Australia Work Visa | 482 Visa Australia | Australia | Australia PR | 2024 ලැබූන හොදම චාන්ස් එක

  Рет қаралды 332,265

Sanka With World

Sanka With World

Күн бұрын

#trending #visa #australia
Australia Work Visa | 482 Visa Australia | Australia | Australia PR | 2024 ලැබූන හොදම චාන්ස් එක
මා ආගමන උපදේශකයෙකු නොවන බව කරුණාවෙන් සලකන්න. මෙම වීඩියෝව නිර්මාණය කර ඇත්තේ මගේම අත්දැකීම්, දැනුම සහ පර්යේෂණ මත මා සොයා ගත් තොරතුරු මත පදනම්වය. සංක්‍රමණ නීති සහ රෙගුලාසි තත්ත්වය අනුව වෙනස් වන බව කරුණාවෙන් සලකන්න
පිවිසෙන්න💥💥
Facebook - / profile.php .
TIKTOK - / sankawithworl. .
Job Portals💥💥💥
Skilled Occupation List
immi.homeaffai...
Seek.com
www.seek.com.au/
Indeed
au.indeed.com/
💥 My other KZbin videos
01 • TESLA ආයතනයෙන් නොමිලේ ...
02 • සිංගප්පුරුවෙන් නොමිලේ ...
03 • Apply for fully funded...
04 • නොමිලේ ජපන් රැකියා | J...
05 • නොමිලේ ඩුබායි සුපර් මා...
06 • ඊශ්‍රායලයෙන් කෘෂි අංශය...
07 • නවසීලන්තයට නොමිලේ යමු ...
08 • Portugal Job Seeker Vi...
09 • මොල්ටවෙන් ලාංකිකයන්ට ර...
10 • ජපානයෙන් නොමිලේ රැකියා...
11 • 2024 ෆින්ලන්තයේ රැකියා...
12 • Ireland Work Permit 20...
13 • ස්විස්ටර්ලන්ත රජයෙන් F...
14 • 2024 Luxembourg Work V...
15 • Georgia Work Visa 2024...
16 • UK Seasonal Worker Vis...
17 • Hungary Work Visa 2024...
18 • Latvia Work Visa 2024 ...
19 • € 41000 පඩියකට නෙදර්ල...
20 • 2024 නවසීලන්තයෙන් රැකි...
21 • ලෝකයේ සුපිරි රටවල් 12 ...
22 • ලක්ෂ 8 ක පඩියකට ඩුබායි...
23 • LITHUANIA FREE WORK VI...
⭕ Copyright Disclaimer -
The video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statute that might otherwise be infringing, Non-profit, educational or personal use tip the balance in favor of fair use.
KEYWORDS:
japan visa Sinhala Sri Lanka, japan job interview questions, japan student visa Sinhala, japan Basa Sinhala, japan job visa for Sri Lanka, japan Panthiya, japan interview, japan interview questions and answers, japan salary per month Sinhala, japan exam paper in Sri Lanka, japan online class Sri Lanka, japan language learning, japan job visa price in Sri Lanka, japan visit visa from Sri Lanka, SSW visa japan age limit, Japan Student visa Sinhala, Japan student life, Japan Student part-time job salary, Japan student visa immigration, Japan Student visa Sri Lanka, Japan student life
🌼If you like my channel
🌼Like
🌼Share
🌼Comment
🌼Subscribe
#newzealand, #newzealandworkvisa, #workvisanewzealand, #newzealandvisa, #freevisa, #visasponsoredjobs, #sponsoredjobs, #nz, #newzealandsinhala, #sinhalavlog, #howtogetnewzealandvisa, #iamlanka, #newzealandcitizenshipsinhala, #newzealandjob, #newzealandlivingcost, #newzealandsrilanka, #nzstudentfees, #sinhala, #srilanka, #visafees, #lokewatesudanthaka, #studyinnewzealand, #නවසීලන්තරැකියා, #නවසීලන්තය, #රැකියා, #වීසා, #සිංහල, #videsharakiya, #kiwi, #yakagewada, #sltouk, #pr , #jobswithfreevisasponsorship, #caregiverjobs, #farmworkerjobs, #japancaregiver, #slbfe, #visasponsor, #sltouk, #pr, #uk, #workpermit, #visa, #visa #sponsored, #canadaapi, #harsha&sophia, #yakageweda, #newzealand, #nzdairyjobs, #nzvisasponsor, #nzsrilanka, #travelfarmer, #newzealandvisasponsoredjobs, #howtomigrate, #skillmigration, #canadasrilanka, #sinhalavlog, #sinhala, #srilankan, #නවසීලන්තේ, #nzsinhala, #newnealandsinhala, #australiasinhala, #yakagewada, #newzealand, #newzealandstudentvisa, #newzealandjobopportunities, #newzealandsponsorshipvisa, #newzealandsponsorvisa, #newzealandworkvisasponsorship, #accredited, #workvisanewzealand, #sltouk, #canadapr, #workinnewzealand, #newzealand, #jobsinnewzealand, #newzealandjobs, #newzealandjobvacancy, #newzealandworkvisa, #newzealandvisaagent, #newzealandvisasrilanka, #newzealandvisa, #newzealandvisaprocess, #newzealandvisasinhala, #newzealand, #newzealandvisa, #newzealandvisasinhala, #australiavisasinhala, #sltouk, #newzealandnurse, #nursevlogger, #nz, #නවසීලන්තය, #visa, #visasponsorship, #visasponsorshipjobsinnewzealand, #visasponsorshipjobsinnewzealand, #newzealandworkvisa, #spousevisa #immigration #migration #workpermit #ausi #australiasinhala #australiajobs #australialife #sinhala #jobsforindian #jobsforsrilanka #unitedkindom #ukjobs #nzjobs #nzjob #ukjob #jobvisa #freevisasponsored #visasponsorship #canadasinhala #canadavisa #canadapr #canadaworkpermit #lmia #lithuania

Пікірлер: 956
@btssongspalace1241
@btssongspalace1241 10 ай бұрын
මේ කමෙන්ට් එක කියවන ඔයාටයි මේ කියන්නෙ.. ඔයා මේ වෙලේ මොන තත්ත්වෙ හිටියත්,මෙ වෙලේ ඔයාගෙ හිතේ තියෙන අවංක හීනෙ හැබෑ වෙනවමයි.. ඒක ස්ථීරයි.. ඔයාට පුලුවන් ඒක කරන්න..❤❤
@HettiSajaku
@HettiSajaku 10 ай бұрын
@amilaishra6088
@amilaishra6088 10 ай бұрын
❤☸️🕉️
@vishwajith8184
@vishwajith8184 10 ай бұрын
අනිවාරෙන් 💖
@khalidbuabbas5594
@khalidbuabbas5594 10 ай бұрын
අනේ.මගෙ.ලමයට .ඉගෙන.ගන්න එන්න උදවු කරන්න .පුලුවන් කෙනෙක්.ඉන්නවනමි.ලොකු.පිනක්
@amnabeykoonamnabeykoon
@amnabeykoonamnabeykoon 10 ай бұрын
මගෙ දරුවටත් උදව් කරන්න
@nimmimudalige1784
@nimmimudalige1784 10 ай бұрын
ගොඩක් වටිනා වැඩක් ⁣ලොකු පිනක් ඔබතුමා සමිබන්ධ කරගන්න විදිහක් තියේනමි හොදයි... මට ලෙකු උදවිවක් වෙයි ඒක තෙරැවන් සරණයි
@NiroshaSamanthi-f6p
@NiroshaSamanthi-f6p 8 ай бұрын
Watinama deyak isthuthi. Obata
@atulajanaka4325
@atulajanaka4325 10 ай бұрын
ගොඩක් ස්තූතියි. තම රටේ පුරවැසියන් පිළිබඳව මෙවැනි උතුම් හැඟීමකින් කටයුතු කිරිම ගැන. ඔබට නිරෝගිමත් වාසනාවන්ත ඉදිරි කාලයක් පතමි. ජයවේවා.
@SankaWithWorld
@SankaWithWorld 10 ай бұрын
Thanks
@rohanelgiriyewithana7142
@rohanelgiriyewithana7142 6 ай бұрын
Still have this opportunity?
@DrogoNavi99
@DrogoNavi99 6 ай бұрын
😊මේ විදිහට යන එක පට්ට අමාරුයි...හෙන කාලයක් යන වැඩක්...Job offer එකක් ගන්නවා කියන්නේ ලොකු අමාරු වැඩක්....මීට වඩා student visa යන්න ලේසියි...
@PradeepDeSilva-u4c
@PradeepDeSilva-u4c 10 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබට .තෙරුවන් සරණයි .💖💖💖💖💖💖💖
@SriyaniMuthukumarana-t6k
@SriyaniMuthukumarana-t6k 3 ай бұрын
පුතාට තෙරුවන් සරනයි රටේ දරුවන්ට මේ පනිවිඩය හරිම වටිනව❤❤❤
@Shaliniprobodhika
@Shaliniprobodhika 11 ай бұрын
මම දාලා අවුරුදු දෙකකට වැඩි 482, caregiver 😢😢😢😢
@chanakasampathbandar
@chanakasampathbandar 11 ай бұрын
Mata 10 days walin awa visa eka.job offer ekakata engineering
@sajidissanayake2619
@sajidissanayake2619 11 ай бұрын
Kohomda awe dr? Kohomada offer eka lebune ​@@chanakasampathbandar
@rasikapinto792
@rasikapinto792 10 ай бұрын
@@chanakasampathbandarhi how did you get? Iam also an engineer
@NimeshaMadhushani-c3k
@NimeshaMadhushani-c3k 10 ай бұрын
තවම offer letter eka awe nathida
@Shaliniprobodhika
@Shaliniprobodhika 10 ай бұрын
තාම ජොබ් Offer එකක් හොයාගන්න බැරි වුනා. Indeed හරහා ඇප්ලයි කරන්නේ. Engineer නම් direct pr යන විසා එකක් තියෙනවා 476. හොද cv එකක් හදන් ඇප්ලයි කරන්න.
@anulaliyanange8567
@anulaliyanange8567 10 ай бұрын
ගොඩාක්ම ..ගොඩාක් ස්තුතියි !!! ඒ වාගේම ගොඩාක්ම පිං 🙏🌺...
@DANUSADIDESIGN
@DANUSADIDESIGN 9 ай бұрын
Uba giyada bn
@nisansalachathurani1308
@nisansalachathurani1308 11 ай бұрын
මගේ මහත්තයා automotive technician කෙනෙක්.අවුරුදු 20 ක් service එක. Europe vehicles වලට. අවස්ථාවක් ලබාදෙන්න .
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
Video thiyana widihata try karanna
@sampathathapattu9905
@sampathathapattu9905 11 ай бұрын
වයස බලපාන්නේ කොහොමද ? මට දැන් 50 යුද හමුදා විශ්‍රාමික ඔබට ගොඩක් පින් පුලුවනිනම් කරල දෙන්න🙏🙏
@handapangodapriyantha4809
@handapangodapriyantha4809 10 ай бұрын
Oke dala thiyenawa Web site follow karanna
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 11 ай бұрын
ඔයාගෙ කටහඬෙන් ම අපට මොනවා හරි දැනෙනවා ...❤ ස්තූතියි 🙏
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
Thanks
@kumarijayarathna3552
@kumarijayarathna3552 11 ай бұрын
ලංකාවේ දරුවන්ට උදව් කරන්ඩ එක ලොකු පිංකමක් මොකද ලංකාවේ දේශපාලකයෝ ලංකාව විනාශ කරලා තරුණ දරුවන්ට රැකියා නෑ පවු ලංකාවේ දරුවන්ට ලෝකේ ඉන්න ලංකාවේ මිනිස්සු උදව් කරන්ඩ ❤❤
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
Thanks ❤️
@dinushasherine5661
@dinushasherine5661 10 ай бұрын
😊
@PawaniNisansala-vq2so
@PawaniNisansala-vq2so 9 ай бұрын
සහතික ඇත්ත 😢
@priyanga67
@priyanga67 9 ай бұрын
Koheda mis
@Slvideohub83
@Slvideohub83 9 ай бұрын
ඔව් ....එක තමෛ
@manjulaalanduwaka3718
@manjulaalanduwaka3718 11 ай бұрын
ස්තුතියි හොදින් දැනුවත් උනා .ගොඩක් පින් හොදටම තේරෙන විදියට පැහැදිලි කලා. දීර්ගායුශ ලැබේවා ඔබ තුමාට .
@AprPasindu
@AprPasindu 4 ай бұрын
අනේ අයියේ මට තෙරෙන්නෑ මන් මොනාද කරන්න ඕනෙ කියලා.කියලා දෙන්න කෙනෙකුත් නෑ A/l ඉවර වෙලා ඉන්නෙ දැන්.මන් මොනාද හදාගන්න ඕන.හදාගන්න ඕනෙ සුදුසුකම් මොනාද ඒවා හදාගෙන මොනාද කරන්න ඕනෙ කියලා කියන්නකෝ.හැමෝගෙන්ම අහනවා මම කියලා දෙන්න කෙනෙක් නෑ.මාර විදියට වැටිලා හැමදේම එපා වෙලා ඉන්නෙ.පුලුවන්නම් මට පොඩ්ඩක් කියලා දෙන්න අයියෙ ගොඩක් පින්😔
@amashavimangi2007
@amashavimangi2007 4 ай бұрын
Math🥺🥺
@yasamuhandiram3759
@yasamuhandiram3759 10 ай бұрын
ඔබතුමාට බොහොම පිං. බොහොම ස්තුතියි.
@malijayaraj7130
@malijayaraj7130 11 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එක හොය හොය හි⁣ටියේ මගේ දුවට යන්න හොර තැන් බොරු කරන තැන් නිසා බයයි.ඔයාගේ වීඩියෝ එක නිසා ඇප්ලයි අනිවාර්යයෙන් ගොඩක් ස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට
@selvasaree228
@selvasaree228 11 ай бұрын
ඔව් මේ වීඩියෝ වැදගත්.
@shanikapushpakumari7327
@shanikapushpakumari7327 10 ай бұрын
Yes
@NiroshaDissanayake-t3f
@NiroshaDissanayake-t3f 2 ай бұрын
Good tank you,🎉
@liyanagesuminda4811
@liyanagesuminda4811 11 ай бұрын
පළමුව ඔබතුමාට ස්තුතිය .සර් මට english දැනුම සාමාන්‍ය තත්ත්වය පවතින්නේ..ලිවීමට හැකියාව නම් ඇත. උදව්වක් කරන්න පුළුවන් නම් ගොඩක් පින් සිද්ධ වෙනවා...මගේ සීවි එක ඔබතුමාට යොමු කරන්නම් නිදර්ලන්තයේ රැකියාවකට යොමු කරන්න හැකියාව තියෙනවද?
@gihanrukmal969
@gihanrukmal969 10 ай бұрын
Weldone Ranee❤❤😊important things ❤😊
@sujathasenavirathna2931
@sujathasenavirathna2931 11 ай бұрын
Gear giver job nathda එකට කොහොමද අයදුම් කරන්නේ විස්තර danna please
@KhantieSewickkarama
@KhantieSewickkarama 7 ай бұрын
Hi.i.can.go.back..haus.kipig.an.de.keyar.piz.can.help.(61). Year ❤
@SanjeewaPradeep-t5n
@SanjeewaPradeep-t5n 10 ай бұрын
ටෙලිකොම් අයතනයෙ දැනට වැඩ කරනව fibra optic සමිපුරන යේනම job ekak hoyaganna kohomada
@nishakwt177
@nishakwt177 11 ай бұрын
ගොඩාක් පිං අයියේ අපිව මෙහෙම දැනුවත් කරනවට අපිත් ඇප්ලයි කරනවා....බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ....
@ShanthiWijesinhe
@ShanthiWijesinhe Ай бұрын
Harima wadagath thank you very much
@indikanethmi5502
@indikanethmi5502 11 ай бұрын
ගොඩාක් ගොඩාක් ස්තුති ඔයාට ❤❤
@DilipaNuwan-ev2vv
@DilipaNuwan-ev2vv 5 ай бұрын
Good Job Thank You So Much This is Very Important.❤🎉
@dhanushkahettiarachchi2011
@dhanushkahettiarachchi2011 11 ай бұрын
අයියේ ඔයා කියපු ඉංග්ලිශ් ටෙස්ට් එක IELTS, ද...නැත්නම් එයාල එක්ක ඔන්ලයින් ටෙස්ට් එකක්ද....අනිත් කාරණාව මේ වීස එකට අයිඑල්ට්ස් අවශ්‍ය නැද්ද.......😍😍😍😍
@Daily_trendingWorld
@Daily_trendingWorld 11 ай бұрын
මෙිකට මාස හයක් මෙයාල english කෝස් එකක් කරවනවා.
@RajeedharanaRajeeRajee
@RajeedharanaRajeeRajee 3 күн бұрын
Sir mn super market eke 2 years working experience thiyenawa matai husband tai baby kenek innawa 5 months api 3 denata yanna puluwan da kiyak yaida please Reply
@bulugahapitiyatharanga7172
@bulugahapitiyatharanga7172 11 ай бұрын
ඔයා සම්බන්ද කරගන්න පුළුවන් විදිහක් කියනවද
@sewwandhithisaranga
@sewwandhithisaranga 10 ай бұрын
Ane ow
@CalmGriffon-kx3or
@CalmGriffon-kx3or Ай бұрын
Kantrk nambar akak danna yanna onaayata kathakarala vesthara dana ganna viswasa wantha wanna onene
@kumarawijethunga6113
@kumarawijethunga6113 11 ай бұрын
හොදම විඩිඔ එකක් ඔයාඅට ගොඩාක් පින් සිද්දවෙනව.එයාලගෙ ඊමෙල් එහඅ පෙන්නනවනම් තවත් පහසුයි.අනික ඕස්ට්‍රේලියා CV හදන විදියත්කියල දෙන්න ස්තුතියි
@hasithanuwan5844
@hasithanuwan5844 11 ай бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක්❤❤
@nuwanudaya5180
@nuwanudaya5180 11 ай бұрын
English test kiyna eka poddk pehedili ne..me kiynne IELTS genda
@Daily_trendingWorld
@Daily_trendingWorld 11 ай бұрын
මොක හරියට හරි මගේ මහත්තයා ලබන මාසෙ යනවා.
@Daily_trendingWorld
@Daily_trendingWorld 11 ай бұрын
Dish wosh
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
සුබ පැතුම් ඔබට
@uniqueengineers5861
@uniqueengineers5861 11 ай бұрын
කොහොමද කර ගත්තේ..? දුරකථන අංකයක් ලබා දෙන්න
@Daily_trendingWorld
@Daily_trendingWorld 11 ай бұрын
@@uniqueengineers5861 මොකටද ?
@Daily_trendingWorld
@Daily_trendingWorld 11 ай бұрын
කඩවත මෙි ඒජන්සිය තියෙන්නේ
@සත්යපාල-ච3ල
@සත්යපාල-ච3ල 9 ай бұрын
බොරු කරන්න එපා . අහිංසක මිනිසුන්ට අනවශ්‍ය බලාපොරොත්තු ඇතිකර රවට්ටන්න එපා. ඔස්ට්‍රේලියානු ඩොලර් 50000 කට ඔස්ට්‍රේලියාවේදී වැඩට කෙනෙක් හොයාගන්න පුලුවන් කමක් තියෙද්දී 70,000 පඩියක් දීල ටිකට් එකටත් ගෙවලා රටින් මිනිස්සු ගේන එක කරන කොම්පැනි ඉතා අඩුයි. ඒ නිසා මිනිස්සු රවටලා ඔයා ප්‍රසිද්ධ වෙන්න බලන එක අපරාධයක්. ඔවු එහෙම වීසා එකක් තියෙනවා. ඒත් ඒකෙන් ගෙන්වන අය ඉතා අඩුයි . ඒ නිසයි අනවශ්‍ය බලාපොරොත්තු ඇතිකර රවට්ටන්න එපා කියන්නේ. අනිත් එක මේඑ වීසා එකෙන් එන අයට සමාගම විසින් ඉදුම් හිටුම් දෙනවා කියන එක පට්ට බොරුවක්. කරුනාකර නිදැරදි කරන්න.
@tiyurijanakaalexander
@tiyurijanakaalexander 9 ай бұрын
මගේ සහෝදරයා සිඩ්නි වල වසර 20ක්. IT Consultant Engineer කෙනෙක් එයාගේ වැටුප මාසෙකට Aud 12000 යි. ආසන්න වශයෙන් ලක්ශ 24 යි. ඩොලර් 50000 මාසෙකට ගෙවන කම්පැනි එහේ නෑ
@sandunk2003
@sandunk2003 9 ай бұрын
​@@tiyurijanakaalexander😄 meake 50,000 kiyanne per year salary.. Not per month
@induminiliyanage7720
@induminiliyanage7720 8 ай бұрын
මාසෙට නෙවෙයි ,,අවුරුද්දක වැටුප ඩොලර් 70000ක් ​@@tiyurijanakaalexander
@nansamiera
@nansamiera Ай бұрын
Poland wala idan job ekakata apply karala enda puluwanda.. Work permit ekak hadala.. Danne nati nisa ahanne.
@chitraalwis9370
@chitraalwis9370 11 ай бұрын
Thank you so much for the information
@premalalbalasingha5855
@premalalbalasingha5855 11 ай бұрын
ගරු මහත්මයාණෙනි මම අවුරුද්දක් ඕස්ට්‍රේලියාවේ හිටියා මම දැන් ලංකාවේ ඉන්නේ මට ජොබ් එකක් ගන්න පුළුවන් වෙයිද
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
Video eke thiyana widihata try karanna
@premalalbalasingha5855
@premalalbalasingha5855 11 ай бұрын
මමත් බිස්බෙන් වල හිටියේ මට ආයෙමත් යන්න අවශ්‍යතාවය තිබෙනවා phone number එක දෙනවද
@davidsun4086
@davidsun4086 10 ай бұрын
Thank you sir ❤
@CalistaPranando
@CalistaPranando 7 ай бұрын
Oyalata godk pin atatama ❤❤❤❤❤❤
@selvasaree228
@selvasaree228 11 ай бұрын
ආයුබෝවන්. මගේ මල්ලි ඉන්නවා ඕස්ට්‍රේලියාවේ. එයා එහේ ක්‍රිකට් සෙල්ලම් කරනවා ඊට අමතරව ජොබ් එකකුත් කරනවා. කරනවා මට සපෝට් එකක් ගන්න ලේසි වෙයිද. රිප්ලයි එකක් දෙන්න
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
Yes
@ThakshilaEkanayaka
@ThakshilaEkanayaka Ай бұрын
Visa eka closed kiyala watenawane google eke. Ai e
@gamagenuwan347
@gamagenuwan347 11 ай бұрын
Mr.Sanka oya agency ekak patan ganna ❤
@TheekshanaNidushan
@TheekshanaNidushan Ай бұрын
අයියේ යුරෝපා රටක pizzahut ජොබ් වේකන් සි. සහ වීසා ගන්න වීඩියෝ එකක් දාන්න please 😢
@nilminipriyanthika4934
@nilminipriyanthika4934 11 ай бұрын
Cv , cover letter hadana widiya gana video ekak dannko ❤
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
Ok
@priyasoysa7467
@priyasoysa7467 9 ай бұрын
hodai🤙mama wada karanney L N G gass plant eakaka matanam masa 9 ta $73000 gewuwa dan masa 9 kata 81000 gewanawa 🤙mage sampurana viyadama sewa niyojithaya dararnney 🤙mama wadata yanney fly and fly 🤙mama nam podi rakiyawak karanney,namuth manejar tai matai kisima wenasak naha pahasu kam eakai rakiyawa vitharai wenasa 🤙hamoma eanna ussha karanna 🤙🤙🤙
@ChanukaOne
@ChanukaOne 9 ай бұрын
Aiye giya widiya kiynko Karpu course monwd
@PushpaThennakoon-fk1ti
@PushpaThennakoon-fk1ti 11 ай бұрын
Godak Watina Video Ekak,,
@AnomaPerera-u7i
@AnomaPerera-u7i 10 ай бұрын
mata dana ganna puluwanda me sponsored jobs websites wala tiyena job hama ekkatama apply karanna puluwanda. nathnam wenama sponsore kiyala tiyenawada. Thank you 💗💗💗
@r.g.tissasenavirathna5406
@r.g.tissasenavirathna5406 11 ай бұрын
Wooooow....❤❤❤❤
@TharangaChamara-t5v
@TharangaChamara-t5v 11 ай бұрын
Sar matat puluwan neda aplayi karanna godak pin oyata me karana deta attatama budu saranayi
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
Ow puluwan
@pradeepranga5283
@pradeepranga5283 11 ай бұрын
Great video 🎉
@janakamalaviarachchi6785
@janakamalaviarachchi6785 9 ай бұрын
I'm surch a apparel sector job as a cutting Manager vacancy .
@kumudukumari8173
@kumudukumari8173 11 ай бұрын
Me wage video koitharam thiyanawanam ko ithin giya kenek innawada dupath apita udauwak karanna pin sidda wenawa oyata
@sandatharaniariyarathna1244
@sandatharaniariyarathna1244 11 ай бұрын
මම මගේ අවුරුදු 4 උපාධිය ඉංග්‍රීසි මාධ්‍යයෙන් සම්පූර්ණ කළා. ielts විභාගය සම්පූර්ණ නොකර මට 482 වීසා කාණ්ඩය යටතේ රැකියාවක් සඳහා අයදුම් කළ හැකිද?
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
Puluwan
@VinithaSomakanthi
@VinithaSomakanthi 11 ай бұрын
වීඩියෝ බැලුවට අපිට එන්න ක්‍රමයක් නැහැ අපි ගම්වල ඉන්නේ
@arunafonseka5881
@arunafonseka5881 11 ай бұрын
Thank you
@Jeewantha-ft6sd
@Jeewantha-ft6sd 10 ай бұрын
Vayirin weda karanne mama a wage job thiyenawada hoyaganna .help akak denna yalu 🙏🙏🙏
@deepthikumara2566
@deepthikumara2566 11 ай бұрын
ඇත්තටම ගොඩක් වැදගත් ඔයාට කතාකරන්න ඕන පෝන් නම්බර් එක දෙන්න පුළුවන්ද ලොකු උදව්වක් ඔයාට ස්තූතියි
@arunharshana5513
@arunharshana5513 11 ай бұрын
ඒක කරන්න බෑ නම්කී ගෑණි කෙස් 😂
@YHTRasanjali
@YHTRasanjali 9 ай бұрын
😂😂😂​@@arunharshana5513
@rushiniscreations9268
@rushiniscreations9268 11 ай бұрын
Husband ගෙන් separete වෙලා ඉන්න කෙනෙක්ට තමන්ගේ බබාව අරන් යන්න පුළුවන් ද nursing යද්දී...
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
Puluwan
@rushiniscreations9268
@rushiniscreations9268 10 ай бұрын
@@SankaWithWorld e kohomada... kohomada procedure eka ..mata poddak details kiynwda..
@manojagunarathna2367
@manojagunarathna2367 11 ай бұрын
Thank you soooo much ❤🙏
@KK-ps8dv
@KK-ps8dv 11 ай бұрын
It is not clear how to complete and qualify the English test as you mentioned in the video. how to apply for English test. Thanks for your quick reply
@AnomaDhamayanthi-u7y
@AnomaDhamayanthi-u7y 11 ай бұрын
Godak hodata kiyala dunna thanks mama Dan wada karanne Saudi wala house maid man lankawata gihin apply karanna balaporothtu wenawa ❤❤❤
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
Thanks
@prasadniroshan2486
@prasadniroshan2486 11 ай бұрын
හරිම වැදගත් පනිවිඩයක් ... ස්තුතියි
@janakirenuka5
@janakirenuka5 Ай бұрын
Mekata mudal penwanna oneda?
@hirunirashmika3263
@hirunirashmika3263 11 ай бұрын
අනෙ ගොඩක් පින්
@DeshanAnuruddha
@DeshanAnuruddha 2 ай бұрын
Aiye mata automobile engineering nvq level 6 tiyenawa...mt apply krnna puluwn d
@KonarrriM
@KonarrriM 11 ай бұрын
Good අයියා
@neshishanaya9263
@neshishanaya9263 9 ай бұрын
බොහෝ අය මේ වෙනකොට අන්ත අසරනවෙලා ඉන්නෙ හොර ඒජන්සියි හොර දැන්වීම් වලිනුයි. කොහොමද මේව දරන්නෙ. පවුකාරයො අහිංසකයින්ව රවටනව. ඔබගෙ පැහැදිලි කිරීම හොඅදයි.
@SankaWithWorld
@SankaWithWorld 9 ай бұрын
THANKS
@Hashmika
@Hashmika 9 ай бұрын
Muuth borune gjnne
@surangasampath485
@surangasampath485 11 ай бұрын
බොහොම පින් ඔබ තුමාට මේ මග පෙන්වීමට තෙරුවන් සරනයි
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
Thanks
@ranjithMilanga
@ranjithMilanga Ай бұрын
කුලීකරුවන්ට රැකියා නැද්ද ෆාම් වලට ගොවිපලකට වගේ අත් උදව් කරුවන්ට වගේ විස්තර දෙන්නකො ලොකු පිනක්
@rashinirandilini5427
@rashinirandilini5427 11 ай бұрын
Ane oyata godak pin apitat udau karann karadarayak නොවී yannai one salli gidakut naaa a වගේම boru wanca karayan wade nisa harima bayai puluwan nam udau karanna nawatat kiyanawa godak pin kiyla
@rashinirandilini5427
@rashinirandilini5427 11 ай бұрын
Phone number akak denna puluwanda kata karannaa
@ruwanjayananda8382
@ruwanjayananda8382 2 ай бұрын
Ayye me visa category eka newzeland adala venne ndda ayye ?
@hettiarachchilal7751
@hettiarachchilal7751 11 ай бұрын
මම කරන්නේ දොර ජනෙල් රෙදි සහ සෝපා කුෂන් පුටු සෙට් හදන එක.මට පිටරට සහතිකයකුත් තියෙනවා.පුළුවන් නම් උදව් කරන්න.බොහොම ස්තූතියි.
@roseanne9523
@roseanne9523 11 ай бұрын
කරැනා කරල දැනගන්න පුලුවන්ද වයසක අය බලා ගන්න job තියෙද මමදැනට cyipars වල ඉන්නේ ඔබතුමාට ගොඩක් පින්🙏🙏🙏
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
Ow caregiver lata job thiyanwa
@chamikachootibaba1251
@chamikachootibaba1251 11 ай бұрын
අයදුම් karana onama job 1kakata awrudu 2ka experience 1k thiyenna onada ayye.
@thilina2774
@thilina2774 11 ай бұрын
Heavy machinery opareter ලට ජොබ් නැද්ද .😥
@SankaWithWorld
@SankaWithWorld 11 ай бұрын
Thiunawa
@thilina2774
@thilina2774 11 ай бұрын
@@SankaWithWorld විස්තර ටිකක් කියන්න පුලුවන්ද😥
@avishkapriyamantha6546
@avishkapriyamantha6546 11 ай бұрын
ගොඩක් වටිනව අයියෙ thanx ❤️
@sriyanifernando5606
@sriyanifernando5606 6 ай бұрын
පිරිමි ළම්යි දෙ දෙනකුට.. අවස්තාවක් ග්ණ්ම පුලුවන් ද.. පුළුව්ස් නම් ලොකු දෙඋඅක් බුදු සරනයි 🙏
@amarajeewadeegoda.gamage4328
@amarajeewadeegoda.gamage4328 11 ай бұрын
Bohoma pin oya wage ayata Devipihitaie.Good Luck
@BhadraPerera-n1w
@BhadraPerera-n1w 6 ай бұрын
Pre scl teaching karanna apita yanna monada onaaa codification?
@singithibimsara2918
@singithibimsara2918 11 ай бұрын
අයියේ මේකේ ending date එකක් තියෙනවද ? පුලුවන් නම් ඉක්මන්ට CV එක හදන video එක දාන්නකෝ
@StmMaheshi
@StmMaheshi Ай бұрын
monada illum karanna puluwan job.kiyala kiyanna puluwannam godak hodayi
@sandyaperera4256
@sandyaperera4256 11 ай бұрын
ගොඩක් ස්තුතියි
@greenlionssecurityservices8634
@greenlionssecurityservices8634 8 ай бұрын
Tali no dann
@NadeeshaNadeeshadilhani
@NadeeshaNadeeshadilhani 9 ай бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් ගොඩාක් ස්තුතියි
@pmpeducation.online
@pmpeducation.online 11 ай бұрын
Thank you very much
@Channel.sumith
@Channel.sumith 6 ай бұрын
ඔයාට බොහොම ස්තුතියි❤
@madupolgahawela6915
@madupolgahawela6915 11 ай бұрын
Oyata godak pin mawa danuwath karanawata
@SurangaNishshanka-t4t
@SurangaNishshanka-t4t Ай бұрын
Aluminum fabricator vacacy thiyenawa da
@Trainworl
@Trainworl 11 ай бұрын
Ayye mage puthata yanna udaw krna pin oyata
@ruparupa4116
@ruparupa4116 11 ай бұрын
අපි ඉන්නෙ රට මෙහේ ඉදල එන්න බැරිද පැහදිලි කලාට ගොඩක් ස්තුතියි
@chathuraHarendra
@chathuraHarendra 4 ай бұрын
Mama excavator weda karanna mata puluwanda denata inna Romanian wala
@sagarikajayasingha2771
@sagarikajayasingha2771 11 ай бұрын
ගොඩාක් වටිනවා මේ video එක ඔයාට ගොඩාක් පින්
@amithmendis3517
@amithmendis3517 9 ай бұрын
Ane matath puluwanam udawu karanna man awrudu 2k thusse idan ottu wenne yanna
@dammikaatapatthu7336
@dammikaatapatthu7336 11 ай бұрын
Tanks danuwath kalata budu sarani
@SaraniGamage-yd3mr
@SaraniGamage-yd3mr 7 ай бұрын
Sar visa eka ganne kohomada sarta pin nabar eka denako
@CjcCnfm
@CjcCnfm 10 ай бұрын
ලක්ෂ තිහක් අතේ තියෙනවනම් ඕස්ට්‍රේලියා එන්න පුළුවන්ද
@Theworldofcars1277
@Theworldofcars1277 3 ай бұрын
Ba
@Theworldofcars1277
@Theworldofcars1277 3 ай бұрын
Katawath ahu wenna epa
@enoshperera8462
@enoshperera8462 8 ай бұрын
ගොඩක් වටිනවා , ❤❤❤
@SalmaSalma-iy8jy
@SalmaSalma-iy8jy 11 ай бұрын
Mam arabic රටක වැඩ කරන්නේ .mata ennwa අවුරුදු 21munupurek.මට උවමනා රටකට rakeyawakta danna. O/l pass .a/l pall . Mokkadda gathyoutupiyawara.
@apsamila
@apsamila 11 ай бұрын
1st send him for NVQ level course.. (bakery,plumbing etc..)German tec or digree 1st in sri Lankan institute.. then apply..
@margaretrasaiya7694
@margaretrasaiya7694 5 ай бұрын
සාත්තු සේවයට ගන්නවාද මම ඉශ්රායේල් ගිහින් අවුරුදු පහලවක් වේනවා
@roshendesilva3612
@roshendesilva3612 11 ай бұрын
Thank you. Do we need IELTS to apply?
@dammikaatapatthu7336
@dammikaatapatthu7336 11 ай бұрын
22:32
@dasanayakasanjaya9118
@dasanayakasanjaya9118 8 ай бұрын
Brother meka godak watinwa. Mama check kara habai dan occupations penanne neh! time period eka iwarada meh visa process karana?
@Sadun-dc6mh
@Sadun-dc6mh 11 ай бұрын
අයියේ ඔයා ගේ ෆෝන් නාබර දෙන්නව අයියේ ඔයාට ජේසු පිහිටයි 🙏🙏🙏
@achaanikaram8889
@achaanikaram8889 9 ай бұрын
Ayye mail address 1 dennko Australia skill assessment 1 Kara eke prashnayak thyenawa e gana ahann oni
Employer Sponsor 482 Visa in Sinhalese
14:54
Sirus Migration
Рет қаралды 4,4 М.
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН