටම යන්න ලැබේවා.ජයෙන් ජයම වේවා අයියා & අක්කි ❤️ බුදු සරනයි !!!
@ranasinghelakmalisuru3565
@ranasinghelakmalisuru3565 4 жыл бұрын
Video ek nm supiri aiye & akke❤❤
@sehandesilva5892
@sehandesilva5892 4 жыл бұрын
Keep it up kasun ayye,good job at editing.😊😊😊
@chamodyasassarani6255
@chamodyasassarani6255 3 жыл бұрын
සුපිරි අක්කේ අයියේ .මාරම ආස හිතුනා ඒ තැන් බලන්න යන්න...ඔයාලගෙ වීඩියෝනම් සුපිරිම සුපිරි .👍👍😍😍
@nipunavlogs7158
@nipunavlogs7158 4 жыл бұрын
Aka nam supiri pattama shot tikak aragena thiyenava lassanai adarei dennatama
@sitharasithara4719
@sitharasithara4719 3 жыл бұрын
Ada thamai video tika balala ewara kare mara dukak hithuna video eka ewara weddi kiyanna wachana apith oyala dennath ekka giya wage denenawa marama sathutui thanks akki aiya video genawata katta kala jayen jayama wewa budu saranai
@saurumakalpani1765
@saurumakalpani1765 4 жыл бұрын
Another awaited video❤️thanks akka & ayya😍😘😘
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 4 жыл бұрын
Lassana vlog ekak...adarei 2nnatama💓
@bbnimeshdilhan376
@bbnimeshdilhan376 4 жыл бұрын
Wowwww....amazing tour and a stunning video. great work aiya and akka...wish you good luck with your future videos.
@thimirahashan1499
@thimirahashan1499 4 жыл бұрын
අලුතින් singapore යන්න ඕනේ නැහැ video ටික බැලුවම ඇති.🔥❤️ ජය වේවා අයියටයි අක්කටයි🍃
@gayashanigayashani9103
@gayashanigayashani9103 4 жыл бұрын
කියන්න වචන නෑ......නියමයි නියමයි නියමයි ......lv u three of u....😍😍😍😍
@ChanuChaptersVlogs
@ChanuChaptersVlogs 4 жыл бұрын
Loved this akki n aiyya 😍💜
@d.s.k.mendismendis3067
@d.s.k.mendismendis3067 4 жыл бұрын
Gdk lassni.. asaven balanav hema video ekkm.. good luck akka & aiya..😍
@chathushdissanayake4938
@chathushdissanayake4938 4 жыл бұрын
WOW. Love you guys. Best of luck!!!
@priyankaraherath1624
@priyankaraherath1624 4 жыл бұрын
ලස්සනයි මේ විඩීයෝ එකත්. හැමදාම වගේම ජය ඔබලාට.
@thithiradilmithbandara5432
@thithiradilmithbandara5432 4 жыл бұрын
Best editer kasun ayiya Patta bokka Akka 😘👌 nice video
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
video එක නියමයි... ජය වේවා..!!
@sanulyaimasha1221
@sanulyaimasha1221 4 жыл бұрын
ආදරෙයි අක්කී අයියා ගොඩාරියක්.....ගොඩාක් විඩියෝ ඕනී 😍❤️😘
@devindagayan5401
@devindagayan5401 Жыл бұрын
🙏 thanks 💗💗 ගොඩක් දැනුවත් උනා
@ashankavishka6111
@ashankavishka6111 4 жыл бұрын
Editing මරු කසුන් අයියා good job❤️ take care both of you🤘 (දෙන්නා තුන් දෙනෙක් උනාම travel with family කියලා නම් වෙනස් කරන්න වෙයි ඕන්😋)
@invids3258
@invids3258 4 жыл бұрын
කසුන් අයියනම් අමාරුවෙන් වගේ ඒ දවසේ.. අන්තිම වීඩියෝ එකත් බැලුවා singapore වල ඔන්න.ලස්සනයි..❤
@MaduSLVlogs
@MaduSLVlogs 4 жыл бұрын
Niyamai...Singapore...geya wage ........👍👍👍
@sharmilasewwandi8487
@sharmilasewwandi8487 3 жыл бұрын
හරිම නිහතමානී couple එකක් ♥️
@ravindumalhara8163
@ravindumalhara8163 4 жыл бұрын
Api travel kla wage thama, සුපිරිම experience ekak thank you❤️
@LankanVibes.
@LankanVibes. 4 жыл бұрын
මුල ඉදන් ඔක්කොම videos ටික බැලුවා 💖.ගොඩාක් ලස්සනයි 💖💖💖💖
@Danushka06
@Danushka06 4 жыл бұрын
ආසාවෙන් බැලුවා , හරිම ලස්සනයි ජය වේවා දෙන්නටම...
@sandu9971
@sandu9971 4 жыл бұрын
Videos ඔක්කොම බැලුවා පට්ටම ලස්සනයි
@aaliyahakmal1215
@aaliyahakmal1215 4 жыл бұрын
Amazing work as always 😍💕🤩
@bantisl9027
@bantisl9027 4 жыл бұрын
Ammo eka supiriyak thamai aaaa.......❤️❤️❤️
@sachinipremasiri4480
@sachinipremasiri4480 4 жыл бұрын
Woowww beautiful 😍 thanks so much both of you.
@yashoharanirathnayaka79
@yashoharanirathnayaka79 4 жыл бұрын
I was waiting for a video ,this is amazing enjoyed a lot
@yashoharanirathnayaka79
@yashoharanirathnayaka79 4 жыл бұрын
you guys are the best stay safe and budusaranai@@travelwithwife
@pradeepsudarshana4689
@pradeepsudarshana4689 4 жыл бұрын
ඔන්න මම වෙලාවට අවා vlog eka බලන්න
@thilinafernando2869
@thilinafernando2869 4 жыл бұрын
Niyamai kasuna nodakapu dewal godaak dakka♥️♥️♥️♥️♥️
@loshidhas2929
@loshidhas2929 4 жыл бұрын
It’s very nice And super edit I also like to visit one day ❤️
@fdavie2
@fdavie2 4 жыл бұрын
Now that is dope! ❤️
@janudapannila3317
@janudapannila3317 4 жыл бұрын
international level vlog හැම අතින්ම. window seat එක හම්බුණා නම් හම්මෝ තව වීඩියෝ කෑලි ටිකක් දාගන්න තිබ්බ 😍
@travelstories8946
@travelstories8946 4 жыл бұрын
Amazing... Learning a lot from you two ❤❤❤
@PlanesTrainsEverything
@PlanesTrainsEverything 4 жыл бұрын
I love Singapore. Thanks for a superb video.
@travelwithshenuli4109
@travelwithshenuli4109 4 жыл бұрын
Singapore wow my favorite country. Chamari akki & kasun ayya lassanai videoclip eka ❤️
@anuradhawijethunga5880
@anuradhawijethunga5880 4 жыл бұрын
Every time I watch ur videos, I feel both of u are very lucky akki..Actually my brother recommended ur channel to me saying that u two are a down to earth couple and ur videos are amazing...Wish u all the very best mama and dada to be...love u loads..❤❤❤
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 4 жыл бұрын
Wow.. Superb Akka & Ayya...🇱🇰👊👍🏼🔥🥰
@kulangiperera1245
@kulangiperera1245 4 жыл бұрын
I had been there last November and it was my 1st time in Singapore. That was an amazing journey and before the visit waited for a travel blog from you two, but unfortunately I missed it. You two are amazing and nicely done all the captures and videographies well. Next time hoping for a Universal Studio Travel from you two with your new baby and much love
@kulangiperera1245
@kulangiperera1245 4 жыл бұрын
@@travelwithwife
@deshanudugama8630
@deshanudugama8630 4 жыл бұрын
Asawenm blapu vlog tika♥️
@TheMapMaker
@TheMapMaker 4 жыл бұрын
මුල්ම ටික යද්දි හිතුවෙ ඇඩ් එකක් කියලා... 😃 සිරාවටම ඒ තරම් ප්‍රොෆෙෂනල්... 😍💜💜😍
@piuminishanganipiyu4059
@piuminishanganipiyu4059 4 жыл бұрын
Akki aiyai godak lassnai dennm oyalage hama balaprothuwakm ishtawenn ona akkiyo
@beexplored2901
@beexplored2901 4 жыл бұрын
ඉතාමත් අලංකාර ස්ථානයක් ඉතාමත් අලංකාර ලෙස වීඩීයෝගත කර තිබෙනවා. අන් කිසිවකට වඩා වෙනස් වන්නේ ඒ නිසාමය.😊😊😊
@lakshan4331
@lakshan4331 4 жыл бұрын
දෙන්නටම පට්ට මහන්සි උනත්..දෙන්නම හිනා වෙලා ඉන්නව..හැමදාම සතුටින් ඉන්න..❤️
@imeshajayarathna3122
@imeshajayarathna3122 4 жыл бұрын
so..beautiful..ඇත්තටම trip එකක් ගිහින් ගෙදර එන feeling එක දැනුනා..❤❤ congratulations akka & aiya...
@imeshajayarathna3122
@imeshajayarathna3122 4 жыл бұрын
😍😍❤❤
@chira-2487
@chira-2487 4 жыл бұрын
ලස්සනයි විඩියෝ ටික මුල ඉදන්ම බැලුව ❤️
@shansarada3353
@shansarada3353 4 жыл бұрын
Mn kalin balala tibune na oyalage vedioes.ahamben dakala Adana thma baluwe.ekk buwata passe mn addict wuna kiwwoth hri.dan me ada balana 6 weni vedio eka.oylage vedio walin.etharm lassni.nobala inna hitenna.okkoma ikmntm blnw.e taram asa hithuna.😍😘
@sadahamsuwaya-4403
@sadahamsuwaya-4403 4 жыл бұрын
ගොඩක් ලස්සනයි .සුබපැතුම් ඔයාලට .❤
@hansikasewwandi4686
@hansikasewwandi4686 4 жыл бұрын
Lovely couple stay blessed forever ❤️ 😘
@DinujaP
@DinujaP 4 жыл бұрын
Thanks ayya and akki me experience eka apita dunnata 💜❤💙🔥
@harshirajapakshe7088
@harshirajapakshe7088 4 жыл бұрын
හැම video එකක්ම ආසාවෙන් බලනවා.. much love & god bless you
@harshirajapakshe7088
@harshirajapakshe7088 4 жыл бұрын
@@travelwithwife God bless my influencers... ❤
@nayomidananjani1547
@nayomidananjani1547 4 жыл бұрын
Wow good to see this vedio.Thumbs up to both of you.
@lifeinasia4769
@lifeinasia4769 3 жыл бұрын
Enjoyed this trip. Keep up the good work and be safe.😊
@erangadewmini1662
@erangadewmini1662 4 жыл бұрын
Godak thanks oi dennatama....🤗❤️love ur channel " travel with wife "💙😘
@chamindarathnayake4322
@chamindarathnayake4322 4 жыл бұрын
Woow!!!superb video 🙂🙂🙂
@sahanthilanka8285
@sahanthilanka8285 3 жыл бұрын
Okkoma tika baluwa aiye , akke oyalath ekka math travel gihin awa wage. Super 💝 Apita mewata yanna puluwa weida manda, enisa OyAla giyoth apith giya wage e tharamata OyAla lassanata kapa wimen wada karanawa. Thawa thawath mewage travel karanna balewa. Jp bs dp parissamen ☺️😘💐
@w.d.mihindum3354
@w.d.mihindum3354 4 жыл бұрын
adarei,akkag sambole ekka kanna ayye,eka kochr adarend hadanwa aththe
@rusirulakshithaphotography
@rusirulakshithaphotography 4 жыл бұрын
E video set eka mn hithanna 3n 4 parak mn beluwa. E tharam lassanai. Thawa me wage overseas vlog ekak karanna puluwan wenna kiyala wish karanawa. ❤️❤️❤️
@chamudithasahan7045
@chamudithasahan7045 4 жыл бұрын
Supiriii aiya and akka😍😍
@hasithadj5806
@hasithadj5806 4 жыл бұрын
එල.. බුදුසරණයි ඔයල ට ♥️♥️♥️♥️
@herdaytale3971
@herdaytale3971 4 жыл бұрын
Singapore is in my bucket list 😍 I'm also a Travel Vlogger & Can't wait to meet you two somewhere during travelling hehe ❤😍 Love you guya
@ainationaldiscovery
@ainationaldiscovery 4 жыл бұрын
Simply beautiful!
@sweetangelsweetangel669
@sweetangelsweetangel669 4 жыл бұрын
අක්කේ, අය්යේ ඔයාලගේ vedio එකක් එනකල් මම බලන් ඉන්නවා මම හරිම ආසයි, හරිම ලස්සනයි.....
@gayandiwijewansha9459
@gayandiwijewansha9459 4 жыл бұрын
Notification dakka gamn blann awa❤
@Vangaparakkalam
@Vangaparakkalam 3 жыл бұрын
ඔගොල්ලන්ගේ videos කෙසේ වෙතත් Subscribe කරේ ඔය දෙන්න නිසා Present Look, Nice Couple, wonderful presentations, very Honest Love u both Good luck
@sheshanikanishka3824
@sheshanikanishka3824 3 жыл бұрын
මාර ලස්සනයි සින්ගප්පුරැ. සින්ගප්පුරැ මාර පිරිසිදු රටක්. ඔයාල ෙදන්නා මාර ලකි. අපිත් සින්ගප්පුරැ යානවා. නියමයි අක්කි අයියා ❤️ you
@KushanAbeysinghe
@KushanAbeysinghe 4 жыл бұрын
Nice Ending ❤🤩😍💯 Next time it will be - Travel with family😜👨‍👩‍👧
@shashinathudayanga6341
@shashinathudayanga6341 4 жыл бұрын
Ane oyala denna godak lassana kapal ekkak.oyala denna mata dakinna asai anne.bs..................
@dilanchathuranga4482
@dilanchathuranga4482 4 жыл бұрын
realy wonderful vlog thank you
@ediriwarnagedilshani8511
@ediriwarnagedilshani8511 4 жыл бұрын
යන්න හිතාගෙන ඉන්නවා ඉදිරියට.මං හිතනවා ලොකු උදව්වක් වෙයි කියලා මේ වීඩියෝ ටික ඔක්කොම.ට්‍රැවල් කරන අයට මේ කරන උදව්වට ගොඩක් ස්තූතියි 🙏 වගේම මේ දවස් ටිකේ චමරි අක්කී ඔයා සතුටින් පරිසමින් ඉදලා හොදින් dilivery එකත් කරගන්න. Good luck chamari akki & kasun aiya 😍👌🙏👊💖💘
Low Budget Shopping | Singapore | Travel Vlog #24.2
13:37
Travel With Wife
Рет қаралды 232 М.
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 105 МЛН
Best father #shorts by Secret Vlog
00:18
Secret Vlog
Рет қаралды 22 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 62 МЛН
Malaysia Travel Vlog | Airport Guide | Travel Vlog #21.1
15:15
Travel With Wife
Рет қаралды 239 М.
SkyDiving and Urban Ziplining Revealed
18:43
Travel With Wife
Рет қаралды 124 М.
Travel With Chatura |Tangalle (Full Episode)
23:01
Travel With Chatura
Рет қаралды 404 М.
Kuala Lumpur to Singapore by bus & Malaysia immigration
26:54
Travel With Wife
Рет қаралды 108 М.
SINGAPORE - MALAYSIA: ₱23,000 Budget | DIY TRAVEL GUIDE
19:10
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 105 МЛН