No video

Low Budget Shopping | Singapore | Travel Vlog #24.2

  Рет қаралды 233,550

Travel With Wife

Travel With Wife

Күн бұрын

Пікірлер: 483
@janudapannila5234
@janudapannila5234 4 жыл бұрын
දවස තිස්සෙම පිටරට travel vlog, documentary බල බල ඉන්න ආස කෙනෙක් විදියට මට කියන්න පුලුවන් මේවා youtube වලට නෙමේ නිකං tv එකට උනත් බය නැතුව දාන්න පුලුවන් quality editing, videography තියෙනවා. එකෙන්ම ලංකාවේ best channel එකක් 😍😍😍
@LankanKollo
@LankanKollo 4 жыл бұрын
True!!
@isharakulathunga7923
@isharakulathunga7923 4 жыл бұрын
මෙයා ඉන්දියාවේ ගිහිල්ල තියෙනව වගේ 😂❤️ අද වීඩියෝ එක වෙනදට වඩා වැඩි ලස්සනක් තියේ අයියා මොකක් හරි වෙනසක් කරලා 🤩👌
@vinodkawinda675
@vinodkawinda675 4 жыл бұрын
Bali පලවෙනි volg එකේ හිටපු ඔය දෙන්නට වඩා දැන් හරි වෙනස් වෙලා. මහන්සි පාට පේනවා දෙන්නාගෙන්ම. Thank you so much aiya & akka අපිට මේ දේවල් මහන්සි නොබලා අරගෙන එනවාට. සුභ පැතුම් ඔය දෙන්නාටම. My favorite youtubers. ❤️
@ashankavishka6111
@ashankavishka6111 4 жыл бұрын
දවස් දෙකකින් ඔයාලගෙ ඔක්කොම වීඩියෝස් ටික බලලා ඉවර කරා කිසිම කම්මැලිකමක් නෑ මාරම අත්දැකීමක් අයියා,අක්කා ඔයාල එක්ක අපිත් ට්‍රිප් එක ගියා වගේ දැනෙනවා.cinematic editing මරු කසුන් අයියා🤘good luck❤️
@nimeshanuwan3281
@nimeshanuwan3281 4 жыл бұрын
මොනවා දැම්මත් ඉතින් දැන් බලන්වා ඔයාලගෙ චැනල් සේරගෙම..වැඩි වැඩියෙන් ලැබේවා අපිට මේ ගේන ආතල් එකට ..ජය වේවා ❤ ❤ ❤
@sarang9318
@sarang9318 4 жыл бұрын
පුලුවන්නම් විතරක් South Korea වල video එකකුත් කරන්නකෝ 🙂🤧
@harshirajapakshe7088
@harshirajapakshe7088 4 жыл бұрын
අපටත් travel කරන්න ආස හිතෙන විදියට මහන්සි වෙලා මේ විදියෙ ලස්සන videos ගේනවට සහ අපව inspire කරනවට අයියටයි, අක්කටයි ගොඩාක් ස්තුතියි. ❤ much love and god bless you...
@sashinihimasha1443
@sashinihimasha1443 4 жыл бұрын
Low budget traveling කරන්න විදිහ කියලා දෙන එක ගොඩක් වටිනවා... මායි boyfriend දෙන්නම ඔයාලගේ videos හරිම ආසාවෙන් බලනවා.... සල්ලිත් ඉතුරු කරන් travel එක එන්ජෝයි කරන විදිය ඇත්තටම හරිම වටිනවා අපි ගොඩක්ම ඔයාලට ආස ගොඩක් සරලයි..... සුබ පතනවා අයියයි අක්කටයි දෙන්නටම ඔයාලගේ ඉස්සරහ ගමන සාර්ථක වේවා කියලා....💖💖
@DaVinciStudio
@DaVinciStudio 4 жыл бұрын
As a Sri Lankan im so proud to see a traveling channel like this.I think this is the first traveling channel which went on international tours.Keep it up best wishes.Hope i could grow my channel and join with you guys for a tour.
@____wish___6817
@____wish___6817 4 жыл бұрын
නියමයි අයියා , අක්කා 💕 ඔයාල මේ video එකත් ගොඩක් ලස්සනට හදලා තියනවා , ඔයාලගෙ කැපවීමටත් ගොඩක් ස්තූතියි 🙏💕
@yasasisuru1040
@yasasisuru1040 4 жыл бұрын
ඉලෙක්ට්‍රික් බඩු කඩ දිවියලෝක තමයි අයියේ 💟💟💣
@Vangaparakkalam
@Vangaparakkalam 3 жыл бұрын
ඔය දෙන්නා පට්ට අවංකයි ආදරෙයි ❤️
@TravelTourTaste
@TravelTourTaste 3 жыл бұрын
We are due to visit Singapore in October. Praying that we still can. Thanks so much for your hints and advice on the place. As we know that generally it's very expensive. See you soon.
@nimeshjsenanayaka1247
@nimeshjsenanayaka1247 4 жыл бұрын
නියමයි අයියේ & අක්කේ .....ජීවීතේට දැකපු නැති තැන් අපි දැක්කා...ඔයාලා හින්දා....සුබ පතනවා ඉදිරි වැඩකටයුතු වලට..🙏🙏❤️❤️ God bless ........❤️
@thanuwithscooter
@thanuwithscooter 4 жыл бұрын
හැමදාමත් වගේම..නියම vedio එකක්😍😍😍 ආදරෙයි දෙන්නටම..
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
12:12 ෆොටෝ එක පට්ටම ගති බන්. 😍😍😍 ගෙනාපු චොක්ලට් කස්ටිය ඉල්ලාවි කියලා නේද පරක්කු කරලා මේ වීඩියෝ එක දැම්මෙ. හොර ගෙඩ්ඩා. 😜😁
@Janaranga
@Janaranga 4 жыл бұрын
ලස්සන සහ තොරතුරු ගොඩක් අඩංගු වෙන වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි දෙන්නටම මේ විස්තර ටික සම්බන්ධයෙන්, විශේෂයෙන්ම සිංගප්පූරුවේ ගිහින් ප්ලාසා වල සල්ලි නිරපරාදේ නැති නාස්ති කරගන්න අයට මේක ගොඩක් වැදගත් වෙයි. අනිත් එක මේ සංචාරය කරලා තියන වීදි වගේම ස්ථාන තියනවා දිල්ලියේ 'සරෝජනී නගර්' සහ 'පාලිකා බසාර්' නමින්.. සාමාන්‍යයෙන් බඩු මිල හිතාගන්න බැරි තරමට අඩුයි..
@dinuvass2223
@dinuvass2223 4 жыл бұрын
What a lucky couple 😍😍😍😍😍Awosome👫 i think this is called LIFE. 😀also you to have a wonderful life and beautiful smile.😀wish you all the best
@kasuntharanga8305
@kasuntharanga8305 4 жыл бұрын
0.35 suddiyo tkata chamari akka ela kiyala kiyanwa dkke kaudaa♥️😍😍😍
@aselamalawa
@aselamalawa 4 жыл бұрын
බබා ලොකු වුනාම දවසක අපිත් යනවා ඔයාලගෙ වීඩියෝ බලලා තව motivate වුනා. Thank u buddies ❤️
@mayuraishan3659
@mayuraishan3659 4 жыл бұрын
Niyamai 🙌❤
@thilinienagasena1163
@thilinienagasena1163 3 жыл бұрын
There is a Value dollar shop next to bugis Street also... So cheap genuine items..
@achalaarshinshana336
@achalaarshinshana336 4 жыл бұрын
මං මීට අවුරුදු 10කට වගේ කලින් singapore ගියා. Little india එහෙම සැහෙන්න වෙනස් දැන් ඒ කාලෙට වඩා. ආයෙ යන්න ආස හිතුනා.මගෙ පලවෙනි phone එක ගත්තෙත් slim lim එකෙන් 😍
@ICT_Camp2262
@ICT_Camp2262 4 жыл бұрын
මම දැක්ක ජිවිතේ විදින ඩබලක්................ ඔයලා දෙන්නට ම දෙවි පිහිටයි..... ඒ වගේම හැමදාමත් මේ විදියට සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ... ඒ වගේම ඔයලගෙ ජිවිතේට එන පුන්චි පැටියත් එක්කත් අපිට මේ වගේ videos ඕනේ...... බුදු සරණයි ඔයලාට.........................
@ICT_Camp2262
@ICT_Camp2262 4 жыл бұрын
@@travelwithwife ❤❤🧡💛💚💙💜🤎🖤🤍💗💖💯😋😋😊🙂
@kamobroo289
@kamobroo289 4 жыл бұрын
ඔය දෙන්නා හැමදාම අපිව ලස්සන තැන්වලට එක්කන් යනවා මාරම ලස්සනයි ...ජය වේවා අක්කි &අයියා 😘🖤🙏🏻
@hasinikalpana1182
@hasinikalpana1182 4 жыл бұрын
සුබ පැතුම් අයියා, අක්කි දෙන්නටම... හැමදාම සතුටින් ඉන්න♥️ Keep it up💪
@TheMapMaker
@TheMapMaker 4 жыл бұрын
Perfect...!! හැම detail එකක්ම නියමෙටම දීලා තියනවා... හැමදාමත් වගේම superb..😍😍💜💚💙💛
@ravididesilwa5609
@ravididesilwa5609 3 жыл бұрын
My fav couple 💑 n fav channel . Good luck both .keep up
@madaradissanayake4306
@madaradissanayake4306 4 жыл бұрын
Beautiful..... .Chamari akka is a very good presenter tooo🙂🙃.... Hope this will useful for everyone.. Good luck !!!🥳🥳
@shehan_perera
@shehan_perera 4 жыл бұрын
අනේ ඔයලගෙ මේ tour එකේ වීඩියෝ පුලුවන් ඉක්මනට දාන්නකෝ. මම මාර ආසයි. ඔයාල ඒක සුපිරියටම කරනව. Good luck 👍👍😀😀👍👍
@shehan_perera
@shehan_perera 4 жыл бұрын
@@travelwithwife thanks 👍👍
@sachinmalidu2723
@sachinmalidu2723 4 жыл бұрын
දෙන්නම ගොඩක් මහන්සිවෙලා තියෙනවා කියලා පේනවා. ගොඩාක් ස්තූතියි මේ video එකට. දෙන්නටම ගොඩා...ක් ආදරෙයි ❤️❤️❤️😘
@sachinmalidu2723
@sachinmalidu2723 4 жыл бұрын
@@travelwithwife ❤️
@samanthafernando4196
@samanthafernando4196 2 жыл бұрын
Very important vedio. Very informative. Thanks a lot.
@gingerbread5674
@gingerbread5674 4 жыл бұрын
අම්මෝ 1 $ Toblerone...😍 තාමත් මතකයි 😭 Love you both 🌹❤️
@Iresha-05
@Iresha-05 4 жыл бұрын
This was Deepavali time in Singapore 🇸🇬. It’s not like this Everyday.But the streets looks like In India 🇮🇳.Yes I had lunch today at Rasa Bojun 😋
@Iresha-05
@Iresha-05 4 жыл бұрын
Travel With Wife 💞
@nelon6301
@nelon6301 4 жыл бұрын
Best travelling youtube channel❤ Love u both
@sathsarakanishka3456
@sathsarakanishka3456 4 жыл бұрын
ඔයලා දෙන්නගෙ අයේ video එකක් එනකන් බලන් ඉන්නවා.. ඊට පස්සෙ 3න් දෙන්නෙක් එක්ක travel 👨‍👩‍👧👨‍👩‍👧 ආදරෙයි ...
@chanukidahamsa3140
@chanukidahamsa3140 4 жыл бұрын
Thank you so much.I'm waiting for this video.
@SrilankatoSg23
@SrilankatoSg23 4 жыл бұрын
Try Penta hotel 10000-12000 per day (opposite to Syed Allawi road,near to mustafa).value dollar and ABC shops r maintained by one company.u can try serangoon road ABC shop or bugis street ABC shop.little but cheaper bcoz those shops r outside the mall and some things might available in seragoon road abc and not in bugis street and so always go to minimum two abc shops.Always double check expire date,I mean don't take near expiry date products.
@SrilankatoSg23
@SrilankatoSg23 4 жыл бұрын
@@travelwithwife ur welcome 😊😊😊
@Thilinijayasinghe0125
@Thilinijayasinghe0125 4 жыл бұрын
favorite favorite favorite ❤️❤️❤️
@mnmnishab
@mnmnishab 4 жыл бұрын
නියමයි.. මම සිංගප්පූරුවේ ඉදලා ලංකාවට ආවේ ගිය අවුරුද්දේ නොවැම්බර් 30... පට්ටම පට්ට ලස්සන රටක්.. ඔයලගෙ මේ vlog eke මම දන්නෙ නැති තැන් 2ක් දාල තිබ්බා. ගොඩක් ස්තුති .. next time සිංගප්පූරුවේ ගියොත් එහෙ යන්න ඕනෙ... 👍👍👍👍❤ මේ අනික ඔයලාගෙ family එක දැන් ලොකු වෙනවා කියල traveling vlog daanne nethuva ඉන්න එපා හොඳද...👍👍👍👍👍👍😆😆
@SuranjayaPriyanath
@SuranjayaPriyanath 4 жыл бұрын
Camera shop dakkama thiyna sathuta... ❤️❤️😵😵
@PrinczAzula
@PrinczAzula 4 жыл бұрын
Toblerone එක දැකලා ආවෙ.. 🤤
@PrinczAzula
@PrinczAzula 4 жыл бұрын
@@travelwithwife දැනුයි වීඩියෝ එක බලලා ඉවරවුනේ. අනේ SGD 1යිද ඇත්තටම. ඒවා ගේන්නම යන්න හිතෙනවා. thanx info වලට. much love and stay safe chamari. 😘
@KWeerasinghe
@KWeerasinghe 3 жыл бұрын
Maath 😅
@soloseetheworld259
@soloseetheworld259 4 жыл бұрын
U r awesome Because of u even I started travel blogging during my trip to Brazil 🇧🇷 sadly due to COVID-19 everything has stopped for my channel 🤪. U r n inspiration to me. Keep rocking 😘
@sahansatasadhi5812
@sahansatasadhi5812 4 жыл бұрын
Harima lassana...wadagath..singapore giya wage video ekak ..tnx oyalata..gud job...
@dileepahansini6113
@dileepahansini6113 4 жыл бұрын
oyala dennama lassnata me vedios karala apita pennwa. Aththtama danne nathi godaaak dewal igena gatta oyalage me vedios bala la. Hmdama mehema vedio karnna puluwn wenna kiyala api wishe karanwa dennatama... Good luck.♥️👍
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
මෙයා ඉන්දියාවේ ගිහිල්ල තියනව වගේ😂😂 elah elah ලස්සනයි.👌
@paththuwa
@paththuwa 3 жыл бұрын
ලස්සනයි අනේ,,අද තමා මම ඔයාලගෙ video එකක් frist time බැලුවේ.හරිම ලස්සනයි ..ලස්සන වීඩියෝ ගේන්න...,ඔන්න sub ...කාලා...
@nethmisubasinghe9816
@nethmisubasinghe9816 4 жыл бұрын
තක්කාලි , අල , ලූනු 😄 සිංගප්පූරුවේ .... !!! 🍅 🥔 Thank you travel with wife❤️ ඔයාලා මහන්සි වෙලා වැදගත් ලස්සන vlog ගේනවට... 👍❤️
@newtechworld1297
@newtechworld1297 4 жыл бұрын
ගොඩක් හොඳ video 1k. 👍 Keep it up... Festival season එකට විතරයි Little India වල street shops දාන්නෙ. හැමදාම නැහැ. Value $ shops ගොඩක් places වල තියෙනවා.
@anjaleesudusinghe467
@anjaleesudusinghe467 4 жыл бұрын
Dan sathiyaka idala vedios tika balanna gaththe. Ammo hari mahansiy. Thawa thiyanawa pahak withar. 😍😍😍
@SLCoupleinUK
@SLCoupleinUK 4 жыл бұрын
Nice video akki and aiyya. Oyala denna shoke:)
@pavarasandeep4978
@pavarasandeep4978 4 жыл бұрын
anith vidiyo eka taggala one ♥️♥️♥️♥️
@shashiranasinghe8256
@shashiranasinghe8256 2 жыл бұрын
Thank you very much akka & aiya for sharing your journey with us. ❤️❤️❤️
@dinusharathnayaka9416
@dinusharathnayaka9416 4 жыл бұрын
Lagadj idan thm oyalage videos balanna patan gaththe..den ithn pana dagena kalin videos balanawa🤗.,e tharamta mara lassanai akka & aiya okkom.all the very best 💐💐😘😘
@lifewiththusha55
@lifewiththusha55 4 жыл бұрын
What a beutifull cuntry ..singapore 🤩 & nice video editing ..👌🔥
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 3 жыл бұрын
හරිම ලස්සනයි කසුන් මල්ලි චාමරි නංගී මෙ විඩියෝ වල ඔයාලා දෙන්නයි 👫 දැන් සැබැ ජිවිතේ තුන්දෙනායි 👨‍👩‍👧කලය මැවු වෙනසක් අරුමේ ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලට බුදු සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ දෙවි පිහිටයි🏵️🏵️🏵️ සදා වාසනා 💎💎💎❤❤❤
@ionlysublegends557
@ionlysublegends557 4 жыл бұрын
I went singapore but I like your content so I feel watching singapore again well done both waiting for another video if you can go to dubai and show around
@lahirulaksri1989
@lahirulaksri1989 3 жыл бұрын
මරිනා බේ එකට යන්න පුලුවන් මම ඉන්න කාලේ ගියා free., උඩට නෙමෙයි පහල විතරයි ගියේ., පට්ට අයෙ ගියා වගේ හැගිමක් අවේ නියමයි,
@Esh96
@Esh96 4 жыл бұрын
අනේ ශෝක් ඔයාලා දෙන්නා❤️❤️❤️❤️අක්කි පරිස්සමෙන් ඉන්න හොදේ❤️
@user-pj5vw2et4n
@user-pj5vw2et4n 4 жыл бұрын
දෙන්නට සුභ පැතුම් අලුත් යාලුවාට
@FasTyALWAYSDIES
@FasTyALWAYSDIES 4 жыл бұрын
yay! I am early. I love your videos
@ilhamsalih4063
@ilhamsalih4063 4 жыл бұрын
Thanks guys to remember my Singapore trip Now feeling to go again
@yasiruranaweera3888
@yasiruranaweera3888 4 жыл бұрын
What a Presenting .....
@cn7495
@cn7495 4 жыл бұрын
First comment♥️
@sjd.496
@sjd.496 4 жыл бұрын
nice color full video and 4k quality
@dilumlakshan598
@dilumlakshan598 4 жыл бұрын
සුපිරි 😍👌 දෙන්නාටම Good luck 😍❤
@imeshaumayangani3124
@imeshaumayangani3124 4 жыл бұрын
අක්කේ අයියේ දඹදිව video එකක් කරන්නකෝ
@ZLIITS
@ZLIITS 4 жыл бұрын
Singapore mage gedara wage ratak 5 parak travel karala thiyanawa.... Pulau Ubin, yanna labana para giyoth Singaporenla relax wenna yanne me Island ekata... Bicycle ride, night camping karanna puluwan me Island eke..... Ewagema batham walata yanna puluwan Singapore idan eka Indonesia Island ekak........ Video eka super.......
@v.k.c.senanayaka6413
@v.k.c.senanayaka6413 4 жыл бұрын
Niyamai ayyeee akkee♥️♥️♥️♥️
@naveenthennakoon4001
@naveenthennakoon4001 4 жыл бұрын
අනේ Value Dollar😌😂🙌🏻| East Coast park miss😕,Nice Vlog Travel with wife❤️.
@sachinipremasiri4480
@sachinipremasiri4480 4 жыл бұрын
Niyamai akke ayye😍. Apit chocolate nedd
@sachinipremasiri4480
@sachinipremasiri4480 4 жыл бұрын
@@travelwithwife heee kmk neee... aye rata gyhama gendakoo.. 😊🍫🍬🍭
@wuhdesilva250
@wuhdesilva250 4 жыл бұрын
Very beautiful video ❤
@achiniachini8807
@achiniachini8807 3 жыл бұрын
අදයි ඔයාලාගෙ videos බලන්නෙ.උදේ ඉදල බලනවා..❤❤
@inokaperera2531
@inokaperera2531 4 жыл бұрын
Singapore vlog is extremely nice comparing to your other clips. All the best
@sudeerasam7763
@sudeerasam7763 4 жыл бұрын
Great vlog.. quality videos best editing all in one best of best....🤩. Bro mokakda can eka use karapu ? Thanks
@rushdilatiff4003
@rushdilatiff4003 4 жыл бұрын
Your content is unique and has a beautiful structure. The choice of background music used for each scene/location is very suitable. Keep up the good work, cheers 👍👍👍
@darshanabandara9619
@darshanabandara9619 4 жыл бұрын
ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටම 😍😍😍😍😘
@Mr_mano184
@Mr_mano184 4 жыл бұрын
wow දවසක යන්නම ඔන තැනක් 😲❤️
@dtravelvlog9440
@dtravelvlog9440 4 жыл бұрын
Niyamai video eka enkm blgena htyee ❤️❤️
@kaiyasjourney
@kaiyasjourney 4 жыл бұрын
ඔයාලගේ විඩියෝ එකක් දානක් බලන් ඉන්නේ ඒතරම් ආදරෙයි ඔය දෙන්නට 😍😃
@HarshaPerera
@HarshaPerera 4 жыл бұрын
කැමරා කඩේකට ගියාම දැනෙන හැගීම. කෙල්ලෝ කවද තේරුම් ගනීද නේද මල්ලි,ඇදුම් ගන්නවා වගේද
@TravelWithLushantha
@TravelWithLushantha 4 жыл бұрын
Niyamai.....Excellent asawen hamadama.balanawa
@worldtmv401
@worldtmv401 4 жыл бұрын
Supiriy kasun aiye
@nilupamamaushani2729
@nilupamamaushani2729 4 жыл бұрын
lassanai.. Mn asama couple ekak oya denna.oyalage vedios serama baluwa.serama lassanai. Gd luck ....❤️
@dileepanuwan3985
@dileepanuwan3985 4 жыл бұрын
9:37 Value doller ❤ 30kg චොකලට් විතරයි ගෙනාවේ 😂😁😁😁
@dilmisandeepani.m
@dilmisandeepani.m 4 жыл бұрын
Balan hitapu vedio eka awooooo🥳🥳🥳🥳🥳
@sheshanikanishka3824
@sheshanikanishka3824 3 жыл бұрын
අක්කා අයියා නමි නියමට traveled කරා wow well done 👍 you gays I like too Singapore 🇸🇬
@charuninawarathne
@charuninawarathne 4 жыл бұрын
Superb akki & aiya.. love you both.. ♥️
@aruniadikari6243
@aruniadikari6243 4 жыл бұрын
I'm waiting for ur videos ♥️ both of u are really really enthusiastic and feel like I'm travelling with u.. i don't know whether it happens because of ur cinematography.. anyway keep it up.. i grab much informations and plan my travel destination after watching ur each and every videos.. i subscribed ur channel 3 days ago and already watched your all travel vlogs.. now I'm addicted.. congratulations for u both 👌♥️
@awishkadesilva8217
@awishkadesilva8217 4 жыл бұрын
ඇත්තටම මේ විස්තරටික ගොඩක් වටිනෝ. තෑන්ක්ස් අයියා අක්කා ❤
@narmadasilva9154
@narmadasilva9154 4 жыл бұрын
I hope your friends are safe and sound ☺️
@dila7364
@dila7364 4 жыл бұрын
Favorite traveling channel ❤️
@friendsdiary4061
@friendsdiary4061 4 жыл бұрын
Superb video Ayya & Akka...................
@thilinibhagya626
@thilinibhagya626 4 жыл бұрын
Thank you ❤❤❤
@sri-wl1ki
@sri-wl1ki 4 жыл бұрын
අයියා අනේ උත්තර දෙන්නකො.කැමරාවක් ඔහෙන් ගෙන්න එක ලබයිද මෙහෙට වඩා ඔහෙන් ගනන් අඩුද අහන්නෙ එකියන්නෙ
@sri-wl1ki
@sri-wl1ki 4 жыл бұрын
@@travelwithwife thxx aiyee
@dilshanwijesooriya1124
@dilshanwijesooriya1124 4 жыл бұрын
I am very interested in your travel videos, hope Travel Vlog #24.3 soon
@dulanchathumina4634
@dulanchathumina4634 4 жыл бұрын
ane aiye oyalage vidiyo hari lasanai oyala denage nihatha mani kamata mama mara kamathi mama ine japan. Oyalata me wage ratakatath ena labena kiyala parthana karanawa budusarani
@mylakmal2008
@mylakmal2008 4 жыл бұрын
Nice video bro and sis❤❤
@joerajakaruna7756
@joerajakaruna7756 4 жыл бұрын
Daiso My favorite shop- i was in Singapore for1 year for studies and never went to Arab Street - Dilki
@prasadmadhusanka1922
@prasadmadhusanka1922 4 жыл бұрын
Niyamai video ekah thnk u ❤❤
Jewel Changi Airport | Singapore | Travel Vlog #24.3 [ENG SUB]
23:22
Travel With Wife
Рет қаралды 125 М.
Malaysia Shopping | ChinaTown | Central Market | Travel Vlog #21.3
17:00
Travel With Wife
Рет қаралды 201 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 45 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 11 МЛН
Shopping Malls in Bangkok | Street Food
29:08
Travel With Wife
Рет қаралды 128 М.
How to Pack Clothes for Traveling | Travel Backpack | Travel With Wife
9:37
LUXURY FAMILY SHOPPING IN DUBAI | Ibn Battuta Mall
15:06
Travel With Wife
Рет қаралды 194 М.
Singapore | Gardens by the Bay | Travel Vlog #24.1
16:52
Travel With Wife
Рет қаралды 144 М.
Top 10 Places to Visit in Singapore - Sinhala
10:57
Fly with Me
Рет қаралды 29 М.
ULTIMATE Singapore Shopping Guide (SINGAPORE CITY) | Happy Trip
25:49
Malaysia Travel Vlog | Airport Guide | Travel Vlog #21.1
15:15
Travel With Wife
Рет қаралды 239 М.
Little England Cottages | Nuwara Eliya | Travel Vlog #25
19:17
Travel With Wife
Рет қаралды 466 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 45 МЛН