ඕස්ට්‍රේලියාවට පවුල පිටින්ම එන්න |Job හොයාගන්න ලේසිම ක්‍රමය | Australia Family Job Offers | Sinhala

  Рет қаралды 119,181

The Bullet

The Bullet

Күн бұрын

Пікірлер: 722
@iranganiseram2406
@iranganiseram2406 3 күн бұрын
ඉතා හොද කාරුණික උතුම් මිනිසෙක්.... ආඩම්බරයි... ඔබතුමා වැනි අය තව තව බිහිවේවා... ඔබතුමාට ජේසු පිහිටයි.
@asankalansooriya4764
@asankalansooriya4764 Ай бұрын
මම දැකපු සුන්දර හදවතක් හිම්වූ සිංහල මනුස්සයෙක් .හුගාක් ලාංකිකයන් ට නැති අනුන්ගේ දුක් හදුනන පින්වත් මහත්මා ගුණ ඇති ඔබතුමාට නිදුක් නීරෝගී බව ප්‍රාර්ථනා කරන්නම් .🙏🙏🙏
@judithmerlin-c4p
@judithmerlin-c4p 2 ай бұрын
ඉතාම සුන්දර මනුෂ්‍යත්වය තියෙන උතුම් කෙනෙක්. බොහොම පින් විස්තර දෙනවාට ❤️👏
@SamanthiMenuka
@SamanthiMenuka Ай бұрын
සර්ගෙ කතාවෙන් ගොඩක් මම පැහැදුනා.ඔබගේ මනුෂ්‍යත්වය ගැන හරිම ආඩම්බරයි.ස්තූතියි සර් 🙏
@annetjayasinghe1796
@annetjayasinghe1796 25 күн бұрын
කියා නිමක් නැති ස්තුතියි ඔබට..අසරණ ලක්වාසි ඔබගේම ජනතාවට ලබාදෙන උදව් වලට.ජෙසු පිහිටයි !
@anomapriyangani8910
@anomapriyangani8910 Ай бұрын
තෙරුවන් සරණයි!!! ඔබතුමාට බොහොම ස්තූතියි ඔබ තුමාගේ දැනුම අපට දුන්නට ගොඩක් පින්. ❤🎉❤😮❤🎉❤🎉
@wolfboygaming-nm4ok
@wolfboygaming-nm4ok Ай бұрын
අපේ අපටත් උදව් කරන්න මගේ මහත්තයා අවු 5 කටර් හිටියා දැන් ඩුබායි ඉන්නේ එයා සංචාරක හෝටලයක සේවය කරනවා එයාට අවු 13 ක පලපුරුද්ද තියනවා. අපට තියන එකම ආදායම එයා හම්බ කරන දෙය. එයාගේ දෙමව්පියන්ට අපි දෙන්න ඕනි ළමයි 2 තාම ස්කෝලේ යන අය අපට ඉන්න නිවසක් වත් බිම් අඟලවත් නෑ පින්සිද්ද වෙයි පුළුවන් නම් උදව් කරන්න, මහාත්තයා
@sonitasonita6030
@sonitasonita6030 25 күн бұрын
ඇත්තටම පින්වන්ත මහත්මයෙක් කරැනු කාරනා පැහැදිලි කිරිිම වටිනවා ඔබ තුමා වැනි සම්පත් මේ මව් බිමට වටිනවා දිර්ගායු වෙිවා
@SEDisansa
@SEDisansa 50 минут бұрын
ඉතාමත් වටිනා දිරි ගැන්වීමක් බොහොම ස්තුතියි ඔබතුමාලට
@masterofbusinessstudies-gr2214
@masterofbusinessstudies-gr2214 18 күн бұрын
මම ලංකාවේ රාජ්‍යය ආයතනයක රාජකාරි කරන කෙනෙක්.... දැන් මට අවුරුදු 12කට වැඩිය පළපුරුද්දක් තියනවා.... මම වැඩ කරන්නේ, Information system Audit කියන අංශය වෙනුවෙන්.... නමුත් මහත්මයා, ලංකාවේ පවතින දේශපාලන සහ ආයතන අභ්‍යන්තර දේශපාලනය නිසා, මාහට ලැබිය යුතු උසස්වීම් ලබා දෙන්නේ නැහැ.... නමුත් ඒ වෙනුවට සුදුසුකම් නැති අයව මට උඩින් පත්කරලා මාව හැමදාම අධ්‍යර්‍යමත් කරන්න තමයි මෙහේ අය වැඩ කරන්නේ.... දැන් මේ තත්ත්වය මට නම් එපා වෙලා තියෙන්නේ, මට Knowledge එක කොපමණ හොඳ වුනත් මා හට මේ ආයතනය තුල ඉහලට යාමට ඉඩක් ලබා දෙන්නේ නැහැ.... මට හකියාවක් තියනවාද Australia Migration කරන්න ජොබ් එකක් වෙනුවෙන්..... ඉතාම කරුණාවෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා...... 😊❤
@suseemadanapala9138
@suseemadanapala9138 2 ай бұрын
ඇත්තටම මේ සර් වගේ අපේ අය ඉන්න එක සතුටුයි.. ඒ වගේම ශක්තියක්.. දෙවි පිහිටයි.
@ravijayawardane593
@ravijayawardane593 20 күн бұрын
dont call this man Sir
@pawc7549
@pawc7549 18 күн бұрын
​@@ravijayawardane593Ai ehema kiyanne??
@AMVschooltv
@AMVschooltv 8 күн бұрын
සර්, ඔබතුමාගෙ වචන ටිකෙන් ජීවිතයේ සැලසුමට නව මාවතක් ලැබුනා. බොහොම ස්තුතියි.
@DevikaErandiFernando
@DevikaErandiFernando 2 ай бұрын
Thanks for sharing your knowledge ...all the best 🙏
@shiranipremarathna
@shiranipremarathna 2 ай бұрын
ඔබතුමා ඉතාමත් පිංවන්ත මහත්මයෙක්.ඔබතුමාව මෙලොවට බිහිකල ඒ රත්තරං අම්මා ,හොඳ ගුණදහම් ඉගැන්වූ ඒ පියාණන් හරිම වාසනාවන්තයි.දීඝායු වේවා !I wish you a all the best !🙏🙏🙏❤️
@KarunawathiWs
@KarunawathiWs 2 ай бұрын
ඔබ තුමාට බොහෝම පින් මගෙත් පුතා ඉන්නවා වයස 25.
@seethadisanayaka5114
@seethadisanayaka5114 Ай бұрын
අහන්න සතුටුයි ඔබ තුමා සහ එහි සිටින සියළු ශ්‍රීලාංකිකයන් ගැන.සමහර රටවල ඉන්න අපේ ලාංකිකයෝ අපේම අයට කරන කැපිලි නිසා සමහර අයගෙ රැකියාව පමණක් නොව ජීවිත පවා නැති වෙලා තියනවා.සමහර රට වල ඉන්න අය ලංකාවේ අය අදුරන්නේ නෑ වගේ ඉන්නවලු.අදුර ගත්තොත් ඒ අයට මොකක්හරි කැපිල්ලක්.රටවල් මොනවද කියන්නෑ.ඔබ තුමාට වැඩි වැඩියෙන් හරියන්න ඕන නිදුක් නිරෝගි වෙන්න ඕන මේ මනුස්සකමට🙏🙏🙏
@ramanide3926
@ramanide3926 Ай бұрын
ඔබ තුමා නිහඬ නිහතමානී පින් කදක් බුදුසරණයි
@PremakanthaBalage
@PremakanthaBalage Ай бұрын
අසරණ වු ශ්‍රි ලාංකියින්ට උදව් උපකාර කිරිමට ඔබතුමාට ශක්තිය දෛර්ය ලැබේවා බුදුසරණයි
@Shaliniprobodhika
@Shaliniprobodhika 2 ай бұрын
Caregiver qualification experience තියනවා IELTS තියෙනවා අවුරුදු ගානක් indeed , seek හරහා ජොබ් ඔෆර් හෙව්වා.තාම යන්ඩ බැරි උනා.😢
@chandimadharmadasa9044
@chandimadharmadasa9044 Ай бұрын
අපේ පුතා hospitality management course එකක් කරනවා කොහොමද එන්නේ සර්
@champagabadage
@champagabadage Ай бұрын
Theruwansaranai ..දීර්ඝ ආයුෂ ලබත් wa ....
@lakmanrangana6511
@lakmanrangana6511 2 ай бұрын
මෙතුමාව සම්බන්ද කර ගන්න පුලුවන් විදියක් කියනවද ස්තූතියි.
@malkiapsara2888
@malkiapsara2888 2 ай бұрын
අපි ට නම් හින තමයි අපෙ කට්ටිය ලොකෙ ඉන්න එකම මරු❤
@sammuamarasinghe2575
@sammuamarasinghe2575 2 күн бұрын
❤❤❤❤ ඔබට ජය ස්‍රි
@NimashaChathurangani-ty6zm
@NimashaChathurangani-ty6zm 12 күн бұрын
සර්.ඔබ තුමා මිහිපිට දෙවියෙක්. නෙත් දෙකට නොපෙනෙන දෙවියන් වැන්දට. සැබෑ දෙවියෙක් ඔබ. ලංකාවේ මට හමු ඌ දෙවනි උතුම් මිනිසා. මම කුවේට්, ජෝර්දාන් ගිය කාන්තාවක්. රස්සාව පිරිසිදු කිරීම්. මම හරිම අවංක කෙනෙක්. ඒ උනත් ලංකාව මම දකින්නේ ඔබ හිතන විධියටම. ලංකාව ලස්සනම රට උනත්. මිනිසුන්ගේ අකල්ප නිසා විනාස වෙලා. සදරණය, අවංක කම,නෑ.මම හැමදාම දෙවියන්ගෙන් එල්ලන්නේ මගේ රට හදලා දෙන්න කිය. දැන්නම් මටත් එපාවෙලා. මම හිතනවා රට දාල ගියොත් හොදයි කියලා. එත් මගේ හුස්ම ටික තරමටම ලංකාවට ආදරෙයි මම. ඔබව දෙවියෝ රකිත්වා. 👍
@RMPadmalatha
@RMPadmalatha Ай бұрын
ඔබට ජයවේවා❤❤❤❤❤
@chandanasenarath1194
@chandanasenarath1194 Ай бұрын
මෙතුමා සම්බන්ද කල හැක්කේ කෙසේද
@renupallegedara3057
@renupallegedara3057 2 ай бұрын
තව තව දියුනු වෙන්න ඕන මිනිස්සු අනිත් අය වෙනුවෙන්.❤
@renukawijesekara6757
@renukawijesekara6757 16 күн бұрын
ඔබගේ වටිනා අදහස් වලට❤❤❤❤
@rathnagamage5656
@rathnagamage5656 2 ай бұрын
I listened to your conversation ... iam a retired school Principal . Studied in English medium ..... Sir this is what I want to know ..... My son is a Graduate teacher who got his graduation in Agricultural subjects (Peradeniya) and at present he teaches AL students .at Sivali National School in Ratnapura .... His wife a ,graduate and works as a Valiuation officer .... Sir kindly give me a supportive hand to migrate them to Australia ... I am 80 yrs.. Thank you so much .....
@dgcweerakoon9684
@dgcweerakoon9684 3 күн бұрын
එතුමාව සම්බන්ද කරගන්නෙ කොහොමද කරුනාකරල කියන්න පුලුවන්ද
@amilanuwan8384
@amilanuwan8384 Ай бұрын
නිහතමානී ඔබතුමාට චිරං ජයතු!!!!
@TdkJayantha
@TdkJayantha 2 ай бұрын
ඇත්තටම ගොඩක් පින් මේ ට්ක පහදාදීමගැන
@geethaperera8005
@geethaperera8005 Ай бұрын
ඔබතුමා සුන්දර මිනිසෙක්
@MateeshaBanuka-cv4mz
@MateeshaBanuka-cv4mz 2 ай бұрын
මම A/L ඉවර කරල ඉන්නෙ නන් ස්කිල් . ඔබතුමාට පුලුවන්ද රැකියාවක් ලබාදෙන්න. ඕන වැඩක් කරන්න පුලුවන්. පුලුන්නම් ලොකු පිනක්❤
@luviniinokakodithuwakku
@luviniinokakodithuwakku Күн бұрын
WOW 🌹🙏🌹
@chandanaisriwickramanayake9627
@chandanaisriwickramanayake9627 14 сағат бұрын
NVQ L-4 machining Technology සහතිකය තියනවනම් උදව්වක් දෙන්න පුලුවන්ද මත්තය. වයස්නම් 59 y උනාට නිරෝගී වැඩකිරීමේ හැකියාව හොඳටම තියනව
@Nishntha-tz7ys
@Nishntha-tz7ys 23 күн бұрын
අන්තිමට කියපු දේවල් නම් සහතික ඇත්ත
@PramudithaayeshaWeerasuriy-i3p
@PramudithaayeshaWeerasuriy-i3p 23 сағат бұрын
Sir mage husband mail nurse kenek kohomada sir job ekak hoyaganne ?sirwa contact karaganne kohomada
@nilushatharangani4777
@nilushatharangani4777 2 ай бұрын
බොහොම පිං ඔබ තුමාට ඔබලාගේ වචනයකින් හරි අපට පිහිටයක්‌ වෙනවට 🙏
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 2 ай бұрын
Matat udaw karannako sir
@susilagunasekara9906
@susilagunasekara9906 2 ай бұрын
Care giver nursing
@DasunAsiri-qg8pf
@DasunAsiri-qg8pf Күн бұрын
Sir. Please mata obathumata kathakaranna puluwanda. Mama. Welding and fabrication. Pipe fabrication please help me 🙏❤️
@Mr.Anonymous-e4l
@Mr.Anonymous-e4l Ай бұрын
Mai husband electrician ,plumber kenek vidiyata experience tiyenawa.ape family ekata australia enna help karanna sir
@DevikaWarnasuriya
@DevikaWarnasuriya Ай бұрын
මම nvq level 4 කරලා තියෙනවා IT , බොහෝම අසරණව සිටින අතර මාහට ඔබතුමාගේ ආයතනයේ හෝ වෙනත් ආයතනයක රැකියාවක් සොයා ගැනීමට උදව් කරන්න . පුහුණුව සමඟ හෝ කමක් නැහැ . බුදුසරණ වේවා !
@sachininirasha4603
@sachininirasha4603 Ай бұрын
මගේ මහත්තයට AC technician කෙනෙක් විදියට අව්රුදු 15ක විතර අත්දැකීම් තියෙනවා, ඒ සම්බන්දව හදාරපු සහතික තියෙනවා, එයා ගොඩාක් කැමැත්තෙන් ඉන්නේ ඕස්ට්‍රේලියා යන්න, එයාට උදව් කරන්න sir, 🙏
@sithakusumsiri4857
@sithakusumsiri4857 Ай бұрын
ඔබ වගෙ අය මේ රටට සම්පතක් අපි වගේ අයට ඕස්ට්‍රේලියාව වගෙ රටකසාමාන්‍ය රැකියාවකට හරි යනවා කියන්නේ හීනයක්
@Amidu_Disanayaka852je
@Amidu_Disanayaka852je 2 ай бұрын
Sir...mama beuty and hari NVQ level 4 codified kenek.UAE awrudu 5 ka mony exchange house experience thiyana kenek.mata mage daruwai,husband ekkan yanna udaw karanna puluwanda?
@osurijayasiriwardana1657
@osurijayasiriwardana1657 3 күн бұрын
Sir man internship ekak hoyanawa Danata man Swinburne university eke MBIS Ekak karanne specialise karanna Business Analytics Mata internship and skills improve karaganna monada karanna oni wage eewata advices tikak sirgen ahanna oni
@DilDill-uw6oi
@DilDill-uw6oi Ай бұрын
සර් මගේ හම්බන්තොට ඉන්නෙ ජපන් ඒත් දැන් කිසිම රැකියාවක් නැති බොහෝම දුක් විදිනවා කුමක්ද කලයුත්තේ මට පහදා දෙන්න ඔබ තුමාට අනේක වාරයක් පිං සිදුවෙනවා
@danushafernando5003
@danushafernando5003 2 ай бұрын
දැනුවත් කිරීමට ස්තූතියි තව විස්තර දැනගන්න කැමතියි 😢
@nadeerarajasuriya3348
@nadeerarajasuriya3348 2 ай бұрын
අපේ රට තරං සුන්දර රටක් ලෝකේ කොහෙවත් නැහැ. මෙහෙ දරුවන්ගේ ඉගෙනුම් ක්‍රමයයි නව නිපැයුම් කරුවන්ටයි විදින්න තියෙන කරදර දැක්කම රටේ ඉන්න හිතෙන්නේ නැහැ යන්නමයි හිතෙන්නේ. ඒකත් අපි වගේ අසරණ ජීවිතය අසීරුවෙන් ඇදගෙන ජයගන්න හිතන් රට යන්න හදනකොට අවශ්‍ය කරන ලියකියවිලි තොගයක් නිසා ලිං පතුලටම වැටෙනවා ආයිත් ගොඩ යාමක් නැහැ 😭😭😭😭
@MalakaAravind
@MalakaAravind Ай бұрын
මම AC technician. මමත් කැමතියි පවුලම yamna. මග පෙන්වීම අවශ්‍යයි
@subashingha-gx8pi
@subashingha-gx8pi 26 күн бұрын
දේවින්ද මහත්මයා මම ගුරුවරයෙක් මටත් අවුරුදු ගණනාවක් සේවය කළත් නිවසක් සාදා ගන්න බැරි වුණා අනේ උදව් කරන්න පින්සිද්ද වෙනවා.
@DanapalaKulathunga
@DanapalaKulathunga Ай бұрын
Great program thanks for both gentlemen
@chandanasenarath1194
@chandanasenarath1194 Ай бұрын
මගේ පුතා ස්වින්බර්න් විශ්වවිද්‍යාලයෙ (මෙල්බර්න්)සිවිල් ඉන්ජිනේරු උපාදිය සමත් ,දැනට රැකියාවක් නැහ,පුලුවන්නම් සුදුසු රැකියාවක් සොයා දෙන්න.එයාගෙ වයස අවු:23 පුලුවන්නම් උදව්කරන්න ගොඩක් පිංසිද්ද වෙනව.
@ManelBannaka
@ManelBannaka 2 ай бұрын
ලංකාවේ ඉහල පෙලේ ඉන්න තක්කඩි දිහා බලනකොට මෙවැනි උතුම් මිනිසුන් රටට අහිමි වීම මහත් අවාසනාවකි.
@charithgunathilaka
@charithgunathilaka Ай бұрын
mata IT degree ekai(degree eka uk ekak 1st class) msc cyber security 5 years software engineering experience thiyanava,mata job ekak hya ganna puluvanda
@GunasiriAmarakoon
@GunasiriAmarakoon Ай бұрын
Godak hoda sri lak ammata adambara niyama puthek.jayen jayama wewa.saradewa..❤❤❤❤
@ඕම්ඕම්
@ඕම්ඕම් 27 күн бұрын
family එකත් එක්ක යන්න නම් ආසයි හැබැයි මට e තරම ලොකු වත් කමක් නැහැ e උනාට පොඩි හීනෙක කුත් තියෙනවා දැනට මගේ මහත්තයා ට යන්න පුළුවන් උනා නම් සර් ඔයට ගොඩක් පින් උදවුවක් කරන්න පුළුවන් නම් ලොකු පිනක් ඔබ තුමාට හොටෙල් එකක එක්ස් firiyas තියෙනවා kuwat වල අවුරුදු 15 k වැඩ කරලා දැනට ලංකාවේ ඉන්නවා අවුරුදු 41 k වෙනවා පුළුවන්නම් ලොකු උදව්වක් ලොකු පිනක් බුදු සරණයි සර් ඔයාට ❤❤❤❤❤
@harshaniperera570
@harshaniperera570 2 ай бұрын
පුළුවන්nam අපේ පවුලට උදව්වක් කරන්න ගොඩා....ක් අසරණ වෙලා ඉන්නෙ. මේ පිණම ඇති ඔයාලට සතුට ලැබෙන්න 😔🙏🙏🙏
@NiranjalaKumari-k7f
@NiranjalaKumari-k7f 2 ай бұрын
Great ❤
@dayanarathnayaka3256
@dayanarathnayaka3256 Күн бұрын
Certently...very importent idea..sir..triple jem blesse you..❤❤❤🙏🙏🙏
@BawanthaSubash
@BawanthaSubash 25 күн бұрын
අපිත් අසයි යන්න .උදව් කරනවා nam ගොඩාක් pin.අපිට ලොකු වත්කමක් na.
@Luxuryhousecolombo
@Luxuryhousecolombo 2 ай бұрын
මෙතුමා හෝ ඕස්ට්‍රේලියන් වීසා කරන කෙනෙක් සම්බන්ධ කරගන්න විදියක් කියන්න
@ranjanwijerathna6398
@ranjanwijerathna6398 2 ай бұрын
Careful , Australia also changing past, might be equal to Sri Lanka near future
@champikadamayanthiabesunda483
@champikadamayanthiabesunda483 2 ай бұрын
හරිම ආඩම්බරයක් ශ්‍රී ලාංකිකයන් මෙලෙස අපේකමට උදව් කරන අපේ මිනිසුන් දැකීමට ලැබීමත් ...ජයවේවා ❤❤❤🎉🎉🎉
@PushpaKumari-pf8cq
@PushpaKumari-pf8cq 19 күн бұрын
තෙරුවන් සරනයි🙏 ඔබ තුමාට .
@KumariKumari-sd9pu
@KumariKumari-sd9pu Күн бұрын
Matuma sambanda kara ganna kohomada
@zain75zain81
@zain75zain81 2 ай бұрын
Sir.mage.putha mechanic walata kohmada. Yannaa.
@HUAWEIY-ly6oo
@HUAWEIY-ly6oo 2 ай бұрын
පුළුවන් නම් මගෙ පුතා ට IT රැකියා වක් සොයා දෙන්න ලබන අවුරුද්දේ Campus ඉවරයි දෙවැනි උපාධිය private campus
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 2 ай бұрын
Good job ,,,,budusarni ❤
@radmikaranasinghe1121
@radmikaranasinghe1121 9 күн бұрын
මම caregiver level 4 හදාරන දැන් අවසන් අදියරේ ඉන්නෙ.. job එකක් හොයාගන්න මොකද කරන්නෙ..
@RohanaSisiraKumara-g8p
@RohanaSisiraKumara-g8p 7 күн бұрын
මගේ දුවට රජයේ රෝහලක අවුරැදු 09ක පලපුරුද්දක් තියෙනවා.උපාධියක් ද තියෙනවා.කොහොමද රැකියාවකට යොමුවෙන්නේ
@ChamilaWeerasinghe-j4d
@ChamilaWeerasinghe-j4d 19 күн бұрын
Good person ❤❤❤❤
@shelma2592
@shelma2592 Ай бұрын
Sir my husband is a motor mechanic. 25 years experience thiyenava.heavy duty driving licence thiyenava. DUBAI,QATAR BOSCH service eke work karala thiyenava. O/L venakam thamai igenagena thiyenne.eyata chance ekak thiyeida? And my son German tec Automobile part time karanne thierd year. Puthata apply karanna puluvanda...? Please help us.
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 26 күн бұрын
පුතාට chance එකක් තියෙනවා උත්සාහ කරන්න.
@naili1808
@naili1808 2 ай бұрын
කියලා තියනවා උදවි කරනවා කියලා සුදුසුකමි තියන අයට .ඒ කොහොමද ඔබතුමා ගේ contact එකක්වත් නැතිව . උපදෙසක් හැරි දැනගන්න .හරිම කනගාටුයි.
@aruniwickramasinghe
@aruniwickramasinghe 2 ай бұрын
සර්,මගේ පුතා ට මෙහේ නර්සින් වලට උපාදියක් තියෙනවා llhs campus එකේ ,ඒත් එයාට u k වලට යන්නයි සැලසුම් වෙලා තියෙන්නේ ,එයා මුල් වසර දෙක ඉගෙන ගත්‍ර්හෙත් ඕස්ට්‍රේලියාවේ ,ඒ නිස එයා අදටත් ඔහෙට එන්න ආසයි..එයාගේ ඒ ආසාව ඉටුකරගන්න උදව් කරන්න පුලුවන්ද
@sachinthana476
@sachinthana476 Ай бұрын
Aunty iihs nursing dgree eke විස්තර tikak kiynn පුළුවන් d
@hadjrgeethanjalee4006
@hadjrgeethanjalee4006 28 күн бұрын
Happy to see you
@MadhubhashiniPoddeniya
@MadhubhashiniPoddeniya 7 күн бұрын
Methumawa sambanda kara ganna kramayak kiyanna puluwanda..plz
@marinamanchanayake2796
@marinamanchanayake2796 Ай бұрын
You’re a great person
@PriyankaGeethani-y2x
@PriyankaGeethani-y2x 2 ай бұрын
Sir mage putha air port 10 yrs experience customer service, pax ,visa checking monama hari job ekak nadda puluwannan loku udawwak
@chavisitlk
@chavisitlk 2 ай бұрын
Sir. Mata IT field job ekak hoyaganna help karanna puluwanweida?
@LifeMate-w7y
@LifeMate-w7y 9 күн бұрын
Construction field ake jobs hoyagnna puluwnda???
@ransi8563
@ransi8563 2 ай бұрын
Mama construction project manager paththen apply karala tgiyenne skill visa.namuth marks adui
@KK-ps8dv
@KK-ps8dv Күн бұрын
I am waiting for your help 13:00 to apply 482. All are available except money. Can you help me.
@MrBee-d2e
@MrBee-d2e 23 күн бұрын
I am 46 years old. By profession I am a General Manager in Apparel Feild. My degree is BSc (physical science) in industrial Management and Information technology. I have 20 Yrs experience. I have 3 kids and expecting to be in Australia with them one day. I like to get your advice sir. 👋
@IsuruNealaNuwan
@IsuruNealaNuwan 2 ай бұрын
Godak pin sidda wenawa methumata. ❤❤🎉🎉
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 2 ай бұрын
It's not correct to say there's no age limit to apply for visa. Please provide correct information. There are age restrictions to apply for visa.
@madhuudarika3168
@madhuudarika3168 Ай бұрын
මගේ මහත්තයා දැනට රජයේ රියදුරෙක් විදිහට සේවය කරනවා. බර වාහන රියදුරු බලපත්‍රයක්‌ තියෙනවා. I t කොස් එකක්‌ කරලා තියෙනවා. A/L කරලා තියෙනවා. උදව්වක් ඔබතුමාට කරන්න පුළුවන්ද?
@abeysinghedahanayakage9765
@abeysinghedahanayakage9765 2 ай бұрын
සර් අපේ මහත්තයා වැඩ කරන්නේ ඔය රටෙ තමයි. නැවක .හැබැයි එයා ගේ කාලය මාස 10 යි .ඒ කාලය ඉවර වුනාම ආයෙත් යන්න විසා ලබා ගන්න විදියක් කියන්න පුළුවන් ද. දැන් ඒ රටෙන් sir Lanka වට විසා නිකුත් කරන්නේ නැහැ කියනවා. මෙක ට විසදුමක් ලබා දෙන්න
@DarshanaTennakoon
@DarshanaTennakoon 2 ай бұрын
මම සවුදි වැඩකරෙ අවුරැදු 7 බැකො ඔපරෙටර් දැන් ලංකාවේ ඉන්නෙ ඔබතුමාගෙන් උදවුවක් ඔනෙ
@nishakaru2968
@nishakaru2968 2 ай бұрын
Are you week in English?try canada too
@pathmamalkanthi3800
@pathmamalkanthi3800 19 күн бұрын
මගේ පුතාගේවයස අවුරුදු 30යිරක්ෂාවක් නැහැඅපිදෙන්නව ජවත්කරන්නෙ එයා හැකිනම් එයාටඋදවුකරන්න සර් හරිම හොද ළමයෙක් එයා එයාට හොදටමහන්සිවෙන්න පුලුවන් දැනුත් අපිදෙන්නව ජිවත්කරන්නෙඑයා කුලිවැඩකරලාපිංසිද්දවෙියිඅපිටඋදවුකෙරුවොත්
@pansiluKaveeja
@pansiluKaveeja 21 күн бұрын
Mama morter machanic wheel Alignment 20years expiriyans thiyenawa. aurudu 44 mata udau karanna puluwanda.
@gayanthasadun702
@gayanthasadun702 28 күн бұрын
ජය වේවා
@dilhaniwanniarachchi4478
@dilhaniwanniarachchi4478 2 ай бұрын
Mage puthata automobile job ekakata enna udawu karanna puluwan da oba thumata .. godak pin.
@PadmaChandrika-fp3np
@PadmaChandrika-fp3np 2 ай бұрын
උගත් දරුවන්ට සුභ පණිවිඩයක්
@NishanthaDesilva-u8c
@NishanthaDesilva-u8c 2 ай бұрын
Sri lankan Airport eke work karanne.12 years experience. Want to apply can u giude me how to apply
@dhammikaperera6430
@dhammikaperera6430 3 күн бұрын
Janadipathi kamathida vahallu yavanavata. ?❤
@sulakshacreation7907
@sulakshacreation7907 2 ай бұрын
Sir mama. Liaison officer category eken skill assessment karala thiyenawa PTE overall 7 thiyenawa. Sirta puluvanda mata Australia enna udaw karanna . Job ekak hoyaganna..
@PriyanthiKumari-bq6gh
@PriyanthiKumari-bq6gh 28 күн бұрын
සර් ...මගේ පුතාත් maths කරලා දැන් කැළණිය විශ්වවිද්‍යාලයේ M.I.T. degree එක කරන ගමන් ඉන්නේ..degree එකෙන් පස්සේ සර්ගේ company එකේ job එකකට එන්න උදව් කරන්න...
@shali15
@shali15 Ай бұрын
Sir, oba thumage company ekata apply karanna puluwan nm website eke link ekak share karanna.. e anuwa lankawe ayata help ekak denna..🙏🙏
@priyanganiwickramasinghe6466
@priyanganiwickramasinghe6466 22 күн бұрын
Mama Dubai inne.may Sir sambanda Kara ganne kohomada?
@SumithNishantha-k2l
@SumithNishantha-k2l 29 күн бұрын
මම මැලේසියාවෙ ඉන්නෙ සර්.මෙහෙ පඩ් අඩුයි.මම ඉන්නෙ හොන්ඩා ස්ර්විස් එකක.මට හයිටෙක් ලන්කා එකෙන් ගත්ත ෆෝක් ලිෆ්ට් සහතික තියෙනවා.මාව පුලුවන්නම් ජොබ් එකකට දාල දෙන්න.ගොඩක් පින්
@PosasASASD
@PosasASASD Ай бұрын
🌹 පිංවත් මහත්මය ණනි🌷 මාගේ දරුවා විෂ්ව විද්‍යාල ගියා ඒත් රැකියා නැහැ. මා ඔබතුමාගෙන් උදව්වත් ඉල්ලම්🙏💯
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН